Kandulawa Mountain - ( කඳුලව කන්ද​​​​ ​) by Travelhut | වයඹ කඳු | Sril Lanka | 4K

  Рет қаралды 1,187

TravelHut

TravelHut

Күн бұрын

Пікірлер: 68
@ruwankumara8197
@ruwankumara8197 2 жыл бұрын
අයියා ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ.. ප්‍රසිද්ධ නැති වුණත් ඒකත් වෙනදා වගේම සුපිරි ♥♥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@gayansameera6846
@gayansameera6846 2 жыл бұрын
ලස්සනයි අයියේ ඒකත් සුපිරිම සුපිරි බුදු සරණයි පරිස්සමින් ඉන්න
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@travelersrilanka8872
@travelersrilanka8872 Жыл бұрын
අලුත් කන්දක් මට නම්. වයඹත් මරු බලාගෙන ගියාම 😍 ලැබුනු වෙලාවෙන් අයියගෙ වීඩියෝ එකක් බලන්න ලැබුනු එක ගැන සතුටුයි 👍🇱🇰😍 ජය වේවා එහෙනං!
@TravelHut5
@TravelHut5 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 වෙලාවක් ලැබුනාම මල්ලිත් වීඩියෝ එකක් දාන්න.. 😍
@holidaywalkers1694
@holidaywalkers1694 2 жыл бұрын
ගොඩ දවසකින්.... ජයවේවා... 🤘🤘🤘
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@ruchiranamalee5018
@ruchiranamalee5018 2 жыл бұрын
කන්ද මුදුනට ගිහාම හරිම ලස්සනයි මල්ලි . පරිසමෙන්
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කෙ.. 💙💙
@MAFIA-v5y
@MAFIA-v5y 2 жыл бұрын
Nice😇keep it up😘
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
thank you very much 💙💙
@hpcchathuranga6202
@hpcchathuranga6202 3 ай бұрын
අපේ ගෙවල් ලග❤
@udayangarasiru4707
@udayangarasiru4707 2 жыл бұрын
මරු අයියෙ ජයවේවා ❤❤❤❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@TravelWithAyale
@TravelWithAyale 2 жыл бұрын
පට්ට අයියේ................🤩🤩🤩
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@travelrosa
@travelrosa 2 жыл бұрын
ජයවේවා අයියෙ.❤️🇱🇰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@Nima_Walker
@Nima_Walker 2 жыл бұрын
අයියා💚..අදත් මරු ජයවේවා🌿💙
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙
@vanasariyathenaturedrive8064
@vanasariyathenaturedrive8064 2 жыл бұрын
Superb 👍 Keep it up Brother
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Thank you very much brother 💙💙
@shashith3832
@shashith3832 2 жыл бұрын
මරු ඒකහ් ❤😗
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@dilhanipriyadarshani9498
@dilhanipriyadarshani9498 Жыл бұрын
Good explanation and exploration 👌
@TravelHut5
@TravelHut5 Жыл бұрын
thank you very much 💙💙
@nelkathilakarathne59
@nelkathilakarathne59 2 жыл бұрын
Godak dawasakin 💚💚 bisogala kiyanne nawugala kandada hulangala tiyana
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙 නැහැ .. නැවුගල කන්දයි හුලංගල පුංචි ලෝකාන්තයයි අම්බොක්ක කන්දයි එකටමයි තියෙන්නෙ.. බිසෝගල තියෙන්නෙ රම්බඩගල කිට්ටුව.. රිදීවිහාරයට ලඟින්..
@nelkathilakarathne59
@nelkathilakarathne59 2 жыл бұрын
@@TravelHut5 ah nawugala kanda pahala thamai apr gama
@sanjumadhuwantha3168
@sanjumadhuwantha3168 2 жыл бұрын
❤❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@chandimalasanthi2478
@chandimalasanthi2478 2 жыл бұрын
💚
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@Russia.vlogs_
@Russia.vlogs_ 2 жыл бұрын
Ammo miss it😢❤❤❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ආයෙ යමු 💙💙
@lifeofsrilanka3336
@lifeofsrilanka3336 2 жыл бұрын
❤❤🔥
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@yakdessalk
@yakdessalk 2 жыл бұрын
superb
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
thank you very much 💙💙
@blackydila6065
@blackydila6065 2 жыл бұрын
🖤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
@sachithlakshan4934
@sachithlakshan4934 2 жыл бұрын
ඊළඟ වයඹ කන්ඳෙන් හමු වන තුරු සුභ ගමන් 😃🍃🏕️
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
Ayia sahena neda kaleking vedio ekak damme neda ? Car eka wikunanda dala thibba hingda hithuna kohewath giya nathuwa athi kiyala.Ayia puluwan nam essarata knuckles wala kadu tika okkogema wage puluwan nam serious ekak genda.Ekata marama asi.Jaya wewa ada vedio ekath marama lassani ayia
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි.. 💙💙 ඔව් මාස කීපයක් වීඩියෝ දැම්මෙ නෑ.. මේ ටිකේ සංචාරය කලාට වීඩියෝ දැම්මෙ නෑ.. හේතුව ගොඩක් පිරිස් සංචාරය කරන මුවාවෙන් පරිසර හානිය කිරීම පහුගිය ටිකේ ටිකක් වැඩි වුනා.. මගේ වීඩියෝ ත් ඒ දේට උදව් වෙන්න ඇති කියල තමයි පොඩි කාලයක් නිහඩව හිටියෙ.. බලමු ඉස්සරහට වනසක් කරන්න 🙏😇
@IsuruManiksinghe
@IsuruManiksinghe 2 жыл бұрын
@@TravelHut5 Hari ayia
@Part_A_Maths
@Part_A_Maths 2 жыл бұрын
අයියෙ පුලුව්න්නම් බිසෝගල,බෙරවගල වීඩියෝ එකක් දෙන්න..තාම හරියට වීඩියෝ එකක් නෑ..කැලේ ඇතුලෙම හැංගිච්ච හරිම ලස්සන තැන් දෙකක් තමයි..අයිය දන්නව ඇතිනෙ
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලි.. බිසෝගල කඳුපන්තියේ තියන කඳුමුදුන් ටික ලඟදීම ගේනව.. 🥰💙
@mini-gl5jq
@mini-gl5jq Жыл бұрын
Ane aiye oyage godak vedio wala e thenata enne kohomda,den api inne methana,me gamata awith enna one.enna one parawal wage ewa mukuthma kiyanne nane,Ai e,Anith YT ayanam hodata explain karanawa ewa,ane manda ithin oya aprasidda tehn kohomda api hoya ganne....
@TravelHut5
@TravelHut5 Жыл бұрын
ඉස්සරනම් මාත් එහෙම කලා.. ඊටපස්සෙ යන යන තැන් වලට කරල තියෙන විනාශෙ දැක්කාම කලකිරුන.. අපි පාර කියන හින්දනෙ මෙහෙම ලස්සන තැන් විනාශ වෙන්නෙ කියල..
@mini-gl5jq
@mini-gl5jq Жыл бұрын
@@TravelHut5 Me wage then walata yanne real travelersla godak durata,winashakariyo rellata yana godakma aya yanna prasidda then walata samnyen,Anika e minissu ehema nawattnna godak dirata apita be,yana aya yanawamai...
@TravelHut5
@TravelHut5 Жыл бұрын
@@mini-gl5jq ඒක ඇත්ත.. යන්න ලේසි තැන් තමා මුලින්ම විනාස කරන්නෙ.. පස්සෙ පස්සෙ මේ වගේ තැන් වලටත් ඕකම වෙනව.. දැනට විනාස වෙලා තියන තැනුත් මීට කාලෙකට කලින් අපි යද්දි හරිම නිස්කලංකව ලස්සනට තිබ්බ තැන්.. තව අවුරුදු 10කින් මුලු ලංකාවම විනාස කරන්න පුලුවන් සෙට් එකක් දැන් හැදිල ඉවරයි 😔😔😔
@kavinduprabath1243
@kavinduprabath1243 2 жыл бұрын
සෑහෙන්න කාලෙකින් මට මේ ලගදිත් මතක් උනා 🥰
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
බොහොම ස්තුතියි 💙💙
@gamingwcc3922
@gamingwcc3922 2 жыл бұрын
Mokakda aiya e kale athule pennana map eka
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
Google terrain map එක මල්ලි..
@ShihabdeentheCyclist
@ShihabdeentheCyclist 2 жыл бұрын
Petrol thiyanawada 😂
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
පෙට්‍රල් නෑ 😁😁
@amithmihiranga9027
@amithmihiranga9027 2 жыл бұрын
Ammo kiri bamunanan apa nattan utath mokak hari atawai oka mudune
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
ඒකෙ ටිකක් අමාරුයි ☺️
@ලක්මව්සිව්දෙස
@ලක්මව්සිව්දෙස 2 жыл бұрын
Oya map eka mokakda aiye
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
JAS කියල මැප් එකක් මල්ලි..
@ලක්මව්සිව්දෙස
@ලක්මව්සිව්දෙස 2 жыл бұрын
Ehema ekak nane
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
@@ලක්මව්සිව්දෙස තියනවනෙ.. මම ඒකයි ගූගල් මැප් එකයි තමයි පාවිච්චි කරන්නෙ..
@ලක්මව්සිව්දෙස
@ලක්මව්සිව්දෙස 2 жыл бұрын
Hri
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
❤❤❤
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
💙💙
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН