දියකැපීමේ මංගල්‍යය|Kandy Perahera |Rupavahini News

  Рет қаралды 229,791

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 259
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
මම දකින විදිහට මේ පෙරහැර මංගල්‍යය අති උතුම් ශ්‍රේෂ්ඨ සංස්කෘතික උලෙළන් රටට සහ ජනතාවට සෙත් ඉල්ලීම හරිම වාසනාවක් ප්‍රාර්ථනා කරනවා රටට තියෙන්නා දුක් දොම්නස් දුරැවෙලා යහපතක් සිද්ධ වේවා ✍️✍️✍️✍️🙏🙏🙏🙏🙏❤❤❤ ජාතික නාලිකාවට මෙතෙක් දවස් අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි ✍️✍️🙏🙏❤❤
@RanjaniRanjani-ie9oh
@RanjaniRanjani-ie9oh Жыл бұрын
👍♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 Жыл бұрын
🙏🙏🙏 එසේම වේවා රටට යහපතක්ම වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි .
@jeevanudesh8252
@jeevanudesh8252 Жыл бұрын
Sadu 🎉😂😢😮😅 1:48 😊😅😅😅 ❤. 😢 Sabu Sabu, sa ❤
@priyadarshanidiyalagoda9936
@priyadarshanidiyalagoda9936 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@harshikumari3187
@harshikumari3187 Жыл бұрын
අනේ දළදා වහන්සේගේ ආනූභාවයෙන් මගේ රටට දැහැමි පාලකයෙක් බිහි වේවා සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@ShashiniAmayaRajapaksha
@ShashiniAmayaRajapaksha Жыл бұрын
🙏🙏🙏
@susanthaalexcy1660
@susanthaalexcy1660 Жыл бұрын
🙏🙏🙏
@gayanathjayathilaka3563
@gayanathjayathilaka3563 Жыл бұрын
වර්ථමානයේ පාලකයෝ පමණක් නොව 48 සිට දළදා වහන්සේ උන්ගේ උවමනාව මත ජනප්‍රිය වීමට ප්‍රදර්ශනය කරපු අවස්තා ඇත රට වගේම ආගමද බේරා ගැනීමට මේ පාලක පන්තිය එලවා දැමීය යුතුය
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 Жыл бұрын
ane palayan modoyo 😂
@kavidudisanayake1268
@kavidudisanayake1268 Жыл бұрын
ලෝකයේ මම ආසම සංස්කෘතික මංගල්‍යය ❤
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
දැන් පිටරටක හිටියත් මෙිි වගේ උතුම් සිරිත් විරිත් තයන රටක උපත ලැබිම කොයි තරමිි වාසනාවකක්ද 🙏අනික මගේ ගම නුවර කටුගස්තොට මතක් වෙනවා එ ලස්සන අතිතය 😢ආදරෙයි මගේ රටට 🇱🇰🙏🙏🙏
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Oya katugasthotA kohada mama sigirihol eka laga
@anuththara3467
@anuththara3467 Жыл бұрын
මාත් කටුගස්තොට පොලිසිය ලග😊
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
@@nandawathiedisanayaka8245 ගාල වත්තේ
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
@@nandawathiedisanayaka8245 සිගිරි හොල් එක එකටම අල්ලපු එරිනා එක අමතක නැ ❤❤
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Жыл бұрын
Math nuwara ....nuwara wage pin බිමක ඉපදීම හරිම දුර්ලභ deyak loku waasawak.......eth ape ජීවත්වන parisaraye මිනිස්සු nam anthimai......පුදුම pawakata සිංහල මිනිස්සු athare ipadune.......amuwen මරාගෙන kanna පුලුවන් nam kai.....ee taram adhama ජාතියක් .....islarm....tamil මිනිස්සු ekka ජීවත් wenta pukuwan හරිම දැහැමි ලෙසින් ........
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
දැහැමි පාලකයින් බිහි වෙවා දළදා සමිඳුන් පිහිටෙන් .අපේ රටට දළදා සමිඳුන් පිහිටයි
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
ලක්වාසී ලෝකවාසී සියලුම. දෙනාට උතුම් දළදා හිමි සරණය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@indragith9768
@indragith9768 Жыл бұрын
උතුම් දළදා වහන්සේගේ අනුහසින් අද බොහෝ ප්‍රදේශවලට හොදින් වැසි ලැබුණා . සාදු සාදු 🙏🙏🙏🙏
@sumithchandana1605
@sumithchandana1605 Жыл бұрын
අන්ධ භක්තිය..😂😂
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 Жыл бұрын
​@@sumithchandana1605ඒ උබේ දැනුමේ තරම හරක
@surangikawshalya2896
@surangikawshalya2896 Жыл бұрын
ඒක ඇත්ත 🙏🙏🙏
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
​@@sumithchandana1605makakdha andha bakthiya hama avruddhakama perahratama wahinawa
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 Жыл бұрын
miharakek
@Cobra385
@Cobra385 Жыл бұрын
අනේ වාසනාවන්..🙏🙏🙏🙏 රටටම කිරි ඉතිරේවා.මහ වැසි වසීවා 🙏🙏🙏🙏🙏
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
🙏🙏🙏🙏
@dilshanpradip6118
@dilshanpradip6118 Жыл бұрын
බුදු සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි පරිස්සමෙ ඉන්න
@useruse567
@useruse567 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් දළදා වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@vidulaudev3693
@vidulaudev3693 Жыл бұрын
අපිට හොදටම වහිනවා .. කෝ දැන් අර වහින්නේ නෑ වස්සන්න බෑ . පුලුවන්නම් වස්සලා පෙන්නන කියපු උන් . එකෙක්වත් නෑ😂. සමහරු කිව්වා ඔක්තෝබර් වෙනකම් වැහි පොදයක් වැටෙන්නේ නෑ කියලා ..ඒ උනාට බෞද්ධ අපි කිව්වා පිරිතයි මළිගාවේ පෙරහැරයි තිබ්බට පස්සෙ අනිවාරෙන්ම වහිනවා කියලා ..ඔන්න දැන් හොදටම වහිනවා ..❤❤❤ . අන්න ඒකයි කියන්නේ බුදු දහමට අපහස කරන්න එපා කියලා .
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
දැන් කටවල් වැහිල ගොබ්ස්ලගේ 😂😂 රෙද්දක් පොරවන් බුදි ඇති වහින නිසා
@vidulaudev3693
@vidulaudev3693 Жыл бұрын
@@Chalani.94. ඔව් . සමහර විට . 😁😹
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
ඒකතමයි 😂
@santhush4836
@santhush4836 Жыл бұрын
ජේසුව අදහන නිරාලා ටික😂
@surangikawshalya2896
@surangikawshalya2896 Жыл бұрын
අනිවාර්යයෙන්ම , දළදා වහන්සේගේ අනන්ත බලය, ආශිර්වාදය නොදන්න මෝඩ මිනිස්සු කියන කතා තමා ඔය.
@nihalweerawardana3297
@nihalweerawardana3297 Жыл бұрын
දලදාවහන්සේගෙ බලයෙන් මේ මජර පාලන ක්‍රමය වෙනස්වේවා...
@seyarabeautyacademy9429
@seyarabeautyacademy9429 Жыл бұрын
දළදා සමිඳුන්ගේ පිහිටෙන් මගේ මේ මාතෘ භූමියට යහපත් නායකත්වයක් උදාවේවා සහ මේ රට වනසන හොරැ රැල බංග වේවා.
@CharityDeA
@CharityDeA Жыл бұрын
සම්මාසම්බුදු පියාණන් වහන්සේගේ අසම සම තේජස අදටත් බබලනවා .... 🙏🙏🙏
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
දළදා සමිදුන්ගේ පිහිටෙන් රටටත් ජනතාවටත් සෙතක්ම වේවා ,🙏🙏🙏 🦣🦣🦣❤️
@සිරි-ඡ5බ
@සිරි-ඡ5බ Жыл бұрын
මේ උතුම් පින්කම් වලට සහබාගි වන සියලු මිනිස්සුන්ට , සත්වයන්ට, රටේ සියලු මිනිස්සුන්ට , සියලු සත්වයන්ට , ලෝකයේ සිටින සියලු මිනිස්සුන්ට , සියලු සත්වයන්ට අති උතුම් දලදා සමිදුගේ පිහිට , තෙරුවනේ පිහිට , සියලු සම්‍යක් දුරුශ්ටික ඩෙවිවරුන්ගේ පිහිට ස්වභාව දහමේ පිහිට ආරක්ශාව ලබේවා !!!!!!. සියලු රෝග , භිය දුරු වේවා . ලෝකයටම සෙත , ශාන්තිය උදා වේව. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
මම මේ ලෝකෙ දකින්න ආසම සංස්කෘතික මංගල්‍යය මේක... සියලුම දෙනාට උතුම් ද‍ළඳා සමිදු පිහිටයි 🙏🙏☸️☸️❤️❤️
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
දලදාසමිදුගේ පිහිටෙන් දියකැපිමේ ම0ග්‍යලය වෙලේ වැස්ස වැටුන හැටි.ලෝකයක් දැනුවත් වි හමාරයි බුදුගුණ සත්‍යබව.කොහොමද රටේම අද ඊයේ වෙනස.බුදුගුණ සත්‍යයි සත්‍යයි සත්‍යයි.
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒත් මේ රටේ උන් ඒක තේරුම් ගන්නේ නෑනේ
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
ඒකනේ
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
මේක තමයි පෙරහැර කියන්නේ..🙏
@Naturesvoice890
@Naturesvoice890 Жыл бұрын
පාලකයා තෝරාගැනීම රටේ පුරවැසියන් සතුය. දළදා වහන්සේ පාඩුවේ වැඩ උන්නාවේ. තක්කඩි හොරුන්ට දළදා වට මුවා වීමට ඉඩ නොදීම රටේ ජනතාව වග බලාගත යුතුය.
@kandegedarachamindapushpak4276
@kandegedarachamindapushpak4276 Жыл бұрын
නමෝබුද්දාය !!!සාදු !!!සාදු !!!සාදු !!! මෙවන් උතුම් ඒ මන්ගල්‍ය අපට දකින්නට සැලැස්සු ඔබට උතුම් නිවන් මාර්ගය අවබෝධ වීමට මෙ පින හේතු උපනිශ්‍රයම වේවා !!!සාදු !!!සාදු !!!සාදු !!!
@sandunilasanthika2415
@sandunilasanthika2415 Жыл бұрын
රටෙහි ජලාශ තුල ඇති මැනික් ටික හාරන්න කලින් මහ වැසි වසීවා..... කෙත් බිම් සරුසාර වේවා ....
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
මැනික් ටික ගත්තම මොකද වෙන්නේ???😌🤔🤭🤭🤭
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
@@napatawelaniradhananda3485 ඒවා අරන් රටහදනවානම් ගත්තාට කමක් නෑ උන් රටහදනවා වෙනුවට කරන්න්නේ තමන් හැදෙන එකනේ පෙර රජවරු ඕවා නිදන් කලේ මැරුණාම අරන්‍යන්න නෙමේ අනාගතේ කරදරයකදී ප්‍රයෝජනයට ගන්න ඒකට මුන් ඒවත් අරන් උන් සැපවිදිනවා
@kumaricrilanka1734
@kumaricrilanka1734 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ රටට දළදා හිමි සරණයි ❤️
@surangikawshalya2896
@surangikawshalya2896 Жыл бұрын
බුදු ගුණ සත්‍යයි !🙏🙏🙏🙏🙏 අනන්ත බුදු ගුණ බලයෙන් වර්ෂාව ලැබුණා.පිරිත් බලය, දළදා වහන්සේගේ අනුහස සත්‍යයි 🙏🙏🙏
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
උතුම් දලඳා සමිදු සරණයි ❤️❤️☸️🙏
@ireshadesilva2271
@ireshadesilva2271 Жыл бұрын
මේ වාගෙ රත්‍තරන් රටක් වෙන කොහෙවත් ne. දලදා වහන්සෙ, ඉස්සුවත් රටටම වහිනවා , අනුරාධපුර අටමස්තාන, බුදුන් වෙඩසිටි සිද්දස්තාන මුලු රටම පින් කෙතක්, මෙ රටෙ වටිනාකම දන්න අද්‍යාත්මික නායකයෙක් මෙ රටට පත්වෙවා!!!
@geetha5999
@geetha5999 Жыл бұрын
Yes true we soooo lucky to born in srilanka .only problem was our country not good garvenment all the time .People must be good and clever.
@induedirisinhe2607
@induedirisinhe2607 Жыл бұрын
උතුමි දළදා සමිදුන්ගේ පිහිටෙන් සියලු විශ්වයම සුවපත් වී යහපතම උදා වෙිවා....🙏🙏🙏
@yamuna4041
@yamuna4041 Жыл бұрын
සාදු.සාදු.සාදු.අපේ.ලංකාවට තෙරුවන්.සරණයි.🙏🙏🙏❤❤❤
@JayanthamanikeIdekatiyahewage
@JayanthamanikeIdekatiyahewage Жыл бұрын
Sadu sadu දළදා සමිඳුන් පිහිටයි
@rmaravinda
@rmaravinda Жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි 🙏
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
දලඳා වහන්සේගේ අනුහසින් රටට මහ වැසි වසීවා..නියගයෙන් මිදේවා..☸☸☸
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 Жыл бұрын
ane palayan pakayo
@vidunhasara650
@vidunhasara650 Жыл бұрын
හා යන්නම්...
@MSMA1982
@MSMA1982 Жыл бұрын
මගේ රටේ උත්තම උරුමය ශ්‍රී දළදා පෙරහැර එය සෞභාදහමට ඡනී ඡනයාගේ යහපත උදෙසාද රටේ අනාගතය උදෙසාය කරන්නාවූ කාරනාවෙන් ශ්‍රී ලංකාවට සුවහසක් මල් පීපී සුවහසක් රස බුඡුන් පහලවී ශ්‍රී ලංකාව පින් බර රට කිරී ඉතිරේවා ශ්‍රී දළදා සමදුන්ගේම පිහිට ලැබේවායි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
රස බුජුන්නන් ලැබෙන්නේ පෙර පිනට ඒක නැතත් මල් හරි පිපෙයි අනිවාර්යයෙන්ම
@travelwithhero3472
@travelwithhero3472 Жыл бұрын
අපේ පින්බර රටක් .... දළදා සමිඳුන් පිහිටයි ...🙏
@chandanigamaga7907
@chandanigamaga7907 Жыл бұрын
ජාතික නාලිකාවට ගොඩාක් පින් විදෙස් ගත අපිට මෙි දේවල් සජිව පෙන්නුවට අපේ මැඩමි මෙිව දැකල එක සැරයක් හරි අපේ රට බලන්න එන්න ඔනේ කිවුව ❤️🙏
@dammikasuranga5519
@dammikasuranga5519 Жыл бұрын
සාදු සාදු රටට ජාතියට උතුම් දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා..රටට හිතඇති යහපත් පාලනයක් ඉක්මනින් බිහි වේවා..
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
රටට, ජනාධිපතිතුමාට, සියලුම ජනතාවට, සතා සීපාවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා, කලට වැසි වසීවා, දාහය විඩාව දුරු වේවා, මුලු රටටම සෞභාග්‍යය උදා වේවා දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන්. දළදා පෙරහර මංගල්ලය යනු ලක් වාසී ලෝක වාසී සියලුම බෞද්ධයන්ගේ උතුම්ම මංගල්‍යය පෙරහරයි.❤❤❤❤❤❤❤❤❤
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Жыл бұрын
Raajapakshalata nwatha rata baaraganta වාසනාව ශක්තිය ලැබේවා ...
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
@@KanishkaDarshana-er1fl ම් 🤔
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
ජනාදිපතිට නැතත් කමක්නෑ අපිට ලැබෙනනවානම්
@indikaamila28
@indikaamila28 Жыл бұрын
ඔව් ගෝඨාභය බංකොලොත්ම කරපු රට දැන් ටිකක් හුස්ම ගන්නවා, මොකා මොන බයිලා කීවත් ,පෞද්ගලික් ව්‍යාපාර කරපු අපිනෙ දන්නෙ වෙනස ❤❤❤❤❤
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
@@indikaamila28 ඒකනම් අඇත්ත හුස්ම ටිකක් ගන්නවා ඒත් එදාවේල හොයාගෙන කන මිනිස්සුන්ගේ දුක තාම එතනමයි අපිට උනත් අපි පවුද්ගලික බිස්නස් කලේ නැතිඋනාට මාසෙට පඩියක් අරන් ජිවත් උනා ඉස්සර මාසෙටම බඩුගන්න ගියේ රුපියල් 7000-8000 ක් විතර දැන් 5000 කින් සතිය කාලා ඉන්න මදි අපිට රජයෙන් අස්වැසුම් මොන වැසුමවත් ඕනේ නෑ බඩුමිල අඩුවෙනවානම් තමා හොද අපි හම්බ කරගෙන කාලා ජීවත් වෙන්නම් ළමයින්ට ඉස්කෝලේට දාන්න සපත්තු දෙකක්වත් හරියට දැන් ගන්න පුලුවන්ද බැනේ ඒවිතරක් නෙමෙයි තව ගොඩක් ජාති යට අඇදුමේ ඉදන් කොච්චර ගනන්ද මේ රට කවදාවත් හදන්න්න බෑ සූරගෙන කන බිස්නස් කාරයෝ අතර මැදියෝ ඉන්නකම් ඒවා නැවැත්තුවොත් අපේ රට ඉක්මනින්ම දියුනුවෙයි කොහේ දියුනුවෙන්න ද කාටකියන්නද ලොකුමහොරුන්ට කියනද උන්නේ කොමිස් තියාගෙන වැඩි වැඩියෙන් හම්බකරන්නේ 😥
@malikaa7749
@malikaa7749 Жыл бұрын
මගේ රටට මේ පවතින චරිතර,,සදා වාසනාවන් හැමෝටම වැදගත් වෙයි ලොව පවතින තාක් මේ වගේ උතුම් දේවල පවතී බුදු සරණයි
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
උතුම් ශ්‍රී දළදා වහන්සේ ගේ අනුහසින් රටටම මහ වැසි වසීවා
@radolfrj7136
@radolfrj7136 Жыл бұрын
බැලුව ම හිත නිවෙනවා අතිවිශි ශ් ට යි
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
මගේ රටට උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටාශිර්වාදය ලැබෙිවා !!! රටටම දැහැමි පාලකයෙක් බිහිවෙිවා!!! රටටම සෞභාග්‍යය උදා වෙිවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
උතුම්වු දළදා වහන් ෙස් ෙග් බල මහි ෙමන් සැමටම ෙසත් ෙවිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@dammikaamarakoon4216
@dammikaamarakoon4216 Жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණ නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි.
@KesaraDilshan
@KesaraDilshan Жыл бұрын
ලෝකවාසී සියලු දෙනාට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h Жыл бұрын
දළදා හාමුදුරුවනේ, අපේ රටට ආදරය කරන යහපත් නායකයෙක් දැන් අපට ඉන්නවා.එතුමාට රට බාර ගැනීමට ආශීර්වාද කරන සේක්වා අනුර කුමාර දිසානායක නායකයා ආරක්ෂා කර දීම ඔබ වහන්සේට බාර කරනවා.රටටම ජය වේවා!
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
ජාතික රූපවාහිනිය ලොකු පිනක් කරගත්තෙ දලඳා පෙරහැර බලන්න එන්න විදිහක් නැති අපට ඒ උතුම් පූජාව දකින්න අවස්තාවක් හදල දුන්නට..❤️❤️❤️🙏🙏🙏🙏☸️☸️☸️☸️
@VidurangaBotheju-eu5uz
@VidurangaBotheju-eu5uz Жыл бұрын
බුදු සරණයි දෙව් පිහිටයි
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲 බුදු සරණයි .🙏🙏🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
🙏🙏🙏දළදා සමිදු පිහිටෙන් කලට වැසි වසීඩා,කෙත් වතු සාරවේවා රජය දැහැමින් දේශය පාලනය කරත්වා🙏🙏🙏
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 Жыл бұрын
miharak
@nimalprasanga8351
@nimalprasanga8351 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දළඳා සමිදුන්ගේ ☸️☸️🙏🙏❤️❤️
@sasindulakmal2768
@sasindulakmal2768 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 සාදු සාදු සාදු
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@heshansachintha285
@heshansachintha285 Жыл бұрын
දලදා වහන්සේගේ බල මහිමයෙන්.. පිහිටෙන් ශී්‍රී ලංකා දීපයට දැහැමි... නුවනැති රජෙකු පහල වේවා 🙏🙏🙏
@Dilru6666
@Dilru6666 Жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthalekamalage6275
@wasanthalekamalage6275 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු...
@Qwree-bn6gj
@Qwree-bn6gj Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
මවිබිමෙි ඇති අපල උපදුව දුරු වෙිවා සාදු සාදු සාදු
@sandu5895
@sandu5895 Жыл бұрын
මගේ රටට දළදා සමිදුගේ සරණයි!!! සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
යහපතක්ම. වේවා
@GyGh-s8r
@GyGh-s8r Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏
@indikaamila28
@indikaamila28 Жыл бұрын
අද බදුල්ලටත් වැස්සා සේදිලාම යන්න ❤
@indikaamila28
@indikaamila28 Жыл бұрын
බණ්ඩාරවෙලටත් වැස්සා ❤
@indikaamila28
@indikaamila28 Жыл бұрын
වැලිමඩටත් වැස්සා ❤
@ShashiniAmayaRajapaksha
@ShashiniAmayaRajapaksha Жыл бұрын
දළදා සමිඳු පිහිටයි හැමෝටම❤
@sumithrabuddharachchi8495
@sumithrabuddharachchi8495 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුඩදුසරනයි
@anushageethanjali4623
@anushageethanjali4623 Жыл бұрын
ලක් වාසි සියලු දෙනාට සෙතක්ම වේවා 🙏🙏🙏
@SuduNona-dq8sd
@SuduNona-dq8sd Жыл бұрын
Ane ape ratata dalada himi sranay 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@nilukanilukah4405
@nilukanilukah4405 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු. සාදු. සාදු.
@gayanathjayathilaka3563
@gayanathjayathilaka3563 Жыл бұрын
බුදුන් වහන්සේගේ පැතුම් මේවා නොවුනත් සංස්කෘතික වශයෙන් හරිම ලස්සනයි ඒත් නිවන් සොයන අයට බෞද්ධ කලාකෘති බෞද්ධ සංස්කෘතිය බෞද්ධ සාහිත්‍ය නිවනට බාධකයක් ද කියලා තමා විසින්ම විමසා බැලිය යුතුය සත්‍යය දහම තමා තුලින් මතු වීමට ඉඩ දිය යුතුය
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
ඔයා දාන ඔය කමෙන්ට් එකම ඇති නිරාලාට අල්ලන් දගලන්න.බුදුන් වහන්සේ මේව කරන්න කිවේ නැ පැතුවේ නැ කියන්න එපා උන්වහන්සේ ජිවමානව කියල හ්තල අපි දළදා වහන්සේට පුජෝපහාර කරන්නේ.
@gayanathjayathilaka3563
@gayanathjayathilaka3563 Жыл бұрын
@@minoliadithya7371 පෙරහැර සංකල්පය බුදුන් වහන්සේ පිරිනිවන් පාලා වපර සියගණන් ගිය පසු පටන් ගත් සංස්කෘතික උත්සවයකි එය බුදුන් වහන්සේ ට කරන ගෞරවයක් හෝ අගෞරවයක් කියා වෙන් කර ඇත්තේ සිතුවිලි වලින් පමණි මා දේශනා කළ ධර්මය සංස්කෘතියක් බවට පත් වූ දා සිට මාර්ග පලලාභී උතුමෙක් බිහිවීම නවතී ආනිසූත්තං මතකයේ හැටියට පිං කරලා ධ්‍යාන කුසල් කරලා පවිකරලා නිවන් දැකීමට බැරි බව සදහන් පටිපදා සූත්‍රය ද කියන්න කර්මපලවාදය ගැන කියනවා නම් එය මගේ දහම නොවේ නිගණ්ඨ දහමයි දෙව්දහ සූත්‍රය මේවා ඇයි සදහන් වන්නේ පොත්වල සඳහන් වූ පමණින් පිළිගැනීමට මම සූදානම් නැත සත්‍යය නම් පමණක් පිළිගනිමි ඇතා යනු අපායේ නිරි සතෙකි පව්කර විපාක පිණිස උපතකි ඇතාට හෙන්ඩුවෙන් ඇන ඇන පුරුදු පුහුණු නොකලා නම් ඹය වැඩේ කරාවිද සිතන්න සත්‍යය දහම අවදිවෙලා සොයා බලන්න
@thamaraperera2496
@thamaraperera2496 Жыл бұрын
Ane mge rte meduk විදින janatawata setakma වේවා ..🙏
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 Жыл бұрын
බුදු සසුන බැබලේවා .
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
🙏🇱🇰💛🌻🧡
@shenujayasoriya5595
@shenujayasoriya5595 Жыл бұрын
🙏🙏🙏mechchara dawasak eliyata bahinna bari tharamata payapu awwai niyagenui nisa hembath wela iddi eka parama iye idan apita hodatama wahinawa...meka nam harima pudumai
@dananjaya2623
@dananjaya2623 Жыл бұрын
Theruwan saranai
@xxxxc860
@xxxxc860 Жыл бұрын
දිය යටින් ගින්දර ගෙනයෑමේ මංගල්‍යයකුත් තියනවනම් ඒ සඳහා හැකියාව ඇති අය ඕනතරම් ඉන්නවා!
@d.shymalee9272
@d.shymalee9272 Жыл бұрын
eka nam aththa😂😂😂
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
විසේසයෙන් දේසපාලුවෝ 😂
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
🙏💛
@pramukathathsara8831
@pramukathathsara8831 Жыл бұрын
Budusaranai ❤🙏
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thushandilhara9946
@thushandilhara9946 Жыл бұрын
දළදා සමිඳුන්ගේ සරණින් අපට වැසි වසිනවා මේ මොහොතේ !!!
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Mage matubumiye ketwatu sarawela janatawata satutin inna soubagyamat ratak wenna daladawhansege asirwada phita labewa!!!🙏🙏🙏🌼🌼🌺🌼🌺🌺🌺🌺🌻🌻🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌻🌻🌹🌹🌹🌻🌻🌺🌺🌺🤲🤲🤲🤲🤲
@pushpakumaradisanayake7938
@pushpakumaradisanayake7938 Жыл бұрын
මගෙ පාර්තනාව හොර හැත්ත තුරන් වෙවා
@JayanthiPushpakumari-ml3xz
@JayanthiPushpakumari-ml3xz Жыл бұрын
Mage රටටත් lakwasi සියලු දෙනාට දළදා සමිඳුන් පිහිට ආරක්ෂාව ලැබේවා
@kalyanikalyani1606
@kalyanikalyani1606 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏
@giith
@giith Жыл бұрын
සාදූ ...සාදූ...සාදූ.....
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda Жыл бұрын
Dalada samidu pihiten mulu ratatama yahapathak wewaa. Viyali kalapayata wessa wasithwaa. Ratata jathiyata wasanawa uda wewaa. Kalakanni hora heththa thuran wewaa daarmika palakayek bihi wewaa. Rate janathawata siyalu sampath labewaa rata wesiyo suwapath wewaa❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@nilanthijayasinghe1344
@nilanthijayasinghe1344 Жыл бұрын
🙏🙏🙏
@dharshanajayasuriya5239
@dharshanajayasuriya5239 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukaniluka2935
@nilukaniluka2935 Жыл бұрын
Mage ratata dalada samedu pihitaei 🙏🏼🙏🏼🙏🏼
@sugathbandara6680
@sugathbandara6680 Жыл бұрын
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
@mihirisandamali1596
@mihirisandamali1596 Жыл бұрын
Ane wasanawan dalada samidu pihiten ratatama kiri ethirewa siyalu sathwayo suwapath wewa
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 Жыл бұрын
Uthum Dalanda Wahansege pihiten, Anuhasin,,Ashirwadayen Ratatath, janathawatath Yahapatakma Wewa,🙏 Dalada Samidunge Pihiten, Ashirwadayen, Tirappane Wedi wadee wedanawen inna Agbo pinwath Ath Rajuta Suwaya🙏 Labewa
@nalani7377
@nalani7377 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
❤❤❤❤
@NasSas-ox8hm
@NasSas-ox8hm Жыл бұрын
🌸👏🌸👏🌸👏🌸👏🌸👏🌸👏🌸👏🌸👏🌸👏
@kr4264
@kr4264 Жыл бұрын
🙏
@jeevanudesh8252
@jeevanudesh8252 Жыл бұрын
😊 1:48
@dunith305
@dunith305 Жыл бұрын
දිය කැපීමේ අරමුන මොකක්ද
@chathurathnayake3210
@chathurathnayake3210 Жыл бұрын
වර්ශාව තමා
@indikaamila28
@indikaamila28 Жыл бұрын
කදිර දිව්‍ය රාජ ෆිල්ම් එක බලන්න
@malanimani
@malanimani Жыл бұрын
අප෴මවු෴බිමේ෴ඝියලුමජනතාවට෴යහපතක්ම෴වේවා෴මි෴අාඝිර්වාදයෙන්
එදා මෙදා තුර අලි කුලප්පු
3:47
Rupavahini News
Рет қаралды 344 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН