අපි රිදී රැයක් එකට ලෑස්ති වුනේ මෙහෙමයි... | Ridee Rayak 2024

  Рет қаралды 291,741

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 227
@thathupunsarani4093
@thathupunsarani4093 Ай бұрын
ඔයා smoky eyes වලට ආස වුනාට එහෙම නැතුව දැම්මනම් තමා ඔයාට ගොඩක් ලස්සන shadow❤ ඔයාගෙයි, ශනූගෙයි මේකේ Eye makeup සෙටම නෑ මටනම්😪
@tharukshiwijesinghe8449
@tharukshiwijesinghe8449 Ай бұрын
On stage performances වලට eye makeup heavy දාන්න ඕන. ඒකයි එහෙම කරල තියෙන්නෙ. Lightings වලදි නැත්නම් ඇස් නිදිමත පාටට පේනවා ☺
@nishanthakumara38
@nishanthakumara38 Ай бұрын
2003 සිට 2024 ප්‍රසංග සියල්ලම බලල තියෙන්නෙ. හැම act එකක්ම හරිම ලස්සනයි
@sameeshanethumi
@sameeshanethumi Ай бұрын
ඔන්න මේ පාර දැම්ම ගමන් බැලුවා😊......ඔය තුන්දෙනාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
@SandaniWijerathna-vs8xt
@SandaniWijerathna-vs8xt Ай бұрын
නාන්නා හරිම ශොර්ක් අනේ...ලස්සනම ලස්සන චුටි කුමාරියක් 🥰🥰🥰🥰
@LakshimaAshani
@LakshimaAshani Ай бұрын
Ey hri lsnta poto wlt in🥺w
@Wasuonline87
@Wasuonline87 Ай бұрын
ශැඩෝ ඔයානම් , එදා පිළිමයක් වගේ ලස්සනයි , මායි මගේ යාලුවයි කතා උනා ඒ ගැන , ශනූගෙ ඇක්ට් එක සුපර් සුපර් සුපර් , ඒ වගේම දිනක්ශිගෙ ඩ්‍රෙස් දෙකම මාරම ලස්සනයි , Blue dress එකට දිනක්ශි ඩමියක් වගේ ලස්සනයි ... කොහොම උනත් තුන්දෙනාම Lovely ...
@AIAttanayake
@AIAttanayake Ай бұрын
අක්කලා නංගිලා තුන්දෙනාම ගොඩක් ලස්සනයි. ගොඩක් ආදරෙයි.
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w Ай бұрын
නංගී ඔයාගේ ,නර්තනය හරිම ලස්සනයි.සුබ පතනවා ඉදිරියටම යන්න. ඒ වගේම නංගි මට ඔයාව පේන්නේ අනුලා කරුණාතිලක වගේ. ඇත්තටම හරිම ලස්සනයි. ඔයා නිදුක් නිරෝගී දීර්ඝායු වේවා කියල පතනවා ආදරේ හැමදාමත්
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 19 күн бұрын
Very nice Shadow! 🤗🥰💜️💜️💜️😘😘😘😘 You did well! 😍🧡🧡🧡🧡🧡
@bihanga248
@bihanga248 Ай бұрын
නන්නගේ english pronouncing good 💯 මන් ශනූගේ vlog එක බලලා ආවේ එකේන් තමයි note උනේ 🥰 ඇත්තටම අක්කි ඔයා නම් මාරම ලස්සනයි 😊❤ හිරු රීදී රෑත් ඉන්නෝද 🌝
@GalaxyA11-h7f
@GalaxyA11-h7f Ай бұрын
ශේශාද්‍රි අක්කිට ආදරේ අය කෝ❤
@Kyile-q9f
@Kyile-q9f Ай бұрын
😂😂😂🤮
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Ай бұрын
❤❤
@duleejayasundara
@duleejayasundara Ай бұрын
Love three sisters ,two little cutie pies and three smart boys . Thanx for making us happy and make us motivated with our buzy schedule! Akki girl nangi girl will be the future entertainers ..may the noble triple gem bless you all lovelies .loads of luv .
@tharukshiwijesinghe8449
@tharukshiwijesinghe8449 Ай бұрын
ඔන්න ඕකයි ප්‍රස්නෙ. දැං ඉතින් බලන්නම ඕන රිදී රැයක්. හරිම tempting වුණා මේ vlog එක බලලා😊
@nethmitharushika6347
@nethmitharushika6347 Ай бұрын
Akki oya godak ලස්සනයි ❤ oya vitarak newey krisharya babath lassanay ❤ adarey akke oyage katayuthu sarthaka venna kiyala mn suba pathanawa ❤❤
@hashinimasha1917
@hashinimasha1917 Ай бұрын
අක්කි make up නැතුවත් ගොඩක් ලස්සන කෙනෙක් ❤❤❤ අනේ එත් අද smoky eyes ගැලපුන් නෑ අක්කිට...මෙහෙම කිව්වේ අනිත් දවසෙත් මේක කරයි කියලා බයටම😢... වෙනදට ගොඩක් ලස්සනයී ❤❤❤❤❤
@thathupunsarani4093
@thathupunsarani4093 Ай бұрын
ඇත්ත. Eyemakeup එක නිසා ශ්‍රේෂාද්‍රිගෙයි, ශනූගෙයි අමුතු කැතක් පේනවා.. ශනුද්‍රිට හිෂාම් දාලා තියෙන මේකප් එක බලන්න හරිම ලස්සනයි🥰
@Amasha-n8
@Amasha-n8 Ай бұрын
On stage eke dance krna nisa eye makeup eka heavy danne.nattm as deka podi wela nidi vge penne dear ❤️✨
@DinuGamage-kk9bi
@DinuGamage-kk9bi Ай бұрын
Ane sheshadri duwage ain karana adum thiyanavanan denna puluvanda
@PriyankaRamyalatha
@PriyankaRamyalatha Ай бұрын
ශේශාදී ඔයනන් හරිම හෙදයී ආදරනීය ආමීමා කේනේක් චුටි මෑණීක ට ආදරේයී ගොඩක් ඔයලට❤❤❤❤❤
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 Ай бұрын
Oh,Elder sister and younger sister's nail designs are beautiful.❤❤❤ shado and shanu❤
@Gimhanibandara-713
@Gimhanibandara-713 Ай бұрын
Me family ekt mram asai sheshadi akki shanu akki dinakshi akki 3n dem samgiyen inne maram lassan femiliy ekak oylt hemdm sathutin inn lebewa akka.. Good luck❤️❤️
@slprodactandgaming8215
@slprodactandgaming8215 Ай бұрын
අදත් විඩීයෝ එක වෙනදා වගේම ලස්සනයි අක්කීයෝ ආදරෙයි ❤❤❤
@oshadhichamodya5057
@oshadhichamodya5057 Ай бұрын
Christmas vlog eka oni😪 නන්නා කතා කරන විදිය සෝ කියුට්😙
@NethmiKothalawala
@NethmiKothalawala Ай бұрын
නන්නා ශෝයී❤ so pretty manika❤❤
@sumudujeevani2798
@sumudujeevani2798 Ай бұрын
U always look like beautyful❤..but today eye makup not matching ..its very dark😒 Ur performance is great
@sew1019
@sew1019 Ай бұрын
Cute Krisharya baby ❤🎉
@Shalani-oj8tg
@Shalani-oj8tg Ай бұрын
So beautiful akkiyo❤❤🎉 happy new year
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Ай бұрын
නාන්නා මැණික ශෝයි අප්පා දැන් ❤❤❤❤❤.අක්කිලා තුන්දෙනාම මගේ ෆේවරිට්ස් සහෝදරියෝ ❤❤❤❤
@btk9841
@btk9841 Ай бұрын
You all look so beautiful including the little ones❤
@dila1249
@dila1249 Ай бұрын
Waiting impatiently to watch it. All 3 sisters look gorgeous.
@priyankadarshani7559
@priyankadarshani7559 Ай бұрын
Ane shadow christmas vlog ek onii❤..love you nanna😊
@chatudeshika1956
@chatudeshika1956 Ай бұрын
ආදරෙයි නන්නා❤❤❤ශැඩෝ හරිම ලස්සනයි ❤❤ආදරෙයි
@SachiniTharika-o8v
@SachiniTharika-o8v Ай бұрын
නන්නා කතා කරද්දි සෝක්🤍🎀 ශේශාද්‍රි අක්කිත් ගොඩක් ලස්සනයි ඉස්සර වගේම
@sachinimedavi5179
@sachinimedavi5179 Ай бұрын
😢Anee akki ee mecup eka aya dann epaa lassn oyaa ketha wela
@SujiwaPiyantha
@SujiwaPiyantha Ай бұрын
Shanu ge video eka balala shadoo ge video eka balanna awa 💙💗😁
@SarasiPurnima
@SarasiPurnima Ай бұрын
ආදරෙයි අක්කි ❤️ . නන්ගා මරු අනේ ❤️🥺
@Chathu-t8n
@Chathu-t8n Ай бұрын
Make up eka oyala 2nngema set na wage danenawa ane wenadata godak lassanai oya 2nnama😊😊😊
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 Ай бұрын
Dinakshige makeup eka hodai...kattiyagema dance lassanai..christmas vlogs nadda apppaaa
@IsharaAshangani
@IsharaAshangani Ай бұрын
අනේ අක්කි ඔයාට ගොඩාක් ආදරෙයි අපි... බුදුසරණයි අක්කි
@erandakumara2515
@erandakumara2515 Ай бұрын
Dark eyes kathayi akka 😢 Adareyi❤
@nishanthisamararatne8477
@nishanthisamararatne8477 Ай бұрын
Adorable Chrisharya. Hugs to her
@SunilBandara-x3r
@SunilBandara-x3r Ай бұрын
අපි ආදරෙයි නන්නා චුංගා අක්කිලා❤
@raviravindra889
@raviravindra889 Ай бұрын
B'cos of u and Shanu I will watch the show❤❤ very nice Priyasads ❤️❤️
@GeethaJayasundara-j2d
@GeethaJayasundara-j2d Ай бұрын
ඔයා හරිම ලස්සනයි ❤❤❤❤සීගිරි අප්සරාවක් වගේ❤❤❤
@induradhini9992
@induradhini9992 Ай бұрын
ආදරෙයි අනේ😍😍😍😍 ,
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 Ай бұрын
Don't be angry, sister. You're beautiful in your usual way. 💞I don't like your the dark makeup today. Your daughter is very cute. Her hair seems to be bothering her a little.😂
@takoushcell231
@takoushcell231 Ай бұрын
ලස්සනයි 3❤❤❤
@vidu-ow2ld
@vidu-ow2ld Ай бұрын
ශේශාද්‍රි ඔයා ලස්සනයි .බලන්න ඉතින් අපේ රටේ දක්ශ ලස්සන නලු නිලියෝ හිටියට ඒ අයගෙන් වැඩක් ගන්නෙ නෑ .කොච්චර ලස්සන සින්දු තියෙනවා ද අපේ චිත්‍රපට වල හැබැයි ඒවා ට ලස්සනය නැටුම් හදන්නේ නැත්තෙ ඇයි .මේ චන්න ලා අසේකලා මොනවාද අනේ මේ හදන්නේ ඇත්තටම ලස්සනක් නනෙ මලමිනී වගෙ ස්ටේජ් එකේ ඇවිද්ද ඇවිද්ද උස්ස උස්ස දෙපැත්තේ න් තියෙන නැටුම් මෙලෝ රහක් නෑ .
@achinimaduwanthi5902
@achinimaduwanthi5902 Ай бұрын
Oya harima respectable mom kenek akki..chuuti manikath parissamata balagena kochchara mahansi unath ekath sathutin baaragena rehearsal Kala..Jesu pihitai ❤❤❤❤
@sajanishashikala1731
@sajanishashikala1731 Ай бұрын
අම්ම වගේම නන්න මැනිකත් ❤️😘
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Ай бұрын
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@ASidu-e7u
@ASidu-e7u Ай бұрын
ඇත්තටම a family eke දරුවො pawa kapa kirim කරනවා ❤❤
@Oaxiyu
@Oaxiyu Ай бұрын
Salli nisaane manussayo😂😂
@sayuridiwyanjali
@sayuridiwyanjali Ай бұрын
mn asama sheshdrii akkita❤😊❤
@annperera2333
@annperera2333 Ай бұрын
අනේ නැනදේ මටයි අක්කටයි ඉගෙනීමේ කටයුතු වලට එක phone එකයි තියෙන්නේ 😢 අනේ නැන්දේ මට පුළුවන් උදවුවක් කරන්නකෝ😢❤ මට පුළුවන් මුදල් ආදාරයක් කරන්නකෝ 😢 පිං සිද්ද වෙනවා නැද්ද ❤🙏 ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤
@AthapaththuMadusanka
@AthapaththuMadusanka Ай бұрын
Shesha akki eye makeup eka kethai
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Ай бұрын
Nice vlog ❤❤❤
@sunjakehoon2002
@sunjakehoon2002 Ай бұрын
You're really a strong woman. Proud of you. Just coming by yourself to rehearsal even with baby. How tired you might be. Respect you sheshadrie ❤
@lakmali975
@lakmali975 Ай бұрын
Shadow you are very beautiful ❤❤❤
@SureshMapalanagamage-v7w
@SureshMapalanagamage-v7w 16 күн бұрын
Api Hari adareyi oyala thundenatama.anagataya sartakawewa
@nilusha9833
@nilusha9833 Ай бұрын
shanuge video eka balala awa vitharai 😂❤
@achinimaduwanthi5902
@achinimaduwanthi5902 Ай бұрын
Shanuge eka balala me awa witharai❤❤❤❤❤ harima lassanaiiii
@wasu5669
@wasu5669 Ай бұрын
Today makeup not good 😢 u look pretty ❤
@padminisamathunga488
@padminisamathunga488 Ай бұрын
Don't worry about your steps you are ❤
@sadunikasewwandi3057
@sadunikasewwandi3057 Ай бұрын
අක්කා හරි ලස්සනයි ❤
@sewwandi8403
@sewwandi8403 Ай бұрын
එදා ශනූ දැම්ම මේකප් ලුක් එක තමයි ලස්සනම අක්කි ඔයාට ❤
@Madusankadissanayaka-x8r
@Madusankadissanayaka-x8r Ай бұрын
Dinakshiege dance eka ලස්සනයි .
@chamikanadeeshani6537
@chamikanadeeshani6537 Ай бұрын
බබාලගේ ගවුම් දෙක කොහෙන්ද ගත්තේ කියන්න පුළුවන්ද
@ShamaliWIJERATHNA-f4z
@ShamaliWIJERATHNA-f4z Ай бұрын
Dalada samiduge pihitai shadooo.adareeii oyalata mm matale akki
@nethmitharushika6347
@nethmitharushika6347 Ай бұрын
Oya nm maru akkeh adareh hitenawa❤
@roshinihalahackone3008
@roshinihalahackone3008 Ай бұрын
දිනක්ශි කොහොමත් ලස්සනයි මේකප් ඔය දෙන්නා නැචුරල් ලස්සනයි මේකප් මොණවද අමුතු කරලා.
@bottom0043
@bottom0043 Ай бұрын
Make Up is so pretty those eyes ❤❤❤
@nilumadu9965
@nilumadu9965 Ай бұрын
දිනක්ශි අක්කගෙ ගව්ම ලස්සන ❤
@Iresha-f9p
@Iresha-f9p Ай бұрын
❤❤god bless you du..❤❤❤
@KauminiAnuththara
@KauminiAnuththara Ай бұрын
Thurndenama lassanai aneee ❤❤❤❤❤❤❤
@ShiromiHerath-q7c
@ShiromiHerath-q7c Ай бұрын
Love u shadoo ❤️❤️❤️
@KumuduniAggra
@KumuduniAggra Ай бұрын
ලස්සනයි නන්ගෝ
@pavaniabeynayake4994
@pavaniabeynayake4994 Ай бұрын
Love u shadooo❤❤❤❤
@SasiniJayaweera
@SasiniJayaweera Ай бұрын
අනිත් අය සතුටු කරන්න ඔයාලා විදින දුක දැක්කේ අද හරියට කන්නත් නෑ බබාලාත් පව් නිදිමරනවා වෙහෙසෙනවා නේ
@Oaxiyu
@Oaxiyu Ай бұрын
Oyala seriously hithanne meyala me nikan natanawa kiyalada? Thats their profession! They earn money doing that!
@Helayek
@Helayek 20 күн бұрын
ඒක එයාලගෙ රස්සාව. කලාකරුවා කියන රැකියාව. ඒවට එයාලට ගෙවනවා. එයාල මහන්සි වෙන තරමට එයාලට හම්බෙනවා.
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Ай бұрын
Have a great day and may god bless you today and forever watching from Italy ❤️❤
@SachiniDesilva-b4z
@SachiniDesilva-b4z Ай бұрын
Eye makeup eka dennagema aul
@vimeshitharushani3136
@vimeshitharushani3136 Ай бұрын
me family eka nam pissuwak ane😍 nanna sooo cute ane🥰😘
@Tharusl382
@Tharusl382 Ай бұрын
අනේ ශෝයි❤❤❤❤
@Sayuu164
@Sayuu164 Ай бұрын
Shoii ane❤😊
@nadeekadilrukshi6761
@nadeekadilrukshi6761 Ай бұрын
ආදරෙයි නංගී❤️
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
ආදරෙයි ❤❤❤
@lata_pata
@lata_pata Ай бұрын
niyamai
@MangalaKariyapperuma
@MangalaKariyapperuma Ай бұрын
ලස්සනයි
@nadunrandika-sr3tq
@nadunrandika-sr3tq Ай бұрын
Harima lassanai akkiyo
@HansiKawshalya-x4i
@HansiKawshalya-x4i Ай бұрын
Shanuge vlog ek balala awa witharayi😍
@TharshiFernando
@TharshiFernando Ай бұрын
Eye Makeup eka kathai akkiyooo 😩
@rashikafernando8311
@rashikafernando8311 Ай бұрын
හසාම් ට කියලා ආයේ makeup daganna ❤
@nishanthakumara38
@nishanthakumara38 Ай бұрын
👍👍
@DalsiManel
@DalsiManel Ай бұрын
Akki harryma lassanai akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinaprasath869
@thilinaprasath869 Ай бұрын
❤❤❤❤❤❤Lovely bebey 😮😮😮I
@DulakshiRathnayaka-z7b
@DulakshiRathnayaka-z7b Ай бұрын
ආදරෙයි ❤
@sandahansithilanka9544
@sandahansithilanka9544 Ай бұрын
කොහේ ගියත් අක්කලා නංගිලා එකටම ඉන්නවනේ ❤❤❤
@manuvidinara6889
@manuvidinara6889 Ай бұрын
රීදි රැයක් ටිවි එකෙ විතරයි පෙන්නන්නෙ රට ඉන්න අපිට බලන්න පුළුවන් පොන් එකෙන් හරි ලැප් එකෙන් හරි විතරයි ..ඉතිං අපිට පෙන්නන්ඩ සලස්වන්න අපිත් ආසයි බලන්න 😢
@upekakasthuriarachchi8676
@upekakasthuriarachchi8676 Ай бұрын
Cutee krisharya manika ❤
@SheZ_TV_3
@SheZ_TV_3 Ай бұрын
Wow nice act 💗
@pavithrapiyon48
@pavithrapiyon48 Ай бұрын
Love you akki heta balanwa aniwarenma ❤
@gayathrihimaya9186
@gayathrihimaya9186 Ай бұрын
Krisharya sweety i love you 😘😘😘😘
@beautyandfashionwilasithap3539
@beautyandfashionwilasithap3539 Ай бұрын
Adarei akkii
@SithuKawi-vh8np
@SithuKawi-vh8np Ай бұрын
Ane chuti girl❤
@nimashafernando2203
@nimashafernando2203 Ай бұрын
very nice❤
@nimeshasudarshani
@nimeshasudarshani Ай бұрын
Ane dark eyes hri ne akki. e makeup ek set ne
Миллионер | 6 - серия
28:05
Million Show
Рет қаралды 1,6 МЛН
Last Person Hanging Wins $10,000
00:43
MrBeast
Рет қаралды 150 МЛН
ස්නැප් චැට් | Snapchat | Gavi Fernando
12:12
Gavi Fernando
Рет қаралды 230 М.
සති තුනකට පස්සේ ගෙදර ආවා | Visiting parents
8:44