හද දැක්කම ගෑණුන්ට පිස්සු | හද ගැන පිස්සු හැදෙන කතාවක් | Thilak Kandegama

  Рет қаралды 64,458

Ayubowan Sri lanka

Ayubowan Sri lanka

Күн бұрын

🚩 හද දැක්කම කාන්තාවන්ට පිස්සු හැදෙන්නෙ ඇයි?
⭕ ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පාරම්පරික දැනුම ඉදිරි පරම්පරාවට රැගෙනයාම හා ඒ පිලිබඳව ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම අප නාලිකාවේ අරමුණයි.
🔔 Subscribe for more videos
👩‍👦‍👦 Share this video with your friends and family:
✅ Let's connect:
📞 Contact - 077 88 69 645
e-mail - ayubowanshree@gmail.com
Facebook - ayubowan.srilanka.channel
#ayubowansrilanka
#thilakkandegama
#agriculture

Пікірлер: 104
@nalikaranasingha2865
@nalikaranasingha2865 Жыл бұрын
තිලක් මහතාණෙනි ඔබට විශ්වයේ සියලුම ශක්තීන් ලැබේවා ..ගොඩාක් වටිනා කරුණු අප හට දෙනවා .. මේ comments බලන විට අපේ අය කොයිතරම් පහත් ද කියලා හිතෙනවා .. එක අකුරක් අල්ලාගෙන, සමහර කරුණු ඒ ඔවුන් නොදන්නා දේවල් , වටිනා කරුණු කාරනා මග හැර ගනී..අපේ ලංකාවට මෙවැනි අය වැඩි වීමෙන් වෙලා තියෙන විපත..පුංචි අත පසුවීම් පස්සෙ දුවන අය..ලොකු දේවල් මග හැර ගන්නවා ..
@malaniweerasekara2995
@malaniweerasekara2995 Жыл бұрын
නූගත් ජෙප්පො තමයි බැනල comments දාන්නෙ ..
@athulakumara8032
@athulakumara8032 Жыл бұрын
සහතික atta, ධනාත්මක de nodakina rinathmaka de tamai kiyawanne, ea kalakanninge hati
@Priyantha-b9z
@Priyantha-b9z 8 ай бұрын
සර්, ඔබනම් දැනුම් ගබඩාවක්,විශිෂ්ටයි 👍👍👍
@ranjikakumu7700
@ranjikakumu7700 Жыл бұрын
හැමෝම මෙතුමා ගෙන් වැඩ ගනිත්වා!මෙතුමා පාර්ලිමේන්තු යා යුතුම උතුමෙක් . ආයුෂ බොහෝ වේවා!
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,
@vinuralakruwan3145
@vinuralakruwan3145 Жыл бұрын
ඔබතුමාගේ දැනුම අතිවිශිෂ්ටයි... 🙏
@homeprologs
@homeprologs Жыл бұрын
තිලක් මහතානෙනි ඔබ රටට මෙන්ම ලෝකයටම සම්පතකි. ඔබ වැනි මිනිසුන් ඉතා විරලය. තෙරුවනේ ගුණ බලෙන් තවත් චිරාත් කාලයක් මේ පෘථිවියට සේවය කිරීමට ඔබට හැකි වේවා.
@kumaridissanayake4095
@kumaridissanayake4095 Жыл бұрын
සුවපත් වේවා මහතා නෙනි ....
@dronexview1073
@dronexview1073 Жыл бұрын
ඔබ තුමාට තියෙන්නේ පුදුම දැනුමක්, දීර්ගායු ලැබේවා 🙏
@user-ie6cb4bo8y
@user-ie6cb4bo8y Жыл бұрын
ඔබතුමා ගේ කතා හරි ම වටිනවා බුදු සරංණයි ඔබතුමා ට
@chandanahirantha5546
@chandanahirantha5546 Жыл бұрын
ෂා නියමයි සර් මෙ විඩියො එක විශ්වයෙ තියනවා මෙ හරකුන්ට මෙවා තෙරෙන්නෙ නැ
@amig4732
@amig4732 Жыл бұрын
හද කියන්නෙ හදවත , හඳ කියන්නෙ අහසේ පෙනෙන දේ.
@Inspiring16165
@Inspiring16165 Жыл бұрын
මං අනුරාධපුර.. සීහෙළ ගම්මානයට පැය 2දුරක් තියෙන්නෙ ඒත් මට ඔබතුමා මුණගැසීමට හැකියාවක් නෑ.. ඒ දවස උදාවනවානම් ම ලද භාග්‍යකි
@NCNCreation
@NCNCreation Жыл бұрын
ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක්..❤
@anushaprasadi4865
@anushaprasadi4865 Жыл бұрын
Sir obe pahadili kirimuth eh wgem Tamai.sthutii...obathtath
@Rokey................
@Rokey................ Жыл бұрын
ඔබතුමා ගේ ජොතිශය දැනුම ගැන අහන්න ඉන්න මම හරි ආසයි කාලසර්ප යෝගය තිබෙන හැම කෙනෙකුටම ප්‍රසිද්ධ මරණයක් හිමි වෙනවාද ඔබතුමා සතු විශාල දැනුම ට අපි ගරුකරනවා.
@thilinapriyankara6864
@thilinapriyankara6864 Жыл бұрын
එහෙම....කාලසර්ප යෝගයක් තිබුනා....බණ්ඩාරනායක ගේ......කාලසර්ප යෝගය හරියටම බලන්න...ඕනේ
@ashokakumudini8266
@ashokakumudini8266 Жыл бұрын
ජෝතිෂය ගැන මට ඇත්තටම විශ්වාසයක් ඇති උනේ කන්දේගම මහත්තයා නිසයි.එහි පදනමක් ඇති බව ලස්සනට එතුමා පෙන්වා දෙනවා. ඒ දැනුම විශ්මය ජනකයි.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ගුරු මුෂ්ටිය තියන් ඉන්න කයිවාරු පප්ප ඌටත් වැඩක් නැතුව රටටත් වැඩක් නැතුව නාකි වෙලා ගිහිල්ල. කොහොමද බොල , ඒක 😜😜😜 කොළඹ ඉන්න කයිවාරු මැටි කාරයත් මූ වගේමයි
@manorichamilasenarath
@manorichamilasenarath Жыл бұрын
මටත් ගොඩාක් ආසයි ඔබ තුමාගෙන් ඡොතිශය ඉගෙන ගන්න
@Ayushri
@Ayushri Жыл бұрын
ස්තූතියි ❤
@sumithsriravindraweerakkod3
@sumithsriravindraweerakkod3 Жыл бұрын
බුදු සරංණයි ඔබතුමාට
@truthimage2610
@truthimage2610 Жыл бұрын
සියලුම.දෙනා දිඝ.නිකායේ බුහ්මජාලසූතුුය හොදට.පරිශිලනය කරන්න..
@senasamarasinghe7525
@senasamarasinghe7525 Жыл бұрын
හද පායන දිශාව ගැන පැහැදිලි කරන්න සර්.ඒ ගැන විවිධමත වාද තියෙනවා ඒක නිවැරැදි කරන්න 🙏🙏🙏
@gala-865
@gala-865 Жыл бұрын
මගෙ පුතාගෙ ලග්නෙ මේෂ.ලග්නෙ රව්,චන්ද්‍ර ,බුධ ,යුරේනස් ඉන්නවා .සිකුරු 12 උච්චයි .
@londonvisit2744
@londonvisit2744 Жыл бұрын
කවද ඉදලද ටියුශන් පංතියක් දැම්මේ..
@naturalman1842
@naturalman1842 Жыл бұрын
මෙතුමා ජ්‍යොතිෂ්‍ය පන්තිය පටන් අරගෙනද? ඒ පන්තියට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
සද ගමන හා කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අතර සම්භන්ධයක් තියෙනවාද
@janapriyamaddumage9983
@janapriyamaddumage9983 Жыл бұрын
දීර්ඝායු වේවා සර් 👌👌👌👌
@shanikalakmali4083
@shanikalakmali4083 Жыл бұрын
ලෝකයත් එක්ක බලද්දි ලංකාව අවුරැදූ 20ගනක් පස්සෙ ඉන්නෙ එක නිසයි
@thisaramihiranga5795
@thisaramihiranga5795 Жыл бұрын
සර් 2023 වගා ලිත ගන්නෙ කොහොමද
@upulnishantha8745
@upulnishantha8745 Жыл бұрын
හද දැක්කම ගෑනුන්ට පිස්සු ...ගෑනු දැක්කම අපිට පිස්සු ...
@hansamalibalasooriya9991
@hansamalibalasooriya9991 Жыл бұрын
බුදුසරණයි
@buddhikagallage2045
@buddhikagallage2045 Жыл бұрын
Sir….. mata obathumata tikak katha karanna oni …..😌😌 karadarayak nathnam mata Awasthawak denna sir.. obathumata niroogi sampaththiya lebewaaa …. Budusaranai
@udayanganisamarawikrama821
@udayanganisamarawikrama821 Жыл бұрын
Oba thumage phone no 1 danna puliwannam.loku deyak thanks
@placidadcruz9007
@placidadcruz9007 Жыл бұрын
Sir you are great..how do you contact
@samantasrilanka7795
@samantasrilanka7795 Жыл бұрын
තෙරැවන්සරනයි සර්
@nipunapradeep3078
@nipunapradeep3078 Жыл бұрын
මෙතුමාව මුනගැහෙන්නෙ කොහොමද දැනගන්න පුලුවන් වෙයිද
@nuwannuwann50
@nuwannuwann50 Жыл бұрын
ඔබතුමා ගේ හැමදේම හොදයි හැබයි මේ ජෝතිශය ගැන කියන ඒව සම්පූර්ණ මම ප්‍රතික්ෂේප කරනව මොකද නියතයක් වු එක් හේතුවක් නිසා .
@anomahewege1940
@anomahewege1940 Жыл бұрын
Marama danumak harima asai ahan inna
@ashanvidanapathiranage4187
@ashanvidanapathiranage4187 Жыл бұрын
තිලක් මහත්තයා , හතර කේන්දරේ පාලුයි කියන එක ගැන් සම්පූර්ණ විස්තරයක් දෙන්න පුලුවන්ද .... බොහොමත්ම ස්තූතියි.
@RUVIOFFICIAL-d4q
@RUVIOFFICIAL-d4q Жыл бұрын
Oww
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
☀️🌕🌌🇱🇰🌻🌻🌻🌻 නායක තුමාට. ආයූබොහෝ වේවා.
@menakapriyadarshani6617
@menakapriyadarshani6617 Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@mohottegadon2810
@mohottegadon2810 Жыл бұрын
ඉස්සර වෙලා ඔය තමිනෙල් එකේ තියන වචනය නිවැරදි කරල හිටියනමි නේද හොඳ අපි කියන්නෙ හඳට හඳ කියල😊
@rajithapriyashantha5330
@rajithapriyashantha5330 Жыл бұрын
දීර්ගායු වේවා
@hiranalex28
@hiranalex28 Жыл бұрын
Adareeii hari hariyatama kiwaaa,, aragalayata jaya jaya sri,,
@truthimage2610
@truthimage2610 Жыл бұрын
මෙතුමත් මිත්‍යා.මත දරන.හිස්.චරිතයක් Agri.වලට.හොදයි. ආස්වාදයට.මුලාවුන කිසිත්.නොදත් අය.හොදට. අදිනව..පවිි. අහෝසසර...
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ගුරු මුෂ්ටිය තියන් ඉන්න කයිවාරු පප්ප ඌටත් වැඩක් නැතුව රටටත් වැඩක් නැතුව නාකි වෙලා ගිහිල්ල. කොහොමද බොල , ඒක 😜😜😜 කොළඹ ඉන්න කයිවාරු මැටි කාරයත් මූ වගේමයි
@helabima702
@helabima702 Жыл бұрын
ඔබ කියපු දෙය මට තේරුම් ගන්න behe ඒක තේරුම් කරලා දෙන්න පුලුවන් ද???
@NCNCreation
@NCNCreation Жыл бұрын
👍🙏
@dinushkakularathna4206
@dinushkakularathna4206 Жыл бұрын
Budusaranai obatumata jaya wewa
@udenisirimanne714
@udenisirimanne714 Жыл бұрын
හද කියන්නේ හදවත. චන්ද්‍රයා කියලා ලියන්නේ සඤ්ඤක "ඳ" සමගයි. ලියන්නේ "හඳ" කියලයි
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Жыл бұрын
Teruwan saranai obatumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepalwijenayaka1566
@deepalwijenayaka1566 Жыл бұрын
Gem buisnes වලට හොද හොද කවදාද.
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 Жыл бұрын
Bohoma Sthuthi.
@kumariwathupola6951
@kumariwathupola6951 Жыл бұрын
Obathuma apata lokayak. Deergau lebewa
@chamarawijewardana623
@chamarawijewardana623 Жыл бұрын
Sir .lamoriya gana oba piligannawada
@khgunasena7224
@khgunasena7224 Жыл бұрын
Oyata karanne puluwan labbakne minussu rawatannaepa
@madhusanka9616
@madhusanka9616 Жыл бұрын
Kendareta puluwanda rata palanaya karana kena thoranna. Oya wage baila hinda thamai me ratata me kala gihin thiyenne
@nuwannuwann50
@nuwannuwann50 Жыл бұрын
අනේ කන්දේගම මහත්තයෝ මේ විශ්වය ගැන ඉර හද පෞතුවිය තියෙන ආකාරය ගමන්කරන ආකාරය ඇයි සම්පූර්ණ හද අඩසද අමාවක අපට පෙනෙන්නේ මෙන්න මේ හේතුව අනුව මම ලස්සනට පැහැදිලි කරල දෙන්නන්.ඒක නියතයක්
@anjananawarathne8771
@anjananawarathne8771 Жыл бұрын
Obathumage pehedili kirimat awashyai.
@nuwannuwann50
@nuwannuwann50 Жыл бұрын
@@anjananawarathne8771 ඒකට මේ සුදුසු කාලය නොමේ සුදුසු කාලය ආවම මම කියන්නන් .⁣එහෙම මම කියන්නේ මේ මොහොතේ ඉන්නේ උගත් මිනිස්සු මිසක් බුද්ධිමත් මිනිස්සු නැ ඒ නිසා කියල වැඩක් නැ ඔබතුමා මාව ප්‍රශ්න කරනවනන් මම එක ප්‍රශ්නයක් අහන්නන් ඒකට පිලිතුරක් දෙන්න.දෙන්න නන් බැ උත්සහය කොතෙක් ද ඒ තුල මම වටහා ගන්නන්
@judepieris9674
@judepieris9674 Жыл бұрын
💖💖💖💖
@sammaniviwanya3711
@sammaniviwanya3711 Жыл бұрын
🙏🙏🙏🙏
@gayansanjeewa1588
@gayansanjeewa1588 Жыл бұрын
🎉🎉🎉🎉
@khgunasena7224
@khgunasena7224 Жыл бұрын
Yako Meka manasika rogiyek Meka kiyanavidiyata moo nada ekata yawanna ona
@lahirunuwan5988
@lahirunuwan5988 7 ай бұрын
Meya kiyana serama boru wageda
@amalperera3074
@amalperera3074 Жыл бұрын
👍👍👍👍👍
@rajwarnakulasuriya5935
@rajwarnakulasuriya5935 Жыл бұрын
I like to get my horoscope read by you....please let me know how to send it to you or meet you. Thanks
@deepalwijenayaka1566
@deepalwijenayaka1566 Жыл бұрын
@wick1952
@wick1952 3 ай бұрын
❤❤❤❤👍👍👍🙏
@tharidu6792
@tharidu6792 Жыл бұрын
රාජපක්ෂලා ට කඩේ යන කෙනෙක් නේද මේ
@migaramaduwantha
@migaramaduwantha Жыл бұрын
ගොන් කතා කියල මෝඩ මිනිස්සුන්ව රවට්ටන්න එපා.මිනිස්සු තව ටික කාලයක් රැවටෙයි.
@lakmalipriyangika4305
@lakmalipriyangika4305 Жыл бұрын
ඔක්කොට ම කලින් වීඩියෝවේ..මාතෘකාව හරියට ලියන්න...හඳ..ද? හද ද?
@anomahewege1940
@anomahewege1940 Жыл бұрын
Onna hiwalek panna
@valueexpress4625
@valueexpress4625 Жыл бұрын
මහත්තයො මම ඔයාට ගරු කරනවා. නමුත් ඔයාගෙ website එක බඩු order කරාම මාසයක් යනවා බඩු එන්න. Payment එක නම් ත්ත්පරෙන් ගන්නවා. Call කරන්න නොම්මරේකුත් නෑ.😢😢😢
@aachannel1218
@aachannel1218 Жыл бұрын
අමිලා මහත්මිය,,,අපේ මහත්මයගෙන් අහන්ඩ ,,වැඩසටහනක් කරන්ඩ පුළුවන් නම්...පෘථිවිය කැරනෙන වේගය නිසා සූර්යාගේ කිරන අපට පේන්නෙ දැන් අපට සාමාන්‍ය පෙනෙන විදියට ..අපේ මහත්මය අපට කියල දෙන්නවිදියට හිරුඑලිය දේදුන්නේ පාට වගේ කියනව..ප්‍රිස්මයක් හරහා යවපුවම ලැබෙන විදිය...පෘථිවි ගෝලයෙන් එලිටයට ගිහිල්ල අභ්‍යාවකාශ යේ සිට පිනතූරයකු සූර්යාගේ ගත්තම පෙනේනේ ⁣පාට වලට වෙන්වෙලා නෙවෙයි නේද ..ටිකක් පැහැදිලි කරන්ඩ කියන්ඩකෝ අපේ මහතමයට..
@Olofus.
@Olofus. Жыл бұрын
ඔබගෙ දැනුමට ගරු කරනව. හැබැයි සතියෙ දවස් හතයි ඉරහද අතර සම්බංදයක් නැහැ. ඒක සැකයක් නැහැ.
@diamondtv5374
@diamondtv5374 Жыл бұрын
බෝරු බයිලා
@anomahewege1940
@anomahewege1940 Жыл бұрын
Ubata pisdu
@user-ku2s
@user-ku2s Жыл бұрын
_'පිස්සු හැදෙන සඳ'_ _පිස්සු හදන සඳ !_
@gayanbandara7475
@gayanbandara7475 Жыл бұрын
Pisu nath nam hodai
@amilanadeeshani36
@amilanadeeshani36 Жыл бұрын
😮😮😮
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut Жыл бұрын
Pissu Hedenawa 🤷‍♂️🤷‍♂️🙏😘
@Kasuni1996
@Kasuni1996 Жыл бұрын
මේකෙ සම්පූර්ණ එක නැද්ද
@Warunialphonso1165
@Warunialphonso1165 Жыл бұрын
Thilak mahathage number eka denawada address ekath ekka
@Bandabro-lr1rv
@Bandabro-lr1rv 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪
@senakaaththanayaka644
@senakaaththanayaka644 Жыл бұрын
මේ කියන්නේ හද ගැනද ? හඳ ගැනද ? .
@malananayakkara9243
@malananayakkara9243 Жыл бұрын
අනේ සාධු සාධු සාධු
@athulakumara8032
@athulakumara8032 Жыл бұрын
Oba thumage pon number ekak danna
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Kande gama මහත්තයා eka eka dawasata eka eka eewa kiyanne. Essara keewa kola thiyna eewa hadannaona saduda kiyala. Brahaspathinda සිකුරාදා gedimul ha karal keewa. Den ek kanapita gahala. Ekko eya ganja ghala 😂😂😂😂😂😂😂😂
@khgunasena7224
@khgunasena7224 Жыл бұрын
Minussu rawatannaepa hingakapan
@samanranasinghe
@samanranasinghe Жыл бұрын
කෙප්ප
@sanjeewasenadeera5278
@sanjeewasenadeera5278 Жыл бұрын
Minissu mokatada me chanal hadagana arwa wenawa mewa wenawa kiyanne wena de wenawa kala karma anuwa pala wipaka labenawa ae meyala mechara me satiyata eka gane vidiyo danne ahinsaka minissunta hith awul karala ewa kiya kiya thamange chanal eka baluwama salli hoyanna karana dewal wena de we oba thuma darmanu kula kenek wenna athi eth ae salli hoyanna you tiyube chanal meka balana gane oyata salli ratata budu sarana labewa hora hith winsa wewa
@dilanlasantha3744
@dilanlasantha3744 Жыл бұрын
Pissu katha Mithyawa wapuranepa Minissu paw
@amazingfernando2440
@amazingfernando2440 Жыл бұрын
BANKU HORA BATALANDE TRASTAWADIYAGE KENDRAYA KOHOMADA U MARENNE KAWADADA 😂😂😂😂😂😂😂😂😂😂😂
@sanjeewasenadeera5278
@sanjeewasenadeera5278 Жыл бұрын
Salli hoyanna you tiube hari darmanu kula nam ae me chanal salli salli 😡
@mallicreations1146
@mallicreations1146 Жыл бұрын
ඔබ තුමාට තියෙන්නේ පුදුම දැනුමක්, දීර්ගායු ලැබේවා 🙏
@lalrupasinghe473
@lalrupasinghe473 Жыл бұрын
🙏👍👍👍
@damayanthidamayanthi5557
@damayanthidamayanthi5557 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 105 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 12 МЛН
මොකද්ද මේ කතාව? - මේ කතාව ඇත්තද? / The false accusation against me @ThilakKandegama
20:11
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 105 МЛН