No video

Kapruk pujawe anisansa | kapruk pujawe anisansa sinhala|කප්රුක් පූජාවේ ආනිසංස | pinkamwala anisansa

  Рет қаралды 12,225

Damith Geek Show

Damith Geek Show

3 жыл бұрын

නිවැරදිව පිංකම් කිරීමටත්, එසේ කරමින් මෙලොව පරලොව සුගතිය සාදා ගනිමින් මතු ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සම්පත් ලබා ගැනීමටත් හැකි වන්නේය
--------------------------------------------------------------------------------
-- කප්රුක් පූජාවේ ආනිසංස --
අපි කරන සෑම පිංකමක්ම තුළින් ජනිත වන විපාක ඵල දැන සිටිම
ඉතා වැදගත් වන අතර කුසල් වල විපාක ඵල දැනගැනීම නිසා එම කුසල් ඥාන සම්ප්‍රයුක්ත භාවයට පත් වේ.
කුසල් වල විපාක ඵල නොදත් පුද්ගලයාට ශ්‍රේෂ්ඨ ඥානයක් නොවැඩේ.
ඔබ නැරබ්ය යුතු අනෙකුත් වීඩ්යෝ -----
1- අටපිරිකර පූජාවෙන් ලැබෙන ආනිසංස - • අටපිරිකර පූජා කිරිමේ ආ...
2- මල් පූජාවෙන් ලැබෙන ආනිසංස - • මල් පූජා කිරිමේ ආනිසංස...
3- පහන් පූජාවෙන් ලැබෙන ආනිසංස - • Pahan pujawe anisansa ...
4- පැන් පූජාවෙන් ලැබෙන ආනිසංස - • Pan pujawe anisansa si...
මෙම ධර්ම දානය සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්... බොහෝ පිරිසකට ධර්මාවබෝධය‚ දැනුම පිණිසත්...
හේතු වේවා...!!!
තෙරුවන් සරණයි.!!!
🙏🙏🙏
“ චිරං තිටිඨතු ලෝකස්මිං - සම්මා සම්බුද්ධ ශාසනං ”
( සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතීවා. )
--------------------------------------------------------------------------------
Damith Geek Show youtube channel එක subscribe කොට පින්වත් ඔබ සිත නිවන දහම් කරුණු, දහම් කවි,පිරිත්,ධර්ම දේශනා ඇතුලු පින් පිරෙන බොහෝ දේවල් ඔබේ ජිවිතයට ලබා ගන්න.
" තෙරුවන් සරණයි...!! 🙏🙏🙏
---------------------------------------------------------------------------------
#damithgeekshow#Kapruk pujawe anisansa#Pinkamwala anisansa

Пікірлер: 35
@syamaranadingha9580
@syamaranadingha9580 4 ай бұрын
Sadu sadu sadu pingodak bs obata jaywewa
@rupikageeganage8147
@rupikageeganage8147 Жыл бұрын
අපිද පවුලේ සමීපතයන් එකතු කර ගෙන පසු ගිය දිනවල කතරගම කිරිවෙහෙර සෑ රදුන්ට සහ රුවන්වැලි මහා සෑ රදුන්ට කප්රුක් පූජාවන් සිදු කලේ අපගේ අමාමෑණි බුදු පියාණන්ට කරන උතුම් පූජාවක් යන අදිටනින් ……එහි ආනිසංස අවබෝධ වූයේ ඔබගේ දැනුවත් කිරීමෙන් …. බොහෝම පිං 🙏🙏🙏🙏🙏🙏
@DamithGeekShow
@DamithGeekShow Жыл бұрын
🙏🙏🙏🙏🙏
@akashguptha2128
@akashguptha2128 2 жыл бұрын
සාදු සාදු සාදු
@DamithGeekShow
@DamithGeekShow 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bloodasssassin5122
@bloodasssassin5122 Жыл бұрын
බොහොම පින් 🌸🙏❤️
@DamithGeekShow
@DamithGeekShow Жыл бұрын
🙏🙏🙏🙏
@samanmalkanthi3662
@samanmalkanthi3662 Жыл бұрын
Sadu sadu sadu.
@k.asurangi2345
@k.asurangi2345 Жыл бұрын
sadu 🌺🙏🏻🌸🌸🌸🌺
@dayanidesilva9430
@dayanidesilva9430 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@serianisgunarthena1132
@serianisgunarthena1132 Жыл бұрын
Sadu sadu
@gayaniperera9825
@gayaniperera9825 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🌼🙏🌼🙏
@DamithGeekShow
@DamithGeekShow 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@tkkasun1908
@tkkasun1908 Жыл бұрын
මෙ කප්රුක් පූජාවේ ආනිසංස අටුවාවෙ හෝ ත්‍රිපිටකයේ සදහන් වෙන තැන කියන්න පුලුවන්ද
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
Namo buddhaya🙏 '''done 582🔔✅'''
@DamithGeekShow
@DamithGeekShow 3 жыл бұрын
ඔබගේ අදහස් වලට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි.
@asirisampath5366
@asirisampath5366 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@amaashinshani9024
@amaashinshani9024 2 жыл бұрын
🙏🙏🙏
@DamithGeekShow
@DamithGeekShow 2 жыл бұрын
🙏🙏🙏🙏
@sadunikawshalya6751
@sadunikawshalya6751 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@DamithGeekShow
@DamithGeekShow 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@darshanakarunarathna2961
@darshanakarunarathna2961 3 жыл бұрын
👍
@DamithGeekShow
@DamithGeekShow 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@danielnaveen138
@danielnaveen138 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@DamithGeekShow
@DamithGeekShow 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilshanahangama8189
@dilshanahangama8189 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hlwasantha2948
@hlwasantha2948 Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@priyanthapeiris5798
@priyanthapeiris5798 Жыл бұрын
මොන බොරුද මේ.... බුදු දහම විකෘති කරන කාලකන්නි වැඩ කරන්න එපා.... යදින දහමක් නෙවෙයි බුදු දහම... ඔය සල්ලි වලින් ඇදුම් පැළදුම් නැති මිනිසුන්ට රෙදි අරන් දෙන්න..
@thisulwickramarachchi2380
@thisulwickramarachchi2380 Жыл бұрын
ගොන් වෙන්නේ එපා.... ඔයාගේ commnent එකෙන් පෙන්නේ ඔයා වෙන ආගමක හෝ බුදු දහම ගෙන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් .... බුදු හාමුදරුවෝ දක්කින විභිංග සුත්තරයේ දේශනා කරලා තියෙනවා දාන දෙනකොට දෙන පුග්ගලෝ අනුව පින වෙනස් වෙන්නව කියලා.... 1)තිරිසන් සතේකට දෙන දැන 100 වරක් විපක දෙනවා දුස්සීල මනුස්සයෙක් 1000 විපාක... සිල් වත් මනුස්සයෙක් 100,000... භාවනා කරනවා යෝගී billion ganak විපාක දෙනවා.... ඉට්ටපස් බුදු ප්‍රමුක මහා සංඝ දෙන දාන තමයි පරම දානය....
@kamalsanjeewapanditharathn2106
@kamalsanjeewapanditharathn2106 9 ай бұрын
eka aththa
@ajithathukorala3460
@ajithathukorala3460 Жыл бұрын
ඔයාට කව්ද මෙ බොරු කියා දුන්නෙ
@ganiduransilu6638
@ganiduransilu6638 3 жыл бұрын
Sadu sadu
@DamithGeekShow
@DamithGeekShow 3 жыл бұрын
🙏🙏🙏🙏
@DamithGeekShow
@DamithGeekShow 3 жыл бұрын
බොහොම ස්තුතියි Comment එකට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Sinhala Dharma Deshana | Karadu Poojawe Anisansa - Kusala Karma Vipaka (22)
14:28
Sinhala Dharma Deshana
Рет қаралды 20 М.
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 32 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 9 МЛН
අට පිරිකර නිවැරැදිව පූජා කරන්නේ මෙහෙමයි ⚡️
6:29
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 2,2 М.
oba wisin dena gatha utuma pinkam
3:00
Everythingසියල්ල
Рет қаралды 8 М.
Sinhala Dharma Deshana | Papisna Poojawa - Kusala Karma Vipaka (23)
11:38
Sinhala Dharma Deshana
Рет қаралды 14 М.