කළුතර බෝධියට දාන පඬුරු වලට වෙනදේ! (විශේෂ හෙළිදරව්ව) - Kaluthara Bodhiya (Sri Lanka)

  Рет қаралды 19,175

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

කළුතර බෝධියට දාන පඬුරු වලට වෙනදේ! (විශේෂ හෙළිදරව්ව) - Kaluthara Bodhiya (Sri Lanka)
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#කළුතර_බෝධියට #Kaluthara_Bodhiy #AluthLokaya

Пікірлер: 80
@shalithsharanga671
@shalithsharanga671 4 жыл бұрын
Sadu sadu sadu....❤❤...කලුතර බෝ සමිදු පිහිටෙන් අපිට ඉක්මනට එන්න ලැබේවා 🙏🙏
@talkwithpubudu3313
@talkwithpubudu3313 4 жыл бұрын
කරන පින්කම් තවදුරටත් හොඳින් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා බෞද්ධ ජනතාවට සහන සලසන්න ව්‍යවස්ථාව වෙනස්කොට හෝ අපේ බෞද්ධයාව ආරක්ෂා කරන්න මේ රටේ බෞද්ධ ජනතාව අසරණයි
@youcenon
@youcenon 4 жыл бұрын
කළුතර උන් කෝ බලන්න...❤ පහල බෝධියේ චෛත්‍ය වටා තිබෙන බුදු පිලිම වලින්, ගාල්ල දිශාවට මුහුණලා තියන බුදු පිලිමය මගේ අත්තම්මා (බණ්ඩාරමැණිකේ උපාසිකා මාතාව) විසින් පූ‍ජා කරපු එකක්. 🙏
@prabashrathnayake773
@prabashrathnayake773 4 жыл бұрын
අත්තම්මා vage oyat monava hari vedagat deyak karanna. kivvata madi
@youcenon
@youcenon 4 жыл бұрын
@@prabashrathnayake773 🤗
@channelway7700
@channelway7700 4 жыл бұрын
කලුතර උන් ලයික් එකක් දාගෙන පලයන්😎💪
@binarathathsara9835
@binarathathsara9835 4 жыл бұрын
කළුතර අපේ හදවත තමයි බෝධිය ☸️❤
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
අනිවාර්යයෙන් ම
@dilupapatherana7945
@dilupapatherana7945 4 жыл бұрын
කළුතර. අපේ. හදවතින්ම. කළුතර.. බෝදිය... අපේ ගමේ. අපි ට. ගොඩක්. ආඩම්බරයි..
@ディサヤナカチャンドリカ
@ディサヤナカチャンドリカ 3 жыл бұрын
කළුතර අප් ගම අපේබොදිවහන්සෙ හරිම. සතුටුයි. බුදුසරණ යි🙏🙏🙏
@hasandihimaya2204
@hasandihimaya2204 2 жыл бұрын
සාදු සාදු සාදු ...! 🙏🙏🙏
@wishu2020nz
@wishu2020nz 4 жыл бұрын
මගේ කලුතර බෝදීන් වහන්සේට නමස්කාරයක් වේවා.
@charithphk4317
@charithphk4317 4 жыл бұрын
Apee gameee bodeyanee.qatar walasita
@vijithasamarawickramage2304
@vijithasamarawickramage2304 4 жыл бұрын
ඇඹිලිපිටිය සම්බා විහාරය ඇඹිලිපිටියට එහා බරවකුඹුක පසුකළ පසු අනේ අනිත් දාගම පිහිටා තිබෙන්නේ
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
කලුතර බො සමිදු පිහිටයි..🙏☸️🙏☸️🙏☸️
@hasandihimaya2204
@hasandihimaya2204 2 жыл бұрын
කලුතර බොධි රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ...!🙏🙏🙏
@noname-dz2mr
@noname-dz2mr 2 жыл бұрын
niyamy
@sakunperera7933
@sakunperera7933 4 жыл бұрын
සාදු සාදු සාදු
@youcenon
@youcenon 4 жыл бұрын
උඩ චෛත්‍ය තියන තැන, උල්පතේ කතාව දන්න කෙන්ක් ඉන්නවා. උඩ චෛත්‍ය ඇතුලේ තියනවා තව පොඩි චෛත්‍යයක්, ඒක හදලා තියෙන්නේ ඒ උල්පත උඩ. ඒ උල්පතේ වතුර පැණිරස බව කළුතර ජනප්‍රවාදයේ පවතිනවා.
@prapra5105
@prapra5105 4 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dayanic61
@dayanic61 4 жыл бұрын
පිනට දෙන කිසිවක් අපි නම් හොයන්න නෑ .. අත හැරීම පුරුදු කරන්නෙ ..
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ඔව් ඔබ හරියටම හරි.... නමුත් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා බලාපොරොත්තු උන දේ සිදුවනවද?.....කියන දේ අනුවයි ප්‍රශ්ණ කරන්නේ,,,..
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
පිනට දෙන කිසිවක් අපි නම් හොයන්න නෑ .. අත හැරීම පුරුදු කරන්නෙ .. අදහස යහපත් උනත් ටිකක් අවුල් වගේ මෙතෙන්ට ආදේශ කිරීම.
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
කළුතර mage gama.මම ගොඩක් adarai kalutarata
@lindulamahesh6242
@lindulamahesh6242 4 жыл бұрын
Thank u
@kosom1123
@kosom1123 4 жыл бұрын
කළුතර bosamiduga පිහිටයි
@slkaluthara5025
@slkaluthara5025 4 жыл бұрын
කලුතර 🙏🙏🙏🙏🙏🙏
@DM-jx3ln
@DM-jx3ln 4 жыл бұрын
Kaluthra Maha Bodhi rajayanan wahanseta mage namaskaraya wewa, 🙏🙏🙏 wedi wedyen buddha sasanayata pihitaweemata hekiyaawa lebewa 🙏🙏🙏
@priyadarshanitilina5809
@priyadarshanitilina5809 4 жыл бұрын
Mama kalutara magae gama 💝💝💝💝💝💝
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 4 жыл бұрын
Kaluthara maha boo samidu pihitai Budusaranai devipihitai
@yasaswije7973
@yasaswije7973 4 жыл бұрын
Theruwan saranay bohoma pin sidu wenawa visesayen nathi bari ayata udaw KAranawanam godak honday bududaranay
@roshanroshan5156
@roshanroshan5156 Жыл бұрын
🙏🙏🙏
@ime-hq9wq
@ime-hq9wq 4 жыл бұрын
🙏🙏🙏💐🙏🙏🙏🌺
@manupiyaabeykoon4964
@manupiyaabeykoon4964 4 жыл бұрын
❤❤❤❤
@liyanagedon9748
@liyanagedon9748 4 жыл бұрын
Magh gama aniaka aph pana boadiya mam huagk adarya karanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@herozero7423
@herozero7423 4 жыл бұрын
ලැබෙන මුදල් වලින් කරන දේවල් ගැන නම් පැහැදිලි මදි ඇත්තද කියන්නේ
@sarathudawatta8021
@sarathudawatta8021 3 жыл бұрын
‌ඔබේ මාතෘකාවේ හැටියට වෙන දේ නම් කළුතර පළාතේ අය හොදින් දන්නවා.
@tayasooriyadc8929
@tayasooriyadc8929 4 жыл бұрын
Sir..ciyril..de...soysaa...kawda..kiyalaa....soyaa..balanna......yamak..kalaa..thamay...kohenda..salli....?
@natasharosa1726
@natasharosa1726 4 жыл бұрын
🙏🙏🙏❤❤❤
@T20-i2j
@T20-i2j 4 жыл бұрын
Serama gasaa kem aperate..
@gamingking-do3vh
@gamingking-do3vh 4 жыл бұрын
🤩
@ukkubandarakandekumbura7022
@ukkubandarakandekumbura7022 4 жыл бұрын
Kalutara BODHI palaka mandalayata siyalu denagema pranamaya wewa. Perdeniye gatambe BODHI maluve ganada meaakara weda satahanak kara gavrawaneeya swameen wahanse latada me akara prasiddiyak garuthwayak karanna.
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 4 жыл бұрын
මුදල් වියදම් කලොත් ඕනෑම තැනක් නිවුනු යහපත් තැනක් කරගත හැකියි.
@nilanthidewage2889
@nilanthidewage2889 4 жыл бұрын
අයියො මේ මොනවද කියන්නෙ.ඇත්ත දන්නෙ නැත්තන් පොතක් පතක් කියවලා දැනගන්න.පහල බෝදීන් වහන්සෙ ලගෙ කලින් තිබිලා තියෙන්නෙ මස් මාකට් එක.දවසට සිය ගානක් හරක් ඔය බෝ ගහෙ ගැට ගහලා මරලා තියෙනවා.එතකොට ඔය ගගෙ වතුර ලේ පටයිලු.ඔය කරන දෙ නවත්තලා මාකට් එක වෙට්ටුම කඩේට අරං ගිහින්.ඔතන ඔය විදියට පූජනීය කලෙ ඔයිට පස්සෙ සිරිල්ද සොයිසා ශ්‍රීමතානන්.ඔය මනුස්සයා කව්වුරු උනත් මිනිස්සු නොමග යැවීමක් කරන්නෙ.කලුතර බෝම්බුවල තියෙනවා සිරිල්ද සොයිසා ලමා නිවාසය සහ වැඩිහිටි නිවාසය ඒවා නඩත්තු වෙන්නෙ බෝදිකාර මන්ඩලෙන් .තව ගොඩක් සේවාවන් වෙනවා බෝදිබාර කාර මන්ඩලෙන්.ඔය බලකොටුව තිබුනෙ ඔතන නෙවෙයි හොලික්‍ර්ස් කොලෙජ් එක පල්ලිය කලුතර විද්‍යාලය ලග කදුකර හරිය තමයි බලකොටුව තිබිලා තියෙන්නෙ එතන තාමත් ඒ ගොඩනැගිලි තියෙනවා.අනෙ මෙ youtub කරන අය දෙයක් කරනකොට පොතක් පතක් කියවලා දැනුම එකතු කරලා පස්සෙ ඕවා කරන්න.
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
ඔයා හරි සිරිල්ද සොයිසා මහත්තයා තමයි ඔච්චර හරියක් කලෙ කොච්චර ලොකු දෙයක්ද අද කලුතර ට
@nilanthidewage2889
@nilanthidewage2889 4 жыл бұрын
@@chitrakapuge3071 මිනිස්සු දෙයක් දන්නෙ නැත්තන් නොකර ඉන්න ඕනෙ නේද එතන්ටත් මඩ ගහන්න හදන්නෙ.කලමනාකාර හරි මොකා උනත් කලුතර බෝදීන්වහන්සේ ගැන මෙලො හසරක් නොදන්න මිනිහෙක් youtub එක කරන කෙනත් මෙලො දැනුමක් නැති කෙනෙක් කියන දෙයක් ඔහෙ දානවා ඇත්ත නැත්ත දන්නෙ නැ
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
@@nilanthidewage2889 සහතික ඇත්ත ඔය පිංකැට වල මුදල් වලින් ගොඩක් අසරන සමාජමය කටයුතු කරනව ඒ පිංවත් සොයිසා මැතිදුන් ට නිරන්තරයෙන්ම ඒ පිං ලැබෙනව
@keerthperera3459
@keerthperera3459 4 жыл бұрын
Maga hadawatha kalutara badeya
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
ඇත්තටම පඩුරු මුදල් කන්දරාව සැදැවත්ව යොදවනවාද සද්භාවයෙන්?
@vipulshirantha6290
@vipulshirantha6290 4 жыл бұрын
Ma mudalvlin kotasak pleka roohalta danna bareda
@sithumlakmal227
@sithumlakmal227 3 жыл бұрын
Kaluthara bodi barakara mandalaya ehema karata Daladamaligawe hora nilamaya ehema karan na ….okai aththa
@latauitana9915
@latauitana9915 4 жыл бұрын
Kaluthara ape body aanu bawayen samata setha salasewa
@dimalinetharani2050
@dimalinetharani2050 3 жыл бұрын
Ekenma mamat kaluthara
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@bandulata3312
@bandulata3312 4 жыл бұрын
Taruwan sarany
@BanukaHhh
@BanukaHhh 4 жыл бұрын
Kalutara tamai ape jewita apa siyalu denmata kalutara no samidu pihitai
@thilakjayanthiwasage2421
@thilakjayanthiwasage2421 4 жыл бұрын
දුප්පත් පන්සල් තිබේනවා ඇත ගම්මානවල ඇයි ඒවට උදව් නොකරන්නේ.
@ime-hq9wq
@ime-hq9wq 4 жыл бұрын
Winadi 15k giyama eka kiyanawa🙏
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 4 жыл бұрын
Tatamanawa paduru gana ahanakota,,paduru mokada wanne Ayyo Budusaranai
@ChamiAndAru
@ChamiAndAru 4 жыл бұрын
Me ape sir ne bole
@yasirulakshan1425
@yasirulakshan1425 4 жыл бұрын
Ekane putha
@liyanagedon9748
@liyanagedon9748 4 жыл бұрын
Yako aka api danawah kawdhwt oaya panslt හාමුදුරුවෝ nh kiayalh
@brogaming3026
@brogaming3026 4 жыл бұрын
කෙට්ටු වෙන අලුත්ම විදිය ..දැනගන්න සෙට්වෙන්න
@anandapiyarathna4386
@anandapiyarathna4386 4 жыл бұрын
Dods only know.
@mrj7528
@mrj7528 4 жыл бұрын
Ketiyen kiyanawanam video balanawa 😔😔
@sirasira316
@sirasira316 4 жыл бұрын
ඔයිටෙවඩ හොදයි නෙ දුප්පාත් මීනිස්සුන්ටෙ ගෙයක් හදෙලදෙනෙ එකෙ එකත්ලෝකු පිනාක් අනිත් අගන්වෙලින් දුප්ත්අයෙටෙගෙවල්හදදෙනෙවා
@liyanagedon9748
@liyanagedon9748 4 жыл бұрын
Ah kiyanh mahak gana hana oaya tabiyakd ai yakoo ai kiyanh oabtuamalg kiayall
@yatawaragnadipa2381
@yatawaragnadipa2381 4 жыл бұрын
තොබෙ ගෙවල් හදල තියෙන්නෙ ඔය සල්ලි වලින්
@manoriwinkler9350
@manoriwinkler9350 4 жыл бұрын
Nnn. nnnnnnnnnnnnnnnnnnnn.
@dilshandilshan9936
@dilshandilshan9936 3 жыл бұрын
🌹
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
වල් බයිලා තමයි .වැඩිපුරම යන්නෙ ඕකුන්ගෙ හොර පවුල් නඩත්තුවට.
@wishu2020nz
@wishu2020nz 4 жыл бұрын
එහෙම නොදන්න දේවල් කියන්න එපා.පවු පුරව ගන්න එපා.මොකද මෙය හාමුදුරුවන් පාලනය කරන්නෙ නැහැ.එහෙම පලනය කරනම් ඉවරයි මෙලහට විනස කරල.ඔයල හොයනවද පන්සල් ප්‍රසිඩ්ද ඒව්ස්‍යෙ පඩුරුවලට මොකද වෙන්නේ කියලා .මේ ආයතනයේ වැඩ කරනවා ගොඩාක් පිරිසක්.ඒ අයට නිසි විදියට පඩි ගෙවෙනවා.ඒ අයට සමහර අයට නවාතැන් පහසුකම් දීලා තියෙනවා.ඒඅගේම etf ගෙවනවා .හරියටවතාවත් කරනවා.පිරිසිදුකම් නිසි විදියට වෙනවා.වසරින් වසර නියම විදිට ප්ලේන්ට් කරනවා.ලොකු ලයිට් බිලක් ගෙවනවා.විශාල ලයිට් දැල් වෙනවා.එලිවෙනකන්ම.ජල පහසුකම ...ඔයාලා දැක තියෙනවද ප්‍රදන පන්සල් කන්ද විහරය කොඉතරම් ප්‍රසිද්ද .ඒ තැනක් කොයිතරම් ජරාවාසවෙලාද තියෙන්නේ.හරියට හුනු ටිකක් ගාන්නේ නැහැ.ඒ වගේම අතූගාන්න කෙනෙක් නැහැ.මේ තැන එහෙම වෙන්නෙ නැහැ.වසරක් පාසා වැඩකරන මිනිසුන්ගෙ සමහ දරුවන්ට පාසල් පොත් උපක්‍රන ලබා දෙනවා.ඔයාලා නොදන්න දේවල් ක්‍යන්න එපා.දරුවන් නඩත්තු කරත් නියමිත දේවල් කෙරිලානේ තියේන්නෙ.හොර වන්චා නැහැ...
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
@@wishu2020nz මාත් හිටියේ පංසලේ.ලොකු පකයා පුක පලන්න ආපු නිසා පැනලා ගිය.
@wishu2020nz
@wishu2020nz 4 жыл бұрын
ඔයාලගේ පෞද්ගලික ප්‍රශ්න කලුතර බෝදීන් වහන්සේට ගරහන්න එපා.ඔයල ලොකු පිනක් කරලා තමයි කලුතර බෝදීන් වහන්සේ වදින්න ලැබෙන්නෙත්..
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
@@wishu2020nz ඇයි ඕකත් නිකන්ම ගහක් තමයි .උබලා ගස් ගල් වලට වැදන් හිටපල්ල.රට දියුනු වෙයි.ගොනාට ඇදපල්ලා.බොරුව වංචාව නඩත්තු කරහල්ල 😂😂😂😂
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 33 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
ස්වර්ණමාලී මහා සෑය - Anuradhapura
14:18
Are Villagers Honest In Sri Lanka? These Are The Actual Prices! 🇱🇰
43:46
NAMPO VIRTUAL Dag 1 - PREMIERE: Terug Plaas toe met Nataniël
28:40
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН