KANDY VLOG 🤍| නුවර දවස් දෙකක් 🧿🎉| පළවෙනි පාරට පෙරහැර බැලුවා 😩🐘🌾 indian food loversලාට මරු තැනක් 🌯🍛

  Рет қаралды 56,590

Majie

Majie

Күн бұрын

Пікірлер: 223
@nimeshakawindi33
@nimeshakawindi33 2 ай бұрын
ඔයා හරිම ලස්සනයි අක්කේ අව්ල් ගන්නෙ නැතත්ම් දෙයක් කියනම් ඔයාට අත්දිග ටිචශට් අදින්නෙ නැතුව අත්කොට් එවා අදින්නකො එතකොට තවත් ලස්සනයි අත්දිග එවා ඇන්දාම ඔය ගොඩාක් උස පෙනවා අනේ මොකුත් හිත්න්න එපා ආදරෙයි ගොඩාක් ලස්සනයි පරිස්සමින් ඉන්න ❤❤❤
@nishanisenarathna1230
@nishanisenarathna1230 2 ай бұрын
නුවර බලන්න ගොඩාක් ලස්සන තැන් තියෙනවා නංගී ...දළදා මාලිගාව ,නෙල්ලිගල පන්සල, රණවන පන්සල ,ගඩලාදෙණිය පන්සල ,ඇම්බැක්ක පන්සල ,ලංකාතිලක පන්සල ,පේරාදෙණිය උද්භිද උද්‍යානය , හන්තාන birds park එක, හන්තාන සදගිරි මහාසෑය වගේ තව ගොඩාක් තැන් තියනවා බලන්න ...බුදුසරණයි හැමෝටම ...❤
@mayumirupasinghe984
@mayumirupasinghe984 2 ай бұрын
උඩවත්ත කැලෙ , bellwood , view point, බහිරවකන්ද
@AnuSha-xl6tq
@AnuSha-xl6tq 2 ай бұрын
අක්කි දෙවනි දවසේ , ඔයා ඇදපු නුවර ඉදලා එන දවසට ඇදපු 𝗰𝗿𝗼𝗽 𝘁𝗼𝗽 එක මාරම ලස්සනයි 😍❤️‍🩹 බෝනික්කෙක් වගෙ😍
@Pabashathashmila9645
@Pabashathashmila9645 2 ай бұрын
අක්කියි,අම්මයි,අක්කිගෙ අක්කයි, අත්තාම්මයි හරිම ලස්සනයි අක්කිගෙ හිනාවත් හරිම ලස්සනයි.ඔය තුන්දෙන්නාම හිනාවෙලාමයි ඉන්නේ . පලිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤
@shanuperera95
@shanuperera95 2 ай бұрын
අද තමයි ඔයාගේ vlog එකකට comment එකක් දැම්මේ..ඒකනම් ඇත්ත නංගා අපේ අම්මත් ඒ වගේ තමයි හරි කැමති එයාව ලස්සන කරනවට❤
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
🥹💗
@JanakaSubasingha-vl2qu
@JanakaSubasingha-vl2qu 2 ай бұрын
කෝ බලන්න නුවර ඉදන් අක්කිගෙ Vlogs බලන මන් වගේ අය සිටිද😊 ආදරෙයි majie අක්කියෝ ❤❤❤❤
@ImeshiLakshanikandy
@ImeshiLakshanikandy 2 ай бұрын
Inoo😊
@GihaniNawarathne
@GihaniNawarathne 2 ай бұрын
😌
@DilshaniNimalthilaka
@DilshaniNimalthilaka 2 ай бұрын
Yes😊
@santharajasekara7028
@santharajasekara7028 2 ай бұрын
Innoo
@Ishu2080
@Ishu2080 2 ай бұрын
ඉන්නො
@TharukaJayasekara
@TharukaJayasekara 2 ай бұрын
අක්කි මම ඔයාව ඊයේ හවස අනුරාධපුරෙ බස්ටෑන්ඩ් එකෙන් දැක්කා...අනේ ඔයා ගොඩම ගොඩක් ලස්සනයි අක්කි...හරිම කියුට් ඔයාගෙ මූණ...ඇත්තමයි වීඩියෝ වල දකිනවට වඩා ඔයා ගොඩක්ම ලස්සනයි...මාරම කියුට්..ඔයාව දකින්න මම හරි ආසාවෙන් හිටියෙ අක්කි..ඉතිම් ඊයේ ඔයාව දැක්කා...මම වාහනේ යන ගමන් ඔයාව දැක්කෙ ඒක නිසා 4ටෝ එකක් ගහගන්න බැරි උන එක ගැන දුකයි😞❤️‍🩹🌸
@Dewminiahinsa
@Dewminiahinsa 2 ай бұрын
අක්කයි නංගියි නිවුන්නු වගේ ❤️❤️
@tharushikawanigathunga
@tharushikawanigathunga 2 ай бұрын
ලස්සනයි අක්කි.අනේ අම්මා හරි ශෝයි .හැම වෙලේම හිනා වෙලා.අක්කි වගේමයි .අක්කයි,අක්කගෙ අක්කයි ,අම්මයි තුන් දෙනාම හරිම ලස්සනයි ❤
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
🥹🤍🤍
@Eshuu-f9d
@Eshuu-f9d 2 ай бұрын
Nuwara sat eka gammata like ekk dan yamu...🤭
@Nimu12-p5q
@Nimu12-p5q 2 ай бұрын
😙
@gdtikiribanda1045
@gdtikiribanda1045 2 ай бұрын
ඒ අක්කෙ එහෙම කස ගහන අයට කාසි දාන්නෙ එයාලගේ දක්ෂතාව අගය කරන්න , එයාලගේ ඇස්වහ දුරු වෙන්න එතකොට ඒ දාන කාසි එයාලා ඇහිද ගන්නවා ඒක තමා හේතුව 😊😊
@SadiniKashmeera
@SadiniKashmeera 2 ай бұрын
ස්තුතියි මටත් එක දැන ගන්න ඕනා උණා😊
@gdtikiribanda1045
@gdtikiribanda1045 2 ай бұрын
@@SadiniKashmeera 👍👍
@samithapriyadarshani1675
@samithapriyadarshani1675 2 ай бұрын
Katharagama peraharenm kasi danne ne man dakala ne habai aya mahiyangane perahareth danawa
@SadiniKashmeera
@SadiniKashmeera 2 ай бұрын
@@gdtikiribanda1045 ❤️
@sulakshi54
@sulakshi54 2 ай бұрын
අර නැතිවුණ ඇතා මනුස්සයෙක් වෙලා ඉපදිලා ඇති කියලා හිතෙන්වා 🥺♥️
@RanziYasasvi
@RanziYasasvi 2 ай бұрын
Ow matath eya nethuwa paalui peraherama
@Nethmi37
@Nethmi37 2 ай бұрын
අක්කිගෙ අක්කි අක්කි වගේමයි අනේහ් දෙන්නම ලස්සනයි♥️😊
@KavindaGihan-bh9rj
@KavindaGihan-bh9rj 2 ай бұрын
නුවර ඉදලත් පෙරහැර බලන්න යන්නැති අපි 🥲😁🙂😂
@HansilaIndeewari-xc5te
@HansilaIndeewari-xc5te 2 ай бұрын
අක්කේ study unit එකටත් vlog එකක් දාන්නකො😔 Plz Plz අද vlog එකත් ලස්සනයි /\_/\ ( ° • ° ) / >💞
@pabasaradias4512
@pabasaradias4512 2 ай бұрын
අපි මාතලේ 😁❤ එන්න අනේ මෙහෙ බලන්න.
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 2 ай бұрын
අක්කගේ හිනාවත් ඔයාගේ හිනාව වගේමයි ❤❤🎉
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
Hee 🥹🤍
@Vihansa12
@Vihansa12 2 ай бұрын
අපිත් මේ මාසෙ මුල kandy ගියා..ඒ මතක අලුත් උනා 🥹❤
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
🥹🤍🤍
@chathurikapiyumanthi3044
@chathurikapiyumanthi3044 2 ай бұрын
අනේ ලස්සනයි අක්කී.....🥺♥️ තව day vlog ekak ගේන්න 🥺
@AmilaWijesooriya-m2n
@AmilaWijesooriya-m2n 2 ай бұрын
Akki apith නුවර ❤❤❤ හැමදාම balanawa ආදරෙයි 😅😅akki ගිය shop eka balanneth ape amma math oke දේවල් වලට කැමති ❤❤ewagema mama oyage vlogs walata harima asai❤❤
@shehanitharushika7213
@shehanitharushika7213 2 ай бұрын
Anee eke wadata lamyi gnne nadd loku uduwk puluwn nam ahala kiynna ko
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 2 ай бұрын
ඔයාගේ FACE SKIN එක ඔහොම දිලිසෙන්න OILY තියෙන්න වගේ මොනාද USE කරන්නේ අක්කේ.? PLEASE කියන්නකෝ...
@maheshi98
@maheshi98 2 ай бұрын
මම යන්න ආසම තැන දළදා මාළිගාව 💗 නුවරට ගොඩක් ආසයි ❤
@dhulstory
@dhulstory Ай бұрын
අනේ ඔය විඩියො එකෙ අම්ම මුලදි යුස් කරන ලිප්ස්ටික් එකත් කියන්නකො ඒව මාර ලස්සනයි😩😩🌹
@anuruddhakarunasena4308
@anuruddhakarunasena4308 2 ай бұрын
මගේ අම්මගේ ගම නුවර මමත් ආවා පෙරහැර බලන්න ලස්සනයි vlog එක අක්කියෝ❤
@KaushalyaKumuduni-c2x
@KaushalyaKumuduni-c2x 2 ай бұрын
මේක බලද්දි නිකන් මාත් නුවර ගිහින් ආවා වගේ දැනුනා 😫❤
@RanziYasasvi
@RanziYasasvi 2 ай бұрын
Thanks for mentioning the honorable Nedungamuwe Raja We went to his funeral and miss him a lot. Yes i also haven't gone to the Nuwara perahera but wanna go for sure
@JanithiJaneesha-df2zk
@JanithiJaneesha-df2zk 2 ай бұрын
දානකම් බලන් හිටිය vlog එකක් 😊 කොහෙද ඊයෙ අපිට බොරු කිව්වනේ 🥲 තරහයි ඇ 😶 කමක් නෑ vedio එක ලස්සනයි 💖 මාත් කවදාවත් පෙරහැර බලන්න ඇවිල්ලා නෑ 🥺 Thanks vedio එක දුන්නට අක්කි 🙏🥰
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
🥹🤍🤍
@Nishshankadilsha
@Nishshankadilsha 2 ай бұрын
මාජී නංගි ඔයාගෙ අක්කා ලස්සනයි ❤ එයා ලස්සන වෙලා බෝලයක් වගෙ
@shiny_you빛나는당신
@shiny_you빛나는당신 2 ай бұрын
White food vlog එකක් ගෙන්න්කෝ💕
@ashasewwandhi7816
@ashasewwandhi7816 2 ай бұрын
පඩුරු විදිහට තමයි කාසි දාන්නෙ, නෝට්ටුත් දානවා ❤
@Natmi-c7g
@Natmi-c7g 2 ай бұрын
අක්කි ඔයාගෙ suncream එකේ photo එකක් දාන්නකෝ.ඒක ගෝඩාක් ගෑනු ලමයිට ප්‍රයොජනවත් වෙයි...plz plz plz❤
@Ashbah-z2
@Ashbah-z2 2 ай бұрын
I have eaten all kinda indian biriyani, but nothing beats srilankan muslims wedding biriyani 😊 i miss wedding food v much
@dinashatanuji7917
@dinashatanuji7917 2 ай бұрын
Thankyou akki me sare nuwara ynn asawan idiye eth ynn bari una labana para try krnn oni video ek baluwt passe apith nuwara giya wage ❤️
@SupuniTharindu
@SupuniTharindu 2 ай бұрын
Akki harima lassanai kiyana aya me pettata
@MadharaJayawardhana
@MadharaJayawardhana 2 ай бұрын
❤ Thumbnail ekata wetena photo eka Beautiful & cute
@sachinikalhari7853
@sachinikalhari7853 2 ай бұрын
මාත් එක පාරක් නුවර පෙරහැර බලලා තියෙනවා ❤❤ අය යන්න ආසයි ,අද ව්ලොග් එකත් ලස්සනයි අක්කියො ,ආදරෙයි මාජි අක්කෙ❤❤
@ThathsaraniDissanayaka1111
@ThathsaraniDissanayaka1111 2 ай бұрын
මම ඉන්නේ අනුරාධපුරේ, ඒ උනාට මං මාරම කැමති තැනක් තමා නුවර කියන්නෙ 😍 අක්කිගේ vlogs මාරම ලස්සනයි අනේ 😍😍 Study Unit එකෙත් video එකක් දාල්ල අලේ🤭
@IranganiSamarathungaliyanage
@IranganiSamarathungaliyanage 2 ай бұрын
ඔයා හරි ලස්සනයි💗♥🥺
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
🥹🤍🤍
@mihiranijayasekara
@mihiranijayasekara 2 ай бұрын
Oyai oyage akkai dennama harima lassanai . Oyage akkath hari shok ane. 🧸🌼
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
🥹🤍🤍
@Smiles_munchkin.
@Smiles_munchkin. 2 ай бұрын
පින්වන්ත ගෑනු ළමයෙක්❤
@sanathpriyadarshana6909
@sanathpriyadarshana6909 2 ай бұрын
Ayeth parakkk baluwaaa matath donii kenekk innawaaa man eyatayh lassa lassana photos gannawaa, oyage video okkoma wageee baluwaaa, harima lassanaiiii anee,
@SajeewaPriyantha-fq2nm
@SajeewaPriyantha-fq2nm 2 ай бұрын
ඔයා හරියම ලස්සනයි
@StudyVlogs_by-DIlu
@StudyVlogs_by-DIlu 2 ай бұрын
අපි අගහරුවාදා අනුරාධපුරේ trip එකක් ආවා ඉස්කෝලෙන්. 😊 අනුරාධපුරේට ආවම ඔයා කොහෙහරි ඉන්නව ද කියල හෙව්වා අනේ❤ඒත් පේන්න හිටියේ නෑ.🥲 කමක් නෑ. අනුරාධපුරේ බලන්න තිබ්බ තැන් ඔක්කොම බලලා ආවා.❤ අද vlog එකත් ලස්සනයි. අපි ඉදල හිටලා තමා නුවර යන්නේ😊. ඒත් පෙරහැර බලන්න ගිහින් නෑ 🙂
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
ඔයාලා අනුරාධපුරේ ආව දවසෙම තමා අපි නුවර ගියේ 🥹💗 දවසක අපි මුණගැහෙයි 🥹😊
@ManjulaLokuliyanage
@ManjulaLokuliyanage 2 ай бұрын
අක්කි ඔයගේ study vlogs වලට තමා මම අසා ගොඩකම... මේ vlogs වලටත් ආසයි.. ❤️❤️ අක්කි study vlogs ගේන්නේ නැද්ද අයියෙ
@nadeeshadissanayake1333
@nadeeshadissanayake1333 2 ай бұрын
kasa gahaddi kasi danne ahulaganna ..ethana ahulapu ayagen vadiyenma ahulana kenata dalada maligaven podi thaggak labenava .man ehemay ahala thiyenne❤❤❤❤❤
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
Thank you 💗
@Sewwandi770
@Sewwandi770 2 ай бұрын
අනේ අක්කි අපි ගියෙ ඊයේ. අනේ ඔයාව බලන්න ආසාවෙන් ඉන්නෙ 🥺😍 ඔයා ගොඩක් ලස්සනයි. චංගුමී වගේ 🧚‍♀️🌸😻
@Geethasamanmali477
@Geethasamanmali477 2 ай бұрын
Study vlog ekakuth oni akki ada video ekath lassanai ❤❤❤😊
@---laki---girl990
@---laki---girl990 2 ай бұрын
Oya godak vasanavantha akki babek 💗
@KavindaGihan-bh9rj
@KavindaGihan-bh9rj 2 ай бұрын
නෙල්ලිගල , රණවන පන්සල් දෙකට යන්න අක්කි මාරම ලස්සනයි 😊😊
@Samidisajeevlogs
@Samidisajeevlogs 2 ай бұрын
ඔයත් ලස්සනයි අක්කා ගොඩක් ලස්සනයි බෝලෙ වගෙ ❤❤
@ImashiDevindi-wv2fh
@ImashiDevindi-wv2fh 2 ай бұрын
Hamadhama wage me vlog ekath mara lassanai akkiyoo ✨💗
@Geethasamanmali477
@Geethasamanmali477 2 ай бұрын
Notification eka apu gaman ma vlog eka balanna awa akki ❤❤❤😊
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
🥹🤍🤍
@senumy813
@senumy813 2 ай бұрын
නංගි වගේම 💖 නංගි ගේ අක්කත් හරි ලස්සනයි හරියට ටුයින්ස්ලා වගේ 💖😍 නංගි ගේ ඇඩ්ඩුස් එක කියන්න කො මොනා හරි එවන්න 😁😍 සිරියස් කිව්වේ හොදේ එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 💖😍
@NajeemHashimi
@NajeemHashimi 2 ай бұрын
අපි නුවර ඉදන්ම කවදාවත් පැරහැර බලන්න ගිහිල්ලා නෑ😅
@pamudijagoda2659
@pamudijagoda2659 2 ай бұрын
Math oya wage mathak wenna monawama hari gannaawa❤❤❤
@pathumikumaradasa214
@pathumikumaradasa214 2 ай бұрын
Akki skin eka glow une spaceylone products use karalada❤❤❤
@DLMOBILE-y3f
@DLMOBILE-y3f 2 ай бұрын
Aneeeee Akkiyo mathle paththeth ennakoo man asayi Oyawa balann Mn hari adreyi Aneee Oyt hmadama lssna video dann Apita balann adreyiiiiiii❤❤❤❤
@ednasheet1695
@ednasheet1695 2 ай бұрын
E kasi damme kasagahanakota godak amuru nisa kiyala mama tv eke dakka akki❤
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 2 ай бұрын
Vlog එක ලස්සනයි මමත් නුවරට ආසයි එක කියන්න තෙරෙන්නෙ නෑ හරිම ආසයි ❤❤❤❤❤❤
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
🥹🤍🤍
@sulakshi54
@sulakshi54 2 ай бұрын
Ko මාතලේ අය ♥️
@saduniishara-b5i
@saduniishara-b5i 2 ай бұрын
අනේ ලස්සනයි 🥺❤️❤️ බුදුසරණයි
@ChalaniRanathunga-zv1rq
@ChalaniRanathunga-zv1rq 2 ай бұрын
අක්කි...අපිත් යනවා හෙට පෙරහැර බලන්න
@hasharanethmini5084
@hasharanethmini5084 2 ай бұрын
ඔයා හරි ලස්සනයි අක්කෙ♥️
@shamilkanethmini3214
@shamilkanethmini3214 2 ай бұрын
Oyge amma hrim shoi akke. Eya hri pinpatai. Dakkam adre hithenwa. ❤🥰
@IranganiSamarathungaliyanage
@IranganiSamarathungaliyanage 2 ай бұрын
අනෙ අක්කි study vlog ekak gennako exams lagai
@belive483
@belive483 2 ай бұрын
Hello! Can I ask you what lipstick you are wearing in the video? That cherry red lipstick. Looks pretty. Thanks a lot for your reply. 😊
@TASHIEE.
@TASHIEE. 2 ай бұрын
ඔයාගේ අක්කා හරිම ලස්සනයි😩😫 ❤❤❤❤
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
🥹🤍🤍
@nadeeshadissanayake1333
@nadeeshadissanayake1333 2 ай бұрын
mal vaththa peradeniya ..gihin nathnam yanna akki ..mata nam gedaratath pena mal vatthata
@nadeekadarshani-jb5rx
@nadeekadarshani-jb5rx 2 ай бұрын
බලන්න තියනවා නෙල්ලි ගල
@ednasheet1695
@ednasheet1695 2 ай бұрын
Akki oyage mekup eke vibeyo ekak bennako😮
@Chandanikumari71711
@Chandanikumari71711 2 ай бұрын
Akke isara kasa gahana ekkenek hitiyalu eya kotai eyata kiyanne kasa kota kiyalalu eyata thama minissu kasi dala thiyenne eka dan puruddak vela digatama mamath ammagen ahala kivve math nuvra inne aya eddai kiyala enna vlog eka lassani❤😊
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
Thank you 🥹🤍🤍🤍
@PrameeshaNavindi
@PrameeshaNavindi 2 ай бұрын
akki ada hrima lassanai kawadahari aththata dakinna asai oya hriyt angel kenek wage hrima cute ara rathu pata cherry thiyena top eka andama chuti babek wage
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
Anee thank you 🥹💗💗
@WhnissankaVijerathna
@WhnissankaVijerathna 2 ай бұрын
ලස්සනයි අක්කි Day vlog එක 🥰🥰💗✨✨♥️♥️♥️♥️♥️😘😘🥰☺️
@Life_WithHashi
@Life_WithHashi 2 ай бұрын
අක්කයි නංගියි හරිම ලස්සනයි..😍😍😍😍
@madharadulanjali.
@madharadulanjali. 2 ай бұрын
කලින් දැනුවත් කරානම් අපේ ගෙදරට invite කරනවා. පෙරහැර සද්දේ අපේ ගෙදරට ඇහෙනවා. නුවරට පයින් යන දුර.
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
🥹🤍🤍
@lakmalniranjala2272
@lakmalniranjala2272 2 ай бұрын
අක්කි මන්දාරම් නුවරත් යන්න එහෙ මරු ❤
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
Ape ayya gihin awith wisthara kiwwa ehe lassanai kiyala. Asai yanna balamuko ithin 🥹💗
@rallageweerasingha9382
@rallageweerasingha9382 2 ай бұрын
Ana akki so cute ❤❤
@niraweerasinghe869
@niraweerasinghe869 2 ай бұрын
Bahirawa kanda, nelligala Lassanai.
@dhulstory
@dhulstory Ай бұрын
ඒ ලිප්ස්ටික් එකයි කලර් එකයි කියන්නකො අක්කේ🥺🥺🥺
@pradeepkumara4775
@pradeepkumara4775 2 ай бұрын
Hetuwa nm hriytama dnne na akki et samanyen ksa ynakota Kasi danwa akige video harima lssanai adarei hamadama ❤❤❤
@anuradhamaheepala3244
@anuradhamaheepala3244 8 күн бұрын
❤Lassanai akkiyo
@sehanthiwimanshika
@sehanthiwimanshika 2 ай бұрын
Army camp එකෙ restaurant එකක් ඕක ඒකේ කෑම රසයි කෝමත්
@ChalaniRanathunga-zv1rq
@ChalaniRanathunga-zv1rq 2 ай бұрын
vlog එකට නම් ආස හිතුනා
@wondergirl8158
@wondergirl8158 2 ай бұрын
Majie akka❤..adreiii ❤
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
ආදරෙයි 🥹🤍
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 2 ай бұрын
නුවර ආවද අනේ 😊❤ * බහිරව කන්ද * උඩවත්ත කැලේ * view point * ceylon tea museum
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
Next time try karala balannam 🥹🤍🤍
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 2 ай бұрын
@Sadun-to6qx
@Sadun-to6qx 2 ай бұрын
මමත් මාතලේ akka
@dilkichamudika1104
@dilkichamudika1104 2 ай бұрын
Akki oya dana mekup eka vidiyo ekakin gennako plzzzz ❤😊
@Deshaniwarnakulasooriya
@Deshaniwarnakulasooriya 2 ай бұрын
වීඩියෝ එක දානකන් ඊයෙ ඉදන් බලන් ඉන්නෙ නංගි ❤🎉😊
@AffectionateHammerheadSh-xi7dd
@AffectionateHammerheadSh-xi7dd 2 ай бұрын
Awasana perahara thama lassanama ekata ennapai oya enawa dannawanm katha karala yanna hari enawane appa apith nuwara❤❤❤❤❤nadum rajage gambirathwaya aya kohewathna😢😢
@chamalikeppetiyawa2873
@chamalikeppetiyawa2873 2 ай бұрын
U ar lucky girl❤💕😍
@hansihimasha9476
@hansihimasha9476 2 ай бұрын
Akki 🍒 👈menna me fruit eka thiyena blouse eka edala inne eke akka use krala thiyena lipstick colour eka mokadda kiynnkoo e kiyanne eke brand ekai number eki kuynnkoo akki plzzzzzz e colour eka lassanai red colour ekak plzzzzzz
@diliniwasana3907
@diliniwasana3907 2 ай бұрын
මටත් හිටියනම් අක්කා කෙනෙක්
@fathimahazna52
@fathimahazna52 2 ай бұрын
Skin eka glow wenne ganne Mnda kiyala kuynkooo akkki🥺 shine wenne
@moganraja9021
@moganraja9021 2 ай бұрын
Hari adaraniya paulak...as wahak wadinna apaaaa❤
@AnushaNilanthiKumariLekamlage
@AnushaNilanthiKumariLekamlage 2 ай бұрын
Akki poya dawase api enawa අනුරාධපුර
@shalikathilakarathna2875
@shalikathilakarathna2875 2 ай бұрын
Nice video nanga.. If u wanna try indian authentic biriyani try "thalappakatti" Restaurant nanga Kandy, colombo thiyanawa❤
@namiemajievlogs
@namiemajievlogs 2 ай бұрын
Thalappakatti eke biriyani ekath try karala tiyenwo 🥹🙈 🤍
@fathimaramziya9801
@fathimaramziya9801 2 ай бұрын
Mamath kandy wala inne akki ❤️🤗
@ThathsaraniChamo
@ThathsaraniChamo 2 ай бұрын
Akka oy makeup ekt use krn products wl nm monwd kiynnko plz❤😢
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 2 ай бұрын
අනේ ඔයා කවද්ද නුවර ආවේ? අපිත් ඊයේ පෙරහැර බලන්න ආවා.
@Nishshankadilsha
@Nishshankadilsha 2 ай бұрын
නුවර අපි ❤
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 354 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 17 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 20 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 354 М.