Kapila Kumara Kalinga | Induwara Pokuna | කපිල කුමාර කාලිංග | ඉඳුවර පොකුණ

  Рет қаралды 3,409

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 11
@LakshmiMolligoda
@LakshmiMolligoda 26 күн бұрын
We are in the same village. Proud of you Mr. Kapila Kumara Kalinga
@indujayasundara7840
@indujayasundara7840 3 ай бұрын
පුනරුදයට වසන්තය ක්..❤💐 ඔබට බොහොමත්ම ස්තූතියි බන්ධු අය්යෙ.. මේ සුන්දර ගැඹුරු විචිත්‍රවත් සාහිත්‍යධරයාව ඉඳුවර පොකුණට කැඳවා ගෙන කල මේ සොඳුරු කතාබහට..🎉
@asokapathirage3398
@asokapathirage3398 3 ай бұрын
පාලින්ද සර් ඔබගේ ප්‍රතිභා සම්පන්න ගායන කුසලතා වය මෙන්ම මිහිර පිරි ගායන මාධුර්‍ය මනරම්
@christysdocs7124
@christysdocs7124 3 ай бұрын
විචිත්‍රවත් සාකච්ඡාවක්.කපිලගෙ කතා කොහොමත් හරවත්.කපිල මගේ දීර්ඝකාලීන මිත්‍රයෙක් වගේම මගේ ලෝකයේ වීරයෙක්.
@sunethraaluthdunne470
@sunethraaluthdunne470 3 ай бұрын
අර්ථවත් ,රසවත් කතා බහක්.මිහිරි ගැයුම්...ස්තූතියි
@aselachanaka2260
@aselachanaka2260 3 ай бұрын
ගොඩාක්ම ලස්සන වැඩසටහනක්.... ඒවගේම කෘතහස්ත ගායිකා නිර්මලා ගමගේ මහත්මියව දකින්න ලැබීමත් ලොකු සතුටක්...
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 3 ай бұрын
❤රසවත්ව ❤රසවිඳින්න සැලසීම. බන්දුල මහතාණෙනි මෙවන් සුන්දර වැඩ කරන්න අවැසි ශක්තිය ධෛර්යය ඔබට නිබඳවම ලැබෙනව!!!❤❤❤
@nandikaperera8483
@nandikaperera8483 3 ай бұрын
තවත් අතිශය සුන්දර රැ ඉර පානක් වගේ කතිකාවක්.
@nandikaperera8483
@nandikaperera8483 3 ай бұрын
කපිල කෝසල , ඔබේ වාද්‍ය වෘන්දය හරිම මිහිරියි. පලින්දගේ ගයානයත් ඊට නොදෙවිනියි.
@Fusion5750
@Fusion5750 3 ай бұрын
කපිල කුමාර කාලිංගයන් ලියු තවත් සුමධුර ගීයක් 'නොයන්න කල්පනා ලොවින්' kzbin.info/www/bejne/apqcoWqjZpl1ha8
@indujayasundara7840
@indujayasundara7840 3 ай бұрын
ඔබට ස්තූතිය .. ඔහු ලියූ , ඇය ගයන ගීත තුනක් තියෙනවා .. උදා තරුව ත් ඉතා මිහිරි ගීයක්.. n නිර්මලී නේත්‍රා ගැයූ ඒ ගීත ඇහෙනනෙම නැති තරම් kzbin.info/www/bejne/sGnKhHZ8ma5geLcsi=7FTGWtT5z3rWDegt
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН