සීගිරියේ තාක්ෂණයෙන් වතුර කූල් කරන රෙස්ටුරන්ට් එක | Laama wadula Restaurant

  Рет қаралды 163,798

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 231
@sandaya300
@sandaya300 Жыл бұрын
සැබැම දක්ෂයෙක්....‍රට ගොඩ ගන්න පුලුවනි ඔයාලා වගෙ දක්ෂ බුද්ධිමත් අයට තමයි ..තෙරුවන් සරණයි .....
@yohanlakshan9582
@yohanlakshan9582 Жыл бұрын
පලවෙනියටම පුංචිවට resturnt පටන් ගෙන මේ වගේ ලොකු තැනකට ගිය එක ගැන ගොඩක් සතුටුයි ප්‍රසන්න අයියා..තව තවත් මේ වගේ දේවල් ගොඩක් දියුණුවට පත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️
@geethanuruddhagajanayake13
@geethanuruddhagajanayake13 Жыл бұрын
BA කියන්නේ මම ආසම page වලින් එකක්.... ලංකාවට අවශ්‍ය මේ වගේ මිනිස්සු recommended ❤️❤️ දියුණුවෙන කොල්ලෝ කෙල්ලෝ මේ වගේ ඒව බැලුවනම් අපේ රටේ මීට වඩා ගොඩක් ඉදිරියට යයි....
@Tharidasp
@Tharidasp Жыл бұрын
අපි යාලුවෝ කන්ඩායමක් ගිය 17වෙනිදා රෑ මහනුවර සිට එන ගමන් වෑ උඩ ලාමා වදුලට අහමිබෙන් වගේ ගොඩවුනා....ඇත්තටම සුපිරිම තැනක්...ආගන්තුක සත්කාරය උපරිමයි...ප්‍රසන්න මහත්තයා පෞද්ගලිකවම අපිට අවශ්‍යය දේවල් පිලිබදව උනන්දු වුනා..කෑමත් රසයි වගේම මිලත් සාධාරණයි...
@PradeepNalaka414
@PradeepNalaka414 Жыл бұрын
ඇත්තටම නියම වැඩක්. දක්ෂයෝ තව ඉන්නවා ලංකාවේ ඒ අයට උඩට එන්න help එක අවශ්‍යයි.
@a.c.a948
@a.c.a948 Жыл бұрын
No need anyone help if you work hard and honestly world will come to your foot
@somarathnadimueranga2508
@somarathnadimueranga2508 Жыл бұрын
Help onith ne dakshayek innawanam uge kakulen adinne nathuwa innawanam me kalakanni deshapaluwangen ati
@NadeeEdzi8225
@NadeeEdzi8225 Жыл бұрын
අපි අහම්බෙන් වගේ කෑමට මෙතනට ආවා ,මාර ලස්සනයි , අලුත් වැඩක්, ඒ වගේම මේ හිමිකරු හරිම නිර්මාණශීලී , දක්ශ, උනන්දුව ඇති, පුද්ගලයෙක් . වෙනස් වෙනස් කෑම අපි රස වින්දා , ඇතුල්වෙන තැන ඉදලා , සියලු දෑ අපේකම රැකගෙන , පරිසර හිතකාමී විදිහට හදලා තියෙන්නේ , සුපුරිම සුපිරි තැනක්. සුබ පතනවා ඒ පුතාට. බුදු සරණයි 💐
@tillanieabayasekara9681
@tillanieabayasekara9681 Жыл бұрын
සුභ පතනවා වැඩි වැඩියෙන් දියුණුවට‍ පත්වේවා 👍👍👍👍
@aishadeen1140
@aishadeen1140 Жыл бұрын
Ahemada 🤔🤔🇦🇪🇱🇰
@hemalrathnawali6141
@hemalrathnawali6141 Жыл бұрын
Goraka beema 1 hadanna kohomada .jaya wewa!!!!
@nishanthakamal3586
@nishanthakamal3586 Жыл бұрын
ගොඩක් හොදයි ...ලස්සනයි වැඩේ...දිනෙන් දින දිනේවා
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 Жыл бұрын
කමිමැලියන් රට දලා යනවා රටට අදර්ෂයක් වෙමින් වියාපරයක් කරන මෙතුමාට ජයවෙවා බුදුසරනයි
@kavishkau
@kavishkau Жыл бұрын
Kammaliyo d witharad rata dala ynne🤔
@subadrahemamali198
@subadrahemamali198 Жыл бұрын
ඔබගේ මේ කටයුත්ත තව තවත් සාර්ථක වේවා තෙරුවන් සරණයි...!!
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
නියමයි ගොඩක් සතුටුයි අපේ රටේ මේවගේ දක්ෂ තරුණයින් ගැන හරිම ආඩම්බරයි මේ වැනි දිරිය තරුණයන් ගැන රටට හදුන්වා දුන් ඔබටත් වියාපාරයේ හිමි කරුප්‍රසන්න ඔබ ගේ වියාපාරයට ජය දිනෙන් දින මුදුන් පෙතතටම යන්නට හද වතින්ම පාර්ථනා තෙරුවන් සරණයි 🌹🌹🇱🇰🇱🇰🌈🌈🙏🙏මැදපෙරදිග සිට
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
වාසනාවන්.මෙවැනි අය තව තවත් ලංකාවෙන් බිහිවේවා
@AntiqueSrilanka
@AntiqueSrilanka Жыл бұрын
ලගම ඉදලත් මේ ස්ථානය ගැන දැනගෙන හිටියේ නෑ. දැනුවත් කිරීම හා ලැබුණු වටිනා අදහසක් වෙනුවෙන් ස්තුතියි.
@rashanishihara4710
@rashanishihara4710 Жыл бұрын
ඇත්තටම නියම වැඩක් .දක්ශයෝ තව ඉන්නවා .ලංකාවේ ඒ අයට උඩට එන්න help එක අවශ්‍යයයි ❤️✌️
@maheshchathuranga3854
@maheshchathuranga3854 Жыл бұрын
මේ වගේ හොටෙල් මහා පරිමාණයේ හදලා තිබ්බා නම් ❤ ගමේ රසට ආස සිංහලයෝ බදින්නට පෙරුම් පුරන්නට ආදර්ශයකි ❤
@user-cg2kw4bg9k
@user-cg2kw4bg9k 6 ай бұрын
මේ අපේ රටේ වටිනාම සම්පත්.රටට රත්තරන් නිධියක් වගේ මේ වගේ අය ඉන්නව කියන්නෙ,කේදවාචකය මේ වගේ නිර්මාණශීලි අයට කිසිම වටිනාකමක් රජයක් විසින් දෙන් නැ...ජයෙන් ජය වේවා ...❤
@tilinitilini5546
@tilinitilini5546 Жыл бұрын
නියමයි පුතා ආවොත් අනිවාර්යයෙන් එනවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි
@sriyanlanka4941
@sriyanlanka4941 Жыл бұрын
අපේ උරුමයන් සීඝ්‍රයෙන් වැනසී යන කාලයක, ධනාත්මක චින්තනය භාවිතයෙන් ඒවා යළි පණ ගැන්වීමට ගත් මහඟු උත්සාහයක් ලෙස මෙම ආයතනය හැඳින්විය හැක. අද වල්මත් වන තරුණ ප්‍රජාවටත් මෙය වටිනා ආදර්ශයක් මෙන්ම උත්තේජනයක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. නොකලවම් භාෂා භාවිතය ආයතනයේ දියුණුවට තවත් රුකුලක් වනු ඇත.
@AppleThink
@AppleThink Жыл бұрын
Great place, accidentally I visited this place last week, food are delicious and premises is really interesting, they pay attention to detail in every area . Got a Perfect and mouthwatering delicious food experience with affordable price . ❤
@sampathkapuge81
@sampathkapuge81 Жыл бұрын
This is a really nice restaurant.... As per Prasanna, LAAMA means "love her" I have experienced this place.... drinks are superb!!! even food is tasty ... highly recommend....
@ruvinifernando1979
@ruvinifernando1979 Жыл бұрын
හරිම වැදක් වැඩ සටහනක් ගොඩාක් ස්තූතියි මෙවැනි දක්ශයෝ බිහිවේවා
@sankamadushan3343
@sankamadushan3343 Жыл бұрын
රියල් යඛ්ඛ පුත්තු❤️❤️
@thusithlall244
@thusithlall244 Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් මෙි කතාබහ.තෙරුවන් සරණයි
@abeysekaraassociates3764
@abeysekaraassociates3764 Жыл бұрын
Will visit soon there... Thanks to Mr.Viraj and the team for the valuable program.
@osmanmansoor4386
@osmanmansoor4386 Жыл бұрын
When I'm back to Sri Lanka for my vacation, vadula restaurant will be on my list to visit with my family.. Looks very great place visit.
@mgbatta3497
@mgbatta3497 Жыл бұрын
නියමයි ජයවේවා ....
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
තෙරුවන් සරණින් තව තවත් දියුණු වේවා ...😘
@hongkonglife4848
@hongkonglife4848 Жыл бұрын
මගේ ගමට ලඟම තැනක් අවුරුදු 18 ලංකාවෙන් පිටවෙලා ගොඩක් දේවල් ගොඩක් වෙනස්වෙලා
@judefernando9508
@judefernando9508 Жыл бұрын
ජයවේවා , දේශපාලන හාල්පාරුවෝ පැත්ත පලාතේ ගන්න එපා. නාමල් ගෑනු කිචා සහ කසිප්පු ජොනියා.
@chinthakadilhana5180
@chinthakadilhana5180 Жыл бұрын
නියමයි ඔබට ජය…..!
@samandxb
@samandxb Жыл бұрын
So lovely, love to see innovative lineup. All the best 🥰
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
මෙිවන් තරුණයන් මෙි පොළවට වාසනාවන් !!! මෙි විශ්වයේ ශක්තිය ලැබෙිවා!!! 🙏💛🙏💛🙏💛
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
Wow....නියමයි...👍👌💪😍
@arunahalgama1386
@arunahalgama1386 Жыл бұрын
I have visited this place and Very good food and very reasonable prices as well as unusual fresh juices impressed us very much we did not forget to enjoy there coconut Roti too😊
@manjukasoysa3901
@manjukasoysa3901 Жыл бұрын
හොඳ සංකල්පයක්, ජය වේවා!
@gaminisoysa6679
@gaminisoysa6679 Жыл бұрын
Appreciate your effort being a Charterd Accountant to promote and seek diifernt venues .
@Allrounderslk
@Allrounderslk Жыл бұрын
ජයවේවා ! ව්‍යාපාරය දියුණු වේවා !
@chandanatbogoda8401
@chandanatbogoda8401 Жыл бұрын
අපේ කොල්ලෙක්ගේ වැඩක්.ජයෙන් ජයම වේවා අයියා....!
@madusiriwardhana8870
@madusiriwardhana8870 Жыл бұрын
හරිම ලස්සනයි සතුටු යි. දිනෙන් දින සාර්ථක වේවා
@karu3261
@karu3261 Жыл бұрын
Evoporative cooling chamber system. It's an very good thing
@jagathsampath954
@jagathsampath954 Жыл бұрын
GOOD JOB DUDE ! THANK YOU SO MUCH BA & KEEP GOING ! 💜💜💜❤❤❤✌
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ජයවේවා
@dream2ceylon
@dream2ceylon Жыл бұрын
Thank you sharing extremely valuable ideas amazing great story thank bro .
@sanjeewasadaruwan1166
@sanjeewasadaruwan1166 Жыл бұрын
නියම වැඩ්ඩෙක් තව තවත් දියුණුවට පත්වේවා👍👍💪
@yohanbotheju1204
@yohanbotheju1204 Жыл бұрын
yes its the best. im watcNice tutorialng all Nice tutorials tutorials now
@NadeeEdzi8225
@NadeeEdzi8225 Жыл бұрын
තායි දෙහි එකත් සුපිරියක්
@rohanabeyratne9959
@rohanabeyratne9959 Жыл бұрын
සැබෑ දක්ෂයෙක් ,හරි සතුටුයි 💕නිහතමානි පුද්ගලයෙක්, ජයවේවා 👍
@manomahindasiri6466
@manomahindasiri6466 Жыл бұрын
Wonderful idea. I can't wait to go there. I suggest you use glass bottles for water. Thanks
@jeffery9781
@jeffery9781 Жыл бұрын
මචං සුපුරුදු පරිදී KZbin Ads play කරලා support එකක් දුන්නා💰 Hi Audience, Play KZbin Ads and contributes a small amount of his time. ♥
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 Жыл бұрын
💖
@ashokamalarathnayaka4274
@ashokamalarathnayaka4274 Жыл бұрын
Super ...ආසයි බලන්න .දක්ෂයෙක්.
@sarathnimal8702
@sarathnimal8702 Жыл бұрын
සුපිරි කොල්ලෙක් ජයවේවා
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
තෙරුවන් සරණයි ජය වේවා.....!!!
@tharangadias6557
@tharangadias6557 Жыл бұрын
All best guys. Perfect
@danukanirmal5274
@danukanirmal5274 Жыл бұрын
මෙන්න waddoo ❤️💡
@bandulaabeysinghe9099
@bandulaabeysinghe9099 Жыл бұрын
Good video done by BA I circulated among my face book friends "
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
ෂා නියමයිනෙ අපිත් එනවා ලගදීම
@gaminimunasinghe2327
@gaminimunasinghe2327 Жыл бұрын
ගොඩක් සතුටුයි.අපි කුරුණෑගල යන.ගමන් එන්නම්.
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
කොහොමත් හොද උත්සාහයක්
@sepaliheli9361
@sepaliheli9361 Жыл бұрын
Athivisistai!👌👌👌jayenjayama wewa 🙏🙏🙏🙏
@_kariyawasam
@_kariyawasam Жыл бұрын
නිර්මාණශීලී ඔහුගෙන් රටේ දියුණුවට ලබාගත හැකි දේ බොහොයි.
@chandrachandra4018
@chandrachandra4018 Жыл бұрын
හරිම.ලස්සනයි.බුදු.සරනයි
@thusithaabeyratne1470
@thusithaabeyratne1470 Жыл бұрын
Mamath enawa aniwarayenma kama tikak Kala yanna.. Jaya wewa.. Supiri wadak.
@prasannamadumal5684
@prasannamadumal5684 Жыл бұрын
Great
@nipunilakshani4984
@nipunilakshani4984 Жыл бұрын
Good luck malli. Suba pathanawa oyats
@dilshangamage5171
@dilshangamage5171 Жыл бұрын
නිකන් තමන්ගෙ මතය කියල නිකන් ඉන්නෙ නෑ... කරන්න ඕන මොනවද, කරන්නෙ කොහොමද කියන හැමදේම කියලදෙනව.. මෙන්න නියම නිහතමානී ව්‍යවසායකයින්...
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
Very interesting concept
@dmc5851
@dmc5851 Жыл бұрын
වෑඋඩ අපේ කොල්ලෙක්. ජයවේවා මල්ලි
@kingsleynissankamallawaara9783
@kingsleynissankamallawaara9783 Жыл бұрын
Lassanata wede karanawa godak sathutui prasanna malli oya kohomath daksaya lankawata awama ennam jayama wewa mama Kingsley aiya
@RAMESHK-sp2ok
@RAMESHK-sp2ok Жыл бұрын
Super 🙂❤️
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 Жыл бұрын
Niyamai sahodaraya...
@anncrish8105
@anncrish8105 Жыл бұрын
Supiri kollek 👌👌👌👌👌 jayen jayama weewa obage wiyaparayata
@rty6575
@rty6575 Жыл бұрын
ජය වේවා
@kodikaraperera9710
@kodikaraperera9710 Жыл бұрын
Everyone should watch this program
@nalinariyarathana4119
@nalinariyarathana4119 Жыл бұрын
දේශපාලුවෝ නැත්තන් කෙච්චර හොද ව්‍යවසායකයෝ ඉන්නවද ♥️
@maheshchinthakadsilva2880
@maheshchinthakadsilva2880 Жыл бұрын
දළදා සමිඳුන් පිහිටයි .
@tharangasampath7750
@tharangasampath7750 Жыл бұрын
සුපිරි
@sujathasiriwardhana2610
@sujathasiriwardhana2610 Жыл бұрын
නියමයි ජය වේවා 🌺
@gayansanjewa4702
@gayansanjewa4702 Жыл бұрын
Theruwan saranai aiye
@Theja1585
@Theja1585 Жыл бұрын
නියමයි ප්‍රසන්න ජයෙන් ජය
@neranjalaachini6106
@neranjalaachini6106 Жыл бұрын
ගොඩක් ලස්සනයි හරිම සුන්දරයි ලොකු වෙනසක් 👍👍🙏🙏🙏❤❤❤තෙරුවන් සරණයි 🙏
@user-ve7xc7ip4p
@user-ve7xc7ip4p Жыл бұрын
ප්‍රසන්න එළ මචං.ආඩම්බරයි ගම ජාත්‍යන්තරයටම අරගෙන යන්න හැකිවෙිවා.
@sdev7576
@sdev7576 Жыл бұрын
Api methanin kala thiyenawa. Superb! 👌
@wegrowfarmsprivatelimiteds3997
@wegrowfarmsprivatelimiteds3997 Жыл бұрын
A very inspirational video.Keep it up.
@VictoryGord-MobileLegends
@VictoryGord-MobileLegends Жыл бұрын
Great, good luck
@amiladilrukshi9706
@amiladilrukshi9706 Жыл бұрын
දිනෙන් දින දියුණු වේවා🙏💖👍
@thilininiranga1894
@thilininiranga1894 Жыл бұрын
Good job😮
@prasannasenavirathna9383
@prasannasenavirathna9383 Жыл бұрын
හරිම සතුටුයි ඔබට මගෙ සුභ පැතුම්
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 Жыл бұрын
WOwwwwwwwwwwwww Superrrrrrrrrrrrr...👌👌👌👌👌Uu are awesome ❤❤❤❤❤🦁🇱🇰
@amithmayura8574
@amithmayura8574 Жыл бұрын
සුපිරි වැඩක් මචො
@r.a.svedio534
@r.a.svedio534 Жыл бұрын
Congratulations brother ... 💕💕💕💐💐💐💐💐💐💕💕💕💕💐💐💐
@namalsudarshana2604
@namalsudarshana2604 Жыл бұрын
Ape school ake kollek.ජයවේවා ayya,for your future ✌️❤️
@rbgmovies3448
@rbgmovies3448 Жыл бұрын
Ela viraj.... nice contents 👍......
@sbandara2846
@sbandara2846 Жыл бұрын
Lassana tanak metana kama rasai itama pirisidui tana parisarayat harima lassanai
@ven.sellakataragamagnanala6960
@ven.sellakataragamagnanala6960 Жыл бұрын
තෙරුවන් සරණයි!
@hashantha_lk
@hashantha_lk Жыл бұрын
That guy has a good attitude it seems Good luck
@priyalalfernando946
@priyalalfernando946 Жыл бұрын
නියමෙට නියමයි. මල්ලිට ජය
@susilmathugama4560
@susilmathugama4560 Жыл бұрын
Niyami niyami jayaweva🙏🙏.. Enawa lagadema...
@sunitasunita2771
@sunitasunita2771 Жыл бұрын
තෙරැවන් සරණයි පුතෙ දිගු ගමනකට ආශිර්වාද කරනවා හදවතින්ම 💕🌷
@user-rt3fi4tb6w
@user-rt3fi4tb6w Жыл бұрын
Great 👍👍
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 Жыл бұрын
Thanks 👍👍👍👍
@hasithdilshan278
@hasithdilshan278 Жыл бұрын
පට්ට..
@anushkashrilal9874
@anushkashrilal9874 Жыл бұрын
Good luck !
@disapalitharathne6891
@disapalitharathne6891 Жыл бұрын
Wish you all the best 👍
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 10 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 89 МЛН
Converting a corner shop into a mini supermarket in SRI LANKA.
6:29
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 32 МЛН