මීට කලින් කිසිම ජනපති කෙනෙක් නොකරපු ජනපති අනුර කරපු සුපිරි වැඩේ | Kanin Konin | Neth News

  Рет қаралды 388,139

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 357
@ChalanikaJayamini
@ChalanikaJayamini Ай бұрын
හැම අතින්ම ඇති හැකියා අති විශිෂ්ඨයි. ඔබතුමාට රට වෙනුවෙන් දීර්ඝායු වේවා❤❤
@SusilAyupala
@SusilAyupala Ай бұрын
Thanks brother nice explanation malimawata jayawewa ✝️🙏❤️👏👍👏🏆
@KarunasiliWanniarachchi
@KarunasiliWanniarachchi Ай бұрын
Wr
@RoseFernando-nn2jc
@RoseFernando-nn2jc Ай бұрын
Appey janadipathi thumeyni obata deerga ausha lebeywa @
@RoseFernando-nn2jc
@RoseFernando-nn2jc Ай бұрын
Janadipathi thumeyni naw I am old woman 69'years. I am working katana. A. G. Office. Frntop. The. Nisharagamant priwat. Security isthera, not
@Z1Cksgeming
@Z1Cksgeming Ай бұрын
ජනපති තුමාගේ රාජාසන කතාව මං 3න් පාරක් බැලුවා සවුදියේ සිට අති විසිස්ඨ කතාවක් අපේ රටේ පිනට පහල උන නායකයෙක් මීට කලින් ජනපති උනානම් මේ වෙද්දි අපේ රට සුරපුරයක් උබ තුමා අපේ රට හදනවා නියතයි ජයවේවා බුදුසරනයි
@lankapuwath8308
@lankapuwath8308 Ай бұрын
Where in Saudi? We have NPP braches. Join with us
@niroshakarunarathna5637
@niroshakarunarathna5637 Ай бұрын
අපේ ජනපතිතුමාට කොළ බලාගන කව්රුවත් ලියලා දුන්නු දෙයක් වැරදි වැරදි ගොත ගගහා කියවන්න ඕනේ නෑ මොකද එතුමා කථා කරන්නේ එතුමාගේ හදවතින්ම අවංකව හදවතේ තියෙන සිතුවිලි අවංකව කියන්න මොකටද ලියන්නේ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@sandamaliathapattu8900
@sandamaliathapattu8900 Ай бұрын
👍👍
@indraniserasinghe1483
@indraniserasinghe1483 Ай бұрын
අනුර ජනාධිපති ගෙ කතාව මම (3)ක් බැලුවා අහන්න අහන්න ආසයි මම කවදා වත් එහෙම හිතට වදින කතාවක් ඇහුවෙනැහැ ඔහුගේ දක්ෂ තාවය අපමණ යි
@indranidesilva8614
@indranidesilva8614 Ай бұрын
Mama thawama parliament eke කරපු පරණ කතා අහනවා. දැන් තමයි ඒ කතා ඇත්ත හිතෙන්නේ
@KuttigeSilva
@KuttigeSilva Ай бұрын
​@@indranidesilva8614ඇත්ත නේන්නම් ,රට අකුලලම දැම්මෙ ඒක හින්දනේ,😂
@kamalaranasinghe1393
@kamalaranasinghe1393 Ай бұрын
​@@KuttigeSilva😂❤❤😂ජ😅
@ChithraRanasinghe-e7v
@ChithraRanasinghe-e7v Ай бұрын
Mamat ekagaie
@DonWarsha
@DonWarsha Ай бұрын
ඇත්තමයි ආයෙ ආයෙ අහන්ව කිසි කෙනෙක්ගෙ අහලා නෑ මමත් මෙතක් කාලෙකට
@SheelaWelegedara
@SheelaWelegedara Ай бұрын
අපේ ජනාධිපතිතුමාට ජයවේවා තෙරුවන් සරණයි ❤️❤️❤️
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn Ай бұрын
ජනාධිපති .පුස්තකාලය ක්.බුදු සරණයි .ජයවේවා ❤❤❤
@kavirathnafelix8948
@kavirathnafelix8948 Ай бұрын
නැහැ අපෙ ජනාධිපතිතුමා මුලු රටටම ගුරුතුමා ලංකාවටම විදුහල්පතිවරයා....❤️🙏🙏🙏
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 Ай бұрын
පොලවෙ පයතබා ජීවත් වෙන උගත් කමේ හිනිපෙත්තෙම සිටින කුඩාකාලයේ සිට මේ දක්වා ජීවිතයේ ලද අත්දැකීම්වල මතකයන් හදවතේ පිළිවෙලින් නිරායාසයෙන් සටහන්වීම නිසා කතාව කොළයක් බලාගෙන කියන්න.අවශ්‍ය වෙන්නේ නැහැ නේද.
@SenaniLiyange
@SenaniLiyange Ай бұрын
අපේ ලංකාවට පිනට පහලවූ ජනපතිනි ඔබ තුමාට බුදුසරණයි සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🌹♥️👍🥰
@SarathUdatiyawala
@SarathUdatiyawala Ай бұрын
අපේ ගරු අනුර කුමාර ජනාධිපතිතුමා ලෝකෙටම එක ජනාධිපතිතුමෙක් බව පැහැදිලියි එතුමා පරිසමාර්ථ අර්ථයෙන්ම ජනාධිපතිවරයෙක් බව මුළු ලෝකෙටම පැහැදිලි දැන් ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට සම්මා සම්බුදු සරණයි
@sandamaliathapattu8900
@sandamaliathapattu8900 Ай бұрын
ජාතියේ පිනට පහල වූ ජනාධිපතිතුමා...❤️❤️🙏🙏
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j Ай бұрын
මොන ජාතියෙද
@BandulaBalasooriya-n1l
@BandulaBalasooriya-n1l Ай бұрын
& A
@priyantharanasinghe2165
@priyantharanasinghe2165 Ай бұрын
අපි බොහෝ කාලයක් බලාපොරොත්තුවෙන් වුන දියසෙන් කුමාරයා තමයී අපේ නව ජනාධිපතිතුමා.ඔබ තුමාට සහ නව රජයට සුබ පැතුම්
@gaminidharmarathna699
@gaminidharmarathna699 Ай бұрын
❤❤❤❤❤❤❤
@naturebasemag
@naturebasemag Ай бұрын
විශ්වයට ස්තූති. ලාංකිකයන්ට මොලේ පෑදුවට.❤
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
Ow මමත් උදේ හවස vishvayata ස්තුති කරනවා 🙏🙏🙏
@hashariyarathne7159
@hashariyarathne7159 Ай бұрын
තව ඉතිරි වෙලා ඉන්න, මොලේ නොපෑදුනු ඉතිරි අයගෙත් මොල ඉක්මනට පෑදේවා කියලා ප්‍රාර්ථනා කල යුතුයි !!!!!!
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾🇩🇪
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
@GothamiKodithuwakku
@GothamiKodithuwakku Ай бұрын
මැරෙන්න කලින් මෙි වගේ ...අනුර ජනාධිපති තුමාට...කතිර යක් ගහන්න ලැබීම සතුටක් ...මෙතුමා සැම ගේ සහයෙන් රටහදන්න..ලැබේ වා!!!! ඒ වගේ ම මෙි වැඩ සටහන කරන ඔබ තුමාට තුති....
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j Ай бұрын
මැරෙන්න කලින් ?
@ranjanwakista8917
@ranjanwakista8917 Ай бұрын
ඔව් ඔව් මැරෙන්න කලින් මේ රටත් ත්‍රිවිධ හමුදාව කළ කැපවීමනුත් ඩයස්පෝරාවට පාවාදීමේ අනුර කුමාර දිසානායක ගෙන යන සංග්‍රාමයට කතුරයක් ගැසීමට සිදුවීම ගැන සතුටු වෙනවා 😡😡
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn Ай бұрын
අනිවාරයෙන් .ජයවේවා ජයවේවා
@PathmaGurusinghe
@PathmaGurusinghe Ай бұрын
ඒ තමයි අපේ නායකයගෙ විශිෂ්ඨත්වය. එතුමාට දීර්ගායු වේවා ❤❤❤❤
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 Ай бұрын
අපේ ජනාධිපතිතුමා බුද්දිමත් නායකයෙක් තෙරුවන් සරණයි
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi Ай бұрын
❤❤❤අප මව්බිමෙ නියම නායකයා,,වැඩ්ඩන්ගෙන් පට්ටම වැඩර් a,,k,,dමගේ හදවත.🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊🙋‍♂️
@WijiWardana
@WijiWardana Ай бұрын
ඔබතුමා බොහොම ලස්සනට විස්තර අපිට ලබාදෙනවා අපේ ප්‍රනාමය ❤❤❤
@BanjanawaththegedaraWimalawath
@BanjanawaththegedaraWimalawath Ай бұрын
කතා කරන විලා. ශය යන කතාව ගලපා ගැනීම හරීම ලස්සනයි පැහැදිලියි. සැති
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
අපේ ජනාධිපති තුමාට මම කියන්නේ ඇවිදින පුස්තකාලය කියලා ❤❤❤❤❤❤❤❤
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ශ්‍රී ලංකාවේ අධි සූපිරි මොළ ගබඩාව. 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j Ай бұрын
ඒ ඉස්සරනෙ, දැන් ඒ පුස්කොල මිටි පුස්තකාලෙ දාල ඇවිත් වගෙ ගෙනියන්නෑනෙ
@RitaRanasinghe
@RitaRanasinghe Ай бұрын
මම අපේ ජනාදිපති තුමා තුලින් දකින්නේ ඇමෙරිකාවෙ හිටපු ජනාදිපති ඔබාමා
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 Ай бұрын
ඔබ ඔබ මාමා ඔබා ....මලි මාමා මාමා ...අනුර වසර ගණනාවක්ම කියවපු කථා කොල මොකටද!!!?. පරණ කථා අහල හොයලා බලන්න එයාගෙ මැජික් කථා ඔය ඇත්තට කොල මොකටද!!?😂😂😂😂
@KuttigeSilva
@KuttigeSilva Ай бұрын
​@@ratnayakamonarawane5592දැන් කිඅහං උබලගෙ පල්හොරු හොදයිද කියල,පිස්සු යක්කූ😂
@shanisilva6389
@shanisilva6389 Ай бұрын
ඔබාමලා, මුස්ලිම් සංක්‍රමණිකයන්, ලක්ෂ 900 ඇමෙරිකාවට ගේන්නත්, ඉතා අමානුෂික ගබ්සා ක්‍රම නීතියෙන්ම අනුමැතිය, සැලසුම් කලා.ISIS එකට මුදල් දීලා, ඒව එලිවුනා.
@Interstellar1982
@Interstellar1982 Ай бұрын
😅😅😅😅😅😅තාම අවුරුද්දක් වත් නෑ.කල් වැඩි නැද්ද ඕක කියන්න.මොලේ නැති උන් ඉතිං මොනවා කීවම මොකද නේ.මමත් අනුරට චන්දේ දුන්නෙ.ඒත් එහෙම කියන්න තරම් ගොං නෑ.
@Egodapitiya
@Egodapitiya Ай бұрын
ඒක ඇත්ත සරල ජිවිතයක් ගත කරලා රටේ පුරවැසියාගේ යහපත පිණිස
@WijiWardana
@WijiWardana Ай бұрын
අපේ ජනාධිපතිතුමා අතිදක්ෂයෙක් ජයවේවා ❤❤❤❤❤
@remanandani4299
@remanandani4299 Ай бұрын
විෂ්වයෙ ලැබුනෙ හොඳ ජනාධිපති කෙනෙක් ලැබුනා දළදා සමිදු පිහිටයි අනුර ජනාධිපති තුමාට ආරක්ෂාව නිරතුරුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@nathalijulen3297
@nathalijulen3297 Ай бұрын
පොළවෙ පය ගහලා ඉන්න මිනිස්සු මාලිමාවෙන් ❤පාර්ලිමේන්තුව ට ❤ජනාධිපති සහෝදරයා ❤ජය වේවා❤
@kudamanike1443
@kudamanike1443 Ай бұрын
අපෙ රටෙි වැඩි දෙනෙක් මොලයෙන් වැඩ කරන බව ස්තිරයි ,ජනාධිපති තුමාගෙ කතාව හරියටම තේරෙන්නෙ මොලය තියෙනඅය ට ,පමනයි,
@FathimaNaleema-k6l
@FathimaNaleema-k6l 3 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@charnipriyangika9028
@charnipriyangika9028 Ай бұрын
මෝළ නැවක් අපේ ජනපති කෝහෝමද ඒ කැපැසිටි ඒක ❤️💪💪💪💪
@pandukasamarasekara5340
@pandukasamarasekara5340 Ай бұрын
මෝල නැවක්ද මොළ නැවක්ද?😂
@ShenuSenansa
@ShenuSenansa Ай бұрын
වරදක් දැක්කම හිනා නොවී එය හදා කියවන්න​@@pandukasamarasekara5340
@ShenuSenansa
@ShenuSenansa Ай бұрын
සුපිරි
@lalgalabada262
@lalgalabada262 Ай бұрын
​@@pandukasamarasekara5340සුළු සුළු අඩු පාඩු වෙනවා ගණන් ගන්න එපා. ඩාම් වෙනවා ඩූම් වෙනවා..
@beveryholiday8427
@beveryholiday8427 Ай бұрын
Great leader and leadership to My motherland. Definitely he and his fellows will make this country prosperous and develop
@ChandrikaPathirana-s7p
@ChandrikaPathirana-s7p Ай бұрын
අපේ ජනපති තුමන් දිගු කල් වැජබේවා....අති දක්ෂයෙක් එතුමා
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Ай бұрын
ජනාධිපති අනුර ඇවිදින පුස්තකාලයක් සහ නර්භීත උගත් කෙනෙකි.
@wimalawarnakulasooriya3451
@wimalawarnakulasooriya3451 Ай бұрын
r  c
@KarunaKularatne
@KarunaKularatne Ай бұрын
ජනපති තුමාට පාසල් කාලයේ සිට තිබු හැකියාව ඔප් නැංවීමට විශ්වය දායක වෙනවා ආශිර්වාද කරනවා
@anuradhapurawishakamehenin1601
@anuradhapurawishakamehenin1601 Ай бұрын
කොලයක් බලාගෙන නොකියන්න හේතු ඇත . පෙර ජනාධිපතිවරුන් මෙන් .. වයසක නොවීම... අත් දැකීම් සහ උගත්කම.. කාලයක් නිහඩව බලා සිටීම
@VinothanSrikaranathan
@VinothanSrikaranathan Ай бұрын
Definitely
@احمد-و3س5ر
@احمد-و3س5ر Ай бұрын
Ekenma❤❤❤❤❤❤
@champadesilva7771
@champadesilva7771 Ай бұрын
සජිත්ගෙ පරිනතබව තමයි ඒකෙන් පේන්නෙ......
@jenathettiarachchi2548
@jenathettiarachchi2548 Ай бұрын
වයස අඩුකම නෙමේ මතක තබා ගැනීමේ අධි දක්ෂතාවය උගත්කම ඒ විතරක් නෙමේ රටටත් රටවැසියාටත් තියෙන අසීමිත ආදරය ,බැදීම ඒක තමයි ඇත්ත
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅ 🇱🇰 🇩🇪
@shiraniwaas2722
@shiraniwaas2722 Ай бұрын
Jaya. Jaya jayama wewa.
@manikethapulasigha5711
@manikethapulasigha5711 Ай бұрын
මගේ ජීවිත කාලය තුලදී ඇසුව හරවත් රාජසන කතාව ජනපති අනුරගේ මුවින් පිට වුනේ කිසිම කලබලයකින් තොරව වචනයක් වත් නොවරදවා ගිරි කුළුකින් ආරමිභ වන ගංගාවක් මහ මුහුදින් නිමාවන්නා සේ. රටේ සෑම අස්සක් මුල්ලක් ම ඒ කතාව තුළ සැගවිලා තිබුනා
@anomamanel6360
@anomamanel6360 Ай бұрын
❤❤❤❤ අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජය වේවා!!!!❤❤❤❤
@neelbee
@neelbee Ай бұрын
මාධ්‍ය වේදීන් බහුතරයක් පුනරුත්තාපනය කල යුතුයි.ළමා මනසින් යුතුව කටයුතු කරන පිරිස් වැඩි.
@GangadamayanthiGeeganage
@GangadamayanthiGeeganage Ай бұрын
100%ඇත්ත...
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯🫣
@KalubowilaPerara
@KalubowilaPerara Ай бұрын
Sahathika aththa...anivaryenma training ekak laba Diya uthui.😮😢😂😅
@sandamaliathapattu8900
@sandamaliathapattu8900 Ай бұрын
පව් ඔයාලට.. වහල්ලු
@kumariseneviratne6581
@kumariseneviratne6581 Ай бұрын
අපේ ජනාධිපති තුමා ට දලදා හාමුදුරුවන් ගේ පිහිටයි ආරක්ශාවයි 🙏 🙏 ❤
@priyangasampath7796
@priyangasampath7796 Ай бұрын
කලිං හිටිය ජනපතිවරු ලියල දීපු දේ කිව්වා. තමං කරන දේ කියන නායකයෙක් මේ රට හදන ආන්ඩු ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PaviGunasekara
@PaviGunasekara Ай бұрын
ඔබ ඇවිදින පුස්තකාලයක් ගරු මැතිදුනි ඔබට ජයවේවා අපේමව්බිම පොහොසත් ලස්සන රටක් කරා ගෙන යන්න ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාදය කරනවා ❤❤❤❤❤
@prasannagamini9696
@prasannagamini9696 Ай бұрын
ආද්‍යයාත්මික මහා නායකයෙක් .
@RavinderDharmarathna-ud6en
@RavinderDharmarathna-ud6en Ай бұрын
🙏💓💓💓💓 ස්තූතියි සහොදරයා 💓🙏
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte Ай бұрын
අපේ ජනාධිපති තුමනි ඔබතුමාට තෙරුවන් සරණයි ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kapilakumarasinghe2860
@kapilakumarasinghe2860 Ай бұрын
Respect our president bro.Anura kumara and prime Minister Harini Amarasuriya may God bless our nation sri lanka 🇱🇰 🙏 ❤️ ♥️ 💙
@KumariKumari-k2d
@KumariKumari-k2d Ай бұрын
අපේ ජනාධිපතිට තව දයිරීය ලෑබේවා බුදුසරණයි 🙏❤️👍❤️👍
@jagathchandra-bs4ts
@jagathchandra-bs4ts Ай бұрын
රට ගොඩනැගීමට අවංක උවමනාවක් ඇති අපේ ජනතාවාදී නායකයා ! 👍👍👍👍👍👍👍👍👍
@nandalalpadmanatha610
@nandalalpadmanatha610 Ай бұрын
අපේ ජනාධිපතිතුමා මහා පුස්තකාලයක් (vocabulary ) අපේ ගෞරවය ඔබ තුමාට 🙏
@mdharmasiri4178
@mdharmasiri4178 Ай бұрын
මෙහි කාලය දිර්ග කිරිමට අනවශ්‍යය කියවනවා . ඔහු උගන්නපු පියවි සිහියෙන් කියන දේ කියෙන බව නොරහසක් . ජනාධිපතිවරයෙතුට විශේස දක්ෂකමක් තියෙන්න ඔනබව වහයෙට නොතේරෙන එකයි පෙන්නෙ!
@indrakulasooriya6364
@indrakulasooriya6364 Ай бұрын
Thanks Neth❤
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
Theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් අනුර ජනාධිපති tuma අගමැති tumiya ඇතුළු හැමෝම ආරක්ෂා වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ❤❤❤
@GamaKulasekara
@GamaKulasekara Ай бұрын
එතමා ඇගේ තියන දේ හදවතේ තියන දේ ❤️💪
@SheelaIndrasena
@SheelaIndrasena Ай бұрын
❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉 😮😮😮😮😮😮
@MADUWERASWANSHA
@MADUWERASWANSHA Ай бұрын
🧭 අපේ ජනාධිපති තුමාට සහ එතුමා සමග සිටින සියලුම දේනාට බූදූ සරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@smkadura
@smkadura Ай бұрын
නියමයී.මරු ජනාධිපති.මතක ශක්තිය ඉහලින්මයි.
@samarsalah5329
@samarsalah5329 Ай бұрын
අපෙ ජනාදිපතිතුමාට ජයෙන්ජයම වෙිවා 🙏🙏🙏🙏🙏🙏
@IranganiBandarawicrama
@IranganiBandarawicrama Ай бұрын
මරැ නේද අපේ නායකයා ❤️❤️❤️❤️❤️❤️ ජයවේවා ජනාධිපති තුමා 😅🎉🎉🎉🎉
@nallaperumarupa5962
@nallaperumarupa5962 Ай бұрын
සුභ උදෑසනක් ❤❤
@Phyapi
@Phyapi Ай бұрын
ඔබ දන්නවාද , තවමත් පාසල් වලට ළමයින් ගන්න විට මුදල් ගන්නවා. කොළඹ පාසල්වල මේක කලින් විදියටම තවම වෙනව. ජරාව කාපු පින්සිපල්ලට ජරාව නැතිව බෑ. මේ පින්සිපල්ලව වෙනස් කරන්න ඕනෙ. ඉක්මනට. ජනපතිතුමනි.
@ThejaWeerasooriya-r4d
@ThejaWeerasooriya-r4d Ай бұрын
ජනාධිපතිතුමනි ඔබතුමා මේ ගැනත් හිතන්න පාසලේ විෂයන් සියල්ලටම අදාළ පොත් දවස ගානේ උත්සාහගෙන ගිහිල්ල අපේ දරුවන්ගේ කොඳු කැඩෙනව නේද ඇයි අපිට තිබුණා වගේ කාලසටහනක් නැද්ද .කරුණාකරලා මෙයට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න
@SirisenaDonpavuluarachchige
@SirisenaDonpavuluarachchige Ай бұрын
ටිකක් ඉන්න මේව ජනපති විසදන්නේ ඕන ප්‍රශ්න නෙවෙයි ක්‍රමවේදය ක්‍රියාත්මක කළායින් පසු මේ හැම ප්‍රශ්නයක්ම ක්‍රමානූකූලව විසදෙයි
@canthi147
@canthi147 Ай бұрын
හරියටම නිවැරදි තොරතුරු දන්වන්න අදාල තැන්වලට... නිතිය ක්‍රියාත්මක කිරිමට
@rajahgunasekera7748
@rajahgunasekera7748 Ай бұрын
A great inteligent educated and a far thinking Presitent. JAYAWEVA.
@WijiWardana
@WijiWardana Ай бұрын
මීට පෙර අයට කොලේ ලියලා තියන එකවත් කියවා ගන්න බැරිව ගොත ගැහුනා හා බොරුද අපි දැකලා තියෙනවා
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 Ай бұрын
නියම කතාව බොරු නෙමෙයි කිව්වෙ ඒකයි වෙන ජනාධිපතිවරු කියන්නේ බොරු නෙ කවුරු හරි ලියලා දෙන එකනෙ ඒ මිනිසුන් ගෙ ඇගෙ නැ කරන වැඩ පිලිවෙල බොරුව අවසානයි අපෙ ජනාධිපති තුමාගේ මොලය මාර කම්පියුටර් එකක් මාර දැනුමක් තියන්නෙ අනීත් ජනාධිපති වරු හොර කමටයි වංචාවටයි නෙ ප්‍රසිද්ධ මාලිමාවට ජය වේවා
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
@anuramahawewa4993
@anuramahawewa4993 Ай бұрын
ඒක මරු නේ.🔄
@samanpriyankara582
@samanpriyankara582 Ай бұрын
Niyamai සහෝදරයා
@therese474
@therese474 Ай бұрын
Super
@SirisenaDonpavuluarachchige
@SirisenaDonpavuluarachchige Ай бұрын
මුල් කාලයෙහිදී පක්ෂයට මිස අනුර සහෝදරයාට මගේ කැමැත්තක් තිබුනෙ නෑ නමුත් මේ තමයි රට ගොඩදැමියහැකි නියම නායකය❤
@DipeekaPerera
@DipeekaPerera Ай бұрын
ජනපති තුමනි සදා ජය මැතිතුමාට.
@jayanthabandara6562
@jayanthabandara6562 Ай бұрын
,ජය වෙවා ⛪✝️🙏
@KamalaNaranwatta
@KamalaNaranwatta Ай бұрын
සුපිරියි
@IndraniRathnayaka-jy1mn
@IndraniRathnayaka-jy1mn Ай бұрын
අපේ සහොදර නායකයා අනුර කුමාර දිසානායක ජනපතිට තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@canthi147
@canthi147 Ай бұрын
අවශ්‍ය තැන දැඩි තිරන අරන් වැඩකරන්න ජනාධිපතිතුමනි... ඔබෙි උතුමි ගුනවෙන් අයුතු ප්‍රයෝජන ගනි තක්කඩි..
@Ravindrakirindigala
@Ravindrakirindigala Ай бұрын
ඊයේ පාර්ලිමේන්තුවේදී ජාතික නායකයෙකුගේ විභවය සහිත ජනාධිපතිවරයෙක් දුටිමි.
@VinothanSrikaranathan
@VinothanSrikaranathan Ай бұрын
Definitely
@jalsjalsylant875
@jalsjalsylant875 Ай бұрын
ආදරෙයි ❤️ජනාධිපති තුමානී කුවේට්
@GayaniDesilva-vd1vr
@GayaniDesilva-vd1vr Ай бұрын
කඩදාසි වීරයෙක් නොවන නිසා තමයි අනුර කුමාර දිසානායක ජනධිපති ධූරයට පත් කර ගන්න දිවා රෑ නොබලා වෙහෙසුනේ. අපේ මහන්සියට ප්‍රතිඵලය ලැබුනා.
@sujeewatharangakarunaratna9896
@sujeewatharangakarunaratna9896 Ай бұрын
Akd the best❤❤❤❤
@JayasiriLangappuli
@JayasiriLangappuli Ай бұрын
හොඳ ආරම්භයක්
@sandanirachel1738
@sandanirachel1738 Ай бұрын
අපේ ජනාධිපති වැඩ්ඩෙක්.....
@PandithGautha
@PandithGautha Ай бұрын
ස්තූති. ලාංකිකයන්ට මොලේ පෑදුවට
@DanapalaGallage
@DanapalaGallage Ай бұрын
ඵයද අප දුටු සැබෑ දේශපාලන හැකියාවක් ❤
@ArunaAruna-fx6ej
@ArunaAruna-fx6ej Ай бұрын
අනු ර ලංකා වට වස්තුව ක්🇱🇰🎇🇱🇰🎇🇱🇰🎇🇱🇰🎇🇱🇰🎇🎆🎆🎆🎆🎆
@canthi147
@canthi147 Ай бұрын
එය රැකගමු.. තක්කඩි තක්කඩිකමි කරනවා රහසේම.. උන්ට ඔින බලය..
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu Ай бұрын
🎉🎉🎉Deviyo mawapu janapathi ta kola ona na deviyo mole mawala thiyen ne🎉🎉❤❤❤❤❤❤❤❤
@chithraranasinghe-xw9sw
@chithraranasinghe-xw9sw Ай бұрын
ජනතාව හදවතේතියාගෙන රටහදන වැඩ පිලිවෙල ඔලුවෙ තියාගෙන හැමදාමක්‍රියාත්මක වූමොලකාරයාට බුද්දිමත් මනුස්සයාට පමනයො මෙසේ කල හැක්කේ මේ තමයි ජනතාව ගේ ජයග්‍රහණය
@MalaniRanathunga-r6m
@MalaniRanathunga-r6m 22 күн бұрын
ජනපති අනුරකුමාර ⁣ටතෙරුවන් සරනයි❤❤❤
@ramyadesilva3469
@ramyadesilva3469 Ай бұрын
ඒක මාරයි👍♥️
@ranjanekotugalage7343
@ranjanekotugalage7343 Күн бұрын
අපේ ජනාධිපති තුමාට බුදු සරණයි
@sriyaniguruge729
@sriyaniguruge729 Ай бұрын
ජනාධිපතිතුමාට ජයවේවා❤❤❤❤❤❤❤❤
@NisantiOman
@NisantiOman Ай бұрын
අනුර ජනාධිපති ඇවිදින පුස්තකාලයක්
@Diluka199
@Diluka199 Ай бұрын
අනිවාර්යෙන්ම ජාතික ගීය ගායනා කරන්න තිබුනා.
@manoharijayasinghe4037
@manoharijayasinghe4037 Ай бұрын
Anura President Sahodaraya with Wisdanism and Humanism. He is a special grate Human to Sri Lanka. Good Luck to him.
@pothakamahima8826
@pothakamahima8826 Ай бұрын
සාම්ප්‍රදානුකූල නෙවෙයි හරි වචනය 'සාම්ප්‍රදායානුකූල'
@ShenuSenansa
@ShenuSenansa Ай бұрын
උගුතුන් වැඩි වුණාමත් කරදරයක්
@shanisilva6389
@shanisilva6389 Ай бұрын
Nice presentation
@shantisubasinha5591
@shantisubasinha5591 Ай бұрын
Ape janadipathi thumata deergausa labewa🙏🙏🙏❤️
@sasinimadumekala9376
@sasinimadumekala9376 Ай бұрын
ජනාධිපති තුමාගෙ කතාව ඇහුවා. හැබැයි රට විරුවා ගැනනම් කියන්න අමතක උනා.
@Sujju-w7m
@Sujju-w7m Ай бұрын
එනකල් ඉන්නේ අහන්න ❤️❤️❤️❤️❤️
@danaraja9062
@danaraja9062 Ай бұрын
දායාසිරි මහත්තයා ටත් මිනිස්සු චන්දය දෙනවා නෙ මෙහෙමත් රටක්
@LasniFernando-xl6nk
@LasniFernando-xl6nk Ай бұрын
හදවතින්මයි කිව්වේ👍👍👍👍👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🧭🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋
@03041945able
@03041945able Ай бұрын
Very Interesting Neth. Good work. Continue your good work and keep updating the Public with the Truth, but nothing but the Truth😊😂
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 Ай бұрын
Excellent Neth News
@lindaarulanantham8756
@lindaarulanantham8756 Ай бұрын
APPE ANURA JANATHIBATHITHUMA GANA HITHUWORH APPITA HARIMA ADAMBARAI❤❤❤❤❤
@harishiniweerasekara1485
@harishiniweerasekara1485 Ай бұрын
Impressive ❤ presentation. ❤
@NimaliJayasinghe-zr9rd
@NimaliJayasinghe-zr9rd Ай бұрын
Ape wasanawata lebuna janadipathi thumani theruwan saranai
@nelumamugoda127
@nelumamugoda127 Ай бұрын
Good thank you
@sirimapa6639
@sirimapa6639 Ай бұрын
Hats off to our new President AKD....God Bless You....
@SunilDissanayaka-k2m
@SunilDissanayaka-k2m Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ Good Boy
@VarginiaDeshappriya
@VarginiaDeshappriya Ай бұрын
නියමයි ඔබ
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
מצלב קרס למגן דוד: העיירה הנאצית שהפכה לתומכת הכי גדולה של ישראל
14:41
כאן | חדשות - תאגיד השידור הישראלי
Рет қаралды 105 М.