Kandulu Podak Oba Daese - කඳුළු පොදක් ඔබ දෑසේ | Gayana Prasangi

  Рет қаралды 79,953

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 109
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
චන්ද්‍රලේකා මහත්මිය ගේ මුල් ගායනයට බෙහෙවින් සමානයි
@nilukairoshan1116
@nilukairoshan1116 2 жыл бұрын
එක පට්ට ඇත්තටම ඇදුමටම ගැලපෙන ගීතයක්......🙏❤️💯
@chamindaperera6810
@chamindaperera6810 9 ай бұрын
ගයනට හොදට ගායනාකරන්න් පුලුවන්.ඇත්තමයි ඒ ගීතය කීපාරක් ඇහුවද කියලා මතක නෑ ඒ තරම් වාරගනනක් ඇහුවා.
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
ගිය වාරේ ගොඩක් අය ඇඳුම ගැන කතා කලා මමත් කතා කලා. බොහෝ ස්තුතියි ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට ඇහුම්කන් දීම. 👍👍👍👍
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඇත්ත ❤️
@sajeewakalamba1796
@sajeewakalamba1796 2 жыл бұрын
ගැහැණු සංවරව අඳින්න ඕනෑ කියල හිතන සමාජයක් ඉස්සරහට යන්නේ නැහැ. සංවරකම තියෙන්නේ ඕනෑ දකින කෙනාගේ හිතේ මිසක් අඳින කෙනාගේ ඇඳුමේ නෙමෙයි. ගැහැණු සංවරව අඳින්ඩ ඕනැ කියල හිතන මිනිස්සුයි, පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙනව කියල ගැහැනුන් ඇඟ වැහෙන්ඩ අබායා අන්දන මුස්ලිම් මිනිස්සුයි අතරේ වෙනසක් නැහැ.
@Ashi12390
@Ashi12390 2 жыл бұрын
Adumakin sanwarakama manina jathiyak thawamath ape rate inna eka gana dukai.eth gayanaya supiri
@samanrajapaksha5623
@samanrajapaksha5623 2 жыл бұрын
Godak lassanai nangiyo idiriyatama yanna labenna kiyala prarthana karanawa budu saranai.
@sonaapsara306
@sonaapsara306 2 жыл бұрын
මිනිස්සුන්ගෙ බොරු සන්වරෙ නිසා තමා මෙ ඔක්කොම ඇයි ගැහනියෙක්ගෙ ඇගක් ඔච්චර වහන්න උත්සහ කරන්නෙ මෙච්චර කාලයකට වහල මොනවද අප්ට ලැබුනෙ ස්ත්‍රි දුශන ලමා අපචාර පොඩි දරුවෙකුට වත් පරෙ යන්න නැහැ කෙල්ලෙක්ට බස් එකක යන්න නැහැ එච්චරටමඅසහනෙ එ රටෙ මිනිස්සු ම ඇති කරලා තියන කුතුහලය ගැහැනියක් දිගට අදින්න ඔනෙ කියන මතය නෙවෙයිද හේතුව කෝ අනිත් රටවල් වල ඔහොම ප්‍රශ්න ගැනියෙක් රැ අදුමින් පරෙ ගියත් එකෙක් නැහැ මුකුත් කියන්න ඒත් කෝ අපෙ රටෙ ගැනියකට නිදහස හැදෙන්න ඔනෙ තැන් හදන්න ඔන එකට සමහර මිනිස්සු න් නිසම රට විනස වෙනවා එකයි දුක රටක් දියුනු වෙන්නන්ම් රටෙ දුශන අඩු වෙන්නන්ම් පොඩි එකාගෙ ඉදන් මෙ හැමදේම වෙනස් වෙන්න ඔනෙ ඕක තෙරුම් ගත්ත දාට අපෙ රට ඇත්තටම සුන්දර මිනුස්සුන් ඉන්න ලස්සන රටක් වෙයි ❤️
@maaleeyasantha5512
@maaleeyasantha5512 2 жыл бұрын
හරීම ලස්සනයි .. සුබ පැතුම් 🎼🎼🎹❤️❤🎹🎼🎼
@DaSuspiciousStew
@DaSuspiciousStew 2 жыл бұрын
ගායනාගේ ලකුනු අභිබවා තමාලි දිනන කොට ගායනාගේ නිහතමානී හිනාව❤
@benitofernando3387
@benitofernando3387 2 жыл бұрын
🧡
@tamalimanjua3948
@tamalimanjua3948 8 ай бұрын
තමාලි...❤❤
@sumangalygunasekara8610
@sumangalygunasekara8610 2 жыл бұрын
ඇදුමකින් කෙනෙක්ව මනින සමාජයක් තවමත් අපේ රටේ පවතින එක කණගාටුයි ......ඒ කෙසේ වෙතත් ඔබ අද හරිම ලස්සනයි ......ලංකාවේ සිංහල ඉංග්‍රීසි මිශ්‍ර කරල කතා කරන එක හොදයි නමුත් ඒ අයට ප්‍රශ්නයක් වුනේ ඔබේ ඇදුමයි..............ඔබ එයට අද කදිම පිලිතුරක් ලබාදුන්නා භාශාවෙන් හා ඇදුමෙන්.....ඒ වගේම ශිහාන් මිහිරංග ගෙ පිලිතුරත් හොදයි . ..ඔබ චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය ගෙ ගීතය ඉතාමත් ලස්සනට ගායනා කලා ඔබට සුබ පැතුම් ඉදිරියටම යන්න ඔබේ මව හා පියාටත් හරිම සතුටුයි නේද සුබ පැතුම් 💙❤👍🎀(ඉතාලියේ සිට )
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඇදුම ගැන සැලකිලිමත් විය යුතුයි ඉදිරියට එන පොඩි ළමයි ත් ඒවා තමයි ආදර්ශට ගන්නේ , ගැහැණු ළමයෙක් වුණාම සංවර ඇදුම් අදින්න ඕන....
@sajeewakalamba1796
@sajeewakalamba1796 2 жыл бұрын
@@SayuriNimshara ගැහැණු සංවරව අඳින්න ඕනෑ කියල හිතන සමාජයක් ඉස්සරහට යන්නේ නැහැ. සංවරකම තියෙන්නේ ඕනෑ දකින කෙනාගේ හිතේ මිසක් අඳින කෙනාගේ ඇඳුමේ නෙමෙයි. අසංවරව අඳින ගැහැණු නිසා පිරිමි නොමනා කං වලට පෙළඹෙනවා කියල හිතන හුඟදෙනෙක් හිතන්නේ නැහැ, අසංවරව අඳින පිරිමි නිසා (අඹුඩෙ ගහන, උඩු කය නිරුවත් පිරිමි) ගැහැනුන් ටත් හැඟීම් ඇති වෙනවා කියල. අපේ පසුගාමී සමාජයේ හුඟ දෙනෙක් හිතන් ඉන්නේ පිරිමින්ට හැඟීම් ඇතිවෙනවා නමුත් ගැහැණු ගස් ගල් වගේ හැඟීම් නැති ජාතියක් කියල. ගැහැණු සංවරව අඳින්ඩ ඕනැ කියල හිතන මිනිස්සුයි, පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙනව කියල ගැහැනුන් ඇඟ වැහෙන්ඩ අබායා අන්දන මුස්ලිම් මිනිස්සුයි අතරේ වෙනසක් නැහැ.
@DaSuspiciousStew
@DaSuspiciousStew 2 жыл бұрын
@@sajeewakalamba1796 ඔබ නිවැරදි යි.හිත තමයි හැමදේම තීරණය කරන්නෙ
@virajshashika7810
@virajshashika7810 2 жыл бұрын
@@sajeewakalamba1796 ඇත්ත 😍☝️
@apsaraimashi7964
@apsaraimashi7964 2 жыл бұрын
@@sajeewakalamba1796 ඇත්ත💖👍
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 2 жыл бұрын
සුපිරියටම කියනව.ජයවේවා...👍👍👍❤❤❤🙏🙏🙏
@lahirupradeep8300
@lahirupradeep8300 2 жыл бұрын
ලස්සනයි ගායනය යි ඔයයි
@dineshniranjaya9562
@dineshniranjaya9562 2 жыл бұрын
මට මේ සිංදුව අහන්න ආසා හිතුණා මේ ගායනව දැක්කම සුබ පතනවා ඉදිරියටම යන්න👍👍
@malakatharidu9112
@malakatharidu9112 2 жыл бұрын
Lassanai gayana nangi oyage katahada....idiriyata yanna suba pathanawa gayana nangi...
@nalikanilmini2435
@nalikanilmini2435 2 жыл бұрын
වෙන්නප්පුවට ආඩම්බරයක් ......
@20k23-v5u
@20k23-v5u 2 жыл бұрын
ඇත්ත්ටම ගොඩක් ලස්සනයි නංගී ..මේකේ ඉන්න අනිත් සමහරක් කෙල්ලන්ට වඩා සුපිරි ... Congratulations 🎤👍❤️
@Travel726Gossip
@Travel726Gossip 2 жыл бұрын
Cool and perfect singing
@chathurangapahansilu.8846
@chathurangapahansilu.8846 2 жыл бұрын
හදවතින්ම සුබ පැතුම් ගයනා බබා...ඉදිරියටම යන්න❤❤👍👍
@gaminiekanayake3465
@gaminiekanayake3465 2 жыл бұрын
Very good performance. All the best.
@sriyanipriyangika5925
@sriyanipriyangika5925 2 жыл бұрын
Super Gayana Akki Good Luck
@methsirikusum8820
@methsirikusum8820 2 жыл бұрын
ලස්සනයි අක්කේ ඔයාට suba pathanawa ආදරෙයි godak
@thushanisr3156
@thushanisr3156 2 жыл бұрын
Harima lassanai idiriyatama yanna suba pathum ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@krishanthigomes8268
@krishanthigomes8268 2 жыл бұрын
Apen subapathum oyata....gayana
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
සංවර 👗 ක අසිරි සිරි සමගින්.... 🌸🏵️🌻🌷🌺🌹💐🌼🌸💮🍁🌹🏵️ ඉදිරියට යන්න මගේ සුදු පැතුම්.
@Madhura2006.
@Madhura2006. 2 жыл бұрын
අදත් ලස්සනයි...සුබ පැතුම්
@luckybilly8808
@luckybilly8808 Жыл бұрын
පට්ට්ට වෙයිට් එකක් තියෙන හඬක්..
@s.ferdnando4439
@s.ferdnando4439 2 жыл бұрын
Favorite character among the people on this stage. Loved her demeanor 💕💫
@benitofernando3387
@benitofernando3387 2 жыл бұрын
❤️
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 2 жыл бұрын
ලස්සනයි ❤️ හදවතින්ම සුබ පතනවා ඔයාට 🌹
@DaSuspiciousStew
@DaSuspiciousStew 2 жыл бұрын
ලස්සන කටහඬක් ගායනා දුව
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
අම්බෝ ඒ ෆීලින් එක 😍
@DaSuspiciousStew
@DaSuspiciousStew 2 жыл бұрын
හරිම ලස්සනයි කටහඩ දුව
@nimaljayaweera2350
@nimaljayaweera2350 2 жыл бұрын
Lassanai duwe
@karmaya5048
@karmaya5048 2 жыл бұрын
Mama Asama gayikawa,oya a widihatama kiyanawa
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
ඇය හරියටම හරි
@channelup6300
@channelup6300 2 жыл бұрын
කෙල්ලෙක්ගේ ලස්සන තියෙන්නේ විනීතව ඇදුමක් ඇන්දම
@pradeepkumara6891
@pradeepkumara6891 2 жыл бұрын
thaman abimawa kenek dinaddi hina wela sathuta pekasha kra❤️❤️
@DaSuspiciousStew
@DaSuspiciousStew 2 жыл бұрын
ඔව් මමත් දැක්කා ඒ නිහතමානී හිනාව
@harithabandara5814
@harithabandara5814 2 жыл бұрын
Deyakk kiyannamm hakiyawak nathiwa wena wedee walin issarahata yannaa haduwata wadakk nhaa niyama dakshaya radenawa me wagee wadakk nathii ayaa pawathmakk nhaa
@thilinidilhara3496
@thilinidilhara3496 2 жыл бұрын
ලස්සනයි .wenas deyak idiyedi බලාපොරොත්තු wenawa.wena kenekge song ekak
@annenirmala7073
@annenirmala7073 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත..වෙනස් එකක් කියලා බලමූ
@Roohi248
@Roohi248 2 жыл бұрын
Ruukantha sir meka dekkada ane chandara leka wageemaii. Good luck
@shermilamaduwanthi5211
@shermilamaduwanthi5211 2 жыл бұрын
ලස්සනයි
@niroshanasrinath9458
@niroshanasrinath9458 2 жыл бұрын
oya supiriyata kiwwa
@tharindanayomal5890
@tharindanayomal5890 Жыл бұрын
ඊලග පාරත් try කරන්න. ඒ වොයිස් එක උඩින්ම තියෙන්න ඕන එකක්.
@mohansadaruwan7668
@mohansadaruwan7668 Жыл бұрын
❤❤❤❤❤
@dilhanaluthgama1007
@dilhanaluthgama1007 2 жыл бұрын
Eka cupiriyak🔥
@nirmaligoonasekara6730
@nirmaligoonasekara6730 2 жыл бұрын
වීලාසිතා කිරිම තමන්ගේ අයිතියක්.සන්වර විය යුතුය යි.අපේකමට මුල්තැන දියයුතියි.
@virajpriyankara2456
@virajpriyankara2456 2 жыл бұрын
චන්ද්‍රලේකා මහත්මියගෙ සිංදු තෝරාගන්න එක හොදයි කියල හිතෙනවා දිගටම
@pradeepchaminb4881
@pradeepchaminb4881 2 жыл бұрын
රේදි ගැන රේදි ගලවන් ඉන්න උන් කියෝනව වැඩ් ....ඊර්ෂ්‍යාව ...සිංදුනම් මෙන්න වොයිස් පට්ට..
@harithabandara5814
@harithabandara5814 2 жыл бұрын
Palii aiyata Kala aparadena hena gahanawa meyalawa geniyanna onenamm taragee nawathtala dennakoo dinumaa lajjaii yakooo
@indekakumara6461
@indekakumara6461 2 жыл бұрын
Me sindu ahala nedda lankawe මිනිස්සු mita wada සාධාරණයක් karanna tibuna niyamai akke hiru star neti unath taniyama hoda gamanak yanna suba pathanawa
@dilushandisanayaka838
@dilushandisanayaka838 2 жыл бұрын
Maru
@shanikamadu6228
@shanikamadu6228 2 жыл бұрын
Congratulations nangi ❤️
@rohithadasanayaka6877
@rohithadasanayaka6877 2 жыл бұрын
🎻👍👍👩‍🔬
@nishibaba4667
@nishibaba4667 2 жыл бұрын
මැය රයිනි චාරුකා වගේත්, ගායනාගේ අම්මා චන්ද්‍රලේඛා පෙරේරා වගේත් ⁣පේන්නේ මට විතරද..........?🤔🤔
@Madhura2006.
@Madhura2006. 2 жыл бұрын
මටත් හිතුනා
@anushanimali1978
@anushanimali1978 2 жыл бұрын
ade sira
@prasharakarunarathna4981
@prasharakarunarathna4981 2 жыл бұрын
me nangige akka marry karala inne chandralekha mahathmiyage putha.
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
😀😀👌
@supunperera8600
@supunperera8600 2 жыл бұрын
Sirawata
@rajithadissanayake8227
@rajithadissanayake8227 2 жыл бұрын
❤️❤️
@reshnithirsha4208
@reshnithirsha4208 2 жыл бұрын
💐💐💐💐💐🥀🥀🥀💖💖💖
@muditharamani7922
@muditharamani7922 2 жыл бұрын
මෙයා චන්ද්‍රලේකාගේ family එකට සම්බන්ධයි.ලේකාගෙ පුතා විවාහ වී සිටින්නේ ගයනාගේ සහෝදරිය සමග නිසා
@thusharisarojani1460
@thusharisarojani1460 2 жыл бұрын
meyata wadiya hodin getha gayanakarana aye kapuna.nawata me geethe gayana karanawa adupadu godai
@pawangimhana6092
@pawangimhana6092 2 жыл бұрын
චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය වගේ ඇය
@shenmaheshrathnayaka6495
@shenmaheshrathnayaka6495 2 жыл бұрын
ඇදුමෙන් ගායනය හොයපු අයට අද මොකො දන්නෑ කියන්න තියෙන්නෙ 😂❤️
@rodz8926
@rodz8926 2 жыл бұрын
Mokadda a seen aka bro
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
@@rodz8926 ගිය වර ඇදුම අවුල්
@shenmaheshrathnayaka6495
@shenmaheshrathnayaka6495 2 жыл бұрын
@@SayuriNimshara 😂
@Ashi12390
@Ashi12390 2 жыл бұрын
@@SayuriNimshara apo na.eka balana kenage waradda.adumakin sanwarakamak balanna ba.ekai thamath eka thana pal wena jathiyak wela thiyenne api.balana kenage hithei eka thiyenne
@dilrukshiwarnakulasuriya7752
@dilrukshiwarnakulasuriya7752 2 жыл бұрын
Ow chandralekage duwek thamai Ekai me tiysgana anith ayawa kapala danne
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
ඇදුමෙන් කෙනෙක් මනින්න බෑ කියන උන් ඔක්කොටම කියන්න තියෙන්නේ අම්මව හරි දූව හරි අගල් දෙකේ ගවුමක් අන්දලා එක්කන් පල පාරේ...
@dilrukshiwarnakulasuriya7752
@dilrukshiwarnakulasuriya7752 2 жыл бұрын
Mun itali gihin nawatinneth me kanthawa enna rent house ake
@dilrukshiwarnakulasuriya7752
@dilrukshiwarnakulasuriya7752 2 жыл бұрын
Lankawata awe tun parailu hatara weni para gaikawak😃😃😃😃😃
@chamilmadushanka7229
@chamilmadushanka7229 Жыл бұрын
පාලිව කැපුනෙ මෙයාගෙ මොකක් නිසාද අප්පා
@gayangayan5266
@gayangayan5266 2 жыл бұрын
👍👍💯💯💯💯💯🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👍
@channelup6300
@channelup6300 2 жыл бұрын
ඒ උනාට ශිහාන්ට ඕනි හෙළුව බලන්න ලු
@karmaya5048
@karmaya5048 2 жыл бұрын
Chandralekama thamai
@anomasepalika1911
@anomasepalika1911 2 жыл бұрын
Ane manda jujboard eka hitawath Kam walatada koheda select karanne Honda always kapanawa adupadu Tibeba Aya awanaw
@karmaya5048
@karmaya5048 2 жыл бұрын
@@anomasepalika1911 na.tharagaya thiyunu wadi, wasanawath balapanawa
@anomasepalika1911
@anomasepalika1911 2 жыл бұрын
@@karmaya5048 Honda ahala balanna song eka kochchra adupadu Theda kiyala hirustar antimai
@kavishkasahan2377
@kavishkasahan2377 2 жыл бұрын
මෙයාට වඩා පාලි බාග්රා හොදයි මටනම්.
@upulkumara9634
@upulkumara9634 2 жыл бұрын
Mecap nala,,,,,raini wela tiyenne.hadat ruffle,,,matanam penne
@isurudarshana9658
@isurudarshana9658 2 жыл бұрын
රයිනිටත් වඩා ලස්සනට කියනවා චන්ද්‍රලේඛා මහත්මිය වගේමයි good luck sister 🌺🌺🌺🌺🌺🌺🌺
@indekakumara6461
@indekakumara6461 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dilrukshiwarnakulasuriya7752
@dilrukshiwarnakulasuriya7752 2 жыл бұрын
Nirosha gotu allanne muta thamai
@chamindaabeywickrama8445
@chamindaabeywickrama8445 2 жыл бұрын
Hemadama ekakari geeta gayanna epa.wenat gayikawange geetat gayanna.oya hari ekakariyi
@Milindamadusanka-v2f
@Milindamadusanka-v2f 7 ай бұрын
❤❤
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Hiru star season 4 ( GRAND FINALE)💛💙✨
8:12
Rishmi Wijesekara
Рет қаралды 3 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН