No video

මේක පුදුමාකාර රහක්

  Рет қаралды 21,081

කන්දේමහගමයා / KandeMahagamaya

කන්දේමහගමයා / KandeMahagamaya

Күн бұрын

- ගමේ හැදෙන සුදු ලූණු සහ කැලෑ මී පැනි එකතු කරලා අපි "කන්දේමහගමයා" තත්ව නාමය යට‍‍‍තේ නිෂ්පාදනයක් සිදු කලා. ඉතින් එහි එක් නිෂ්පාදනයක් කන්දේගම මහත්තයාටත් ලබ‍ා දීලා මෙහි ඇති ගුණ ගැන අපි සංවාදයක් සිදු කලා. ඉතින් හිතවත් ඔබත් මේ වැඩසටහනට සම්බන්ධ වන්න.
- අපගේ සුදු ලූණු මී පැණි නිෂ්පාදනයන් මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න.
‍076 - 976 18 04 (කන්දේමහගමයා)
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- සම්පත් දායකත්වය_පරිසරවෙිදී තිලක් කන්දේගම මහතා.
- වැඩසටහන මෙහෙයවීම_ජනක මහල්පත් මහතා
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක.
#Sri_Lanka_Heritage - / @srilankaheritage
#Janaka_Mahalpath_Official - / @janakamahalpathofficial
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
* ඔබ තවමත් අපව Subscribe කර ‍නොමැති නම් #Subscribe කරන්න. එලෙසම #Bell අයිකතයත් #Click කලොත් තමයි අපි වැඩසටහනක් දාපු හැටියේ එම පණිවිඩ‍ය ඔබට ලැ‍‍බෙන්නේ.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- අපගේ Facebook පිටුව
/ %e0%b6%9a%e0%b6%b1%e0%...
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- ඉතින් අප තවත් වැඩ සටහනකින් හමු වෙමු…!
(All Right Reserved by #කන්දේමහගමයා @ 2023 / සියලුම හිමිකම් #කන්දේමහගමයා නාලිකාව සතුව බව කරුණාවෙන් සලකන්න.)

Пікірлер: 85
@kandemahagamaya
@kandemahagamaya 8 ай бұрын
දයාබර හිතවතුනි ඔබට අපගේ සුදු ලූණු මී පැණි නිෂ්පාදනයන් මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න. ‍076 - 976 18 04 (කන්දේමහගමයා)
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 8 ай бұрын
කන් දෙගම මහත්තයා කවදත් කියන්නේ හොඳ දෙයක් නේ .අද කතාවෙනුත් අපට යමක් බෙදා දුන්නා .ඔබ දෙපලටම බොහෝම ස්තූතියි .පුංචි සුදු ලුණු ගැන ඇත්තටම දැන ගත්තේ ඇද .අපිත් ආසයි පුංචි සුදුලූණු ගෙදර පෝච්චියක හරි හිටව ගන්න .බොහොම ස්තූතියි
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 8 ай бұрын
කන්දෙගම මහතා ගේ කටහඬ ඇහුනත් සතුටුයි
@wivant9008
@wivant9008 8 ай бұрын
ඇත්තටම ගොඩක් පින් ගොඩක් දෙනෙකුට මේවා වටින්නේ නෑ ඒ උනත් මේ වගේ ලෙඩ රෝග සුවකරගන්න අපිට ලේසියෙන් ගත හැකි අත් බෙහෙත් වර්ග තියෙනවා ඒවා දැනුවත් කිරිම හරිම වටිනවා
@sriyasunny4745
@sriyasunny4745 8 ай бұрын
තෙරුවන් සරණයි මෙතුමාගේ වැඩසටහන් බොහොම වටිනවා සල්ලි වලට ගන්න බැරි දැනුම තමයි ඔබතුමා බෙදා දෙන්නේ බොහොම පින් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@kanthikumari-sd6pw
@kanthikumari-sd6pw 8 ай бұрын
ස්තුතිය ගොඩක් ඔබ දෙපලට ❤🙏
@bandulaekanayake206
@bandulaekanayake206 8 ай бұрын
මී පැණි වගේම දේශීය සහල් වර්ගත් නිෂ්පාදන කන්දේ මහගමයා නම සහ logo එක යටතේ ඇලහැර ගොව්පලේ සහ සීහෙල ගොවිපලේ වගේම මහනුවර නගරයේ ඇතුලු ප්‍රධාන නගර කිහිපයක අලවිසැල් කිපයක් පටන් ගන්න......රටේ මහජනයාට ප්‍රයෝජනවත් වේවි....!!!!
@nilanthabalasooriya4028
@nilanthabalasooriya4028 8 ай бұрын
දේශීය සුදු ලූනු ගෙඩියක පින්තූරක් පල කරන්නකෝ.
@janakaperera1242
@janakaperera1242 8 ай бұрын
Congratulations..to Kandeymahagamaya new products 🙏♥️
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 8 ай бұрын
ඉතාම හොද වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබ තුමාට යහපතක්ම වේවා !
@gayachandrakuruppuarachchi5126
@gayachandrakuruppuarachchi5126 8 ай бұрын
ඔබ තුමාගෙ දැනුමෙන් මේ විදියට රටේ ජනතාව සුවපත් කරන්න, එය ඉතාමත් කාලෝචිත කාරනාවක්, පිං සිද්ද වේවා ඔබ දෙපලටම 🙏
@sureshdeepal9042
@sureshdeepal9042 8 ай бұрын
බොහොම ස්තූතියි පිං.
@padmalathawickramaarachchi
@padmalathawickramaarachchi 8 ай бұрын
සුදුලූනු කබලෙ බැදලා සීනි ටිකක් දාල කොටනවා, කොටලා වියලි කරනලද බෝතලයකට දාල තියාගෙන සතියට දෙතුන් වතාවක් කැස්ස හැදුනම තේ වගේ හදාගෙන බොන්න පුලුවන්, ආයෙ කොහෙවත් යන්න ඕනෙ නෑ ඒකටම හොදයි තව සෙම ගැලවිලා යනවා, එතකොට යම් අවස්ථාවක බැබිලමුල් සමග සුදුලූනු තම්බලා වතුර ටික දීලයි එක්කගෙන යන්නෙ,තව අවස්ථාවක සුදුලූනු ගම්මිරිස් ඇට, උලුහාල් ඇට ටිකක් එක්ක තම්බා බොන්නට දෙන්න පුලුවන්, තව තැම්බුම් හොද්දට අනිවාරර්යයෙන් ඕනෙ. ලෙඩ ගොඩකට හොදයි, වාතය එකතුවීම අඩුකරන නිසා කොස් වගේදේවලට අනිවාර්යයෙන් ඕනෙ.
@thushanthadabare230
@thushanthadabare230 8 ай бұрын
🙏💐
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 8 ай бұрын
🙏💐💐❤❤ ඔබ දෙපලටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැඛේවා.....! සිව්භෙලයේ ස්වර්ණමය යුගය නැවත බිහිකිරීමට අවශ්‍ය යෝධ බල යෝධ ශක්තිය අප සියලු දෙනාටම ලැඛේවා....!💐❤🇱🇰🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
@liyanagetilak3051
@liyanagetilak3051 8 ай бұрын
හොද සංවාදයක් , අපනයන කටයුතුවලට සම්බන්ද නිසා වු සිදුවීමක් මතක්වුනා , ටිකකාලයකට පෙර organic නිශ්පාදන සහිත වෙළද ප්‍රදර්ශනයකට එංගලන්තයේ ලන්ඩන් නුවර සම්බන්ද වී සිටින විට , හමුවු ඇමරිකානු කාන්තාවක් අප හමුවී කරනලද ඉල්ලීම වුනේ අයට wild Garlic, සොයාදෙන ලෙසයි ඇයට මෙඩිසිනල් ගාලික් ලෙසද හදුන්වනු ලබන අතර ලංකා වේ ඌව පලාතේ ඇතැයි හිතන බවද සදහන් කලා , පසුව සොබැලුවද එතරම් තොරතුරු ලැබුනේ නැ , මේ උත්සහයත් සමග ඒ කාරනය මතක්වුනා ! මේ සටහන ඔබව උනන්දුකරවනු පිනිසයි !
@sudharmaherath9426
@sudharmaherath9426 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලටම .
@chamindapunchihewa1656
@chamindapunchihewa1656 8 ай бұрын
මිහිපිට දෙවිවරුන්. බුදු සරණය් දෙවිපිටය්..!
@user-gu7su6rn3i
@user-gu7su6rn3i 8 ай бұрын
මම මේ බෙහෙත හැදුවා.ඒක ඉවරයි.තව එකක් හැදුවා ඒක පදම් වෙන්න මාසයක් 2 ක් යනවා.අර කිව්වා වගේ මී පැනි වතුර වගේ වෙනව එතකොට තමයි ඒ බෙහෙතෙ නියම පදම
@thushanthadabare230
@thushanthadabare230 8 ай бұрын
🙏💐
@shawnfernando8687
@shawnfernando8687 8 ай бұрын
Keep up the good work❤
@Pathirana23456
@Pathirana23456 8 ай бұрын
Mama බෝතලයක් aran මීපැණි දාලා සුදු ලුණු එක්ක thibba සති thunak විතර පැනි වතුර වගේ වුණා සුදුළූණු kanna බැහැ hari serai කෑව නැහැ ඉතින් අපරාදෙ සල්ලි
@user-lg1tb1vy4m
@user-lg1tb1vy4m 8 ай бұрын
ඒ මී පැනි පදම් වෙනකොට වතුර වගේ වෙන්නෙ ටික දවසක් කනකොට රස පුරුදු වෙනව
@Pathirana23456
@Pathirana23456 8 ай бұрын
@@user-lg1tb1vy4m කොහෙ kanna da සුදුළූණු bada පපුව danawa serai
@nihalpalitha5068
@nihalpalitha5068 8 ай бұрын
Wanna ba sati yan කන්න පුළුවන් mama a විදිහට දිනපතා udata කනවා mi pani ගොඩක් aduwan oba danna ati mi pani wala ganatwaya adu wanawa aka hri
@padmalathawickramaarachchi
@padmalathawickramaarachchi 8 ай бұрын
ඉස්සර අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට සුදුලූනු මාලුව උයන්නම ඕනෙ දානයට. ඒ කාලෙ රෝහල් ගත වෙන අය නැතුවා වගේනෙ.
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 8 ай бұрын
සැමට ගන්න ,ඕන,පිංකමක්
@rupasiriperera8085
@rupasiriperera8085 8 ай бұрын
කන්දේගම මහත්තයා, නිකං සුදුළූණු පොඩි කරන්න එන්න එපා!😊 සැබෑ අවුසදය බුදු වදන යි. ආවුද සය බිම හෙලීමට බුදුන් වදාළ වදන අමෘත අවුසදය යි! මරන තුනක් ඇති මිනිසෙක් පැණි කෑය! ඔබ දෙපලටත් එම අවුසද බුදු වදන පානය කරන්නට ශක්තිය ලැබේවා! සුවපත් වේවා!!😊❤
@shawnfernando8687
@shawnfernando8687 8 ай бұрын
Budu hamuduruwantath mahaushada nam vedek sitiya bawa mathakara Demi . Apita ithuruwela thiyenne Mewage tika Denai. Ape deshiyathwaya rakaganimu. Ekata unaware karamu . Kumara thunga munidasa thumage wadan mathaka thiyagamu. Buddha dharmayath jathikayhwayath sanskruthiyath patalawaganna epa. APpi ehemaunoth yanne thawath agadayatamai. Kandegama vani pugalayange Danuma proyojanayata ganna unandukaranna.
@rupasiriperera5526
@rupasiriperera5526 8 ай бұрын
@@shawnfernando8687 කන්දෙගම මහතාගේ සියලු බේත් හේත්, හෙල ගොවිතැන යනාදී සියලු භෞතික දේවල් සමග සියයට දෙසීයක් ඒකගයි. ඊට අමතර සිතට බේත් ගැන තමයි කිව්වේ! අපේ කයේ රෝග බොහොමයක් පටන් ගන්නේ සිතෙන්, බුදුන්ටත් ජීවක වෙද මහතා වෙදකම් කල අවස්ථා තිබුණා, නමුත් බුදුන් සංඝාට ගිරිමානන්ද සූත්‍රය හා බොජ්ජංග සූත්‍රය වැනි සූත්‍ර වදාළා. ඔබගේ අහදස පැහැදිලි යි!🙂
@shehandilshanka6492
@shehandilshanka6492 8 ай бұрын
තෙරුවන්සරනයි දෙදෙනාටම❤
@wasanthakumara7427
@wasanthakumara7427 8 ай бұрын
වැලිමඩ හොදින් මේ සුදුලුණු හැදෙනවා
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 8 ай бұрын
ඔය සුදු ලූනු එක අලෙවි කරන්නැද්ද අපිට ගන්න පුළුවන් එහෙම වුණොත් .ඕව අපිටත් වටිනාකම තේරෙනවා
@SLTechphotographer9368
@SLTechphotographer9368 8 ай бұрын
අත්‍යාවස්‍ය නම් ටිකක් ගෙනත් දෙන්න පුලුවන් ( ඉන්දියාවෙන්) මම එන්නේ ජනවාරි 31
@kandemahagamaya
@kandemahagamaya 8 ай бұрын
අපගේ සුදු ලූණු මී පැණි නිෂ්පාදනයන් මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. ‍076 - 976 18 04 (කන්දේමහගමයා)
@MonikaDilrukshi-kp1me
@MonikaDilrukshi-kp1me 8 ай бұрын
Kandegama mahatha ape ratata godk watinawa.
@dhananjayadewanama8333
@dhananjayadewanama8333 8 ай бұрын
මහත්මයා මේ සුදුලූනු හෝ සුදුලූනු හදන්න බීජ ගන්න තියනවද?.
@indrasamaranayake894
@indrasamaranayake894 8 ай бұрын
Oba ethama yahapath kenek..obahe sewsya api agaya karanawa.
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 8 ай бұрын
Thank you.🙏
@AB-sr7wl
@AB-sr7wl 8 ай бұрын
💕
@priyasilva5086
@priyasilva5086 8 ай бұрын
අනේ මේක ගන්න පුලුවන් විදහක් කියන්නකෝ.කුරියර් කරල එවන්න බැරිද.
@kandemahagamaya
@kandemahagamaya 8 ай бұрын
අපගේ සුදු ලූණු මී පැණි නිෂ්පාදනයන් මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. ‍076 - 976 18 04 (කන්දේමහගමයා)
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x 8 ай бұрын
👍❤️
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 8 ай бұрын
Theruwansaranai.....!
@prasannaliyanage2117
@prasannaliyanage2117 8 ай бұрын
Obathumata niduk nirogee bawa adishtana karami 🙏
@athula1963
@athula1963 8 ай бұрын
මේ බීජ ටිකක් ගන්න ක්‍රමයක් දන්වන්න පුලුවන් ද ?
@padmalathawickramaarachchi
@padmalathawickramaarachchi 8 ай бұрын
සමහර අය කනේ ගහගෙන ඉන්නවා උෂ්ණාධික නිසා එයනම් හොදනෑ. දිගටම කන්නත් හොදනෑ මාලුවක් වශයෙන්. ඖෂධීය ගුණය ඉහලම එලවලුවක් කියලත් ගන්න පුලුවන්, ඒ වුනත් දිගටම ගැනීම ගොඩක් කෑම නම් හොදනෑ උෂ්ණයි. හෙල ඔසු වගෙයි සමහර හොදිවලට එකතු කලාම,ඕනෙම දෙයක් වැඩියෙන් ගත්තොත් රත්වෙනවා මත්වෙනවා, බත් වුනත් එහෙමනෙ, කොස් මඤ්ඤොක්කා වුනත් එහෙමනෙ, ඉතින් ආයුෂ යම් දවසක් වෙනතුරුනෙ එතෙක් ජීවත් වෙන්නට සුදුසු පරිදි ගන්නටයි වෙන්නෙ, හැම ආහාරයක්ම හැමෝටම සුදුසු නෑ, එයින් පරිස්සම් වෙන්නට ඕනෙ.
@thushanthadabare230
@thushanthadabare230 8 ай бұрын
🙏💐
@liyanagetilak3051
@liyanagetilak3051 8 ай бұрын
මීපැනි සුදුලුනු වලදී මගේ අතදැකීම නම් , වරක් පැනීවල පදම් කර , නැවත අවසාන නිෂපාදනයට , පැනිඑකතුකර ගන්න , මදක් වියදම වැඩිවෙයි !!
@shanthisagarika1734
@shanthisagarika1734 8 ай бұрын
Math hari asawen obathumage program okkoma blanne
@dishanthi5030
@dishanthi5030 8 ай бұрын
Param Parika " Knowledge Safe" ekak lankawe thiyanawan , hodama thena ...
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu 8 ай бұрын
🙏🙏🙏❤❤❤
@lalithgunasiribandara4878
@lalithgunasiribandara4878 8 ай бұрын
Mama hamadama thambala bonawa mi pani walata sudulunu dala kanawa kisima ledak na
@user-vt2ge5zx3g
@user-vt2ge5zx3g 8 ай бұрын
Pothta rosapata sudu lunuda sudu ethamath kuda sudu lunuda ausadiya sudulunu kiyanne
@RcKumara-mg2fb
@RcKumara-mg2fb 8 ай бұрын
🌱🙏🙏🌱
@Bandabro-lr1rv
@Bandabro-lr1rv 8 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@janakirajakaruna631
@janakirajakaruna631 8 ай бұрын
❤❤❤❤❤
@priyasilva5086
@priyasilva5086 8 ай бұрын
මේක හදා ගන්න විදිහ කියන්නකෝ
@kamanisujeewa9259
@kamanisujeewa9259 8 ай бұрын
Ow,api podokale dakka ewa godak sarai,dan ewa ehema na
@user-jg7lx5pc3r
@user-jg7lx5pc3r 8 ай бұрын
🙏🙏🙏
@lalithbalasooriya5176
@lalithbalasooriya5176 8 ай бұрын
I also wanted
@user-os3rv4pz4i
@user-os3rv4pz4i 8 ай бұрын
Kohomada me suduluunu mepani behetha laba ganne karunakara danwanna
@kandemahagamaya
@kandemahagamaya 8 ай бұрын
අපගේ සුදු ලූණු මී පැණි නිෂ්පාදනයන් මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. ‍076 - 976 18 04 (කන්දේමහගමයා)
@thushanthadabare230
@thushanthadabare230 8 ай бұрын
🙏💐
@donnormanatapattuge6669
@donnormanatapattuge6669 8 ай бұрын
❤❤❤🙏🙏🙏👍
@liyanagesunil8701
@liyanagesunil8701 8 ай бұрын
ගහපු කටුවේ විස මෙය්න් ඉවත් වේද?
@AnulabandaraManike-ku4yy
@AnulabandaraManike-ku4yy 8 ай бұрын
🙏🙏🙏💙🧡💛💚❤️🌷💐🌹🌻👍👍👍
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 8 ай бұрын
Ane MEE pani ona hala ona
@munirathnejayatilake5284
@munirathnejayatilake5284 8 ай бұрын
❤❤❤🙏🙏🙏🌺🌹🌻🌺
@user-fh3fr9tw1o
@user-fh3fr9tw1o 8 ай бұрын
මිල කොහොමද
@kasunmilindaferando4249
@kasunmilindaferando4249 8 ай бұрын
Kohonada me beheth ganne
@kandemahagamaya
@kandemahagamaya 8 ай бұрын
අපගේ සුදු ලූණු මී පැණි නිෂ්පාදනයන් මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. ‍076 - 976 18 04 (කන්දේමහගමයා)
@kumarasisira2105
@kumarasisira2105 8 ай бұрын
කන්දේගම මහත්මයාණෙනි කොරෝනා සමයේ කරාපිටිය කරල හැදු ඩොක්ටර් උදාර සම්පත්ට මොකද උනේ ඔබතුමාගේ ප්‍රේක්ෂකයින් ලෙස අපි කැමතියි දැනගන්න ස්තුතියි වීඩියෝවක් ගෙන එන්න ගෙන එන්න
@Doneiraj
@Doneiraj 8 ай бұрын
❤raja
@sanjayarathnayaka9100
@sanjayarathnayaka9100 8 ай бұрын
සුළු ප්‍රමාණයක් හරි ගෙන්නගන්න ක්‍රමයක් කියන්න.
@kandemahagamaya
@kandemahagamaya 8 ай бұрын
අපගේ සුදු ලූණු මී පැණි නිෂ්පාදනයන් මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. ‍076 - 976 18 04 (කන්දේමහගමයා)
@thusithadesilva8858
@thusithadesilva8858 8 ай бұрын
Ape help gonu ramayana on macula 😂
@Pathirana23456
@Pathirana23456 8 ай бұрын
Koi ඒ සුදු ලූනු laga thiyana ඉන්නවා පෙන්නුවේ නැහැ නේ ban
@kanthikumari-sd6pw
@kanthikumari-sd6pw 8 ай бұрын
කොහොමද මේ සුදුලූනු මීපැනි එක ගන්නෙ
@nihalpalitha5068
@nihalpalitha5068 8 ай бұрын
Sudulunu suddakara mi pani (tamanta පුළුවන් විදිහට ) botalayakata dama satiyak tiyanna දිනකට 1warak mudiya arinna දින7 පසුව udayata akak ganna
@salikapriyanthi2990
@salikapriyanthi2990 8 ай бұрын
මේ සුදුළුැනු එක ගන්නේ කොහොමද
@kandemahagamaya
@kandemahagamaya 8 ай бұрын
අපගේ සුදු ලූණු මී පැණි නිෂ්පාදනයන් මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. ‍076 - 976 18 04 (කන්දේමහගමයා)
@user-ye2od7kg8b
@user-ye2od7kg8b 8 ай бұрын
ඔය කතා වැඩක් නැහැ, ඇලහැර පැත්තේ මිනිස්සු ඔහේගේ ගොවිපලේ වැඩ කලකරලා පඩිය දෙන්නේ නැතිව අසරණ වෙලා ඒ මිනිසුන් ට පඩිය දෙනවා හලෝ
@thusithadesilva8858
@thusithadesilva8858 8 ай бұрын
😂😂
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,7 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 10 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 49 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,7 МЛН