මගෙ අත් දෙක උඩම එයා නැතිවුණා 😭💔​⁠

  Рет қаралды 25,542

Kandy Guinea Pigs

Kandy Guinea Pigs

Күн бұрын

Пікірлер
@NissankaGunathilaka-t3k
@NissankaGunathilaka-t3k 10 күн бұрын
ඇත්තටම අඩුන. ඔයා පවු කරත් අපයක්නම් හම්බෙන්නේ නැ ❤️❤️❤️😢😢😢
@buddhikaherath9514
@buddhikaherath9514 7 ай бұрын
අනේ උපදින කිසිම ආත්මෙක ඔය වගේ වේදනාවක් උරුම වෙන්න ලැබෙන්න එපා චූටි මැණික. හොද ආත්ම භවයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc 6 ай бұрын
❤❤❤❤
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc 6 ай бұрын
ආදරෙයි අක්කි
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 23 сағат бұрын
බුදු සරනයි පැටියෝ 🙏🙏🙏🙏😢😢😢😢
@Rusithsilan
@Rusithsilan Күн бұрын
නිවන් සුව ලැබේවා😢😢😢
@dohaqatar9055
@dohaqatar9055 4 ай бұрын
මේ පැටියා ගෙනත් දමපු අයටත් මේ පැටියාට ගහපු අයටත් ගෙවන්න වෙයි පව ඵවුන් සතුටක් හිරි හිරකරලා යන තැනට රැස් කරගන්නවා කාලකන්නි පව්කාරයෝ ප් පැටියාට මොන තරම් වේදනාවක් තියෙන්න ඇද්ද තිරිසන් ආත්මයෙන් මිදිලා හොද තැනක මනුස්සයා ආත්මයක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
@Funnybunny2011-v6v
@Funnybunny2011-v6v 3 ай бұрын
මේ වගේ දෙයක් තවත් කිසිම සතෙකුට නොවේවා! ඔයාට නිවන් සුව සුදු මැනිකේ.ඔයාටත් ගොඩක් පින් අක්කෙ
@irashan5949
@irashan5949 7 ай бұрын
පර පණ නැසුවොත් කවර උපායේ අපමණ දුක් දෙයි සතර අපායේ😭😭
@XgmHjkg
@XgmHjkg 13 сағат бұрын
ඔයා ගොඩක් ලස්සනයි . ඒලස්සන ලැබිලා තියෙන්නෙ පෙර පිනට.මේ ආත්මෙත් ගොඩක් පිං කරනවා.හැමොටම එහෙම කරන්න බැහැ.මේසංසාර පුරුදු .තව තවත් පිං කරගන්න ලැබේවා .ඔයාට සියලු සැප සම්පත් ලැබේවා.❤❤❤
@sajaniinoka8965
@sajaniinoka8965 4 ай бұрын
කිසිම දිනක අකල් මරනයක් නොවේවා!!! සතුන්ට හිංසා කරන හැමෝටම මෙලොව දීම විදවන්න ලැබේවා
@princycyprus820
@princycyprus820 Ай бұрын
පවි කාරයෝන් මෙි ලෝකන් මකබැවිලාම යන්න ඔනැ.නිවන් සුව පැටියෝ තිරිසන් ආත්මයන් මිදිලා මනුස්ස ආත්මයක ඉපදෙන්න.ආදරයි❤❤❤🙏🙏🙏🙏🙏
@gamagemahagedara2156
@gamagemahagedara2156 4 күн бұрын
Aththatama matath ඇඩුනා 😢😭 අහිංසක , අසරණ ,රත්තරන් , චූටි මැනිකට ආයෙ කවදාවත් ඔහොම දුක් විඳින්න වෙන්න එපා. හොඳ තැනක ආයෙ ඉපදෙයි පැටියෝ ❤️
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 4 ай бұрын
මේ වගේ අපරාධ කරන අයට හොඳ ක් නම් වෙන්නෙ එපා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම ආත්මය කම දුක් vidinna වෙන්න ඕන. Pavu කාරයෝ. හොඳ ආත්මය ක් හිමි වේවා මැණික 😢😢😢😢
@JeramNethusara-yx1ly
@JeramNethusara-yx1ly Ай бұрын
Ape geval laga godak innava balu patavu ape gedara aya genna denna 😢😢😢mama horen kanna denne puluwan nam loku udavuvak❤
@diamondcold1990
@diamondcold1990 13 күн бұрын
අනේ හොඳ තැනක ඉපදෙන්න මනික
@pathmisilva-t7o
@pathmisilva-t7o 4 ай бұрын
අනේ පව් අසරණ පැංචා ගොඩක් දුකයි මැණිකට නිවන් සුව අත්වේවා පැංචාට පිහිට වුනාට ඔයාට ගොඩක් පිං ලැබේවා නිරෝගී මත් වේවා 🙏🙏🙏🌸🌸🌸
@NimaniDasanayake
@NimaniDasanayake 19 сағат бұрын
නිවන් සුව මැනික❤❤❤
@Sriyanimi
@Sriyanimi 4 ай бұрын
මතු භවයේ ඔවැනි වෙදනා විදින්න වෙන්න ඵපා දුවේ ඔයා හිතහදාගන්න
@nethraKushani-rk2zi
@nethraKushani-rk2zi 3 ай бұрын
ane deyane ! 😥😥😭😭😭 Ai minissu mehema karanne 😭😭😭
@MahashHi
@MahashHi 4 ай бұрын
මේ වගේ දේවල් කරන්න ඔබට වැඩි වැඩියෙන්ම අාධාර උපකාර ලැබේවා !!!.මිනිසුන් නොමිනිසුන් වු මේ ලෝකයේ ඔබ සැබැම දේව දුතියක්... වේදනාව කියා ගන්න බැරි අහිංසක සත්තුන්ට හිරිහැර කරන තිරිසන්නුන්ට එ් පව් මෙලවදිම පල දේවා.......
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 6 ай бұрын
අනේ දෙයියනේ මෙහෙම දෙයක්නම් කිසිම සතෙකුට සිද්ධ වෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏😔😔😔😔😔
@NilukaPriyadarshani-yr5sw
@NilukaPriyadarshani-yr5sw 3 ай бұрын
එම බල්ලට නිවන් සුව😢😢😢
@shamalivithanage1739
@shamalivithanage1739 3 ай бұрын
නිර්වාණය ලැබේවා
@animalia2106
@animalia2106 6 ай бұрын
ඔබේ උදව් අවශ්‍යයි
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 23 сағат бұрын
අහිංසක සතුන් ට එහෙම කරන්න එපා 🙏🙏🙏🙏🙏🙏
@shamala4052
@shamala4052 4 ай бұрын
Me video eka dakkahama marama dukak danenne hitata mehema karapu ewun mita wada dukvidivi tirisan minissu attatama 😭😭💔
@denshikajayasundara2281
@denshikajayasundara2281 6 ай бұрын
නංගි අනේ මාවනැල්ල රංදිවල අසරණ අම්මෙකුයි පැටව් දෙන්නෙකුයි පාරෙ ඉන්නවා...අනේ ඊයෙ අපි ගමේ ගියා.මම ගල්ගමුවේ.ගම මාවනැල්ලේ.අනේ එක පාරක කකුල් දෙක පන නැති බව් අම්මෙකුයි පැටව් දෙන්නෙකුයි හිටියා.මට ⁣කරගන්න දෙයක් තිබ්බේ නැ .බස් එකේම නිසා.අනේ අම්මා ගොඩක් දුර්වලයි කැම හිඟයි වගේ.ඒයාගේ කකුල් පන නැති නිසා යන්න බැරුවැති මම වටපිටත් බැලුවා පාරෙන් උඩට වගේ ළඟ ගෙවල් තිබ්බේ යන්න තරම්වත් ශක්තියක් නැ.අනේ මම තවමත් අඩනවා මට මතක් වෙනවා මම අදුරන කිසිම කෙනෙක් නැ එයාලට පිහිටක් කරවගන්න පුලුවන් ඒ හරියේ.අනේ පින් සිද්දවෙයි පුලුවන්නම් බලන්න එයාලා ගැන. කවුරුත් ඉන්නවම් පිහිටක් වෙන්න කෑම ටිකක දීලා 🙏🙏🙏🥺 ඒ පැත්තේ කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න පින් ගොඩක්. මාවනැල්ල රංදිවල හංදියේ ඉඳන් උඩුමහන පැත්තට යද්දි ඉන්නේ.ඒ පැත්තේ කෙනෙක් ඉන්නවනම් එයාලට කැම ටිකක් දිලා එන්න.🙏😭මට 100km වඩා දුරයි එහෙට.අනේ එයාල ගැන කව්රුහරි බලන්න අම්මා ගොඩක් දුර්වලයි 🙏😭
@ජනක-ළ2බ
@ජනක-ළ2බ 3 ай бұрын
බුදු සරණයි
@DushanDammika
@DushanDammika 4 ай бұрын
you are great..
