Udu Guwana Yatin - උඩු ගුවන යටින් | Amila Sandaruwan💥Hiru Star Season 3 | Episode 34🔥

  Рет қаралды 739,545

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 907
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
එදා මෙදා තුර "උඩු ගුවන යටින්" අහපු ලස්සනම ගායනය 💝💝 හඩ පාලනය 👌👌
@madushan8061
@madushan8061 Жыл бұрын
👉👍
@kosalakumara-ku1rq
@kosalakumara-ku1rq Жыл бұрын
Aktalad
@asithasky5713
@asithasky5713 2 жыл бұрын
යටගියාවේ ගීත අමරණීය ගීත..මෙවන් ගීත තෝරාගෙන මැරෙන්න නොදී ආරක්ශා කරන්න දරපු උත්සහයක් සහෝදරයා..මෙවන් සංගීතයක් එක්ක ඔබගේ හඩ එක්ක පපුවටම දැනුනා..ස්තූතියි ♥️🙏
@hasithaindrajith5855
@hasithaindrajith5855 2 жыл бұрын
Aiye moko dan videomart ekat sindu danne naththe oya
@supersong8746
@supersong8746 2 жыл бұрын
Matanam mangala denex mathak una.
@asithasky5713
@asithasky5713 2 жыл бұрын
Photography නිසා ටිකක් හිර උනා මලේ..අනික දැන් band session එක ලොකුවට වෙනස් වෙන්නෙ නැනේ..ඉස්සරහට ශෝ ටිකක් දෙමු ♥️
@jezimajayaratne3015
@jezimajayaratne3015 2 жыл бұрын
@@hasithaindrajith5855 llllllll
@thusithasenarathna5715
@thusithasenarathna5715 2 жыл бұрын
💟💗💖💋💝💞❣️
@mksanjeewaanurudda7465
@mksanjeewaanurudda7465 2 жыл бұрын
කලින් කවදාවත් අහල තිබුනෙ නැති සිංදුවක් මෙච්චර හිතට වදින්න කියනව කියන්නෙ ඉතින් අවසාන වටයෙදි හමුවෙමු සහෝදරයා....💪💪💪💪
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 2 жыл бұрын
Meka..amal...kiynawa..blnnako....inna..thenath..amathaka..wenawa...u...tube...eke..thiyenawa
@madushani4830
@madushani4830 2 жыл бұрын
මෙක කොච්චර ලස්සන අපි නම් කලින් අහලා තියෙනවා
@mksanjeewaanurudda7465
@mksanjeewaanurudda7465 2 жыл бұрын
@@upulsamarasinghe6474 ඒකත් ඇහුව බ්‍රෝ සුපිරි
@mksanjeewaanurudda7465
@mksanjeewaanurudda7465 2 жыл бұрын
@@madushani4830 මම මෙයාගෙන් අහල තමයි ඔරිජිනල් එක ඇහුවෙ සිස්..
@tharindugunarathne9425
@tharindugunarathne9425 2 жыл бұрын
මිල්ටන් පෙරේරා,මහතාගේ ගීය ප්‍රියංකර පෙරේරා මහතා ඊට පස්සේ ගායනා කලා..මේකේ මාරම රසයක් තියෙන්නේ ඔර්ජිනල් එකේ..
@ERANDA_SAMPATH747
@ERANDA_SAMPATH747 2 жыл бұрын
පට්ට ලස්සනට ගායනා කරා සිංදුව..10 පාරකට වඩා බැලුවා..සුභ පැතුම් ඉදිරියටම යන්න..😍
@cfdProptrader
@cfdProptrader 2 жыл бұрын
🔥🔥🔥🔥
@KoreanDream2024
@KoreanDream2024 2 жыл бұрын
😂😂
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
Ou aneee ..math ahuwa
@susanthiweraseekara376
@susanthiweraseekara376 2 жыл бұрын
Anee ou mamath kihipa serayakma ahuwa hugak hoden gayana kara
@binuramalinda3773
@binuramalinda3773 2 жыл бұрын
math godak parak ahuwa.................mano parakata set wela adenakam hoyaganna ba patta sinduwa
@radical1455
@radical1455 2 жыл бұрын
කවදාවත් සින්දු කියන ඒක නවත්තන්න එපා... රත්තරන් කට හඬක්‌.... ❤ රැකගන්න මේ ජීවිතය... 🙏
@thilinijayawardana743
@thilinijayawardana743 2 жыл бұрын
හිරැ ස්ටාර් සීසන් 3 තරගයේ මම මේ කාලය තුල රස විදපු ලස්සනම ගීතය මේ. අමිල අයියේ ඔයාට සුභ පැතුම් ඉදිරියටම යන්න. කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ. මුල් ගීතයත් ඇහුව. ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් . බුදුසරණයි . ජයම වේවා ඔයාට. 🙏🙏🙏❤️❤️❤️
@manojpriyadarshan349
@manojpriyadarshan349 2 жыл бұрын
Man me sinduwa Hapu wele man thirane Kara me Gayanaya supiri 1kak bawa jaya wewa saho adarei bs
@-vidaneralavrbcproduction966
@-vidaneralavrbcproduction966 2 жыл бұрын
Thilini oya harima lassani ne.
@upulwickramanayake1876
@upulwickramanayake1876 2 жыл бұрын
මම නම් ලන්කාවෙ ඕනම reality show එකක හොදම දෙක තුනෙන් එකක් අනිවාර්යයෙන්ම
@channelup6300
@channelup6300 2 жыл бұрын
Ow eka eththa
@chamindajeewanka9152
@chamindajeewanka9152 2 жыл бұрын
ඔබ හරි 👍👍
@upuludekumara5331
@upuludekumara5331 Жыл бұрын
අවුරුද්දක් ගත වුණාට අමිල සහෝදරයා මේ ගීතය තරගය තුළ ගායනා කරලා අදත් මම ඒ ගායනාවට සවන් දුන්නා. මුල් ගායනාවටත් ඔබේ ගායනාවටත් මගෙ හද පිරි ස්තුතිය.
@rgnilmini8375
@rgnilmini8375 2 жыл бұрын
අමිල සදරුවන් අපි හැමෝම ඇඩෙව්ව අපෙ ආදර කතන්දරේට හරිම ලස්සනයි ❤️👌🙏🎶🎼🇱🇧🇱🇧🇱🇧🇱🇧🇱🇧
@ruwanperera5545
@ruwanperera5545 2 жыл бұрын
නියමයි අමිල අයියේ උපන් හැකියාවෙන් හෙබ් ඔයා ගේ අවස්ථාව ඔයාට ලැබුනා මැණික ඔපදාගෙන වටිනාකම ගන්න අයියේ ඔබට ජය........
@IndikaAnuradha-uv1pw
@IndikaAnuradha-uv1pw 3 ай бұрын
Miltan perera
@tharangasadamali2619
@tharangasadamali2619 2 жыл бұрын
නිරොෂා මිස් අැත්තටම සංවෙිදි කෙනෙක් අාදරේයි මිස් අැත්තටම එ සිංදුව අහනකොට අැස් වලට කඳුලු එනවා හරිම ලස්සනයි අයියේ සුභ පැතුමි
@w.ssumedha4990
@w.ssumedha4990 2 жыл бұрын
ශිහාන් සුපර් ස්ටාර් එද්දි විනිසුරියක් නිරෝෂා මිස් .. ඒත් ඇය ගොඩක් නිහතමානිව ඔහුත් එක්ක ඉන්නවා...😍😍
@sagarikalakmini3608
@sagarikalakmini3608 2 жыл бұрын
ඒ සිංදුව ඇතුලේ අමල් පෙරේරා මත්තයගෙ හඩත් ඇහුණා ඒ තරම් පට්ටයි
@manujithlakshitha1727
@manujithlakshitha1727 2 жыл бұрын
හිතට වැදුනා එච්චරයි සහෝදරයා.❤️❤️ සීසන් 3 දැකපු හොදම 4 වැනි ගායනය.
@sanathmusic2143
@sanathmusic2143 2 жыл бұрын
සුපිරි සුපිරි ජය වේවා
@madushani4830
@madushani4830 2 жыл бұрын
පැරණි ගීත අයෙත් එලියට එනවා ගොඩාක් ලස්සනයි සහෝදරයා ඉදිරියට යන්න ජේසු පිහිටයි පැරණි ගීත වල ඉතිහාසය කවදත් මකන්න බෑ තව අවුරුදු 20 ගියත් ❤️❤️
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺 Hi
@rosemaryneyamaiakkainangei723
@rosemaryneyamaiakkainangei723 2 жыл бұрын
Lassanata gayana karuwa anagataya sartaka vawA jayan jaya
@nadeesha3630
@nadeesha3630 2 жыл бұрын
මේ සිංදුව අහල නෑ.මාර ලස්සන කටහඬක්. බුදු සරණයි
@nethuunethuu3207
@nethuunethuu3207 2 жыл бұрын
Aiyooo
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ආධුනිකයෙක් ගෙන් මේ තරම්ම සංවේදී ගායනයක් සුභ පැතුම් ❤️❤️❤️ මං මේ දැනුත් අහනවා 💕
@junatvbyweera1973
@junatvbyweera1973 2 жыл бұрын
Ekanam aththa.5 parak ahawwa eth madi
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඔව්
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
@@junatvbyweera1973 හ්ම්ම්...
@thilakliyanarachchi8857
@thilakliyanarachchi8857 2 жыл бұрын
මේ ගායනය පිස්සුවක් .මේ ගිතය අහපු වාර ගනන මට මතකත් නෑ
@nuwanweerasekara-sw7ve
@nuwanweerasekara-sw7ve Ай бұрын
2024 තාමත් අහනවා...❤
@niroshakumuduni343
@niroshakumuduni343 2 жыл бұрын
Ahinshakai amila aiya .oyata budu saranai.jayen jayama wewa
@ranujayasinghe9716
@ranujayasinghe9716 2 жыл бұрын
අම්මො මෙන්න හැකියාව.. මාරයි සහොදරයා.. අමුතුම හැගීමක් මතු වෙනව ඔයාගෙ පෙනුමෙ ඉදන්ම ඒ සින්දුවට ගැල්පෙනවා
@prabhasulari338
@prabhasulari338 2 жыл бұрын
හිතුවෙම නෑ මේ තරම් සංවේදී ගායනයක් අයියෙ.... කියාගන්න වචන නෑ සතුට💙💙
@gayathriedirimanne1583
@gayathriedirimanne1583 Жыл бұрын
හරිම ලස්සනට ගායනා කරනවා 👌👌👌 ඉදිරියටම යන්න සුභ පැතුම් 🙏
@asela-re3dm
@asela-re3dm 2 жыл бұрын
ලස්සන සුපිරි හඩක්,තාමත් පරන ගීත වල වටිනාකම කියලා වැඩක් නෑ,තව අවුරුදු 20 ක් ගියත් මේ පරන ගීතම තමා ආදුනිකයින්ට කියන්න තියෙන්නේ.ලස්සන ට ගායනා කරා.සුපිරි
@චකිතය-ය9ශ
@චකිතය-ය9ශ 2 жыл бұрын
මිල්ටන් පෙරේරා ගායන වේදියානන් ගේ ගීතයක්.. එතුමා අප අතර නැති වුවත් මේ ගීත තවමත් ජීවමනායි.. ගොඩක් ලස්සනයි අයියෙ❤🌟
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 2 жыл бұрын
🥰🥰eka aththa
@malidunethshara2288
@malidunethshara2288 2 жыл бұрын
Eka aththa 💪💪
@SLBROSAMAA
@SLBROSAMAA 2 жыл бұрын
ගොඩක් ලස්සන කටහඬක්. ආසාවෙන් කීප වතාවක් ම ඇහුවා..ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි
@DammikaTissa
@DammikaTissa Жыл бұрын
Many time heard
@ibba89
@ibba89 2 жыл бұрын
J a මිල්ටන් පෙරේරා අමරනීය ගායකයෙක් 🙏🙏🙏
@sagarikalakmini3608
@sagarikalakmini3608 2 жыл бұрын
අනේ ඇත්තමයි දැනටමත් ඔබ දිනලා ඉවරයි ! හරිම ලස්සන හඩක්🍀
@samithhdt1997
@samithhdt1997 2 жыл бұрын
Okayyyyy
@sasmininimsara5090
@sasmininimsara5090 2 жыл бұрын
Yes
@chamilarathnayaka3401
@chamilarathnayaka3401 2 жыл бұрын
Maru maru....supiri
@hirushalakmal8172
@hirushalakmal8172 9 ай бұрын
අදටත් අහනවා 🥺❤😮
@madushanashanamp
@madushanashanamp 2 жыл бұрын
දැන් හැම මුවකින්ම පිට වෙන්නෙ මේ ආදර කතන්දරේ තමයි.. පට්ට✌💖👌
@aubowangalle3295
@aubowangalle3295 Жыл бұрын
Woooow... ඇත්තටම... කඳුලක්.. එනවා.. එ තරම්.. හැගීම් දනවන.. ගායනයක්.. ❤❤❤❤❤
@upulckumara1400
@upulckumara1400 2 жыл бұрын
කොච්චර ඇහුවත් මදි. මාරම ලස්සනයි. සුභ පැතුම් සහොදරයා...❤️❤️❤️❤️
@gayankgm
@gayankgm 2 жыл бұрын
මේ season එකේ අහපු හොඳම ගායනය. මේ සිංදුව කලින් අහල තිබුණෙ නැ. දැං නං හැමදාම වගේ අහන්න තරම් හිතෙන ගායනයක්. Good luck 👍
@kasunch7184
@kasunch7184 2 жыл бұрын
මැරුනු හැගීම් වලට පන දෙන කටහඩක් අමිල...ස්තුතියි ඔබට✌..from DUBAI
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️
@lakshmensudarshena634
@lakshmensudarshena634 8 ай бұрын
ඇත්තමයි මරු මචං
@sanjanilekamge7757
@sanjanilekamge7757 2 жыл бұрын
අනේ පට්ට ලස්සනයි ... 🥺... මේන් සිංදු...❤️👌... මේන් ගායකයො... සුපිරි අයියෙ👍
@සවර්ණමාලි-ෂ7ය
@සවර්ණමාලි-ෂ7ය 2 жыл бұрын
අම්මෝ ඇඩෙනවා.. පුදුම ලස්සනයි ❤️❤️❤️🙏😇😇😪😪ඒ තරම් ලස්සනයි
@cfdProptrader
@cfdProptrader 2 жыл бұрын
💛
@kamaldilruk165
@kamaldilruk165 2 жыл бұрын
අහනවා අහනවා ඉවරයක් නෑ පට්ට, ලස්සනයි ආදරනීයයී.
@brayonipinto
@brayonipinto 2 жыл бұрын
අම්මො එ හඩ භාවනාවක් වාසනාවක්
@sanjumax4831
@sanjumax4831 2 жыл бұрын
10 weni parath බලනවා ....පිස්සු හැදෙන sinduwak මේක...patttaaaa අයියා ....suba පැතුම් .....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🕯️🕯️🔎🔎🔎🔦💡💡
@asankaudayakumara4318
@asankaudayakumara4318 2 жыл бұрын
Maru neda
@arunajeewarathnayaka3445
@arunajeewarathnayaka3445 2 жыл бұрын
ඇත්තම තමයි
@gayanthakumara1050
@gayanthakumara1050 2 жыл бұрын
මිට කලින් අහලා තිබුනේ නැති ගිතයක් දැන්නම් දවසට කිපාරක් අහනවා ඔයාගේ කටහඩ සුපිරි
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි ඒ ගීතය ගායනා කෙරුවා කිසිම කලබලයක් නැතුව ලස්සනටම ලස්සනටම ගායනා කෙරුවා අමිල සහෝ ඉදිරියට යාමට මගේන් සුභ පැතුම්
@lassanasindu
@lassanasindu 2 ай бұрын
2024 තාමත් අහනවා.එපා වෙන්නෙ නෑ හලෝ කොච්චර ඇහුවත්...මට නම් මේ සීසන් හැමඑකේම කොච්චර ලස්සනට සිංදු කියපු අය තරම් හිටියත් මේ තරම් ෆීලීන් එකක් නම් නෑ වෙන එකකවත්.මාරම ලස්සනයි .කලින් අහල නැති පලවෙනි පාරට අහපු සිංදුවක් ,මේ තරම් හිතේ තැන්පත් වෙන්න් නම් කියන කෙනා සැබවින්ම දක්ශයෙක්
@buddikathennakoon6397
@buddikathennakoon6397 2 жыл бұрын
මේ ගායනය නම් පට්ට .. කියන්න වචන නැහැ .. හොද අනාගතයක් තියෙනවා ..❤️🙏🙏
@nuwanediriweera4944
@nuwanediriweera4944 2 жыл бұрын
👍 👍 👍 👍 👍 👍 👍 👍
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️
@ravindrakumara5816
@ravindrakumara5816 2 жыл бұрын
මේ ගීත නිර්මාණය කරපු ගායනා කරපු මුල් හැම නිර්මාණ කරුවෙක්ටම පිං මේ වගේ ගීත මේ රටට දායාද කරාට..❤❤❤
@kumarasampath3835
@kumarasampath3835 2 жыл бұрын
අති විශිෂ්ට ගායනයක්.....සුපිරි ....❣️❣️❣️❣️
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ගායනය හරිම ලස්සනයි ඉදිරියටම යන්න හැකියාව ලැබේවා ❤️ කොතරම් ඇහුවත් එපා වෙන් නැහැ ❤️ බුදුසරණයි ❤️
@rasika109
@rasika109 2 жыл бұрын
ආසාවෙන් සිය වතාවක් ඇහුවත් ඇති උනේ නෑ ඇත්තටම මාරම ලස්සනයි ,,සුභ ගමන් අයියේ
@dhammikasenarathna7922
@dhammikasenarathna7922 9 ай бұрын
මම කැමතිම ගායනයක්, අද මේක බැලුවේ කලින් අහපු එක මතක් වෙලා නැවත අහන්න හිතුන හින්දා , All the Best
@chathurangakumara6117
@chathurangakumara6117 2 жыл бұрын
අමිල අයියා උඹ පට්ට හැකියාවක් තියෙන කොල්ලෙක් ඉදිරියට යන්න ඕනා ...
@indranidissanayaka9302
@indranidissanayaka9302 2 жыл бұрын
Wish you all the blese punchi amma
@shanthapremanatha9072
@shanthapremanatha9072 2 жыл бұрын
අමිල මල්ලියෝ , ගායනයට අපටත් ඇඩුණා. කියන්න වචන නෑ. සුපිරි සුපිරි සුපිරියි .
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
මේ ගායනය අද ටත් අහනවා ❤️❤️❤️✨️✨️✨️✨️✨️❤️❤️💐
@lahirufernando5798
@lahirufernando5798 2 жыл бұрын
පට්ටා ලස්සනයි මල්ලි .ඔබ අැත්තටම ගායකයෙක් .අන්න හඩ
@lalaniperera4685
@lalaniperera4685 2 жыл бұрын
Me geetaya j.a miltan perera sir ge mama taruna kale ahuwa
@chamodinavanjana9279
@chamodinavanjana9279 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි....ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියෙ....කටහඩනම් මාරම ලස්සනයි....💝💝
@kanthikalupahana9052
@kanthikalupahana9052 2 жыл бұрын
ලස්සන කට හඩක්. බුදු සරනයි .🌹🌹🌹🌹🌹
@kithsiriepasinghe2867
@kithsiriepasinghe2867 2 жыл бұрын
ඇත්තටම සුපිරි ගායනයක් බලපු වාර ගනනත් මතක නැහැ ඒ තරමටම මෙය රස වින්දා.ජයවේවා.
@brobro3697
@brobro3697 2 жыл бұрын
සුපිරි හඩක් සහෝ ⁣ෙකාචිචර ඇහුවද කියලා මන් වත් දන්නේ නෑ හදවතට දැනුනා සුපිරියටම ජය වෙිවා.හිරැ ස්ටාර් වෙිවා කියා හදවතින්ම පතනවා ජයෙන් ජයම වෙිවා බුදු සරණයි.
@malaniperera5746
@malaniperera5746 2 жыл бұрын
Me wage githa thiyagana gayanaya karala ape sithta sathutu kalata oyata pin.
@longdistanceservicebuses8241
@longdistanceservicebuses8241 2 жыл бұрын
මේක මම 10 පාරක් විතර බැලුවා.ඇත්තටම ඒ බලන බලන හැම වෙලාවෙම ඇහැට කඳුළක් එනව.ඇත්තම ඒ ගායනය ගැනනම් කියල නිම කරන්න බැහැ.සුපිරි ඒක.ඉදිරියටම ඉදිරියටම යන්න හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනාව.......තෙරුවන් සරණයි ජේසු පිහිටයි අමිල අයියෙ ඔබට........❤❤❤ ආදරෙයි හදවතින්ම.
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 2 жыл бұрын
අපේ පරණ ගායක යන් ge සිංදු මෙලෙස අහන්න ලැබී ma අපේ වාසනාව .ඉදිරියට යන්න වාසනාව ලැබේවා ඔබට
@ranjansamantha4854
@ranjansamantha4854 2 жыл бұрын
අපේ ආදරණිය ගායක මිල්ටන් පෙරේරාට 🌸💕උපිරිම සදාරණයක් දුන් අමිල මල්ලිට සුබ අනාගතයක් 👍👍👍
@dimanthasri6008
@dimanthasri6008 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සහෝදරයා මන් ඊයෙ රෑ ඉදන් දැන් 30 පාරකට වඩා ඇහුව මිහිරි සුපිරි පට්ට 👍 ❤
@w.ssumedha4990
@w.ssumedha4990 2 жыл бұрын
අම්මෝ 🔇🔊
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️
@samankudage332
@samankudage332 2 жыл бұрын
සුපිරියටම ගායනා කලා කොල්ලෝ, අපේ කලයේ හැගීම්බර ගීතයක් . මුල් ගායකයාට හෝ ගීතයට කිසිදු අසාධාරනයක් නොකර ඔය ඒක නියමෙට ඉදිරිපත් කලා .ඔබට ජය!(අර සුපිරි ගායිකාව ගේ ඇස් වලට කදුළු ආව එක පුදුමයක් නොවෙයි)
@sudathrodrigo3277
@sudathrodrigo3277 2 жыл бұрын
මියුරුයි ඒ හඩ හදවතට දැනෙනවා කොච්චර ඇහුවත් මදි බොහොම රමණීයයි ජය වේවා
@sandalekhasewminimahanama2607
@sandalekhasewminimahanama2607 2 жыл бұрын
ගොඩක් ලස්සන කටහඩක්.තරගයේ ඉදිරියටම යන්න ලැබේවා..
@danushkaranasinghe3676
@danushkaranasinghe3676 2 жыл бұрын
ලස්සනට ඒ ගීතය ගායනා කලා ඇත්තටම ලස්සනයි කටහඩත් සුපිරියි අපේ සුභ පැතුම් ඉදිරියටම යන්න ....බුදු සරණයි ...
@gayansashika3900
@gayansashika3900 2 жыл бұрын
💓💓හිතට වදින්න කියනවා,අදටත් අපි ආස,❤️අපිට ජිවිත කාලෙම අහන්න පුලුවන් මේ වගේ ගීත විතරයි.පට්ටම ලස්සනයි කියන්න වචන නැහැ.ප්‍රසංග වේදිකාවේදි ඔබව දකින්න ආසයි.ඉදිරියට ම යන්න හදවතින්ම සුභ පතනවා❤️❤️❤️ සහෝදරයා.🎼🎼❤️❤️❤️❤️ ☸️☸️☸️බුදු සරණයි.☸️☸️☸️
@rasangisilva6318
@rasangisilva6318 2 жыл бұрын
ගීතයට නියම සාදාරනයක් කෙරුවා සහෝදරයා ප්‍රිරියංකර චලක හැරුනාම මේ ගීතයට ලස්සනට ගායනා කෙරුවෙ ඔබයි මගෙ හද පිරි සුබ පැතුම් තෙරුවන් සරනයි 🙏👍❤️
@anuradhaalwis7396
@anuradhaalwis7396 2 жыл бұрын
හුගාක් අය අහලවත් නැති සිංදුවක් .... අතීතාවර්ජනයක්
@chandiabesinghe4276
@chandiabesinghe4276 2 жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි ඔබට ජයවේවා .
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺🌺 Hi
@uchithaudesh9137
@uchithaudesh9137 2 жыл бұрын
Niyamai අමිල සුපිරි
@ajanthapushpakumara9744
@ajanthapushpakumara9744 2 жыл бұрын
ඇහුව ඇහුව එපා වෙන්නේ na සහෝ මට උඹ එක්ක ඉන්න බැරි වුනා උඹට පුළුවන් කියලා man කිව්වා අද ගොඩාක් සතුටු දවසක් හරිම රහයි හිත පිරෙන ජය සහෝදරයා
@amilasandaruwanwaduge1150
@amilasandaruwanwaduge1150 2 жыл бұрын
ආදරෙයි අජා
@gosippodda2949
@gosippodda2949 2 жыл бұрын
Wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow wooooooow amazing telent
@ජීවිතයසෙනෙහස
@ජීවිතයසෙනෙහස 2 жыл бұрын
මංගල දැනුන වගේම දැනෙනව අයියේ ඔයා එක්ක අපි ඉන්නවා අද ඉදල හිරු බලන්නෙම ඔයා නිසයි
@erikashanthi236
@erikashanthi236 2 жыл бұрын
Kaudha ban mangala kiyanne aeyala nikan pinata star una mongala star kenek y'ako amilage katahada lagata yannawath baha mongala denis sik witharak amira supiri amamak wela ae hadha
@ජීවිතයසෙනෙහස
@ජීවිතයසෙනෙහස 2 жыл бұрын
ආසම නිරෝශා අක්කිගෙ wow kiyana tika
@tmfunny8719
@tmfunny8719 2 жыл бұрын
මාත් මේ සින්දුව 20 පාරක් විතර ඇහුවා තාමත් අහනවා මේ සින්දුව අහද්දි ඇත්තටම ඇඩෙනවා පද රචනයත් නියමයි අමිල අයියේ ඔයත් දක්ෂයි good luck👍👍❤️
@chamindakumara965
@chamindakumara965 2 жыл бұрын
Kawda liyala tiyennwe
@tharidunuwan7699
@tharidunuwan7699 2 жыл бұрын
Attatama සුපිරි හොඳේ ..
@manjukumara6158
@manjukumara6158 2 жыл бұрын
Supiri amilaya jayawewa ....
@aselamadusanka1340
@aselamadusanka1340 2 жыл бұрын
Lassayi බුදුසරණයි
@aselasanjeewa7815
@aselasanjeewa7815 2 жыл бұрын
කියන්න වචන නෑ සහෝදරයා ,මාරම කටහඩක්......❤️
@Nilu..nilu1427
@Nilu..nilu1427 2 жыл бұрын
පට්ටම ලස්සනයි මරම විදිහට හිතට මනසට දැනුනා..කවදාවත් අහලා නැති ලස්සන ගිතයක්..🙏🙏🙏🙏 සුබ පැතුම් ..
@dilkiwijesundara6438
@dilkiwijesundara6438 2 жыл бұрын
ගොඩක් ලස්සන ගායනයක් .ගොඩක් සැරයක් බැලුවා .
@kanishkasandaruwan5399
@kanishkasandaruwan5399 2 жыл бұрын
අදමයි ඇහුවෙ සුපිරි
@thusharagimhanranasinghe6163
@thusharagimhanranasinghe6163 2 жыл бұрын
හරිම ලස්සනයි....යාලුවේ ....ගොඩක් ලස්සනයි ජය වේවා ❤️❤️❤️
@nishanthisilva1844
@nishanthisilva1844 2 жыл бұрын
මුළු ලෝකයම එක තැනකට ගෙනාපු අමිල ඔබ මිල කල නොහැකි වස්තුවකි............ (බොන්ජන් )
@lalithadissanayaka6366
@lalithadissanayaka6366 2 жыл бұрын
පුතේ ape kale ගීතයක් මමත් godak සංවේදී una harima ලස්සනයි
@deshaninawodya1261
@deshaninawodya1261 2 жыл бұрын
මාර ලස්සනයි ❤️ කවදාවත් අහලා නැති සින්දුවක්.සුභ පැතුම්
@upuludekumara5331
@upuludekumara5331 2 жыл бұрын
කඳුළු නාවොත් තමයි ඒ ගායනයට පුදුම වෙන්න ඕන. හරිම සංවේදී ලෙසින් ඔබ ගීතය ගායනා කළා. අමිල සහෝදරයාට සුභ පැතුම්. ජය වේවා.....
@සවර්ණමාලි-ෂ7ය
@සවර්ණමාලි-ෂ7ය 2 жыл бұрын
අම්මෝ ඒක වදීන්නම කියනවා.. සුපිරි ❤️❤️❤️ජේසු පිහිටයි 🙏
@sanjeewasoysa2007
@sanjeewasoysa2007 4 ай бұрын
සුපිරි තවමත් මන් ❤❤❤උඩුගුවන සිංදුව අමිලගෙන් විතරයි ❤❤❤❤❤🎉
@amilachathushkapieris4280
@amilachathushkapieris4280 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි සහොදරයා ඔබට ජය පතනව බොක්කටම වදිනවා ඔබගෙ වොයිස් එක සහා song එක ආදරෙයි සහො බුදු සරණයි ☸️🙏☸️
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Oya geetha Amaraniya minisunge Sadaa Amaraniya geetha. Mona tharam lassana mihiri geetha..Ethumanlaata niwan suwa..Amila oba geethayata Saadanyak itu kalaa harima lassaniii..
@sanjeewakumarajp3634
@sanjeewakumarajp3634 2 жыл бұрын
මේක මාරම කතන්දරයක් තමයි කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ❤️❤️❤️❤️❤️❤️
@nalikanilmini2435
@nalikanilmini2435 2 жыл бұрын
කොච්චර ඇහුවත්, ආය ආය අහන්න හිතනවා...... හරිම ලස්සනයි......
@nuwanranasinghe7286
@nuwanranasinghe7286 2 жыл бұрын
සුපිරි ගායනයක් ඉදිරියටම යන්න සුභ පතනවා...බුදු සරණයි
@nimeshalakshani4274
@nimeshalakshani4274 2 жыл бұрын
කොච්චර ඇහුවද කියලා මන් දන්නෙත් නැ ඒ තරම් ලස්සනයි👍
@kapilakularathna5504
@kapilakularathna5504 2 жыл бұрын
අයියේ.අහලා.තිබිබෙි.නැහැ.මෙි.ගිතය.ගොඩක්.හදවතට.දැනුනා.ලස්සනයි.බුදු.සරනයි.ඔය.කට.හඩට.ආදරෙයි.පරිසමිකරගන්න
@shenalwithana4968
@shenalwithana4968 2 жыл бұрын
ඇත්තටම පට්ට හඬක්, ලස්සන සිංදුවක්, ලස්සන හඬක්, ලස්සන ගායනයක් ❤️❤️❤️❤️❤️❤️❤️
@rukman2616
@rukman2616 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි
@handunravindrasilva149
@handunravindrasilva149 2 жыл бұрын
සුපිරිම ගාටනයක්
@chanakamaduranga5520
@chanakamaduranga5520 2 жыл бұрын
විශිෂ්ඨයි සහෝදරයා..❤️ අවංක ගායනයක්..☝️👏👏
@chinthakachinthaka6798
@chinthakachinthaka6798 2 жыл бұрын
පිස්සු හැදෙනවා 👌👌👌👌👌
@gangadahanayaka8204
@gangadahanayaka8204 2 жыл бұрын
අමිල අපිට ගොඩාක් සතුටුයි .අපි යාලුවො හැමෝටම කියල ඔයාට ගොඩක් වෝඩ්ස් අරන් දෙනව .ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වේවා.මිනුවන්ගොඩට හිරු ස්ටාර් කිරුළ ගේනන වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි
@saminchathuranga5445
@saminchathuranga5445 2 жыл бұрын
අහන්න අහන්න අයෙත් අහන්න හිතෙනවා හරිම හැගීම්බර හඩක් 👌👌👏👏
Hiru Star - Season 04 | SUPER 15 - Part 02 | 2024-11-30
1:27:25
Hiru Star
Рет қаралды 57 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН
Udu Guwana Yatin
3:30
Milton Perera - Topic
Рет қаралды 25 М.
Udu guwana yatin - Amal perera
4:20
MaNoj RanaSinghe
Рет қаралды 478 М.
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49