අපි නොසිතන තැනකින් හමුවු ධර්ම චක්‍රය | Pansil Maluwa |

  Рет қаралды 38,466

Pansil Maluwa - පන්සිල් මළුව

Pansil Maluwa - පන්සිල් මළුව

Күн бұрын

Пікірлер: 249
@thanujaudukalage875
@thanujaudukalage875 18 күн бұрын
පිනැත්තන් උප්පත්තිය කෙසේ වුවද නිර්මල ධර්මය කරා පැමිණෙන අපූරුව... උන් වහන්සේ මනා ධර්ම ඤාණය සහිත ප්‍රඤ්ඤාවන්ත භික්ෂු වක් බව දැනෙනවා.. පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ පිංවත් ශාලිකා ඇතුළු ඔබ සියළු දෙනාටම බොහෝ පිං සිදුවේවා 🙏
@ThamaraKariyapperuma
@ThamaraKariyapperuma 18 күн бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@RamaniKumara
@RamaniKumara 18 күн бұрын
සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු
@danajaneekarunaratne4274
@danajaneekarunaratne4274 17 күн бұрын
මෙම ස්වම්න්වහන්සේට ද්‍රවිඩ භාෂා වෙන් දර්මය දේශනා කරනවාම් ගොඩක් වටිනවා .
@udayarathnayake5688
@udayarathnayake5688 17 күн бұрын
👍🙏🙏🙏
@AnuruddhaAthukorala-pn8bm
@AnuruddhaAthukorala-pn8bm 12 күн бұрын
Another buddhagosha?​@@udayarathnayake5688
@poornimagamage3417
@poornimagamage3417 18 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවයත් උතුම් නිර්වාණය අවබෝධ ලැබේවා. 🙏🙏🙏
@achaladezoysa1361
@achaladezoysa1361 17 күн бұрын
ශාලිකාට හා කාර්‍යා මණ්ඩලයට බොහෝ පින් සිදු වේවා .පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා .🙏🙏🙏
@ManikeTahan
@ManikeTahan 17 күн бұрын
ද්‍රවිඩ කෙනෙක් එක්ක ත් මේ වගේ සාකච්ඡා වක් කලානම් ස්වාමින් වහන්සේ පැහැදිලි ව දේශනාවක් කරයි.පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා සාධු සාධු.තෙරුවන් සරණයි
@dammikavisekara5915
@dammikavisekara5915 18 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී ඉතාමත් ඉක්මනින් බව ගමන නිම කර ගැනීමට ලැබේවා !
@karunathilakadisanayaka6007
@karunathilakadisanayaka6007 18 күн бұрын
මේ දර්ම සාකච්ඡාව බොඋද්දයන්ට ඉතාමත් වටිනවා , ඒවගේම ලංකාවේ බොඋද්දයන්ගේ පවතින දුර්වලතා හොදින් අවබෝධ කරගන තියෙනවා .උන් වහන්සේගෙ දර්මාවබෝදය ඉතා ඉහළයි. තෙරුවන් සරණයි !
@1M_AUDIENCE
@1M_AUDIENCE 16 күн бұрын
කලින් හොදින් මැනික් හම්බෙන පතලකින් මැනික් හම්බෙන එක නැති උනාට පස්සෙදි කාලෙකට පස්සෙ හම්බුණ මැනිකක් හම්බෙලා තවත් මැණික් තිබෙන කූඩෙකට එකතුකලා වගේ දැනුනෙ ☸️🙏.නා උයන ආරන්‍යවාසී වීම පිලිබද 😊❤
@malkanthidesilva1490
@malkanthidesilva1490 13 күн бұрын
අයියො පවු මෙ හාමුදුරුවො පිරිසිදුදහම දැනගන්න බෝපිටිය සදහම් පාසැලනරඹන්න
@KFC9696
@KFC9696 10 күн бұрын
⁣බෞද්ධ
@chandrajithjayasinghe7054
@chandrajithjayasinghe7054 16 күн бұрын
නිවේදිකාව ගේ ප්‍රශ්න කිරීම් හරිම බාධාවක්.ටිකක් අහන්න ගොඩක් සවන් දෙන්න.ස්වාමීන් වහන්සේට නිදහස්ව අදහස් දක්වන්න ඉඩ දුන්නා නම් මීට වඩා ධර්ම කරුණු අපිට දැනගන්න තිබුනා.
@user-sudira65bdb
@user-sudira65bdb 16 күн бұрын
කලිං ඉන්දියාවෙ ස්වාමීන් වහන්සේ ටත් එහෙමයි , උන්වහන්සේ විසතර කරගෙන එනවා ,ආසාවෙන් අහං ඉන්නකොට සාලිකා වෙන වෙන ප්‍රශ්න අහනවා ,😢
@rohiniranaweera4284
@rohiniranaweera4284 18 күн бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දෙපා නැමද නමස්කාර කරමින් මට මේ ධර්ම සාකච්ඡාවේ මගේමගේ දෑස් තුළින් කඳුළු පැමිණියා ඒ ආවේ සතුටටයි ඒත් ස්වාමීන් වහන්සේත් මෙතුමියා ධර්ම සාකච්ඡාවට සහභාගි වෙලා ඉන්න කොච්චරන්න සීලද නම්‍යශීලී එතුමියගේ සාකච්ඡාව අනුව අපිටත් හදවතට වදිනවා වදිනව ඇය එතුමිය යටත් ගොඩක් පින් සිද්ධ වෙන්න ඕනේ ඔබ වහන්සේගේ වී ඉරිය වීරියා ඇත්තටම පේනවා පේනව මම මේ දේ ලියන්නේ මං ගොඩක් අසනීප තත්ත්වයෙන් ඉඳගෙන තමයි මම මේ ධර්ම සාකච්ඡාව මේ ෆෝන් එකේ බලන්නෙ ගොඩක් පින් මගේ ජීවිතේටත් මේ පින්ලැබේවා සාදු! සාදු🙏🙏🙏🙏💐💐💐
@NiroshaInduruwage
@NiroshaInduruwage 17 күн бұрын
පින්වත් ඔබතුමියට ඉතාමත් ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනය කරමි 🙏
@kamalhewapathiranage6876
@kamalhewapathiranage6876 14 күн бұрын
කවුරු මොනා කිව්වත් ශාලිකාගෙ ප්‍රශ්න ඇසීම නියමයි. නියම උතුම් කාන්තාව ක්. දර්මය දන්න.උන් වහන්සේට පින්.
@thusharaweeratunga2774
@thusharaweeratunga2774 16 күн бұрын
ඔබවහන්සේ පතන්නාවු බෝධියකින් වහ වහා අරිහත් ඵලය පුරණය කරත්වා!!! සාදු සාදු සාදු🙏🙏🙏
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 18 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼 උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏🙏🙏
@ashapriyangani6443
@ashapriyangani6443 10 күн бұрын
මොනතරම් වටිනවද......මෙවන් භාග්‍යවන්ත පින්වත් ස්වාමීන් වහන්සේලා....🙏🙏🙏මාගේ වන්දනාව වේවා !!!
@දැනුම්සම්භාවනාව
@දැනුම්සම්භාවනාව 10 күн бұрын
මෙය ඉතා වටිනා ධර්ම සාකච්ඡාව
@damayanthibatawala5300
@damayanthibatawala5300 17 күн бұрын
ගරු ස්වාමින් වහන්සේට නිවනම පුර්නයවේවා.අතිශ්‍යයෙන් දුර්ලභ ධර්ම දේශනාවක් ශලිකා දුවටත් නිවන අවබෝධ කර ගැනිමට හේතු වසනාවේවා,..
@pathtohappiness4711
@pathtohappiness4711 18 күн бұрын
වැඩසටහනට බොහෝ පින් වටිනා චරිත අගයමු...සාදු, සාදු, සාදු!!!
@RamaniGurusinghe
@RamaniGurusinghe 18 күн бұрын
විශිෂ්ටයි!! මනරම් දේශනාවක්! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැ⁣බේවා!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !
@madavisenevirathna6452
@madavisenevirathna6452 17 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .සහ පන්සිල් මලුව වැඩසටහන සිදු කරන සියලුම දෙනාට..🙏🙏
@sanduninirodha849
@sanduninirodha849 18 күн бұрын
බොහොම පින් 🙏🏻 වටිනා දේශනාවක් 🙏🏻 🙏🏻 අප කෙරෙහි අනුකම්පාවෙන් වීර්‍ය වැඩීමට මග පේන්වන ඔබ වහන්සේට අප්‍රමාණ පින් 🙏🏻.. ඔබතුමියටත් අප්‍රමාණ පින් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කරනා කැපකිරීමට.. 🙏🏻 🙏🏻 🌼 තව තවත් මෙවැනි උතුමන් වහන්සේලාගේ දේශනා අපට ඉගෙනගැනීමට සලස්වන්න ලැබේවා! තෙරුවන් සරණයි!
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 18 күн бұрын
මේ උතුම් ධර්ම දානය බෙදාදුන් ඔබවහන්සේගේ චතුරර්‍ය් සත්‍යයට මේ කුසල් උපනිශ්‍රය වේවා...ශාලිකා මහත්මිය ඇතුළු සැමට නිදුක් නීරෝගී මාර්ගඵල අවබෝධ වේවා....සියළු සත්වයෝ නිදුකින් නිවේවා ....🙏🌼🙏
@pathtohappiness4711
@pathtohappiness4711 18 күн бұрын
The reality and the truth prevail always but it has been distorted for personal gains.. May this monk attains the supreme bliss of Nibbana!!! from මහාචාර්ය ජයන්ත පතිරණ
@hemakurugala4645
@hemakurugala4645 16 күн бұрын
ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ගෞරවනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට ත් වැඩ සටහන මෙහෙයවූ ශාලිකා දියණියට ත් ගොඩාක්ම පින් ..මෙවැනි කල්‍යාණ මිතුරන් නිවන් දක්නාතුරු අපට හමූවේවා
@pinkdaisy2441
@pinkdaisy2441 18 күн бұрын
ඒ උත්තම වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..🙏ඒ වාගේම මේ වැඩ සටහන මෙහෙයවන පින්වත් ශාලිකා මහත්මියටත්,සිරස කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටත්,අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටත් තෙරුවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා..මේ ජීවිතයේදී ම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!.සිරස fm ..the best radio channel👍👍
@IndikaSamanmalie
@IndikaSamanmalie 14 күн бұрын
ශාලිකා අපේ ගොව්රව ය ඔබ තුමියට අති දුර්ලභ අව්ථාවක් ඔබ තුමීයට හැකිනම් අපේ ගරු මඩවල උපාලි හිමි ගේ වැඩ ස්ටහන ක් කරන්න උන්වහන්සේ ඇල්ල රත්මල්කන්ද්ද ආරාමයේ වැඩ සිටිනවා
@malaniedissanayake6692
@malaniedissanayake6692 6 күн бұрын
🙏🙏🙏 ... samata nidhuk nirogee suvapath Bavama Labeva
@rohinipremalatha9740
@rohinipremalatha9740 18 күн бұрын
සාදූ. සාදූ. සාදූ. මෙවැනි. වටිනා. දෙශනා. ලබාදෙන. ඔබසැමට. පින්සිද්‍රවෙවා
@geethafernando8670
@geethafernando8670 15 күн бұрын
Iam feeling impressed. emotionally listened talking about reality. why we can't go this way. Iam meditation 🧘‍♀️ every day. Flowing through s.n goinka j meditation 🧘‍♀️. trying my best.
@shaniathapaththu4578
@shaniathapaththu4578 18 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට බොහොම පින්.. 🙏🙏🙏 ශාලිකා නෝනා ඔබ තුමියටත් බෙහෙවින්ම පින්.. මෙවැනි උතුම් ධර්ම සාකච්චා අප වෙත ගෙන එනවාට.. බොහෝ කරුණු තේරුම් ගතිමි මේ දේශනාවෙන්.. 🙏🙏🙏🌹🌹🌹💐
@rohiniperera9426
@rohiniperera9426 17 күн бұрын
තෙරුවන් සරනයි සුවාමින්වහන්ස ඔබවහන්සෙට
@gnanaarachchi6684
@gnanaarachchi6684 18 күн бұрын
ඇත්ත තමයි මේ දේශනා හරිම පැහැදිලියි .භාවනාව අත්‍යාවශ්‍ය දෙයක්. තෙරුවන් සරණයි, ස්වාමීන් වහන්ස.
@TamarzPoli
@TamarzPoli 18 күн бұрын
පින් wat suwamin wahansa මගේ හද පිරි namaskarya wewa මේ ගෞතම බුද්ධ ශාසනයේ ma niwan අවබෝධ වේවා dirgayusa lebewa ❤🙏🙏🙏💐🌸🪷🙏🏾🌻🪻🙏🌺🪷🙏🏾🙏
@pathtohappiness4711
@pathtohappiness4711 18 күн бұрын
දාන, ශීල, භාවනාව මෙන්ම ශීල, සමාධි, ප්‍රග්ඝනා වෙනුවට වෙනදේවල් තමයි අද දකින්නේ.... මේ සත්‍යය කතාව අපේ ආචාර ප්‍රණාමය සහ ගව්‍රරවය තහවුරු කරගැනීමට යොමුකළ යුතුය...
@dileepaabishek2359
@dileepaabishek2359 18 күн бұрын
ඔබ වහ්න්සේට නිරෝගි සුවය ලැබේවා.මොන රටේ ඉපදුනත් මොන ජාතියෙ උනත් පිං ඇත්තෝ කෙසේහෝ දර්මය සොයාගෙන එනවා.ඔබ තුමියත් බොහම දක්ශ නිවේදිකාවක් බුදුසරණයි. 🙏🏼🙏🏼🙏🏼🌷🌸🌷
@shianapremaratne4729
@shianapremaratne4729 18 күн бұрын
Fantastic sermon, Thero. Thank you, Universe, for aligning the causes to hear these words.💚🙏
@KamalMalathi-np4ff
@KamalMalathi-np4ff 18 күн бұрын
🙏🙏🙏🙏
@warnavishani4032
@warnavishani4032 13 күн бұрын
අතිශය ප්‍රායෝගික 227 ක් ශික්ෂාපද වලින් ශීලය තහවුරු කරගන්නා විට නිරායාසයෙන්ම සමතය වැඩෙන ආකාරය මෙම ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. එයම සූත්‍රානුසාරයෙන් විදර්ශනා වට ලක්කරන ආකාරය හොදින් ම පැහැදිලි කරනවා. ඔබ වහන්සේ බොහෝ ඉක්මනින් අර්හත් භාවයට පත්ව ආදෙශනා ප්‍රාතිහාර්ය යෙන් ලොසතුන් දුකින් මුදවීමට නිදුක් නීරොගීව චිරාත් කලක් වැඩවසන සේක්වා!!!
@chandranimunasinghe9355
@chandranimunasinghe9355 18 күн бұрын
ඔබ වහන්සේට ධර්මාවබෝධය ලැබේ වා 🎉🎉🎉
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 15 күн бұрын
ඒ කෝටි ලක්ෂයක් සක්වල දෙවියෝ නිරාමිස ප්‍රීතියෙන් නිර්වාන ශාන්තිය උදෙසා නමස්කාර කරන ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශාන්තිය ගෙනෙනා සම්මා සම්බුදු සසුන සුරකින ආර්‍යය බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි
@Charmi1234
@Charmi1234 17 күн бұрын
බොහොම වටිනා ඍජු කතාබහක්.. බොහොම පින් හාමුදුරුවනේ
@rashmisandeepani59
@rashmisandeepani59 13 күн бұрын
මෙවන් උතුම් ධර්ම සාකච්ඡාවක් ලෝක සත්වයාට ලබා දුන් ශාලිකා මහත්මිය ඇතුළු පිරිසට මේ උතුම් ධර්ම දානය නිවන පිණිස වේවා...! ස්වාමීන් වහන්සේටද නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...! ඔබ වහන්සේ අරමුණු කරන මගඵල නිවන් අවබෝධය ඔබ වහන්සේට වහ වහා⁣ම ලැබේවා...! තෙරැවන් සරණයි..! 🙏🙏🙏🙏
@kamaldealwis8386
@kamaldealwis8386 18 күн бұрын
පලමුව ස්වාමීන් වහන්සේට සිතින් පසග පිහිටුවා වැද නමස්කාර කරමි.මේ භවයේදී නිවන සාක්ෂාත් කරගන්න ලැබේවා!!! ස්වාමීන් වහන්සේ පැවසුවේ ඇත්තයි. දඹදිව පූජනීය ස්ථානවල සිටින හාමුදුරුවරුන්ගේ මූලික අරමුණ මුදල් එකතු කිරීමයි. වන්දනාවේ ගිය සැම එය අත් දැක ඇත.
@ChandraAttanayake-wk6nt
@ChandraAttanayake-wk6nt 15 күн бұрын
😊😊
@pathtohappiness4711
@pathtohappiness4711 18 күн бұрын
මේ ලොවම ආගම්වලින් මිනිසා බෙදී ඇත. ගොතම සම්බුදු පමනක් සත්‍යය ඉගන්වූ ගුරුවරයාය...පුද්ගලික ලාභ, රවටා මන්මුලා කර ජනතාවට ඉගැන්වීම් කර නැත...පින්වත් භාග්‍යවන්තයෝ මේ සත්‍යය දනිති.ඔබවන්සේට නිවන්සුව අත්වේවා!!!
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 16 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@maleerathnayake6788
@maleerathnayake6788 17 күн бұрын
ස්වාමීන් වහන්සේ දෙමළ බසින් දෙමළ ජනයාට බුදු දහම කියා දෙන්න .එය අනෙක පිං සාදු සාදු සාදු
@AnulaRanaweera-c9e
@AnulaRanaweera-c9e 17 күн бұрын
සාධු! සාධු! සාධු! දැකීමට ඇසීමට ලැබීමම මහා භාග්‍යයක්.හරීම ශක්තියක් ධෛර්යයක් ලැබේනවා අනාගත බුදු සසුන බබළවන පිරිසක් බිහිවන බවට.වර්තමානයෙ නිවන් මග සොයන අවංක පිරිසට ශක්තියක් . ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ශාලිකා දියණිය කරනා මෙහෙවරට මෙ භවයේදීම සෝතාපන්න වීමට සියළුම ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා!!! හැම අතින්ම උදව් උපකාර කරනා හැමට බොහෝ පින් සිදුවේවා !!!
@harshasampath9552
@harshasampath9552 17 күн бұрын
තරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සෙට මේ භවයෙදිම උතුම් නිර්වාණය ශාත් ශාත් වේවා ශාලිකා මහත්මියටත් කාර්‍ය් මංඩලයටත් බොහොමත් පිං එතුමිය ඇතුලු අනිත් හැමදෙනාටමත් මේ භවයේදිම ඒඋතුම් නිවන් මග අවබෝධ වේවා
@VijithaBandara-i5e
@VijithaBandara-i5e 18 күн бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්සේට 🙏🙏🙏
@wtn-777sksp
@wtn-777sksp 18 күн бұрын
සාධු සාධු සාධු . බෞද්ධ රටේ අපි කොහෙද ? පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි.
@sumithragodamanna3819
@sumithragodamanna3819 18 күн бұрын
මේ බවයේදීම නිවන් දකින්න ලැබේවා
@YamunaKoralegedara
@YamunaKoralegedara 18 күн бұрын
Ape hamuduruwane obata bohoma pinsidu wewa🙏🙏🙏🙏🙏
@Paragatha
@Paragatha 16 күн бұрын
ඒ ආරම්භක වදන් ටිකත් විශිෂ්ඨයි මහත්මිය !
@SL_සිහිනය
@SL_සිහිනය 18 күн бұрын
මට තේරුනෙ කලින් හොදින් මනික් හම්බෙන පතලකින් එන මැනික් කාලයත් එක්ක හම්බෙන එක නැති උන පතලකින් වටිනා මැනිකක් හම්බෙලා ඒ හම්බුන මැනික තවත් වටිනා මැනික් එකතු උන කූඩයකට දානව වගේ ❤️🙏. මේ ස්වාමින්වහන්සේ නා උයනේ සිටීම ගැන 🥰🙏
@yamunapitiwalaliyana2680
@yamunapitiwalaliyana2680 18 күн бұрын
Sadu Sadu Sadu 🙏🙏ඔබ වහන්සේ ට සංසාරේ පින් බලෙන් .ලැබු දෙයක් මේ. 🌻🌻
@devikaratnasiri2358
@devikaratnasiri2358 16 күн бұрын
A real SON OF THE LORD BUDDHA 💐💐💐
@IndunikaSenarathna
@IndunikaSenarathna 18 күн бұрын
සාධු ! සාධු !! සාධු !!! 🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා !!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!! උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!
@AchiniBandara-w7d
@AchiniBandara-w7d 15 күн бұрын
A garu swamin wahanse Pathanamthitta bordiyakin niwanata paminewa..sadu sadu. ....sadu...
@seethapriyadarshanee3650
@seethapriyadarshanee3650 17 күн бұрын
මම බොහෝ කාලයක සිට පන්සිල් මලුව අහනව....එත් අද අහපු මේ වැඩසටහනට නම් පුදුම ධර්ම ගව්‍රවයක් ඇති උණ වැඩසටහනක් ස්වාමීන් වහන්සේ ටත්.....ශලික දියණියත්....වහවහා නිවන අවබෝධ වේවා🙏🙏🙏🙏🙏
@mallikaweerasinghe5774
@mallikaweerasinghe5774 18 күн бұрын
සාදු සාදු සාදු
@HewagePadma
@HewagePadma 18 күн бұрын
සැමදාම මෙවැනි ධර්මදේශානා අසන්‍නට ලැබේවා.🙏🙏🙏
@Demuni73
@Demuni73 18 күн бұрын
ශාලිකා සහෝදරියටත් මේ උසස් පිංකම කරන්න සහභාගි වෙන සහෝදර සහෝදරියන්ටත් ගොඩාක් පිං.නැවත නැවතත් මේ කරන උතුම් පුන්‍යකර්මයට…ධර්මාබෝධය අපට තේරැම් ගන්න පුලුවන් විදිහට මේ උතුම් ස්වාමීන්වහන්සෙලාගෙන් ඒ ශ්‍රීසත් ධර්මය බෙදාදීමට. සැමට නිවන අවබෝධ වේවා🙏🏾
@PriyanthiUdagedra
@PriyanthiUdagedra 17 күн бұрын
Sinhala igena Gena darmaya kiya Denna tharam buddimath ape swamin wahanseta mage namaskaraya wewa.
@udugamasametha2073
@udugamasametha2073 15 күн бұрын
තමන් ගැන සෙවීම තමයි වැදගත් .එයයි බුදුදහම
@pathmakumari4137
@pathmakumari4137 18 күн бұрын
අඩු කොට වැඩනිති සැහැල්ලුවෙන් ඉද ආදී කරනීය මෙත්ත සූත්‍රයේ ගුණ වඩවා ගෙන පටන් ගන්න සද්ධර්මය සංදිට්ඨිකයි පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරණින් දීගායු වේවා නිවන් අවබෝධය ලබත්වා🙏🙏🙏
@tikiribandaragunathilake3306
@tikiribandaragunathilake3306 18 күн бұрын
What marvellous words....no price can be given for dhamma....sadu sadu sadu
@siriwardenab
@siriwardenab 17 күн бұрын
Suwamin wahansha is a wonderful talk and good advice for us 🙏🙏🙏 we are too late oba wahansha niwana boho Dura nowewa nirwanaya waha waha awavada weva theruwan saranay 🙏🙏🌹🙏
@NayanaBandusena
@NayanaBandusena 18 күн бұрын
සම්බුදු සරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏
@ManojWillwaraarachchi-bg3qd
@ManojWillwaraarachchi-bg3qd 16 күн бұрын
තාමා තුලින් තමා දකින දැක්ම .පිංවත් ස්ම්න්වහන්සේට නමස්කාර වේවා දිර්ගායුවේවා
@kumudukumari5113
@kumudukumari5113 18 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ පෙර භවයේ පුරුදු කල ධර්මය මේ භවයේ අන්‍ය ආගමිකව ඉපදී පසුව හෝ ඉස්මතුවී අවබෝධ වීමම මහත්වූ භාග්‍යයක් අප නාමික බෞද්ධයන් පමණි උන් වහන්සේ දේශනා කරන පරිදි අපද භාග්‍යවතුන් වහන්සේ දේශනා කල ධර්මය පුහුණු කල යුතුය අංගුලිමාල තෙරුන්ටත් පටාචාරාටත් හැකි උනානම් අපට බැරි ඇයි වරද කාගේද අපේම නොවේද ??
@rangebandara2596
@rangebandara2596 18 күн бұрын
තව තවත් මෙවැනි උතුමන් වහන්සේලාගේ දේශනා අපට ඉගෙනගැනීමට සලස්වන්න ලැබේවා! තෙරුවන් සරණයි!
@chenithransan869
@chenithransan869 16 күн бұрын
අහන්න නිවන් දකිමු යූටියුබ් චැනලය ස්වාමීන් වහන්සේලාට දේශනා කරන දේශනා තමයි තියෙන්නේ නමුත් සබුද්ධිකව සවන් දෙන්න බොහෝ දේ ප්‍රත්‍යක්‍ෂයෙන්ම අවබෝධ කර ගැනීමට උන්වහන්සේ පාර කියා දෙනවා
@priankakuwait62
@priankakuwait62 18 күн бұрын
සාදු සාදු සාදු ...
@chandanisenanayake5755
@chandanisenanayake5755 15 күн бұрын
🙏🙏🙏🙏🙏ඉතාමත් වටිනා දහම් කතිකාවක් 🙏🙏🙏🙏
@divinejourney-official50
@divinejourney-official50 15 күн бұрын
වැරදීමෙන් අන්‍යාගමික පවුලක ඉපදිලා බුද්ධ සාසනය මග හැරිල ,, සසර පුරුදු ලෙස ආයෙත් හමුවෙලා 🙏🏻🙏🏻
@hiroshandissanayake4280
@hiroshandissanayake4280 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏namo budhay ! Namo dammaya ! Namo sangaya ! Sadu sadu sadu !!!!!!
@SriyaniMallawaThanthirige
@SriyaniMallawaThanthirige 17 күн бұрын
ස්වාමින්වහසේට මගේ නමස් කාරය වේවා🙏🙏🙏
@kumaragamadevika9534
@kumaragamadevika9534 18 күн бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු
@grinesharajapaksha291
@grinesharajapaksha291 12 күн бұрын
Buddhothpado. Lk
@NeeshaFerdy
@NeeshaFerdy 17 күн бұрын
This lady is so beautiful and her voice is so so calming! 🙏☸️🙏
@anushadassanayake1836
@anushadassanayake1836 18 күн бұрын
Very valuable discussion shalika miss thank you
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 18 күн бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට.
@r.dhammapali778
@r.dhammapali778 18 күн бұрын
ජන්ම බව්ද්දයෝ.... බුද්දානුස්සති වඩලයි බුදුන් ගැන හොයන්නේ......???????? එත් මේ උත්ත ම 🙏..... තාරුණය.... 🙏🙏සූත්‍ර වලින් බුදුන් ව 🙏දැකලයි 🙏පැවිදි උනේ 🙏...... 🙏...... එයාට tawa බුද්දානුස්සතිය 🙏... වඩන්න ඕනි නැහැ 🙏... කියලා යි උන්වහන්සේ කියන්නේ 🙏... 🙏... 🙏... බවුද්ද.... 😭අපි... 😭තාම.... 😭... බුදුන්ව... 🙏... 😭😭 සොයනවා......... අපි ට....?????....තාමත්... 😭... දාන..... 🙏සීල..... 🙏... බාවන.. 🙏... ව වත් නැහැ ... අපි.... 😭😭... ත්රි සික්ෂාව වත් නැති.... 😭😭😭උපතට පමණක් සීමා උන.... කඩදාසි බව්ද්දයෝ නේද...????? 90% ක්‌ම...... 😭😭😭දානය විත රයි............???? සීල යත්... නැහැ... 😭... බාවනාවත් නැහැ.. 😭.... ඒත්....... බවුද්ද........ සුගතියේ යන්න පත නවා..... දෙව් ලොවට යන්න පත නවා.......... බුදුසරණයි 🙏🙏 ....... මෛත්‍රී.....
@peachpeachilove
@peachpeachilove 17 күн бұрын
Sadu Sadu Sadu! Theruwan saranai!
@krishhettiarachchi
@krishhettiarachchi 18 күн бұрын
ඉතාම වටිනා සාකච්ඡාවක්.
@chandaniramyalatha297
@chandaniramyalatha297 18 күн бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චර ජීවනයය වේවා.ප්‍රාර්ථනය කරන්නාවූ බෝධියකින් උතුම් වු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධවේවා.සාදු සාදු සාදු.පින්වත් නිවේදක තුමියටත් බොහොම පින්.තෙරුවන් සරණයි.
@VTv-wj3uz
@VTv-wj3uz 17 күн бұрын
මේ නිවේදිකාව අනවශ්‍ය ප්‍රමාණය ට කතාව මැද්දෙ න් එනව,වැඩ් ප්ලීස් එහෙම කරන්නෙම.මොකද අහන ප්‍රශ්න තේරුමක් ඇති ඒවා නෙවෙයි .ස්වාමීන්වහන්සේ ලට නිදහසේ කියන් දෙන්න.
@senarathmudaligesisirakuma1136
@senarathmudaligesisirakuma1136 15 күн бұрын
Oba wahanseta wage,oba thumiyata,apa siyalu denatama sththya awaboda wewa!!!
@MalkanthiFernando-qf3qk
@MalkanthiFernando-qf3qk 18 күн бұрын
මාහිමිපාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 16 күн бұрын
Theruwan saranai habuduruwane
@renukadamayanthi6587
@renukadamayanthi6587 15 күн бұрын
Sadu.sadu sadu 🎉🎉🎉
@shianapremaratne4729
@shianapremaratne4729 18 күн бұрын
Please organise a sermon in English with This Thero. We can learn a lot from this Thero.
@deepachandanee2584
@deepachandanee2584 18 күн бұрын
ස්වාමීන් වහන්සේගේ අදහස ලංකාවේ නිර්මල දහම තියෙනව නමුත් ප්‍රයෝජන ගන්නේ නැහැ කියන එක.උන් වහන්සේ කියනවා ලංකාවේ බල්ලොත් ආනාපාන සති භාවනාව දන්නවා කියලා .නිර්මල ශ්‍රී සද්ධර්මය අපිට පෙර පුන්‍ය මහිමයට ලැබුනා මේ දහම් මගට පිවිසෙන්නට අප තවමත් ප්‍රමාදයි
@MeritaPersi
@MeritaPersi 18 күн бұрын
Theruwan saranai shalika oyala hamotama
@manoharanc486
@manoharanc486 17 күн бұрын
Sadu sadu mage namaskarama wewa
@kamaldammika7280
@kamaldammika7280 14 күн бұрын
Sadun Sadu Sadun🙏🙏🙏
@pererathewage
@pererathewage 17 күн бұрын
🙏🙏🙏budusaranai.
@thilakgunathilake3252
@thilakgunathilake3252 13 күн бұрын
me prasnakaranakenata hariyata therenne ne, hamuduruwanwa therum ganna.
@geethafernando8670
@geethafernando8670 15 күн бұрын
Utum swamiwahansa oba wahanseta Utum nirvana suwyama pathmi 🙏
@tharangajayaratne7634
@tharangajayaratne7634 18 күн бұрын
සාදු සාදු🙏🙏🙏🪷🪷🪷🪷🌸🌸🌺🌺🌹🌹
@chulanirajapaksha8913
@chulanirajapaksha8913 17 күн бұрын
Watina darma sakachchawak. Uthum theruwanata mage namaskaraya wewa 🙏🏽🙏🏽🙏🏽
@nandanirathnayake6728
@nandanirathnayake6728 18 күн бұрын
චතුරාර්ය සතය ධර්ම වහ වහා ඹබ වහන්සේ ට අවබෝධ වෙිිවා🙏🙏🙏🙏🙏
@anushalewis3362
@anushalewis3362 18 күн бұрын
සාදු!!!සාදු !!සාදු!!!🙏🙏🙏
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula l 2024 11 10
53:21
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН