නුවර ලොකුම රොටී කඩේ.

  Рет қаралды 14,799

Denna Ekka දෙන්නා එක්ක

Denna Ekka දෙන්නා එක්ක

2 жыл бұрын

නුවර පොල්ගොල්ල ඩෑම් එක ලග තියන මේ රොටී කඩය මා දන්නා තරමට නුවර අවට ඇති වැඩිම අලෙවියක් කරන්නා වූ රොටී කඩයයි.
දහවල් කාලයට ඉතා කාර්‍යබහුල වන්නා වූ මේ ස්ථානය නුවර අවට සේවය කරන අයනම් නොදන්නවානම් එය පුදුමයට කරුණකි. මොකද රොටියක් කා ප්ලේන්ටියක් බී සිගරැට්ටුවක් බී, ඒ ගන්නා ආස්වාදය පට්ටම ආතල් එකකි.

Пікірлер: 46
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
අඩෝහ් එක නම් සුපිරි ප්ලේස් එකක් වගේ ම්ම්ම්ම් නුවර මැනිකේයි නිලමෙයි බලන්ට ආවාම අයේ යමු හොදේ රසට කන්ට 😘👍
@dennaekka
@dennaekka 2 жыл бұрын
හම්මේ යන් යන් මලේ අනිවා ❤️❤️❤️❤️❤️
@nisanselamedamini3275
@nisanselamedamini3275 4 ай бұрын
ඔයාලව නුවර අපි ආදරෙන් පිලිගන්නවා.
@kasuntharidu6902
@kasuntharidu6902 Жыл бұрын
Ft.ela ..😊👍
@BUMEEOfficial
@BUMEEOfficial 2 жыл бұрын
ඒක මරු නේ.... 🔥
@dennaekka
@dennaekka 2 жыл бұрын
ඒකනේ 😋
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
බුර්මී ඔයා 🤔🤭
@ManelPathirana344
@ManelPathirana344 10 ай бұрын
🎉🎉❤❤
@travelwithkochchi
@travelwithkochchi 2 жыл бұрын
Ela eka maru
@dennaekka
@dennaekka 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@user-mn7jh2hq5d
@user-mn7jh2hq5d 9 ай бұрын
May kade kama melow rahaka ne anith eka piti guli vitharai kiyana tharama melow rahak neha anith eka meyala hari jelos polgolle dame eke enna anith ayata meyala eyalata sadde dala elwanawana chandi dammala hamoma hamba karanna ona eth meyala boru karanne borunam gihilla balanna kisima friendly gathiyak ne onanam kapan neththam palayan consept eke eth kama melow rahak oyalatath onanam try karala balanna businesses men kenek unanam thamange Colette eka hodanam katawath jelos karanne eth meyala ahema neha
@sayuridissanayake1722
@sayuridissanayake1722 2 жыл бұрын
❤️😍😍😍
@dennaekka
@dennaekka 2 жыл бұрын
❤❤❤❤
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Niceee
@dennaekka
@dennaekka Жыл бұрын
thank you
@travelwithkochchi
@travelwithkochchi 2 жыл бұрын
❤️❤️👍👍
@dennaekka
@dennaekka 2 жыл бұрын
❤❤❤❤
@asheerawijesundara7793
@asheerawijesundara7793 2 жыл бұрын
💚
@dennaekka
@dennaekka 2 жыл бұрын
❤❤❤
@lahirumenikdiwela8533
@lahirumenikdiwela8533 2 жыл бұрын
👍👍👍
@dennaekka
@dennaekka 2 жыл бұрын
❤❤❤❤
@dilmiabeysekara6141
@dilmiabeysekara6141 2 жыл бұрын
❤❤❤❤
@dennaekka
@dennaekka 2 жыл бұрын
❤❤❤❤
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
සුපිරි වගේ යන්න ඔනා
@dennaekka
@dennaekka 2 жыл бұрын
😍😍😍😍😍
@nishanmishel9081
@nishanmishel9081 Жыл бұрын
Dn hama ekama hama joduwama kama kama vidio you tube eke dala chater karnwa bn katha bn
@rpjlasntha4271
@rpjlasntha4271 2 жыл бұрын
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😊😊😊
@chamiladarshi6072
@chamiladarshi6072 10 ай бұрын
Kama rasai habai pirisidu km poddak adui ..
@dennaekka
@dennaekka 10 ай бұрын
Ow ekanm atta ❤️❤️❤️❤️
@Flowerhorn2
@Flowerhorn2 2 жыл бұрын
issra hemadama wage yana pot eka sameera aiyala ekka ammo patta 🤪🤪
@dennaekka
@dennaekka 2 жыл бұрын
sameera අයියා කිව්වේ බාලෙද
@smartmobile3088
@smartmobile3088 Жыл бұрын
@@dennaekka jtt
@kasunnethuhusqhusq6643
@kasunnethuhusqhusq6643 2 жыл бұрын
🦇🦇🦇🦇🦇🦇kadeee
@dennaekka
@dennaekka 2 жыл бұрын
❤❤❤❤
@ShalakaGamage
@ShalakaGamage 2 жыл бұрын
වවුල් කඩේ
@dennaekka
@dennaekka 2 жыл бұрын
කොහොමද රහ ❤️
@shasha1398
@shasha1398 10 ай бұрын
හරියටම කියන්නකෝ ප්ලේස් එක හරියටම
@nisanselamedamini3275
@nisanselamedamini3275 4 ай бұрын
පොල්ගොල්ලේ ඩෑමි එක ලගට ඇවිල්ලා කාගෙන් හරි අහන්නකෝ වවුල් කඩෙි තියන තැන.
@viduniranithma299
@viduniranithma299 7 ай бұрын
ane me ganu kena hinda vedio ekath epawenoo😂😂
@dennaekka
@dennaekka 6 ай бұрын
🤣🤣🤣🤣🤣
@tharakashashi8320
@tharakashashi8320 Жыл бұрын
බොරු කියන්න එපා බන් 😂😂😂😂
@dennaekka
@dennaekka Жыл бұрын
කඩේනම් ලොකු නෑ. ඒත් සෑහෙන රොටී බිස්නස් එකක් කරනවා නේ 😍
@user-jy7xo2lc2w
@user-jy7xo2lc2w Жыл бұрын
review එක පට්ට ඒත් ඔය ප්ලේස් එක (වවුල් කඩේ) ලග දැන් නම් ගූ හතයි පොඩි ගෝතයෝ ඇවිල්ලා රගනවා ඔතන වාහන යන පාරක් වීල් කරනවා දගලනවා මේ ලගදී එකෙක් වැදෙන්නත් ගියා,, ඔතනට එනවා කෑම කන්න ඉතික් අවධාන හුත්තිගේ පුතාලගෙන් පුදුම වදයක් තියෙන්නේ, ඇවිත් මොකක් හරි වැදගත් දෙයක් කරනවා නම් කමක් නෑ මනුස්සයෙක්ට බලන්න හරි උන් බුරූවෝ වගේ හැසිරෙන්නේ, නුවර අවට ඉන්නවා නම් පොඩ්ඩක් ගිහින් බලහංකෝ ඔය හවස වැඩ ඇරිලා කෙල්ලො එනවා ක්ලස් ඇරිලා කෙල්ලො එනවා කොල්ලො එනවනේ යන්නත් එපා වෙලා තියෙන්නේ ඔතනට ට්‍රැෆික් එකෙන් දැම්මා නම් දඩ පොත් 2,3 ගේන්න වෙනවා ලියන්න සමහර බයික් වල නම්බර් ප්ලේට් නෑ හෙල්මට් නෑ තොරණ් ගහන් ඇවිල්ලා ත්‍රීවීල් වීල් කරනවා,, මිනිස්සු යන වාහන යන මහපාරේ, කිබ්බක් නිසා පුදුම නැටිල්ලක් නටන්නේ
@dennaekka
@dennaekka Жыл бұрын
ඒකනම් ඇත්ත 🤦🥲
@sachiniupeksha1422
@sachiniupeksha1422 2 жыл бұрын
😍❤️❤️❤️❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
😍😍😍
Every Country On Earth Fights For $250,000!
18:13
MrBeast
Рет қаралды 195 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 2,8 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 99 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
@Bn අපූරැ රොටී කඩේ #Badulupura #News බදුලුපුර නිවුස්
5:01
Badulupura News Tv බදුලුපුර නිවුස් ටීවී
Рет қаралды 12 М.
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 2,8 МЛН