No video

Kamaneeya -Ruwan Hettiarachchi Feat. Kapilan Kugavel (Lyric Video)

  Рет қаралды 729,601

Amusync Entertainment

Amusync Entertainment

Күн бұрын

#Kamaneeya #RuwanHettiarachchi #Susumak
Kamaneeya -Ruwan Hettiarachchi Feat. Kapilan Kugavel (Lyric Video)
Singer- Ruwan Hettiarachchi
Music - Kapilan Kugavel
Lyrics - Himali N Liyanage
Mixed And Mastered By - Thilina Boralessa
Lyric Video - Shanaka Nimesh
A Production from Amusync Entertainment

Пікірлер: 388
@Amusync
@Amusync 5 жыл бұрын
Stream "Kamaneeya" from All Digital Platforms Apple Music /iTunes- itunes.apple.com/lk/album/kamaneeya-feat-kapilan-kugavel-single/1449158926?i=1449158933 Spotify - open.spotify.com/album/03b2TZnzo24iedfAXFbi8k Amazon Music- music.amazon.in/albums/B07MQBZHZM?do=play&trackAsin=B07MFWN6NY&ref=dm_sh_w9c2krb1jfbkgUvuYxgbCmyht Deezer- www.deezer.com/track/615185292 You Tube Music - music.kzbin.info/www/bejne/q6HdaJuXZrech8U Jio Saavn - www.jiosaavn.com/song/kamaneeya/FTcnVRdieUY
@Fishaquariumsl
@Fishaquariumsl 5 жыл бұрын
Elz
@niroshanirathnayaka1277
@niroshanirathnayaka1277 5 жыл бұрын
Nice👍👍👍😍😍
@ravidudisnkaudarafdo6343
@ravidudisnkaudarafdo6343 5 жыл бұрын
Zet ekanam fatta aa elana
@ayesharajapaksha2617
@ayesharajapaksha2617 5 жыл бұрын
Download kohmda
@nilukaniluka4501
@nilukaniluka4501 5 жыл бұрын
Ela ela bro💞💞💞💓💓💓💓
@thishaniholdenberg9086
@thishaniholdenberg9086 Жыл бұрын
IDK why this song wasn't popular at the time ... I really love this
@sadithaniman308
@sadithaniman308 Жыл бұрын
Reason is this song didnt have visual me all so to much love this song❤
@tharakajayalat6967
@tharakajayalat6967 4 жыл бұрын
ඔබ දිව්‍යමය කටහඬක් ඇති පුද්ගලයෙක් රුවන්... ඔය ගානක් හොයා ගන්න කියන මල් සිංදු අස්සේ , මේ වගේ එව්වත් ඕන... ඔබට සුබ අනාගතයක්...!!!
@waxbrotherssl2854
@waxbrotherssl2854 2 жыл бұрын
කටහඩවල් අහලා නැති පුද්ගලයන්ට හොදයි 😁 හයි ටෝන් එක කිසිම රසයක් නෑ උගුර බැරෙන්ඩිවෙලා වගේ ඇහෙන්නැද්ද. හැම සෝන්ග් එකකම ... රූකාන්තගේ සින්දුවක් අහලා මොහුව අහන්න පැහැදිලි වෙයි .සින්දුව ලස්සනයි . පුද්ගලයෙකු විදියට රුවන් හොදරසවින්දනයක් තියන කරුනාවන්ත මිනිසෙක් . ලංකාවේ තියන ඉස්තරම්ම හඩක් නම් ඔබ හිතන්නෙ ඔබ හඩවල් අහලා නෑ . 😁
@dilzbro5040
@dilzbro5040 4 жыл бұрын
මේවා කිව්වට වැඩක් නෑ,දෙවෙනි ඉනිම බලන ගොන්නුන්ට...පේනවනේ ඉතිම් මේ වගේ සුපිරිම එකකට තියෙන Views 😢😢 10M වත් තියෙන්න ඕන එකක් මේ,
@janibrown6783
@janibrown6783 3 жыл бұрын
සුසුමක් වැදී කුසුමක් සැලී සුවඳක් ලිහී ඉහිරී ගියේ දැනී දැනේ හැඟුම් ළයේ දැනී දැනේ හැඟුම් ළයේ කමනීය ආදරණීය හීනයක්ම වූ මරණීය හාදු දිදී මුවේ විසක් තියූ රැවටීම ආදරයේ සැබෑ මගයි කියූ සැනසීම ජීවිතයේ කතා පොතින් මැකු මල්හාර තනුව අසාලා වැගිරේවි කදුලැලි වර්ශා ගංගාව ශෝකයෙන් පිරේ වේදනාව හංගා උන්මාදයෙන් වෙලීලා හේතුවක් නොදන්වා මේ ප්රේමයේ තරංගා සාගරේ සොයා ගලා හැලේ. කමනීය ආදරණීය හීනයක්ම වූ මරණීය හාදු දිදී මුවේ විසක් තියූ නැතුවාම මුදු සද පායා දැල්වේවි ගිනි සිල සෝබා ආකාසේ ශෝකයෙන් වැසේ වේදනාව හංගා උන්මාදයෙන් වෙලීලා හේතුවක් නොදන්වා ඒ රෑ මෙරූ පියාඹා කාන්තියේ හැපි දැවී දැවේ. කමනීය ආදරණීය හීනයක්ම වූ මරණීය හාදු දිදී මුවේ විසක් තියූ රැවටීම ආදරයේ සැබෑ මගයි කියූ සැනසීම ජීවිතයේ කතා පොතින් මැකු කමනීය ආදරණීය හීනයක්ම වූ මරණීය හාදු දිදී මුවේ විසක් තියූ
@kavithidasna
@kavithidasna Жыл бұрын
Hide the pain Maddened For no reason Meru flew that night 🌃🌉 My fav song 💕💝💖🥀🥺💆🥺🥀💆🥺🥀🥺🥺🥀🥀🥀🥀💔💔💔⛈️💔⛈️💔⛈️💔⛈️💔⛈️💔
@ishangamage4806
@ishangamage4806 5 жыл бұрын
මේක රුවන්ට නැතුව වෙන කාටහරි කරා නම් මම හිතන් නෑ මෙච්චර වැඩක් ගනී කියලා හරිම පුද්ගලයගෙන් අරන් තියෙන්නේ වැඩේ සුපිරී ❤️❤️
@waxbrotherssl2854
@waxbrotherssl2854 2 жыл бұрын
අමල් තමයි සොන්ග් එකට නියමට සෙට් වෙන හඩ මචන් හයි ස්කිල් එකේ සින්ග් වෙද්දි පට්ට කැතයි .. ආත්මා රූකාන්ත මරු ඔය සොන්ග් එකට
@dineshchathuranga8073
@dineshchathuranga8073 5 жыл бұрын
ගිනියමක උනත් හිත නිවෙනවා බන්.....😍😍
@lakshitharichamodi2061
@lakshitharichamodi2061 9 ай бұрын
මරනීය හාදූ.......❤️ ඇත්තටම හුගක් අමුතු වචන තනුවක්....uncommon voive එකත් එක්ක......වාව්.....👍
@ayeshasubodini8755
@ayeshasubodini8755 5 жыл бұрын
අහම්බෙන් ඇහුනු සුපිරි සිංදුවක්..❤️
@thisarakariyawasam3996
@thisarakariyawasam3996 5 жыл бұрын
කම්නීය ආදරනීය හීනයක්ම වු.. මරණීය හාදු දිදී මුවේ විසක් තියූ.. රැවටීම ආදරයේ සැබෑ මගයි කියූ... සැනසීම ජීවිතයේ කතා පොතින් මැකූ..
@ruwanthimira3634
@ruwanthimira3634 5 жыл бұрын
ඒක මරු රුවන්ගේ කාලකින් දැක්ක පට්ට සිංදුවක් 😍😍❣️
@gayannishantha4514
@gayannishantha4514 5 жыл бұрын
Hithata hodata danenawa
@thisansafernando4508
@thisansafernando4508 4 жыл бұрын
👍👍
@scoob4165
@scoob4165 3 жыл бұрын
ලංකාවට ගොඩක්ම ඕනෙ මේ වගේ lyrics ලියන්න පුලුවන් අය. මේ song එකේ වචන සුපිරියි.. කියන්න වචන නෑ.. රුවන් ඒක ලස්සනට sing කරනවා . මේ වගේ තව songs ලියන්න wish කරනවා හිමාලි ඔයාට ♥️
@perera8829
@perera8829 Жыл бұрын
Aththa
@chathurasandaruwan5500
@chathurasandaruwan5500 5 жыл бұрын
වේදනාව හංගා උන්මාදයෙන් වෙලීලා 🖤💙💜️🧡💚 හදවතට 💘
@kavindachamod7251
@kavindachamod7251 5 жыл бұрын
බස් එකේ යද්දී ඇහුනා . හිතාගන්න බැරි ලස්සනක් තිබ්බේ . කනාවට දැක්කේ KZbin එකේ. සුපිරී ❤️❤️
@mihirisathsarani3183
@mihirisathsarani3183 4 жыл бұрын
මටත් එහෙමයි
@rosefernando2075
@rosefernando2075 5 жыл бұрын
අනේ ඇත්තටම පුදුම ලස්සනක් මේ සිංදුව. රුවන්ගෙ නොදැක ඉන්න බෑ සින්දුවට වගේම මේ සින්දුවටත් වශි වුණා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. රූප රචනා අවශ්‍ය වෙන්නේ නැහැ මෙවැනි ගීත වලට ගීතය උපරිමයෙන් රස විඳින්න කනට ඇසීම ම ප්‍රමානවත් බවයි මගේ අදහස.
@nayanaperera5536
@nayanaperera5536 7 ай бұрын
Best music, Lyrics, sweet voice. I love this. ❤❤
@heshaninfo1919
@heshaninfo1919 5 жыл бұрын
හැකියාව තියෙද්දි බොරැවට මල් සින්දු කිවිවෙ.. මෙීවනෙ සින්දු...තව කරමු..
@subzeropro2065
@subzeropro2065 5 жыл бұрын
Himali N Liyanage thank you.., great words and heal hearts "by saying that deception was love's true path"
@thusharachathumina9618
@thusharachathumina9618 5 жыл бұрын
නියමයි .. හිතට දැනෙන සිංදුවක් .. ජය වේවා..!❤
@hansaninuwanthika4317
@hansaninuwanthika4317 5 жыл бұрын
Me dwas wala sha fm hiru fm patta gahanawa meka..supiri song eka aiye..mama hamadaama ahanw..e tharm asaai
@StudywithSadewli
@StudywithSadewli 5 жыл бұрын
ඒ lyrics ...... ❤️❤️❤️ ඒ voice එක........ ❤️🙏🙏🙏
@dilrusenarathna3276
@dilrusenarathna3276 5 жыл бұрын
wadanawa haigaa
@gayanmarsh9187
@gayanmarsh9187 5 жыл бұрын
🙂🙂🙂🙂🙂🙂
@perera8829
@perera8829 Жыл бұрын
Aththa
@chathuperera3223
@chathuperera3223 5 жыл бұрын
Godak lassanai anith awata wada godak wanas lovely song ❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💞
@prabodhachathurangani5179
@prabodhachathurangani5179 5 жыл бұрын
වේදනාව හංගා..උන්මාදයෙන් වෙලීලා..හේතුවක් නොදන්නා..එ් රෑ මෙ රූ පියාඹා..කාන්තියෙන් හැපී දැවී දැවේ.... ❤❤❤හිතට කතා කරන කටහඩක් සමඟ ම හිතට දැනෙන පද පෙලක්..😃😃
@dilrusenarathna3276
@dilrusenarathna3276 5 жыл бұрын
mal hara tanuwa asala wagirave කඳුළු gaiga
@mustanglover7398
@mustanglover7398 3 жыл бұрын
Amazing lyrics,vocal,melody outstanding 🤟✨
@nishanthafernando5331
@nishanthafernando5331 4 жыл бұрын
පට්ට ම.... ආ....👌🤘👌👌👌👌👍❤ තව මේ වගෙ සින්දු හදන්න
@tharangarathnasekara3848
@tharangarathnasekara3848 4 жыл бұрын
Best lyrics + Lovely voice + Heart touching melody ♥️
@sachisachi971
@sachisachi971 4 жыл бұрын
Kohomath oya talent 👍❤️❤️❤️❤️
@dananjayakalinga6881
@dananjayakalinga6881 5 жыл бұрын
අන් ලයික් කරපු එවුන් අහන්නෙ 80s ඕල්ඩ් හිට් වෙන්න ඇති කෝම උනත් ලස්සන මියුසික් එකක් ලස්සන වොයිස් එකක් සේරොටම වඩා මට දැනුනේ ඒ වචනාර්තය
@DJShadowSriLanka
@DJShadowSriLanka 5 жыл бұрын
Great change from Mr. Ruwan Hettiarachchi.... Weldone...
@dimuth.n
@dimuth.n 5 жыл бұрын
ඒක අමුතුම රසක් ❤️
@nsheharafernando4411
@nsheharafernando4411 5 жыл бұрын
සැනසීම ජීවිතයේ කතා පොතින් මැකූ♥️♥️♥️
@user-cw4vk4kd1x
@user-cw4vk4kd1x 4 жыл бұрын
Unbelievable voice...kanata sanipai🌼💙💙💙
@nimashiarampath6668
@nimashiarampath6668 5 жыл бұрын
අම්මෝ රුවන් අයියෙ ඒ song එක... පුදුම ලස්සනයි.. කියාගන්න වචන නෑ.. ඒ lyrics වගේම ඔයාගෙ voice සුපිරි.. කවුරුත් නෙමෙයි අයියෙ ඔයායි හදවතේ ගායකයා.. මං ඔයාගෙ fan කෙනෙක්.. All the best අයියෙ... good luck!!!!!!! ❤️❤️❤️
@123asbnm8
@123asbnm8 5 жыл бұрын
Lassanai
@KC-gk3vc
@KC-gk3vc 5 жыл бұрын
ruwan hettirachchi, karoth supirima thamayyyyyy
@sonalicorera9624
@sonalicorera9624 4 жыл бұрын
What is the meaning of this song plz
@sandamalisenevirathne8403
@sandamalisenevirathne8403 4 жыл бұрын
Nice song... nice music..nice lyrics...
@chathuranga4748
@chathuranga4748 5 жыл бұрын
අමුතුම ලස්සනක් තියෙන්නේ.... ඒක කියන්න තේරෙන්නේ නෑ...
@lairupramod48
@lairupramod48 5 жыл бұрын
පහරක් මහත්තයො කතා නෑ ආයේ කියන්න..... 😍😍😍😍😍😍😍😍😍😍😍😍
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 Жыл бұрын
සුපිරි සින්දුවක්....කී පාරක් ඇහුවා ද කියන්ඩ දන් නෑ .ලස්සනයි miusic
@nirodhahettiarachchi5494
@nirodhahettiarachchi5494 5 жыл бұрын
beautiful lyrics & voice.woow Amazing.
@madushanmahela9666
@madushanmahela9666 2 жыл бұрын
Ruwan hettiarachchi කියන්නේ පට්ට talented singer කෙනෙක්.
@usanddxb1904
@usanddxb1904 3 ай бұрын
Most underated sinhala song 😢
@yewonarodrigo9892
@yewonarodrigo9892 5 жыл бұрын
Wow fantastic..... you have a perfect voice 👍👍👍
@chathuranga4748
@chathuranga4748 5 жыл бұрын
හේතුවක් නොදන්නා...මේ ප්‍රේමයේ තරංගා......සාගරේ සොයා ගලා හැලේ....
@shalukamfrenando5600
@shalukamfrenando5600 5 жыл бұрын
ජය වෙවා,,,👍👍👍
@nadublog
@nadublog 3 жыл бұрын
නැතුවම මුදුසද පායා දැල්වේවි ගිනිසිල සොභා ආකාසේ ශෝකයෙන් වැසේ. වේදනාව හංගා උන්මදයෙන් වේලිලා. හේතුවක් නොදන්නා ඒ රෑ මේරූ පියඹා කාන්තියේ හැපී දැවේ... Sinduwa pissekwage ahapu ekama eka mama witharada?
@tharanga2868
@tharanga2868 2 жыл бұрын
Issroma radio eke ahuwe mn mka e klla tmi hoyan awe lssnma lssni😘💖
@Chutte
@Chutte 5 жыл бұрын
සුපිරි .... වෙනස් ම එකක් පට්ට
@skjbotheju3727
@skjbotheju3727 5 жыл бұрын
another nice song .wow it's really lovely.all the best
@imim9170
@imim9170 5 жыл бұрын
Lassanai ayye jesu pihitai
@anurajm842
@anurajm842 5 ай бұрын
මාරම සිංදුවක් පුදුම හැගීමක් ඒක කියන්න තේරෙන්නෑ පට්ටයි ❤❤❤❤❤❤❤❤❤
@anth8075
@anth8075 4 жыл бұрын
Heart melts with the rhythm
@madunishani3349
@madunishani3349 4 жыл бұрын
Very nice , meaningful song , wish u all the best ❤❤❤❤❤❤❤
@PurnimaGimhani
@PurnimaGimhani 5 жыл бұрын
අහනවා ආයෙ ආයෙ අහනවා😍👌
@akiladisanayaka5125
@akiladisanayaka5125 5 жыл бұрын
Ha ithin
@UniversloveOfficial
@UniversloveOfficial 3 жыл бұрын
Hrima lassanai ♥️
@bhagyafernando8902
@bhagyafernando8902 5 жыл бұрын
Favorite voice 😭💘
@ishankaherath4691
@ishankaherath4691 3 жыл бұрын
Mataleta oya menikak wagemai ruwan aiye😍😍😍
@rachiniayanthika1721
@rachiniayanthika1721 5 жыл бұрын
wow..Ruwan aiya lassanai song eka.good luck❤
@weravlogss
@weravlogss 5 жыл бұрын
Wowww Nice Song...😍😍 expecting a good video toooo
@waranapaboda5755
@waranapaboda5755 5 жыл бұрын
The credit of music composing is goes to Charitha Attalage, If charitha didnt make turning point, for Sri lankan Music , we cant find this type of pure music, Great wrk
@ayeshasandamali5592
@ayeshasandamali5592 5 жыл бұрын
No words ❤️
@madushanikapuge1035
@madushanikapuge1035 5 жыл бұрын
Lassanai ruwan ayye..nice voice
@newslanka6494
@newslanka6494 5 жыл бұрын
lyrics voice pattai ruwan aiye amuthuma vidiykata oya kiynne🌹🌹 oyge hodama song eka meka a wagema lyrics so good
@seuwandiseuwandi2308
@seuwandiseuwandi2308 4 жыл бұрын
ammmoooo...maarama lassanai....super....❤❤❤❤❤❤👌
@nalinprasanna3857
@nalinprasanna3857 5 жыл бұрын
Waaaw.. lassanama sinduwak. Oya oya wage songs karanna shakthiya dairy's lebewa!
@lairupramod48
@lairupramod48 5 жыл бұрын
පිස්සු හැදෙනවනේ බ්‍රෝ! ❤
@shanikadilhani8086
@shanikadilhani8086 5 жыл бұрын
pattai ruvan aiye eththatama hode
@resandi_rusara
@resandi_rusara Жыл бұрын
දවසක් හෙඩ් සෙට් එක දාලා නින්ද ගිහින් හිටිය වෙලෙ හීනෙන් ඇහුනෙ මේ සින්දුව....මාරම ලස්සනයි ❤️ ඊට පස්සේ හෙව්වා යූ ටියුබ් එකෙ
@nadishanidaluwaththa1199
@nadishanidaluwaththa1199 4 жыл бұрын
Superb song..❤️❤️❤️❤️
@Masterplayerr
@Masterplayerr 3 жыл бұрын
Aiiya, ur the best singer in sri lanka.
@sakithanilupulPerera
@sakithanilupulPerera 5 жыл бұрын
කියන්න වචන නෑ... ඒ තරම් ලස්සනයි...
@madushajayawansha5528
@madushajayawansha5528 5 жыл бұрын
Kyanna wachana na harima lassanai,
@Marinedriveplay4590
@Marinedriveplay4590 2 жыл бұрын
මෑතකාලේ අහපු ඉතාම වටිනා සිංදුවක්..👌
@nisansalanisansala1568
@nisansalanisansala1568 Жыл бұрын
Hatima ලස්සන sinduwak. කොච්චර ahuwath epa වෙන්නේ ne . 😘😘😘😘
@sugathchandana-sg7dx
@sugathchandana-sg7dx 8 ай бұрын
මම අද දවසේ මෙම ගීතය අහන්නෙ 25 වතාවට.❤ ඒ තරම් ලස්සනයි මෙ ගිතය.
@sewkarunathilaka.8197
@sewkarunathilaka.8197 5 жыл бұрын
Ammooo.............nice nice.......😍👍❤
@deshaniwickramasinghe9899
@deshaniwickramasinghe9899 4 жыл бұрын
What a lovely song❤️
@imaliupeksha8643
@imaliupeksha8643 5 жыл бұрын
Lyrics and voice 👌👌👌
@nimeshaavanthinanayakkara5623
@nimeshaavanthinanayakkara5623 5 жыл бұрын
Beautiful 🦋
@akilamadhushan7992
@akilamadhushan7992 5 жыл бұрын
Unmadayen welila ♥️😉✌️
@virash
@virash 5 жыл бұрын
Wooooooow ❤️❤️
@delchisri
@delchisri 5 жыл бұрын
Best songs.... pls need more new songs 🙏🇱🇰🥂💒🎠🎸
@Veedicinema
@Veedicinema 5 жыл бұрын
වැඩේ සුපිරී ❤️❤️
@sachisewwandi8809
@sachisewwandi8809 5 жыл бұрын
Pattai ruvan aiya,oyanam supirie
@binupeiris1738
@binupeiris1738 3 жыл бұрын
වේදනාව හංගා 💔 උන්මාදයෙන් වෙලීලා💘 හේතුවක් නොදන්නා💞 මේ ප්‍රේමයේ තරංගා💓
@thusithakahagalla548
@thusithakahagalla548 4 жыл бұрын
Fantastic bro
@user-jv3yv6zz9j
@user-jv3yv6zz9j 8 ай бұрын
Asama sinduwak.....❤❤❤❤❤❤
@sachinianuruddi5494
@sachinianuruddi5494 5 жыл бұрын
Nice song.. this song make me crazy❤
@anurakumara9641
@anurakumara9641 4 жыл бұрын
Niyamai ruwan aiyeee.☝️😆😆🎧🎧🎧
@SUDESH0831
@SUDESH0831 5 жыл бұрын
*පට්ට bro විඩීයෝ එකක් තිබුනා නම් තවත් පට්ට ලගදිම බලපොරොත්තු වෙනවා වීඩියෝ එකක්❤👌*
@user-of7nt9cx7u
@user-of7nt9cx7u 5 жыл бұрын
මේ අහසේ ඉන්න එක්කෙනෙක් නේ 😐
@pasindudiyanath8557
@pasindudiyanath8557 5 жыл бұрын
හිරු & සමාj video akak thibbanam sinduwa neweine ubala ahanne visual Akane balanne
@SUDESH0831
@SUDESH0831 5 жыл бұрын
@@pasindudiyanath8557 අනිවාර්යයෙන්ම සිංදුව හොදයි නම් ඒකට ගැලපෙන විඩීයෝ එකක් නම් දෙකම ඒකට විදිනවා 💑❤💑👈👌
@niroshan5934
@niroshan5934 4 жыл бұрын
Anee mekata vedio epoooooooooo
@laavijayawardhana195
@laavijayawardhana195 3 жыл бұрын
අපි ඉන්න හැගීම මේ සිංදුවේ වචන පෙලකින් විතරක් වෙනස් කරන්නපුලුවන්. පුදුම අර්ථාන්විත සිංදුවක්. ඒ වගේම තාලය හා කටහඩ.... පිස්සු වට්ටන ගීතයක්😍
@kevinfernando7081
@kevinfernando7081 5 жыл бұрын
That’s the one we need nyz song #thnx_guyz ❤️
@user-dp8hg4qw7y
@user-dp8hg4qw7y 6 ай бұрын
This song is my favorite song
@rathnasekarar.m594
@rathnasekarar.m594 7 ай бұрын
වේදනාව හංගා..
@asithaherath8513
@asithaherath8513 5 жыл бұрын
Patta song ekak wenasma weda
@sewwandiperera8358
@sewwandiperera8358 5 жыл бұрын
kalekin ruwan aiyage voice eka lassanata ahuna.
@senurasudusinghe2854
@senurasudusinghe2854 Жыл бұрын
heard this song in a radio now im in love with it
@4naleem
@4naleem 4 жыл бұрын
Rawatima adaraye saba magai kiyu. ....
@Nirmal_Grat
@Nirmal_Grat 5 жыл бұрын
Awesome guys keep rocking congratz❤️
@hansiprabodi1048
@hansiprabodi1048 5 жыл бұрын
gratian nirmal hiiiiiii🌺🌺🌺🌺
@Nirmal_Grat
@Nirmal_Grat 5 жыл бұрын
@@hansiprabodi1048 hi
@hansiprabodi1048
@hansiprabodi1048 5 жыл бұрын
gratian nirmal how are you😉😉😉😉😉😉
@Nirmal_Grat
@Nirmal_Grat 5 жыл бұрын
Hansi Prabodi not bad how r u
@hansiprabodi1048
@hansiprabodi1048 5 жыл бұрын
gratian nirmal okkk
@nishanthafernando5331
@nishanthafernando5331 4 жыл бұрын
mage කේන්තියකොහේ ගියා ද මන්දා .....හිත නි..වී.... යනවා .. bn visual ekak oona aya 👍 ekak dagena yanna
@aravindarasika9623
@aravindarasika9623 5 жыл бұрын
Jude rogans ekka duat ekak kiyanne kiyalamai hithuwe yakuuu♥️♥️♥️ kiyanna wachana naaa patta👆👆👆♥️♥️♥️♥️
@lourdesperera2070
@lourdesperera2070 5 жыл бұрын
රසවින්දා උපරිමයෙන්...😘
Ruwan Hettiarachchi Best 7 Songs - Classic 7
26:09
Classic 7
Рет қаралды 93 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
Amathumak- Ruwan Hettiarachchi   Ft  Thilina Boralessa (Official HD Video)
4:16
Amusync Entertainment
Рет қаралды 1,9 МЛН
Marunu Hithe
3:09
Anushka Udana - Topic
Рет қаралды 567 М.
Ruwan Hettiarachchi Mp3 Songs  Album  ##   2021 😊💃👍✌️🤗
18:45
SHAN MUSIC CLUB
Рет қаралды 180 М.
Obata Nohaka  Mal Devata Tele Drama - CENTIGRADZ - Full video
3:19
CENTIGRADZ
Рет қаралды 3,6 МЛН
Pem Sihine
3:59
Pradeep Rangana
Рет қаралды 2,6 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН