අම්මෝ Kandy ගිහින් අපිට උන දේවල් 😢❤️

  Рет қаралды 170,325

Thilini Nimeshi

Thilini Nimeshi

Күн бұрын

අම්මෝ Kandy ගිහින් අපිට උන දේවල් 😢❤️
Thank you for watching❤️
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
Whatsapp: whatsapp.com/c...
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
My friends🥰
Dilshan ayya: / @daysofdilshan
Kethaka Ayya: / @kethakayasiru
Kavee and Sapu: / @kaveeandsapu
Chamara Ayya: / @chamarayashod
Kavishka ayya: / @kavishkasamaraweera
83/365
#365vlogschallenge #kandy #vitopizza

Пікірлер: 343
@mashi9212
@mashi9212 10 ай бұрын
තිලිනි නංගි කේතක මල්ලි පුදුම කොල්ලෙක්, ඌ නම් සිරාම හිත හොද කොල්ලෙක්, මොකද දන්නවද මගේ husband එහෙම අර බෑග් එක නැති උන වෙලේ හිටිය නම් බැනුම් කෝටියයි, ඒත් ඔයාට හම්බෙලා ඉන්නෙ රත්තරන් මහත්තයෙක්, එයා කිව්වෙ බය වෙන්න එපා බෑග් එක හම්බෙයි ඔයා හිතල කලේ නෑනෙ කියල ❤❤❤❤
@sltecmaster
@sltecmaster 10 ай бұрын
ලගටම ඇවිත් ගිහින් 😁💙
@sujanisenura-ky8pg
@sujanisenura-ky8pg 10 ай бұрын
Ekane
@manujayanethmira9642
@manujayanethmira9642 10 ай бұрын
ඔයත් බලනවා නේද
@Trickster_ff
@Trickster_ff 10 ай бұрын
@@mrjoker8954 ubba wage modayo ganan gnn one na bn manda manasikathwaya 🥲✌️
@dasulanivisara8217
@dasulanivisara8217 10 ай бұрын
Ekane 😂
@pahanminsara2660
@pahanminsara2660 10 ай бұрын
Ekanee
@dineshahettiarachchi1255
@dineshahettiarachchi1255 10 ай бұрын
නුවර මිනිස්සු කොහොමත් හොදයි අයියේ.ඒ මිනිස්සුන්ගේ හිත් නුවර වගෙම ආදරණීයයි ❤😊
@savindyapremathilaka-m6v
@savindyapremathilaka-m6v 10 ай бұрын
attac😌
@thilininimeshi
@thilininimeshi 10 ай бұрын
එක ඇත්ත ❤
@techjaviya
@techjaviya 10 ай бұрын
@@Das-kd8pt sara vadida manda😂😂😂😂
@SHOYUSI.STUDIO
@SHOYUSI.STUDIO 7 ай бұрын
අලි මුඩුක්කුව පැත්තෙ ගියානම් හිත් මාර හොද අය ඉන්නවා 💀😂
@nrschutta4825
@nrschutta4825 7 ай бұрын
ammor eknm attk​@@SHOYUSI.STUDIO
@Lofimusic548
@Lofimusic548 10 ай бұрын
Thilini අක්කේ O/L result ආවා අද. ඉහලින්ම පාස් අක්කේ අක්කා නම් සුපිරියක් තමා
@chamithharshana8963
@chamithharshana8963 10 ай бұрын
නුවර ලස්සනයි සිතලයි නිසා තිලිණි නන්ගිට බැග් එකත් අමතක වෙලා❤❤❤ බැග් එක හම්බුන එකටනමි සතුටුයි
@savindyapremathilaka-m6v
@savindyapremathilaka-m6v 10 ай бұрын
eekne kiyanne😌
@thilininimeshi
@thilininimeshi 10 ай бұрын
❤❤
@jayawarna02
@jayawarna02 10 ай бұрын
අක්කා මන් අද ruhuna marine science තේරුණා මන් stress එක නැති කරගන්න බැලුවේ ඔයාගේ video ගොඩාක් ස්තූතියි ඔයාටත් කියන්න හිතුණා❤
@dilharafernando6625
@dilharafernando6625 10 ай бұрын
congratulations dr
@jayawarna02
@jayawarna02 10 ай бұрын
@@dilharafernando6625 Anee thank you oyt 🥺❤️
@thilininimeshi
@thilininimeshi 10 ай бұрын
Congratulations ❤️🥰
@Mycraftbox297
@Mycraftbox297 10 ай бұрын
නුවර මිනිස්සු හරි හොඳයි .දවසක් ගම්පොල ඉඳන් නුවරට එන කෝච්චියෙදි මගේ බෑග් එක වැටිලා.කොළඹට එන කෝච්චියට නැග්ගා ට පස්සේ මං එක දැක්කෙ .කොළඹ කෝච්චිය පිටත් වෙන්න ලං වෙලා තිබ්බෙ .අයෙ ඒ කෝච්චිය ලගට යද්දි ගාඩ් අංකල් කිව්ව කෙනෙක් ඒක ඇහුලුවා ඔෆිස් එකට දෙනවා කිවුවා කියලා.ඔෆිස් එකේ බෑග් එක තිබ්බා.ඒකෙ තිබුණා මගේ ෆෝන් දෙකයි,අක්කගෙ ෆෝන් එකයි,පර්ස් එකයි කොළඹට යන්න ගත්තු ටික ටුයි.ඒක හම්බ වුණ නිසා අර කෝච්චියේ ම වෙලාවට කොළඹට යාගන්න පුළුවන් වුණා .මං අදටත් ඒ බෑග් එක අහුලල දීපු කෙනාට කෙනාට ගොඩක් පින් දෙනවා.❤❤ පරිස්සමින් නංගි ඔයාලා දෙන්නට බුදු සරණයි ..❤💝
@UshaniJayawardhana-x7p
@UshaniJayawardhana-x7p 10 ай бұрын
❤🥺 ලබන මාසෙ ඒලේවල් 😁,ඒත් අක්කගෙ ව්ලොග් එනකම් බලන් ඉන්නව හැමදාම🥰
@Hashisew-t3t
@Hashisew-t3t 10 ай бұрын
මාත් 😂
@DuLa_boii
@DuLa_boii 10 ай бұрын
Mth sgorr
@Lu_wi_s
@Lu_wi_s 10 ай бұрын
😁
@madugunathilaka-ly8ur
@madugunathilaka-ly8ur 10 ай бұрын
හා හා පාඩම් කරල exam ගොඩදාගෙන ඉන්න
@SammaniOshadee
@SammaniOshadee 10 ай бұрын
Me too
@LillyKalani
@LillyKalani 10 ай бұрын
බෑග් එක හම්බුනාම මටත් සතුටුයි වගේ 😁❤
@MJJNamalDias
@MJJNamalDias 10 ай бұрын
දුර ගමනකට කේතක මල්ලි දැන් fit නේද? එක නිරුපද්‍රතව ගෙනත් දුන්න ඒ මාමාට උත්තමාචාරය
@hirushisadunika3126
@hirushisadunika3126 10 ай бұрын
චාමර අයියා ඉන්න නිසා අද මං සතුටින් ❤
@minzza__boy
@minzza__boy 10 ай бұрын
Oya wage මිනුස්සු අඩුයි ඒ අංකල්.ට respect ❤
@yasmikamadusanka2554
@yasmikamadusanka2554 10 ай бұрын
යකූ හොරෙන්ම අපෙ ගෙවල් ළගටම ඇවිල්ලා ❤ කැලේ කැලේ කියන්න ලෑස්ති වෙන්න එපා හරිද 😁
@THE_IZUN
@THE_IZUN 10 ай бұрын
අඩෝ වරකාපොලින් නෙ ගිහින් තියෙන්න්නේ❤❤ ලගටම ඇවිත්
@suhatiktok6273
@suhatiktok6273 10 ай бұрын
අනේ අක්කේ ඔයාලා අපේ ගම ඇතුලට ඇවිල්ලා ගිහිල්ල ගෙදරත් පාස් කරලා ගිහිල්ලනේ. ඔයාගේ බෑග් එක තිබිලා තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් 10 පාස් කරලා ගිහිල්ලා ආනන්ද සීයා ගාවනේ. සන්තෝසයි අපේ ගමට ආවාට❤️. බෑග් එකත් හම්බුනානේ 😘. ආයේ එද්දි මැසේජ් එකක් දාන්න
@Maleeshanilupul1555
@Maleeshanilupul1555 10 ай бұрын
නුවර මිනිස්සු කොමත් හුදයී 😌❤️‍🩹
@Yasiru_ranmina
@Yasiru_ranmina 10 ай бұрын
වරකාපොල අපෙ ගම🥺❤ලගටන ඇවිත්නෙ
@Keyden.e
@Keyden.e 10 ай бұрын
98.7k 😘❤️ ඉක්මනට 100kගහමු , ඔයල meet වෙන්න පුළුවන් giveaway එකක් ona 🫶😁❤️
@dineshikasewwandi1167
@dineshikasewwandi1167 10 ай бұрын
අපි ඉන්නෙත් ගලගෙදරයි අලදෙනියයි මැද්දේ හෑදෙනියේ අපිව පාස් කරන්නේ ගිහින් තියෙන්නේ.....ආසයි කතා කරන්න නංගී.... දවසක මුන හැහෙයි.....
@amilakumarathilaka92
@amilakumarathilaka92 10 ай бұрын
අඩ්ඩේ. සිහියෙන් යන්ඩෝ.. ගෙවල් පැත්තෙන් ගිහිල්ලා නේ....👍👍
@_himasha_
@_himasha_ 10 ай бұрын
Bag එක නැති වෙච්ච වෙලේ මාවත් නිකන් කරකවලා ඇතෑරියා වගේ 🥲 pizza කෑවේ vito wood pizza එකෙන් නේ ඒකේ pizza ගැන කතා කරලා වැඩැක් නෑ එකේ pizza මාරම රසයි 🤎🥹
@Sewmi_Fernando99
@Sewmi_Fernando99 10 ай бұрын
අක්කේ අදත් video එක ලස්සනයි..❤️ මොන දේ උනත් ලංකාවෙ මිනිස්සු ළඟ තියන මේ මනුස්සකම වෙන කිසිම රටක මිනිස්සු ගාව නෑ.. ගොඩාක් අය කවුරු හරි කරදරේක වැටුණ වෙලාවක ආපිට දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව වුනත් උදව් කරනවා.. ❤️ කොහොම උනත් අක්ක අයියා දෙන්නම කල්පනාවෙන් පරිස්සමෙන් වැඩ කරන්න යන එනකොට..❤️ පරිස්සමෙන් ඉන්න හැමෝම.. බුදු සරනයි අක්කේ..❤️
@Chathuraghimhan
@Chathuraghimhan 9 ай бұрын
නුවර මිනිස්සු කොහොමත් හොඳයි අයියා ඔයාලා කට්ටියම නුවරට ඇවිත් ගියා හම්බවෙන්න බැරි උනා
@ThilinisKitchen
@ThilinisKitchen 10 ай бұрын
මටත් දවසක් කතරගම ගිහිල්ලා වීල් එහෙක බෑග් එක වීල් එක උඩින් තියල ගන්න අමතක වෙලා ඒක එහෙම්ම වැටිල පස්සෙ ගොඩක් දුර ආවම මතක් උනේ. ආයි යන්නත් බෑ ට්‍රැෆික්. පර්ස් එක ඇදුම් ටික චාජර් ඔක්කොමත් එක්ක නැති උනා 😢
@ChamindaAmarakoon-h6i
@ChamindaAmarakoon-h6i 10 ай бұрын
ඇයි එනව කියල කිව්වෙ නැත්තෙ.කිව්වනම් බලන්න එනවනෙ අක්කෙ.❤ලගටම ඇවිත්
@Sahasra-Channel
@Sahasra-Channel 10 ай бұрын
කතාවෙන් කිය්න්න පුලුවන් ඒ නුවර මනුස්සයෙක් කියලා.එහෙමයි නුවර මිනිස්සු
@M.M.V.SATHSARA
@M.M.V.SATHSARA 10 ай бұрын
මතක විදියට දෙවනි දිගම Vlog එක ❤
@sib1212
@sib1212 10 ай бұрын
It means u never watched one of last 18 minutes or 21 minutes video 😂😂
@M.M.V.SATHSARA
@M.M.V.SATHSARA 10 ай бұрын
​@@sib1212සිංහල තේරෙන්නේ නැද්ද 😂 මතක විදියට 2 කියලා කිව්වේ හරියට බැලුවෙත් 3,vlog 83 ම තත්පරයක්වත් අතඅරින්නෙ නැතුව බලල තියෙන්නෙ 😅
@shakthiinstitute3402
@shakthiinstitute3402 10 ай бұрын
@@sib1212ඔයා කට කියෙව්වට subscribe කරලා නෑ නේද 🤣
@jayakodyjapd
@jayakodyjapd 10 ай бұрын
@@shakthiinstitute3402 😂🥲
@charuni6288
@charuni6288 10 ай бұрын
අම්මෝ චාමර අයියා දැක්ක කාලයක් 😁😁😁❤️❤️
@SL_BUS_LK_OFFICIAL
@SL_BUS_LK_OFFICIAL 10 ай бұрын
අදත් වීඩියෝ එක පට්ටම ලස්සනයි අක්කි🤩😍
@sunsathaperera5933
@sunsathaperera5933 10 ай бұрын
අක්කල සතුටු වෙන්න ඔිනෙ නුවරවගෙ නගරෙක බැග්එක නැති වෙලා හොද මනුස්සයෙක්ට හමිබුන එකට ඔික කොලබ වගෙ අහු උනානන් අදහස අත අැරගන්න වෙනව❤❤❤😂😂
@MindScope-ve7kk
@MindScope-ve7kk 10 ай бұрын
නුවර ගැම්මක් තමා❤
@BOM823
@BOM823 10 ай бұрын
❤❤❤ නුවර අපි කොහොමත් හොදයි ❤ ආදරෙයි ඉතින්
@supunpriyanga3371
@supunpriyanga3371 10 ай бұрын
නුවර ඇවිල්ලා ට්‍රැක් පැන්නෙ නැත්තන් වැඩක් නෑ😂😂
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 10 ай бұрын
ගොඩක් ආදරෙයි දෙන්නාට ම
@jananimadushani4375
@jananimadushani4375 10 ай бұрын
අද vlog එක මරු❤ කාලෙකින් චාමර අයියව දැක්කෙ 😍😁
@ashenlakshitha5766
@ashenlakshitha5766 10 ай бұрын
දෙන්නව පස්‍යාලෙදි දැක්කා අනේ නටර කලේ නෑනේ අක්කේ මට දුක හිතුනා කෑ ගැහුවත් එක්ක❤
@thilininimeshi
@thilininimeshi 10 ай бұрын
Aiyo malli.. apita ahune nathuwa athi🥺🥺
@IRO.BOLE.YT_vip_Team
@IRO.BOLE.YT_vip_Team 10 ай бұрын
Ape amma rata idn eno ඉරිදා ❤😊😊😊😊😊😊🎉🎉🎉
@malindumethsara6635
@malindumethsara6635 10 ай бұрын
0:29 කෙතක අයියගෙ හෙල්මට් එක පවනි ඔයාට සේෆ් නෑ ටිකක් . මොකද අයියගෙ හෙල්මට් එකෙ තියන පිටිපස්සෙ උල වගෙ එක මුනෙ වදින්න තියන ඉඩකඩ වැඩී හඩිසියකද බ්‍රේක් ගහනකොට.
@LaknadeeAmarakeerthi
@LaknadeeAmarakeerthi 10 ай бұрын
හිත හොද මනුස්සයෙක් ❤️
@suhatiktok6273
@suhatiktok6273 10 ай бұрын
100k ගහන්න ඉක්මනින් අවස්තාව ලැබෙන්න ඔනී ඔයාට අක්කේ 🎊️😍❤️
@hasithkaushi8052
@hasithkaushi8052 10 ай бұрын
Restaurant එකේදී Sharadhage එහා පැත්තේ ඉදපූ Boy වගේම කෙනෙක් 2023/11/17 Passport office eke ඉදියා... 5148 Token number එක... 😁 නිකමට වගේ කිව්වේ Guys 😂😁
@sanu_theekshana
@sanu_theekshana 10 ай бұрын
Deiyanee mamada 😂
@hasithkaushi8052
@hasithkaushi8052 10 ай бұрын
@@sanu_theekshana Ow hlow 😂 මම දැකපු කෙනා වගේමයී... Same face 😁
@sanu_theekshana
@sanu_theekshana 10 ай бұрын
@@hasithkaushi8052 maru habay 😂
@hasithkaushi8052
@hasithkaushi8052 10 ай бұрын
@@sanu_theekshana Maru thamai 😁
@SherimBoy
@SherimBoy 10 ай бұрын
​@@sanu_theekshanaSeriously e boy wgemai 😅😂
@DILANYAvlogs
@DILANYAvlogs 10 ай бұрын
98.7k....thiyenawa 100 k akata lagayyyyyyyyyyyyy,......mata mara sathutuy.akkita suba pathum!!!!!!😄😄😄😄😄
@chamilawakkubura947
@chamilawakkubura947 10 ай бұрын
රතු බෝක්කුව.බෝධිය ළඟ තමා මම ඉන්නෙත්.තාමත් නුවරද නංගියෝ..
@nuwanthikawijewardhana602
@nuwanthikawijewardhana602 10 ай бұрын
Anee Enna kalin kiyanna epai akki. Oyawa balanna aswe inne😢❤
@rajithagunarathna2033
@rajithagunarathna2033 10 ай бұрын
අපේ පැත්තේ නම්බුව බෙරපු අංකල්. Respect ❤❤😊😊😊
@apex.sanaaa
@apex.sanaaa 10 ай бұрын
කුරුණෑගල කොහොමත් ලස්සනයි 😏
@shashininikeshala1365
@shashininikeshala1365 10 ай бұрын
තව ටිකයි....❤❤❤ come on අක්කා... ඉක්මනට 100 k ❤❤❤ ගමු❤
@senuthsdt4
@senuthsdt4 10 ай бұрын
Ahama hitha hoda minisu thamath inava thilini akkaa ❤❤
@dhananjana9025
@dhananjana9025 10 ай бұрын
Ane ape diha awithneeeee aiyoo klin dngthanm ❤
@whitegossip8691
@whitegossip8691 10 ай бұрын
😊ඉක්මනින්ම 🎉100k ගහමු නේද❤
@kaweeshadewmin4131
@kaweeshadewmin4131 10 ай бұрын
අදත් මරු ❤❤
@minda2329
@minda2329 10 ай бұрын
Kavee@sapu akkala wage oyalath පැල වගාවක් පටන්ගන්නකො akki🎉
@tharindukithsiri654
@tharindukithsiri654 10 ай бұрын
E ankal nm niyama kenek ❤️🥰
@sloshan-yp5uj
@sloshan-yp5uj 10 ай бұрын
දැන්නම් ලගයි යාලුවෙ
@chamodvishwa1154
@chamodvishwa1154 10 ай бұрын
mara ikmanata 100k gahanna wage ynne😍
@Daysofmiran
@Daysofmiran 10 ай бұрын
නුවර කියන්නෙම හොද තැනක් 😊
@NimashaTarangi
@NimashaTarangi 10 ай бұрын
Nuwara kohetada awe akkiyooo ada api nuwara giyaa appaaa
@ChaRuX
@ChaRuX 10 ай бұрын
Supiriyak thami 😍
@sahanmalesha1163
@sahanmalesha1163 10 ай бұрын
අක්කි හොල්මන් vlog එකක් 😁👻
@llasithanusara1923
@llasithanusara1923 10 ай бұрын
පීරිස් වත්තේ ආනන්ද මාමා පොඩි ශොට් එකක් දාලා වගේ 😂(මොනා උනත් නිහතමානී මිනිහෙක්❤️) අපිට ඔහොම උනානම් ලේ බඩ යනවා 😂😎🖐️
@Waruna_JaY
@Waruna_JaY 10 ай бұрын
Sirawat😂
@thilinichathurangi3083
@thilinichathurangi3083 10 ай бұрын
Lagatama ඇවිත් ❤️
@Rangavlogsofficial
@Rangavlogsofficial 10 ай бұрын
ape gdr lagin තැබිලි බිලා ගිහින් හොර ගෙඩියෝ 3න්දෙනා😢
@thilininimeshi
@thilininimeshi 10 ай бұрын
Ane ehemada 😬
@Kasthuridiary
@Kasthuridiary 10 ай бұрын
mage bag eka colombo hospital ekedi horakam karaa.😥 eke pers eka. lap eka. hamadeyakma thibuna
@C.N.1234
@C.N.1234 10 ай бұрын
ඔයාල ලගටම ඇවිත් ගිහින් නෙ. ආයෙ එද්දි පොඩ්ඩක් කලින් vlog eke කියන්න.😪💔
@Dabalakreact
@Dabalakreact 10 ай бұрын
අපි නුවර ගිහින් kcc එකට ගියාට වීඩියෝ කරන්න දුන්නෙ නෑ නෙ 😪
@Bhagya.bulumulla
@Bhagya.bulumulla 10 ай бұрын
අඩේ නුවරට ආවාද ❤ මමත් නුවර
@nimashasenanayake6669
@nimashasenanayake6669 10 ай бұрын
අද volg එක ලස්සනයි අක්කි 🥰 100k ගහමු ඉක්මනින් 💥🥰
@kasunariyarathna9174
@kasunariyarathna9174 10 ай бұрын
නුවර වටේම කැරකිලා නේ...❤
@DamithNalaka-eo8en
@DamithNalaka-eo8en 10 ай бұрын
100k Coming soon 😍 Congratulations 🎉💖
@giftchallenge6930
@giftchallenge6930 4 ай бұрын
ඔයා හිටිය කාමරේමයි අපිත් හිටියේ අනේ මට සතුටුයි.😊😊😊❤❤
@TeRaClick
@TeRaClick 10 ай бұрын
Niymi❤
@kavishkasamaraweera
@kavishkasamaraweera 10 ай бұрын
මිරිස්වත්තේ ආනන්ද කවුද 😍😍
@chamarayashod
@chamarayashod 10 ай бұрын
මිරිස්වත්ත නෙමෙයි මහත්තයෝ ඒ... පීරිස් වත්තෙ ආනන්ද...😂
@mrsoul999
@mrsoul999 10 ай бұрын
3:57 Nikila aiyge tracker ekii 5:20 nikila aiyai 😅
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu 10 ай бұрын
Gedara vel stress eke inn apivath oy akke hamathanm ekkn ynv☺️☺️mru ane
@SLCubeMaster-l5w
@SLCubeMaster-l5w 4 ай бұрын
අපෙ කඩෙන් නෙ තැබිලි බීලා තියෙන්නෙ 💗
@shabrymhd3215
@shabrymhd3215 10 ай бұрын
පීරිස් වත්ත ආනන්ද එල කිරි 👍🏼👍🏼
@hasithashehan4547
@hasithashehan4547 10 ай бұрын
කෙතක අයිය හෝද හස්බන් කෙනෙක් ❤️
@BOM823
@BOM823 10 ай бұрын
අලදෙණියෙ food city ekak thiyenwa yamluwe 😂 aderey ithin okkotma saradh video ekak dnna Appa tilini akki parisamin ❤❤
@sameeradolamulla366
@sameeradolamulla366 10 ай бұрын
තුනටම එක කාමරයයි
@dula2464
@dula2464 10 ай бұрын
Kageda ara garage eke tibba d tracker eka 😮❤
@harshansadun1756
@harshansadun1756 10 ай бұрын
අපේ නුවර ඇවිල්ලා වවුල් කඩේට ගිය නැත්නම් වැඩක් නෑ ❤❤❤❤
@IRO.BOLE.YT_vip_Team
@IRO.BOLE.YT_vip_Team 10 ай бұрын
Mama awooo❤😊
@RajithaAmunugama-zk3xm
@RajithaAmunugama-zk3xm 10 ай бұрын
මරු 🎉
@TharinduWeerasingha-kc9zq
@TharinduWeerasingha-kc9zq 10 ай бұрын
16:22 ෂාරද් විඩියෝ එක දාන්න එම ආස්වක් නැද්ද දන්න🤨💔
@ayeshamadushani5571
@ayeshamadushani5571 10 ай бұрын
Ape lagatama awilla oya akkiyoo nuwara
@kaviyagaming383
@kaviyagaming383 10 ай бұрын
😍ada vidio eka supiriyak🤩 kethaka ayya gaming chanel ekak patangannako🙂
@chamodihanshika2647
@chamodihanshika2647 10 ай бұрын
Ada vlog ek maru akke..❤😊 chamara ayyth innwa kalekin...
@DiNuki-zv9tl
@DiNuki-zv9tl 10 ай бұрын
❤❤❤❤❤❤❤ අනේ ලගටම ඇවිත් නෙ 🤗🤗
@watchwithdee3243
@watchwithdee3243 8 ай бұрын
Oyla ilaga para yaddi mawanellata awilla kadugannawa haraha ynna.lassana view ekak thiyei blnna.hithunoth oylata hemmathagamata ghin ambuluwawath balanna puluwan.
@ireshasanjeewani-k4r
@ireshasanjeewani-k4r 17 күн бұрын
Mama oyalege vdiyos hemadama balanawa. Awa maru
@dineshahettiarachchi1255
@dineshahettiarachchi1255 10 ай бұрын
ලංකාවෙ මෙලොම රහක් නැති pizza තියෙන්නෙ vito pizza එකෙ 😂🤣
@sathsaranirosh8368
@sathsaranirosh8368 10 ай бұрын
කවි අක්කි නම් ලස්සනයි😑💗
@NimashaTarangi
@NimashaTarangi 10 ай бұрын
❤❤❤❤❤❤❤dannawanam hambawelama enawane appaaaaa
@d2cddd383
@d2cddd383 10 ай бұрын
adee special request ekka, ade ubala okkala warallako matale side ekata. ona tharma awidla yanna pulunwa.. special request ekka.
@omeeshasandinu-mv8cy
@omeeshasandinu-mv8cy 6 ай бұрын
ශාර්ද් ගේ ගෙවල් කොහෙද?
@Sadushashi
@Sadushashi Ай бұрын
අපෙ ගෙවල් ලග😊
@paraminawodya507
@paraminawodya507 10 ай бұрын
Ammmo ethi yanthan ❤❤❤❤ bag ek
@sandunimaheshika6551
@sandunimaheshika6551 10 ай бұрын
Man dakka akkal kurunegalen yanawa ❤
@nadeeramadushanka4585
@nadeeramadushanka4585 10 ай бұрын
අනේ අක්කා ලගට ඇවිල්ලා
@vindyaupeksha5562
@vindyaupeksha5562 10 ай бұрын
Ananda uncle hari hodai thama. Ehema kenekta hamba una nisa hodai.
අම්බුළුවාවේ සල්ලි වැස්ස 💸
20:24
එයයි මායි 👨🏾‍❤️‍💋‍👩🏽
8:57
Thilini Nimeshi
Рет қаралды 116 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 835 М.
බලු යෝදයයි මමයි 🖤
14:32
Thilini Nimeshi
Рет қаралды 481 М.
Galpoththa දිය ඇල්ලයි🌊, BBQ party එකයි 🍖
14:34
මගේ Date එක 💗 | SharaDh
9:57
SharaDh
Рет қаралды 523 М.