KANCHANA ANURADHI - Danena Thuru Maa ( Plain Tea Version )

  Рет қаралды 3,428,735

Kanchana Anuradhi

Kanchana Anuradhi

Күн бұрын

Пікірлер: 2 500
@roshvan2040
@roshvan2040 2 жыл бұрын
ආත්ම ගානක කරපු පින් වල බලයෙන් හම්බෙච්ච කටහඩක් ♥️
@aravindajayathunga8029
@aravindajayathunga8029 2 жыл бұрын
කාංචනා අක්කගෙ සිංදුනම් අහන්නනම් එපා,ඒක භයානකයි,ඇබ්බැහිවෙනසුලුයි......ඒතරම් සුන්දරයි,මිහිරියි....♥️
@nilankarathnayaka3693
@nilankarathnayaka3693 2 жыл бұрын
@@aravindajayathunga8029 .jjj
@TXKITTY_
@TXKITTY_ 2 жыл бұрын
S
@lionboygaming8797
@lionboygaming8797 2 жыл бұрын
Yep
@SANJU-hj8ut
@SANJU-hj8ut 2 жыл бұрын
@@aravindajayathunga8029 එක නම් ඇත්ත🥺
@thanushkakushan6638
@thanushkakushan6638 2 жыл бұрын
මේක අහද්දි high feeling. නැත්තම් ම්නුස්සයෙක් වෙන්න බෑ.😍💕 ආදරෙයි kanchi අක්කි.❤️🤗
@thrindumadhushan5077
@thrindumadhushan5077 2 жыл бұрын
👌
@yuleewannige7704
@yuleewannige7704 2 жыл бұрын
@@thrindumadhushan5077 ❤
@aselamadusanka9282
@aselamadusanka9282 2 жыл бұрын
❤️❤️❤️
@oshadhivihanga9432
@oshadhivihanga9432 2 жыл бұрын
Hmm Ow
@geethaniwilson4723
@geethaniwilson4723 2 жыл бұрын
9
@wickylee4513
@wickylee4513 2 жыл бұрын
ඇබ්බැහි උනා, කාපු නැති බූටක් කෑව වගේ හැඟීමක් එනව ඇහෙද්දි. ආදරණීය සංවේදී මැජික් එකක් වගේ වොයිස් එකක්❤❤❤❤❤❤❤❤❤❤
@NAVODDILSHAN-s1g
@NAVODDILSHAN-s1g 2 жыл бұрын
🥲✊
@theekshanapraneeth9119
@theekshanapraneeth9119 2 жыл бұрын
හිනා යන් නැති විහිලු කරන්න එපා පුතා 😂👍
@nayanabest
@nayanabest 2 жыл бұрын
Me dan bootak kawa wage sirwatama
@sandalipinsarini1849
@sandalipinsarini1849 2 жыл бұрын
aka nm aththa
@chamumethsara
@chamumethsara 2 жыл бұрын
Hmmm aththa
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
පෙර පිනකට දෙයියො ලංකාව ට ලබාදුන් මහා අනර්ග කිවිඳිය .අනාගත සංගීත දිවියෙ හැඩකාරිය අපේ නන්දාමාලිනිය, ගායිකා පරපුරේ යුග තුනක හැරවුම් ලක්ෂය 🎻💛🎸
@DonaMonicaJayathunge-du8ie
@DonaMonicaJayathunge-du8ie Жыл бұрын
😊ane diwe Mata wachana Madi Thunuruwan saranayi.
@anushachandersekara9421
@anushachandersekara9421 2 жыл бұрын
ඉන්දියාවට Shreya Goshal නම්...අපේ ලංකාවට Kanchana Anuradhi🥺❤️🍃 ඔයාගේ voice එක ඒ තරම් භාවනාවක් Kaanchi..❤️🍃
@Danu_16
@Danu_16 2 жыл бұрын
ඇත්තක්
@rookavi6388
@rookavi6388 Жыл бұрын
Eka nam aththa
@fathimafarha45M
@fathimafarha45M Жыл бұрын
👍🎶
@sumudukumarirajanayake6696
@sumudukumarirajanayake6696 Жыл бұрын
very true!!!!!!
@Sri.S.Stunt.....9050
@Sri.S.Stunt.....9050 Жыл бұрын
අනිවා😊
@heshanmaduwantha6874
@heshanmaduwantha6874 2 жыл бұрын
ජීවිතේ මට ඇහුණ ලස්සනම කටහඬ 😳💜
@theekshanatheekshana2684
@theekshanatheekshana2684 2 жыл бұрын
👍
@sepalikarathnayaka8969
@sepalikarathnayaka8969 2 жыл бұрын
aththamaiii ❤️❤️❤️ ....
@kavishakapawan2007
@kavishakapawan2007 2 жыл бұрын
Hmm
@himalihashanika4369
@himalihashanika4369 2 жыл бұрын
Yes
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
ඇත්තටම ඔව් 👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@YasiYa_03
@YasiYa_03 2 жыл бұрын
Kanchi අක්කාගේ කටහඬ කියන්නේ ඇබ්බැහි වෙන දෙයක් 🤤💕
@vinujapesanjith3925
@vinujapesanjith3925 2 жыл бұрын
🙌
@MasterCroo
@MasterCroo 2 жыл бұрын
Kanchi navee yakoo kanchana.😅😭
@YasiYa_03
@YasiYa_03 2 жыл бұрын
@@MasterCroo amo amo Ha cer 😂
@e.h.m2428
@e.h.m2428 2 жыл бұрын
@@YasiYa_03 😂😂😂
@im_not_visible7292
@im_not_visible7292 2 жыл бұрын
කන්චි🤣🤣🤣 මොකක්ද ඒ නම..
@bulbz_d
@bulbz_d 2 жыл бұрын
සීනිබෝල කටහඩක් නෙවේ අක්කාට තියෙන්නේ... ඒක මුහුද වගේ ගැඹුරුයි.. මුහුදේ රැළි වගේ දගයි... සමහර වෙලාවට ලුණු හදන්නත් දිය කරන්නත් පුළුවන් තරම් අමුතු රහක් තියේ ඒ කටහඩේ.... පිස්සුව්ක්.. තරිදු දම්සර එක්කල තා එකක් කරන්නකෝ අනේ.... ඒ සිංදු ටිකත් අම්මෝ ගින්දර අප්පා.... දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ කටහඩ ආසම කටහඩක්
@Annfernando702
@Annfernando702 2 жыл бұрын
❤️
@isharawijekoon2793
@isharawijekoon2793 2 жыл бұрын
❤️❤️
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😍
@MaryMary-sw9yp
@MaryMary-sw9yp 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nethugirlsl6352
@nethugirlsl6352 2 жыл бұрын
සංසාරේ ආත්ම ගානක කරපු පින් වල බලයෙන් ලැබුණු භාවනාත්මක කටහඬක්‌ ❤️❤️❤️
@ylakshan
@ylakshan 2 жыл бұрын
කටහඬත් ඊට නොදෙවෙනි රූපයත්..🖤 භාවනාවකි එය..❤️
@ishinisamindya9498
@ishinisamindya9498 2 жыл бұрын
Yeh 🥺❤️
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 2 жыл бұрын
ඕව්..🥺 ඒ පිලිවෙල, ආභරණයක් ඇයට...🥰❤
@akilashavinda7337
@akilashavinda7337 2 жыл бұрын
Redda meki patta gode patai.
@samanthakumara5683
@samanthakumara5683 Жыл бұрын
😂🤣🥴
@elisahansi2658
@elisahansi2658 Жыл бұрын
@Akila Shavinda meya wena aya wage thaman wa wenas karaganna hadanne nh , nihathamani charithayak ,rupe athin charm kenek ,katahada bhawanawak wage eka katawath wenas karanna bh
@linaoutlet
@linaoutlet 2 жыл бұрын
අම්මෝ Headset එක ගහල ටිකක් සද්දෙ වැඩි කරල ඇහුවම වෙනම ලෝකෙක ගියා වගේ. සිංදුව ඉවර වුණාට පස්සෙ පියවි සිහියට එන්නත් ටිකක් වෙලා ගියා. ඒ තරම් සුපිරිම ගායනයක්, සංගීතමය භාවනාවක්. ඉතාමත් දක්ෂ හදවතේ ගායිකාව ❤️❤️❤️
@theekshanapraneeth9119
@theekshanapraneeth9119 2 жыл бұрын
වෙලාව තව ටිකක් වෙලා හිටියනම් උබ රහත් වෙයි 😂👍
@shasrashahani8560
@shasrashahani8560 2 жыл бұрын
@@theekshanapraneeth9119 😂😂😂😓😓
@theekshanapraneeth9119
@theekshanapraneeth9119 2 жыл бұрын
@@shasrashahani8560 😂😂 ai bn mun meehem minissunt bru krnne
@shasrashahani8560
@shasrashahani8560 2 жыл бұрын
@@theekshanapraneeth9119 😂😂😂🙃
@yohankaushan5341
@yohankaushan5341 2 жыл бұрын
මෝඩ යකෙක් මූ
@___z__a__m___2038
@___z__a__m___2038 2 жыл бұрын
අනතුරුදායකයි...කටහඩ ඇබ්බැහි වෙන සුලුයි...‼️‼️‼️ Dinesh අයියාගේ කොටස් වලදී pitch changing මාර smooth..කොහොම වෙනස් වෙනවද ආයේ අක්කගේ pitch එකටම එනවද කියල හිතාගන්න බෑ... 🥺සිංදුව නිකං නොකියා ඒ තුල ජීවත් වීමම හේතුව වෙන්න ඇති කියල හිතනව...🥰❤️ජය
@charukarathnayake3585
@charukarathnayake3585 2 жыл бұрын
Exactly
@nepean9
@nepean9 2 жыл бұрын
Indeed
@kavishakapawan2007
@kavishakapawan2007 2 жыл бұрын
Aniwaren aiye
@shiromiwasanthi4363
@shiromiwasanthi4363 2 жыл бұрын
Really 😍
@krishesahabandu310
@krishesahabandu310 2 жыл бұрын
ඇස්වලට කදුලු එනව මේ කටහඩ හිතටම වදිනවා දේවියන් වහන්සේ ස්තුතියි මේ වගේ කටහඩක් දුන්නාට
@reetanaveen8382
@reetanaveen8382 Жыл бұрын
සිරාවටම දැනුත් කදුලු වැටෙනවා
@harindaeranga7434
@harindaeranga7434 2 жыл бұрын
ශාෂිකා අක්කට පස්සේ දැක්ක චාම් විදිහට අදින ඊට වඩා නොදැවෙනි කට හඩ, රැපය ❤️ ආදරේයි ගොඩාක්
@akilashavinda7337
@akilashavinda7337 2 жыл бұрын
😂
@harindaeranga7434
@harindaeranga7434 Жыл бұрын
@@akilashavinda7337 ai umbata hina wenna man mona hari kiuwa da ? Nethtam umbath ara guli kana ekak da ? 😂
@fathimarifka2ndofabitof518
@fathimarifka2ndofabitof518 Жыл бұрын
දැන් මන් මේ සිංදුව 100 පාරටත් වඩා ඇහුවා.එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි.
@shee_n_a6481
@shee_n_a6481 2 жыл бұрын
දැන් ඉතින් ඇබ්බැහි වුනා එක් දිගට 20 පාරක් විතර ඇහුවා ඔයාගෙ කටහඬ භාවනාවක් ❤️❤️❤
@ishanmanusha6891
@ishanmanusha6891 2 жыл бұрын
aththa kathawa
@harshibogahawatha7909
@harshibogahawatha7909 2 жыл бұрын
Athama atha
@mfv7097
@mfv7097 2 жыл бұрын
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුලක රස විඳිමින් නුඹගේ පහසේ රහසක් වුණු මාගේ නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මං සිතුවා නිල් පාටින් හැඩ මේ අහස ආදරේ දුක වින්දා ද මා ගාවින් උන් ඒ හීන පාවෙලා යනවා දුර ඈත නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත අහස ගුගුරා කිව් ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
@derekdewnaka2600
@derekdewnaka2600 2 жыл бұрын
කියන්න තියෙන්නේ රස්නෙන් වතුර ටිකක් වත් බොන්න එපා 😭♥️♥️♥️🙈🙈♥️♥️♥️🥺 කටහඩ 😍😳♥️♥️♥️♥️
@dhananjayaherath2221
@dhananjayaherath2221 2 жыл бұрын
සිරාවටම 🥺💖
@chinthikanathamarasena6385
@chinthikanathamarasena6385 2 жыл бұрын
😂
@nethuuu7412
@nethuuu7412 2 жыл бұрын
Hmm
@charitha721
@charitha721 2 жыл бұрын
සැමදා උදයේ මගේ රථයේ ඇසෙනා පියකරුම ගීතය සිත නිවන ඔබේ හඩ ඇබ්බැහි වන සුලුයි Lovely ❤️👌👏
@sahangayantha
@sahangayantha Жыл бұрын
ඒ voice එක භාවනාවක්.. ගොඩක් පිං අපෙ හිත් නිවනවට.. respect ඒ ගායනයට.. 🤗❤
@shanakaariyarathna5203
@shanakaariyarathna5203 2 жыл бұрын
ඒ දෙමාපියන්ට ගොඩක් පින්
@theekshanapraneeth9119
@theekshanapraneeth9119 2 жыл бұрын
😂👍
@Diariesbydanu
@Diariesbydanu 2 жыл бұрын
@@theekshanapraneeth9119 උබට අර මල් සින්දු නේද ලස්සන ඇත්ත කියපන්😂
@kasunmadusanka2046
@kasunmadusanka2046 2 жыл бұрын
හදවතේ ඉන්න නිහතමානී ගායීකාවක්.. 😍❤️
@Geethma316
@Geethma316 2 жыл бұрын
ඇත්ත
@lalithalalitha3374
@lalithalalitha3374 2 жыл бұрын
Atta
@inokainoka8296
@inokainoka8296 2 жыл бұрын
ඇගේ හිරිගඩු පිපෙනවා."තාම හිත ඉල්ලන ඔය කටහඬ "
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 2 жыл бұрын
අපේ පරාව ගැන ආඩම්බරයක් දැනෙන්න දුන්න ගායිකාවක්.. ආදරෙන් කාන්චනා අක්කේ..😍🙏❤ ආසයි ඔයාට විශාරද කාන්චනා කියලා කියන්න,කියනවා අහන්න..🥺 ඒක ඔයාට බැරි නෑ, තෙරුවන් සරණයි 🙏💟 🥰
@upekshapiumi6379
@upekshapiumi6379 2 жыл бұрын
අන්තිම ටික නම් ඇඩෙව්වා...අපේ රටේ ඉහලින්ම ඉන්න මේ මිණි කැටයගෙ ඉදිරි ගමන කිසිම හේතුවක් නිසා ටිකකට හො ප්‍රමාද වෙන්බ එපා.ඉතා යහපත් ස්වාමියෙක් ලැබී ලාංකීය ගී කලාවේ මුදුන් මල් කඩක් වේවා!
@scm5828
@scm5828 2 жыл бұрын
හිතේ දුක් නිවන මාරම කටහඩක් ඒක...ඇත්තමයි ඔයා නොදැනුවත්ව වුනත් කරන්නේ පින් වැඩක්.💗
@numeshschannel1078
@numeshschannel1078 2 жыл бұрын
Original සින්දුව ට වඩා දුරක් මේ version එක හිත ඇතුලට ගියා. ආසම සහ ලස්සනම කට හඬ. හිතට දැනෙන හොඳම tempo එක. Piano version. Feelings. රෑ 12 time එක. හීනියට වහින සද්දේ. මං ඉන්නෙ අමුතුම ලෝකෙක මේ ලෝකේ ඉන්නේ මම මගේ හැඟිම් කාංචනා ඔයාගෙ voice එක විතරයි.
@shehankoshila917
@shehankoshila917 2 жыл бұрын
කාංචනා ඔයා මාව පිස්සෙක් කරනවා! ❤️ ආදරෙයි voice එකට!
@priyangikathushari5261
@priyangikathushari5261 2 жыл бұрын
සංසාර පිනට ලැබුණු කට හඬක් මේක නම්.....ඒ වගේම ලස්සන කොණ්ඩේ.....😍😍😍😍😍😍
@chamalravihara5993
@chamalravihara5993 2 жыл бұрын
තමන් Lyrics කරපු සිංදුවක් මේ වගේ රහට අහද්දි මනූ අයියාට කොච්චර ඒක දැනෙනවා අැතිද...Kanchana anuradhi best
@nipunbandara2311
@nipunbandara2311 2 жыл бұрын
00:56 'ගැඹුරක් දැනෙනා...'ඒ ටික මාර ලස්සනයි 😍😍💖💖
@p.g.a.deshan5309
@p.g.a.deshan5309 2 жыл бұрын
සුපිරිම කොටසක්
@nipunbandara2311
@nipunbandara2311 2 жыл бұрын
@@p.g.a.deshan5309 ow😍
@lifegoeson.....9928
@lifegoeson.....9928 2 жыл бұрын
රෝම කුප කෙලින් වෙලා, ලේ වලටම කිදා බහිනවා . ඒ කට හඩ ඇහෙනකොට පුදුම ගැස්මක් දැනෙන්නේ . ❤❤
@manojbashuka6497
@manojbashuka6497 2 жыл бұрын
වැහිගොම්මන කියන්නේම දෙගිඩියාවක්, හිත්.. වගේම.. වැටෙනවද.. නොවැටී දරාන ඉන්නවද කියල ඔට්ටුවෙන... මතක තුහින පොරකන.. හීන හිරිගඩු පිපෙන.. සීත කැටිවුන ලා අඳුරක.. නෙතු පියා විඳින හැඟුමට.... දැවටිලා දොඩමලු වෙන්නට.. ප්‍රේමණීය මතක යදී වසර අවසර මෙලෙසට... . . . ...." ඉන්නද නුඹ ගාවින්"❤️
@sarandidulanjala8093
@sarandidulanjala8093 2 жыл бұрын
meka kage song ekakda machan , patta lyrics 💖rply ekak dapan dakkoth
@the_universe528
@the_universe528 2 жыл бұрын
හිත නිවන,,ප්‍රශ්න අමතක කරවන වෙනම ලෝකයකට ගෙනියන හැකියාවක් ❤️
@imnimii
@imnimii Жыл бұрын
අහිමි වීම අදුරුය.. එහෙත්, යළි හිමිවිමේ බලාපොරොත්තු ව සොදුරුය.. එබැවින් හමුවිම හිමිවිම නොවු ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමු වු ජීවිතයට ආදරය කරමි.. @L ❤🥀
@nimanishere
@nimanishere 2 жыл бұрын
දිව්‍යලෝකෙ තියෙන instrument එකකුයි keyboard එකකුයි එකතු උනාම ❤️
@chathujay1
@chathujay1 2 жыл бұрын
මේක පිස්සුවක් ,මන් දන්නේ මේච්රයි කවදාවත් මටනම් මේක එපා වෙන්න නැ.එ වගේම සුබ පතනවා කාංචි අක්කා ටත් 💙
@SajiVlogsSL
@SajiVlogsSL 2 жыл бұрын
කුසගින්න , පිපාසය වෙන මුකුත් එපා මේ ඇති ... , ඒ ගී තනු අතර රැදුනු සියුම් හදවත පලුදු කරන තැන් හොයල රිද්දන්න පුලුවන් හඩක් , පරිස්සමෙන් මේ හදවත් පැලෙයි . ඒ තරම් හදවතට දැනෙනව , දිගු ගමනක් යන්න ලැබේවා !!!
@thuhinawassana140
@thuhinawassana140 2 жыл бұрын
අනේ අක්කේ පට්ට කටහඩක් 🙂 පට්ටම ආස චරිතයක් ඔයා 🥰 හිත නිවන කටහඩක් අක්කේ ඔයාට තියෙන්නේ 🖤
@shashinirajapaksha3957
@shashinirajapaksha3957 2 жыл бұрын
ඒ හුස්ම පවා සැනසීමක් වේදනාවෙන් ගිනියම් වෙච්ච හදවතක් සීතල කරන්ට ❤️ තෙරුවන් සරණයි 🙏❤️
@dilanjanidealwis9083
@dilanjanidealwis9083 2 жыл бұрын
නිල්,,,,, පාටින් හැඩ මේ අහස,,,,, ආදරේ දුක වින්දාද,,,,, ❤️❤️❤️❤️❤️❤️ Beautiful voice,,, + Different lyrics,,, + Perfect melody,,,,, = Remarkable song... ❤️❤️❤️❤️❤️❤️❤️
@nethuuu7412
@nethuuu7412 2 жыл бұрын
Mage හිතේ ඔයාට තියෙන තැන දාහක් ආවත් ගන්න එක ලේසි නෑ 😍😍🥰🥰🥰
@dilanmiyuru7358
@dilanmiyuru7358 2 жыл бұрын
රුව වගේම හඩත් ලස්සනයි බුදු සරනයි❤️❤️
@chathukaabeyasinghe6014
@chathukaabeyasinghe6014 2 жыл бұрын
ලස්සනම voice එකක්. අහන් ඉන්න ආස අහන් ඉන්න පුලුවන් ආදරනීය කටහඬක්.. ලස්සන බෝනික්කෙක් වගේ ඔයා😘. ඇත්තටම ආත්ම ගානක් පෙරුම් පුරල හම්බුනු කටහඬක්.. පරිස්සමෙන්.. ඔය කටහඬ නැති කරගන්න එපා. ගොඩක් ආදරෙයි😍
@tironwanasingha-zd1zm
@tironwanasingha-zd1zm Жыл бұрын
Godaaaaaaaaaaak lassanai. Api godaaaaaaaaaak adarei oyata.
@pathmakumara5357
@pathmakumara5357 Жыл бұрын
හිසේ සිට දෙපතුලටම හිරි වැටුනා .👍
@musicparadise18
@musicparadise18 2 жыл бұрын
කෙනෙක්ගෙ හිතක් නිවන්න පුලුවන් දුර්ලභ කටහඬක් තියෙන්නේ කියන්න වචන නෑ 💖💫
@musicstudio4734
@musicstudio4734 2 жыл бұрын
අනාගත ශ්‍රී ලාංකීය සංගීත කලාව ගැන තිබුණු බය නැතිවෙනවා මේ කටහඬේ පෞරුෂය දැක්කම🇱🇰🤝❤️අක්කට ජයෙන් ජය💪🔥
@ishanherath855
@ishanherath855 2 жыл бұрын
වචනයෙන් කියන්න බැරි තරම් සුපිරි කටහඬක් congratulation
@hasithgunawardana9035
@hasithgunawardana9035 2 жыл бұрын
Voice එකක් නෙවෙයි ඒක භාවනාවක්.❤
@Dammi-Weerasinghe
@Dammi-Weerasinghe 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි voice එක.. හරිම හැගීම්බරයි ...💜️
@paramiwijesinghe4490
@paramiwijesinghe4490 2 жыл бұрын
හරිම ලස්සනයි නංගී ඔයාගෙ කටහඬ .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නංගී . ඔයාට ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍
@diwiyaa6245
@diwiyaa6245 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් හරීම ලස්සනයි .❤️💘❤️❤️
@sudeepajayanath9821
@sudeepajayanath9821 2 жыл бұрын
දවසක ලංකාවේ තවත් icon එකක් විදිහට ලෝකේ පුරාම යාවී 🌈️ ඒ දවස ඉක්මනින්ම උදා වේවා 🙏🔥 ජය වේවා අක්කේ. තෙරුවන් සරණයි ❄️ #Kanchi ❤️🇱🇰
@Annfernando702
@Annfernando702 2 жыл бұрын
❤️
@theekshanapraneeth9119
@theekshanapraneeth9119 2 жыл бұрын
අයිකන් එකක් එ මොකක්ද එ කන දෙයක්ද 😂👍
@doni4982
@doni4982 2 жыл бұрын
හිතට වදින්නම ඒක කියනව🥺.බාවනාවක් අක්කි🥺හරිම ලස්සනයි😘
@nilanipathum3304
@nilanipathum3304 2 жыл бұрын
හදවත පසාරු කරන් යන කටහඩක්. ආදරය උතුරනවා.. වචන වලට ජීවය දෙනවා කියන්නෙ මෙන්න මේක තමා. අර්ථවත් ගීත කරන්න. වරදින්නැ කවදාවත්. ජය. බුදුසරණයි ❤️
@janiththaraka1259
@janiththaraka1259 2 жыл бұрын
ඔයා එහා පැත්තේ ඉන්නෙ වචන ටිකේ අයිතිකාරයා...මනුරංග අයියගෙ වචන කොහොමත් නිල.වලටනෙ දෙන්නේ ඒකට කාංචනා අක්කගෙ කටහඩ සෙට් උනාම ඒක වෙනමම එකක්..❤️❤️wow
@janithasewwandi2877
@janithasewwandi2877 2 жыл бұрын
මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න පුලුවන් හඩක් ලැබෙන්නේ කලාතුරකින් ❤️🥺 පින තියෙන්න ඕනී ❤️🤘🙏
@amalliyanage884
@amalliyanage884 2 жыл бұрын
දෙයියෝ දීපූ කටහඩක්… ❤️❤️❤️❤️❤️❤️ ලංකාවේ සංගිතයේ අනාගතය❤️❤️ ජය නංගී
@s.nchannel4875
@s.nchannel4875 Жыл бұрын
අක්කි ඔයානම් ඇත්තටම දෙවියන් එවපු කෙනෙක් මන් හැමදාම උදේ වැඩ පටන් ගන්නෙ අක්කිගෙ සිංදු එක්කමයි මට එවා කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ අපි හැමදාම අක්කි එක්ක ඉන්නව තව තවත් ඉදිරියටම යන්න ලැබේවා❤️🎶
@DamsakTV
@DamsakTV 2 жыл бұрын
තෙරුවන් සරණයි දූ මැණික ජයම වේවා ...දුර ගමනක් යන්න පුතේ ...
@ChamariNilushika
@ChamariNilushika 2 ай бұрын
❤❤❤❤❤❤❤❤Parissamin dawadawsk oya hith ridenna nm epa🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🤜🤛
@anjalikaharshani1670
@anjalikaharshani1670 2 жыл бұрын
ආසම නිල් පාටින් හැඩ මේ අහස කොටසට... මාරම ගති ඒ කටහඩ..
@achi8853
@achi8853 2 жыл бұрын
ඒ කටහඬට, ඒ වචන වලට, ඒ තාලයට, හැම දේකටම වඩා ඒක කියන විදියට පුදුම විදියට බැඳුනා මම. ඒ හැඟීම අස්සේ මට මාව දැනුනා. පුදුම විදියට ආදරෙයි මේ සින්දුවට. මේක නිකම්ම නිකන් සිංදුවක් නෙවේ. ඇස් දෙක වහගෙන නොකා නොබී හරි අහන් ඉන්න පුළුවන් භාවනාවක්. ඒ තරම් ලස්සනයි ❤🖤❤
@theekshanapraneeth9119
@theekshanapraneeth9119 2 жыл бұрын
එහෙනම් ඇස් දෙක වහගෙන නොකා නොබීම ඉදහන්කෝ මේකේ වලලෙන්නේ 😂👍
@Liaaaa_317
@Liaaaa_317 2 жыл бұрын
@@theekshanapraneeth9119 ඔයාට ඌරු කටහඬක් තියෙන හින්දනේ ඔහොම කියන්නේ
@theekshanapraneeth9119
@theekshanapraneeth9119 2 жыл бұрын
@@Liaaaa_317 ඉත්තෑවා 😂👍
@theekshanapraneeth9119
@theekshanapraneeth9119 2 жыл бұрын
@@Liaaaa_317 ඔයා කියනවනම් උරු කටහඩක් තමයි ගැනුත් එක්ක තර්ක කරලා වැඩක් නෑ කියලා පියා මට කියා දුන්න 😂😂👍
@nethmifonseka97
@nethmifonseka97 2 жыл бұрын
නැවත හමු නොවන සංසාර ගීයේ... කොටස කියන්න බැරි තරම් ලස්සනයි...❤❤❤
@rasikapremarathna5287
@rasikapremarathna5287 2 жыл бұрын
අනේ මන්දා... මේ කට හඩ ඇබ්බැහි වෙනවා... ඒ තරම් ලස්සන කට හඩක්.... ❤️❤️❤️
@Naseethm321
@Naseethm321 2 жыл бұрын
හිතේ දුක නිවන්නම පුලුවන් කට හඩක් අසරණ වුනු තැන්වල ගොඩක් දැනුනා මේ කටහඩ
@kumaribatugedhara2629
@kumaribatugedhara2629 2 жыл бұрын
දැනෙනා තුරු මා...ඉන්නද නුබ ගාවින්..❤️🌼 ඒක නම් පිස්සුවක් අහං ඉද්දි වෙන ලෝකෙකට අරන් යන..
@Sanju.fernando
@Sanju.fernando 2 жыл бұрын
කවදාවත් අහන් ඉන්න ආස හිතෙන්නේ නැති සින්දුවක් අහලා නෑ ❤️ මොකක් කිව්වත් රසයි
@hasiniabeysinghe7649
@hasiniabeysinghe7649 2 жыл бұрын
කාංචනා අක්කගෙ කටහඬ = භාවනාවක්...❤️❤️
@omayasathsarani1242
@omayasathsarani1242 2 жыл бұрын
මාරම ලස්සන voice එකක් කටහඩ භාවනාවක් වගේ අක්කිට බුදු සරණයි 🥰🥰🥰🥺🥺🥺😘😘😘
@sawanimj
@sawanimj 2 жыл бұрын
අක්කි මාරම ලස්සනයි අක්කි කියන්න වචනත් නැති තරම් අක්කි❤️👍👌 මේ කට හඩ හරි සුන්දරයි ඔයා ඔය සින්දු කියද්දි 👍👌
@shanyoladiesgym4275
@shanyoladiesgym4275 2 жыл бұрын
ඒ වින්දනය වචන වලට පෙරලන්න බෑ ..... මේ සිංදුව වින්දනයේ ඉහලම තැනකට ගෙනියනව ......
@madhawaperera6363
@madhawaperera6363 2 жыл бұрын
සිංදුව අන්තිමට කියන ආලප් එක හදවත පසාරු කරගෙන යනවා .. ❤️❤️❤️❤️❤️❤️ පුදුම ලස්සනක් මුලු සිංදුවම...
@theekshanapraneeth9119
@theekshanapraneeth9119 2 жыл бұрын
ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාද පසරුවට බෙහෙත් දාන්න
@anju_anju6521
@anju_anju6521 2 жыл бұрын
මාස ගානක ඉදලා මැර ඇබ්බැහියක් වෙලා මෙක දැන් මට 🥺😭😍😍🥰
@m.c.rasanka1802
@m.c.rasanka1802 Жыл бұрын
මනෝ ලෝකයේ තනි වුනා ....😮 ලස්සනයි කන්චී සුභ පැතුම් .....👌❤️🤗💓
@dewantha_perfection
@dewantha_perfection Жыл бұрын
ඇස්වලට කදුලු එනවා❤
@sankarmukherjee9576
@sankarmukherjee9576 2 жыл бұрын
I love your singing so much. Continuing to Send your songs to me. Love from KOLKATA.
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
මේ කටහඩ නම් අමුතුම වශියක්....🥺🖤
@tharukalakshani9809
@tharukalakshani9809 2 жыл бұрын
❤️පෙර පිනකට ලැබුණු කඩහඩක්...😘හිත නිවන හඩක් ලස්සනයි අක්කි😍
@ashanisandeepani7609
@ashanisandeepani7609 2 жыл бұрын
😍❤❤
@yooha-x7i
@yooha-x7i 9 ай бұрын
මේ කටහඩ නම් භාවනාවක් වගේ..❤ I love your voice..Kanchi Akki....
@meshe4838
@meshe4838 2 жыл бұрын
සිත නිවන භාවනාවක් ඇසීමට ලැබීමත් මගේ පිනක් නුඹ නම් මහ ආශ්චර්යයක් 🔥🔥
@senucreation7037
@senucreation7037 2 жыл бұрын
තවත් එක භාවනාවක් , කොහෙදෝ අතරමංවුනා වගේ දැනෙනවා. තවත් unique කටහඬක්. ජේසුපිහිටයි ඔයාට
@irushimannapperuma8803
@irushimannapperuma8803 2 жыл бұрын
කී පාරක් ඇහුවද කියලා මට මතක නෑ 😍 ඇබ්බැහි උනා ඒ කටහඩට මාරම ලස්සනයි 😍❤
@ycolour9949
@ycolour9949 2 жыл бұрын
අධි මාත්‍රාවක් වගේ ඇබ්බැහිවන සුලුයි ✋😍😍😍❤️
@nethmimihishani249
@nethmimihishani249 2 жыл бұрын
My Favorite female Voice🥺❤️ It's like a meditation 💆🎼❤️
@amilaranga7703
@amilaranga7703 7 ай бұрын
මං ආසම ගායිකාව ❤❤❤❤ ඒ voice එකට හිත නිවෙනවා.❤
@dewminasuwindu2132
@dewminasuwindu2132 2 жыл бұрын
ඔයාත් මාර ලස්සනයි සින්දුවත් පට්ට ලස්සනයි🙂❤❤
@sepalikarathnayaka8969
@sepalikarathnayaka8969 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ කාන්චනා අක්කේ ඔයා නම් භාවනාවක් .... ඔයගෙ ඔය voise එක අපිව පිස්සු වට්ටනවා ..... මාරම ලස්සන වොයිස් එකක් අක්කේ ඔයට තියන්නේ ......ඔයට තව තවත් ඉදිරියට යන්න ලැබවා කියල මම ප්‍රාර්තනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️ .....
@isharaharshani4123
@isharaharshani4123 2 жыл бұрын
oyage katahada nam aththatama baawanawak
@sajansanjeew
@sajansanjeew 2 жыл бұрын
ඒ කටහඬ හිත නිවන භාවනාවක්... 😌❤️
@mnushanthika646
@mnushanthika646 Жыл бұрын
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් මියෙනා දිනයේ කඳුලක රස විඳිමින් නුඹගේ පහසේ රහසක් වුණු මාගේ නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ.... දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මං සිතුවා... නිල් පාටින් හැඩ මේ අහස ආදරේ දුක වින්දා ද... මා ගාවින් උන් ඒ හීන.. පාවෙලා යනවා දුර ඈත... වෙන්වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත අහස ගුගුරා කිව් ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව නැවත හමු නොවන සංසාර ගීයේ හිතක තනි මකනවා අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා...❤D❤M
@l.p.sithumitharuka3645
@l.p.sithumitharuka3645 Жыл бұрын
Akki lassanai Akki song ekanam eka sarayak ahaddi thawa ahanna hithenawa
@lilyheven
@lilyheven 2 жыл бұрын
වෙන්වී යන බව දැන දැනම.. තාම හිත ඉල්ලන ඔය දෑස...💔🥺😔
@pramukaweerasinghe
@pramukaweerasinghe 2 жыл бұрын
A super talented Artist a long way to go all the best big fan since day one wishing all the very best..!! The Future of Sri Lankan music is right here..!!
@chinthanasanketh9141
@chinthanasanketh9141 2 жыл бұрын
True
@nurajya
@nurajya 2 жыл бұрын
C1l
@Annfernando702
@Annfernando702 2 жыл бұрын
❤️
@theekshanapraneeth9119
@theekshanapraneeth9119 2 жыл бұрын
ඇයි මල්ලි සිංහල බැයිද 😂👍
@pramukaweerasinghe
@pramukaweerasinghe 2 жыл бұрын
@@theekshanapraneeth9119 😅😅
@shr7839
@shr7839 2 жыл бұрын
ලස්සන කටහඩක් හදවතටම වදින්න සිංදු කියන්න හැමෝටම බෑ🎤🎧 සින්දුවත් මාරම ලස්සනයි Good luck ❤
@shashindupp2475
@shashindupp2475 2 жыл бұрын
අද මගෙ clz එකේ අන්තිම දවස.මේ සින්දුව තමා මම කියන්න හිතන් ඉන්නෙ.මේ වොයිස් එක මට භාවනාවක්. Keep it up කියලවත් කියන්න බෑ.totally perfect අක්ක ඔයාගෙ singing.❤
@suduchuti8097
@suduchuti8097 2 жыл бұрын
හොදට කියන්න ♥️
@shashindupp2475
@shashindupp2475 2 жыл бұрын
@@suduchuti8097 😇
@suduchuti8097
@suduchuti8097 2 жыл бұрын
@@shashindupp2475 ☺️
@sadanikaushalya6214
@sadanikaushalya6214 2 жыл бұрын
හිතට වදින කටහඬක් 🤗 ලස්සනයි සින්දුව🤗🦋 🙏🙏🙏🙏
@nippa7467
@nippa7467 2 жыл бұрын
අම්මෝ ඒ කටහඬ 🤗🤗🤗😍😍😍. සිරාවටම කියන්නෙ ඒ කටහඬනම් සුපිරි ආ ❤️❤️
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
දැනුනා හදවතටම ඔය හඩේ රාවය තෙරැවන් සරණයි ජේසු පිහිටයි .🙏💖😘
@deshanvimukthi4771
@deshanvimukthi4771 2 жыл бұрын
මට නං ඇඩුනා😥එ තරන් සින්ඩුව වැදුනා බොක්කටම❤️❤️
@denethsadaruvan9163
@denethsadaruvan9163 2 жыл бұрын
🥺🥺
@sanjulasavindu641
@sanjulasavindu641 Жыл бұрын
හිතාගන්නවත් බෑ VOICE එක මොනතරම් සුන්දරද කියල ...... කොහොම ප්‍රකාශ කරන්නද මේ සින්දුව ඇහෙනකොට හදවතේ ගැබුරටම දැනෙන ආදරේ.....අහල තියෙනව සින්දු වලින් හදවතේ සියුම් තැන් හඩවන්න පුලුවන් කියල....ඒත් අද තමයී ඒක හරියටම අත්වින්දේ .......... 🌹💗
@aklshanz
@aklshanz Жыл бұрын
I wish.. හැම සිංදුවක්ම ඔයාගෙ වොයිස් එකෙන් අහන්න තිබ්බනම්❤
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,4 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 125 МЛН
KANCHANA ANURADHI - MILE HO THM HUMKO
2:20
Kanchana Anuradhi
Рет қаралды 475 М.
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
Kiri Kodu Hithata (Live Cover) - Bathiya Jayakody x Kanchana Anuradhi
3:01
Bathiya N Santhush
Рет қаралды 1,7 МЛН
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17