manasuka rogiyen හිනා නොවී රෝගී ඇසෙන් බලා උදව් කරමු

  Рет қаралды 71,533

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

Пікірлер: 204
@sass3013
@sass3013 2 жыл бұрын
පව් අසරණ කම නුගත් කම සාමාජය ගැන නොදන්න කමින් තවත් අසරණ වි ඇත කාංවන ඔබතුමාට ගොඩක් පිං සියලුම දෙවියන්ගේ පිහිටයි
@sydarranasinghe6615
@sydarranasinghe6615 2 жыл бұрын
දරුවන් හදන්නන් වාලේ හදපු ඔබේ දෙමව්පියන් ආරෙට යනවට වඩා බැරි දරුවන් ලොවට ජාතක නොකරන ඔබ ශ්‍රේෂ්ඨයි බ්‍රෝ.
@priyanika3629
@priyanika3629 2 жыл бұрын
ඔබ හොද සාමාජ සත්කාරයක් කරනවා .එයට ගොඩක් පිං සිද්ධ වෙන්න ඕන...
@chandradk8578
@chandradk8578 2 жыл бұрын
පවු ඉතින් දුප්පත් මිනිස්සු උදව් කරන්න පුළුවන් කෙනෙක්ගෙ නෙත ගැටෙවා තෙරුවන්සරණයි
@nicemoment7028
@nicemoment7028 2 жыл бұрын
පව් අහිංසක මනුස්සයෙක්.. කාංචන අය්යට ගොඩක් මේවගේ අය හොයා උදව් කරනවට 🙏🙏🙏😢
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
කංචන අයියාට පිං ගොඩාක් මෙිවගෙ අසරණ පවුල් ගැන හොයාබලනවාට...🙏🙏🙏තෙරැවන් සරණයි අයියා
@vindyaliyanarachchi1103
@vindyaliyanarachchi1103 2 жыл бұрын
මිථ්‍යාවෙන් ගිලුනු අසරණ මිනිස්සු .මුල ඉඳන් ම ජීවිතය වැරදුනාම දිගින් දිගටම අසරණ වෙල. පව්.මේ අයව ගොඩ ගන්න මනසට ප්‍රතිකාර කරන්න ඇත්නම් ඇත්නම් සැබෑ දියුණු ව තමයි . කාංචන මහත්මයා ට ගොඩක් පින්.මේ වගේ අය දිහා සානුකම්පිතව බැලීම නිසා
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
අනේ පවි අප්පා ඇත්තම කියනවා කවුද හරි එයාට හරියාවි හරිම අහින්සකයි අනුන්ගේ දුකට පිහිට වෙනවා තමන් ගැනහිතන් නැහැ පවී අනේ එයාට උදවි කරන්න හරිම දුක හිතෙනවා සියලු දෙවියන්ගේ ආසිරි වාදයෙන් බුදුනගේ බලයෙන් ඉක්මනින් සුවවෙන්න පර්ථනා කරනවා
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 2 жыл бұрын
අනෙ පවු ගොඩක් දුකයි ඔබතුමා ට ගොඩක් පිං ලැබෙිවා කියා ප්‍රර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
Fau harim අහිංසක manussyek බුදු සරණයි
@nimminilmini9032
@nimminilmini9032 2 жыл бұрын
අනේ පව් ඒ මනුස්සය. එයාට තියන අසනීපය නිසා තමයි මේ හැම ප්‍රශ්නයක්ම😔😔😔💔💔💔.කාංචන මහත්තයා ඔයාට ගොඩක් පිං.🙏🏻🙏🏻🙏🏻
@dilinigallage6568
@dilinigallage6568 2 жыл бұрын
හරිම දුකයි.ඇත්තටම මොන පාපයක් කරලා ද.අනේ අපේ රටෙන් මත් පැන් මත් ද්‍රව්‍ය තුරන් කරන්නේ කවදාද.මානව දයාව ඇති පාලකයෙක් බිහි වී සියලුම මත් ද්‍රව්‍ය තුරන් කිරීමට ශක්තිය ලැබෙවා ...
@inokasanjeewani8329
@inokasanjeewani8329 2 жыл бұрын
පව් අනේ හිනාවෙන්න නැතිව බලන්න කිවිවාට හිනායනවා
@edirisinghekumar7349
@edirisinghekumar7349 2 жыл бұрын
පවි අහිංසක ජනතාව ob tumata godak pn dave phtai
@k.r.sandamali704
@k.r.sandamali704 2 жыл бұрын
හිත හොඳ මනුස්සයෙක්, වරම් නම් දන්නේ නෑ, හිත හොදින් කරනවනේ 🤦‍♀️
@dulcyfernando7216
@dulcyfernando7216 2 жыл бұрын
හිනා වෙනවා නෙමෙයි මාගෙ නම් ඇස් දෙකට කඳුළු ගෙනාවා මේ වගේ අහිංසක අයට හිනා වෙන්න පුළුවන් නම් මම නම් හිතන්නේ පිස්සෝ සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ලොකු පිනක් මම ආසම කරන වැඩ සටහන ක් අපිට ගොඩක් දුකයි අහන් ඉන්න නමුත් මොවුන් දෙදෙනා හට උදවු උපකාර කරන සහභාගි වන සියලුම දෙනා ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි
@nandynandy727
@nandynandy727 2 жыл бұрын
Kanchana mahattaya kohan hoya gannanawada pau ane
@sarahsad8490
@sarahsad8490 2 жыл бұрын
ගොඩක් අසරණයි විශ්වයේ බලයෙන් උදවි උපකාර ලැබේවා ගොඩක්පින් මල්ලි ඔයාටත් බුදු සරණයි
@Ravi-ic6ip
@Ravi-ic6ip 2 жыл бұрын
යන්තරේ වැඩ කරලා තමා කාන්චන මහත්තයා ගියේ 🤣 දැන් දියුණුව උදාවෙයි අම්මපා ඒකෙත් හැටි මිථ්‍යාව ඇත්ත කියලා හිතෙනෝ 😊
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
😂😂😂
@مالانانداني
@مالانانداني 2 жыл бұрын
ඒක නම් ඇත්ත.. පිස්සු එකෙ හොදම එක
@chami.Dhanu4162
@chami.Dhanu4162 2 жыл бұрын
අන්න කතාව. ඒකමයි වෙලාතියෙන්නෙ. 😄😄😄එතකොට මිත්‍යාවෙත් ඇත්‍තක් තියෙනවා ඈ.🤔
@namaldarshana2466
@namaldarshana2466 Жыл бұрын
Q
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 2 жыл бұрын
පවුඑයාමානසිකලෙඩෙක්හිනාවෙන්ඩඵපාඔයවිකාරනවත්තලාඋස්සහයෙන්නැගිටින්නවුදවුකරන්ඩගමේගොඩේඇවිදලාඑලවලුටිකක්හොයාගනපාරක්අයිනේහෝතියලාවිකුනැගන්ඩකියලාදෙන්ඩපවුසෑමදෙයක්ම ඇත්තකියනවා
@pushpakumarajayasena5561
@pushpakumarajayasena5561 2 жыл бұрын
Mata penne
@pushpakumarajayasena5561
@pushpakumarajayasena5561 2 жыл бұрын
කොහෙද ඉස්කෝලෙ ගියේ. අනේ මන්දා මාළුපන්.කිඹුලා..බණිස්.තමයි සේරම අයියෝ බලන් ගියාම සේරම කයි
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 2 жыл бұрын
තෙරුවන්සරණයි මේ වගේ අසරණයන්ට පිහිට වෙන්න
@sk-ot1bc
@sk-ot1bc 2 жыл бұрын
Ana godak lassana ta piriseduwa gadara teyanawa nada aiya. Godak pin aiya oya ma karana sathkarayata oyata duba pathanawa aiya edere wada කරගැනීමට. Oyata udaw upakara karana seyaluma denata බුදු සරනයි
@සුදර්ශි
@සුදර්ශි 2 жыл бұрын
අනේ පව් නූගත් කම තමා ඉතින් පුලුවන් විදිහකට පිහිට වෙමු...🙏🙏🙏
@ranjithperera736
@ranjithperera736 2 жыл бұрын
පව් මේ මනුෂ්‍යයා, මිත්‍යාවෙන් මුලාවෙලා. කාලි තමයි හොදටම කලේ.
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Oba thumata godak pin kiyanna wachana ne me karana samaja mehwarata
@chitrakumarikumari888
@chitrakumarikumari888 2 жыл бұрын
Obatumata.godak.pin.budusarani🙏🙏🙏🌹
@ruwansampath9718
@ruwansampath9718 2 жыл бұрын
නොපෙනෙන දේවියන් කෙසේ වෙතත් මිහිපිට දෙවියෙක් වගේ ඉන්න ඔබතුමා මේ අසරණයට පිහිටවෙයි
@kkww3805
@kkww3805 2 жыл бұрын
මටත් මතක් උනේ සෙවිවන්දි මෑනියෝ තමයි.
@මුතුවරුසා
@මුතුවරුසා 2 жыл бұрын
ඇත්තටම වහලය වහා ගන්න අපිට ටීම් එකක් විදියට එකතු උනා නම් ලක්ෂ 20ක් වත් රුපියල් දෙක ගානේ බැර කලත් ලක්ෂ 40ක් මේ සමාජයට ලොකු මෙහෙවරක් කරන්න පුලුවන්
@sheengamagee1323
@sheengamagee1323 2 жыл бұрын
පිස්සු නැත්නම් හොදයි.. තනියම කකුල පලල යන්තරයක් දාගෙන... මමනම් ඔය ඇහුවමයි... මුස්ලිම් අය වරම් පිලිගන්නවද. ... සොහොන් කාලි මෑනියො එන්නෑ කවදහරි... කටේ වතුර ටිකක් හරි වක්කරයි දරුවෙක් හිටියනම්. ... කාලි මෑනිව අපිත් විස්වාස කරනව... නමුත්... ඔයාට වරම් දුන්නට.... දියුනුවක් නෑනෙ.... ඔය තමයි... ඔයා ඉස්සරහ ඉන්න නියම කාලි මෑනියො... එක මාස දෙකෙන්... ඔයාව දියුනු කරයි.... රට පුරාම ආදාරත් එකතු කරගෙන.... විකාර නවත්ත්තලා ඔය මහත්තයා කියන විදියට වැඩ කලොත් වරම ලැබුනා වගේ තමයි... අන්ද විස්වාස පස්සෙ යන්න එපා.. ඔය ඉඩම වවාගෙන... දරු මල්ලෙකුත් හදාගෙන. මත් දියුනුවට වැඩ කරගන්න....(කාලිමෑනියන්ගෙන් නොවේ)..... හොද වෙලාවට අපේ කාලි මෑනියො... එතනට වැඩියෙ.. .. ඔයාගෙ විතරක් නොවේ... සෑහෙන්න පිරිසකගෙ ඇස්පාදල තීනව ඔය වගේ දුක අහල.... හිනාවෙන්නඑපා කිව්වට කාංචන මහත්තයා කියන හැටියට හිනා යනවා ....
@wick1952
@wick1952 2 жыл бұрын
සහතික ඇත්ත 💯👍 එකතු වෙලා උදව් කරනවා නම් හොදයි, අසරන කම පේනවා
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 2 жыл бұрын
@@sheengamagee1323 💯💯👍
@learnenglish7748
@learnenglish7748 2 жыл бұрын
@@sheengamagee1323 ඔව් මුස්ලීම් අය ඉන්නෙම කපුවො ගාව. ඔයා ඒක දන්නේ නැද්ද. හරියට ඕවා ව්ශ්වාස කරනවා. ඒ උනාට මේ මනුස්සයට තියෙන්නේ මානසික ලෙඩක්. Mentally disorder. පව්
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 9 ай бұрын
හොඳ අදහසක් ,අපිටත් පුලුවන් උදවු වෙන්න .
@nathalicathumekala7293
@nathalicathumekala7293 2 жыл бұрын
පව් අනේ..අර කකුල කපන්න වෙයිද මන්දා..මෝඩකමත් එක්ක අහිංසකකමත් තීනවා..ඇත්තම කියනවා..⁣⁣
@gayanprasanna2597
@gayanprasanna2597 2 жыл бұрын
Budusaranai 😢😢😢
@malkimuthunayaka6974
@malkimuthunayaka6974 Жыл бұрын
Me manasika ledek suwawela na dawasaka loku vinasa karai
@darmadarmka1629
@darmadarmka1629 Жыл бұрын
Mata sdhsyi udadawu kadsnna ath mama asarnay magath mhaththaya nha datuwo mata ennawa oyala b s
@Sayurikalpana12
@Sayurikalpana12 8 ай бұрын
අනේ කොහොමද කකුල පලා ගත්තෙ අම්මෝ මටනම් පොඩ්ඩක්වත් ලේ බලන්න බැහැ ක්ලාන්තේ හැදෙනවා මේක බලලා මගේ ඇගවෙවුලන්න ගත්තා 😭😭
@sithijadanusha8879
@sithijadanusha8879 2 жыл бұрын
Oba tuma yana teana diunuwa tiyanawa
@nuwanbandara8035
@nuwanbandara8035 2 жыл бұрын
මිත්තයා දුස්ටියෙන් මිදෙන්න මිනිසුනෙ පව් ඉතින්
@chandra2838
@chandra2838 2 жыл бұрын
Epeadeema dukeake nheathe puluwan keanaku udaw kearai theruwan saranai
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
වරමක් නෙවෙයි පෙරේතයො ලං කර ගෙන. හරියට. දහමෙ හැසිරෙනව නම් හරි යනව
@rasikasajeewani8167
@rasikasajeewani8167 2 жыл бұрын
අම්මෝ පිස්සු මනුස්සයෙක් අප්පා
@surangasudarshani2341
@surangasudarshani2341 8 ай бұрын
Me kenata manasika rogayak upades denna ain midenna
@danushkakumara7885
@danushkakumara7885 2 жыл бұрын
Mona adupadu thibunath gedora piliweata thiyan innawa...budu saranai
@padminisamrweera3890
@padminisamrweera3890 2 жыл бұрын
කාංචන ඔයාට ගොඩක් පින් ඔය වගේ අය ඉදිරියට අරන් උදව් කරන්න සමාජේ ගන්න ගැන කාංචන මගේ හොද යාළුවා
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
පව්කියලත් හිතෙනවා.හරි අසරනයි.වරමෙන් තමන්ට වැඩක් ගන්න බැරි එකතමයි ප්‍රශ්නේ...කොහොම උනත් අසරන කමට ඔබතුමා උදව් කරන්න ගිය එක වටිනවා...
@abewardanaliyanagejayatiss2401
@abewardanaliyanagejayatiss2401 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් පවු අසරණ මිනිස්සු
@pushpakumarajayasena5561
@pushpakumarajayasena5561 2 жыл бұрын
හොදින් අවබෝධ කරන්න.. බැරිනම් මානසික රෝහලකට දාන්න ඒ වචන වල....ලොකු. දෙයක් හැංගිලා තියනවා.... හැමදේම කලි kiyala මවාගෙන ඉන්නේ ඔයවගේ අය තමයි නපුරු wada කරන්නේ දැක්කනෙ කකුල පලාගෙන ඇගිලි කපාගෙන දවසක වර්මෙන් කියලා ගනිගේ බෙල්ල කැපුවොත් .....
@chahdrakahthi2148
@chahdrakahthi2148 2 жыл бұрын
Kancana oyata Kodak pin mewaga ahinsakayo lokata pannanawata
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 5 ай бұрын
අනේ පින් සිද්ද වෙයි කව්රු හෝ කෙනෙක් ඉන්නවා නම මගේ ඇහැට කාචයක් දා ගන්න උදව් කරන්නකෝ 🙏🙏🙏😪
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
අනෙ පව්.අහිංසක .මිනිස්සු
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
Really minisung mona tharam andakara inea niweradewa dharmya Alla nogaththhama sansara gaman dukai Aduri please help him his need help Obata theruwan sarnai suwapath wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 2 жыл бұрын
Matanam hithenne a manussayata manasika ledakda kohedo, yanthara aga athulata dagena, lamaihadanne nhallu warama yanawalu,meetawada henayak welathiyeddi warama gihama nathiwenna monawada thiyenne, ane manda pissu hadenawa mewa dakkama, sahenna waradiwedi karapu kenek, hadeida??
@Malani-e9g
@Malani-e9g Жыл бұрын
Budusaranay...dp
@ajanthahannadige7189
@ajanthahannadige7189 Жыл бұрын
Thaniyama kapa gaththe kohomada appa.ane Anna eka ain't karawanna.nethnam okata vinasayak Wei.hinanam yanne ne.duka hithenawa.honda hamuduru namakata you karoth.
@kavi5349
@kavi5349 2 жыл бұрын
අනේ පව්, ගොඩක් අසරණ මිනිස්සු,
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
ඇත්තම කියනවා, මිත්‍යා දෘෂ්ඨික තමයි ඉතින්. හරියට බුදු දහම නොදන්නා නිසා තමයි හැමදේම. නොකල යුතු දේ කරනවා. මිනිසුන් දරුවන් බිල්ලට අරන් සැපෙන් ඉන්නවාද? අදත් මේ දේවල් වෙනවා. තෙරුවන් සරණයි! කාංචන මහත්තයා.
@champahettiarachchi407
@champahettiarachchi407 2 жыл бұрын
manussayo oya suraya nisa jivithe awadanam
@nadeeshabandara7143
@nadeeshabandara7143 2 жыл бұрын
Ane manda anith ayata diunu wenna help karanawanam thamanta diunu wenna magak hadaganna berida?
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Budu dahama wiswasa karana obe paw asarana manjssayek
@مالانانداني
@مالانانداني 2 жыл бұрын
මිත්‍යා විශ්වාස මතම විනාශ වෙනවා..එක අතකට දුක් විදින්න දරුවො හදන් නැති එක හොදයි.. ඒ දරුවොත් මෙ මිත්‍යා මත වලට ලොල් වෙනවා..
@Apemidwifemiss
@Apemidwifemiss 4 ай бұрын
සිරුරට ඇතුල් කරලා තියන යන්තරයෙන් ශරීරෙට අහිතකර බලපෑමක් වෙනවද කියලා වෛද්‍යවරයෙක්ගෙන් පරීක්ෂණයක් කරන්න නැත්නම් ජීවිතේට කරදරයක් වෙන්නත් පුලුවන්
@nadimalakmali8742
@nadimalakmali8742 2 жыл бұрын
කාංචන මහත්තයෝ ඔයාට පිස්සූ හැදෙන් නැතුව ඉන්නවා ඇති
@ajithkumara1810
@ajithkumara1810 5 ай бұрын
උගෙ දිව්නුව තමා මේ කාන්චන ගිය එක යන්තරෙ වැඩ කරලා මචො😮😮
@MohamedFahim-xk7ee
@MohamedFahim-xk7ee 7 ай бұрын
Mithya Martha ane paw❤ Kali meninta kiyala ga dora hadaganna balanna bro
@hasithasampath2426
@hasithasampath2426 10 ай бұрын
මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වූ පසු මිනිසුන් මොන තරම් දුකට පත් වෙනවාද
@visakadhampali6255
@visakadhampali6255 2 жыл бұрын
Mewage Moda minissu inna ratakane apa jiwath wenne deiyanage ilagan a kiyanba
@n.m9188
@n.m9188 2 жыл бұрын
තමන්ගෙ දියුණුවට මොක්වත් කරගන්න බැද දෙය්යන්ට කියලා .අනෙ පව් ඉතින් .මානසික ලෙඩක් .
@jeewannalinda2676
@jeewannalinda2676 Жыл бұрын
හරිනෙ ඉතින් මිනිහගෙ යන්තරේ වැඩ කරනවානෙ..දැන් මේ මහත්තලා මෙයාට උදවු කරද්දි එයාට හිතෙයි අරකෙ බලේ කියලා..
@priyanthimdurusinhe7514
@priyanthimdurusinhe7514 5 ай бұрын
මේ වගේ අහිංසක මිනිසුන් ට පිහිට වෙන්න උදව් කරන්න්ස් ලොකුම පිනක
@lakmalisadaleka7447
@lakmalisadaleka7447 2 жыл бұрын
Awank manushayek ..kisima boruwak na
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අනේ මන්දා කාංචන මල්ලි හිනා වෙන්න එපා කීවට චුට්ටක් හිනා ගියා මේයා බැදලා හිටියේ නැත්තම් අර සෙවුවන්දි මෑණියෝ න්ට වත් බැදලා දෙන්න තිබ්බ
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂
@kumaridissanayake7950
@kumaridissanayake7950 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@malshamaleesha5447
@malshamaleesha5447 2 жыл бұрын
පව් නිර්ව්‍යජ අහින්සක මිනිස්සු
@LakshmiPerera-u5c
@LakshmiPerera-u5c 7 ай бұрын
Me. Manussaya. Asaranai.
@theruwansaranai6124
@theruwansaranai6124 2 жыл бұрын
ඒ...කතාවත්පවුඅනේ
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
කාංචන අයියා තමයි දෙයියෝ ..එකනේ අයියා වැඩියේ මෙි ගෙ හොයාගෙ
@kusumlatha3225
@kusumlatha3225 Жыл бұрын
manisika ledek paw
@dammikashantha7223
@dammikashantha7223 Жыл бұрын
hena giye ne paw asaranai
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 2 жыл бұрын
මගෙ අම්මෝ ලන්කාවේ ඉන්න ගෑනු මිනිස්සුන්ට තියන දේව වරම් 😂😂😂😂😂😂😂
@sriyanamaine9540
@sriyanamaine9540 2 жыл бұрын
අනේද කියන්නේ 😂😂
@ranigeetha1312
@ranigeetha1312 5 ай бұрын
මේ හැම කෙනෙක්ම කරන්නෙ බොරුවෙන් අහිංසක මෝඩ මිනිසුන් රවටා ඔවුන්ගෙන් ගරා ගැනීම නොවෙද.....
@shani670
@shani670 2 жыл бұрын
මේ මානසික රෝගියෙක් නේද..ඉක්මනින් මෙයාව සනීප කරන්න උදව් කරන්න..
@roshaniyasamali9746
@roshaniyasamali9746 2 жыл бұрын
Me manussaya pissek ane monawada me kiyawanne? Gedarawath hadaganna one naha wena nadagam nam thiyenawa moda ewn innakam ohoma thamai shik lajjai
@vitztoyota8712
@vitztoyota8712 3 ай бұрын
දියුණුවේ යන්ත්‍රය වැඩ කරනකන් බලන් ඉමු
@shiwanthesudu7020
@shiwanthesudu7020 2 жыл бұрын
එයට .දිවුනු.වෙන්න බැරිද
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
mithyawen eliyata daala denna.maanasika ledek
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 2 жыл бұрын
අනේ අම්මෝ ඔක්කොටම කලින් කකුල පලලා දාලා තියෙන යන්තරය අයින් කරන්න වෙයි.නැති නම් ඇතිලෙන් පැසවයි
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අනිවාර්යෙන් දැන් නම් හොස්පිටල් ඇති
@sujanidulanjani5520
@sujanidulanjani5520 2 жыл бұрын
අනේ මන්ද කකුලත් පලාගෙන මොන මගුලක් කරගන්නවද මන්ද..👍
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
😀😃😃😃
@nimnadichamathka7816
@nimnadichamathka7816 Жыл бұрын
🤣🤣🤣
@sweetalalani3393
@sweetalalani3393 2 жыл бұрын
Ane matanam hithenne yakkuth ekka vada karana aya ahinsaka nha kiyala.
@samanthifonseka1059
@samanthifonseka1059 2 жыл бұрын
hiten mawagatthu lokawala jeewath wena minissu....Anee manda? Vihin Asarana wela
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd 2 жыл бұрын
Niduk nirogi weiwa suwapat weiwa
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
අනෙ මට නම් හිනා ගියෙ නෙ.පව් අසරණ මිනිසුන.තියෙන අය උදව් කරන්න පින් සිද්ද වෙනවා.කන්චන සර් තාම දෙයියා
@LakshmiPerera-u5c
@LakshmiPerera-u5c 7 ай бұрын
Irahada. Yantraya. Awanka. Ayata. Hodai. Naraka. Kenek. Dammoth. Winasai.
@chanakaweerasinghe0181
@chanakaweerasinghe0181 2 жыл бұрын
යුසුෆ් මලාලා වාගේම බිරිඳ
@pushpakumarajayasena5561
@pushpakumarajayasena5561 2 жыл бұрын
මේක හොදට කියවන්න අපේ ගෙවල් ලාගම දේවාලයක් තිබුණා..ගුනක්ක කියලා. මට 14ක් වගේ ඒ සිද්දිය වෙද්දී ඒ දේවාලෙට ගෙනාවා ඔය වගේ කලි වරම තියනවා කියලා මානසික ලෙඩෙක්. රෑ අපිට හොදට ඒ ලෙඩට තොවිලේ කරන සද්දෙ ඇහුණා බෙර සද්දෙ.. දේවාලවල කරන තොවිල් ඒක වෙද්දී ඉවරයි නේ එකට ඉවර වෙලා කට්ටිය මහන්සියට නිදාගත්තා අර අපූ katiyaa උදේ යන්න අමාරුවට නිදාගත්තා. රෑ පිස්ස නැගිටලා කුස්සියට ගියා අහු වෙලා තියෙන පොරවා නිදාගෙන හිටිය සේරටම ඔළු සම්බෝල වෙනකම් ගහලා 3ක් මැරුණ මරුනේ කපු ගණිගේ දූ 17.මිනිහා. අල්ලපු ගෙදර කෙල්ල.මම. මේ විස්තරය කිවෙ උනාට පස්සේ කියලා වැඩක් නැති. නිසා ඔයාලා හොයලා බලන්න උරගහ .බෙළුගස්වෙල්ල කියන ගමේ මේක උණේ,,,,, දැනට අවු 20ක් විතර වෙනවා, ඒ මිනිහගෙන් කට හරි අනතුරක් වෙන්න පුළුවන් වහල ගහන්න කලින් paula එක්ක එකතු වෙලා බෙත් කරන
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
මන් දෙපාරක් කියෙවුවා.බයෙ බෙ නෙද.හිනත් ගියා හබෙයි
@ravindusasmitha3537
@ravindusasmitha3537 2 жыл бұрын
Pau ane eyata tiyenne manasika ledak kanchana aiyata pin udau varanavata
@cbmanike6499
@cbmanike6499 2 жыл бұрын
Paw ane
@danusikagamini9017
@danusikagamini9017 5 ай бұрын
අයියෝ මන්ද අප්පා
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 2 жыл бұрын
අනෙ පව් ඉතින් මිනිස්සුන්ගෙ දුර්වලකම් වලට මොනවා කරන්නද ..මේ වගෙ අය දරුවො හැදුවොත් ඒ දරුවොත් අබාධිත වෙලා උපදි දරුවො හදන්නෙ නැති එකම හොදයි ..පව් පුලුවන් නම් උදව් කරන්න පුලුවන් කෙනෙක්
@peshalapela8136
@peshalapela8136 2 жыл бұрын
😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏😭😭
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 2 жыл бұрын
මුස්ලිමිගෑනියක්අරගනඵයාමොන අපලාධයක්කරයීදදනානේනෑනැතීනමිමුස්ලිමිගෑණියක්දුක්විදින්ඩඵන්නේනෑමේකොල්ලත්එක්කමෙයාගෙන්මොකක්හරීවැඩක්ගන්ඩද අරසහරාලාවගේ
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Bs jp 👍👌❤
@chathumanju5176
@chathumanju5176 2 жыл бұрын
මෙයාට මානසික රෝගයක් තියෙන්නෙ
@godsadvice8087
@godsadvice8087 2 жыл бұрын
දැන් තේරෙනවද හමිමෝ.මස් දලු දානකන් ඉන්නවා නෝනත් පිචිචීලාද .තව මොනවද වෙන්න ඕනේ 🧐 වරම අයින් කරලා පිස්සු ලෝකයෙන් ගලවන්න
@jdsnfj1113
@jdsnfj1113 2 жыл бұрын
මෙහෙමත් පිස්සෝ ලංකාවෙි ඉන්නවා යක්කු මෙි ජිවිත අල්ලගෙන උන්ට ඔන දේවල් තමයි කරන්නේ ලමයි හැදුවොත් වරම නැතුව යනවාලු කකුල පලල සුරයක් දා ගෙන මෙිව මිනිස්සු කරන වැඩද ඇගේ යක්කුු ලංකාවෙි තමයි මෙි කෝලමි සේරම තියෙන්නේ අතපය හතර හොදට තියාගෙන රස්සාවක් කරල ජිවත් වෙන්න පුලුවන් ඒත් පිස්සු නටනවා
@deepamangali3638
@deepamangali3638 Жыл бұрын
දෙවියෝ ගෙයක් හදලා දෙන්නේ නැති වෙයි නේද .........
@Queen-gq3yy
@Queen-gq3yy 5 ай бұрын
Malala wife una eka hodai puthe,aththa kiyana kenek
Himi Nathi Pemakata (Version 02)
4:00
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 372
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 79 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 75 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 33 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 79 МЛН