ගොඩ මඩ දෙකට ම හුරු යකා AX1 ගැන සුපිරි ම විස්තරයක්.✌️

  Рет қаралды 15,300

කජමතේ බයික්කේ - Kandy Hornet

කජමතේ බයික්කේ - Kandy Hornet

Күн бұрын

ඔබගේ අදහස්,යෝජනා චෝදනා අප වෙත යොමු කරන්න.එය අපේ නාලිකාවේ ඉදිරි පැවැත් ම සඳහා මහෝපකාරි වේ.අපගේ යූ ටියුබ් නාලිකාව සමඟ දිගට ම රැදී සිටින්න.
#tiktok : / kandy_hornet
#facebook : www.facebook.c...
ඉදිරිපත් කිරීම - ළහිරු මුණසිංහ
කැමරාකරණය හා සංස්කරණය - ප්‍රභාත් ජනසංක උඩුවෙල
විශේෂ ස්තූතිය මාලිංග විතානගේ ✌️
සහය - ගයාන් හේරත් කාවින්ද බණ්ඩාර
උපදෙසක් දීම - මෝක්ෂි
#hornet250 #motorcycle #honda

Пікірлер: 61
@nuwanadikari4603
@nuwanadikari4603 9 ай бұрын
මටත් තිබුණා.XC 6517 ⁣මොඩකමට වික්කා.දැන් ඉතින් දුක්වෙනවා
@restoration28
@restoration28 9 ай бұрын
ax 1 ගැන කිසිම රිවිව් එකක් වැඩිය නෑ.හැබැයි ax1 එක්ක දුවන්න තාමත් ටැකර් එකක් නෑ.පට්ට පිකප්. wrx 250 rpm10000 දි 30.3hp ax1 එක 8500rpm 29hp පරන උනත් ඉක්නනටම පිකප් වෙන්නෙ මෙයා තමා.තාමත් ට්‍රැකර් වලට ලග එල්ලෙන්නත් බෑ.😂❤❤❤.ax1 top sepeed එක අල්ලන එක නතින් 160 පන්නල දුවන්ව ඔහොමබ්තිබ්බට කටුවෙ පෙන්නෙ 150 කටු හෙත්තු නම් නතින්😎160 පන්නල දුවන්ව හොද කන්ඩිශන් නම්
@pasindupasindu8346
@pasindupasindu8346 7 ай бұрын
නැතුව ax1 එකයි හොනට් එකයි රෙස් එකක් තිබ්බොත් ax1 එක තමා පිකප් වෙන්නෙ ටක්ගාලා අද්දැකිම් අා❤
@SamiYaGamiNgofficial1
@SamiYaGamiNgofficial1 9 ай бұрын
මැරෙන්න කලින් පදින්නම ඕන බයික් එකක් ⚡
@WishvaViduranga
@WishvaViduranga 9 ай бұрын
අයියේ හොනට් එකේ කූලන්ට් මරුකරන video එකක් ඕන
@chamikajeewantha9976
@chamikajeewantha9976 9 ай бұрын
ඔක්කොම හොදයි කොහෙද ඒ පාර වංගුයි කදුයි 😂😂 වටින video එක්ක මරූ බ්‍රෝ❤❤
@dhiluke3029
@dhiluke3029 9 ай бұрын
First man
@chamodkavinda3492
@chamodkavinda3492 3 ай бұрын
I love ax1
@pasindupasindu8346
@pasindupasindu8346 7 ай бұрын
ax1 kiyanne සුපිරියක් නෙ ❤හොනට් එකයි ax1 එකයි රෙස් එකක් තිබ්බොත් ax1 එක පිකප් වෙනවා යික්මනිම් හොනට් එකට වාඩා අද්දැකිම් අා❤❤
@dilshanmalinga7803
@dilshanmalinga7803 7 ай бұрын
අපේ මාලිංගයියා 😋
@janasvidome404
@janasvidome404 9 ай бұрын
Jupiter ❤
@BIKE_HUB1
@BIKE_HUB1 9 ай бұрын
Mage asama hiine AX-1 anivaren gannavamai
@robertoFaríñez
@robertoFaríñez Ай бұрын
පට්ට හැඩයි බයික් එක 88 හදපු බයික් එකක් කියන්නත් බැහැ පේයින්ට් එක එහෙම❤️.
@GaansStuff
@GaansStuff 9 ай бұрын
🖤
@gpsagarasampathranaweera4301
@gpsagarasampathranaweera4301 9 ай бұрын
Tw එකක් ගෙමු
@ranilkrishantha
@ranilkrishantha 9 ай бұрын
❤❤
@prmoditha8013
@prmoditha8013 7 ай бұрын
Ax1 එකක් ගන්ඩ ආසයි ,මරාලයකට අහුවෙලා නාකිජපන් එපාවෙයි කියලා බයයී
@madupasandaruwan6244
@madupasandaruwan6244 4 ай бұрын
එක තමා බය
@pickRATgaming
@pickRATgaming 2 ай бұрын
Ax1 ස්පොකට් පාස්සපු එකක් හදන්න කියක් යයිද
@Manuka-nk2pe
@Manuka-nk2pe 5 ай бұрын
❤❤❤❤❤
@ZathanZius-jk9eg
@ZathanZius-jk9eg 7 күн бұрын
ගියර් කොහොමද AX 1
@malingavithanage4425
@malingavithanage4425 9 ай бұрын
Ax1 🖤
@NebulaKnightsCollective
@NebulaKnightsCollective 7 ай бұрын
Supiriyak aiya💖💖
@gaanherath9388
@gaanherath9388 9 ай бұрын
Mek mru 🖤
@KalharaTharuka
@KalharaTharuka 15 күн бұрын
Brother AX-1එකේ අයිතිකාර අයියා සම්බන්ධ කරගන්න විදිහක් නැද්ද මාත් ගන්න ඉන්නේ බයික් එකක් 🔥🖤
@kandy-hornet
@kandy-hornet 14 күн бұрын
FB malinga vithanage
@charithanuwan4404
@charithanuwan4404 9 ай бұрын
@DilshanSrimantha-rm6bk
@DilshanSrimantha-rm6bk 5 ай бұрын
TT එකට ගහලා තියෙන හොන් එක මොකක්ද
@isuruweerarathne242
@isuruweerarathne242 5 ай бұрын
මේ කොහෙද. Location
@Idurangatharaka
@Idurangatharaka 9 ай бұрын
@yohandananjaya9764
@yohandananjaya9764 8 ай бұрын
Xr baja ekai ex1 එකෙයි හොද මොකක්ද ..අදහසක් ඔන පැදපු කෙනෙක්ගෙන් 🙏
@kandy-hornet
@kandy-hornet 8 ай бұрын
ඔක්කොම හොදයි එකින් එකට එක එක විශේෂතා තියෙන්නේ
@yohandananjaya9764
@yohandananjaya9764 8 ай бұрын
@@kandy-hornet ..මම කාලයක් පැද්දෙ හොනට් එකක් මාරුවෙන්න ඔනා ඔය දෙකෙන් එකකට ..හිතල ඔලුව විකාර වෙලා තියන්නෙ ...දන්න කට්ටියගෙ අදහස් ඔනා ..😥 🙏🙏
@pasindupasindu8346
@pasindupasindu8346 7 ай бұрын
ax1 kiyanne හොනට් එකටත් බැ ax1 එකත්එක්ක ලග පිකප් කරන්
@NayaniRupika-fj5ep
@NayaniRupika-fj5ep 7 ай бұрын
​@@kandy-hornet, අයියේ Ax 1 එක කොච්චර තෙල් කරනවද 1L වලට
@kandy-hornet
@kandy-hornet 7 ай бұрын
@@NayaniRupika-fj5ep 35යි 40යි
@irushadilmin2000
@irushadilmin2000 7 ай бұрын
Malinga aiyage place ekane me 😌
@kandy-hornet
@kandy-hornet 7 ай бұрын
🤘
@mahindagunathilaka6364
@mahindagunathilaka6364 6 ай бұрын
Nbr ekak nethida meyage
@Sanandreas123j5x
@Sanandreas123j5x 6 ай бұрын
Dtm 200 oni❤
@kasunekanayaka2848
@kasunekanayaka2848 3 ай бұрын
Buddy ax1 owner meke inna aiya ge nu eka denna puluwan da??
@kandy-hornet
@kandy-hornet 3 ай бұрын
Malinga vithanage fb නම
@MrRED-td7qu
@MrRED-td7qu 3 ай бұрын
Ko kiwe na ne mokda bike ekak ganda kalin kohomda bike eka gana hoyala balane kohomd kiyala
@kandy-hornet
@kandy-hornet 3 ай бұрын
අප්පටසිරි මං වෙන එකක් ගැන නේ කියලා තියෙන්නේ
@DilshanSrimantha-rm6bk
@DilshanSrimantha-rm6bk 5 ай бұрын
Me aiya laga bike thiyenawada vikunanna
@kandy-hornet
@kandy-hornet 5 ай бұрын
0717238490 කතා කරලා බලන්න
@DilshanSrimantha-rm6bk
@DilshanSrimantha-rm6bk 5 ай бұрын
Malinga aiyage number eka danawada thiyena kenek
@Rismiahamad-v9l
@Rismiahamad-v9l 7 ай бұрын
Waren math ekka mama gatabe gadara inna
@kandy-hornet
@kandy-hornet 7 ай бұрын
අඩෝ සඳුනා
@charithanuwan4404
@charithanuwan4404 9 ай бұрын
Vikunna tyenwda
@prmoditha8013
@prmoditha8013 7 ай бұрын
එකසිය ගනන් නොම්බර් එක්ක් කෑගල්ලේදි දැක්කා
@sachithasanga9192
@sachithasanga9192 5 ай бұрын
මාත් ax1 එකක් ගන්න බලනවා,හොද එකක් ගන්න තැනක් කියන්නකො
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 3 ай бұрын
රියසෙවනට යන්න
@isurulakshan4903
@isurulakshan4903 2 ай бұрын
Hoda place ekak nadda ax1 ganna
@nanizs3255
@nanizs3255 2 ай бұрын
මචාං මෙ කොහෙද
@kandy-hornet
@kandy-hornet 2 ай бұрын
අධිකාරිගම
@nanizs3255
@nanizs3255 2 ай бұрын
@@kandy-hornet අඩ්ඩේ....හ් 🤭
@pickRATgaming
@pickRATgaming 2 ай бұрын
Ax1 ස්පොකට් පාස්සපු එකක් හදන්න කියක් යයිද
@ThemiyaMadusanka
@ThemiyaMadusanka 7 ай бұрын
❤❤❤❤❤
@LUCI-GAMING635
@LUCI-GAMING635 8 ай бұрын
🖤
@madharanilakshi7854
@madharanilakshi7854 7 ай бұрын
❤️❤️❤️
XR BaJa ගැන කවුරුත් නො කී කතාව
19:33
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 13 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,7 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 11 МЛН
හොනට්🐝 එකක් ගද්දි මොනාද බලන්න ඕනි 🤔
8:48
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 8 М.
🙈අඩු ම වියදම කෝකද..??💵😊Kawasaki Tracker 🚀vs Honda Hornet🐝
9:20
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 28 М.
ට්‍රැකරක් පදිමු | Kawazaki D-Tracker
11:56
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 87 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,7 МЛН