@chandrikasenanayake6413
@chandrikasenanayake6413 7 ай бұрын
අනේ පව් දෙයි හාමුදුරුවනේ කොහොමද එහෙම කළේ සොබාදහම විසින් මේ කරන විපත්වලින් නැතිවෙන අය ඔය වාගේ අපරාධ කළ අය වෙන්නැති ..බලාගෙන ඔය වගේ අපරාධ කන්න හිතන් ඉන්න අය පරිස්සම් වෙන්න මොකද සොබාදහම දඬුවම් දෙනකොට කාටවත් බේරගන්න බෑ ..නංගා ඔයා තත්පරේකට හරි එයාට ආදරය ,උනුසුම ලබාදුන්නට මහමෙරක් පිං ...🙏🙏🙏😪
@negombograndmaskitchen4477
@negombograndmaskitchen4477 4 ай бұрын
Patiyo oyata gahuwa kenata hodak wenne naha.oyata gahapu kenata deviyo daduwam dey.niwan suwa patiyo😢❤
@sachiamarasekera8892
@sachiamarasekera8892 4 ай бұрын
RIP angel.. god bless you 😢😢
@manujatina8089
@manujatina8089 4 ай бұрын
May all your efforts become successful , the selfless time you are giving to innocent animals is really commendable.
@irangiliyanage3167
@irangiliyanage3167 4 ай бұрын
Ane paw puthe matath e asaranaya gena dukai kohomada deiyane me minissu meewage paw kaara weda karanne 😢😢😢😢😢😢😢
@inokaweragamage5126
@inokaweragamage5126 6 ай бұрын
Ane appe hari dukai ape rate saththu gananam😢😢😢 paw ahinsakaya oyage hama wachanekatama api ekagai. Saththunta adare minissu vitharai e wedanawa danne. Budu saranai 🙏🙏🙏🙏🙏🥹🥹🥹🥹🥹🥹🥹🥹
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 4 ай бұрын
Pau ගොඩාක් dukai ...මිනිස්සු ගොඩාක් un harima darunui ...sathwa කරුණාවක් gaavilawath naa..........oya පරිස්සමෙන් oyta mokak hari visa bijayakwath ගිහින් ledak hadei......පරිස්සමෙන් ....teruwan saranai ඔබට ....
@mithunudara5823
@mithunudara5823 3 ай бұрын
Good luck ❤❤🎉
@sampathwda
@sampathwda 3 ай бұрын
Niwansuwa manik kateoyata😢😢😢.oya labana athme hoda athmeka ipadewa kiyala mama prarthana karanawa suwa manika oyata😭😭😭😭🥺😔😅
@NimsaraPiyumal-nr9iv
@NimsaraPiyumal-nr9iv 2 ай бұрын
මේ වගේ මනුස්සයෝ තාමත් ලෝකේ ඉන්නවනේ😢
@wihangi_123
@wihangi_123 6 ай бұрын
Anee raththaranee aye nm kawadawath ohm wenn epaa,adre unusuma thiyana lassana thanaka ipadenna oni❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AshaNilmini-j7f
@AshaNilmini-j7f 4 ай бұрын
මේ ලෝකේ ගැ න පුදුම කලකිරීමක් ඇති වෙන්නේ මේ මිනිස්සුන්ගේ හිත් වල මොනවාද තියෙන්නේ ඔයාට මේ පණිවිඩය කියපු කෙනා හරි ඔය සතාව ටිකක් බලාගත්තනම් මිනිස්සු බත් පිගන් ගණන් කනවා එකෙන් කටක් දීලා වචනයක් ආදරෙන් කතා කරානම් ඔය සත්තු මිනිස්සුන්ට මොන තරම් ලෙන්ගතුද පණ උනත් දෙයි කතා කරන්න බැරි ටික විතරයි මේ පවු කාර ලෝකෙට කිසිම සතෙකුගේ ජීවය දෙන්න එපා දෙවියනේ ඒ තරම් පවු කාරයෝ බොහෝයි කුසල් සිත් ඇති අය බොහොම අල්පයි
@OnithiOnaya
@OnithiOnaya 3 ай бұрын
පව් එයා හිටියනම් ලස්සනම ලස්සන පැංචෙක් වෙයි
@sewwandiamasha438
@sewwandiamasha438 3 ай бұрын
ඔය වේදනාව මාත් අත්විදලා තියෙ.එයාට බෙහෙත් දුන්නා මුන දිහා බලාගෙනම යන්න ගියා😢😢
@nilushalihini9438
@nilushalihini9438 4 ай бұрын
පව් අසරණ පැටියා ..😢😢
@muthulinayanathara2274
@muthulinayanathara2274 4 ай бұрын
ඔයා දේව දූතියක්!!!❤❤❤❤❤
@LakshmiChandrasekara
@LakshmiChandrasekara 6 ай бұрын
අනේ ඒ වේදනාව කොහොම දරාගන්නද පව් අහින්සක පුන්චා 😢😢😢
@RamyaKumari-qq5xj
@RamyaKumari-qq5xj 4 ай бұрын
Ammmoooo thirissnu pawu mehema karanawada nodanna daruwek wagene athmayen nidahas wewa
@sathithacooray123
@sathithacooray123 4 күн бұрын
Pawu asaranayo ඔහොම කරන මිනිස්සුන්ට හෙන ගහනවා අප්පා කීයක් ගියත් මත් ලොකු වෙලා ohomama කරනවා අක්කි අපි herenna ayalata කවුද ඉන්නේ ටයිප් කරන්න බැරි තරමට මගේ අත වේවලනවා අක්කි
@negombograndmaskitchen4477
@negombograndmaskitchen4477 6 ай бұрын
Niwan suwa patiyo❤😢
@nalinpriyankara1670
@nalinpriyankara1670 2 күн бұрын
matath paya 2 vithara aduna akki nivan suva labeva manika
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 23 сағат бұрын
ලැබුනුමිනිසත්,බව ඒත්කරනේ අනතරිය පපකර්ම
@DammikaWeerasinghe-i3j
@DammikaWeerasinghe-i3j 2 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@ridhmikaushalya147
@ridhmikaushalya147 4 ай бұрын
අක්කේ මම ඔයාගේ vedio බලනවා හැමදාම..මමත් සත්තුන්ට ගොඩක් ආදරේයි...සමහර සත්තු මට පුලුවන් විදිහට බේර ගෙනත් තියනවා...ඒත් ගොඩක් අමාරු සත්තුන්ව බේරා ගන්න තරම් සල්ලි නැති නිසා එයාලා දිහා බලන් ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් තිබුනේ නෑ අක්කේ...ඉතින් මමත් හොදට ඉගෙනගෙන ඔයා වගේ මේ අහින්සක සත්තුන්ව බේරා ගන්න කෙනෙක් වෙනවා❤️🖤
@ChathuHansi-l4c
@ChathuHansi-l4c 6 ай бұрын
මහ පව්කාර අජූත මිනිස්සු ඉන්න ලෝකයක් මේක ඔය අහිංසකයට ගහපු එකාට හොදක් වෙන්න එපා කාලකන්නි 😔😔 මං අද වැඩ ඉවර වෙලා ගෙදර එනකොට අපේ ගෙවල් පැත්තෙ බලු පැටියෙක් වාහනෙක හැප්පිලා ඒ සතා පන අදිනවා වෙව්ල වෙව්ල කට්ටියක් එයාව අරන් ගියා කොහොමද කියන්න දන්නෑ බව්ව්ට 😔💔
@negombograndmaskitchen4477
@negombograndmaskitchen4477 4 ай бұрын
Patiyo oyata gahuwa kenata hodak wenne naha.oyata gahapu kenata deviyo daduwam dey.niwan suwa patiyo😢❤ oya hoda thanaka ipadenna ona
@thiliniruwangi6466
@thiliniruwangi6466 7 ай бұрын
Aneeeeee. Dannawad akka meka dakala mn aduwa. Mt owage ewa balaainna ba. Math puluwan tharm ewage bauwanta udaw karana kenek❤
@Saduni-lakshika
@Saduni-lakshika Ай бұрын
අනේ ඔයා දුක් වෙන්න එපා ඔයා ට පුළුවන් තරම් ඔයා කරනවනේ රත්තරනේ..ඒ ඔයාගේ උඅපරිමයනේ.නේද ඔයාට පුළුවන් උනානම් ඔයා බේරගන්නවනේ
@Renu_Herath
@Renu_Herath 4 ай бұрын
Ada mama me video eka dakke..godak duka hithna..athatama dukata mama adawatuna 😢..oya wagema mamath sathnta godak adarei..oya dewathaviyak...api kawada hari geniyanne me karanna hoda wada vitharai..😢😢😢
@DARKMOON-oe1wk
@DARKMOON-oe1wk 6 ай бұрын
minissu ehemi nangi.thirisannu kiuwata saththunta thirisannu minissu kiyali mamanam hamadama hithanne.
@AnushkaMalkanthi
@AnushkaMalkanthi 4 ай бұрын
Mamath nanngi oya wage sathunnta udau karanawa mata puluwan vidihata❤
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 6 ай бұрын
ඇස්වලට කදුලු ආවා පව් අහිංසක සතා
@dilshadewmini9564
@dilshadewmini9564 3 ай бұрын
Pwwww deiyne... honda athmayak lebenna petiyo
@InokaPerera-xm1tz
@InokaPerera-xm1tz 4 ай бұрын
Ane paw.. Sathekuta gahanne thawath tirisanek misak manussayek newei meka karapu kena athma ganak widawai 😢
@RanukiKavishani
@RanukiKavishani 4 ай бұрын
𝐀𝐧𝐞𝐞 paw❤❤❤❤❤😢😢😢😢😢
@nadeeshadissanayake1333
@nadeeshadissanayake1333 6 ай бұрын
Akki pradeniye puchi poos patiyek innava eyata kavdo gahala.. Atha kadila.. Puluwannam udaw karanna.. Theshakthi eka gava.. Gannoruwa para peradeniya.. Rabarvaththe 💔mage kittiyta una de eyatath me loke anik ayatath venavata man kamathi na.. Mama podi nisa oyagen udaw ellanni... Anew💔😊🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭
@KeemishaWeerasinghe
@KeemishaWeerasinghe 22 күн бұрын
Hita 💔
@NimanthiMadusha
@NimanthiMadusha 3 ай бұрын
Mihipita dewathawiyak oya.mamath oya wagema godak eyala Gena hithana kenek
@VishvaChandrasekara
@VishvaChandrasekara Ай бұрын
මන් ලග 7 දෙනෙක් ඉන්නො❤ සතියට දෙපාරක් නානවා දවසට උදේම යොගට් එකක් කනවා දවල්ට කිරි පානුයි කනවා අයෙ රෑ 7ට වගෙ රෑ කෑම ඊට අමතරව බිස්කට් අනම් මනම් කනවා අතරින් පතර❤ දැන් එන අවුරුද්දෙ ජුනි එක්කෙනෙක්ට වැක්සින් ගහන්න යන්න ඔනි පැටව් හතර දෙනාට තව දවස් තුනකින් එකන් එන්න කිව්වා❤ ලමයි වගෙ තමා ඉන්නෙ😊
@AC-cr7si
@AC-cr7si 3 ай бұрын
TEARS ...
@ranjanpradeep3178
@ranjanpradeep3178 2 ай бұрын
Kawuda e sathata gahapu gon ali haraka. e gahapu ekata hodak wanna epa. Mariyan eka. Nodakin witharak kalakanniya.😢😢😢😢😢😢😢😮
@ranjanpradeep3178
@ranjanpradeep3178 2 ай бұрын
Pattio oyata labana athme sathutu thanaka ipadenna labenna one.dewi phitai❤❤❤❤
@Df-Dammi
@Df-Dammi 4 ай бұрын
අනේ පව් මෙහෙම වෙන්න එපා අහින්සක සතුන් පවි😢😢😢
@geethamala7835
@geethamala7835 6 ай бұрын
"""" SUDU DONIYO OYATA KESEDU LEDAKAKWATH HEDENNA EPA....ME KARANA PINWALA BALAYEN NIDUK NEEROGE HE DAWASAKMA SUBA WEWA...... GODAK DUKAI CHUTI PTIYA GENA 😢😢😢🐕🐕🐕🙏🏻🙏🏻🙏🏻
@ImandaLumeshan-u4v
@ImandaLumeshan-u4v 3 ай бұрын
❤❤❤❤❤❤❤
@RasikaAmarawickrama
@RasikaAmarawickrama 2 ай бұрын
අම්මෝ ඒකටනම් ගොඩාක් ඇඩුනා😢😢😢😢
@neranjalaachini6106
@neranjalaachini6106 4 ай бұрын
අනේ පව් මටත් කදුළු අවා 🥹🥹🥹🥹🥹🙏
@ayeshadamayanthi7084
@ayeshadamayanthi7084 7 күн бұрын
❤❤❤❤😢😢😢
@ChatiyaBandara
@ChatiyaBandara 4 ай бұрын
Ane nangi apeth oya wage duk widina sathu godak innawa puluwan nam aeyalath beheth karanna ko goodak pin kiyanna wachana na man polonnaruwe
@DamithaRathnasinghe
@DamithaRathnasinghe 5 ай бұрын
මෙයාලා ඉන්නෙ මාතලේ උකුවෙල.අම්මයි පැටවු තුන් දෙනයි.තව අය ඉදලා අරන් ගිහින්.පැටවුන්ට වයස මාසයයිලු.කලින් ඒ ගෙදර හිටපු අය ගෙවල් මාරු කරලා යද්දී මෙයාලව දාලා ගිහින්.දැන් ඒ ගෙදර ඉන්න අය මෙයාලව පාරට දාන්න යන්නේ කිනිතුල්ලෝ කියලා මෙච්චර වැඩි වෙනකන් බලලාවත් නෑ 😥.අම්මටත් වයසයි දැන් බූල් ගොඩක් තියෙන ලස්සනට හිටපු කෙනෙක් එයා.මෙයාලත් ඒ වගෙ ලස්සනට ඉදී මෙයාලට ඉක්මනින් පිහිටක් වෙන්න 🙏🙏🙏 ( අපේ ගෙදර මේවගේ ගෙනාපු 9 දෙනෙක් ඉන්නවා ( ලෙඩ වෙලා ඉන්න අය ඇතුලුව)ඒකයි මට අරන් යන්න බැරි ) කිනිතුල්ලෝ ගලවලා ඉවරයක් කරන්න බෑ හමත් එක්කම ගැලවෙන්නේ
@A.M.C.Adikari
@A.M.C.Adikari 4 ай бұрын
😭😭😭😭😭❤
@ChrishmilaDemel
@ChrishmilaDemel 6 ай бұрын
අනේ අසරනයා පව්...මටත් ගොඩක් දුකයි ..ඒත් ඔයාට ගොඩක් පිං ...😢😢😢😢
@nadeekasumangali2992
@nadeekasumangali2992 4 ай бұрын
මටත් කියන්නෙ මොනාද කියල හිතාගන්න බැ.මටත් හෝ ගාල ඇඩෙනව.සක්කිලි මනුස්සයො ඉන්නව.දෙවිවරැ වගෙ මනුස්සයොත් ඉන්නව.ඒ අතර දේවතාවියක් ඔයා.තෙරුවන් සරනයි !
@OvindiDahamsa
@OvindiDahamsa 11 күн бұрын
Oya vage kalakanni vada karana ewn pana pitin apaye yanava.😢😢
@KumaFrank
@KumaFrank 6 ай бұрын
Ape rate minissu me tharam pawukara weda karanne eyi kiyala hithaganna be.maara dukak ethi wenne me asarana saththu gena hithaddi.😔😔😔
@SankaKumara-rv6hw
@SankaKumara-rv6hw Күн бұрын
Ane akke mata aduna😢😢
@DhanuliHimasha
@DhanuliHimasha Ай бұрын
😢😢 අනෙ පවු මටත් ඇඩුනා
@shehanmusicproductionlivem3993
@shehanmusicproductionlivem3993 3 ай бұрын
මේ විදිහටම උගුඩුවෙක් අල්ලපු මගේ ඩොගී බලු පැටියා මගෙ අත් දෙක උඩම බෙහෙත් කරන්න අරන් යනකොට නැති උනා..ඒ දුක නම් කියන්න තේරෙන්නෙනෑ..අදටත් ගොඩා....ක් මතක් වෙනව එයා...😢😢😢
@wayomidarshika2137
@wayomidarshika2137 Ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@KumaFrank
@KumaFrank 6 ай бұрын
Upadina kisima athmayaka me wage deyak wenna epa kiyala prarthana karanawa. Pawu koitharam chuti petiyek eya.😢😢😢😢😢😢
@manelpasquel7530
@manelpasquel7530 7 ай бұрын
Duka vadikamata monava liyannada kiyala hitha ganna baha me ahinsakayata mehema salakana epa 🐅❤
@shrsshrs5735
@shrsshrs5735 4 ай бұрын
Apeth kakula keduna bauwek innawa puluwanda Hoda karanna
@SriyaniKanthiMadurupperu-xk2il
@SriyaniKanthiMadurupperu-xk2il 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JudyMahagamage
@JudyMahagamage 4 ай бұрын
😢😢😢🙏🙏
@SJMonsterFish
@SJMonsterFish 5 ай бұрын
Ane paw 😢😢😢
@mosespereira9117
@mosespereira9117 7 ай бұрын
Mata eka dara ganna amarui, puthe. Ledak hedila nam iwasanna thibuna. eth meka wela thiyenne gahalane.
@SMJ-pw1gl
@SMJ-pw1gl 4 ай бұрын
Pana adimin enna mohother oya aragaththe.
@negombograndmaskitchen4477
@negombograndmaskitchen4477 4 ай бұрын
Patiyo oyata gahuwa kenata hodak wenne naha.oyata gahapu kenata deviyo daduwam dey.niwan suwa patiyo😢❤ oya hoda thanaka ipadenna ona 2:49
@sayu252
@sayu252 7 ай бұрын
Ane akke oyta udaw krannko meheth balu ptaw innwa eylta gahanwa minissu.rathincha danawa.mn oyt klinuth mg ekk demma akke..plzzz udaw kranns.mn eylwa balagthth.dem eyl yanna huruwela ynaw...😢
@umeshanilakshi4302
@umeshanilakshi4302 2 ай бұрын
මට ඇඩෙනවා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@AnushikaHathurusinghe
@AnushikaHathurusinghe 3 ай бұрын
ඇත්තටම ඔයාට තියෙන්නේ පුදුම කාරුණික හදවතක්.....දීර්ඝායුෂ ලැබේවා ඔයාට....
@rmcdrathnayake1305
@rmcdrathnayake1305 3 ай бұрын
මටත් ඇඩුනා අක්කි
@nethukavi6456
@nethukavi6456 3 ай бұрын
😭😭😭😭😭
@Madu-wn3es
@Madu-wn3es 4 ай бұрын
😭😭😭😭😭😭
@DananjayaShewan-mp8uz
@DananjayaShewan-mp8uz 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
හරි පුදුම දවස් 😱😱
4:20
Kandy Guinea Pigs
Рет қаралды 17 М.
VLOG 016 - දරු සුරතල්
27:43
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 178 М.
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН