Kanchana Anuradhi - UDURAWEE (උදුරාවී) Official Lyric Video

  Рет қаралды 7,688,345

Kanchana Anuradhi

Kanchana Anuradhi

Күн бұрын

Пікірлер: 3 900
@sampathbandara9165
@sampathbandara9165 4 жыл бұрын
සංගීත ශානර කිහිපයක රසභාව උදුරා නොගත් මුසුව..... =========================== නව පරපුරේ ජනප්‍රිය, ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනියක් වන කාන්චනා අනුරාඩි ප්‍රනාන්දු ගයන " උදුරාවී මගේ ආලෙ" නම් නවතම ගීතය සංගිත ශානරයන් කිහිපයක ආකර්ෂණීය මුසුවක් ලෙස හැදින්විය හැකිය. මේ තුළින් ඇය සිදුකර ඇත්තේ සාම්ප්‍රදායික සිංහල ගීතමය ආකෘතිය සියුම් ලෙස අභිබවා යන අන්දමේ සොදුරු නිර්මාණාත්මක විප්ලවයකි. මේ ගීතය තුළින් පැරණි නූර්ති ගීතයක රිද්මය හා සම්මිශ්‍රණය වූ නවතම බොලිවුඩ් ගීතයක ස්පර්ශයත් ඒ හා සමාන්තරව ඇදීයන කර්ණාටක සංගීත සම්ප්‍රදායේ ඇතැම් හැඩතල හා නාද රටාවන් හා මුසු වූ ඇගේ අපූර්ව ගායන ලීලයත් ශ්‍රාවකයන් වෙත ගෙන එන්නේ නැවුම් අත්දැකීමකි. මෙහි රූප රචනය පැරණි රූකඩ කලාවේ චංචල රූපකායන් මතකයට නංවන අතර, මහනුවර යුගයේ සැරසිලි හා සිතුවම් කලාව අතුළ පසුබිම සමග පහතරට හා උඩරට පැරණි කලා සම්ප්‍රදායන් නවීනත්වය හා ඒකාත්මික කරයි. කාන්චනා අනුරාඩි ප්‍රනාන්දු සංගීත හා කලා සම්ප්‍රදායන් කිහිපයක මුසුවක් වූ මේ නිර්මාණය තුළින් ගීත රච්කාවියක් හා තනු නිර්මාණ ශිල්පිනියක් ලෙසද දොරට වඩින්නීය. ---------------- සම්පත් බණ්ඩාර -------------- ---------------------------------------------------------------
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 4 жыл бұрын
Sampath Bandara ඔබගේ ඉතාම වටිනා මෙම කියවීමට බොහොමත්ම ස්තූතියී 💖
@vershanisathya3654
@vershanisathya3654 4 жыл бұрын
💖💖💖💖
@ayanthasenerath2281
@ayanthasenerath2281 4 жыл бұрын
Aaaaaaaaaaaaaa
@shawnfernando5616
@shawnfernando5616 4 жыл бұрын
Ochchara haali awashya naa saralawama kiuwoth Gode style.
@merrilpeiris1799
@merrilpeiris1799 4 жыл бұрын
Ll
@SupunPereraMusic
@SupunPereraMusic 4 жыл бұрын
අහපු පලවෙනි වතාවෙම මගේ Favorite List එකට Add වුනා සින්දුව 🙏 කාංචනා අපේ රටට සම්පතක්. මේ වගේ Talents රැකගම්මු. ♥️ ජයෙන් ජයම වේවා !!!
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 4 жыл бұрын
Thank you so much aiya 💖
@kasunweerasinghe3004
@kasunweerasinghe3004 4 жыл бұрын
අනිවාර්‍යෙන්ම වටිනා කටහඩක්❤️🙏
@insu5959
@insu5959 4 жыл бұрын
Ammoh 😘😘 legend knkge comment ekak 💜️
@chamathnimsara5982
@chamathnimsara5982 4 жыл бұрын
දැක්ක නිහතමානීම කලාකරුවෙක්! ආඩම්බරයි අයියේ. අපේ පරම්පරාවෙත් ඉන්නවා දක්ෂ වගේම නිහතමානි කලාකරුවෝ! ❤️
@hirunidilanka5825
@hirunidilanka5825 4 жыл бұрын
just Wooooow. Already added to the favorite Song list. Good combination ❤️ good luck both of you
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you so much everyone 💖 Love you all 💖😘
@dammikathennakoon8318
@dammikathennakoon8318 3 жыл бұрын
Superb 😍😍
@gstarasterisk
@gstarasterisk 3 жыл бұрын
You have an amazing voice!
@everything24x73
@everything24x73 3 жыл бұрын
@shanlakmal4217
@shanlakmal4217 3 жыл бұрын
Hi
@gedaraiskole4756
@gedaraiskole4756 3 жыл бұрын
මගෙ වෙඩින් එක දවසට මන් මේකෙන් suprise ඩාන්ස් එකක් මමම create කරල මමම තනියෙන් නටනව
@AkshayTajane20
@AkshayTajane20 3 жыл бұрын
Music have no boundaries. What a song..love from 🇮🇳
@NCK619
@NCK619 2 жыл бұрын
🔥
@Daredevils999
@Daredevils999 4 жыл бұрын
ලොකුම දුක තමා මේවාට ආදරේ කරන audience එක සීමිත වීම. හැබැයි ලොකුම සතුට තමා views බලාපොරොත්තු වෙන්නෙ නැතුව මේවා හදන artists ලා සෙට් එකක් ලංකාවෙ හැදෙන එක ❤️ එකෙන්ම ජය 💖
@VibeStudio18
@VibeStudio18 4 жыл бұрын
Aniwarenma bro ❤️
@wtcdesilva9111
@wtcdesilva9111 4 жыл бұрын
Sirama
@nimeshikadilanjanee1675
@nimeshikadilanjanee1675 4 жыл бұрын
ඇත්තෙන්ම
@sajiyavlogs663
@sajiyavlogs663 4 жыл бұрын
😍😍😍😍😍😍
@Kanchana_R
@Kanchana_R 4 жыл бұрын
Sirwta
@thariduroshan4494
@thariduroshan4494 4 жыл бұрын
හිතෙන හිතෙන වෙලාවට ඇවිත් අහලා යන සෙට් එක කෝ😉❤️😍💞🇱🇰🇱🇰🇱🇰
@LakshanKarunarathna-o3y
@LakshanKarunarathna-o3y 4 жыл бұрын
ඩව්න්ලොඩ් කරන් හැම තප්පරේම අහන උන් කො😂💔
@teensmusic1777
@teensmusic1777 3 жыл бұрын
Mannn
@nuwanekanayake4826
@nuwanekanayake4826 3 жыл бұрын
Voice teen eken ahala 20 paarak ahuwa🥰🥰🥰
@dinesh-qf5md
@dinesh-qf5md 3 жыл бұрын
Api api
@GravitytripNews
@GravitytripNews 3 жыл бұрын
අහපු වාර ගාන අමතකයි
@ksruwan7861
@ksruwan7861 3 жыл бұрын
උදුරාවී,මහමායා,රධාවේනි,ප්‍රාතිහාරි,කුවේනි අධි මාත ඹෟෂධ.❤️❤️
@id823
@id823 3 жыл бұрын
😅
@k.jenshux7603
@k.jenshux7603 3 жыл бұрын
හ්ම්ම්...😍😍😍😍
@pasinduonlineacc1991
@pasinduonlineacc1991 2 жыл бұрын
You fogot danith sri. Sinduwak ahala comments poddak kiyawala balan. Meyagema type eke
@channasfernando1071
@channasfernando1071 2 жыл бұрын
@@pasinduonlineacc1991 danith ge adariye,alokawarsha🥰
@SMEedits1234
@SMEedits1234 2 жыл бұрын
Exactly
@lakshan4331
@lakshan4331 3 жыл бұрын
මොන රියැලිටියෙ කිව්වත් මේ කටහඩට ගහන්න කවුරුත් නෑ 😍
@kavinda_srimal
@kavinda_srimal 3 жыл бұрын
Annekai 😁🙏🏻
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 3 жыл бұрын
සහතික ඇත්ත 😍
@sajeewalive
@sajeewalive 4 жыл бұрын
සංජුල.. උඹ හැංගිලා හිටිය ඇති... පෙම් සිහිනේ ඉඳන්.. පන්දම වෙනකන් උඹෙ ගමන දැන් තමා ආයි පටන් ගන්නේ ❤ කාංචනා සංජුල මන් ආසම Combination එකක් ❤
@channelnish4172
@channelnish4172 4 жыл бұрын
kzbin.info/www/bejne/sKWwq5R7eM-Ko6M
@youtubesl4737
@youtubesl4737 4 жыл бұрын
Me too like this💗😘😘😘
@iamdr0147
@iamdr0147 4 жыл бұрын
Sanjula Himala Mastering කරපු හන්තානේ සින්දුවත් මාරම ලස්සනයි. ඒක ගොඩක් famous නෑ. ඒත් පට්ට.
@iamdr0147
@iamdr0147 4 жыл бұрын
kzbin.info/www/bejne/bGrUhGmfeahqf80 හන්තානේ song එක. අහලා බලන්න.
@MethiRanasinghe
@MethiRanasinghe 4 жыл бұрын
කොබෝනීල..😍 Vocal - Sanjula Himala kzbin.info/www/bejne/pnOuZHWlpKh0mtE
@dulithaweerasinghe3159
@dulithaweerasinghe3159 3 жыл бұрын
4.5 M ❤️👍 ජය වේවා! කාන්චනා අනුරාධි ,උමාරියා සිංහවංශ ලංකාව හොල්ලන Voice දෙකක්..
@mmusic7554
@mmusic7554 2 жыл бұрын
උමාරියාගෙ කෑගැහිල්ලට වඩා කොච්චර හොදද
@Anju_Sadewanaath
@Anju_Sadewanaath Жыл бұрын
@@mmusic7554 ahanna bari nam nikan inna
@diretdisco
@diretdisco Жыл бұрын
@@mmusic7554 ඒකනම් ඇත්ත
@NAWRANVEVO
@NAWRANVEVO 4 жыл бұрын
ලස්සන සිංදුවක්
@slhacker7853
@slhacker7853 4 жыл бұрын
නව්වා❤️
@chamodaninirasha686
@chamodaninirasha686 4 жыл бұрын
patta sinduwak
@mirandz5292
@mirandz5292 4 жыл бұрын
Ai oya dn video danne natte oya nathuw hena palui mn isselama comedy ewa baluwe oyage video mge chuti akka ekka grd 9 waladi wge ai oya dan danne natte ☹☹😭😭
@agasa633
@agasa633 4 жыл бұрын
Nawran❤️
@rathanayakerathnayake997
@rathanayakerathnayake997 3 жыл бұрын
I just made a lyric video for Udurawi... Plz Watch and if you like it leave a like.. kzbin.info/www/bejne/oZDRmqNrqtSFbpY
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 4 жыл бұрын
තනි පුද්ගලයෙක් lyrics, melody , voice තුනම. මේ හැකියාව තියෙන ගායිකාවන් අපේ රටේ හරි අඩුයි
@malithiperera5348
@malithiperera5348 4 жыл бұрын
supper akka
@channelnish4172
@channelnish4172 4 жыл бұрын
kzbin.info/www/bejne/sKWwq5R7eM-Ko6M
@nawoabeysekara6755
@nawoabeysekara6755 4 жыл бұрын
E kiyanne...වාග්ගෙයියකාර....kiyala....😏💪👍👍
@nithyaweerasekara5899
@nithyaweerasekara5899 4 жыл бұрын
එකගයි ජිත්ත්‍යා 😙😙😙
@minolperera8833
@minolperera8833 3 жыл бұрын
3M පැනලත් තාමත් අහන අය ❤️❤️❤️😊
@MaduSLVlogs
@MaduSLVlogs 3 жыл бұрын
The voice බලලා original song එක හොයාගෙන ආවේ ....අම්මෝ මේක සුපිරි...නියමයි අක්කා ....❤❤❤ තව කවුද voice program එක බලලා ආවේ ...✋✋✋
@tharushi7228
@tharushi7228 3 жыл бұрын
me too
@twitty21
@twitty21 3 жыл бұрын
Me too 😊
@rathanayakerathnayake997
@rathanayakerathnayake997 3 жыл бұрын
I just made a lyric video for Udurawi... Plz Watch and If you like it leave a like.. kzbin.info/www/bejne/oZDRmqNrqtSFbpY
@thejanlk8590
@thejanlk8590 3 жыл бұрын
uba wage math
@InfinityTimes
@InfinityTimes 3 жыл бұрын
❤️ come from voice sri lanka ❤️
@sudarakabandara7408
@sudarakabandara7408 4 жыл бұрын
Artist - Kanchana Anuradhi Lyrics - Kanchana Anuradhi Melody - Kanchana Anuradhi Next Level 😍♥️💪🏽
@dilesharanasgalle
@dilesharanasgalle 4 жыл бұрын
වාග්ගේයකාර ❤️
@swethamihirangi9071
@swethamihirangi9071 4 жыл бұрын
මාරම දක්ශයි
@sudarakabandara7408
@sudarakabandara7408 4 жыл бұрын
@@Dinu-te4ih ස්තුතිය දැනුවත් කලාට. ඒත් Melody ඒකම නෙවෙයි. වෙනස්කම් තියනවා. කොපියක් නෙවෙයි
@dhananjayaherath2221
@dhananjayaherath2221 3 жыл бұрын
ධනිත් ශ්‍රී වගේ 😍❤
@sajunahandaragama5132
@sajunahandaragama5132 3 жыл бұрын
Wow... No words, I m stunned
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
ආඩම්බරයක් මගේ පාසලේම ආදි සිසුවියක්...❤️ගම්පහ රත්නාවලි 💚💛
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
💖
@TharinduDamsara
@TharinduDamsara 4 жыл бұрын
ජයවේවා ♥️👌
@sajitheranda2532
@sajitheranda2532 4 жыл бұрын
Tharindu Damsara Tharindu x Dhanith x Charitha x Ravi Jay Genre කීපයක quality Musicians ලා! සෙට් එකම එකක් හැදුවොත් රහට තියෙයි!
@nawoabeysekara6755
@nawoabeysekara6755 4 жыл бұрын
@@sajitheranda2532 ehema set unith lokema hollanna puluwan wei......😊
@hasarangiruparathne7784
@hasarangiruparathne7784 4 жыл бұрын
@@sajitheranda2532 mamath asama set eka❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 4 жыл бұрын
Tharindu Damsara Thank you aiya 💖
@sameeraindeewara
@sameeraindeewara 3 жыл бұрын
මල කෙළියයි.The Voice එකේ ඇහෙනකන් මේ වගේ සින්දුවක් මට මිස් උනානේ ❤🔥 වොයිස් එකෙන් අහපු ගමන් මේ හොයාගෙන ආවේ ❤
@rathanayakerathnayake997
@rathanayakerathnayake997 3 жыл бұрын
I just made a lyric video for Udurawi... Plz Watch and If you like it leave a like.. kzbin.info/www/bejne/oZDRmqNrqtSFbpY
@ankushlive9692
@ankushlive9692 3 жыл бұрын
😂✋
@worldbastmovies2056
@worldbastmovies2056 3 жыл бұрын
Hoda wde
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 3 жыл бұрын
උඹ හොඳයි බොක්ක. Dance cover එකක් බලනකං මට අද වෙනකං මේක miss උනා 😑 ඇයි දෙයියනේ මේ හූ ටියුබ් එක මලගෙවල් උඩදාලා පෙන්නන වෙලාවෙ මේ වගේ වටින දෙයක් එවන්නැත්තෙ 😑
@aurora0534
@aurora0534 Жыл бұрын
@@thusithmadhushanka3033 ඔයා බලන අනික් දේවල් වලට link වෙන ඒවා තමා you tube algorithm එකෙන් ඔයාට පෙන්නන්නෙ. වැරැද්ද ඔයාගෙ තමා 🤷
@darrenuchiha608
@darrenuchiha608 3 жыл бұрын
Love from 🇮🇳
@wathsala.suriya95
@wathsala.suriya95 4 жыл бұрын
ඉන්දියාවේ ශ්‍රියා ගෝශාල්. අපිට කා‍ංචනා අනුරාධි. 😍 සුපිරියක්.. all the best team.. ❤️
@wathsala.suriya95
@wathsala.suriya95 4 жыл бұрын
@Akila Prabath Meka original sinhala ekak bro.
@pandukaperera7551
@pandukaperera7551 4 жыл бұрын
@@wathsala.suriya95 indian gathiyak danenawa. Poddak e abashayak thiyanawa. Hindi song ekak nadda meke
@wathsala.suriya95
@wathsala.suriya95 4 жыл бұрын
@@pandukaperera7551 na bro
@dulandalugama8027
@dulandalugama8027 4 жыл бұрын
punjabs have remixed it kzbin.info/www/bejne/o368koenftN4rJY
@paularodriguez6046
@paularodriguez6046 4 жыл бұрын
My Sri Lankan friend introduced this to me, and I'm thankful to her as heck. This is so beautiful. MUCH LOVE FROM SAN DIEGO.😆💯💓
@PradeepthaObeysekara
@PradeepthaObeysekara 3 жыл бұрын
There are a lot of great songs.... better than this.. specially from the 80s and 90s
@induwaradineth9926
@induwaradineth9926 2 жыл бұрын
♥️♥️♥️
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Hey babz , let's be friends
@sooraj__1994
@sooraj__1994 2 жыл бұрын
I'm a fan of yours..🥰😍. Love from India 🥰🇮🇳🇮🇳
@sewwandijayalath6882
@sewwandijayalath6882 4 жыл бұрын
මිනිස්සුන්ගේ හිත සැනසීම පිණිස දෙවියන් වහන්සේ විසින් එවන ලද කටහඬක්..❤️😊🔥😍
@nuwansmindspark
@nuwansmindspark 3 жыл бұрын
ඉතා මිහිරි කටහඬකි, ඔබට හැකිනම් යශෝධරාවත කවි පෙළ ගයන්න... එය ඔබ විසින් ගයන විට එහි අලංකාරය තවත් වැඩිවේවි.... ඔබේ අන‍ාගතයට සුභ පැතුම්. තව තවත් ජන සංගීතය ආශ්‍රයෙන් ලියැවී ඇති කිවි ගායනා ඔබේ මුවින් ගයන්නට ශක්තිය ලැබේවා....
@inokaperera1r
@inokaperera1r 3 жыл бұрын
Abhisheka කරලා තිබ්බා ඊයේ.
@දුලී-ල4ඵ
@දුලී-ල4ඵ 3 жыл бұрын
ඔව් මාත් ඒකට එකඟයි..දැහැනකට සම වැදිය හැකි වේවි ❤️❤️
@chathuragamage9078
@chathuragamage9078 Жыл бұрын
❤️❤️❤️😍
@aroshkarunarathna7782
@aroshkarunarathna7782 3 жыл бұрын
My god your voice,it is so so sooo much heart❤️ touching. මේ සින්දුවෙ ''මා හදේ'' කියන කොටස හදවත දැනෙනවා පුදුම විදිහට.මේ කටහඬ,හදවත ඇතුලටම කතාකරන්න පුලුවම් කටහඬක් .💕 "අකීකරු පෙම් කතාවක්" ගීතයේ සිට මේ ගීත සියල්ලම පුදුම ලස්සනයි. ඉදිරියට ජය වේවා❣️
@DulminWickramasinghe
@DulminWickramasinghe 4 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ 😍😍❤❤❤❤❤
@virajperera3257
@virajperera3257 4 жыл бұрын
ඉන්දියාවේ එවුන්ට ඇහුනොත් එහෙම මේ කටහඬ ඒහේ නේහා කක්කාර්ට රීප්ලේස් කරන්න අරං යනවා.... අම්මපා.... ❤️❤️
@dulandalugama8027
@dulandalugama8027 4 жыл бұрын
They have remixed it kzbin.info/www/bejne/o368koenftN4rJY
@sarangarajapaksha1896
@sarangarajapaksha1896 4 жыл бұрын
Yup
@swethamihirangi9071
@swethamihirangi9071 4 жыл бұрын
අනිවාර්යයෙන් 👌
@bokka9668
@bokka9668 4 жыл бұрын
kawadawath be bro meka wenama Hakiyawak nehage wenama hakiyawak thiyenne
@ranukz4153
@ranukz4153 3 жыл бұрын
What's the hindi version of this song?
@lalanasandaruwan2596
@lalanasandaruwan2596 3 жыл бұрын
අඩුවක් නෑර සියල්ල හඬ, රුව, සිනාව, වාසනාව 💛 ජය
@gangavidanapathirana2883
@gangavidanapathirana2883 2 жыл бұрын
She's a gift ♥️
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
💖💖💖
@lalanasandaruwan2596
@lalanasandaruwan2596 Жыл бұрын
@@ruu-og6jd 💙
@sachinliyanage1996
@sachinliyanage1996 4 жыл бұрын
කාන්චනා ඔය කටහඩ අහපු පලවේනි දවසේ ඉදන් මම ඒ හඩට වශී උනා❤️ රටට අඩම්බරයක් නන්ගි❤️ හැමදාම ඔයාගේ සින්දුවක් එනකන් බලන් ඉදී මම💐 ජය වේවා මගේ නන්ගි!!👊 my fav female voice👣
@SahanLiyanage96
@SahanLiyanage96 4 жыл бұрын
Just Wow ❤️🔥. Nice Combination.
@aniksanjoybarua2101
@aniksanjoybarua2101 Жыл бұрын
She is awesome singer 🥰.....love from 🇧🇩 Bangladesh. Naden naden is just out of the world.🤩
@jeewanie7
@jeewanie7 3 жыл бұрын
Wow! Artist - Kanchana Anuradhi Lyrics - Kanchana Anuradhi Melody - Kanchana Anuradhi No words! next level! Simply love this contribution "Music Arrangement - Dhanith Sri" ❤️ To all of you for nurturing such wonderful music❤️
@madhusha5797
@madhusha5797 3 жыл бұрын
සුපිරිම සින්දුවක්
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
dam this is so good im speechless !
@user-ux1wg9ic2n
@user-ux1wg9ic2n 3 жыл бұрын
Adoo 🙏🙏
@bitcoingrinding
@bitcoingrinding 3 жыл бұрын
parakkuyi 🙄
@yasithailangakoon6691
@yasithailangakoon6691 3 жыл бұрын
Damn
@oshiniperera8227
@oshiniperera8227 3 жыл бұрын
මේවට තමයි සි0දූ කියන්නේ
@ishankisandaruwani1796
@ishankisandaruwani1796 3 жыл бұрын
Amdo liom
@gedaraiskole4756
@gedaraiskole4756 3 жыл бұрын
මගෙ වෙඩින් එක දවසට මේ සෝන්ග් එකෙන් surprise ඩාන්ස් එකක් හදල මමම තනියෙන් නටනව❤️☺️
@senuliadithya6642
@senuliadithya6642 3 жыл бұрын
anna evata thamai heena kiyanne
@udaraabesingha804
@udaraabesingha804 3 жыл бұрын
Math ennada
@tamasha4
@tamasha4 3 жыл бұрын
😊☺️
@romanticheartsyou_me1992
@romanticheartsyou_me1992 3 жыл бұрын
Mamath😂 danata prctice karano
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
😅👍
@UpekaNirmani
@UpekaNirmani 4 жыл бұрын
Love your beautiful and unique voice nangi 💯♥️
@iamstrange4013
@iamstrange4013 4 жыл бұрын
@iamdr0147
@iamdr0147 4 жыл бұрын
සංජුල හිමාල කියන්නෙ හැංගුනු චරිතයක්. අපි ආසාවෙන් අහන ගොඩක් සිංදු වල කනට දැනෙන රස අරන් තියෙන්නෙ එයා. මේක, කාලි, දනිත්ගෙ ඔක්කොම වගේ සිංදු. හොයද්දි අහම්බෙන් සෙට් උන සිංදුවක් තියනවා හන්තානේ කියලා. ඒක භාවනාවක් වගේ. Great work Sanjula Himala.
@iamdr0147
@iamdr0147 4 жыл бұрын
kzbin.info/www/bejne/bGrUhGmfeahqf80 හන්තානේ. අහල බලන්න ඒකත්. Thank me later. 😜
@pasindumandara8900
@pasindumandara8900 4 жыл бұрын
අන්න හරි ඒක භාවනාවක් මචං 😍😊
@iamdr0147
@iamdr0147 4 жыл бұрын
Pasindu Mandara 😍😍
@shanaaray997
@shanaaray997 Жыл бұрын
ඇබ්බැහි වුනා මේ ලගදි ඉදන් , 🤘 පට්ට voice ... තාවකාලික ජීවිතයේ අවසානය තෙක් ලස්සන ගමනකට හදවතින්ම සුබපැතුම්
@menakarodrigo937
@menakarodrigo937 4 жыл бұрын
ඉන්දියාවේන් ඇහුවොත් උස්සන් යනව . හරිම ලස්සනයි . අකීකරු පෙම් කතාවක ඉදල ඔය කටහඩ ඇහෙන කොට දුවල ඇවිල්ල බලනව
@hasininawodya751
@hasininawodya751 4 жыл бұрын
Attaaa
@isharaharshana2677
@isharaharshana2677 4 жыл бұрын
Aniwa
@kasuniwarangana2383
@kasuniwarangana2383 4 жыл бұрын
ow ane
@mishenperera3347
@mishenperera3347 4 жыл бұрын
Aniwaren....
@sanjayabr
@sanjayabr 4 жыл бұрын
Excellent artist!!! Treasure for Sri Lanka 🇱🇰 Keep up the Great work 🔥 Stay Blessed! Much Love from UK 🇬🇧
@dushyanthipriyangika4602
@dushyanthipriyangika4602 3 жыл бұрын
Wow patta 👍🏻👍🏻🅰️🅰️uduravi 💞
@lahirunisansala283
@lahirunisansala283 4 жыл бұрын
කියන්න වචන නැති තරම් ඒ සිංදුව හිතට වැදුනා... කණගාටුවනම් ලංකාවේ මේ වගේ දක්ෂයින්ගෙන් වැඩක් නොගැනීමයි... වීව්ස්, නිරුවතම බලාපොරොත්තු වන වර්තමානයේ සංගීතය ගැන ඇත්තේ දුකකි...මෙවැනි නිර්මාණ ඒ අතර බිහිවීමම ආඩම්බරයක්....❤❤❤❤
@dulandalugama8027
@dulandalugama8027 4 жыл бұрын
punjabs have remixed it kzbin.info/www/bejne/o368koenftN4rJY
@samithalakshan0059
@samithalakshan0059 4 жыл бұрын
බස් එකේ ඇහිලා මේ හොයාගෙන ආවේ. අද කාලේ ඇහෙන හැම සිංදුවකටම වඩා වෙනස්. ඒකට හේතුව ඒ වචනම වෙන්න ඕනේ. ආදරණීයයි ඒ හඬත්.. 😍😍😍♥️♥️♥️
@ajithpushpakumara2789
@ajithpushpakumara2789 3 жыл бұрын
මරු සිංදුව නියමයි
@anuradineshkumara9870
@anuradineshkumara9870 3 жыл бұрын
@@ajithpushpakumara2789 ඵක ඇත්ත ලස්සනයි තමා
@trendingontiktok7584
@trendingontiktok7584 3 жыл бұрын
Wow......thama ahanawa
@Ishani-o3z
@Ishani-o3z 3 жыл бұрын
All the best කාංචනා අක්කා.. කවදාහරි ලංකාවේ නිහතමානී හොඳ කලාකාරිනියක් වෙන්න..මං ඔයාගේ අනාගතේට සුභ පතනවා..හිතට වදින ලස්සනම ලස්සන කටහඩක් එක්ක දක්ෂ ගායකයක්..
@vimukthiniroshan8114
@vimukthiniroshan8114 3 жыл бұрын
The voice srilankan එකෙන් පස්සේ බලන්නේ කවුද❤😘😍
@twitty21
@twitty21 3 жыл бұрын
Me 👍
@rathanayakerathnayake997
@rathanayakerathnayake997 3 жыл бұрын
I just made a lyric video for Udurawi... Plz Watch and If you like it leave a like.. kzbin.info/www/bejne/oZDRmqNrqtSFbpY
@ravindralakmal6709
@ravindralakmal6709 3 жыл бұрын
😘😘
@sayyadil4948
@sayyadil4948 3 жыл бұрын
Me
@hashimanawadu6833
@hashimanawadu6833 2 жыл бұрын
Lassanai ....👍👍👍👍
@pasinduakash4936
@pasinduakash4936 4 жыл бұрын
මේකෙ එක අවුලක් තියෙනවා.. . 3:34 න් මේක ඉවරවෙනවා. 😖❤️
@amishaperera2027
@amishaperera2027 3 жыл бұрын
😂😂😂🤣💔
@twitty21
@twitty21 3 жыл бұрын
😂
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
එකනේ 😑
@nishi-sweetgirl8150
@nishi-sweetgirl8150 3 жыл бұрын
💔☹️😁
@darshanachathuranga638
@darshanachathuranga638 4 жыл бұрын
කාලෙකට පස්සෙ හිතට වදින female voice එකක්........අාදරෙයි...
@Iroshanirmali31
@Iroshanirmali31 3 жыл бұрын
Lassanai akke .
@padodi6220
@padodi6220 3 жыл бұрын
Oo my God her voice touched my soul damn she has a divine voice 🙏 love from India
@feelit1059
@feelit1059 4 жыл бұрын
සාමාන්‍යයෙන් කිසිම සිංදුවක් පළවෙනිවතාවට ඇහුවාම නෙමේ ඒකෙ රහ හරියට දැනෙන්නෙ.. අපි ඇබ්බැහි වෙන සිංදුවලදි අපි එ සිංදුව මුලින්ම අහද්දි එච්චර ලොකු රහක් දැනෙන්නෑ... ඒත් ජීවිතේ අහපු පළවෙනි වතාවෙන්ම සිංදුවකට රහක් වැටුනනම් ඒ මේකට විතරයි... කාංචනා අක්කේ... සංජුල අයියේ... ස්තූතියි 🙏 Edit : ස්තූතියි ධනිත් අයියේ ❤❤ [ පස්සෙ දැක්කෙ ]
@pabodhaPMP
@pabodhaPMP 4 жыл бұрын
Totaly agree
@prasannaweerasiri1922
@prasannaweerasiri1922 4 жыл бұрын
❤️😜👍
@prasannaweerasiri1922
@prasannaweerasiri1922 4 жыл бұрын
Subscribe ඕන අය මාව සබ් කරන්න මාත් සබ් කරන්නම්...😜
@prasannaweerasiri1922
@prasannaweerasiri1922 4 жыл бұрын
@@feelit1059 ඔයාව සබ් කලා මාවත් සබ් කරන්න 😜👍😂
@arrowjr5498
@arrowjr5498 4 жыл бұрын
සීරා පලවෙනි පාර එච්චර ගතියක් තිබ්බේ නෑ දන්නෙම නැතුව දැන් 100 පාරකට වඩා ඇහුවා 😐
@kanchanakaushalya4003
@kanchanakaushalya4003 3 жыл бұрын
මේ සිංදුව අහන්න බෑ නැටවෙනවා කාංචනා. මාරම ලස්සනයි ! තව තවත් මෙවන් නිර්මාණ කරන්න.. බලන් ඉන්නවා අපි..
@RelaxMantra2024
@RelaxMantra2024 4 жыл бұрын
නංගී ඔයාගෙ කටහඩ මුලින්ම සිරස 16+ එකේදී අහපු දවසෙම මං හැමෝටම කිව්වා දවසක ඔයාගෙම නිර්මාණ එනකොට ලංකාවේ ලොකු වෙනසක් එක්ක එන්නෙ කියලා... එකිනෙකට වෙනස් අර්ථවත් ලස්සන නිර්මාණ ගොඩක් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියලා... හිතුවා වගේම ආවා මුල්ම එක "අකීකරු පෙම් කතාවක්"... kzbin.info/www/bejne/noSlk2d6aNN5bsU පිස්සුවෙන් වගේ ඇහුවා ඇඩුවා... ඊටපස්සේ "දැනෙනා තුරු මා"... kzbin.info/www/bejne/a3bdc3mrmdikiLs ඒක speed 0.75 කරලා හැම expression එකක්ම වින්දා... ඇඩුවා... ඊටපස්සේ "කාලි"... kzbin.info/www/bejne/aX7FaqCgadusgdk ඒක අහනකොට පපුව ඉරිලා යන තරම් වේදනාවක් දැනෙනවා... ඒකනම් මාරම ලස්සන creation එකක්... දැන් "උදුරාවි"... අපේ හැමදේම උදුරලා මේක විතරක් ඔලුවට එන තරමටම අපි මේකට ඇබ්බැහිවෙලා... එදා හිතුවා වගේම නංගි මාරම ලස්සන වැඩ ටිකක් කරල තියෙනව... මගේ favorite ම female voice එක... නංගිගේ සිංදු download නොකර youtube එකෙන්ම අහනවා... ඔයාගෙ ගමන පැහැදිලි නංගි.. බොරු සෝබන නැති අහංකාරකමක් නැති අහිංසක ගමනක්... ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තරයත් ජයග්‍රහණය කරන්න ඔයාට මගේ උණුසුම් සුභ පැතුම්... ඔයා දිනල ඉවරයි...අපේ ❤️ ඉන්නේ ඔයා... ( මෙච්චර දිග comment දාලා නෑ මීට කලින්... නංගි වෙනුවෙන් මෙහෙම comment එකක් නොදා බෑ)... ආදරෙයි හැමදාම❤️... The Healing Voice...
@rasheennoordeen858
@rasheennoordeen858 4 жыл бұрын
Ok ok then build Cancel
@vidurachamathka2317
@vidurachamathka2317 4 жыл бұрын
Can you link those songs in the comments so anyone who wants to listen to them can easily check them out 🙂🙃🙂🙃.
@RelaxMantra2024
@RelaxMantra2024 4 жыл бұрын
Vidura Chamathka sure
@vidurachamathka2317
@vidurachamathka2317 4 жыл бұрын
@@RelaxMantra2024 thank you very much ❤️
@RelaxMantra2024
@RelaxMantra2024 4 жыл бұрын
අකීකරු පෙම් කතාවක් kzbin.info/www/bejne/noSlk2d6aNN5bsU දැනෙනා තුරු මා kzbin.info/www/bejne/a3bdc3mrmdikiLs කාලි kzbin.info/www/bejne/aX7FaqCgadusgdk
@contactus129
@contactus129 3 жыл бұрын
ඇයි අපි මේ වගේ හොද සින්දු වොයිස් එකෙ ගියොත් විතරක් දන්නෙ...🙄 සිංහල අලුතින් එන සින්දු නික්න් වත් අහන්නෙ නැති වෙන විදියට හිත හැදිල තිබුනෙ... එච්චරටම මල් සින්දු පිරිල...එකෙන් අපිට ගොඩක් ලස්සන නිර්මාණ මිස් වෙලා....❤️❤️ වොයිස් එකට පින්❤️
@mihiripriyanthi3348
@mihiripriyanthi3348 3 жыл бұрын
Agree
@samanharshana1015
@samanharshana1015 3 жыл бұрын
Trending list එකේ තියෙන සිංදු විතරක්(මල් සිංදු ගැන කියන්නේ 😅) බැලුවම youtube එකෙන් recommend කරන්නේ ...ඒ වගේ සිංදුම තමයි...ඉතින් මේ වගේ සිංදු තියෙනවද කියලවත් දන්නේ නෑ ගොඩක් අය 😕😅😅 ඒක ඉතින් youtube එකේ වැරැද්දක් නෙවේ බලන ඔයාලගේ වැරදි තමයි 😏😏
@nipunhasanka2839
@nipunhasanka2839 3 жыл бұрын
Apinam voice balannema na..eth api danne kohomada 😁
@kavinda_srimal
@kavinda_srimal 3 жыл бұрын
@@samanharshana1015 attac meca
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි ජයවේවා
@shakyadewmini4635
@shakyadewmini4635 4 жыл бұрын
My favourite female voice ❤😍 කාන්චනා අක්කගෙ සින්දුවක් අහලා comment එකක් දාන්න යන හැම වෙලාවකම වෙන දෙයක්...වචන නැති වෙනවා...ඒ තරමටම ඒ ගායනය ගැන කියන්න දෙයක් නැහැ ඉස්තරම් ❤👌
@kasuniwarangana2383
@kasuniwarangana2383 4 жыл бұрын
ow matath ehemai
@hasarangiruparathne7784
@hasarangiruparathne7784 4 жыл бұрын
Mamath asama❤️
@mukeshsinghmehra94
@mukeshsinghmehra94 4 жыл бұрын
Love from india,like I can't understand the language but the voice ❤️❤️ ❤️god bless you 😇
@UnsettlingTruthUT
@UnsettlingTruthUT 3 жыл бұрын
Super wadak Akki niyamai, digatama songs danna 😍😍😍
@mashuplk3516
@mashuplk3516 3 жыл бұрын
Voice ඒකෙ අහල ආයෙත් Original එක අහන්න ආපු උන් කෝ ❣️🇱🇰
@rathanayakerathnayake997
@rathanayakerathnayake997 3 жыл бұрын
I just made a lyric video for Udurawi... Plz Watch and If you like it leave a like.. kzbin.info/www/bejne/oZDRmqNrqtSFbpY
@rathanayakerathnayake997
@rathanayakerathnayake997 3 жыл бұрын
Lyrics ekath ahala yanna 👍
@nuwanekanayake4826
@nuwanekanayake4826 3 жыл бұрын
Me mama me mama😂😂😂
@ishini2081
@ishini2081 3 жыл бұрын
මාත්
@jackslab4893
@jackslab4893 3 жыл бұрын
im
@vihangikavindya7387
@vihangikavindya7387 4 жыл бұрын
අනුරාධිගෙ ඒ කටහඩනං භාවනාවක්🙏💆🖤💯පුංචි පුංචි සිවුම් තැන් වලත් ගත්ත ඒ variations ටික ඔලුව ඇතුලෙ තාම echo වෙනවා😍💖බුදු සරණයි කියල කියනවා මිසක් වෙන මොනා කියන්නද🤷🙏😘🥀💕❤️
@tarangiranasingha9661
@tarangiranasingha9661 3 жыл бұрын
Oya සුපිරි ..
@panhinda1237
@panhinda1237 3 жыл бұрын
2021 අහන අය කෝ😍😊
@tarushidulanjalyi9642
@tarushidulanjalyi9642 3 жыл бұрын
Lassanai akki
@madusanka101
@madusanka101 4 жыл бұрын
ඒ voice එක... 😍😍😍😍😍 ශ්‍රී ලංකාවේ සංගීතය වෙනුවෙන් මේ ලැබෙන්නේ හොදම කාලයක්. ❤️❤️❤️❤️❤️ මේ නිර්මාණ කොතරම් නම් ලස්සන ද, ජීවිතේම අලුත් පිටුවක් පෙරලෙනවා වගේ. කියන්න වචන නැති තරම්. ❤️ මේ වගේ නිර්මාණ වෙනුවෙන් හිස නමා අචාර කරනවා , Wish you all the best "අනුරාධී අක්කේ". අපේ රටට සම්පතක් 💐
@rumeshwijesundara5767
@rumeshwijesundara5767 4 жыл бұрын
16 + එකේ පොඩි කෙල්ල නේද දෙයියනේ මේ වැඩ දාන්නෙ....සුපිරි
@thisaruliyanage1255
@thisaruliyanage1255 3 жыл бұрын
maru sinduwa lassanaii
@sandanifernando2949
@sandanifernando2949 4 жыл бұрын
Beautiful ♥️ You go girl! We love you
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 4 жыл бұрын
Thank you love 💖
@Hanguma
@Hanguma 4 жыл бұрын
ප්‍රේමයේ ප්‍රකාශිත ආරම්භය සුලබව ඇසෙන්නේ ප්‍රේමවන්ත පාර්ශවයෙන් වූවත් ප්‍රේමවන්තී පාර්ශවයෙන් බොහෝ විට සිදුවන්නේ හැඟුම් සැඟවීමකි. "මේ සැඳෑවේ ගං තෙරේ දි රන් රුවක් සේ ඔබව දුටු මා හීන ගානේ ඇදුණු අයුරු කෙසේ මගේ සිතෙන් මකන්නද? නුඹ මගේ ආලේ උදුරාවී, මා මැවූ හීනේ නුඹ නේ දෝ" යනුවෙන් ඒ හැඟුම් පිටකරනා ප්‍රේමවන්තී පාර්ශවය ප්‍රේමයේ ඇරඹුම ගත් තැන හැරදා වෙන්වී නොයනු ඇත. කාංචනා අනුරාධි මෙනෙවියගේ හැඟුමට, තනුවට හා ගැයුමට ධනිත් ශ්‍රී මහතාත්, සංජුල හිමාල මහතාත් ළහිරු පෙරේරා මහතාත් එන්නත් කළ සංගීතමය ඖෂධය මාලු ඇඹුල් තියල් සේ රස ය. හැඟුම - චනිර දුලංජය රණතුංග
@sithuminipoornima
@sithuminipoornima 4 жыл бұрын
♥️
@sithuminirathnayake346
@sithuminirathnayake346 4 жыл бұрын
👌
@krishimayanga2878
@krishimayanga2878 4 жыл бұрын
Hanguma💓 thanamal wila kollek ekn danagaththe umb bn 👍👍👍
@schreckannfernando382
@schreckannfernando382 4 жыл бұрын
♥️
@chaveen1000
@chaveen1000 4 жыл бұрын
විචාරේ අස්සට කෑම ඔබ්බන එක නං කේක් එක්ක බොල්ට් ඇණ කන්න දෙනවා වගේ වැඩක් සහෝදරයා.
@snrlife3228
@snrlife3228 3 жыл бұрын
Wow w katahada nam maru
@IsuruMunasinghe
@IsuruMunasinghe 3 жыл бұрын
This is Superb 🔥 🔥 🔥 Young, Talented Sri Lankans 👏👏 🇱🇰 🇱🇰 Wish you all the very best from 🇨🇦
@rathanayakerathnayake997
@rathanayakerathnayake997 3 жыл бұрын
I just made a lyric video for Udurawi.... Plz Watch and If you like it leave a like... kzbin.info/www/bejne/oZDRmqNrqtSFbpY
@hanashafa
@hanashafa 4 жыл бұрын
Outstanding 🖤 After Listen This song always On mind #Kanchana_Akki #AllTheBest H A N A
@dmthisara
@dmthisara 4 жыл бұрын
❤️
@pandukaperera7551
@pandukaperera7551 4 жыл бұрын
Please do more songs Hana love your mash up❤
@nuproduction5620
@nuproduction5620 4 жыл бұрын
your mushup also..❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 4 жыл бұрын
Thank you Hana 💖
@silvasupun5755
@silvasupun5755 3 жыл бұрын
ලස්සනයි godakkk..😍😍😍😍😍
@kanchanasampath9356
@kanchanasampath9356 4 жыл бұрын
උදුරාවී අහලාම මගේ කන රැදී තිබේ නොමැකීම ඔබේ ස්වර අ හහ් ඔබේ ස්වර අ හහ්.. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@dulandalugama8027
@dulandalugama8027 4 жыл бұрын
punjabs have remixed it kzbin.info/www/bejne/o368koenftN4rJY
@knstudios472
@knstudios472 4 жыл бұрын
සිය පාරකා ඇහුවත් එපා වෙන්නෑ මේ සින්දුව නම්.wow අක්කේ.superb ආ........❤👌😊👍
@anomanishanthi6282
@anomanishanthi6282 3 жыл бұрын
හරිම ලස්සන යි
@kamishkafe
@kamishkafe 4 жыл бұрын
°Lyrics , Melody , Singing By *Kanchi*°🌟😍... You are such a Talented Girl .... Keep going Kanchi...🔥🔥🌼🔥🔥.......🤩✨️...
@shashikate
@shashikate 3 жыл бұрын
Voice Sri Lanka එකෙන් අහනකන් මෙි සිංදුව මිස් වුනා.හරිම ලස්සන හඬක්,තනුවක්,පද රචනයක් ..කාංචනා ඔබ නම් විශිෂ්ටයි.
@mallitiwwin5980
@mallitiwwin5980 3 жыл бұрын
ලස්සනයි
@chanukarathnayake6819
@chanukarathnayake6819 3 жыл бұрын
මේව Trending එන්නේ නැති එක රටේ කරුමේ😐 හදවතේ playlist එකේ හැමදාම තියේවි 😍😌❤️🇱🇰🤟
@buddhikamadhubani6156
@buddhikamadhubani6156 3 жыл бұрын
T t
@malinsa143
@malinsa143 3 жыл бұрын
Aththa 👍👍👍
@tamasha4
@tamasha4 3 жыл бұрын
No 1 trending in my playlist...❤️
@LilinduDasun
@LilinduDasun 5 ай бұрын
හදවතේ ගායිකාව
@sharikaherath9721
@sharikaherath9721 4 жыл бұрын
මගෙ ජිවිතෙ අද වෙනකන් මම අහපු ලස්සනම සින්දුව කොච්චර එහුවත් එපා වෙන්න නෑ.
@chathurikamanoshika1778
@chathurikamanoshika1778 2 жыл бұрын
Katahada pissuwak.....mn asama ගායිකාව 💗💗💗💗💗💗😍😍
@samithalakshan0059
@samithalakshan0059 3 жыл бұрын
මේ සියවැනි පාරද මන්ද.. ඇයි අප්පා මේ සිංදුව එපා වෙන්නේ නැත්තේ.. 😢😢 ඇගේ හඬ අහා 😍😍
@Chathura_Jayalath
@Chathura_Jayalath 3 жыл бұрын
Samitha bro ❤️✌️
@samithalakshan0059
@samithalakshan0059 3 жыл бұрын
@@Chathura_Jayalath වස්තූ 😘
@fawaziqbal
@fawaziqbal 4 жыл бұрын
Nothing to fear about the future music industry of Sri Lanka. Kanchi, Dhanith, Charitha, Supun, Tharindu Damsara etc. will secure the industry.❤❤😍😘 Much Love ❤😍😘
@s.h.perera2360
@s.h.perera2360 4 жыл бұрын
That's truth
@chamargdfsfgg6821
@chamargdfsfgg6821 3 жыл бұрын
Voice..😍♥️♥️❤️🧡🧡💛💚pissuwak eka💯💯👍👍kanchi...
@PramodKalhara
@PramodKalhara 4 жыл бұрын
woow.. nice, # Kanchana, # Sanjula bro
@itsme-zi3zo
@itsme-zi3zo 4 жыл бұрын
අවවාදයයි😁!! අැබ්බැහි වන සුලුයි😁❤💯
@asunthaasu1000
@asunthaasu1000 3 жыл бұрын
Ekanam patta
@wikumrathnayake8193
@wikumrathnayake8193 4 жыл бұрын
ලස්සනයි මේක ඔලුව වටේ කැරකෙනව වෙන මුකුත් ඇහෙන්නෙ නෑනෙ බන්😍 කටහඩයි තාලයයි පද ටිකයි කදිමයි... සංගීතයත් මරු😍
@lahiruoshan2709
@lahiruoshan2709 3 жыл бұрын
දවසට දෙවරක් 🎶🎧 .. බෙහෙතක්.. Super......
@infinty2699
@infinty2699 3 жыл бұрын
අපෙ රටට මේ වගේ තවත් ගායිකාවන් ඕන ...ලස්සන කටහඬක් ... good luck...😀😀
@Wingssl
@Wingssl 4 жыл бұрын
This is absolutely amazing. Super singing as always. Keep them coming. 🙌👌❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 4 жыл бұрын
Thank you Wings 💖
@SandunSuranga
@SandunSuranga 3 жыл бұрын
ගී රචනාව තනු නිර්මාණය සහ විශිෂ්ට ලෙස ගායනා කළ හැකි සුපිරිම නිර්මාණකාරිණියක් 💐❤
@____wish___6817
@____wish___6817 4 жыл бұрын
කාන්චනා අනුරාධි විසින් මෙ ලෙස දැඩි ලෙස ඇබ්බැහි වන ගීත ගායනා කර තම views වැඩි කර ගැනීමට ගන්නා උත්සාහය ඔබ අනුමත කරනවාද 😌😌 ❤️❤️❤️❤️❤️
@gayathindeepa8555
@gayathindeepa8555 4 жыл бұрын
ඔව් 😂
@gayathindeepa8555
@gayathindeepa8555 4 жыл бұрын
ඔයාගෙ සින්දුව උස්සලා fb දාලා 😒
@kasunisamarasekara5314
@kasunisamarasekara5314 4 жыл бұрын
True ❤😂
@hirojaya4679
@hirojaya4679 4 жыл бұрын
@@gayathindeepa8555 👏👏nicely replied..😆
@d-medlectures3184
@d-medlectures3184 4 жыл бұрын
Aniwa
@travelinglife5266
@travelinglife5266 3 жыл бұрын
Lassanai
@sajiththaranga4723
@sajiththaranga4723 3 жыл бұрын
මේ වගේ සින්දුවක් unlike කරන සංගීත විශාරදයන් ද නැතුවාම නොවේ...???
@MadhuGunasekara
@MadhuGunasekara 3 жыл бұрын
පුදුම ලස්සනක්...කොච්චර ඇහුවත් එපා නොවෙන මොකද්දෝ දෙයක් තියෙනවා මේ ගීතයේ....ඒ වගේම මේ වගේ දක්ශයින් අපේ රටේ ඉන්න එක ගැන දැනෙන්නේ පුදුම සතුටක්....සුබ අනාගතයක් ඔයාට!!!
@upekasewmini2945
@upekasewmini2945 3 жыл бұрын
Budusarani akkiyoo God bless youu akkiyoo
@HasanthaDissanayakeHasu
@HasanthaDissanayakeHasu 4 жыл бұрын
ආයේ ආයේ ආයේ ආයේ ආයේ..... අහන්න අහන්න අහන්න අහන්න අහන්න..... එපා නොවෙන්න සිංදු ලියලා, හදලා, කියන්නේ කොහොමද???? 😍💖👌🤩💜️
@NadithDeSilva
@NadithDeSilva 4 жыл бұрын
කාන්චනා ඔය කටහඩ අහපු පලවේනි දවසේ ඉදන් මම ඒ හඩට වශී උනා ♥️ ජයෙන් ජයම වේවා !!!
@niroshakumari2529
@niroshakumari2529 2 жыл бұрын
හරිම ලස්සනයි 😍