නාත්තන්ඩිය ලුර්_දු මහා විද්‍ය‍ාල‍යට ගිය කන්දේගම මහතා

  Рет қаралды 15,521

කන්දේමහගමයා / KandeMahagamaya

කන්දේමහගමයා / KandeMahagamaya

Күн бұрын

Пікірлер: 92
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
පැටි පස් පරාණය ගැන අද තමයි හරියට දැන ගත්තේ !! 🙏🏻💜🧡🌼🌸අද කාලේ කට්ටිය චිකන් කියල කන්න විතරයි දන්නේ කුකුල මරල 🥲🐔
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
පින් වත් ඔබට දීර්ඝයුශ පතම් අනෙ මෙතුමා ආසිර්වාද යක්වේවා අප ජිව්තය ඇති තුරු මේදැනුම ලබානැ ව්ශ්වනිය හෙල ගුරුතුමා ,ඔබට ඔබ ❤ බිරිදටත් දරුවන් ටද තෙරුවන් සරනයි
@nishathaperera6376
@nishathaperera6376 Жыл бұрын
මෙවන් මිනිසත් බවක් ඇත්ති මිනිසුන් ඇත්තෙ අතලොස්සකි එතුමන් රැකගමු ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏
@niroshasarath8437
@niroshasarath8437 Жыл бұрын
❤❤❤❤❤ දෙවියනේ මගේ පාසල, ඊටත් මම දේවත්වය අදහන කෙනෙක් මෙතුමා, හේළයගේ වාසනාවට මේරටේ ඉපදුනේ , සිංහල ඉතිහාසයේ , පුස්කොළ පොත, දැනුම් සම්භාරයක් මෙතුමා
@shanthisagarika1734
@shanthisagarika1734 Жыл бұрын
ද්‍යාපනය..දෙන්නේ මෙවන් විදුහල් පතිවරුන්..තිලක් කන්දේගම මහත්මයාගෙන් ප්‍රයෝජනක් ගන්ඩ හිතුනු එකම මේ පාසල් පද්ධතියටම කරන ලොකුම සත්කාරයක්...ඔන්න සත්‍ය සොයන්නට අවස්තාව..තුරුවන් ගුනයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා ඔබතුමන්ට.
@kumarigamhewa5841
@kumarigamhewa5841 Жыл бұрын
ඔබ තුමාට දීර්ගායු තෙරුවන් සරණයි ඔබ තුමාට අපි ගොඩක් ආදරෙයි 🙏🙏🙏❤️
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
ආදරනියම පරිසර වෙිදියා මගේ ගම අසලටම (,කටුනේරිය) පැමින දුන් අව⁣බෝදාත්මක පුකාසනය මෙරටෙි සියලුම දරැ පරපුරට සිතන්න හැදෙන්න දැන් කාලයයි 🙏🙏🙏💪🇱🇰🇱🇰 මාගේ බැතිබර ස්තැතිය 🇱🇰💪🙏
@keerthirathna9212
@keerthirathna9212 Жыл бұрын
❤❤❤❤❤❤❤
@gamunu2420
@gamunu2420 Жыл бұрын
අපි හැම දෙනාගේම මාතෘ භූමිය පෞතුවියයි. වෙනස අපි කිසිකුවෙකු එහෙම නොසිතීමයි.
@fernandoberny694
@fernandoberny694 Жыл бұрын
ඔබ තුමායට ස්තුතියි. සිව් හෙලයෙනී අවදිවෙයවු❤
@susanthasenarathna1123
@susanthasenarathna1123 Жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
@alfredhewamaddumagamage1061
@alfredhewamaddumagamage1061 Жыл бұрын
ඉවත දැමිය හැකි එකදු වචනයක් හෝ නොමැති දේශනයක්. චිරං ජයතු...
@kusumlasika3610
@kusumlasika3610 Жыл бұрын
පිනට පහල වුනි පුතුනිි නියමයි අද කතාව නුබෙිි 🙏.මම අකමැතිම දෙයක් තමා ගස් කැපිම.ගස් තුවල කිරිම .මටත් කිවලා දෙනවා සමහර අයට ගස් තුවාල කරාහාම ගස් අඩනවා ඒ් තුවලේ නිසා කියලා.මට ඇස්වලට අද කදුලුත් ආවා ගස් කපනවා කියලා කියද්දිත්.😭ඔබතුමාට දිර්ඝයු වෙිිවා.මම කවදාක හරි ඔබතුමාව හමුවිසට එනවා🙏🙏🤗🤗🤗🤗❤️❤️❤️👍👍👍👌👌👌👌❤️❤️❤️❤️
@h.audayapriya3071
@h.audayapriya3071 Жыл бұрын
මම අත් පොත් තැබු ලුර්දු මාතාව. ඔබතුමාගේ පැමිණිම ඉතා අගය කරන අතර ඔබතුමාගේ මෙහෙවර සාර්තක වේවා වේවා!
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
මා ඔබ තුමාට හිස නමා ආචාර කරමි. පෘථිවි වාසින් ට මිණි පහනක් වේ. අනාගත දරු පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම සඳහා දරුවන් දැනුවත් කලාට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. ඔබ වැනි උත්තමයෙක්ගේ දේශණයක් අසන්නට ඒ දරුවන් වාසනාවන්ත උනා. සිව් හෙළයට ජය වේවා. ඔබ තුමාගේ. ඉදිරි ගමනට සුභ පතනවා. දීර්ඝායුෂ ලැබේවා. 🙏🇱🇰🌏💚💚💚💚🌻🌻🌻🌻☀️🌕🌌
@විමුක්තියසොයා
@විමුක්තියසොයා Жыл бұрын
ස්තුතියි රටට මේ වෙලාවේ අවස්‍යයයි ඔබ තුමා ..
@SamirSamir-jb3xs
@SamirSamir-jb3xs Жыл бұрын
❤ ස්තුතියි තිලක් කන්දේගම මහත්මයාටහදවත රකින්න දුන්නු වුව දන් වලට
@Magdalin7
@Magdalin7 Жыл бұрын
ස්තුතියි කන්දේ ගම මහත්මයා 🙏🙏🙏❤
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
පත්‍ර පොතෙන් ගුරුවරයන් ගෙන් නොලැබෙන මහා දැනුම් සම්භාරයක් ඉදිරිපත් කලාට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි❤💚🙏💐
@ramanijayalath3144
@ramanijayalath3144 Жыл бұрын
කොළඹ හිටිය උනත් මම නාත්තන්ඩියෙ. බොහොම පින් ඔබ තුමාට
@kamaniperera6718
@kamaniperera6718 Жыл бұрын
මේ තරම් වටිනා අවස්ථාවක ඒ සදහා මේ ලමයින්ගෙ අවධානය යොමු උනාද? ස්තූතියි ඔබට මැතිදුණී. ඉතාමත් අර්ථවත් කාලෝචිත දේශනාවක්
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 Жыл бұрын
කණ්දේගම මහතා කියන්නේ ඇවිදින පුස්තකාලයක් ඒ තරම් දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක් ..නිරෝගී සැපසම්පත් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .ඔබ තුමා ඇත්තටම කෘෂිකර්ම ඇමති වෙන්න ඕනෑ ඉන්න එවුන් නමට පමණක් ඇමතියන් කවදාවත් කුඹුරක නියරක්.උඩින් ගිහිල්ලා නැති අමනයින්
@nimalperera8477
@nimalperera8477 Жыл бұрын
as a Sinhala Buddhist Sri Lankan citizen i am really proud about your vast and great knowledge and real intellectual minded opinions and views and ideas about our country's history civilisation culture heritage and what are the measures that we can take to develop and get real prosperity to our beloved motherland and her citizens etc etc
@beatricezain8234
@beatricezain8234 Жыл бұрын
රටට දැයට හදවතින්ම ආදරය කරන උත්තමයෙක් මෙතුමා. ඔබට ජයවේවා !!!
@suminda8308
@suminda8308 Жыл бұрын
ආදරේයි කන්දේගම මාහත්තයට❤❤❤❤❤
@malkanthinawagamuwa5264
@malkanthinawagamuwa5264 Жыл бұрын
කන්දෙගම මහතාණෙනි අප ඔබ සමගයි. දීර්ඝායුශ වේවා!!!!🙏🙏🙏
@DinethGunarathne
@DinethGunarathne Жыл бұрын
හරිම සතුටුයි සර්...නාත්තන්ඩියට ආපු එක සම්බන්දව .මොකද මම හාල්දන්ඩුවන , නාත්තන්ඩිය පාරේ.හැමදාම වගේ මම සර්ගෙ මේ වැඩසටන බැලුවා සර්... කවදහරි දවසක මන් එනව සර්ව බලන්න.තෙරුවන් සරණයි !
@didibob687
@didibob687 Жыл бұрын
🙏❣... he is one our motherland soul protector.. my nature blessings sir kandegama
@gallagehave1276
@gallagehave1276 Жыл бұрын
නයම අදහස් දරුවනේ තේරුම් ගන්න අපේ සර් ට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@namalienamalie1566
@namalienamalie1566 Жыл бұрын
ඔබතුමාට..විස්වයේ.පිහිට.ආශිවාදය.තව.තවත්.ලැබෙිවා.
@premalaldisanayake1175
@premalaldisanayake1175 Жыл бұрын
උත්තමයෙක් දැක්ක . 🌷🙏
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 Жыл бұрын
අප රටට සුභාදාාහමෙ ආශිර්වාදය ලැබෙවා ආදරෙයි ආශිර්වාදය කන්දගමයාණනි
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
දීර්ඝායු වේවා ඔබතුමාට .. ඔබතුමා පරිසරය ගැන දන්නා මේ වටිනා මේ දේවල් ඔතන ඉන්න කවුරුවත් මීට පෙර අසා නැතුව ඇති.. ඇත්තටම පරිසරය රැක ගැනීමට ඉගැන්වීම ඉස්කෝලේ ඉදලම කල යුතුයි .එතකොට අනාගතයේ ගහක් කොළක් තියෙයි.. හොද ආරම්භයක් ..හැම පාසලකම මේ දැනුවත් කිරීම කරා නම් වටිනවා .. 🙏🙏🙏🌷🌷 සොබාදහම විසින් ඔබතුමා රැකදේවා..
@wadudesilva7903
@wadudesilva7903 Жыл бұрын
Top speech Tilak! Well done. Hope you can keep delivering such speeches to our youth, because they must be educated with the right content that is relevant to this country!
@meththaranasinghe9800
@meththaranasinghe9800 Жыл бұрын
Great speech. Thank you so much sir.
@indikathushara6560
@indikathushara6560 Жыл бұрын
Obathumage ma visista sewayata hada piri sththiya.ewagema oba thuma niduk nirogiva yehen waja bewa.
@chamilalasantha5606
@chamilalasantha5606 Жыл бұрын
විදුහල්පතිතුමා ඇතුලු කාර්යට දායකවූ සියලු දෙනට අපගේ උත්තමාචාරය
@obamagodakpinkw2776
@obamagodakpinkw2776 Жыл бұрын
Thilak kandegama Sr ge desana godak vatinava Eva obage Channel eke danna sthuthiyi
@prasanranaweera9800
@prasanranaweera9800 Жыл бұрын
තෙරුවන් සරණයි !!!
@KuwaitKuwait-i8k
@KuwaitKuwait-i8k Жыл бұрын
තෙරුවන් සරණයි! සර්
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya Жыл бұрын
Aththatama harima vatina deshanawak,oba thumanta theruwan saranai,kande maha gamayanani,ape hela buumiya goda ganimu sawoma ekamuthu vii,obata samma sambudu rakawaranaya labewa🙏🙏🙏👁
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 Жыл бұрын
ස්තුතුයී
@dhilshanidewmini2024
@dhilshanidewmini2024 Жыл бұрын
Mata godak sathutui metumage golek vidihata metumage sewana yata auruddakata wedi kalaya metumagen denuma labaganna hekivima Guruwarayekta aha giya adaraniya piyek❤️
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 Жыл бұрын
Eganaganna Daruvanta Ethavatena Deshanayak.Sryulu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Wisweye athisresteyaneni obeta uttemachare 🙏🙏🙏🙏🙏 me wisweyen parisareyen gahakolin thore apeta jeewayakna ape pane me parisare gahakole me wisweya e hameta api sada bayegathi 🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪🇦🇪
@theresamatilda774
@theresamatilda774 Жыл бұрын
Sobahadehmata.gau..getayk.samanai..obatumata..grazia...
@rohanwijesuriya5871
@rohanwijesuriya5871 Жыл бұрын
Very interesting, thank you Sir.
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Theruwan saranai sir 🙏🙏🙏🙏
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Godak pin obethumata me widiyata loku kuda samaje danuwath kirime gane nathnam me rate me wisweya ganne deyak nathiwewi obe thumata sammasambudu sarenai 🙏🙏🙏🙏🙏🇦🇪
@LuckyWalpita-fs2tv
@LuckyWalpita-fs2tv Жыл бұрын
Super person
@----Dasun---
@----Dasun--- Жыл бұрын
පරිසර ඇමතිකම් දෙන්න ඕනෑ මේ වගේ අයට,කෘෂිකර්ම ඇමතිකම් දෙන්න ඕනෑ මේ වගේ අයටයි,ඒත් දෙන්නෙ කොහෙවත් නැති ගෙබ්බයන්ට
@asiriranaweera4711
@asiriranaweera4711 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@raweenwishwa3107
@raweenwishwa3107 Жыл бұрын
❤🙏
@renukw
@renukw Жыл бұрын
Me rata hare vidiyata hadanna athakota jeevath venna leasie. Obatumata pin
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
අපේ රටේ සෑම පාසලකම දරු දැරියන්ට මෙම වීඩීයෝව පෙන්වීමට අද්‍යාපන ඇමතිවරයා සමග හා නිලදාරීන් ගේ සහාය ලබාගන්න .ඔබ නිවන් දැක්කා වේව්.
@AGNIPRODUCTION-cu8nz
@AGNIPRODUCTION-cu8nz Жыл бұрын
❤️❤️❤️
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
ශබ්දය මදි..
@udeyakumara9519
@udeyakumara9519 Жыл бұрын
Ape me rata reka ganna puluwan thamange waga kima ada idan amma kiyana me parisaraya pana wage rakinna one theruwan sharanai oyalata devi pihitai oba thumata mage namash karaya wewa 🙏🙏🙏
@asokaweerasinghe888
@asokaweerasinghe888 Жыл бұрын
👌👌👌👌👍🙏
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
උදාරය ි ජයවේවා!
@shandisanayake3643
@shandisanayake3643 Жыл бұрын
❤️💪
@thamarathamara2182
@thamarathamara2182 Жыл бұрын
Obathuma rajawewa e sathwayage nidahasai
@seeta164
@seeta164 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤⚘⚘⚘⚘⚘⚘👌👌👌👌👑👑👑👑budu saranai
@prasannaliyanage2117
@prasannaliyanage2117 Жыл бұрын
Obathumatath paule samatath obathumata shakthiyak wena samatath niduk nirogee bawa adishtana karami
@camilasupali9749
@camilasupali9749 Жыл бұрын
Maha Kandegama yta durga ausa lebewa.....
@ncgeja
@ncgeja Жыл бұрын
🙏❤
@shriyalathws4792
@shriyalathws4792 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@susimafernando4584
@susimafernando4584 Жыл бұрын
ඔබව දකින්න බලාගෙන ඉන්නවා.නමුත් අල්ලපු වැටේ ඉදළත්න නොදන්නා නිසා නොහැකි වුනා.ප්‍රචාරයක් නැති නිසා.
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😔 😔 😟 😟 😟 🙏 🙏 😊 😀 😞 😞 😞 😔 😔 😟 😟 Lankans thanks 🙏 🙏 🙏 🙏
@ranidas5788
@ranidas5788 Жыл бұрын
Obatumata dergaulebewa
@haircutasi4687
@haircutasi4687 Жыл бұрын
Diyasen anna lagai diyasen venuven rajakariya itukarana pudgalayek
@gayanbuddhika8326
@gayanbuddhika8326 Жыл бұрын
I think uncle moutan village planning going to the parliament🎉😂
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
❤️❤️❤️❤️👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@saryawati6313
@saryawati6313 Жыл бұрын
.istuti mhatanani
@senrathsamarasinghe4817
@senrathsamarasinghe4817 Жыл бұрын
Somahimita una de mathaka thabaganna
@senrathsamarasinghe4817
@senrathsamarasinghe4817 Жыл бұрын
Sinhala baudda culture eke wedagath dewal ethakota jothishaya cathalic ayata wedagath ne eka nisa muladarma wadingen prawesam wanna mishanari balawega walata ahuwenda epa
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya Жыл бұрын
Podi awlakuth thibenawa samaha vita yam than wala,nitharama sihiya pawathiima thamai vadagath,👌
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Baudde unath kristian unath muslim unath sinhala unath demale muslim unath api hamome jeewath wenne me bumiye e bumiyai api rakaganne one eka bauddeda kristiande muslimde kiyane eka nowe🙏🙏🙏🙏🇦🇪
@pathumpathum4868
@pathumpathum4868 Жыл бұрын
Mulu visvayatama smpathk methuma
@sandeepamadushan3214
@sandeepamadushan3214 Жыл бұрын
කයිවාරුව විතරයි
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
😮
@RathnasiriSilva-nw8pf
@RathnasiriSilva-nw8pf Жыл бұрын
හිටියා peradath මෙවැනි dewadaththala.
@අපේජපන්පන්තිය
@අපේජපන්පන්තිය Жыл бұрын
💐🙏
@kolithasenarathna6486
@kolithasenarathna6486 Жыл бұрын
❤️❤️❤️
@kolithasenarathna6486
@kolithasenarathna6486 Жыл бұрын
🙏🙏🙏
@gayachandrakuruppuarachchi5126
@gayachandrakuruppuarachchi5126 Жыл бұрын
❤🙏🙏🙏
@Chamaradilshan-pq7qo
@Chamaradilshan-pq7qo Жыл бұрын
🙏🙏🙏
@mangalaaberuwan392
@mangalaaberuwan392 Жыл бұрын
🙏🙏🙏🙏
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 49 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
කන්දේගම මහතා නැවත ඇළහැර යන්නේ නෑ ?
30:04
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 9 М.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 49 МЛН