KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එයාගේ අලුත් ජීවිතේ වෙනුවෙන් අපෙන් වෙන් වුණු දවස 😭| අඩ අඩ Hoikuen ගිය මුල්ම දවස 🥺
21:50
KANCHANA ANURADHI - Danena Thuru Maa ( Plain Tea Version )
4:12
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Kanchana Anuradhi - AMMA WAGE ( අම්මා වගේ )
Рет қаралды 783,363
Facebook
Twitter
Жүктеу
1
Жазылу 329 М.
Kanchana Anuradhi
Күн бұрын
Пікірлер: 1 200
@jithyarupasinghe1314
4 жыл бұрын
අම්මා සහ අක්කා කියන වචන දෙකම එකම අකුරෙන් පටන් ගන්නෙ ඒ නමින් හඳුන්වන ස්වරූප දෙකෙන්ම විහිදෙන්නෙ එකම වර්ගයේ සුවඳක් නිසා. අක්කා කෙනෙක්ට වාසනාව ලැබෙනවා අම්මෙක් උපත දීපු මලක් පෙති විහිදලා පිපෙන හැටි බලාගෙන ඉන්න. අවුරුදු අටක් අම්මලගෙ ලොකු අත්වල විතරක් එල්ලිලා හිටපු මගෙ සුළඟිල්ල අල්ලා ගත්ත පුංචි රෝස පාට අතක් නිසා මාත් මව්වත්කමේ මුල්ම අංකුරය පළඳගත්තා. මට මතකයි ඒ වෙනකොට ඉස්කෝලෙ දෙක වසරෙ හිටපු මං පැය ගාණක් ඒ බිළිඳු මූණ දිහා බලාගෙන හිටපු හැටි. මගේ පුංචි දෑත් වලින් තරමක් බයෙන් නමුත් අතිශය ආදරයෙන් ඈ ඔසවා ගත් හැටි. අද වෙනවිට ඈ මගේ උරහිසත් ඉක්මවා ගිහින් දැන් මාවත් වඩාගන්නවා. නංගි කෙනෙක්ගෙ ආදරේ කියන්නෙ අවුරුදු ගාණක ඇවෑමෙන් විඳින්න ලැබුන නිසාද මන්දා මගේ ජීවිතේ මං වැඩියෙන්ම පුහුණු කරන ප්‍රේමයන් අතර මේ ආදර වර්ගය ඉහළින්ම තියෙනවා. කුසෙන් නූපන් නමුත් හදවතින් බැඳුන, ලේ බැම්මට දෙවෙනි නොවන ලෙංගතු අක්කලා නංගිලා සෑහෙන්න පිරිසකුත් මට ඉන්නවා. ඒ අතරිනුත් ඉතාම විශේෂ කෙනෙක් තමයි මේ ගීය ගයන්නෙ. ඒ ලෙවල් පන්ති පටන් ගත්ත දවස්වල කෝච්චියෙදි මගෙ ළඟට ඇවිත් කතා කරපු ලස්සන හුරතල් චූටි කෙල්ල, ඊට පස්සෙ එක පන්තියෙත්, ඉස්කෝලෙත්, පාඩම් සඟයා ඉඳන් ළඟම යාලුවෙක්ගෙනුත් එහාට කාංචනා තමයි නංගියෙක්ට උනත් අම්මෙක් වෙන්න පුලුවන් කියල මට ඔප්පු කරලා පෙන්නපු කෙනා. මගෙන් සහය ලැබුන අවස්ථාවල විතරක් නෙවෙයි මං කිසිදු සහයක් නොදුන් තැන්වලදි වගේම, මම මගේ නරකම සහ දුර්වලම ස්වරූපයෙන් සිටියදී පවා පුරුදු සෙනෙහසින්ම පිළිගත් , අදටත් නොවෙනස් හිතින් මා වැළඳගන්නා මට වඩා වයසින් බාල මුත් හදවතින් උසස් වන ඇය මේ ගීය ගයද්දි මගේ ඇස් තෙමෙන්න ඒ බැඳීමත් හේතු වෙන්න ඇති. ඒ වගේම කාංචනා මේ ගයන උත්තරීතර හැඟීමේ හිමිකාරිය ඇගේ දක්ෂ , ධෛර්යමත් අක්කා .. නිහඬ නමුත් හැමදෙයක්ම නිරීක්ෂණය කරමින් කාංචනා පසුපස ඉන්නා හයිය මාධවී අක්කා ඔබ ඇරඹූ යුග දිවිය වාසනාවන්ත වේවා ! හැම අක්කා කෙනෙකුටම නංගී කෙනෙකුටම මේ ගීය ඇසේවා !! තව තවත් තදින් දෑත් අල්ලාගෙන ඉන්නට වරම් ලැබේවා !!!
@madhaweeanuththara7161
4 жыл бұрын
බොහොම ස්තුතියි නංගි ඔයාගේ ආදරණීය වචන වලට...හැමදාම නංගි ලග ඉන්නවට...💖
@tashinanayakkara9431
4 жыл бұрын
❤️❤️❤️
@buddimawickramanayake5922
4 жыл бұрын
❤❤😍😍
@FROSTING_Artistry
4 жыл бұрын
😢😢ඇත්තටම මගේ අක්කත් ඒ වගේමයි!!!!!!
@cinema5740
4 жыл бұрын
❤❤
@KanchanaAnuradhi
3 жыл бұрын
Thank you so much everyone. 💖 Love you all 💖
@rmtoldmetostudysoido3627
3 жыл бұрын
Love you too akke😊💜
@shehararodrigo424
3 жыл бұрын
❤😘
@rushikanushan8295
3 жыл бұрын
Love you too akki❤️❤️
@asiritech5721
3 жыл бұрын
Love u akki☺️♥️
@ishiduranasingha5488
3 жыл бұрын
love you too Anu Akkii💗🥺..
@musicsl3597
4 жыл бұрын
යොවුන් පරපුරේ විශිෂ්ඨතම female voice එක කාංචනා අක්කිගේ voice එක තමයි ❤
@indikanilantha5762
3 жыл бұрын
👍
@shalika-q1d
3 жыл бұрын
😘
@lakshanifashiondesign5645
2 жыл бұрын
ඒක ඇත්ත
@kavee7422
4 жыл бұрын
දැනෙනා තුරු මා,කාලි,උදුරාවී සින්දුවලින් අපේ හිත් උදුරගත්ත කාංචනා අනුරාධි අක්කා හැමදාම අපේ හදවතේ ගායිකාව❤🎧🎧😘
@kavyawickramaarachchi8650
4 жыл бұрын
Aniwaren
@sathinidewmanthi4280
4 жыл бұрын
ඒක නම් ඇත්ත..❤️
@dhananjayaherath2221
4 жыл бұрын
පුංචි තරුවේ, තනියම මේ 2කත් මරු 😍🔥❤
@udarijayaweera8611
4 жыл бұрын
Godak lassanai akke
@methulilisanga4217
4 жыл бұрын
Aniwaryen
@ShanikaMadumali
4 жыл бұрын
හරිම ලස්සනයි චූටික්කී ♥️
@KanchanaAnuradhi
4 жыл бұрын
Thank you so much akki 💖
@hasinianuththara490
4 жыл бұрын
විශ්වාස කරන්න අහපු පලවෙනි පාරම ඇඩුනා😢අක්කා කෙනෙක් නැති මට මෙහෙමනම්... හදවතටම දැනුනා අක්කෙ ❤❤ best lyrics ❤ Best melody ❤ Best voice ❤ කියන්න වචන නෑ 😍❤
@isharajayasinghe4102
3 жыл бұрын
Owww❤️🥺🥺🥺
@chathurikamadhavi6646
4 жыл бұрын
අක්කා කෙනෙක් නැති වුනත් ඒ හැගීම් ඒ හඩින් නොවඩුව දැනුනා❤️ My favorite female singer ❤️
@sudupoddivoice3660
4 жыл бұрын
අපේ පැත්තෙත් එන්න වස්තු
@nimeshanwarnasooriya1414
3 жыл бұрын
Same here
@iamgayan
4 жыл бұрын
මාගෙන් ඈතට යනවාදෝ නුඹ ස්නේහයේ මුදු පළඳා හදේහී නැගෙනා හැගුමන් බෝමා පවසනු බෑ නුඹ හා අම්මා වගේ දුන් ආදරේ රකිමී සදා සංසාරයේ// දෙව් දූ නුඹමයි මල් වැහි වෑහෙයි කුමරුන්ගේ තුරුලේ නිවෙනා මා පිය සෙනෙහේ නුඹෙ හිස පළඳා වැජබේවා... සැමදා අම්මා වගේ දුන් ආදරේ රකිමී සදා සංසාරයේ// ❤️❤️
@nayaniekanayake9771
4 жыл бұрын
දස මසක් කුසේ නොදැරුවත්,ලේ කිරිකර නොපෙව්වත්,අක්කා මගේ දෙවෙනි අම්මාමය. ගොඩක් ස්තූතියි කාන්චනා අනුරාධි. ඒ සින්දුව හදවතටම දැනුනා. ♥️♥️🤗🤗
@ruu-og6jd
3 жыл бұрын
හැම අක්ක කෙනෙකුටම ඉන්නවා ලස්සන නංගි කෙනෙක්🙂 😘😍
@A.D.A.EMPEROR
4 жыл бұрын
ලස්සන වැඩක් කාංචි යාලුවෙක් මෙච්චර ලොකු තැනක ඉන්න එක ගැන මාරම සතුටක් තියෙන්නේ.. ඉස්සර ඉංග්‍රීසි පන්තියේ ස්ංදු කියපු .. ස්කෝලේ හැම රැස්වීමකම සිංදු කියපු, කදුලු හෙලා නෑබිලියට සහල් ගරපු අම්මා ❤ ආඩම්බරයි
@TheekshanaAnuradha
4 жыл бұрын
මගේ අක්කාව මතක් වුනා මේ සිංදුව අහද්දි. මම මගේ අක්කාට ගාථාවකුත් හදලා තිබුනා. අම්මා නැති කලට/බත් උයලා දෙනවා මට/ආයු දීගං වස්ස සථං/ අක්කා පාදං නමා මහං.
@abc.y1779
4 жыл бұрын
💜💜💜💜
@dewminiellawala7096
4 жыл бұрын
❤
@lf3740
4 жыл бұрын
❤️
@thesi1669
4 жыл бұрын
❤❤❤
@dilanisamanmali1233
4 жыл бұрын
තීක්ෂණ අයියේ ඔයා හරිම ගරු කරන්න ඕන කෙනෙක් ❤️❤️❤️
@whitefox5390
4 жыл бұрын
ලබන ආත්මේ එකම ප්‍රාර්ථනාව සහෝදරියෙක්
@shenuliviha9813
4 жыл бұрын
අනේ ඔව් මාත් 😭❤️
@acnymbacnymb2178
4 жыл бұрын
මගෙත්❤️
@rashmikahansamali1452
4 жыл бұрын
Mageth
@saarahselin5562
4 жыл бұрын
Mt nm epa
@shenuliviha9813
4 жыл бұрын
@@saarahselin5562 ai ehma kynnee 😑
@amandasomarathne582
4 жыл бұрын
අක්කි, මම මේ comment කරන්නෙ සින්දුව අහන අතරෙ, මට අක්කි කෙනෙක් නෑ ඒත් ඇස් දෙකට කඳුළු ආවා.. මීට එහා මම කියන්න ඕන වෙන එකක් නෑ අක්කි.. Good luck! and Stay Blessed! We need more from you! Love you loads.. ❤️💯
@YasiYa_03
4 жыл бұрын
Kanchi කියන්නේ Brand එකක් 😌❤️🧘
@chamodyawijerathne9187
4 жыл бұрын
සහෝදරයෙක් සහෝදරියක් නැති මට මේ සිංදුව අහලා මේක මෙච්චරම දැනුනම් සහොදරියන් ඉන්න අයට මේ වගේ දවසකදී කොහොම හැගීමක් එනවා ඇද්ද?????
@nethmihasara8228
3 жыл бұрын
Atttama math me wage dawasakatq muhina denna wenawa kiyala hitenakota godak Duka hithenawa..akkath ekka kochchara randu unath Akka thamai mage deweni amma😢😥😘😘😘
@dilanchanaka2307
3 жыл бұрын
අක්කෙ මමත් ඔයා වගේමයි ඔයා කොහෙද ඉන්නෙ? දෙවියො මොන දේ දුන්නත් මට දීල නැති එකම දේ සහෝදර කම.. 😭😭
@RidmiRasanjalee
4 жыл бұрын
ඇස් වල කදුලු බේරන්න තරම් සංවේදි වුන සින්දුවක්.හරි ලස්සනයි ❤❤😍
@haein7541
4 жыл бұрын
හරිම ලස්සනයි අක්කි..❤ඇත්තටම ඇඩුනා මේක බලද්දි..මගේ අක්කවමයි මතක් උනේ..අක්කා තමා මේ ලෝකෙ හොද කෙල්ලෙක් විදිහට ඉන්න විදිහ කියලා දුන්නෙ..හැමවෙලේම හොදම යාලුවෙක් වුනා මට..අනිත් කාටත් වැඩියෙන් මාව තේරුම් ගත්තා..එයා මේ අවුරුද්දේ බදිනවා..අනිවාරෙන් මේ සින්දුව මං කියනවා එයාගෙ wedding එක දවසට..❤හොද අක්කා කෙනෙක් කියන්නෙ නංගි කෙනෙක්ට ආශීර්වාදයක්..මටත් ඒ ආශිර්වාදය ලැබිලා තියෙන්නෙ..😍❤
@s.nchannel4875
2 жыл бұрын
අම්මා හැරුනු විට දෙවෙනි අම්මා කිව්වොත් හරි මට හිතෙන්නෙ අක්කා කියන්නෙ දෙවෙනි අම්මා ඒ බැදීම කියලා නිම කරන්න බෑ සංසාරික බැදීමක් ඒක අක්කි ඔයාගෙ සිංදු හරිම ලස්සනයි තව තවත් ඉදිරියටම යන්න වසනාව ලැබේවා මං හිතන වා මේක නව පරපුරෙ සිත් දිනාගත් සිංදුවක් වෙවි ❤️
@MANURANGA
4 жыл бұрын
❤️
@KanchanaAnuradhi
4 жыл бұрын
Aiya 💖
@raviilakshan
4 жыл бұрын
♥️
@kaviniwijesekara868
4 жыл бұрын
විටෙක අක්කා ද විටෙක අම්මාද තවත් විටෙක හොද ම යාලුවාද විය.ඒ දේ කරන්න පුලුවන් මේ ලෝකෙ අම්මාට හැර එකම එක්කෙනාටයි ඒ තමයි අක්කා.වයස යන්න යන්න අම්මාට කියන්න බැරි ජීවිතේ සමහර දේවල් අක්කාට කියන්න පුලුවන්.ජීවිතේ එන සමහර ප්‍රශ්නවලට අක්කා මූණ දෙන හැටි බලලා නංගි කෙනෙක් හැටියට ඉගෙන ගත්තු පාඩම් අනන්තයි.මේ ලෝකෙ හැමෝටම නැතත් වාසනාවන්තයෝ අතළොස්සකට හම්බුවෙන ඒ අක්කා කියන උරුමය කවදා හෝ සංසාරේ අපේ ම අම්මා කෙනෙක් වී ආපු හරි ලස්සන බැදීමක්.ඒ බැදීම වචන වලට පෙරලන්න බැරි තරම් ම ලස්සනයි ,සුන්දරයි ,හරි ආදරනීයයි ,හිතට හරි ම සැනසීමක් ලෙංගතුකමක්.රණ්ඩු වෙන්න ගහගන්න වගේම දුකක්දැනුන වෙලාවට බදාගෙන අඩන්න අම්මා හැරෙන්න අක්කාගෙ තරම් උණුහුමක් තවත් කොහෙන්ද.දවසක් එයි ඒ කිරිල්ලි මගේ කැදැල්ලෙන් පියාඹලා එයාගෙ ආදරණීය කුරුල්ලගෙ කැදැල්ලට යන.එදාට අඩන්න කදුලු ඉතිරි කරගන්න ඕනි නිසා අමාරුවෙන් හරි ඒ හැගීම වචන වලට පෙරලනවා මගේ ආදරණීය අක්කාට වගේම මේ ලෝකෙ සුවහසක් ආදරණීය අක්කලා වෙනුවෙන්.අම්මාට පසු මෙලොව මම දුටු ශක්තිමත් ම කාන්තා චරිතය ඇයයි.ඒ සුන්දර චරිතය ගැන මේ වගේ සුන්දර හඬකින් ගීයක් අහන්න ලැබුන එකත් මොන තරම් දෙයක්ද....ආදරෙයි මගෙ අක්කේ හැමදාමත්❤️❤️❤️❤️❤️❤️ ඒ වගේම මේ ගීතයටත්❤️❤️❤️❤️❤️❤️❤️❤️
@RidmiRasanjalee
4 жыл бұрын
❤❤😍 දෝනී 😘😘😘😘😘 ආදරෙයි
@akyygurl1174
4 жыл бұрын
😘😘😘
@shermilasewwandi7115
20 күн бұрын
❤❤❤
@sajeewalive
4 жыл бұрын
ආසම Voice එකෙන් ආසම සිංදුවක්.... ඊයෙ අහල කිව්ව වගේම හරිම රහයි මේක.. Trust me your vocals do magic ❤
@KanchanaAnuradhi
4 жыл бұрын
Thank you so much aiya 💖
@infinitygirl1699
4 жыл бұрын
මං ආසම ගායිකාව ඔයා😌❤️. අද කාලෙ බයිල සිංදු වගේ නෙවෙයි ඔයා ගැඹුරින් අපේ හදවත් අමතනවා 😍😳💚
@sudupoddivoice3660
4 жыл бұрын
අපේ පැත්තෙත් එන්න වස්තු
@nayomiimaka3067
3 жыл бұрын
Oyanam ඇත්තටම දක්ෂ කෙනෙක් නංගී .ආදරෙයි හැමදාම තවත් අර්ථවත් ගීත ලියන්න ගයන්නට ලැබේවා .e වගේම හැමදාම ඔයාගෙ ගීතයක් අහන්න අපිට වාසනාව ලැබේවා .
@dilshiherath715
4 жыл бұрын
මට සහෝදරියක් නැති උනත් ඒ හැගීම හිතට දැනිලා ඇස් වලට කදුළු උනපු ගායනයක්,මේ යුගයේ ඉන්න,දක්ශ හදවතට දැනෙන්න ගයන ගායිකාවක්,සුභ පැතුම් අක්කා💖💖
@dilanchanaka2307
3 жыл бұрын
මමත් ඔයා වගේමයි... මොන දේ තිබ්බත් මට නැති එකම දේ සහෝදරකම අක්කෙ... කියාගන්න බැරි තරම් වේදනයි.. මොකක් හරි කරපු පවක් වෙන්න ඇති අක්කෙ මගෙ... මේ ආත්මෙදි හුගක් පින් කරනව ලබන ආත්මෙදිවත් සහෝදරියක් ලැබෙන්න කියල
@emoney888
Жыл бұрын
mamath❤
@Hanguma
4 жыл бұрын
සහෝදර බැම්මක ප්‍රබලම ස්පර්ශය මා වින්දේ ඇයගෙනි. ඇය නොමැති මගේ ලොව කෙතරම් අඳුරුදැයි මම දුටුවේ ඇය නික්ම ගිය මොහොතේ සිට ය. හෙට සිට මට තනිවම සිනාසෙන්නට අපහසු වූවත් ඔබ පැළඳි කිරුළ දකින විට මගේ හදෙහි නැගෙන බොහෝ හැඟුමන් නොපවසාම සැඟවී යනු ඇත. ඉතින් "අක්කේ" ඔබ අම්මා වගේ දුන් ආදරේ සංසාරය පුරාවට ම සදා මම රකිමි. කාංචනා අනුරාධි මෙනවියගේ හැඟුමට ඇගේම හඬත්, ඇගේ හා දිනේෂ් ගමගේ මහතාගේ තනුවත් අමිත් ගුරුළවෙල මහතාගේ සංගීතයත් උම්බලකඩ වඩ මිරිස් හා ලූණු සමඟ කන්නා වැනිය. හැඟුම - චනිර දුලංජය රණතුංග
@buddikanuwan1906
4 жыл бұрын
මේ වගේ ලස්සන නිර්මාණ අතරෙ මම හැමදාම බලනව හැඟුම අකුරැ කරල ඇති කියල...ජය වේවා.
@sudupoddivoice3660
4 жыл бұрын
අපේ පැත්තෙත් ඇවිත් සහයෝගයක් දෙන්න වස්තුලා
@tvnathreviews
4 жыл бұрын
ශ්‍රී ලංකා සංගීතයට ලැබුණු වටිනාම කටහඬක්. ❤️
@upulkiridena6559
4 жыл бұрын
ලස්සනම හැගීමක්....මුදාහැරීම....සහෝදර ප්‍රේමය ඉහවහා යාමක්...💗👍
@rimashamadhubhashini4803
4 жыл бұрын
ඇහැට කදුලක් ආවා❤️😢 විශිෂ්ඨ නිර්මාණයක්👍❤️ සුබ පතනවා අක්කි
@sudupoddivoice3660
4 жыл бұрын
අපේ පැත්තෙත් එන්න වස්තු
@nandrikaranasinghe2581
2 жыл бұрын
අනුෂා මෙවැනි දරූවන් බිහිකරපු ඔයාට පින් ඔයාගේ නිහතමානිකම දරුවන්ට ලැබුලා තියෙනවා සැමදා රැක දෙවා
@poornimapavithrani_028
4 жыл бұрын
අක්කගෙයි නංගිගෙයි බැදීම ලෝකේ ලස්සනම බැදීමක්...සින්දුව ඉක්ම්නට ඉවර උනා කියල හිතුනා...තව ටිකක් වෙලා අහන්න තිබ්බ නම්..🥺🥺❤️❤️🔥🔥🔥🔥🔥🔥
@champikasudarshani6938
Жыл бұрын
හරිම ලස්සන බැදිමක් එක නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@chathujayarathne7326
4 жыл бұрын
මටත් අක්කෙක් ඉන්නවා. එයාව මතක්වුනා මේක අහනකොට. ඇත්තටම අක්කි ඔයාට තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න ඕනි. දළදා සමිදු පිහිටයි.. ♥️👌
@numeshschannel1078
3 жыл бұрын
ජීවිතේ සුන්දරම වගේම හැඟුම් බර අවස්ථාවක් ලස්සනට වචන වලට පෙරළපු ගොඩක් ලස්සන සිංදුවක්. හරිම ලස්සනයි කාංචනා.
@yoweerakkody3264
4 жыл бұрын
මේ ගීතය අහනකොට මගේ ඇහැට කඳුළු ආවා.. මටත් නංගියෙක් ඉන්නවා පණ වගේ.. මට වඩා අවුරුදු 13ක් බාලයි.. ඇත්තටම කිව්වොත් මගේ ළමයෙක් වගේ.. මට මතකයි අම්මට එයාව ලැබෙන්න ඉන්න කාලේ ඉඳලම මම හිතුවේ නංගියෙක් තමා කියලා.. එයාව ලැබිලා ගෙදර එක්කන් ආවට පස්සේ සතුට වැඩි කමට මං සතියක් ඉස්කෝලේ ගියේ නෑ 😂😂 පොඩි කාලේ ඉඳලම මං එයාව බලාගත්තෙ, කෑම කැව්වේ, නෑව්වේ, එයාගේ ඇඳුම් හේදුවේ.. දැන් මගේ උසටම ඉන්නවා.. අපි දෙන්නා දැන් හොඳම යාළුවෝ වගේ.. මොන දේ උනත් සහෝදරියක් ඉන්නවා කියන්නේ මාර හයියක්. බලන් ගියාම මගේ නංගිට වඩා මගෙ පළවෙනි ළමයා එයා තමා.. 🥰🥰
@kaviniwijesekara868
4 жыл бұрын
අනිවාර්යයෙන්ම කියාගන්න බැරි තරම් ලොකු හයියක්❤️❤️❤️
@isharajayasinghe4102
3 жыл бұрын
🥺❤️
@gishanimalwanage
3 жыл бұрын
ඔයාගෙයි මගෙයි කතාව ටිකක් එක වගේ... මගේ නංගිත් මට වඩා අවුරුදු 13 ක් බාලයි...දැන් එයාට 13 එයාව ඉස්පිරිතාලෙ ඉදන් වඩාගෙන ගෙදර අරන් ආවෙ මම... ඒ වගේම මාසයක් යන්න කලින් එයාව නාවන්නත් මං පුරුදු වුනා... කැවුවා, පෙවුවා, රෙදි හේදුවා හරියට මගේ ළමයෙක්ට වගේ... මගෙ නංගිත් දැන් මං තරමටම උසට ඉන්නවා... අම්මට තරම්ම එයා මටත් ආදරෙයි... මං හිතන්නෙ මේ ලෝකෙ මාව වැඩිපුරම අදුරන කෙනෙක් ඉන්නවනම් ඒ මගේ නංගි තමයි... මගේ එකම සතුට එයා හොද තැනක ඉන්නවා දකින එක... ඔයාගෙ නංගියි මගේ නංගියි මේ ලෝකෙ හැම සහෝදර සහෝදරියකගෙම බැදීම් හැමදාම රැකේවා! ❤️
@yoweerakkody3264
3 жыл бұрын
@@gishanimalwanage ♥️♥️♥️♥️
@chinthaka959
2 жыл бұрын
Ow mage nangit mt wada awurudu 15k balay .tm chutiy eya mget palaweni lamya wage❤👭
@chethanikumarasiri5127
4 жыл бұрын
අම්මා කෙනෙකුට පස්සෙ අක්කා කෙනෙක්ගෙ හිත් පතුලෙ දරන්න බැරි තරම් ආදරයක් සෙනෙහසක් තියෙනව. අක්කලාට සැබෑම උපහාරයක් වේවා!!! ❤️
@sandali7617
4 жыл бұрын
හැම තාත්තෙක්ගෙම සිතිවිලි . මට මතකයි ඔයා මේ පොත මට ස්කෝලෙදි කියවන්න දුන්නා ☺️ ඒ වගේම මට හරිම සතුටුයි කාන්චනා ඔයා අද මේ වගේ මිනිස්සුන්ගෙ හිත් සනසවන නිර්මාණය කරන දක්ශ ගායිකාවක් උන එක ගැන හුගක්.. ආදරෙයි හැමදාම ❤
@madushanvlogs
4 жыл бұрын
🙄🙄
@AweSamTravelWorld
4 жыл бұрын
කාංචනා නංගි. සහෝදර කම ලෙයින් හිමිවුන සුන්දරම බැදීමක්. මගේ නංගිත් 25 අතිනත ගත්තා . ඒක දුක සතුට සමව එක්වූ මොහොතක්. ඔයාගෙ අක්කටත් අයියටත් සුභ විවාහ දිවියක් වේවා🙏🙏🙏
@b.nethsarani3445
4 жыл бұрын
මට අක්කා කෙනෙක් නැහැ.. එත් මේ විඩියෝ එකයි සොන්ග් එකයි දැක්කාම මට අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතුනා.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@malkanthiswarna2900
3 жыл бұрын
අනේ අක්කේ මගේ ඇස් වලට කදුලුත් ආවා. හරිම ලස්සනයි . ඔයාට බුදු සරණයි . තවත් මේ වගේ අලුත් ලස්සන වැඩක් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nv4717
4 жыл бұрын
අනේ සින්දුව තව දික් උනා නම් කියලා හිතුනා අක්කේ 😍😍❤️❤️
@savithrirajasinghe2009
3 жыл бұрын
Akkata tiyan adeereee thawath wadi unaa meek balala... 💓. Deyk lag tiyenkl hugak deewalwala agee apit terenne nee.. kochchr watinwd kiyal haeiyt danenna ee dee nathi wennama oonaa..😌😍
@BibiladeniyeMahanamaThero
4 жыл бұрын
හරිම ලස්සනයි ගීතය. පද, තනුව, සංගීතය හරිම අර්ථවත්...! ❤️❤️
@KanchanaAnuradhi
4 жыл бұрын
බොහොම ස්තූතියී සාදු 🙏✨
@nilandewinda2458
4 жыл бұрын
මට අක්කා කෙනෙක් නෑ..එත් මේක අහුවහම මට අක්කා කෙනෙක් ඉන්න හැගීමක් ආව..හිත් සංවේදී කරනවට ස්තූති කංචි..💖💖
@sewwandiperera2811
4 жыл бұрын
අනේ මටත් අක්ක කෙනෙක් හිටියානම් කියලා හිතුනා🙂 ගොඩාක් ලස්සනයි කංචි අක්කේ. ආදරේ ගොඩාක් 💕
@sandunirathnayake5533
4 жыл бұрын
කාංචනා අනුරාධිගෙන් තවත් සුපිරි නිර්මාණයක්..................................
@hiruwarnakulasooriya8936
4 жыл бұрын
අම්මාගේ තාත්තාගේ බැදීමෙන් පස්සේ, සහෝදර බැදීම තරම් වෙන ශක්තිමත් බැදීම් නැහැ මේ ලෝකේ❤️ මන් නම් මගේ ජීවීතේ වැඩුපුරම ආදරේ මගේ අක්කාට❤️ මගේ දෙවනි අම්මා වගේ එයා නම් මට❤️ 😉 ගොඩක් ස්තූතී කාංචනා අක්කේ මේ සිංදුව තුලින් මතකයන් නැවත්තත් අලුත් කරා මගේ😘❤️ Good Luck 💪
@priyanthiguruge3012
4 жыл бұрын
හරිම ආදරණීයයි පුතේ ඒ වදන් පෙලට මුසුකල සංගීතය නුඹගේ මනබන්දනීය ම මෝහනීය හඬ ඒක හරි භාවාත්මකයි ඒවගේ නිර්මාණ කරන්න තවත් ඒක මහ කුසලයක් ජයම වේවා
@sewwandifernando1361
4 жыл бұрын
සහෝදර සෙනෙහස වචනයෙන් කියලා නිම කරන්න බෑ💕😍🌼
@chalanijayakumar954
3 жыл бұрын
Oyage voice eka harema lashsanai .
@sithmiamashawijendra1980
4 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කා.....😍😍😘😘😘.......keep it up.....god bless you and your family ..... 💐💐💐
@Dew_Aki1030
2 жыл бұрын
අක්කා කෙනෙක් නැති වුණාට අක්කා කෙනෙක් හිටියනං කියල හැම දාම දැනෙනවා... මේ සිංදුවත් ඒ විදිහටම දැනුනා... Beautiful song💕
@nishanpeiris3039
4 жыл бұрын
මගේ ජීවිතේ මගේ අම්මාට පස්සේ දෙවැනි අම්මා මගේ අක්කා මේ ගීතය සියළුම සහෝදරියන්ට උපහාරයක් වේවා❤️
@lakmaliperera5979
4 жыл бұрын
Eththatama mata sahodara sahodariyo ne..eth nangiyo man me sinduwa den sehena warayak ehuwa ae taram hadawatha sparasha kala.oyage hema sinduwakma ehuwe puduma taram asawakin.teruwan saranai nangiyo..digu gamanakata asiri...dawasaka oyath me rate minissunge hadawathe gaikawa wenawamai....
@bu4771
4 жыл бұрын
අාසම ගායිකාව💜🌷 හරිම ලස්සනයි🌼
@anomarankoth2199
2 жыл бұрын
Oyage hama geethayakma ahedhdi aaswalata kadulu enawa....budu saranai duwe
@sandunihemachandra4885
4 жыл бұрын
ලස්සනම ලස්සනයි නංගි..මටත් අම්මා වගේ අක්කා කෙනෙක් ඉන්නවා..ඇත්තටම ඒ බැදීම ගැන කියන්න වචන නෑ...මගේ සුබපැතුම්❤️❤️
@Pragathis7
7 ай бұрын
දුවේ... නුබ සැබෑවටම ....දක්ශ කෝකිලවියක් .....අද්විතීය කුශලා ශක්තියට සුබ පතනවා
@nithyaweerasekara5899
4 жыл бұрын
අනේ මට ජිත්‍යා කිව්වා අහන්න මැණික ඕක ඇහුවම හිරිගඩු පිපෙනවා කියලා. ඇත්තටම කදුළු ආවා. මටම කියලා අක්කාකෙනෙක්වත් නංගිකෙනෙක්වත් නැති වුනාට ඒ බැදීම කොච්චර ලස්සනද කියලා මගෙ වටේ එහෙම ඉන්න අයගෙන් මට දැනිලා තියෙනවා. ඔයාගේ කටහඩත් එක්ක මේක පුදුමම විදියට මේ වචනත් එක්ක හදවතටම දැනෙනවා නංගි මැණික. බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න. තව තවත් මෙවැනි නිර්මාණයන් කරන්නට ශක්තිය ලැබේවා ඔයාට. අක්කාටත් සුබ වේවා හැමදාමත්! ආදරෙයි 😙😙😙❤️🙏 මේක හැම වෙඩින් එකකම ඇහෙයි ආය 😙❤️🤩❤️
@malshadmi8663
4 жыл бұрын
අනේ හරිම ලස්සනයි ..දැන් තමයි ඇහුවේ
@ruwansudarshana7112
4 жыл бұрын
ආසම වොයිස් එකක්😍❤️
@kaveeshamadushani2118
4 жыл бұрын
ඒක නම් මාර විදියට දැනෙනව.. හිතේ ගැඹුරටම.. ඇස් දෙක වහන් අතීතයක් මතක් කරන්න පුලුවන් අක්කෙක් ඉන්න නන්ගියෙක්ට ❤
@dewminiellawala7096
4 жыл бұрын
මට ඉන්නෙ අයියා කෙනෙක්.එයාට මේක අදේශ කරගත්තම ඇත්තටම ඇඩුනා අක්කේ.හරිම ලස්සන සින්දුවක්
@sujathagunarathne403
4 жыл бұрын
Mamath akka kenek. Eth e nangi kenekge nam newei. Mage pana wage inna mage mallige. As walata kandulu awa. Thank you nangi. ❤❤❤❤
@MethiRanasinghe
4 жыл бұрын
😍 අනේ ලස්සනයි කාංචි.. සිංදුවයි ඔයයි අක්කයි තුන් දෙනාම. . ❤️
@kumarakumara252
2 жыл бұрын
අනේ අක්කේ හරිම ලස්සනයි ගීතය මට අක්කා කෙනෙක් නෑ කටහඩ පරිස්සම් කර ගන්න බුදුසරණයි
@dilekasilva3125
4 жыл бұрын
ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අහන් සැනසෙන්න පුලුවන් 😌❤️
@pamodiheshika4908
4 жыл бұрын
හරිම හදවතට දැනෙන සිංදුවක්....😘😊😊අක්කී ඔයාට සුබ පතනවා...👍👍❤️❤️
@dsmaxmo9186
4 жыл бұрын
මේක තවම අහන්න ගත්තේ නෑ මන් ඒත් ලස්සනම සිංදුව මට නම් කාලි❤️😋
@shehanpavithra8202
3 жыл бұрын
සින්දු කියන්න පුලුවන් ඕනෙම කෙනෙක් ගායිකාවක්. ඒත් මිනිස්සුන්ගෙ හදවතට කතා කරන ගායිකාවක් වෙන්න හැමෝටම බෑ. Greate work🔥. Keep it up.
@indurangaweerasinghe206
4 жыл бұрын
මාගෙන් ඈතට යනවාදෝ නුඹ ස්නේහයේ මුදු පලදා ❤️❤️❤️ අම්මා වගේ දුන් ආදරේ රකිමි සදා සංසාරයේ ❤️❤️❤️ ජය 👌👌👍👍❤️❤️🤩🤩😍😍😍
@thanujadissanayaka5081
4 жыл бұрын
අම්මේ ......ගොඩක් දුකයි ඒ සිංදුව
@meragalgesenevirathne4473
4 жыл бұрын
හැමදාමත් වගේම මගෙ හිතේ අංක එකේ ගායිකාව...💕✨️ All the best Kanchi akka ♥️💪
@sudupoddivoice3660
4 жыл бұрын
අපේ පැත්තෙත් එන්න වස්තු
@Just1Click278
4 жыл бұрын
ගෙදර තනි එකා..ඒක හන්දා තදේටම දැනුනා♥️කංචියා♥️♥️♥️♥️
@tharu05
4 жыл бұрын
කවදා හරි දවසක මටත් අත්විදින්න වෙන දෙයක්... කොහොම දරාගන්නද එදාට කියලා හිතාගන්න බෑ... මගේ ලෝකෙ දෙවනි අම්මා තමා මගේ අක්කා ...♥️ ගොඩක් වෙලාවට අම්මා නොදන්න ගොඩක් දේවල් දන්නෙ එයා... හැමදාම මට හයියක් වෙන්නෙ එයා... මට ජීවිතේ ලැබුණු හොඳම තෑග්ග එයා... හැමදාම පතන්නෙ එයාව... කවදාවත් මට වැටෙන්න දීලා නෑ, Music කියන්නෙ අක්කගෙයි මගෙයි ජීවිතේ වගේ...♥️ හැමදාම මං සිංදුවක් කිව්වොත් කවුරු මොනා කිව්වත් , ඒක කොච්චර කැත වුනත් ,ලස්සන වුනත් එයා තමා හොඳම comment එක දීල හැමදාම මට ලොකු ශක්තියක් වෙන්නෙ ♥️ අද වගේ මතකයි මට මට නිදිමත වුනාම මං කොට්ටෙත් අරන් එයාලගට ගියාම ඒයා උකුලට අරන් කවි කිය කිය මාව නලවනවා... ♥️ ළඟදිම එයාට මාව දාලා යන්න වෙන දවසක් එයි ඒත් එදාට මං කොහොම ඉවසයිද කියලා හිතාගන්නවත් බෑ... මං කැමති නෑ ඒ දවස ඉක්මනට උදාවෙනවට ඒ වෙන මොනවත් නිසා නෙවෙයි එයා නැතුව මට ඉන්න බැරි නිසා... ඒ ගැන මතක් වෙන හැමවෙලාවකම මං ගොඩක් අඬනවා ... කොහොම ඉවසන්නද මං කැමති නෑ මගේ අක්කව දෙන්න කාටවත්... 😔♥️ හැබැයි ආයෙ හිතනවා ඒ ගැන ... මං ආසයි එයා ලස්සන මනාලියක් වෙන දවස දකින්න එයාගෙ ජීවිතේ ලස්සනම දවස මම ආසයි plan කරන්න ... එයාට මං ගොඩා....ක් ආදරෙයි ♥️ ඒ වගේම මට ඉන්නවා එකම කුසින් ඉපදුනේ නැතත් මගේම කියලා අක්කිලා ටිකක් මට ගොඩක්ම ඉන්නෙ අක්කිලා....♥️ ඒ හැමෝටම මං මගේ අක්කට වගේම ගොඩා....ක් ආදරෙයි ♥️ මං හිතන්නෙ ඕනම නංගි කෙනෙක්ට අක්කියෙක් ඉන්නම ඕනෙ අම්මා කෙනෙක් වගේ ආදරෙන් බලාගන්න, අම්මා කෙනෙක් වගේ ළඟින් ඉඳන් හැමදෙයක්ම කියලාදෙන.... එයා , විටෙක මට මගේ අම්මා විටෙක මගේ සහෝදරිය විටෙක මගේ හොඳම යාළුවා ♥️ කියන්න බැරි තරම් ආදරෙයි මම මගේ අක්කලා ඔක්කොටම ♥️ ඇත්තමයි අක්කි ඔයාගෙ ඒ voice එකට මමයි අක්කයි ගොඩා.....ක් ආසයි .... භාවනාවක් වගේ අහන් ඉන්න හරිම ආසයි.... ♥️ මේ වගේ සිංදුවක් කරපු එකට ගොඩක් respect කරනවා අක්කි... පටන් ගත්ත වෙලේ ඉඳන් මට ඒ දවස මතක් වෙලා ගොඩක් ඇඬුනා..😔 ඔයාගෙ music life එකට හදවතින්ම සුබපතනවා අක්කි ♥️ හැමදාම මේ වගේ ලස්සන songs කරන්න අක්කි... ආදරෙයි ගොඩා............ක් ♥️ බුදුසරණයි 💛 පරිස්සමින් ඉන්න , සතුටින් ඉන්න හැමදාම .....🌹
@rukshisamadara4368
4 жыл бұрын
♥️😘✨️ i am soo lucky to have sister like u... lv u soo much 😘😘😘😘♥️✨ you are my everything ....✨😊
@sulochasandaruwan1423
2 жыл бұрын
සුපිරිම සහෝදර බැඳියාවක්...☸😍☸
@sajinikavindyakariyawasam290
4 жыл бұрын
හරිම ලස්සනයි❤️හදවතට දැනෙන වචන, හඬ❤️
@chamindumadushan3387
4 жыл бұрын
හරිම ලස්සනයි නංගි,,,,,,ඉස්සරහටම යන්න ඔහොම,,,,,,සුභ අනාගතයක්
@pasindumandara8900
4 жыл бұрын
දෙවනි මවක් වගේම හොඳ යෙහෙලියක් වෙන්න පුළුවන් අක්කා කෙනෙක්ටම විතරයි.🖤 ලස්සන වැඩක් ජය වේවා💪🙂
@mindunehanjayaratne3977
4 жыл бұрын
Niyamaii 🤙🤙🤙 loku nangi
@pavithrafernando6273
4 жыл бұрын
හදවතට දැනුණු හරිම ලස්සන සිංදුවක්..අහගෙන ඉන්නකොට භාවනාවක් වගේ .. මේ වගේ ලස්සන නිර්මාණ ගොඩක් කරන්න අක්කාට සුබ පතනවා..🧚❤️
@maheshikanilmini1983
3 жыл бұрын
ඔයාගේ හැම සිංදුවක්ම වගේ හරිම ලස්සනයි
@nimanthalakshilaadikari6584
4 жыл бұрын
ගොඩාක් හිත්ට වදින සින්දුවක් අක්කෙ... ඔයාගෙ හැම සින්දුවක්ම හදවත පතුලෙන්ම රස විදිනව.. ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩකටම හදවතින්ම සුබ පතනවා.. මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ අනිවාරෙන්... 💓
@itsmesajana415
4 жыл бұрын
Marama lassana wachana tikak.marama lassanai akke..
@theviniksura6776
4 жыл бұрын
Best of luck කාංචනා අක්කා ජයමවේවා
@ahinsanimeshika444
4 жыл бұрын
ගොඩාක් ලස්සනයි සින්දුව අනුරාදි නංගි ..ඔයාගෙ අනික් සින්දු වගේම..
@mystuffs723
4 жыл бұрын
හදවතින්ම ආව වචන ඔයාගෙම ස්වර මුහුවෙලා එනකොට ඒක මාරම රසයි නංගී. සුභපැතුම්....❤️
@ridmijayawickrama6358
4 жыл бұрын
මටත් ඉන්නවා අක්කා කෙනෙක් එයා පශුවෛද්‍යවරියක්. එයා මගෙම අක්කා නොවුනත් අපි එකට හැදුනු නිසා කිසි වෙනසක් දැනුනෙ නෑ. ඒ එයා දැක්ක හීනෙත් හැබෑ උනා. එයත් දැන් මවක්.මේ නිර්මාණය නිසා සංවේදී උනා.අක්කේ ඔයාටත් සුබ පතනවා තවත් මෙ වගෙ නිර්මාණ කරන්න . අක්කා කෙනෙක් අම්මා කෙනෙක්ගෙ වගකීම ලැබෙන්නෙ පොඩි කලෙදිමයි. හිතට වදින ලස්සන නිර්මාණයක් . Good luck akki. You' re proud to be a rathnawaliyan.❤️❤️
@chamuthsithum216
4 жыл бұрын
නියමයි අක්කා,මේ song එකනම් මාරම ලස්සනයි....🥰😍
@sama4990
2 жыл бұрын
ලස්සනයි සින්දුව අක්කි😘මගේ අක්කිත් බැදලා යනකොට දැනුනු දුක ඒ විදිහටම මේ සින්දුව ඇහුවට පස්සේ දැනුනා❤දෙවෙනි අම්මා අක්කි තමයි💓
@saluy1526
4 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක් ❤️👌🙏. ඇදුමත් සිංහල අපේකමට ගැලපෙනවා.🙏
@chamodichamodi2184
3 жыл бұрын
ලබන ආත්මායෙදී එකම ප්‍රාර්ථනාව සහොදරියක් අක්කා කෙනෙක් මෙක අහද්දී අක්කීයො ගොඩක් දුක හිතුනා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rashinitharushika4929
4 жыл бұрын
හදවතේ ගායිකාව කාංචනා අනුරාධි♥️✨💯
@sudupoddivoice3660
4 жыл бұрын
අපේ පැත්තෙත් එන්න වස්තු
@virajdilipa7913
4 жыл бұрын
Wow....gajaman nona wage....lassanai....good luck.....so sweet voice .....
@madhusankawijerathne8435
4 жыл бұрын
අම්මෝ අක්කා .. ඔයාගෙ voice එක..😍😍😍😍 කොරෝනා නැති කාලෙක.. අපේ කැම්පස් එකේ ශෝ එක්කට එන්නම ඕනෙ... හොදෙ...😊😊😊😊😊😊😋😘
@dulshanmadhusha
4 жыл бұрын
මාරම ලස්සනයි ,කියන්න වචන නෑ ,❤❤ ඒක මාරම විදිහට හදවතට දැනෙනවා , ගොඩක් ආදරෙයි මගේ අක්කේ ,ඇත්තටම මට නම් ඇඩුනා මේ සිංදුව අහලා , මාරම ලස්සනයි ❤❤ කාංචනා අක්කි ❤❤
@sulakkhanaanjani4279
4 жыл бұрын
This is soo beautiful! Having two younger sisters I feel this so deep in my heart 🥺♥️
@dahkdissanayake2595
3 жыл бұрын
අක්කේ ඔයාට තව තවත් ශක්ති,දර්‍ය ලැබෙන්න ඕනේ,අලුත් නිර්මාණ කරන්න....❤️💪😍
@hdproductionsstudio7735
4 жыл бұрын
ඔයාව ලැබෙන්නේ නෑ කවදාවත් කියලා දැන දැනත් මම වසර ගනනක ඉදන් ඔයාට ආදරේ කරනවා....කාංචනා.... හැමදාම සතුටින් ඉන්න.... 💐💐💐💐💐 බුදු සරණයි
@matildaranjani3946
Жыл бұрын
හරිම ලස්සනයි දුව .ඔයා g අනාගතය සාර්ථක wawa .tharuwansarani .පරිස්සමෙන් ඉන්න. 🌹❤🌟💑🌝
21:50
එයාගේ අලුත් ජීවිතේ වෙනුවෙන් අපෙන් වෙන් වුණු දවස 😭| අඩ අඩ Hoikuen ගිය මුල්ම දවස 🥺
Pawani Perera
Рет қаралды 41 М.
4:12
KANCHANA ANURADHI - Danena Thuru Maa ( Plain Tea Version )
Kanchana Anuradhi
Рет қаралды 3,5 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
27:05
Best Songs Collection | Hitha Niwenna #bestsinhalasongscollection #sinhalasongs #best #trandingsong
රසෝඝ - RASOGHA
Рет қаралды 1,4 МЛН
14:18
ඉතිහාසයේ කිසිම දවසක් දැක්කේ නෑ මේම එකක්
VFM RADIO 107
Рет қаралды 60 М.
3:20
Wedding එක දවසෙ Surprise එක🥺🥹|Anuradha Edirisinghe |Shalani Tharaka|
Anuradha Edirisinghe
Рет қаралды 979 М.
2:58
Dewani Amma
Shanudrie - Topic
Рет қаралды 149 М.
11:38
ලෝකේ දෙවැනියට ලස්සනම විවාහක කත ඉෂාදි අමන්දා මව්බිමට පැමිණෙයි - Hiru News
Hiru News
Рет қаралды 22 М.
6:26
Loveena (ලොවීනා) - Chitral Somapala & Kanchana Anuradhi | Suresh Maliyadde with Gen. Kamal Gunaratne
Kanchana Anuradhi
Рет қаралды 1,3 МЛН
3:31
Buduwenna Mage Puthe (බුදුවෙන්න මගේ පුතේ) - Kanchana Anuradhi | Gautama Buddha Matha Movie Song
M Entertainments
Рет қаралды 73 М.
4:34
Sashrika Semini - Amma Kiwe Thaththa (අම්මා කීවේ තාත්තා) | Official Music Video
TB Recordz
Рет қаралды 600 М.
28:09
Manoparakata(මනෝපාරකට) Mind Relaxing Sinhala Songs | sinhala songs collection lofi songs
Moon vibes 🎵
Рет қаралды 3 МЛН
20:19
අදත් ගෙදර PARTY🙈 life in balance❤️ Celebrating parents | අවුරුදු 3ට පස්සේ | days at home
Shanudrie
Рет қаралды 407 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН