"නොදුටු නාරම්පනාව - The Unseen Narampanawa" | ගිඩ්ඩව | Full Episode

  Рет қаралды 87,069

Kamal Uncle

Kamal Uncle

Күн бұрын

Пікірлер: 361
@SharhaLK
@SharhaLK 11 ай бұрын
මං කවදහරි කරනව කියල හිතන් හිටපු production quality එකේ වැඩක්. දකිද්දී ලෝබයි. ඒ තරම් ලස්සනයි, shot effect location හැමදේම. ජය වේවා! ❤
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 11 ай бұрын
Kamal uncle ඉතිං කරොත් වැඩක් සුපිරිම තමා... හොදට වින්දා... පට්ට රහයි. Thank u so much uncle...❤
@vishmithajayawickrama
@vishmithajayawickrama 11 ай бұрын
This is the best yt channel that shows the beauty of my country Srilanka along with delicious Srilankan meals.❤❤❤
@dhana8934
@dhana8934 11 ай бұрын
100% true
@Kamal_Uncle
@Kamal_Uncle 11 ай бұрын
❤️🙏🏼🤠✨
@sastha7816
@sastha7816 11 ай бұрын
100 % true this uncle is awesome wish I can join him for a wonderful journey like this ever lasting memories ❤❤❤❤🌟🌟✨🫶🏾💯❤️❤️
@sujithjayarathna7472
@sujithjayarathna7472 11 ай бұрын
වීඩියෝ එක බලද්දී ඇහැට කන්දුලක් ආවා නිකන්ම. ඒ අහිංසක නිර්ව්‍යාජ මිනිස්සුන්ට හැමදාම හරියන්න ඕනෙ. බොහොම පින් කමල් අන්කල්..
@GishanMewantha1166
@GishanMewantha1166 Ай бұрын
ඇත්තටම මටත් 🥺
@Chathurangaharsha-nv1hq
@Chathurangaharsha-nv1hq 23 күн бұрын
මටත්.
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 7 ай бұрын
අම්මෝ අපේ රටේ ලස්සන ❤ බොහොම ස්තූතියි කමල් අයියෙ 🙏 ඔබ නීරෝගී වේවා ආයු බොහෝ වේවා ❤
@nimeshapraboth1713
@nimeshapraboth1713 6 ай бұрын
දැන් කමල් අංකල්ට රට වටේටම මිනිස්සූ ❤
@nimeshkodithuwakku3806
@nimeshkodithuwakku3806 11 ай бұрын
මම ඉපදුනෙත් නාරම්පනාව්වෙ 🥺 මාර ලස්සන ගමක් පොඩි කාලෙ අවු 3ක් වෙන්කන්ම හිටියා පස්සෙ කුරුණෑගල ආවා තාමත් අත්තම්මව බලන්න ගමේ කියල යන්නෙ එහෙ 🥺❤
@pcguid3006
@pcguid3006 11 ай бұрын
Kurunagala koheda
@ajithgamage4213
@ajithgamage4213 10 ай бұрын
නාරම්පනාව ට යන්නෙ කොහොමද
@omithalayan2500
@omithalayan2500 11 ай бұрын
හිත ඇවිස්සෙන Quality shots ටික..මරු සුපිරී.❤❤❤
@isuruherath4050
@isuruherath4050 11 ай бұрын
තාමත් පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තියන හෙලයන්ගේ ගම්මනයක්..දකිද්දිත් ආසයි
@nimeshvishmika9280
@nimeshvishmika9280 11 ай бұрын
මේකනම් මාරම සොඳුරු රූපරචනයක්.වෙන කියන්න දෙයක් තේරෙන්නෙ නෑ❤
@dnnbuddy
@dnnbuddy 10 ай бұрын
රසට එහායින් මේ කෑම වල ගුණ. 🎉🎉ඊටත් එහායින් මේ video එකේ සුන්දරත්වය...🎆🎄🎉🌈
@lahirukanchana6723
@lahirukanchana6723 11 ай бұрын
හරිම ලස්සන කතාවක්..අපිව අතීතයට අරන් ගියාට ගොඩක් පින්...ලන්කාවට හැමදේම දාලා දුවගෙන එන්න හිතෙනවා.❤
@thushan1980
@thushan1980 9 ай бұрын
Hasitha and Uncle you two are absolutely killing it! Thank you so so much for this visual experience! Please don't stop! And hope to meet uncle again!!!!!!!!!!!!!!!!!!!!!!!!
@isharalokugamage
@isharalokugamage 6 ай бұрын
වීඩියෝ ප්‍රඩක්ෂන් එක ඉහලයි❤....ගමත් හැඩයි...❤😊
@travelrosa
@travelrosa 11 ай бұрын
සොබාදහමට ඇලුම් කරන්නෙක් හැටියට ඉතාම කැමැත්තෙන් රසවිදිනවා ඔබතුමාගේ රූපරචනා ජයවේවා 🍃
@dilankott6828
@dilankott6828 11 ай бұрын
ඉතාම මිහිරි අතීත ආවර්ජනාවක අපිව මිනිත්තු 34 කාලයක ගිල්වා තැබුවා...💕💐සරල ගැමි තාලය,උරුව ඒ ඇත්තන්ගේ නිර්ව්‍යාජ මුහුණු ඔබ තුමාගේ කැමරා කෝණ සමග මොනවට හාදවෙලා තිබුණා..,👍 සුවිශේෂි ඊස්ට්මන් වර්ණ🫠 රසාලිප්තයක් ස්ව භාව රිද්මයේ තනුවට නිපදවුනු...🤸‍♀️🧚‍♀️ බෙහෙවින්ම තුති 💐🫂කමල් මහත්තයා නාරම්පනාව මෙතරම් රසට පෙන්නුවට..💖🙋‍♂️🇸🇪🫠
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 11 ай бұрын
ඉතාමත් අගේට කරපු වැඩක් කමල්....හැමදේකම අගය මැනවින් උකහා දක්වලා තියෙනවා...ගැමි ජීවිතේ සුන්දරත්වය උපරිමෙන් වින්දා....ප්‍රණාමය...🙏❤️🌻
@jayanthanawarathna501
@jayanthanawarathna501 11 ай бұрын
Very nice seen and natural, I,like very much
@nandanajajasinhe3633
@nandanajajasinhe3633 11 ай бұрын
අද නම් නියමයි කමල් අයියා අපිව අතීතයට අරන් ගියා බොහොම ස්තුතියි ❤
@DmadushanMdanushka-hf5hf
@DmadushanMdanushka-hf5hf 8 ай бұрын
සුපිරි .සුපිරි ..kamal uncle .
@subashinisandamali625
@subashinisandamali625 11 ай бұрын
තමන් ජීවිතේ විඳින ගමන්ම අපිටත් ඒ අත්දැකීම් ලබා දෙන ඔබතුමාට තව තවත් මෙවැනි දේ කිරීමට නීරෝගී සම්පත ශක්තිය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. Thank you very much uncle.
@isharasilva4974
@isharasilva4974 Ай бұрын
කොච්චර ලස්සන සන්ස්කෘතියක්ද ,ආදරනිය මිනිස්සු ,කටුක බව සමග මුසුවුන ලෙන්ගතු කාල හොරාවක්,අතිතය කොතරම් ලස්සනද හෙලයාගේ,❤❤❤
@Jangle-Visit
@Jangle-Visit 11 ай бұрын
මම වයසට යනකම් ජීවත් උනොත්,,,වයසට ගියාම කමල් අංකල් වගේ ජීවත් වෙන්න තිව්නොත් ඇති ❤❤❤
@wadugedarshanalasantha7137
@wadugedarshanalasantha7137 11 ай бұрын
best content creator.and quality camera capture 🎉 good work 👏
@SeelakaThushan
@SeelakaThushan 8 ай бұрын
කමල් අංකල්ටත් අනිත් සියලු දෙනායත් ජය වේවා
@poditeacher5923
@poditeacher5923 11 ай бұрын
සුපිරි කමල් අයියා.ලොකු පොඩ් හැමෝටම වටින සුපිරි විඩියෝ එකක්❤️🙏
@rasikaperera6869
@rasikaperera6869 11 ай бұрын
ඒ quality එක ..පට්ට ..production team එක තමයි මේ වැඩේ හොදටම කරන්නේ ..මේ documentary එක ඒ ගමට පරම්පරා දෙක තුනකට කාලයක් තමන්ගේ ගමේ ලස්සන සහ සමගිය අබිමානයෙන් රසවිදින්න පුළුවන් .....නියමයි 😍🤩
@AroshaAlwis
@AroshaAlwis 3 ай бұрын
කෑම උයන විදිය පෙන්වන ගමන් සහ රටේ සුන්දරත්වය පෙන්නන විදිය නියමයි , it is very creative Kamal uncle 👌
@kasunkumarasiri0394
@kasunkumarasiri0394 7 ай бұрын
Production quality එක + presentation 🥺♥️
@Kamal_Uncle
@Kamal_Uncle 7 ай бұрын
Thanks a lot 🤠
@ArunaKumara-gl2wp
@ArunaKumara-gl2wp 2 ай бұрын
Jamal Aiya very nice
@eziospeedy1455
@eziospeedy1455 10 ай бұрын
ඔයාට ගොඩක් පිං sir.. ලංකවේන් ගිහින් දැන් ගොඩක් කල්,, ඒත් මට මතක් වුණා මගේ පොඩි කාලේ,,මෙහෙම ගෙවුන හැටි. 😢😢
@isuruprabhath2724
@isuruprabhath2724 10 ай бұрын
How the quality of the content is. Wow! It's really amazing. Proud of you Kamal Uncle ❤
@DilanMadusanka-o7s
@DilanMadusanka-o7s 5 ай бұрын
කියන්න වචන නෑ... ඇත්තටම සුපිරි වැඩක් කමල් අන්කල්❤️😌
@uda544
@uda544 11 ай бұрын
සුරපුර අපේ ලංකා සමග හදවතේ අංකල් කමල්😍✌️ජය
@dilanwijethunge7167
@dilanwijethunge7167 11 ай бұрын
සැබෑම ගම..👌♥️
@chanukasachith3725
@chanukasachith3725 11 ай бұрын
Next level content, video editing, presenting not only that but also creative thinking kamal uncle❤💪keep it up
@brandsbysenith
@brandsbysenith 11 ай бұрын
❤ Love This Content , It bring my memories back to childhood
@PizzicatoKandy
@PizzicatoKandy 11 ай бұрын
අවංක අව්‍යාජ අහිංසක මනුස්සකම පිරුනු ලස්සන වැඩක්. හිතට අපේකම තදින්ම දැනුනා. ගොඩාක් පින් කමල් අංකල් ඇතුළු සියළුමදෙනාට මේ වගේ දෙයක් පෙලගැස්වීම පිළිබඳව ❤🙏❤️🙏❤️🙏
@inokaalgewatta9876
@inokaalgewatta9876 11 ай бұрын
හරි ලස්සනයි මේ වීඩියෝ එක මමත් ඒ ගමට ගියා වගේ දැනුනේ ❤️ඇත්තට කමල් අය්යා හිත හොද අවංක කෙනෙක් තව මෙවැනි දේ ගෙන එන්න
@NipunDilshan-vn1lu
@NipunDilshan-vn1lu 14 күн бұрын
සිදාදියෙන් ආපසු මගෙ ගමට යන්න ආසයි මට ඒත් ගමට යන්නට දැන් පාර මතක නැත්තේ 🖤🖤 mr.classic කමල් අංකල් masterpiece cinematic vibe
@MahimaPerera
@MahimaPerera 11 ай бұрын
Next level content! Cheers to all the creative heads! And mr kamal!
@KasunSuranjaya
@KasunSuranjaya 11 ай бұрын
අපිට කුඹුරු නෑ. ඒත් මමත් කුඩා කාලෙ මේ වගේ පිදුරු ගොඩවල සෙල්ලම් කළා. අදත් මම ඉන්නෙ ඒ ගමේමයි. කුමුරුත් තියෙයි. හැබැයි වගා කරන් නෑ. බොහොම අගනා වීඩියෝවක් කමල් ලොක්කා. ස්තූතියි පුංචි කාලෙට අපිව එක්කන් ගියාට. ඊළඟ වීඩියෝ එක දානකල් අපි බලං ඉන්නවෝ.. ජය වේවා!
@janmarashmika4049
@janmarashmika4049 11 ай бұрын
කමල් අන්කල් ඔයානම් පිස්සුවක්❤️
@saumiyajayathilake6480
@saumiyajayathilake6480 19 күн бұрын
කමල් අයියේ... පිස්සු හැදෙන වීඩියෝ එකක්.. ❤❤❤❤
@Kamal_Uncle
@Kamal_Uncle 15 күн бұрын
❤️
@-thefreak5237
@-thefreak5237 11 ай бұрын
Kamal uncle is the best tradition man.❤️
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 11 ай бұрын
ලංකාවේ ගැමි සුන්දරත්වය ගැන ලියපු පොතක් වගෙයි. හරිම නැවුම් ගතියක් දැනුනා.ගොයම් සුවද නහයට ආවා.සුපිරි.කියන්න වචන නැහැ.
@drexofficial1473
@drexofficial1473 11 ай бұрын
me too
@denuwangathejan3038
@denuwangathejan3038 11 ай бұрын
මාරම quality content එකක් කමල් uncle.තව මේ වගේ ලස්සන video කරන්න ජයම වේවා!!❤
@damithsanju3793
@damithsanju3793 11 ай бұрын
Next level mewa bslsddi podi kale api balapu jathika rupawahiniye program mathak wenawa ❤marama lassani
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 7 ай бұрын
Sri lanken Netflix channel 😊❤❤ What a beautiful video sir... Thank you very much to make this masterpiece
@ravindunimalka8529
@ravindunimalka8529 11 ай бұрын
වචන වලින් මේ රසවත් හැගීම් විස්තර කලනොහැක 💙🌿🥺
@yamunamaduranga2940
@yamunamaduranga2940 3 ай бұрын
Wow for the frist time I ve experienced this kind of vibe,❤ Actually that was an amazing presentation,,thank you uncle this is what we should spread to the world as sri lankan culture ❤
@fan513
@fan513 11 ай бұрын
හරිම ලස්සනයි .දිගටම වීඩියෝ දාන්නකො
@KasunMalintha
@KasunMalintha Ай бұрын
Next level production quality ❤
@Yaldevi361
@Yaldevi361 11 ай бұрын
හොද කැමරාවක් . හොද ඇහැක් . හොදට ඩීටේල් අරන් තියනව මරු ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️
@Iamnipunn
@Iamnipunn 11 ай бұрын
Super effort. best wishes for kamal uncle and his sons.I remembered late great Mr. Jackson Anthony. Thank you all for giving us such interesting and important things in our heritage. ❤
@cricketjp7
@cricketjp7 Ай бұрын
ඔයාගෙ video පට්ට ලස්සනයි ❤❤
@amathamaticallife5722
@amathamaticallife5722 11 ай бұрын
හරිම ලස්සනයි uncle vedio එක ❤❤.
@anjanaprabhath4605
@anjanaprabhath4605 4 ай бұрын
May be as far as i remember, this is my fewest comments in KZbin platform. Grate job from you and it is simply a harmony. well-done, cheers!
@rumeshsenarathne09
@rumeshsenarathne09 11 ай бұрын
a beautiful village, thank you kamal uncle 😍
@somachandradeepal9604
@somachandradeepal9604 10 ай бұрын
නියමම වැඩක්....👍👍👍👌👌👌💐💐💐
@maheshpriyajanaka7679
@maheshpriyajanaka7679 11 ай бұрын
❤👍 International quality product .... ජයවේවා
@user-gd1mo3kv8f
@user-gd1mo3kv8f 11 ай бұрын
ජයෙන් ජය ඔබතුමා එක්ක අපි හැම දාම ඉන්නව ජය❤ කමල් අන්කල්
@Piyumantha1022
@Piyumantha1022 11 ай бұрын
කවුරු කොහොම කීවත් මේ ලෝකේ රසටම කන්නේ අපි...පිට රටවල ඉන්න අපට තේරෙනවා මෙහේ අය කෑම කන විදිය ඒ එලවලුම අපේ අම්මලා ආච්චිලා කොච්චර රසට හදනවද කියලා...❤❤
@surajniloshanamendis4290
@surajniloshanamendis4290 6 ай бұрын
අනිවා බං... කිරි හොද්ද කියයි ඇඹුල් තියල් කියයි.. මිරිසට කියයි... ඒ රස ගුණ වලට... සුද්දන්ට ලං වෙන්නවත් බෑ....😂😂😂
@pradeepmunasinghe6853
@pradeepmunasinghe6853 11 ай бұрын
Thank you for, very simple but quality video to see beautiful rural life and tradition
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 7 ай бұрын
My grandmother's village...she is from mutukuda walawwa...famous poetry writer wimalarathna kumaragam's mother's birth place...she was a sister of my grandmother...I was fortunate to visit this village many times in my childhood...very beautiful yet very rural place in kandy..
@Dj_DizRekord
@Dj_DizRekord Ай бұрын
Kamal bro passion ekata witharak karapun don't ever be commercial.
@kanishkagayan4476
@kanishkagayan4476 11 ай бұрын
Maru Kamal uncle eka niyama experience ekak eka..😍😍😍😍
@Kboshan.92
@Kboshan.92 11 ай бұрын
No words to tell ❤❤❤ Amazing Mr kamal 🙏❤️🇱🇰
@manojarunathilaka3769
@manojarunathilaka3769 11 ай бұрын
Hats off for the team behind this great effort 🥺♥️🍃
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 11 ай бұрын
Great production, simple village lifestyle, happy to see still practising the culture of agriculture. Everyone likes to have a minute of this life while living in very complicated life style
@chamithathathsaranath1981
@chamithathathsaranath1981 11 ай бұрын
harima lassanai..apa kuda kala dutu gamee sundarathwaya nagara wala concreate wananthara wala jeewath wana apata balanna widaganna salassuwata pin oba thumaata
@destinationoftheeurop1587
@destinationoftheeurop1587 5 ай бұрын
දැක්කත් ආස හිතෙනවා..❤❤❤❤
@dananjanadanushka5645
@dananjanadanushka5645 11 ай бұрын
මාරම ලස්සනයි ❤ ගොඩක් වටිනවා.
@DD11-k6o
@DD11-k6o 11 ай бұрын
මේ production team එක නම් woow 🥺❤️❤️
@harshajayawardhana838
@harshajayawardhana838 11 ай бұрын
සුපිරිම සුපිරි....ජය වේවා....!
@ddh97
@ddh97 11 ай бұрын
International level quality content 🔥 ❤
@chandanaprasad5618
@chandanaprasad5618 11 ай бұрын
මමත් ආස ජීවිතේ තමා මේ... වගකීම් වලින් නිදහස් වෙලා, සල්ලියක් ඉතිරි කරන් රට වටේ ඇවිදලා චිල් එකේ මැරිලා යන එක
@nirmaldharmarathna814
@nirmaldharmarathna814 11 ай бұрын
හරිම ලස්සන වැඩ සටහනකි කමල් අයියට ගොඩක් පිං 😍😍😍😍
@imanthasandaruwan90
@imanthasandaruwan90 11 ай бұрын
ස්තූතියි කමල් අංකල් ❤❤😊
@aelgee2126
@aelgee2126 11 ай бұрын
සුන්දර පරිසරය සහ වීඩියෝ කිරීම❤ සුපිරි
@Sumeda_Krishnarathna
@Sumeda_Krishnarathna 16 күн бұрын
Best channel ❤love it .
@slbikeriders9694
@slbikeriders9694 11 ай бұрын
ෂා නියමයි චිත්‍රපටියක වගේ දර්ශන....
@lifelivefree8952
@lifelivefree8952 Ай бұрын
Supiri uncle thanks a lot
@ChinthakaWalallawita
@ChinthakaWalallawita 11 ай бұрын
Watching from outside sri lanka and it gives goosebumps to me.such an amazing country to live.This feeling we can not get from anywhere else.❤
@vindyajayasundara4992
@vindyajayasundara4992 11 ай бұрын
ලස්සනම වැඩක් , සුභ අනාගතයක් 💐💐💐💐
@biutisrilanka4226
@biutisrilanka4226 11 ай бұрын
නියම වැඩක් මාර ලස්සනයි❤
@Anita-vv7cq
@Anita-vv7cq 10 ай бұрын
Its very nice village .i like it thank your .👍
@suchalithchamathkara7237
@suchalithchamathkara7237 Ай бұрын
ඇඩෙනවා ❤
@laankikaya9996
@laankikaya9996 11 ай бұрын
Ane deiyane mage ratai mage minissui me pahara desapaluwongen bera dethwa🙏🙏🙏🙏🙏🙏 bohohoma sthuthi Kamal mahaththayo obage me watina sewayata❤❤❤❤❤
@user-gd1mo3kv8f
@user-gd1mo3kv8f 11 ай бұрын
තාම මෙවගෙ ලස්සන තැන් තියෙනව කියල දකිනකොට මෙවගෙ මිනිස්සු ඉන්නවාකියල හිතෙනකොට අපි තාම පින් කරල තියෙ මෙව දකින්න 😊
@samiththilina97
@samiththilina97 11 ай бұрын
This is the bestලස්සනයි..ජය වේවා! ❤
@hiranmalinda3271
@hiranmalinda3271 11 ай бұрын
නාරම්පනාව ❤️හරිම ලස්සනයි program eka ❤️
@JanThalagala
@JanThalagala 5 ай бұрын
Wow great content hats off to Kamal Aiya and you amazing team for capturing this lifestyle of humble Sri Lankans ❤………….. Cheers from NZ
@Kamal_Uncle
@Kamal_Uncle 5 ай бұрын
Thank you so much 🤠
@achinthaekanayake9564
@achinthaekanayake9564 11 ай бұрын
Marama lassanai..video eka camera shots perfect..❤❤
@nisala6853
@nisala6853 11 ай бұрын
Kamal Uncle..Me videos dakiddi Manasata danena Sahanaya kiya nimakala noheka. Thank you very much kamal Uncle..❤💯🙏
@ruwirox7288
@ruwirox7288 11 ай бұрын
ඇත්තටම ලස්සනයි වැඩසටහන❤
@kushlanim
@kushlanim 11 ай бұрын
Just came a cross your channel. Beautifully done. Thank you so much for bringing out our culture and ancient ways. Best wishes to you.
@DinushaDarmawardane
@DinushaDarmawardane 11 ай бұрын
Kamal aiyaa jaya weva supiri ekmanatama tawa ekak onee hode
@budi_pro
@budi_pro 11 ай бұрын
Beautiful video....hitting that simple feeling of life hidden beneath us!! Thank you all for producing this❤
@RuwanVidanapathirana-t9d
@RuwanVidanapathirana-t9d 11 ай бұрын
What a amazing video, production quality is remarkable. I loved natural environment. Good job Kamal Uncle, waiting for another video.
@noooway9527
@noooway9527 11 ай бұрын
Fantastic work Kamal uncle and the crew , very high quality videography and presentation, looking forward for more content from you team , Cheers
Каха и лужа  #непосредственнокаха
00:15
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 30 МЛН
PIZZA or CHICKEN // Left or Right Challenge
00:18
Hungry FAM
Рет қаралды 14 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 29 МЛН
Areca leaf lunch Pack! කොලපත් බත් මුල!
22:01
බ්‍රිජට්ගේ දිරිය Full Film
1:32:12
Ride2xplore - Life on Wheels
Рет қаралды 380 М.
Thanamalvila farmer
12:18
Wasantha Sena Weliange
Рет қаралды 157 М.
Каха и лужа  #непосредственнокаха
00:15