මහනුවර ඔරලෝසු කණුවේ ලියවුනු අතීත කතාව🥺❤

  Рет қаралды 3,437

sirijapan

sirijapan

Күн бұрын

Пікірлер: 23
@mangalaekanayake4138
@mangalaekanayake4138 4 ай бұрын
පිය පුතු සෙනෙහස ආදරය දයාව අනුකම්පාව ඉස්මතු වෙයි මෙසේ ඉදිරිපත් කිරීම අගය කරමි
@rosh167
@rosh167 4 ай бұрын
@bandulahettikankanama3254
@bandulahettikankanama3254 4 ай бұрын
හුඟක් ඉස්සර කාලෙක මම අහලා තියෙන කතාවේ හැටියට නුවර ව්‍යාපාරික ඉස්මයිල් මහතාගේ පුතා මෝටර් සයිකලයක යනකොට වේගයෙන් ගිහිල්ලා බර කරත්තෙක පිටුපසින් හැපිලා කරත්තේ ඇන්ඳක පුවත්පටියක් ඇනිලා ඇහෙන් කඩාගෙන හිස්කබලේ පිටිපස්සෙන් පිටවුණාලු. එයාගේ තාත්තා මේක ගොඩනැගුවාලු.🤔
@rosh167
@rosh167 4 ай бұрын
❤❤
@nishantha1422
@nishantha1422 4 ай бұрын
👍
@rosh167
@rosh167 4 ай бұрын
❤❤
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 4 ай бұрын
😊
@rosh167
@rosh167 4 ай бұрын
@indranidavid335
@indranidavid335 4 ай бұрын
❤❤
@rosh167
@rosh167 4 ай бұрын
❤❤❤
@sangeethdharmasena4957
@sangeethdharmasena4957 4 ай бұрын
ඔය අටමගල ගලවල දාල මාර්ග තදබදය අවම කරන්න ඕන
@rosh167
@rosh167 4 ай бұрын
🤔❤
@sahasdulmina4783
@sahasdulmina4783 4 ай бұрын
හොඳ වැඩේ කල්ලතෝනි පරතම්බින්ට
@rosh167
@rosh167 4 ай бұрын
ඇයි එහෙම කියන්නේ
@sahasdulmina4783
@sahasdulmina4783 4 ай бұрын
@@rosh167 පඩිපෙල වගේ පැටව් බෝකරල අපේ රට ම්ලේච්ඡ අරාබියක් කරන්ඩ හදන හින්ද සහ අද වෙනකොට ලෝකෙටම සාපයක් වෙලා හින්ද
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 4 ай бұрын
Aniwaryenma
@mohamedpirous5425
@mohamedpirous5425 4 ай бұрын
Yako 1/2 kma muslim aya mehe upan sinhala themala minisu islam aagama welanda katthurwun denaganin modaya
@SleepyBeach-bk5ut
@SleepyBeach-bk5ut 4 ай бұрын
නියම බෞද්ධයෙක් කවදාවත් දාරක ස්නේහයට දොස් කියන්නේ නෑ,මේ ලෝකේ උපන් සියලු සත්වයන්ගේ වටිනාම සම්පත නම් දාරක සම්පතයි,බුදු දහමේ ඔන තරම් අවස්ථා තියෙනවා දාරක ස්නේහය මතු කරන කතා වස්තු,යමක් කියන්න කලින් හිතන්න එ නිසා,බුදු හාමුදුරුවෝ විනය නීතියක් පවා පනවලා තියෙනව නේද කිසි දිනෙක දෙමව්පිය අවසරයකින් තොරව දරුවන් පැවදි කරන්න එපා කියල,අපි පිළිපදින්නේ එච්චර සාර ධර්ම තියෙන අාගමක්,මේ රටේ ඉතිහාසය හොයල බැලුවොත් ඔයාට තේරෙයි අපේ රටේ මේ ජන කොට්ටාස වලට ඉඩක් ලැබුනේ සිංහල කියන ජන කොටසේ තිබුන තියෙන කිසිදාක හදා නොගත් වැරදි නිසා,අාගමක් හෝ ජාතියක් නිසා ස්වභාව ධර්ම නීතියට අගරු කරන්න එපා,"අජාසත්ත රජතුමාට පිය සෙනෙහසක අරුමය මතක් උනේ තමන්ට පුතෙක් ලැබුනම,එ්ත් අවාසනාවට සියල්ල වෙලා තිබුනා,එ නිසා පසුතැවිල්ලක් පමණමයි ඉතුරු වුනේ මිත්‍රයා,
@disnasenanayake9890
@disnasenanayake9890 4 ай бұрын
👍
@rosh167
@rosh167 4 ай бұрын
❤❤
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 60 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН