එදා මෙදා තුර අලි කුලප්පු

  Рет қаралды 272,508

Rupavahini News

Rupavahini News

11 ай бұрын

Follow on:
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini.lk/youtube

Пікірлер: 336
@nayanapeiris5487
@nayanapeiris5487 11 ай бұрын
සත්තු මිනිස්සුන්ට වඩා සංවරයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි මේ 😢
@nelunikadevindi685
@nelunikadevindi685 11 ай бұрын
අලි කුලප්පුව වෙනයි අලි බය වෙනවා වෙනයි අලියා බය උන එක කුලප්පුවක් කරේ මිනිස්සු 😑💔
@ranokaranoka6016
@ranokaranoka6016 11 ай бұрын
තිරිසන් සතුන්ට. අන්තයී. මිනිසුන්ගේ හැසිරීම 😥😥
@Hare45
@Hare45 11 ай бұрын
බූරුවො පෙරහැර බලන්න යන එක නවත්තන්න බෑනෙ😂
@user-mw3he2ys7p
@user-mw3he2ys7p 11 ай бұрын
ඌරු දතක් රඋමේ යවන්න අහිංසක අලින්ට වද දෙනවා .... බුදු හමුරුවන් කවදාවත් මෙහෙම් දේවල් දෙසනා කරලා නෑ
@RandomClipsCast
@RandomClipsCast 11 ай бұрын
​@@user-mw3he2ys7pඇයි උබ බැලුවද ගිහින් ඌරු දතක්ද කියලා
@RandomClipsCast
@RandomClipsCast 11 ай бұрын
​@@user-mw3he2ys7pජේසුද කිව්වෙ ඌරු දතක් කියලා. නොදකින් කාලකන්නි පල්ලි කාක්කා 😂
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 11 ай бұрын
​@@RandomClipsCastඔව්නෙ අලියෙක්ව කුලප්පු කරල මුගෙ ගෙදර යවන්න ඕන
@DayanAbeyrathne-uk4lq
@DayanAbeyrathne-uk4lq 11 ай бұрын
@@user-mw3he2ys7p Ado awalam awajathakaya, thota wehi nethi hena gahanawa, BUDDAGAMATA APAHASA WENA EKA WACHANAYAK HARI KIWWOTH , UMBATA KELAWENNE POLIYATH EKKA PĀHARAYA
@sarojikajayamini227
@sarojikajayamini227 11 ай бұрын
පෙරහැර නරඹන අය අඩ් පහක් පමණ ඈතක තියන්න ළමයින්ට තේරෙන්නේ් නැහැ දෙමාපියන් දැනගත යුතුයි ළමයින්ව සන්සුන් කරගෙන පෙරහැර නැඹිමට කටයුතු කරන මෙන් කාරැණිකව ඉල්ලීමක් 😢😢😢 (අඩි 5 නොව අඩි 25 පමණ )
@slwide7507
@slwide7507 11 ай бұрын
එහෙනම් ඉතින් මිනිසුන්ට හිට ගන්ට වෙන්නේ වැවේ.
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 11 ай бұрын
@@slwide7507 😂😂අම්මෝ
@malvisoriya1309
@malvisoriya1309 11 ай бұрын
මේ යුගයේ සංවර ශීලය සමාදන් වෙච්ච දෙමාපියන් ට දාව දරුවන් නැත කරුණාකර ඔය ප්ලාස්ටික් සෙල්ලම් බඩු ගෙන්න එපා මේ සත්තුන්ට හිරිහැර එව්වා 🐘 පෙරහැර ගියාට ඒත් සතෙක් එක අවබෝධ කර ගනිල්ලා වැඩිහිටි යන් අහිංසක සතුටක් හිරිහැරයක් නොම වේවා පව් සත්තු
@dilaniwijewardhana4015
@dilaniwijewardhana4015 11 ай бұрын
පෙරහැර පටන්ගන්න කලින් කියනවා phone ෆ්ලෑෂර් ගහන්න එපා ලේසර් ගහන්න එපා කියලා එයාලා බයයි කියලා 😏 මිනිස්සු දැනගන්න එපැයි එපා කියන දේවල් නොකර ඉන්න
@mnusamarathunga9179
@mnusamarathunga9179 11 ай бұрын
පෙරහැර බලන්න ආවනම් පෙරහැර බලන්න පුරුදු වෙන්න ඕනි . අහිංසක සත්තුන්ට වදයක් නොවී. ලමයි අරන් යනවා නම් දෙමව්පියෝ හරියට ලමයින්ව බලාගන්න ඕනී.
@manjulaprabath2679
@manjulaprabath2679 11 ай бұрын
අම්මලගෙ phone අයින් කලානම් ළමයින්ගෙ වර්ථමාන දැනුම තවදුරටත් වැඩිකරගන්න තිබුනා.අම්මලට දරුවන්ට ඔවදන් දෙන්න කාලය අඩුවෙලා මේ කාලෙ. මොකද එයාලා හරිම Busy
@DDamayanthi
@DDamayanthi 11 ай бұрын
​@@manjulaprabath2679mp
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 11 ай бұрын
උතුම් දළදා හාමුදුරුවෝ පිහිටෙන් සාර්ථකව පෙරහැර කරන්න ලැබේවා..... මිනිස්සු වගකීම් සහගත වෙන්න මේ සත්තු හරි අහින්සකයි
@user-mw3he2ys7p
@user-mw3he2ys7p 11 ай бұрын
ඌරු දතක් රඋමේ යවන්න අහිංසක අලින්ට වද දෙනවා .... බුදු හමුරුවන් කවදාවත් මෙහෙම් දේවල් දෙසනා කරලා නෑ
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 11 ай бұрын
​@@user-mw3he2ys7pබුදුන් දේශනා කලේ නෑ පෙරහැර ගැන නමුත් ඕක සංස්කෘතික උත්සවය ඕකට අලි ගියා කියල මොනවද වෙන්නෙ බල්ලො පූසො අරන්ද යන්න ඕන මේ කඩාපල්කාරයො කියන දේවල් අලින්ට ඇහුනොත් පෙරහැර පැත්තක තියල මුංව සමාදානයේ සතපවනවා
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 11 ай бұрын
කලබලකාරී තත්වයක් ඇති වුනොත් මුන් හදන්නේ වෙඩි තියල මරන්න .ඔබහරි සතුන් අහිංසකයි
@RLProduction1000
@RLProduction1000 11 ай бұрын
​@@user-mw3he2ys7pමිත්‍යාදෘෂ්ඨික බව පෙන්නන්න එපා ...ගොනෝ
@miyuru07
@miyuru07 11 ай бұрын
දලදා හාදුං බලන්න එපැයි ... ඇයි යකෝ
@gaminibandara3640
@gaminibandara3640 11 ай бұрын
බුරුවො පෙරහැර බලන්න ගියාම ඔහොම තමයි 🙄
@k.pdesilva4456
@k.pdesilva4456 11 ай бұрын
Palayan kalakanni
@HTJRrawana1
@HTJRrawana1 11 ай бұрын
@@k.pdesilva4456 kzbin.info/www/bejne/gGPXh4GFgpxpeck
@user-yt8rd1or6x
@user-yt8rd1or6x 5 күн бұрын
​@@k.pdesilva4456අනේ පල පොන්සියා යන්ඩ .තොපි පෙරහැර බලන්න ගිහින් දාන රගන ආතල් දැම්මහම නලියනවා😂😂😂
@user-yt8rd1or6x
@user-yt8rd1or6x 5 күн бұрын
කපුටු පල්ලි ඈයෙක්ද😂😂
@wasanthakumari8657
@wasanthakumari8657 11 ай бұрын
වැඩිහිටියෝ දැන ගන්න ඕනා පොඩි ලමයින්ට කියා දෙන්න , සද්ද කරන්න එපා බලන්න ඉන්න තියෙන්නේ කියලා , ඊට වඩා දෙයක් උනත්, මේ යන්නේ තිරිසන් සතුන් මෙච්චර සෙනග ගොඩක් එක්ක එක්ක, ඒ නිසා අපි කවුරුත් සහයෝගය දිය යුතුයි අපේ බෞද්ධ චාරිත්‍ර කරන්න තෙරුවන් සරණයි සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි ඉතුරු පෙරහැර සියලු කිසිම බාදාවකින් තොරව කරන්න ලැබේවා දළදා හාමුදුරුවනේ , 🙏🌷🙏🌷🙏🌷
@Nilu-sl4dp
@Nilu-sl4dp 11 ай бұрын
Podi un ahai 😂😂😂
@thor3426
@thor3426 11 ай бұрын
මේක බලන දේවදරුවොයි ගොබ්බ රැඩිකල් අවජාතකයොයි be like:- "ඔය සත්තු පෙරහැරේ ගෙනියන්ඩ එපා කැලේට දාන්ට යැයි යැයි.." 😂
@shashediri544
@shashediri544 11 ай бұрын
අලියට වඩා මේකට කුලප්පු වෙන්නේ ඔය NGO වලිනුය් ඩයස්පොරවෙනුය් අසුචි කන KZbin CHANEL කාරයෝ ටික.නාකි රැවුල සේපාල අමරසිංහ වගේ උන් තමා කුලප්පු වෙලා තීන්නේ.
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 11 ай бұрын
කැලේ හිටියා කියලත් මේ සතුන්ට රැකවර්නයක් නැහැ නේ කැලේ ඉන්න අයට වඩා මේ සතුන් ආරක්ශා සහිතයි කැලේ ඉන්න අලි ආරක්ශිත නම් ඇයි අග්බෝ වෙනුවෙන් වනජීවී නිලධාරීන් ඔය තරම් මහන්සි වෙන්නේ වන අලි කී දෙනෙක් නම් දවස ගානේ මරනයට පත් වෙනවද
@6z999
@6z999 11 ай бұрын
Ammo eka nam ridennama deela 😮
@Earth098
@Earth098 11 ай бұрын
ඇයි නලා ගෙනියන්න දෙන්නෙ පෙරහැරට??? නලා පිබින නිසා මිනිසුන්ටත් පෙරහැර නිදහසේ බලාගන්න බැරිවෙනවා
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 11 ай бұрын
දෙමාපියන්ගෙ විනය තමයි
@sapumalikavindya7983
@sapumalikavindya7983 11 ай бұрын
මිනිස්සු වගකීමෙන් කටයුතු කරන්න ඕනී..අසරණ සත්තුන්ට ඕවා තේරෙන්නේ නෑ....මිනිස්සු සංවරව හැසිරෙන්න ඕනී..
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 11 ай бұрын
අපො ඉන්න ගොබ්බයන් සංවරව ඉදියි පක තමයි පිරිත් අහන්න බණ අහන්න ගියත් කෑ කො ගහලා හිනාවෙන ගොබ්බ හැත්තක් ඉන්නෙ සංස්කෘතිය විනාශ කරලා තියෙන්නේ ඔලු වලට විෂබීජ පුරවන උන් ටිකක් ලංකාවේ ඉන්නවනෙ ගොබ්බ හුකන්නලා උන්ට ඕන බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න කල්ලතෝනි හැත්ත
@bandarabandara4442
@bandarabandara4442 11 ай бұрын
අර ගොන්නු රැල දැන් කියයිද දන්නෑ පෙර හැරේ අලි ගෙනියන්න එපා කියලා.
@mewanpathirana7244
@mewanpathirana7244 11 ай бұрын
අනිවාර්යයෙන් උන්ට ඕනෑ රට, සන්ස්කෘතිය විනාශ වෙනවා දකින්න
@user-zt5tc4nc6p
@user-zt5tc4nc6p 11 ай бұрын
එක තමයි
@user-nn3xd1ue3s
@user-nn3xd1ue3s 11 ай бұрын
මේ පෙර හැර අතීතයේ ඉදන්ම පවත්වාගෙන ආපු කටයුක්තක් .දැන් ඉන්න කාලකන්නි මොනව කිව්වත් මේ පෙර හැර පුජාව විසාල පින්කමක් ඒපින් කමට අකුල් හෙලන්න එපා පෙරහැරේ සත්තුන්ට විසාල පිනක් ඒක නිස නොදන්න දේවල් ගැන කතාකරන්න එපා .තමන් තම තමන්ගෙ දියුනුව ගැන හොයා බලන්න පන්සිත් පද පහ ඉගෙන ගන්න පන්සිල් පද පහේ තේරුම දන්නෙ නැති මිනිස්සු කොහොමද මේ පෙරහැර පින්කමෙ වටිනාකම දන්නෙ 🤨
@TharushaLakshan-yt3qc
@TharushaLakshan-yt3qc 11 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 11 ай бұрын
ඕව කියන්නේ අන්‍යාගමික අය බෞද්ධ අය නෙවෙයි
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 11 ай бұрын
පෙරහැර කියන්නෙම අන්‍යාගමික කුමන්ත්‍රණයක්. බුදුරජාණන් වහන්සේ කොහෙවත් දේශනා කරලා නෑ සත්ව ඝාතනය සත්ව හිංසාව. එහෙම තියෙද්දි සමහර සිවුරු කාරයෝ කියනවා මස් කෑවට පවු නෑ තමන් වෙනුවෙන් මරපු මාංශයක් නොවෙයි නං කියලා. අමූලික බොරු. තමන් සත්ව හිංසාව/ඝාතනය දෙකෙන් වැලකිලා අනුන්වත් වලක්වන එක තමයි පාණාතිපාතා ශික්ෂාපදය. මෙතන බෞද්ධ මූලධර්ම වලට වක්‍රාකාරව පහර දෙන එක කරන්නේ. හරියට බුදුරජාණන් වහන්සේ පෙරහැර කියලා දෙයක් කරන්න කිව්වා වගේ බලන් ඉන්න අයට හිතෙන්නේ. එතකොට මේ වගේ අලි ඇතුන්ට හිංසා කරද්දී බුදුරජාණන් වහන්සේගේ දේශනාව බෞද්ධ සංස්කෘතිය ඇතුලෙම දියකරලා ඇරල තියෙන්නේ. මහනුවර යුගයේ වඩුග රජවරු බෞද්ධයන් අන්‍යාගමික කරන්න ගත්ත දාපු ඇම අපේ මෝඩ හරක් ගෙඩිපිටින් ගිලිනවා. හැබැයි ඔය සෙල්ලම වැඩි කාලයක් කරන් යන්න ඉඩතියන්නේ නෑ. ආගමික අපහාස නීතියක් හදලා හරි නීත්‍යානුකූල පියවර ගන්න ඕනි මේවට.
@6z999
@6z999 11 ай бұрын
😂
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 11 ай бұрын
ඉල්ලා සිටින්න නෙවෙයි ඔලුවටම දෙන්න ඕන මේ වගේ කාලකණ්ණි වැඩ කරන උන්ට. දැන් ඉන්න ළමයිගේත් මහ චාරයක් නෑ.
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 11 ай бұрын
දැන් කාලෙ ලමයි ට ඕන විදියට තමයි දෙමව්පියන් හදන්නෙ අම්මො අපිට ඒ කාලෙ අපෙ අම්මා තාත්තා ගහලා හදපු නිසා මේ හොද තත්ත්වයක් තියාගෙන ඉන්නෙ අද කාලෙ හැදෙන ලමයි නාහෙට අහන්නෙ නැ වැඩිහිටි අයට කතා කරන්න දන්නෙ නැ වැඩිමල් කෙනෙක් ට අක්කා අයියා කියන්නවත් උන්ගෙ දිව නැවෙන්නෙ නැ බන් බොලන් කියලා කතා කරන්නෙ උන් ලොකුයි කියලා හිතාගෙන ඉන්නෙ දැන් කාලෙ ඉන්න උන්
@slwide7507
@slwide7507 11 ай бұрын
ළමයෙක් පිබින නලාවකට අලියා බය උන කියලා හිතන්ට අමාරුයි. මොකද, ඔය පෙරහැරේ ඔයිට වඩා සද්ද නලා සහ බෙර ගහනවා. මා සිතන්නේ අලියාට මීට වඩා හිංසාවක් සිදු වෙලා තියෙනවා. නමුත්, ඒක කියන්නේ නැහැ.
@gayashansajith75
@gayashansajith75 11 ай бұрын
​@@slwide7507මටත් පොඩි සැකයක් ආවා,අනික නලාවක් පිබින්න තරම් ලගක ඉන්න දෙන්නෙ නෑ පොලීසිය ,අනික ඇත් ගොව්වා කතාකරපු විදිහට සැක හිතෙනවා 😮
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 11 ай бұрын
@@slwide7507 පිස්සු කියවන්න එපා . පිටින් ඇහෙන සද්ද වගේද කන ළග ඇහෙන සද්ද? අපි උනතවුනත් එකපාර ගැස්සෙනවා නේ
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 11 ай бұрын
නලාව ළඟම pibala අලියාගේ hode වැදිලා..okkoma වැඩසටහන උදේ denma..අලියා hode dala wata ethulata
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 11 ай бұрын
මම නම් මගෙ දරුවො දෙන්නා කොච්චර ඉල්ලුවත් ඔය කන්දෙකට නිවනක් නැති නලා අරන් දීලා නෑ.
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 11 ай бұрын
අපේ උන් පොඩි ළමයින්ව පුළුවන් තරම් ඉස්සර තියන්න බලන්නේ ඒ තරමට මීහරක්
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
දේව දරුවෝ කුලප්පු වෙලා ඉන්නේ. ඒක නම් හරිම භයානක තත්ත්වයක්
@ChandanaParanavithana
@ChandanaParanavithana 11 ай бұрын
අලි කළබල වෙලා දීපු පණිවිඩය තමයි, හෙට අනිද්දට දේශපාලුවෝ කිහිප දෙනෙකු විනාශ වෙනවා කියලා. ඒක සුබ පණිවිඩයක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dushanmaheshika6972
@dushanmaheshika6972 11 ай бұрын
E kiwwe
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 11 ай бұрын
පක තමයි යකො අලියගෙ ඇහට ලේසර් කිරන ඇල්ලුවම අලියා කලබල කරන්නෙ නැද්ද හොඩේට ලං කරලා නලා සබ්ද කරාම සතාට තරහා යන්නෙ නැද්ද ගොන් ගොබ්බ කතා කියන්න එපා
@radical1455
@radical1455 11 ай бұрын
නාකී හැත්ත මැරෙන්නම ඕනී රටට සෙතක් වෙන්න...
@gayashansajith75
@gayashansajith75 11 ай бұрын
​@@radical1455ow.......❤
@wijejay9059
@wijejay9059 11 ай бұрын
@ChandanaParanavithana..ඇත්ත කතාව ..අපිත් බලා සිටිනවා ඔය කාලකන්නි තක්කඩි සුදු ඇදුම් ඇදගත්තු උන් ඉවරයක් වෙනකං 🥸🤨🤬
@anjaleefernando7266
@anjaleefernando7266 11 ай бұрын
ඔය මිනිස්සුන්ව පුලුවන් තරම් ඇතින් නරඹන්නට සලස්වන්න ඕනේ. අහිංසක ඇත්තුන්ට හිරිහැරයක් නොවෙන්න. කොහෙද මිනිස්සු තිරිසන්නු වගෙනේ කිසිම පාලනයක් විනයක් නෑ. බත් බුදින උන්ට කිසි මොලයක් නෑ. ඒ සතා කොච්චර බය උනාද? කුලප්පු නෙමෙයි එයා අධික ලෙස බය වෙලා. බලන්න ලොකු දෙයක් උනානම් ඒ සත්ත්වයා අනතුරේ. 😭😭😭😭😭 පව් රත්න. ❤️❤️❤️
@inokaweragamage5126
@inokaweragamage5126 11 ай бұрын
Minissunta wadiya ahinsaka saththu hodai saththu buddimath ape moda minissunta wadiya. Budu saranaiii ❤❤❤❤
@TomdkRah
@TomdkRah 11 ай бұрын
අලි ඇතුන් ලෝකෙටම ඉන්නේ බොහොම සුලු පිරිසක්,
@chathurathnayake3210
@chathurathnayake3210 11 ай бұрын
පොඩි උන් ආසයි තමා ඔය නලා වලට.. ඒත් මහ හිසරදයක්.. තැනක් නොතැනක් නෑනෙ පොඩි උන්ටත්... අලියට ගහන්න බනින්නද පොඩි උන්ට ගහන්න බනින්නද.. බැනේ
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 11 ай бұрын
නෑ දෙමව්පියන්ව හදන්න ඕනේ අපේ ගෙවල් ළග ඔයවගේ පොඩිඋන් ටිකක් නලා පිඹිනව වටේ බල්ලො ටික බුරා හැලෙනකොට පුදුම දුකයි ඒ උනත් අර අම්ම තාත්ත බලා ඉන්නව කාගෙද වරද
@aradhanaks672
@aradhanaks672 11 ай бұрын
මහා එවුන්ට ගහලා ගස් බදින්න ඕනා
@prasadip8569
@prasadip8569 11 ай бұрын
Aye ahema wenna apa deiyane ❤
@shamikapriyadarshini190
@shamikapriyadarshini190 11 ай бұрын
මෙි මිනිස්සු සත්තු වෙලා තියෙන්නෙ තොපට කොචිචර දැනුවත් කරත් තේරැමි ගන්නැ අලින්ට හරියට එ රාජකාරිය කරන්න දිපල්ලා යක්කුනේ
@chamilaperera3162
@chamilaperera3162 11 ай бұрын
හරියට හරි..👍
@Glowacki-Francis
@Glowacki-Francis 11 ай бұрын
අනිවාර්යයෙන් ❤
@fuzia3709
@fuzia3709 11 ай бұрын
ඇන්ටන් ජොන් ගෙ සිංදු මතක් උනා
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 11 ай бұрын
Matath
@DineshMadushanka
@DineshMadushanka 11 ай бұрын
නුවර පෙරහැරේ අලි ඇත්තු කුලප්පු උන හැම සැරේම රටේ පාලකයා බලයෙන් පහ වෙලා තියෙනවා නේද..? 😂😂 ගුඩ් ලක් රනිල් සීයේ..😂🤭🤭
@nayanasilva3996
@nayanasilva3996 11 ай бұрын
එහෙම වෙනවා නම් කොච්චර හොඳද😂
@user-jf9tr2xo4u
@user-jf9tr2xo4u 11 ай бұрын
මිනිස්සු කියන්නෙ මනසින් උසස්...හැබයි මේව දකිද්දි සත්තු ඊට වඩා උසස් කියල තමා පේන්නෙ...පෙරහැර බලන්න යන අය මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන 🥺
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 11 ай бұрын
Ekanam Aththa👍
@suvimalichathurika7898
@suvimalichathurika7898 11 ай бұрын
වෙසක් බලන්න යනකොට පෙරහැරක් බලන්න යනකොට රටේම තියෙන කුනුගොඩවල් විකුණගෙන වෙලෙන්දො එනවා. වෙස්මූණු කන් දෙක හිල් වෙලා යන පපර නලා නොයෙකුත් වැඩකට නැති දේවල්. ඕක තහනම් කලා නම් හරි. කෑම බීන හැර අනිත් සියලුම දේවල් වෙළදාම් කිරිම තහනම් කරන්න ඕනෙ..
@isuruanuranga
@isuruanuranga 11 ай бұрын
අලියගෙ කන හොඩේ තියෙන්නේ කියලා අදමයී ඇහුවේ 🤣🤣🤣🤣🤭🤭
@ChathurangaRabukkanga-pd1pf
@ChathurangaRabukkanga-pd1pf 11 ай бұрын
Owata oya thama.podi wadi..😂😂
@isuruanuranga
@isuruanuranga 11 ай бұрын
@@ChathurangaRabukkanga-pd1pf ආණ්ඩුවට අපල නිසා මුන් මවන බොරු ප්‍රචාර වලට රැවටෙන උබලා ලොකු වෙලාද
@shreenmohammed4016
@shreenmohammed4016 11 ай бұрын
Avery one is safe ' thanks God 🙏
@deepikawarnapura4395
@deepikawarnapura4395 11 ай бұрын
අහිංසක සතා බයවෙලා දුවන්න ඇති ඒ සත්තුන්ව නපුරැ කරන්නෙත් මිනිස්සුම තමයි
@champhamalkanthi5791
@champhamalkanthi5791 11 ай бұрын
මිනිස්සුන්ට දම් වැල් දාලා අලි නිදැල්ලේ තිබ්බා නම් හරි සත්තු එක්ක ඉන්නත් මොලයක් තියෙන්න ඕනේ
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 11 ай бұрын
Ehema weida mnda me yanawidiyata 🤔
@rasikamadushan9880
@rasikamadushan9880 11 ай бұрын
Perahera kaleta oya gon nala. leser touch thahanam karanna..💞💞
@wasanthakumari4695
@wasanthakumari4695 11 ай бұрын
සත්තු මෙල්ල කරන්නෙ කොහොමද මිනිස්සු සත්තුවගේ හැසිරෙනකොට
@manelvijay9741
@manelvijay9741 11 ай бұрын
Dan enna lamait kiyana de ahana lamainut newei depaupiyo dana ganna one me wage tanakata apuwahama hasirena hati nala pibinawada me wage welawata dan wat dana ganna hasirwna hati daruwantat kiya denna ali kulappy karanne ape minissumai ati oin giya dalada samidu pihiten perahara awasana wenaturu kisima karadarayak nowewa ehema nowenna waga bala ganna
@subhanichetana5310
@subhanichetana5310 11 ай бұрын
නලාවලින්නම්.පුදුම කරදරයක් තියෙන්නේ කන්වලට.මන් අපේ අක්කලා එක්ක රන්ඩුවෙලත්.තියෙනවා එයාලගේ පොඩ්.එවුන්ගෙ.ඉවරයක් නැති මේනලා.පිබ්ල්ල.හින්දා උදුරලා කුඩුකරල😂.දැම්මා 😅
@user-if8sw4vc3r
@user-if8sw4vc3r 11 ай бұрын
අවුරුදු උත්තව වෙසක් උත්සව පොසොන් උත්සව යන සියලුම උත්සව දැං ඉන්න උන් සැනකෙලි කරං තියෙන්නේ වග කිව යූත්තෙ බුද්ධ සාසන අමාත්‍යාංශය විතරයි එයාලා තමා මාදාවියන්ට වනචරය්නට කුඩ්ඩොන්ට සොබන ජරා ගති ලක්ෂණ ඇති උන්ට හිපොප්ලට ඩිජෙ පගර නැට්ටන්ට මොඩ ගු චන්ඩින්ට රට ආගම දහාම සංස්කෘතික දෙ විනාශ කරන්ඩ ඉඩ දිලා ඔහෙ බලන් ඉන්නවා කිසිම නිතී ගත දෙයක් නෑ වැදගත් මිනිසින්ට රටෙ අසිරිය විදින්නට පිට රට මිනිසුන්ට අසරිය විදින්නට
@esteemlanka7497
@esteemlanka7497 11 ай бұрын
දැන් අර අලි වෙනුවෙන් අම්බානක හිත උණුවෙලා ඉන්න මහත නංගීගේ (පන්චිලිද කොහේද නම) FB page පිරිලා ඉතිරිලා ඇති
@KmrKmr-mw6dy
@KmrKmr-mw6dy 11 ай бұрын
Dalada hlimi saranai siyalu sathahata.
@CharityDeA
@CharityDeA 11 ай бұрын
Ratna we ❤ you! 🙏
@SachinSandy987
@SachinSandy987 11 ай бұрын
❤🙏❤
@anuruddhahettiarachchi2399
@anuruddhahettiarachchi2399 11 ай бұрын
Me news kiyana aka මොනාද gahala inne ?
@SANDEEPANI781
@SANDEEPANI781 11 ай бұрын
Ane Ahinsaka saththu paw.punchi daruwo wagei .Perahara baladdi poddak iwaseemen daruwoth parissam karagena poddak e welawata wath sanwarawa hitiyanm hodai.daruwanta perahare wadagathkama kiyala denna oni demapiyo.ethana ekama saddayai ithin aliya witharak neme wate inna ayatath harima karadarai
@gaminggodyt2807
@gaminggodyt2807 11 ай бұрын
Palakayoi hamuduruvoi nilamelai ekathu vela deviyange saha agamika vasthu horakapuvage rage thama oya .thava gevanna vei.
@HiruandKali
@HiruandKali 10 ай бұрын
බුරුවෝ වගේ මිනිස්සුන්ට මොලේ දෙන්න බැහැනේ ඉතින්. එවගේ මිනිස්සු පෙරහැර බලන්න ගියාම ඔහොම තමයි.. අහිංසක සත්තු බය වෙනවා.. 😢😢
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 11 ай бұрын
Thankta awama haserenna danne nathi un. Hitpalla gewal wala.
@namiskitchen3426
@namiskitchen3426 11 ай бұрын
When you hit he didn't run.😂 We saw you are hitting.
@thamashijayasinghe6065
@thamashijayasinghe6065 11 ай бұрын
Me ahinsakayanta hinsa nokara inn one.. henduwen gahanne nethuwa adaren karunawen salakanawanm e ahinsakayo baya wenne ne. Baya karala stress 1 wedi karala alinta bennata wedak ne.. aliya kiyanne buddhimathma sathek.. minissunta wada sanwarawa eyala innawa minissungen karadarayk neththam.. paw me asarana ahinsakayo.. meyala poojaniya saththu.. hirihera nokara karunawen salakannai one.. minissunge weredda
@srilankan9106
@srilankan9106 11 ай бұрын
රටේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕන
@malshaumayangani5725
@malshaumayangani5725 24 күн бұрын
😢
@bmusic1418
@bmusic1418 11 ай бұрын
nalawak pibapu ekawa hodawalen ussala gaththanm thama ee nala pibapu ekata hoda padamak wenne. me moda minissu saththunwa kulappu krla hadissiye me satha eka minihektawath attack kranm me aliyata wedi thiyanna wenne moda yakku. namata witharai buddist. anith saththunta wena hirihara ganakwath na mahalokuwata loku pinak kiya kiya perahara balanna yano eth ee saththunta hirihara krla baya karanawa
@film4305
@film4305 11 ай бұрын
පෙරහැර බලන්න ඕනි කට පුක වහන් ආය කෝලම්❤ බුදුහාමුදුරුවෝනෙ වඩින්නෙ
@alexandragen888
@alexandragen888 11 ай бұрын
ලංකාවේ මිනිස්සු නැහැ දැන් . ලොකු පොඩි කියලා බේදයක් නැහැ. වෙන රටවල් වලට ගියා කියලත් බාල ගති නැතිවෙලා නැහැ. හරිම බාල ජාතියක් වෙලා ඉන්නේ .
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 11 ай бұрын
ඒ සතාට ගහපු video එකක් දැක්ක කියල බලපු හැමෝම කියනවා.නලාවලට බයවෙන්නෙ නැහැ .සතාට ගහල තමයි එහෙම වෙලා තියෙන්නේ .රජාට වෙඩි තියපු එකාට හෙන ගහන්න ඇති.මම ඒ කාලේ ඉපදිලත් නැහැ
@emperorshey8686
@emperorshey8686 11 ай бұрын
Oy wena tama ape mama htye podi kwwta podi ekekmath neme oka kreee oya dakkda aliyta ghnwa ko danna mekta link eka aunty
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 11 ай бұрын
@@emperorshey8686 comment ekak dekka.
@sonalisanjana5080
@sonalisanjana5080 11 ай бұрын
Paw e ahinsaka satha.molayak nathi minissu nisa e ahinsaka satha baya una.😔
@gayashansajith75
@gayashansajith75 11 ай бұрын
දැන් රනිල් කියයි අලි කුලප්පු වෙන නිසා පෙරහැර සාප්ප්‍රදායි බව නැති කරලා AI technology දාලා වාහන දාමු කියල,ඒකට ආයෝජකයන් ඕනෙ කියල ,අලි ටික දාලා zoo එකක් හදලා tourism ගොඩදාමු කියල 😂😂
@user-jb7kq3hh1v
@user-jb7kq3hh1v 11 ай бұрын
මිනිස්සු මේ තරම් මෝඩ වැඩ කරන්නේ ඇයි.
@ruzni33
@ruzni33 11 ай бұрын
This is Animal Cruelty! 😢
@chamindarodrigo1769
@chamindarodrigo1769 11 ай бұрын
Mara try akak denne ,meka sbavika akak nawei kiyanna Palakaya kalabala vela vage godak,
@thila2551
@thila2551 11 ай бұрын
ලමයින්ට අලියන්ට නලියන්නමයි හිත
@ranasinghe5811
@ranasinghe5811 11 ай бұрын
මේක හොදයී අර බුරුවොන්ට දැන ගන්න. ඔය page කාරයොන්ටයි ,youtube කාරයොන්ටයී viwes නැතිව වෙලෙන උන්ට මේවත් මැජික් වගේ..උන් නම් සාපයක්
@chabhy6490
@chabhy6490 11 ай бұрын
Iye re une ali kulappuwak newei ..aliya baya wechcha eka une
@anularankothgedara8779
@anularankothgedara8779 11 ай бұрын
Ekek kiyala tibuna kana tiyenne hode kiyala u danne na hode kiyanne alinge sanwedi indriyak kiyala maha lokuwata sathwa hinsanaya gana kiyanawa kisideyak gana awabodayayak natuwa
@radical1455
@radical1455 11 ай бұрын
මිත්‍යාදෘෂ්ටික කාලකන්නි අපේ සිංහල සංස්කෘතික අංගයන් වලට ගරහනවා අපහාස කරනවා..අපේ දලදාව අපි සිංහයාගේ පිට උඩ හරි ගෙනියනවා...සිංහයෝ හිටියානම්...මිනිස්සු මලත් අපේ සංස්කෘතික උරුමයන් සහ උත්සව අංගයන් වෙනස් කලයුතු නෑ.....සිංහ කොඩියේ සිංහයා ඉන්න එකටත් අපහාස කරන මිත්‍යාදෘෂ්ටික මස් වැද්දෝ කොච්චර අපි අතර ඉන්නවාද? සියළු සත්වයෝ නිදුක් වෙත්වා,,නීරෝගී වෙත්වා,,සුවපත් වෙත්වා,, නිවන් දකිත්වා...
@tarushhashen
@tarushhashen 11 ай бұрын
Anith channel gossip eda eda krna vikara vlata vada aththatama rupavahiniya hodai...
@madusamaraweera782
@madusamaraweera782 11 ай бұрын
හරක් පෙරහැර බලන්න ගියාම ඔහොම වෙනවා...
@nuwanrohitha2466
@nuwanrohitha2466 11 ай бұрын
Ali perahere giniyana eka nawaththanda. Ubalata hithak papuwak nedda.
@damindadineshimaduwagamage9044
@damindadineshimaduwagamage9044 11 ай бұрын
You need to test not just elephants, but also people :). Educate people
@sudathathukorala9954
@sudathathukorala9954 11 ай бұрын
පුදුමයි ...මේක ට අරගලයේ කවුරුත් ම සම්බන්ධ නැද්ද 🤔
@bmusic1418
@bmusic1418 11 ай бұрын
This is elephants not machines 😢
@OmanOman-kd3qh
@OmanOman-kd3qh 11 ай бұрын
1959 කුලප්පු උන අලියාට වෙඩි තැබු පොලිස් නිලදාරියා මගෙ සීයා
@deelakabandara5190
@deelakabandara5190 11 ай бұрын
Ai ehma kre pau 🥺 eth oo loku winasayk kral ne
@gayanirodrigo1766
@gayanirodrigo1766 11 ай бұрын
Henduwen enagena enahena giye awihinsawaada
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 11 ай бұрын
සමහර මිනිසුන් ට වඩා මොළයක් තියෙනවා සතා සිවුපාවුන් හට....
@ashokaa8999
@ashokaa8999 11 ай бұрын
මිනිස්සු තමා සංස්කෘතිය විනාශ කරන්නේ දුර ඉදලා බලන්න ඕන
@Sbsbkanayaka
@Sbsbkanayaka 11 ай бұрын
ඔයාලගේ චැනල් ගොඩනේ ලස්සනට නිවුස් හදනවා යු ටියුබි කාරයො ටික වැඩෙ තියෙන්නේ අපෙ මිනිසු බලන්නෙම කෙලවේන විඩියො හොද දෙවල් පැත්තක යන්නකො කොරලයාගම අපෙ හාමුදුරුවෝ කියන බණක් අහන්න .හිත ආසම.කුණු හොයන්න 😢😢😂😂😂
@DayanaKalhari
@DayanaKalhari 11 ай бұрын
samaharak kiyala wadak naha
@fernandosandamali7774
@fernandosandamali7774 11 ай бұрын
Deela ussala pola we gewwansm thama hoda
@amanthamethushan8866
@amanthamethushan8866 11 ай бұрын
අලියා බය වෙලා යකෝ උබලා දන්න කුලප්පුව 😂 තොපිටනේ කුලප්පුව 😅 රැල්ලට නොබැන ඉඳහල්ලා 🙄🤣
@ManelAlankara-hp7de
@ManelAlankara-hp7de 11 ай бұрын
මට මතකයි ඇතේකුට මොනවා හරි උනොත් මොකක් හරි ව්නාෂයක් වෙනවා අක්බෝ විදින්න දුක තමයි සමහර ව්ට ම්ට වඩා විනාශ කාරි දෙකක් වෙන්න තිබුනා අක්බොගේ ජීවිතයට මොනව හරි උනානම් මේවා විහිලුවට ගන්න එපා 😢😢
@aaskdias7558
@aaskdias7558 11 ай бұрын
kzbin.infoGdD1XfBAm9E?feature=shareඑයාත් කුලප්පු වෙලා 🐘😵 #නුවර දළදා පෙරහැරෙදි 🥺 #kandy #2023/08/23
@user-mx6eo7dl6h
@user-mx6eo7dl6h 11 ай бұрын
Mi.harak.parahara .balanna.yana.eika.duratiya.lasti.karanna
@shownushades4044
@shownushades4044 11 ай бұрын
Ape sanskruthiye kotasak wena me ali geniyana eka perahare aliyek kulappu wuna kiyala mas kana gaman tv balala sathwa hinsa nawattanna kiyana minissu eth attama baluwoth loku ali pramanayak nathiwela thiyenawa hakka patas walin ui wedi thiyela marala dala wikunanna mewa gana ai kawruth katha karanne natte me perehera yana eka sathwa hinsa kiyala nawattan eka nemei krnna thiyenne peraherata oya ali bayawena dewal gena eka check karala yawanna one saha ali dhala jawaramwalata wikunana eka nawattanna one boruwata sathwa hinsa kiyala kawi katha kiyanne nathuwa aliyek kulappu wena eka dakala ape thiyena sanskruthiya gon hethu nisa nathi karanne me wage hoyala balanne nathuwa katha karana minissu nisa thamai
@Happyflour
@Happyflour 11 ай бұрын
Puthalame pawulak perahera balanna awith vagey.
@brexitisland39
@brexitisland39 11 ай бұрын
මේ රටේ හැම කරදරයක්ම කොරන්නේ අපි වගේ අසරණ මිනිස්සුන්ට පමණයි. අලියා,රනිල්, සහ අනෙකුත් හොරුන් හරි ම අහිංසකයි.
@Nilu-sl4dp
@Nilu-sl4dp 11 ай бұрын
Gammak
@naveendahanayake647
@naveendahanayake647 11 ай бұрын
Kana palenna gahala elawanna ona
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 11 ай бұрын
අලියාගේ හොඩේට ගැහුවෙර් ඕකානේද ඕකා එල්ලන්න ඔනි
@user-cf8ge6wx7l
@user-cf8ge6wx7l 11 ай бұрын
අලිඇතුන් නැතිව වහනයක වඩම්මන්න
@Db4747.
@Db4747. 11 ай бұрын
මාලීගාවෙ හොරකන් කරනවනෙ එවිවා යන්නෙ පොඩි උන් පිටයි අලි පිටයි අනෙ අපොයි😂😂😂
@Darkbirdg
@Darkbirdg 11 ай бұрын
අවුරුදු ගාණක් තිස්සේ යනවා පෙරහැර බලන්න මේ ගොං මිනිස්සු තාම දන්නෙ නෑ කොහොමද යන්න ඕනෙ ගිහිං ඉන්න ඕනේ කියලා. හෙණ ගොන් මුන් නම් 😤 අලියෝ මුන්ට shot එක දෙන එකත් සාධාරණයි 😤
@romwij
@romwij 11 ай бұрын
රනීඊඊඊල්ල්ල්...රනීඊඊඊල්ල්ල්..රනීඊඊල්ල්ල්..අල්ලන්තර කයිෆපාල රබ්බුක බිෆ සහ බිල්ෆි
@irushiabisheka-ji8df
@irushiabisheka-ji8df 11 ай бұрын
A ka atha
@gunarathnagm5546
@gunarathnagm5546 11 ай бұрын
අලි කුලප්පුවීම්වලින් 1956 සිට රටේ යම්කිසි බරපතල සිද්ධියක් සිදුවෙලා තියෙන බව නුවර පෙරහැර මගින් අපට කියා දී ඇත.හීලා කරනලද අලි ඇතුන් කලබල වී පෙරලි කිරීමෙන් බල පෙරලියක් සිදුවන බවට වූ අනාවැකියකි.රට නිසිම
@MadubashanA_
@MadubashanA_ 11 ай бұрын
දේව දරුවෝ කෑ ගැහුවට පෙරහැර නවත්තන්නෑ බන්..එහෙනම් මේකෙ එක බෞද්ධයෙක්වත් නැතිවෙන්න ඕන.ඔක්කොටෝම කලින් පුලුවන්නම් ඒක කරලා බලපල්ලා 😂😂 දේව දරුවන්ගෙ වැඩේම අනිත් ආගම්වලට ගරහන එක.ඊයෙ පෙරේදා පාකිස්තානයේ මිනිස්සු දුන්නෙ උඩ තියාගෙන කුරානෙ ගිනිතියලා.ලංකාවෙ බෞද්ධයොන්ට කොන්ද පන නැතිඋනාට
@shashediri544
@shashediri544 11 ай бұрын
අලියට වඩා මේකට කුලප්පු වෙන්නේ ඔය NGO වලිනුය් ඩයස්පොරවෙනුය් අසුචි කන KZbin CHANEL කාරයෝ ටික.නාකි රැවුල සේපාල අමරසිංහ වගේ උන් තමා කුලප්පු වෙලා තීන්නේ.
@ashi1221
@ashi1221 11 ай бұрын
අනිවාර්යයෙන්ම...ඒක ඇත්ත
@6z999
@6z999 11 ай бұрын
😮
@nimanthagunasinghe6029
@nimanthagunasinghe6029 11 ай бұрын
Ali kulappuwa asse shalaniwa amathaka unawadda......
@ajithksewwandi7554
@ajithksewwandi7554 11 ай бұрын
alintai podi untai wise misak kiyala deyak therum karanna lesi nam nehe.....demawpiyanta loku wagakimak tiyenawa me wage thenakata..anika jangama welendo....eka dewal genawa maga tota..lamai ithin asai
@slwide7507
@slwide7507 11 ай бұрын
ළමයෙක් පිබින නලාවකට අලියා බය උන කියලා හිතන්ට අමාරුයි. මොකද, ඔය පෙරහැරේ ඔයිට වඩා සද්ද නලා සහ බෙර ගහනවා. මා සිතන්නේ අලියාට මීට වඩා හිංසාවක් සිදු වෙලා තියෙනවා. නමුත්, ඒක කියන්නේ නැහැ.
@bmusic1418
@bmusic1418 11 ай бұрын
ee nala gahanne durin anika ee aliyage hondawale wadila
@6z999
@6z999 11 ай бұрын
😂
@pawanimadubashini7966
@pawanimadubashini7966 11 ай бұрын
අලියගෙ හොඩැගිල්ල ඉතාමත් සන්වේදී. පොඩි කම්පන පවා දැනෙනවා බෙර හඩ එයාලට පුරුදුයි. නලාවක් එක පාරටම හොඩැගිල්ල දිහාවට පිම්බහම ඒකෙ කම්පනය අලියට දැනෙනවා
@slwide7507
@slwide7507 11 ай бұрын
@@pawanimadubashini7966 එහෙම දෙයක් වුනා කියලා හිතන්ට අමාරුයි.
අවධානයක් නැති අලි බාස්ලා
4:04
Rupavahini News
Рет қаралды 117 М.
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 179 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 89 МЛН
පෙරහරේ ගිය පරණ ඇත්තු
3:00
Rupavahini News
Рет қаралды 50 М.