සීගිරියේ වසා දැමුණු කාමර පෙළ | secret of sigiriya | Neth Fm Unlimitad History 197 - 01

  Рет қаралды 80,752

NU1's VLOG

NU1's VLOG

5 ай бұрын

@HistoryTubelk #UnlimitedHistory, #Sigiriya, #සීගිරි, #சிகிரியா,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
වැඩමුළුව සදහා අමතන්න
Unlimitad History ඉතාලී දේශණයේ විස්තර සදහා +39 351 892 0001 සාරද අමතන්න
1:30 - සීගිරියේ පස් දමා වසා දැමු කොටස්
26:00 - ලංකාවේ නාවුක වෙළදාම
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
Prof Raj Somadeva Public Lectures in Brisbane
• Raj Somadeva In Bahrai...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
Whatsapp : whatsapp.com/channel/0029VaNg...
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 495
@SumithBandara-uo8pu
@SumithBandara-uo8pu 5 ай бұрын
හරිම ලැජ්ජයි මහාචාර්ය තුමා. අපි නොදන්න කොපමන දේවල් පුරාවිද්‍යාව විසින් වහල දාල තියෙනවද? වතුර පිරුන පොකුනකට වඩා, වාස්තු විද්‍යාත්මක දේවල් වටින්නෙ නැත්ද මහත්තයො. ඕව කරන්න අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නව නම් සල්ලි හොයා ගන්න පුලුවන් . ඔබ තුමාලටත් වැඩ කරන්න දේශපාලකයො ඉඩ දෙන්නෙ නෑනෙ. ඒකනෙ ඔබතුමාවත් දිබුලාගල සෙල ලිපිය කියවන ටීම් එකෙන් අයින් කලේ. ඒකනෙ ඇත්ත. කොහොම වුනත් ඔබතුමාට අපේ ප්‍රනාමය. ජයවේවා .
@janithdg
@janithdg 5 ай бұрын
He was never a part of it, he's a university professor, there is a separate video explaining, because our people are so bored so make up stories
@upulkumara9734
@upulkumara9734 5 ай бұрын
Owa wahala thiyenne purawiddyawata passe knna job aka pawathma wenuwen hamadama hara hara innwa😢
@-lokadeepa3876
@-lokadeepa3876 4 ай бұрын
ඇයි මහාචාර්යතුමාගෙද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ?
@sameeraudayanga3865
@sameeraudayanga3865 4 ай бұрын
🔴 පස් ඉවත් කරන්න සල්ලි නැත්නම් ඔබතුමා⁣ලගෙ විද්වත් අධීක්ෂණය යටතේ පුහුණුවක් ලබල ඔබතුමාල ඉදිරියේම අපි වැඩ කරන්නම්. අපිට පුහුණුවටවත් වැඩ කරන්නවත් සල්ලි එපා. අපිව තවත් රවට්ටන්න බෑ. අපිට අපේ ඉතිහාසය ඕන ගරු ඇදුරුතුමනි. ❤
@user-xl9bz4pc2i
@user-xl9bz4pc2i 4 ай бұрын
අපිත් එනවා🎉🎉🎉🎉
@Devil678-j9j
@Devil678-j9j 4 ай бұрын
දවසටම කොටියකට කිට්ටු ගානක් හම්බෙනව මොකද එක් foreign person කෙනෙක්ට ගන්නව 12 000ස් ගානක් ටිකට් එක විතරක් 😅
@user-ne1ww7ld1e
@user-ne1ww7ld1e 2 ай бұрын
අනිවා
@mountlankatours3090
@mountlankatours3090 5 ай бұрын
ඔබතුමා කියන විදිහට නිදන් හොරු නිසා මේවා වැහිලා තිබෙනවනම් , ඔබ තුමාලත් මේවා දන්නවා නම් සීගිරිය වැනි ඉහලම ආදායම් ලබන තැනුත් ගවෙශ්නයට මුදල් නෑ කියලා කියනවානම් ඒවා තනිකරම විහිලු. මේවා කියන්නෙත් කවුරු හරි හොයලා ඒවා සමාජගත කලාට පසුවනේ. පස් ගොඩවල් වලින් වැහුනා නම් ඒවා වටේට ගඩොල් බැමි අල්ලපු උන් කවුරුන්ද ?
@dilshansilva4044
@dilshansilva4044 4 ай бұрын
ප්‍රශ්නෙට උත්තරය නම් කොහෙත්ම බාරගන්න බැහැ, හරියට දේශපාලඥයෝ දෙන උත්තර වගේ. එක් පුරාවස්තුවක් සංරක්ෂණයට තවත් එකක් යට කරල හරියනවද? කොහොමද එහෙම තීරනේ කරේ ඒකද මේකද වටින්නෙ කියල. පැහැදිලිවම වරදක් වෙලා තියෙනව
@roshanmadushanka1589
@roshanmadushanka1589 4 ай бұрын
pokune wathura a photo eka ganna weleth tynwane...pokune pas walin wahuna kiyne borune..
@roshanmadushanka1589
@roshanmadushanka1589 4 ай бұрын
balan hitiya wage ewa nm kiynwa...anith ewa kelinma boru kiyla kiynwa kisima sakshiyak nathuwa
@aforict8421
@aforict8421 4 ай бұрын
පොකුණ හාරපු පස් වලින් තව නටබුන් වහල දාන එකද කැනීම් කරනවා කියන්නේ?
@hemalmadushanka9483
@hemalmadushanka9483 3 ай бұрын
Bell munwa andala 😂
@hemalmadushanka9483
@hemalmadushanka9483 3 ай бұрын
විෂේශඥ දැනම ඕනෙ ඒකට වෙන්න ඇති😂
@rohanapushpakumara2913
@rohanapushpakumara2913 5 ай бұрын
ඔබතුමා පවසන සමහර කරුණු සමග එකග වියහැකි නමුත් සමහර කරුණු සමග නම් කොහෙත්ම එකග විය නොහැක තාමත් රටේ පවතින්නෙ සුද්දො ලියලදීපු ඉතිහාසයනෙ ඔබ තුමත් ඊට කලින් හිටපු ඉතිහාසඥයෝ පුරාවිද්‍යාඥයෝත් කලේ සුද්ද ලියල දීපු දේ හරිද කියල හොයන් නැතුව ඒකම සනාත කරන්න උත්සහ කරපු එකනෙ ඔබතුමාද අදටත් කරන්නෙ වැල යනඅතට මැස්ස ගහන එකනෙ මුල්කාලෙ වගේ නෙමෙයි අද සාමාන්‍ය ජනතාව අතර සාක්ෂරතාව වැඩියි උගතුන් බුද්ධිමතුන් විශාල පිරිසක් සිටිනව ඒ අය නිරන්තරයෙන් පොත පත කියවනව සොයා බලනව එතකොට තමයි තේරෙන්නෙ සුද්ද අපිව රාමුවක කොටුකරල තියෙන්නෙ කියල ඒකයි සාමාන්‍ය මිනිස්සු තම තමන් සොයාගත්ත දේවල් එක්ක මත ඉදිරිපත් කරන්නෙ ඒව මිත්‍යාව කියල බැහැර කරන්න බැ ඒ තුලද සත්‍යය තියෙනව මිත්‍යාව කිය කිය ඉන්න ඕනම කෙනෙකුට පුළුවන් ඔය රාමුවෙන් මිදිල අපේ එෛතිහාසික මූලාශ්‍ර පරිශිලනය කරල අපේ ඇත්ත ඉතිහාසය වටහ ගන්න අද මහාචාර්ය වරුන්ගේ දැනුම අභිබවා ගිය දැනුමක් සහිත බුද්ධිමත් පුද්ගලයන් සමාජයේ ඉන්නව සමාජය අද ඉල්ලන්නෙ ස‍ත්‍යයි හිටපු පුරාවිද්‍යාඥයෝ ඉතිහාසඥයෝ ගැන ජනතාවගේ කිසිම විශ්වාසයක් නෑ මෙතෙක් කල් ඔවුන් ගිහින් තියෙන්නෙ මිත්‍යාවක් පසුපස බව දැන් දැන් මිනිස්සු තේරුම් ගනිමින් තමයි සිටින්නෙ මම මේ වැඩ සටහන් පෙලත් දිගටම බැළුව නුවන් කියන්නෙත් උග්‍ර මිත්‍යා දෘෂ්ටිකයෙක් එයාටත් මීටවඩා මධ්‍යස්ථ තැනක සිට මේ වැඩසටහන හසුරනව නම් හොදයි කියල තමයි කියන්න තියෙන්නෙ
@travellingfootprints7495
@travellingfootprints7495 5 ай бұрын
Hatiyatama Hari, well said . 🙏
@gayanranasinghe417
@gayanranasinghe417 4 ай бұрын
Well said
@roojithdammikaperera4866
@roojithdammikaperera4866 3 ай бұрын
Bori kiyanna epa
@shanpfernando1
@shanpfernando1 5 ай бұрын
හෙළමන් සොයා, කියන මේ විඩියෝ පෙළ මාද නැරඹිය. ඔහු කළ එම ඉදිරිපත් කිරිම දේ වෙශ සහගතව කළ එකක් නොවේ. නමුත් ඔහු ගෙනහැර දැක්වූ කරුණු ඉතාමත් තර්කානුකූලව ඉදිරිපත් කර ඇත. එම නිසා එම ගෙනහැර දැක්භවූ කරුණු බලා ඔබ දෙපලගේ දැනුමත් යාවත්කාලීන කර ගන්න. කියන විදිය වෙනුවට එම ඉදිරිපත් කරපු කරුණු ගැන විශ්ලේෂණය කරන්න.
@sameeraudayanga3865
@sameeraudayanga3865 4 ай бұрын
අනිවාර්යෙන්. නව කැනිම් කළොත් සීගිරියෙ වටිනාකම තවත් වැඩිවෙලා සංචාරක ආදායම ඉහළ යනව.
@Lambakarna
@Lambakarna 4 ай бұрын
kzbin.info/www/bejne/j33MdpecfNBogNEsi=dB5FEcT2mjopJRd6
@dulanilakshika3751
@dulanilakshika3751 3 ай бұрын
හරියටම hari
@Gossiplabhot
@Gossiplabhot 3 ай бұрын
@@sameeraudayanga3865 pissuda bun ehema kaneem karaida lankaawe puraa vidyawa. mokada ehema unoth tawa tawa dewal hamuwei budunge sigiriyenma.
@kaniya6756
@kaniya6756 4 ай бұрын
බෙල්ගෙන් පස්සෙන් ඇයි නුබලාට කැනීම් කරන්න බැරි..පස් අයින් කරලා ආයිත් මතු කරන්නකො.
@Singleguy94
@Singleguy94 4 ай бұрын
HCP බෙල් සීගිරියෙන් ගන්න පුලුවන් හැමදේම අරගෙන මහ ඉතිහාසය හංගලා පැනලා ගියා.. ඊට පස්සෙ එයාගෙ ගෝලයෙක් වුනු සෙනරත් පරණවිතානගෙන් විමසද්දි එයා බේරෙන්න කටට ආපු දේවල් කිව්වා... ඒකම අපේ ඉතිහාසය වුනා සහෝදරයා
@thunhelaya2719
@thunhelaya2719 4 ай бұрын
@@Singleguy94 ''ට්‍රෙෂර් හන්ටින්'' කියල කෙලින්ම කියන්න බැරි කමට තමයි සුද්දො 'ආකියොලොජි'' කියල නමක් ගැලපුවෙ.සුද්දො ලෝක හොරු. ගිවිසුම් කඩන වංචනිකයො.
@nalinekanayake760
@nalinekanayake760 5 ай бұрын
එකක් නිරාවරණය කරන්න 10 ක් වහන ක්‍රමයක්නෙ.
@buddikachamalramanayaka9564
@buddikachamalramanayaka9564 3 ай бұрын
ඕකෙ තියෙන පස් ටික අරගෙන බෑග් වලට දාලා තිව්වනම් සීගිරිය බලන්න එන සුද්දො ටික ඔය බෑග් ටික පල්ලෙහාට ගෙනැල්ල දෙනවා.මුන්ට ඕවා ගැන ගානක් නෑ.දවස ගෙවාගෙන හවසට ගෙදර යන එක තමයි එකම වැඩේ.
@supunfernando3949
@supunfernando3949 5 ай бұрын
හැබැයි පොකුණ පාදගන්න කාමර ටික වහපු කතාවනම පිළිගන්න අමාරුයි. පොකුණට වඩා වටින්නේ අර කාමර සහිත කොටස මට හිතෙන්නේ. වරද කරලා තියෙන්නේ අර video එක Facebook දාපු මහත්තයා .ඇත්ත පෙන්නුවා එක
@buddhidez
@buddhidez 4 ай бұрын
පොකුනෙ ගහ ඝිබ්බ තෙන වෙන්න ඔනෙ මලිගවට යන ඩොරටුව තියෙන්න අත්තෙ.. ලොකු ගහෙ මුල් යන්න අත්තෙ ඩොර ටුවෙන් 🤔
@Ajantha474
@Ajantha474 4 ай бұрын
නෙත් එකට රිදිලා මේ. බොරු මාට්ටු වෙලා තියෙන්නෙ මෙයාලගෙ දැනුම ගැන. නෙත් එකේම අනිත් සීගිරිය වැඩසටහනක තියෙනවා බොරුව හොදටම.
@Kodisinghe.herath2722
@Kodisinghe.herath2722 4 ай бұрын
රාජ්සෝමදේව මහතා මේ කරණ පිටකැසීම ඇත්තෙන්ම අභව්‍යයි. නමුත් ඔහු කරණ ෛඑතාහාසික හෙලිදරවි පිලිබදව ඇත්තේ කුකුසක් බව කිවයුතුය෴
@ishanchathuranga2019
@ishanchathuranga2019 4 ай бұрын
ඔව් බන් මෙ යකාගෙ බොරු
@KaweeshaRanga-pe8mj
@KaweeshaRanga-pe8mj 3 ай бұрын
මෙයා නම කියන්නෙත් නෑ එයා ගැන..මෙතන ලොකු බොරුවක් යනව..මටනම් හිතෙන්නෙ එක්කෙනෙක් කරපු බොරුටික වහන්න මෙයාලත් උත්සහ කරනව කියල.
@SCB_Tech
@SCB_Tech 4 ай бұрын
අයින් කරන පස් ටික නටබුන් උඩට දාන් නැතුව පහලට ගෙනත් දාන්න බැරි වුනාද එ කාලෙම.එකක් හාරනකොට තව එකක් වහනවා , අයෙ ඒ වහපු එක හාරන්න ප්‍රථිපාදන හොයනවා. මේ රටවල් මෙහෙම තියන එක පුදුමයි
@sandeshnavarathne7489
@sandeshnavarathne7489 5 ай бұрын
තියෙන්නේ සල්ලි ප්‍රස්නයක්නම් අපි සීගිරියෙන් ලැබෙන අාදායම නොසලා හරිමුකො.ඔබතුමාලා හරි මැදිහත් අරමුදලක් පිහිටුවොත් අනිවාර්යෙන් අපි දායක වෙනවා..අර හාමුදුරු නමක් දවස් තුනකින් ලක්ෂ 120 ක් හෙව්වනම්..අපි එකතු වෙමු
@rumarama3314
@rumarama3314 5 ай бұрын
❤❤
@sameeraudayanga3865
@sameeraudayanga3865 4 ай бұрын
ආදරෙයි කමෙන්⁣ට් එකේ සිතුවිල්ලට ❤
@wijebaragama4444
@wijebaragama4444 4 ай бұрын
සීගිරි යට ඇති ආදායමෙන් ලංකාවටම කන්න බොන්න දීල ඉතුරු කරන්නත් පුලුවන්.
@Singleguy94
@Singleguy94 4 ай бұрын
@@john_____ මේ comment එකනම් හරි නෑ සහෝදරයා
@Ajantha474
@Ajantha474 4 ай бұрын
යාලු මේ වැඩසටහන් හරියට ඔක්කොම බලද්දි මේ කියන කතා වැරදියි. මේකෙ කියනවා පස් දාලා වහලා කියලා. මෙයාලගෙ වෙන වැඩසටහනක් තියෙනවා මීට වඩා වෙන බයිලයක් ගහන.
@sajeedh2822
@sajeedh2822 5 ай бұрын
සීගිරිය එක දොරටුවක් වහලා තියෙන්නෙ ඇයි... දොරටු හතරෙන්
@weda-ty1wc
@weda-ty1wc 4 ай бұрын
ඇත්තම තත්වය දකින්න අපිත් කැමති. අපේ ජාතියේ පැරන්නන්ගේ ශක්තියේන් ගොඩනැගුණු විෂ්මිත නිර්මාණ. ⁣ඒ දැනුම අපේ ජනතාව හා ජනගත වෙනවනමි ජාතියේම ගෙෘරවයම ඔබ තුමාන්ලටම හිමිවෙි.
@asangarajapaksha6887
@asangarajapaksha6887 5 ай бұрын
ලෝක උරැ⁣මයකටත් යටි තල පහසුකම් නැද්ද ? මතු කරපු ඉතිහාසය වැහෙන කම් බලන් ඉන්න ශ්‍රි ලංකා ප්‍රරාවිද්‍යා දෙපාර්තමේන්තුව 😂😂😂😂😂
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 5 ай бұрын
අනික පොඩි සෙනඟක්ද යන්නෙ දවසකට
@senawirathna6147
@senawirathna6147 5 ай бұрын
​@@danushkasandaruwan5281නොමිලෙ ප්‍රදර්සනය වෙනහින්දා මුදල්නැ..මුදල් අයකරමු රටෙ ජනයට නොමිලෙ රටේ උරුමය පෙන්වමු.. ඩොලර් විතරක් ගමු නේද...😮
@udakainsynsie9928
@udakainsynsie9928 4 ай бұрын
2005 සිට බුදුහාමුදුරුවන් ලංකාවේ කියන වසලයන් පහරන අශූචි කන අයට තියෙන රුදාව, අපේ රජවරුන්ටත් තිබ්බෙ නැති. නේද?? Senawi Rathna
@Devil678-j9j
@Devil678-j9j 4 ай бұрын
අනිව දවසටම ලක්ස 50ස් ගානක් හම්බෙනව මොකද එක් foreign person කෙනෙක්ට ගන්නව 12 000ස් ගානක් ටිකට් එක විතරක් 😅
@manomusic242
@manomusic242 4 ай бұрын
ඔයාලා දන්නේ නැති උනාට ලෝක උරුමයක් උනාම රජයට විතරක් තනියම මේක කරන්න බෑ ලෝකයේ ඒ සංවිධානත් එක්ක කතා කරන්න ඕනැ
@senavirathnesenavirathne552
@senavirathnesenavirathne552 5 ай бұрын
මාරවැඩෙ එක තැනක් මතුකරන්ඩ තව තැන්ක් වහනවද, එකද පුරාවිද්‍යා 😮
@nagodavithanaamilalakmal662
@nagodavithanaamilalakmal662 5 ай бұрын
ඒ කාලෙ පුරාවිදළුාව දැනුවගෙ දිවුනු නැ
@udakainsynsie9928
@udakainsynsie9928 4 ай бұрын
2005 සිට බුදුහාමුදුරුවන් ලංකාවේ කියන වසලයන් පහරන අශූචි කන අයට සීගිරිය ගැන. තියෙන රුදාව, අපේ රජවරුන්ටත් තිබ්බෙ නැති. නේද??
@lyricstv1620
@lyricstv1620 5 ай бұрын
පොලොන්නරුවට ගෙනාව පොලව ස්කෑන් කරන මැෂිම ගෙනාවනම් හරිනේ
@slcreations4
@slcreations4 4 ай бұрын
ඔව් සෑහෙන්න වටින වැඩක් එකනම් 👍💯
@maheshranga8179
@maheshranga8179 5 ай бұрын
අපේ රටේ හරි ක්‍රමයක් තිබ්බනම් ඕව ගොඩ ගන්න එක මහලොකු දෙයක් නෙමෙයි.
@gothamimeepe4110
@gothamimeepe4110 5 ай бұрын
In places like Trincomalee, Nalanda gedige and others, we came across the officials from the archaeological department. They were most helpful and very keen to show and explain to anyone who was interested. Their dedication was commendable.
@pmddakshina364
@pmddakshina364 4 ай бұрын
රුවන් වැලි සෑය ඉස්සරහ තිබ්බ තොරණට මොකද උනේ
@k.a.rbandula7501
@k.a.rbandula7501 5 ай бұрын
අපේ රටේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම වගේ රඳා පවතින්නේ මේ පුරාවස්තු නිසයි මේවා රටට ආදායම උපයන මෙන්ම තව ආදායම් බොහෝ උත්පාදනය කළ හැකි වස්තූන් එසේ ලැබෙන මුදල් වලින් වත් ආරක්ෂා කර ගැනීමට බැරිවීම කනගාටුයි තෙරුවන් සරණයි
@udakainsynsie9928
@udakainsynsie9928 4 ай бұрын
2005 සිට බුදුහාමුදුරුවන් ලංකාවේ කියන වසලයන් පහරන අශූචි කන අයට සීගිරිය ගැන. තියෙන රුදාව, අපේ රජවරුන්ටත් තිබ්බෙ නැති. නේද?? K.A.R Bandula
@damayanthidias5518
@damayanthidias5518 4 ай бұрын
අනෙ වෙනරටක නම් මෙතරම් වැදගත් දෙයක් මෙසෙ සන්ගවා යන්න ඉඩදෙද
@srimamangalika9684
@srimamangalika9684 5 ай бұрын
ස්තුතියි ඔබ දෙපලට
@Hiru225
@Hiru225 4 ай бұрын
10:03 නිවේදකතුමාට පොඩි අතපසුවීමක් වෙලා. ඔබතුමා කියනවා අපේ මේ සිංහල බෞද්ධ ගම්වලින් ආව දරුවනේ මේ කැම්පස් වලට ඇවිල්ලා මේ තනතුරුවල ඉන්නෙ කියලා. ඒක හරි,මමත් බෞද්ධයෙක්, නමුත් ඔබතුමාට අමතක උන දේ තමයි,සිංහල බෞද්ධ ගම්වලින් ආව දරුවෝ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලවල ඉන්නේ. හින්දු ගම්මාන, වෙරළබඩ කතෝලික ගම්මාන, ජාතික උරුම ගැන කතා කරන්න ආගමික භෙදයක් නෑ. සිංහල බෞද්ධ දරුවෙක් තනතුරක ඉන්න එක රටේ උරුමය ආරක්ෂා කරන්න හේතුවක් වෙනවාමයි කියන එක අපිට තහවුරු කරන්න බෑ. ඒකට හොඳම උදාහරණය තමයි අද අපි දකින පාලන තන්ත්‍රය.
@sureshpriyankaraperera9477
@sureshpriyankaraperera9477 5 ай бұрын
මෙච්චර අවුරුදු ගානක් පුරාවට ඔය පස් ටික අයින් කරගන්න ප්‍රතිපාදනයක් හදාගන්න බැරිවුනා කියන කතාව පිලිගන්නද කියන්නේ
@Gossiplabhot
@Gossiplabhot 5 ай бұрын
අටුව කඩා පුටුව හැදුව වගේ වැඩක්නෙ කරල තියෙන්නේ. යකෝ පොකුණ පාදන්න අනිත් වටිනා දේවල් හැමදේම පස් දාල පුරූන එක මරුනේ. පුරාවිද්‍යාවේ හැම වැඩේම මේ වගේ තමයි. එකනේ ලංකාවේ ලොකුම සෙල්ලිපියටත් උනේ.
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 4 ай бұрын
ඔව්අනේ හරිම දුකයි දිඹුලාගල ශෙල්ලිපියත් මල්ලෙන් ගහලා යව්වා. පර්ලිමේන්තුවේ ඉන්න නාකිටික වාගේමයි පුරාවිද්‍යා දෙපාර්ථ මේන්තුවෙත් මහල්ලන් ටිකත් ඇත්ත හෙලි කරන්නැ ඉතිහාසය වෙනස් කරන්න වෙනනිසා.
@sameeragunawardhana8973
@sameeragunawardhana8973 4 ай бұрын
අනුර අයියා ජනාධීපති උනාම හාරමු.
@Gossiplabhot
@Gossiplabhot 4 ай бұрын
@@sameeragunawardhana8973 හිටපු උන් කරල තියෙනව කියලද උබ හිතන්නෙ.
@Devil678-j9j
@Devil678-j9j 4 ай бұрын
​@@sameeragunawardhana8973ඕක පුලුවම් නම් සීගිරි ගලටත් ගිනි තියනවා කෝච්චි වගෙ 😂
@sureshchathuranga202
@sureshchathuranga202 5 ай бұрын
අනේ මන්දා පොකුනේ තිබ්බ පස් ඒ පැත්තට දැම්මේ ඇයි අප්පා 😅😅😅😅 වෙන තැනකට දාන්න තිබ්බානේ 😂😂😂
@gurugegdk6826
@gurugegdk6826 4 ай бұрын
ඇත්තටම....අපිත් මේවා අහනවනේ...තව ටික කලකින් ගල් විහාරෙ ඉදිරිපිට කඳු ගැටය හාරලා බුදු පිලිම ටික වහයිද ?
@sureshchathuranga202
@sureshchathuranga202 4 ай бұрын
​@@gurugegdk6826අපි මෙයාලගේ පට්ටම වලට රැවටිලා ඉන්නේ. මෙතුමාගේ ගවෙශන පවා තහානම් කරා කාලයක් පුරාවිද්‍යා එකෙන්. ඇත්ත හොයන නිසා. දැන් ඒකට බය වෙලා මේයා ඉන්නේ මම හිතන්නේ. හිතා මතා වැහුව්වා නෙවෙයි ලු 😂😂😂 අනේ මන්දා මොනා කියවනවද කියලා. අනික පුදුමේ කියන්නේ මේක මුලින් එලි කරපු නුවන් අයියාගේ නම මුන්ට මතක නැහැ නේ . ඔය වැඩ සටහන කරන්න කලින් කොලේක ලියන් එන්න තිබ්බානේ. මුන් කියන එක තමයි මිනිස්සු මුලින්ම පිලි ගන්න ඕනේ කියලා නෙත් fm හිතන් ඉන්නේ. 😂😂😂
@dineshjayasinghe5996
@dineshjayasinghe5996 3 ай бұрын
මේව අහල හුරේ කියන මෝඩ හරක් තාම ඉන්නව😂
@jalithaamarasinghe9294
@jalithaamarasinghe9294 5 ай бұрын
මහාචාර්ය රාජ්සෝමදේව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහචාර්‍ය ගාමිණී අදිකාරී මහාචාර්ය අනුර මනතුංගවගේ ශාස්ත්‍රීය උගතුන් විද්වතුන්ට සදා ගොරවනීය බවක් ලංකාවේ ජනතාව තුල තියෙනවා ඒවගේම මහාචාර්ය බණ්ඩාරනායක වගේ විද්වතුන් ජාතික සම්පත් ලංකාවට ඒවගේම ශ්‍රීලංකා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පළමු කොමසාරිස් HCP බෙල් මහතා තාක්ෂණිකව නොදියුණු යුගයක කල සේවය අසමසමයි 🙏ඒවගේම නුවන් ලංකාවේ දේශපාලුවන්ගෙන් කලා උපාදිකාරයෝ ප්‍රදාන පුටුවලට පත්වීම් ලබාගෙන ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මංකොල්ල කෑම සම්බන්ධව වගේම වගවීම් වගකීම් පැහැර හැරීම් පිලිබදව අනිවාර්යෙන් අනාගතයේ විදිමත් පරීක්ෂණයක් පවත්වා නීත්‍යානුකූලව දඩුවම් ලබාදිය යුතුයි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ බහුතරයක් විශිෂ්ට නිලදාරීන් ඉතාමත් අවම පහසුකම් සහ අවම වැටුප් සහිතව කල සේවය අතිවිශිෂ්ටයි ❤️❤️🙏🙏ඒවගේම සීගිරිය වගේ කොළඹ නුගේගොඩ රජමැදුරු සාදාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව අවබාවිතාකරමින් කල කීදේවල් වගේම දූෂිත නිලදාරීන්ට විශ්‍රාම ගියත් අනිවාර්යෙන් දඩුවම් හිමිවිය යුතුමයි BMW වාහන මිලදී ගැනීමට සහ මාලිගාබදු නිවාස සාදාගැනීමට දේශපාලන පත්වීම් මත ලංකාවේ පුරාවස්තු වලට සිදුකල හානි පිලිබදව සොයාබැලීමට විගණකාදිපති වාර්තාවල් වගේම දෙපාර්තුමේන්තු පරීක්ෂණ අල්ලස් දූෂණ පිලිබදව දෙපාර්තුමේන්තුවට ඉදිරියට විශාල වගකීම් කොටසක් පැවරේවි. ඒවගේම අනිවාර්යෙන් පුරාවිද්‍යා චක්‍රවර්තී කියල ලෝකයේ කිසිදු රටක නොමැති තනතුරු නීත්‍යානුකූලව ඉවත්කල යුතුයි. එවැනි බහුබූත පොද්ගලික දේශපාලුවන්ගේ අදහස් ඉදිරිපත් කරමින් ඉතිහාසය සගවන ඒවාට අපහාසකල පුද්ගලයන් පැවිද්දන් පිලිබදව ජනතා අදිකරණයක් තුල ඔවුන්ගේ නිරුවත සමාජයට හෙලිදරව් කිරීමත් ජනමාධ්‍යයේ වගකීමක් යුතුකමක් අනිවාර්යෙන් ලංකාවේ රාජ්‍ය ආයතනවල ජෙනරාල් කියන වචනය ඉවත්කල යුතුයි රජයේ නිලදාරීන් කොමසාරීස් Director වගේ වචන බාවිතාකලාට හමුදාවේ විශිෂ්ටයන්ට පමණක් හිමිවන ජෙනරාල් තනතුරු මේ සාමාන්‍ය නිලදාරීන්ට ලබා නොදීමට වගබලාගත යුතුයි ලංකාවේ රජය නූතන ලෝකයට විහිලු සැපයීමෙන් වැලකිය යුතුයි passport වල ජෙනරාල්ලා පුරාවිද්‍යා චක්‍රවර්තීවගේ වචන ගහගෙන ඉන්න ගොබිලියෝ ඉන්නවා💩💩💩💩😅😂 අනෙක් කාරණාව සීගිරිය පිලිබදව ජාත්‍යන්තර මට්ටමේ රීජිප්ප්තුවේ වගේ ගවේෂණ සිදුකරන්න ආදායම් උපයන සංස්කෘතික ප්‍රදේශයක් ඕනෑවටත් වඩා මුදල් උපයන උපයන්න පුලුවන් වටිනා ජාත්‍යන්තර ජාතික ආදායම් ලැබෙන තැනක් තාම ජාත්‍යන්තර මට්ටමේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල මට්ටමේ ගවේෂණ සිදු නොවීම නූගත් ලංකාවේ කලමණාකරනය සහ ඉතිහාසය පුරාවිද්‍යා ගෝත්‍රික මානසිකත්වය නිසා ඈතිවූ දෙයක් අනිවාර්යෙන් ඇමරිකානු එංගලන්ත සහ යුරෝපීය විශ්වවිද්‍යල වලට වගේම පොද්ගලික අංශයේ සහය ලබාගෙන රීජිප්ප්තුවේ වගේ පුරාවිද්‍යා පර්‍යේෂණවලට ලංකාවේ සීගිරිය විවෘත කලොත් පමණයි සැබෑ සීගිරි ඉතිහාසය මතුවන්නේ ❤️❤️❤️
@chamaldesilva9353
@chamaldesilva9353 4 ай бұрын
Ane me apeth gaurawayak thibuna guruwarek namuth pahadiliy HCP Bel parana withana somadewa ellawallala koy wallalath ekay oya kaneem waladi walankatu pingankatu atakatu witharamay oba thumanlata hamba welama naha ne paw ne rebirth Ekedi kalpaganak upadinna ona thanwala upadiy kristiyani karayoth ekka gahana game kawruth dannawa loka urumayak Kare watikanuwata ona widiyata ithihasaya wikurthi Larson's
@martinjustin6698
@martinjustin6698 4 ай бұрын
මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහචාර්‍ය ගාමිණී අදිකාරී මහාචාර්ය අනුර මනතුංග, මේ මහාචාර්ය වරුන්ගේ කෙලිගැන ඔයා හරිහැටි දන්නවනම් මෙහෙම කථාකරන එකක් නැතිවේවි. රෙද්ද තමයි. ඔවුන් ඔක්කොම තුට්ටු දෙකේ වේසිගෙ පුතාලා.
@shalimadilini9903
@shalimadilini9903 3 ай бұрын
Horu innwa kiyala ape athithaya wahala daana eka harima asadaranai.
@nandanajaythilaka2193
@nandanajaythilaka2193 5 ай бұрын
රාජ් සෝමදේව මහතානි ඔබතුමාම කියනවා මේ පස් දාල වහන්න සිද්ධ වුනේ එවකට පැවතුන ගවේෂණ වලට අවශ්‍ය පරිදි පහසුකම් හා එම කැණීම් වලට නිසි නියෝග නොලැබි තිබුණ නිසා බව. එසේනම් ඇයි එය පස් තමා වසා වෙනත් ඒවා උඩින් ඇටෙව්වේ.. ඒ අටවීම්වලට මුදල් ලැබුණේ කොහෙන්ද.. අනික ඔබතුමා දන්නවා නේද ජාත්‍යන්තරයෙන් හෙළයේ සත්‍ය ඉතිහාසය මතුවීම වැළැක්වීම සඳහා නොයෙකුත් උපායන් හා සංස්කෘතික අරමුදලට මුදල් සපයමින් ඉතිහාසය නඩත්තු කරන්න යැයි කියමින් මතු විය යුතු ඉතිහාසය යටගසා අපලවාම සංරක්ෂණය කරන බව.. ඔබතුමා විද්වත් මෙතෙක් කිසිම දූෂණ චෝදනාවකට ලක් නොවූ ගෞරවයට පාත්‍ර වූ වටිනාම සම්මානයට පවා පාත්‍රිවිය යුතු වටිනා ලක් මිණි පහනක්.. විවිධ බලපෑම්වලට හසු වී ඔබතුමා ඔබතුමාගේ නාමය කිළුටු කරගන්න එපා..
@rohanindranath3636
@rohanindranath3636 4 ай бұрын
මිණි පහනක් වෙලා මොකටද එලිය දෙන්නේ නැතිනම්
@asnesanjayamaha
@asnesanjayamaha 5 ай бұрын
ඉතිං අනේ කවුරු හරි එය පෙන්වා දෙනකං ඔයාලා කොහෙද හිටියේ මල්ලී???????
@gurugegdk6826
@gurugegdk6826 5 ай бұрын
දැන් මේක සමාජ මාධ්‍ය වල කියන කල් නොකීවේ ඇයි.? දිඹුලාගල සෙල්ලිපිය කියවද්දිත් එක්තරා තෙරුන් කෙනෙක් කියලා නම නොකියන්නේ ඔය වගේ තමයි. තිත්ත උනත් පැනිරස උනත් සත්‍ය කවදා හෝ එලියට එනවා
@senawirathna6147
@senawirathna6147 5 ай бұрын
තව තියෙනව..ඉදිරියෙ එන අයට තමයි ගවේසනය කරන්න වෙන්නෙ..පුරා විජ්ජාවට හාරන්න නෙවෙයි තියෙන්නෙ කොලඹට වෙලා පොඩිකයියක් ගහගෙන ජොලියෙ ඉන්න එපැයි..😮😂
@janakarajiw2060
@janakarajiw2060 4 ай бұрын
මෙච්චර කල් ගිහිල්ල ඔය පස්ටික අයින් කරගන්න නැරිඋනානෙ 🤔🤔 මාරයි නේ... ඕගොල්ලො සීගිරිය ගැන කරපු වැඩසටහන් වල ඔය විස්තර කිව්වෙත් නෑනෙ 🤣🤣🤣
@udakainsynsie9928
@udakainsynsie9928 4 ай бұрын
2005 සිට බුදුහාමුදුරුවන් ලංකාවේ කියන වසලයන් පහරන අශූචි කන අයට තියෙන රුදාව, අපේ රජවරුන්ටත් තිබ්බෙ නැති. නේද?? Senawi Rathna
@sameeraudayanga3865
@sameeraudayanga3865 4 ай бұрын
හෙල මං සොයා කිව්වට පස්සෙ තමයි මතක්වෙලා තියෙන්නේ.
@nama4266
@nama4266 4 ай бұрын
​@@sameeraudayanga3865මෙහෙමත් මහා ආචාර්ය වරු.tourist guide කෙනෙකුට පේන දේවත් පේන්නේ නැහැ .අවුරුදු ගානක් පර්‍යේශන කලාලු.
@darshanamakuddala2584
@darshanamakuddala2584 5 ай бұрын
මහත්තය මම ඔය කියන vedio එක බැලුවා..ඒ nuwan roshantha කියන මහත්මයා...ලොකු උත්සාහයක් දරනවා...රාජ් සර් මේ vedio ගැන කතා කරපු එක ලොකු දෙයක් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගැනීමට ගොඩක් වටිනවා...🙏🙏
@rasika4rsb
@rasika4rsb 5 ай бұрын
nuwan roshantha කියන තැනැත්තා වෙත සීගිරිය පිළිබඳව ඔහුගේ හිතළු සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය කරලා ඉතිහාසය වෙනස් කරන්න එපා කියලා මීට මාස කිපයකට පෙර මම දීර්ඝ කොමෙන්ටුවකින් පිලිතුරු දුන්නා.. මට ඒ සදහා උපකාරී උනේ අපේ මහාචාර්ය තුමා විසින් ලබාදුන් දැණුම.. පුලුවන් උනෙත් මම ඒ කොමෙන්ටුව හොයලා මෙතනට දාන්නම්..
@rasika4rsb
@rasika4rsb 5 ай бұрын
මෙන්න මගේ කොමෙන්ටුව @rasika4rsb 7 months ago ඔබ යම් කිසි දෙයක් ප්‍රසිද්ධ සමාජ මාධ්‍යක මෙවැනි විඩියෝවක් පල කරමින් ඔබට සිහිනෙන් පෙනෙන දේවල් කියන එකෙන් වෙන්නේ අපගේ සත්‍ය ඉතිහාසයට ලොකු හානියක් වෙන එක නේද? කී දෙනෙක් එයින් නොමගට යයිද? විශේෂයෙන්ම අපේ දරුවන් සම්පූර්ණයෙන්ම වැරදි ඉතිහාසයක් ඔබගේ විඩියෝවෙන් ඉගෙන ගත්තොත් අපේ අනාගත පරපුරට ඔබ කරන්නේ කෙතරම් විනාශයක්ද? ඔබ විඩියෝවෙදි පිළිගන්නවා මෙය ඔබගේ සිතට නැගෙන මනසේ චිත්‍රයක් මත සීගිරිය මෙහෙම තියෙන්න ඇති කියලා. ඔබගේ විඩියෝව බලන දරුවෙක් ඔබගේ මනසේ ඇති දෙය යථාර්තය කියලා පුංචි හිතට වැරදියට ඇතුලත් කරගත්තොත් ඒක කොයි තරම් වැරදි දෙයක්ද? මතක තියාගන්න සමාජ මාධ්‍ය කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ දෙයක් කොයි පැත්ත කැපිලා යයිද දන්නේ නෑ. ඒ නිසා වගකීමෙන් ඔබ විසින් කියන දේ ගැන පර්යේෂණයක් සිදු කරලා ඔබ විසින්ම ඔප්පු කරපු සාධක හා සාක්ෂි මත පමණක් සිට ඉතිහාසය වැනි සංවේදී කරුණු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම් සිදු කරන්න. විඩියෝ එක කරපු ඔබවත් කමෙන්ටුව දාපු මමවත් පුරා විද්‍යාඥයින් නොවේ. එහෙයින් ඉතිහාසය පිළිබදව ඔබ හෝ මා කියන දෙයක් වැරදි විමට ඇති සම්භාවිතාවය 100% වෙන්න පුළුවන්. මොකද අප එහි මහා නිපුනයන් නොවන නිසා. ඔබ ඔය ඔබලේ මනසට නැගෙන චිත්‍රය මත සිට අභියෝගයට ලක් කරන්න හදන්නේ පුරා විද්‍යා ඉතිහාසයේ එච්.සී.පී. බෙල් මැතිතුමා, සෙනරත් පරණවිතාන මැතිතුමා, සිරාන් දැරණියගල මැතිතුමා ඇතුළු එදා මෙදා තුර සිටි එකි මෙකි නොකී සියළුම විද්වතුන් කිසිවකු විසින් පුරාවිද්‍යාත්මකව ඔප්පු කර නොමැති දෙයක් නේද? එතකොට මෙවැනි පුරාවිදයාඥයින් අවුරුදු ගානක් අව්වේ වැස්සේ තෙමිලා කැලේ කොලේ රිංගලා පස් යට තිබුන දේවල් ගොඩ අරන් කට්ට කාලා සිගිරිය ගැන සිදු කරපු විද්‍යාත්මක ගවේෂණ, පුරා විද්‍යාත්මක පරීක්ෂණ, පුරා විද්‍යාත්මක කැණීම් හා ඒ හා සම්බන්ධ සියළුම පර්යේෂණ නිබන්ධන බොරු කියලද? ඔබ ඔය විඩියොවෙන් කියන සිතළුව මම දන්න විදියට මේ දක්වා සිදු කරපු කිසිම පර්යේෂණයක් ඔප්පු කර නොමැති කරුණක් බව කිව යුතුමයි. ඔබ කීවා නම් එය ඔප්පු කිරීම ඔබට ඇති වගකීමක්. සාධාරණ පරීක්ෂණයක් කරලා ඔබගේ සිතළුව ඔප්පු කිරීම් සිදු කරන්නේ නම් මැනවි
@sameeraudayanga3865
@sameeraudayanga3865 4 ай бұрын
එතුමා දක්වන තර්ක සාධනීයයි. පස් දමල වහල කියල දන්නෙත් එතුම නිසා. සංචාරක ආදායම වැඩි කරගන්නනම් වහන් ඉඳල හරියන්නෑ.
@sureshchathuranga202
@sureshchathuranga202 4 ай бұрын
​@@rasika4rsbඉතින් දැන් නුවන් කියලා තියෙන්නේ හිතලුවක් නෙවෙයි නේ ඇත්ත නේ. ඒක ගැනත් අගේ කරලා එකක් ලියන්න
@sumedahimi9199
@sumedahimi9199 3 ай бұрын
ඒවා නැවත හෙලිකර සමාජයට දර්ශනය කිරීම ඉතාම වටිවී.ඔබතුමාට ඊට ශක්තිය දිරිය ලැබේවා
@RuwanKulasekara-cm9hg
@RuwanKulasekara-cm9hg 5 ай бұрын
මම ඉන්නේ අම්පාර මුවන්ගල ප්‍රදේශයේ. දැන් නං ඉන්නේ කටාර් වල. මගේ ගම් ප්‍රදේශයේ සෙල්ලිපියක් ගැන හා පුරාවස්තු රැසක් ගැන මහාචාර්යතුමා දැනුවත් කිරීමට අවශ්‍යයි ලංකාවට ආපු දවසක හමුවීමට අවශ්‍යයි ස්තුතියි
@Sisira-xw7sw
@Sisira-xw7sw 4 ай бұрын
❤😁
@travellingfootprints7495
@travellingfootprints7495 5 ай бұрын
This whole answer is not acceptable, 😂 its like Atuwa kada putuwa haduwa wage, E photo 1 dakkama hondatama pahadiliy, e tika mathu karagannath loku effort 1k denna ona kiyala, ethin ehema karapu deyak aye nodanuwath kamin pas dala wahayda, so funny. also seems like sudu hunu ganawa. 😅
@kasunnavoda3698
@kasunnavoda3698 5 ай бұрын
Hariyatama hari
@user-xm6pp8hy9t
@user-xm6pp8hy9t 5 ай бұрын
පොකුණෙන් ගත්තු පස් වලින් කාමර වැහුන කියලා ඔබතුමා දැනගත්තේ කොහොමද
@senawirathna6147
@senawirathna6147 5 ай бұрын
එදා පොඩි ලමයෙක්වගෙ බලන්හිටිය..ඔයා දනගානවනෙ එතකොට..😮
@udakainsynsie9928
@udakainsynsie9928 4 ай бұрын
2005 සිට බුදුහාමුදුරුවන් ලංකාවේ කියන වසලයන් පහරන අශූචි කන අයට තියෙන රුදාව, අපේ රජවරුන්ටත් තිබ්බෙ නැති. නේද?? Senawi Rathna
@manojsuranga1779
@manojsuranga1779 4 ай бұрын
Mutath rawatunani mecchara dawasak 😢😢😢 ohomda answer ekak denne
@sumithrathnayaka3481
@sumithrathnayaka3481 3 ай бұрын
දුටුගැමුණු රජතුමා එලාර එක්ක යුද්ධ කලා කියලා තෝ දැන ගත්ත විදියටම තමයි 😂😂😂
@wildinthewildexpeditions1894
@wildinthewildexpeditions1894 5 ай бұрын
අපිට පෙනෙනවාට වඩා සහ නොපෙන්වා සිටීමට උත්සාහ කරන කොටසකුත් තියෙනවා.... ඒක තමා ඇත්ත.... මහින්දට, ගෝඨට ඕන වුනානම් ඕන තැනක කැනීම් කරයි,,, දන්නෝ දනිති.... 😂😂😂
@Gossiplabhot
@Gossiplabhot 5 ай бұрын
අටුව කඩා පුටුව හැදුව වගේ වැඩක්නෙ කරල තියෙන්නේ. යකෝ පොකුණ පාදන්න අනිත් වටිනා දේවල් හැමදේම පස් දාල පුරූන එක මරුනේ. පුරාවිද්‍යාවේ හැම වැඩේම මේ වගේ තමයි. එකනේ ලංකාවේ ලොකුම සෙල්ලිපියටත් උනේ. 😁
@nilankabandara4117
@nilankabandara4117 4 ай бұрын
මාර දුකයි මේ කමෙන්ට් දකිනකොට...කවදාවත් තේරුම් ගන්නෙ නෑ පුරාවිද්‍යාව කියන්නෙ මොකක්ද කියල.රාවණා හැදුව කියල ඔලුවෙ තියාගෙන ගොන් කතා ගොතනව..😢
@sameeragunawardhana8973
@sameeragunawardhana8973 4 ай бұрын
ගොන් ජෙප්පො බං.ගනන් ගන්න එපා.
@chamilajeewantha3610
@chamilajeewantha3610 4 ай бұрын
අනේ මහත්තයො ඔයා පොර වෙන්න එපා
@danielandrino5239
@danielandrino5239 4 ай бұрын
@@sameeragunawardhana8973ඇයි හැම එකටම ජෙප්පො ගාන්නෙ. ජෙප්පො උබෙ අම්මට පෝලිමක් දැම්මද❤
@helapura-3833
@helapura-3833 4 ай бұрын
515 සෙල්ලිපිය කියවගෙන එන්න . රාවණා කෙනෙක් හොයාගන්න පුලුවන්
@KamalGallage
@KamalGallage 5 ай бұрын
ඇයි මේ කාරණේ ගැන කලින් සීගිරිය ගැන කරපු වැඩසටහන් වලදි කියන්න අමතක කරෙ?????
@sameeraudayanga3865
@sameeraudayanga3865 4 ай бұрын
අරය කිව්වට පස්සෙ මතක්වෙලා තියෙන්නේ 😂
@KamalGallage
@KamalGallage 4 ай бұрын
@@sameeraudayanga3865 නෑ ඒක උවමනාවෙන්ම මගහැරලා.
@rohanalanka01
@rohanalanka01 5 ай бұрын
ඇයි ඕක විතරද ඒ කොල්ලා කියන්නේ. තව දේවල් ගැන කතාකරනවා. කාණු පද්ධති හරස්කරලා ගඩොල් බැදලා තියෙනවා කියලත් කියනවා. මම ඔය එකක් කියුවේ
@surangigunashinha2873
@surangigunashinha2873 4 ай бұрын
බෙල් මහතා හිටපු කාලෙට වඩා අද තාක්ශනය කොයි තරම් දියුනුද.නුවන් මහතා කියනකම් හිටියද ඔයාලට ඕක හැන කතාකරන්න.තව පරම්පරා කියක් යන්න ඕනෙද ඕව ගොඩගන්න.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නෙම නිදාගෙන ඉදල එකපාරට නැගිටල කියවන තැනක්.බෙල් මහතා හිටියනම ඕක අයින් කරලා.හෙලමන් සොයා චැනල් එක කරන නුවන් රොශාන්ත මහතා ගැන වෙන්න ඇති ඔය කියන්නෙ.අපි නොදන්න ගොඩාක් දේ ඒ චැනල් එකෙන් දැනගත්තා
@BannuSardha-ng4xx
@BannuSardha-ng4xx 5 ай бұрын
අරක තියාගෙන වෙන එකකින් කරන්ට හදනව සෝමදේව.
@rohanindranath3636
@rohanindranath3636 4 ай бұрын
සුද්ද සිංහලෙන්ම කියුවනම් හරි.
@user-se6kn1rg4w
@user-se6kn1rg4w 4 ай бұрын
මම හරි ආසයි ඉතිහාසය සොයා බලන්න මට පුලුවන් කලෙක මම ගොඩක් ආසයි උදෞ කරන්න මේක රැක ගන්න අපේ මහාචාර්ය සර්ට ගොඩක් පින් අපිට මේවා කියල දෙනවට සර් වගේ කෙනෙක් මම දැක්කෙනෑ තාම පුදුම දැනුමක් තිබෙන සර් කෙනෙක් ❤❤❤
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 5 ай бұрын
ඇත්තටම කණගාටුයි ,ලැජ්ජයි අපේ රටේ පුරාවිද්‍යාවට ඇති වෙලා තියෙන තත්ත්වය ගැන..සුද්දාගෙන් නිදහස් වෙලා අවු.70ටත් වැඩි උනත් අපේ රටේ වැදගත් ස්ථාන වල පුරාවිද්‍යා වලින් හරියට පාදා නොගැනීම...අපේ සත්‍ය ඉතිහාසය කොතෙකුත් මෙහෙම යටපත් වෙලා ඇත්ද....
@user-te2uj9nv2k
@user-te2uj9nv2k 4 ай бұрын
සීගිරිය සිය ඇත්ත වටිනාකම් සමඟ දැක ගැනීමට තව කොපමන කාලයක් යයි ද ? මේ ක්‍රමයට නම් තව අවුරුදු 100 විතර යයි නේද?.
@pradeepapeiris7091
@pradeepapeiris7091 3 ай бұрын
ඔව් ඒක තමයි මේ නොකියා කියන්නේ .
@lakmalvidu945
@lakmalvidu945 3 ай бұрын
Dear Sir Raj Somadewa, Can"t you use a hand held structure scanner to see what's inside this Sigiriya rock? Don"t we have latest technology to see what's beneath the ground as they use in other countries? In places like Pompey and Napoli they use these scanners.
@warnachathuranga7972
@warnachathuranga7972 5 ай бұрын
මුන් දෙන්න කරන්නේ මේවා වහපු එක හරි කියලා ඔප්පු කරන එක විතරයි.වෙන දෙයක් නෑ.ඕකේ photo තිබ්බ නම් උබලට ඕක හොයන්න තිබ්බන්නේ.මොකද්ද මේ තියෙන්නේ කියලා හොයන්න තිබුනනේ.මුන් කියන බොරු අහන්න අපරාදේ කාලය වැය කරන්නේ.පස් අරන් මොකාද බං ඔතන තියෙන දේවල්ම වැහෙන්න දාන්නේ.යකූ 1948 ඉදන් මේ වෙනකන් මූන්ට බැරිවුනා මේ පස් ටික අරන් දාන්න.ඇයි උබලට දැන් මතක් වුනේ ඕක.අර කොල්ලා පෙන්නුවේ නැත්තන් උබලා කවදාවත් ඕවා කරන්නේ නෑ.මුව පේන්නේත් මහින්දයා වගේ.ඩොලර් 30ක් ගන්නවා සීගිරිය බලන්න සුද්දන්ගෙන්.එක දවසට කීයක් යනවද.ඒ හොයන සල්ලි වලට උබල මොකද කරේ.ගිය අවුරුද්දේ උබලගේ ආදායම කෝටී 100ට එහා ගිහින් තිබ්බා.ඒවා කිව්වේ උබලගේ ආයතනයේ වැඩ කරන උන්ම තමයි කියන්නේ.ඒ සල්ලි වලට මොකද වෙන්නේ.කාලකන්නි තොපි ඔක්කොම.පුරානයේ රජවරු කරපුව පෙන්න පෙන්න හම්බකරන් කන උබල ලැජ්ජ වෙන්න ඕනේ මේ දේවල් වලට.රජවරු කරවූ මේ නිර්මාණ වලින් හම්බකරනවා වගේම ඒව ආරක්ෂා කරන්නත් කටයුතු කරපල්ලා.උබලා දේශපාලකයෝ වගේ වෙන්න එපා
@nalakanalaka3650
@nalakanalaka3650 5 ай бұрын
සල්ලි නැත්නම් සංස්කෘතික අරමුදලින් බිලියන 11 හොරකම් කරලා තියෙනවා ඒවා ගන්න ක්‍රමයක් ගැන හිතලවත් නෑ ඒවා ගැන මුන් මුනිවත රකිනවා
@nagodavithanaamilalakmal662
@nagodavithanaamilalakmal662 5 ай бұрын
හරකා වගෙ මහාචාර්ය තුමාට බනින්නෙ .මෙතුමා පුරාවිද්‍යාදෙපාර්තමේන්තුවෙ නෙවෙයි .
@senawirathna6147
@senawirathna6147 5 ай бұрын
​@@nagodavithanaamilalakmal662කුඹල් කර්මාන්තයෙද මාහාචර්‍ය..😮
@sureshchathuranga202
@sureshchathuranga202 5 ай бұрын
ඔව් නුවන් නේද ඒයාගේ නම
@travellingfootprints7495
@travellingfootprints7495 5 ай бұрын
Ammo ammooo hondatama kiyala teye. Mata penne anith aya mewa hoyana 1ta meyala kamathy ne wageda mnda. Ehemath naththn Nuwan roshantha ayya mewa oyalata kalin eliyata dapu nisa awulakin ennawada mnda, thanikarama don't care typ 1ta dala katha karanne. E kollata ctedit1 wath denne.
@caiussl3249
@caiussl3249 4 ай бұрын
There are so many explorational shows in American cable channels. If you guys can find right investors the process will become more efficient. Maybe the archeological department can get the help from youth who are open handedly interest in helping with management systems and strengthen the process. They are filled with new solutions and some are even willing to aid without any price values. Please give some consideration to this! Nice program as always. You were the creators of the archeological trend of Sri Lanka. Please carry out your amazing work
@japan8480
@japan8480 4 ай бұрын
සර්,.ලංකාවේ සියලුම විශ්ව විද්‍යාලවල ඉතිහාස විෂය ඉගෙන ගන්නා විද්‍යාර්ථින් සහ අනෙකුත් ශිෂ්‍යයින් ව ආචාර්යයවරුන්ගේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවමින් සීගිරියේ ඉතිරි පිවිසුම් සහ අනිකුත් ප්‍රදේශ කැනීම් මගින් මතුකර ගැනීමට ව්‍යාපෘතියක් යෝජනා කළ හැකියි නේද? එහෙම දෙයක් පටන් ගත්තොත් අර තාප්පවල චිත්‍ර ඇන්දා වගේ රැල්ලක් ඇතිවී තරුණ පිරිස් සහ රටේ යහපත කැමති ලොකු පිරිසක් එකතු වේවි නේද? හැකි හැමදෙනා ආධාර කරාවි. අනාගතය වෙනුවෙන් වර්තමාන පරපුර දෙයක් කළා කියන සතුටින් පෙර සිටි අයවලුන් කළ ලෙස සෙල්ලිපියක ඒ කළ ශ්‍රම දායකත්වය ලියා තැබිය හැකියි නේද? 💪🙏 නෙත් FM එක මගින් මාධ්‍ය දායකත්වය සහ මූලිකත්වය සපයා ඉතිහසගත වීමට නුවන් සහෝදරයාටද හැකිවේවි.❤
@Calchustler
@Calchustler 5 ай бұрын
මිත්‍යාවක්ද නැද්ද කියල ඔප්පු කලානම් මොකද. Dopler Technology එකකින් කොහොමත් කරන්න පුළුවන් වෙන්න ඕනෙ.
@sumudusenavirathna6071
@sumudusenavirathna6071 5 ай бұрын
ඕකට කිසිම කෙනෙකුට අත තියන්න බෑ කනින්න scan කරන්න බෑ ලංකාවෙ වගේම පිටරට අයටවත් UNESCO එකෙන් අවසරයක් ඕන නමුත් ඒ අවසර ඉල්ලුවත් අවසරේ දෙන්නෙ නෑ.
@senawirathna6147
@senawirathna6147 5 ай бұрын
​@@sumudusenavirathna6071අපේදෙ අනුන්ට පටවන එකේ පලවිපාක මොකටද එහෙමකලේ.. සත්ත්‍ය වසන්කරන්න ලේසිම ක්‍රමය..අතතියන්න දෙන්නැ. මැදමහනුවර කැනීම්කරන්න දෙන්න එපාළු සාදක ඉවත්කරන්නළු මොකටද හාරන්නෙ විස්තරය චාපාගෙ වීඩියෝ..
@udakainsynsie9928
@udakainsynsie9928 4 ай бұрын
2005 සිට බුදුහාමුදුරුවන් ලංකාවේ කියන වසලයන් පහරන අශූචි කන අයට තියෙන රුදාව, අපේ රජවරුන්ටත් තිබ්බෙ නැති. නේද?? Senawi Rathna
@claudesag
@claudesag 2 ай бұрын
ගම් වලින් ආපු සිංහල බෞද්ධයන් කියන්නේ බුදුන් ඉපදුනේ ලන්කාවේ කියලා .එතකොට බුදුන් ඉපදුනේ සීගිරියේ වෙන්න බැරිද ?
@Calchustler
@Calchustler 2 ай бұрын
@@claudesag ගම් වලින් ආව උන්නම් නෙමෙයි එහෙම කියන්කෙ පල්ලියෙන් එව්ව කුරුස ඒජන්ත සෙට් එක
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 5 ай бұрын
While thanking the prof for his explanation as to how those silt (or dust) got to the top of Sigiriya rock I would like to ask this question from him about the following: recently I saw a video by a certain news paper giving a summary of findings of that Dimbulagala rock inscription and displayed some of the images. It was clear that the swastika that became the nazi symbol is also there. Is it same as Sinhala letter sri?.
@janithdg
@janithdg 5 ай бұрын
I believe your referring to Brahmi Character which looks like swastika, swastika which have a 45 degree Angle and flipped, every civilization around this period had this character all over the world from aztecs to Japan, pretty much all over the world, so the main difference of the symbol is swastika is clockwise, the actual ancient symbol is anti-clock wise
@nisalperera8315
@nisalperera8315 4 ай бұрын
Mata prashnayak thiyenawa. Sigiriya Galak lesa pawathiya nam, rajadaniyakwa pawathi kale e matha idikireem siduwuna nam polowa mattame idan asanna washayen 300ft wada usakin phiti maligawa ho e monayam ho idikirimak winasha wela ho abawayata giyaa namm, Mudunatha Galak matha idikiriim siyallakma pokunu ho wewa polowa mattame pihiti pas walin gala mudune idikirim wahila giye kohomada? Siyalu idikirim pas walata yata wenna natabun bawata path wenna gala mudunathata pas giye kohomada?
@Raumawate
@Raumawate 5 ай бұрын
අනේ මන්දා ,ලංකාවෙි ගොඩාක්ම ඉන්නේ මිත්‍යව මිත්‍යව වශයෙන් තේරුමි ගන්න බැරි,කවුරුහරි කිසියමි දෙයක් කිවාම විචාර බුද්ධියක් නැතිව එක ඉස්මුදුනට අරන් ,සාධනීය කරුනු ඉදිරිපත් කරන අයට බනින ගරහන මෝඩ "යක්කු "ටිකක්
@indy1767
@indy1767 Ай бұрын
Do the right thing, reveal and speak the truth, do not let financial gains control over you. There's no escape from karma.
@pubudu15
@pubudu15 5 ай бұрын
හැංගෙන්න ආපු kashshpa රජු සිගිරිය හැදුව වෙන්න බෑ නේද,
@travellingfootprints7495
@travellingfootprints7495 5 ай бұрын
Yea there's a point, anith Eka echchara adu kalekin ochchra dewal karanna bane. Marana baya theyena minihek Jala shila pokunu udyana hada hada ennawada? There's is something hidden that we don't know 😔
@damayanthidias5518
@damayanthidias5518 4 ай бұрын
එකනම් මටත් හිතෙනව
@rohanindranath3636
@rohanindranath3636 4 ай бұрын
කාශයප රජුගෙ අවු 26 කාලයකදී මෙහෙම විශ්වකර්ම වැඩක් කරන්න පුලුවන්ද?
@fai3379
@fai3379 4 ай бұрын
​@@rohanindranath3636පාලනෙ කලෙ 18ක්
@kasunvidumal6085
@kasunvidumal6085 4 ай бұрын
හැංගෙන්න පලාට්ජකටම පෙන ගලක් තෝරගනියිද?
@prasannanuwan9283
@prasannanuwan9283 Ай бұрын
බෙල් කාරයා සීගිරියේ වස්තුවත් අරගෙන ගියා.ඌ මාර දක්ෂයෙක්.ලංකාවෙ උන් කටින් කැනීම් කරනවා සහ ඉතිහාසය මතු කරනවා.
@sureshpriyankaraperera9477
@sureshpriyankaraperera9477 5 ай бұрын
සීගිරිය ගැන දවස් ගනන් වැඩසටහන් කරනවා. කවදාවත් ඔය කාරනාව මතු කරලා නැහැනේ. ඔය පොටෝ එක කවදාවත් පෙන්නලා නැහැනේ ඔය වැඩසටහන් වල
@sameeraudayanga3865
@sameeraudayanga3865 4 ай бұрын
අරය කිව්වට පස්සෙ එකපාරට මතක්වෙලා 😂
@RanukaFernando-us3mm
@RanukaFernando-us3mm 4 ай бұрын
පොකුණ මතු කරගෙන දැනට කොපමණ කාලයක් වෙනවද? තමා ඔය පස් ටික අයින් කර ගන්න බැරි. තව කෙනෙක් පෙන්නනකල් මේවා ගැන කතා කරන්නේ නෑ. කතා නොකළ කියන්නේ පොළොවට පස් වෙනකල් දන්නෙත් නෑ. මේ වැඩසටහන හොදයි. රටට සහ රටේ ඉතිහාසයට සාධාරණයක් කරන්න.
@muthukumaragamage4728
@muthukumaragamage4728 4 ай бұрын
අපි බයියෝ නෙවෙයි මහත්තයෝ..
@nandasiriwidanalagedon9528
@nandasiriwidanalagedon9528 5 ай бұрын
යුනෙස්කෝ ආයතනය මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටටු වීමේ මූලික අරමුණ උනෙත් පුරාවිද්‍යා ගවේෂණය සංරක්ෂණය ,නඩත්තු කිරීම උනත් ඒ අරමුදල දේශපාලකයන්ගේ අරමුණු සඳහා යොදා ගැනීම නිසා මුඛ්‍ය අරමුණු ඉටුකර ගැනීමට නොහැකි උනා
@TharakaHewapathirana-ch9mb
@TharakaHewapathirana-ch9mb 27 күн бұрын
Sigiriyr me denuth udata gadol edala eka uda hadanawa Ethakota parana gadol ekka ape aluth gadol th tiyenawa. Ethakota attamata meka parana hadapuwa da aluten hadapuwa da kiyala danne kohomada?
@claudesag
@claudesag 2 ай бұрын
සීගිරිය පෙරකල ඉන්දියානු තෝමස් අනුගාමිකයන් පල්ලියක් බවට පත් කලේ එකල රජු අනුගාමිකයන් ඉන්දියානු කතෝලිකයෝ වූ නිසා . මහාචාර්ය සෙනරත් පරනවිතාන මේ ගැන අවසන් පොතේ පෙන්නුවා . මේ මහාචාර්ය තුමා ඒක හැන්ගුවා.
@sameeraudayanga3865
@sameeraudayanga3865 4 ай бұрын
ගරු සෝමදේවයනි. අපි ඔබතුමාට ඉතාම ගරු කරනවා. නව නටඹුන් මතුකරගත්තොත් සංචාරක ආකර්ෂණය වැඩිවෙලා ආදායම වැඩිවෙනව. හැමදාම බලපු දේට වඩා. ඒකට අපි රජයට අයවැය හදද්දි කරුණු දක්වමු. වැයට වඩා අය වැඩියි.
@thepuldarshana9056
@thepuldarshana9056 2 ай бұрын
ochchara uda pas (soil) hedune kohomada ithin ?
@chamithmarasinghe6496
@chamithmarasinghe6496 4 ай бұрын
මම දන්න ඉතිහාසෙ තියෙන්නෙ H.C.P බෙල් කියන කෙනා නැවු වලින් අපෙ සමහර දේවල් ඒ රටට අරන් ගියා. ඒවගේ කෙනෙක්ට අපි මහත්තය කියල කියන්න ඕනිද.... ?
@lasanthaperera120
@lasanthaperera120 5 ай бұрын
obathuma kathakaranne thanikarama deshapalanachyek wage
@agathisigunarathna1842
@agathisigunarathna1842 3 ай бұрын
One ticket 10000 lkr . If 1000 foreigners come with in the month 10 million can be achieved very easily. Normally, more than 100 foreigners come to visit SIGIRIYA daily . The mentioned figure is the lowest annual average.
@Bandaranayaka9
@Bandaranayaka9 4 ай бұрын
(හෙළමං සොයා) "නුවන් රොශාන්ත සර් තමා මේක එලි කරේ මෙච්චර කාලයකට ඕක කිව්වෙ නෑනෙ 😅 අර පතිආරච්චි මහත්මයා දිඹුලාගල සෙල්ලිපිය ගැන ගොඩක් දේවල් පැහැදිලි කරනව ඒව බොරුනම් බොරු කියල ජනතාවට පැහැදිලි කරන්නකො ඒකටනෙ ඔබ තුමන්ලව පත් කරල ඉන්නෙ
@lasanthaperera120
@lasanthaperera120 5 ай бұрын
ruwan roshantha perera me desa balana akaraya obathumage pothe hetiyata balanawatabwada niweradiy godakma thenwaladi obata wada ohu idiriyen innawa
@isurusandakelum8189
@isurusandakelum8189 5 ай бұрын
@historicainworld2645
@historicainworld2645 5 ай бұрын
මේකට නම් මීවන සෙට් එක රෙදි කරේ තියාගෙන කමන්ට්ස් දායි සර්...😂
@user-rb5cm4xj4d
@user-rb5cm4xj4d 3 ай бұрын
Obathumata mama ghawrawa karanawa namuth raawana ithihaasaye natabun ha puraawasthu horenma pitaratiyangen lassana genu wiwidha pideni sapa ganna unta dunnu ekanam unge hisa gasaa damanna tharam loku weradi.raawana ayeth awith ounge athmawath ithuru karanne ne saththai
@user-rb5cm4xj4d
@user-rb5cm4xj4d 3 ай бұрын
Raawana ayeth enawa
@saksithavimukthi3778
@saksithavimukthi3778 4 ай бұрын
මම නම් පෞද්ගලික ව කැමතිම චරිතයක් තමා රාජ් සෝමදේව සර් සහා. නුවන් ජූඩ් ලියනගේ සර් ආදරේයි ඔබ දෙදෙනා ට ❤🙏 සල්ලි නැත්න්ම් රටේ මහා ජනතාවන අපි එකතු කරලා දෙමු. පස් ටික අයින් කරන්න කට්ටිය නැත්න්ම් අපි එකත් කරලා දෙමු. මම නම් පට්ට ආසයි අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැන දැන ගන්න. ඉස්කෝල කාලයේ ඉදන්ම ආසම විෂයක් තමා ඉතිහාසය.
@PradeepRajatewa
@PradeepRajatewa Ай бұрын
සුරංගනා කථා....
@RuwanKulasekara-cm9hg
@RuwanKulasekara-cm9hg 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ දෙපලට 💞💞💞💞❤️❤️❤️❤️💐💐💐💐🌹🌹
@susanthafernando6383
@susanthafernando6383 5 ай бұрын
How much really old is this place ... Why don't you mention it and forgetting it every time you guys talking about it. It's the main important thing you should do on first. Not only this historical place..all other places too. Please keep this thing in mind. Thanks👍
@kalanaepasinghe200
@kalanaepasinghe200 5 ай бұрын
❤❤❤
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 5 ай бұрын
👍👍👍
@Chamindacka
@Chamindacka 4 ай бұрын
එතුමා මේ ගැන කියනකන් , ඔබතුමලා හන්ගගෙන ඉන්නවා, ඔබතුමා ගොඩක් දේවල් අපේ ඉතිහාසය ගැන දන්නවා නමුත් ඔබ යමක් නොකියා හන්ගගෙන ඉන්නව කියලා හිතෙනව,
@user-vw2lz4is3z
@user-vw2lz4is3z 2 ай бұрын
For the reason Vimal Weerawanksa,Sarathe Weerasekara, Mahanayaka Theras and some Singhalish fundamentalist
@starlitnews
@starlitnews 24 күн бұрын
Since we're discussing our history, we should prevent false information from being published. I was shocked when I read the article published by Nuwan Roshantha. Amateurs should be careful not to mislead the Public.
@SamindiSanjana
@SamindiSanjana Ай бұрын
Harapu pas bimata genna bari api ....pahala thiyena gadol udata genihin sigiriya hadapu eka hoyana eka wihiluwak
@automart8880
@automart8880 5 ай бұрын
රටට අනවශ්‍යය ආයතනය ක්
@gyankumara3619
@gyankumara3619 5 ай бұрын
❤❤
@namaljayaweera5104
@namaljayaweera5104 5 ай бұрын
🙏
@sumithjayathissa3170
@sumithjayathissa3170 5 ай бұрын
Thanks ❤❤
@Nelum461
@Nelum461 4 ай бұрын
අපෙ රටෙ ඔනෙ තරම් මිනිස්සු ඉන්නවා.අපෙ රට ජතිය වෙනුවෙන ඉදිරිපත් වෙන්න.
@user-nm2rx5bg1j
@user-nm2rx5bg1j 4 ай бұрын
Loku aya lokuwatama koropuwa obathuma nodanna eka gana dukai
@user-uk2nu4vj5k
@user-uk2nu4vj5k 5 ай бұрын
Sir සිගිරිය උමංදාව වගේ භාවනා මධ්‍යස්ථානයක් ද නැත්නම් විශ්වවිද්‍යාලයක්ද
@chathupaudayang
@chathupaudayang 4 ай бұрын
වැඩසටහනක් හදන්න බලන්න යන අය කැමති නම් පස් කිලෝ එක ගානේ පහලට ගේන්න. පහලින් ඒවා විධිමත්ව බාරඅරන් බැහැර කරන්න පුලුවන් වෙන්න.
@damayanthidias5518
@damayanthidias5518 4 ай бұрын
සිගිරිය ට ලැබෙන සල්ලිවලින් මෙහි කැනිම කරන්න බාරිද
@champadesilva7652
@champadesilva7652 4 ай бұрын
කාමර පද්ධතිය කැනීම් කරන කොට පස් ටික පොකුනටම දාන්න මතක ඇතුව
@harishjayawardena2788
@harishjayawardena2788 4 ай бұрын
😂😂😂
@1100sasindu
@1100sasindu 4 ай бұрын
Sigiriye athatama lift ekak thibunada sir
@samithmalinga681
@samithmalinga681 4 ай бұрын
😢මරු කැණිම් වහලා එක ආයි කැනිම් කරනවලු පව් 😁😁🤣🤣😞😟😢
@jayasrichinthaka4861
@jayasrichinthaka4861 4 ай бұрын
හෙළ මං සොයා චැනල් එකත් බලනවා නේද? හොඳයි හොඳයි
@ranjanpriyadarshana6400
@ranjanpriyadarshana6400 5 ай бұрын
එතකොට තේ වත්ත පල්ලියෙන් සීගිරිය කතෝලික පල්ලියක් බවට පත්කරලා තියෙන ස්මාරක ගැන කවුරුවත් කතා නොකරන්නෙ ඇයි
@sunchare
@sunchare 5 ай бұрын
එත්කොට මේ කතා කරලා තියෙන්නෙ වෙන කවුරු හරිද studio.kzbin.info9xZ4lHYxeCM/edit
@nandanaudawattage4223
@nandanaudawattage4223 4 ай бұрын
අනිවාර්යෙන්ම තේවත්තේ පල්ලිය විසින් ලංකා ඉතිහාස විකෟර්ති කර ඇත...
@nandanaudawattage4223
@nandanaudawattage4223 4 ай бұрын
අනිවාර්යෙන්ම තේවත්තේ පල්ලිය විසින් ලංකා ඉතිහාසය විකෟර්ති කර ඇත... කුනාටුවකට අසුවී... පෟරැතුගීසි ලංකාවට පැමිනියේ 1505 ඒ නොයෙන්න ලංකාවේ කතෝලික දහමක් නැත... නමුත් තේවත්ත පල්ලියේ ඇති ස්මාර්කවලින් සදහන් රජවරැන්ගේ නම් බැලුවහම ලංකා ඉතිහාසය විකෟර්ති කර ඇත...
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 5 ай бұрын
Sinhala gamwalin aawa ape me bawudhdha kollo katha wada karannema nadhdha Nuwan? Mynaa walekdha? Mynaa horekdha? Nariyaa batalandhe wadhakayekdha? Nariyaa banku horekdha? Haamudhuruwo pansalee sellama karanne nadhdha?
@ranjithkumara6026
@ranjithkumara6026 5 ай бұрын
සීගිරියෙන් ලැබෙන සල්ලි වලින්ම රජයට බරක් නොවී නඩත්තු කරල .සන්‍ රක්ශනය කරන්න අමාරුද සර් ❤❤❤
@KrishanthaPeires
@KrishanthaPeires 3 ай бұрын
ඩොලර් 35ක් ගන්නව එක guest කෙනෙකුට මෙයා මෙතන සල්ලී නෑලූ ඔවා කරන්න. අනික වට අඩි අටක ගැඹුර අඩි 15 අලුතෙන් ළිඳක් කපන්නත් යනේ සති දෙකක් විතර මෙයාලට ඔය පොකුනට පස් ටික අයින් කරන්න ඔය කියන විදිහට තව අවුරුදු දහයක් විතර යයි. ඕකේ පස් අයින් කරන්න නටන්න ඕන නෑ. පුරාවිද්‍යා එකෙන් හීමීට පස්ටික අයින් කලා ඔය එන මිනිස්සුන්ට බෑග් එකකට පස් තාච්චියක් ප්‍රමාණයක් දුන්නනන් පල්ලෙහාට යනකොට අරගෙන යන්න ඉවරයි වැඩේ.
@tissaattygalle7958
@tissaattygalle7958 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 500 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 34 МЛН
Hiru TV Balaya Live | Episode 552 | 2024-08-01 | Hiru News
2:08:54
47. සීගිරියේ පිටකවරෙම බල බල ඉන්නවද...?
9:35
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 378 М.
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН