කපුටාස් | Kaputas | Gavi Fernando (Sponsored)

  Рет қаралды 2,588,269

Gavi Fernando

Gavi Fernando

Күн бұрын

Hi all,
Welcome to My KZbin Channel.
6/7/8/9/10/11 ශ්‍රේණි සහ වයස අවුරුදු 20 ට අඩු ආදරණීය දූ දරුවන් වෙනුවෙන් ප්‍රවීණ දේශකවරුන් රැසක් සමගින් මෙහෙයවනු ලබන
⭕ජපන් භාෂා
⭕දෙමළ භාෂා
⭕චීන භාෂාව
⭕Grapic Design Video Editing පාඨමාලාවන්
Online මුල සිට මාස 8 ක් පුරාවටම
ශ්‍රී ලංකාවේ පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය මගින් ඉගෙනීමට අවස්ථාව
💁 පාඨමාලා ආරම්භය මාර්තු මස 15 වන දින සිදු කරනු ලබන අතර ලියාපදිංචියද එදිනට අවසන් කරනු ඇත .
👇👇👇👇👇👇👇👇
⭕අපගේ පාඨමාලාවෙහි වටිනාකම් ⭕
✍️Online Zoom තාක්ෂණය ඔස්සේ සියලූම දේශණ ඔබට නිවසේ සිට ඉගෙනීමට අවස්ථාව හිමිවීම.
✍️ Live Lecture සතියට දින 2 ක් සිදු කිරීම.
✍️ සතියට වීඩියෝ පට ලබා දීම එය ඔබට පැය 24 පුරාවටම නැරඹීමෙ පහසුකම.
✍️ එය මාස 8 ක් පුරා වලංගු වීම.
✍️ නිබන්ධන පොත් පත් සියල්ලක්ම මුල සිට ලබා දීම.
✍️ ඔබට නැගෙන ඕනෑම ප්‍රශ්නයකට පැය 24 ඇතුළත පිළිතුරු ලබා දීම.
✍️ ජපන් භාෂාව, චීන භාෂාව , දෙමළ භාෂාව පිළිබඳ වටිනා පොත් ලබා දීම .
✍️ පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් ඔබට ලබා දීම.
✍️ ඔබත් සිසුන් 10 දෙනෙකු සම්බන්ධ කිරීම සිදු කළහොත් මාසික ගාස්තු 25% අඩු කිරීම සිදු කරනු ඇත .
✍️ ශ්‍රී ලංකාවේ තුළ ඉතා අඩු මුදලකට ඔබට සියලූම භාෂාවන් වයස් භේදයකින් තොරව ඉගෙනීමට අවස්ථාව හිමිවීම .
✍️ සතියට සියල්ලක්ම පැය 6 ක් දැනුම අප ලබා දීම.
✍️ වයස් භේදයකින් තොරව සැමටම ඉගෙනීමට අවස්ථාව ලබා දීම.
🙏🙏🙏🙏🙏🙏🙏
පහත ගිණුම් අංකය ඔස්සේ මාසික ගාස්තු ගෙවීම් සිදු කොට Clip පතෙහි චායාරූපයක් සමග ඔබගේ නම ලිපිනය දුරකථන අංකය ,ඔබගේ ශ්‍රේණිය සදහන් කර 0773766578 ආයතනයේ දුරකථන අංකය වෙත Whatsapp මගින් යොමු කොට ලියාපදිංචිය තහවුරු කර ගැනීමට කාරුණික වන්න .
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
ගිණුම අංකය :- 110452249513
නම :- H.K.SUNITH
බැංකුව :- Sampath Bank
...........................................................................
මෙය ඔබගේ ජීවිතයට ලැබෙන වටිනාම අවස්ථාවයි.
KIO HIGHER EDUCATION
0773766578
............................................................................
මෙම මාර්තු මස 15 වන දින ලියාපදිංචිය අවසන් කරනු ලබන අතර පාඨමාලා ආරම්භය මාර්තු මස 15 වන දින සිට සිදු කරනු ඇත . .ඔබත් අදම පාඨමාලා ගාස්තු ගෙවීම් සිදු කොට ලියාපදිංචි වීමට කාරුණික වන්න .
මාසික ගාස්තුව 1000/=
⭕ ශ්‍රී ලංකාවේ පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය
KIO HIGHER EDUCATION
0773766578
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Key word
කපුටාස්, Kaputas, gavi fernando , gavi , funny video , comedy video , sl meral.
subscribe
like
share
#කපුටාස්#gavi_fernando#kaputas

Пікірлер: 1 400
@tharu5794
@tharu5794 2 жыл бұрын
අම්මෝ කලාපෙන් එනව කියපු දවසට ටීච අපිට මාර ආදරෙයි . අපිත් ගොඩක් හොද ළමයි. එදාට මුලු ඉස්කෝලෙම drama clz එකක් වගේ 😄😄❤️❤️
@aruni1828
@aruni1828 2 жыл бұрын
අවංකවම...🥳🥳😁
@a.s.m.gunasekara5903
@a.s.m.gunasekara5903 2 жыл бұрын
Sira🙈🤣
@panchalee3127
@panchalee3127 2 жыл бұрын
ඔව් ඇහ්...😁
@deshaja.k4580
@deshaja.k4580 2 жыл бұрын
sira
@ishivlog3595
@ishivlog3595 2 жыл бұрын
Ow aa
@stillvima6136
@stillvima6136 2 жыл бұрын
යුනිෆොම් එකට ගවී ෆට්ට ලස්සනයි ....... ඉස්කෝලේ යනකාලේ කොල්ලො බර ටොක් කරන්න ඇති නේද ඔයාව දාගන්න....😍
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
වනසිංහ teacher මතක් වුන අය කෝ අපිටත් දවසක ඉර පායාදෝ නියමයි අක්කේ උදේම හිනා වුනා
@yashodarathnayake9262
@yashodarathnayake9262 2 жыл бұрын
Matath mthk una
@inokaniroshani286
@inokaniroshani286 2 жыл бұрын
මතක් උනා🤗🤗
@nimeshalakshani2027
@nimeshalakshani2027 2 жыл бұрын
Matath mathak una
@chandimaariyarathna3589
@chandimaariyarathna3589 2 жыл бұрын
මතක් උනා ❤
@wasanthakumara9886
@wasanthakumara9886 2 жыл бұрын
මම ආපනශාලා හිමිකරුවෙක්.මම ඉන්නේ Gas පෝලිමේ. මම කම්මෙලිකමට KZbin Channel එකක් හෙදුවා. ඉක්මනට සබ් පාරක් දෙන්න. ගොඩක් පින්
@supluproduction5919
@supluproduction5919 2 жыл бұрын
ඉක්මනින්ම ජනප්‍රිය වෙන්න ගොඩක් කෙල්ලො ඇදුම් නැතිව නටන වෙලාවෙ අපේ බඩබොකුවැල් ඇබරෙන්නම අපිව හිනස්සන ඔයාට මම හදවතින්ම ආදරෙයි මගෙ අක්කෙ..hemadama sathutin inna.hodin inna.parissamin inna.Bs oyata
@nipunasanjana1948
@nipunasanjana1948 2 жыл бұрын
මට සූරපප්පයි , පින්ක් පැන්තරුයි මතක් උනා , හිනා කාලා මැරෙනවා හිටං 😂 .💖🌼සුපිරි අක්කේ සුපිරි ♥️
@හිරුනි-ඥ1ඪ
@හිරුනි-ඥ1ඪ 2 жыл бұрын
Kshjfleu😍😍😍
@හිරුනි-ඥ1ඪ
@හිරුනි-ඥ1ඪ 2 жыл бұрын
Whjt🌹
@inokasanjeewani8058
@inokasanjeewani8058 10 ай бұрын
Ai prema dadayama
@gayanidarshika9696
@gayanidarshika9696 6 ай бұрын
isijjndenxjnnd
@pamonethmini
@pamonethmini 2 жыл бұрын
කපුටාස් හිට් ද ප්ලේන් කියනකං වීඩියෝ එක ඉවරෙනකංම බලන් හිටිය මම🙂කමක් නෑ.මාර ලස්සනයි අක්කො.😂💖👌
@සනුකි-ච8ජ
@සනුකි-ච8ජ 2 жыл бұрын
❤️
@kumarikanchana708
@kumarikanchana708 2 жыл бұрын
අනේ මමත්🤔
@bootstatus2706
@bootstatus2706 2 жыл бұрын
අක්කි හැමදාම කරන්නෙ අපිව හිනස්සලා අපේ ලේ පිරිසිදු කරපු එක මරු අක්කි ඔයා නියමයි 😁😁😁😁
@littleangle9475
@littleangle9475 2 жыл бұрын
අනී ඔව්...පින් සිදු වේවා!!!😂😂🤭
@wasanthakumara9886
@wasanthakumara9886 2 жыл бұрын
මම ආපනශාලා හිමිකරුවෙක්.මම ඉන්නේ Gas පෝලිමේ. මම කම්මෙලිකමට KZbin Channel එකක් හෙදුවා. ඉක්මනට සබ් පාරක් දෙන්න. ගොඩක් පින්
@nishanthkumara4050
@nishanthkumara4050 2 жыл бұрын
Akki apiwa hinassala ape le pirisidu karala apiwa sathutu karanawa.akkita godak pin.mama akkige okkoma videos balala thiyenawa.shorts video pawa.ape thaththa hamadama magen ahanawa gavi akkige video ekak dalada kiyala.thaththa,amma,mama api thundenama oyage videos walata asayi.akkita jayen jayama wewa.akkita ledak,dukak,karadarayak nowi siyalu wada katayuthu kirimata shakthiya dayirya wasanawa labewa kiyala mama mage mulu hadawathinma prarthana karanawa.akkita magen suba pathum.good luck.😂😁😀😊
@ChamindaSenarath-r3y
@ChamindaSenarath-r3y 8 ай бұрын
ක්ස්කෙඔෆ්හොංඑඔඩ්ක්ංජ්,ංඔඩොංඔඩොෆ් ජ්සිෆ්
@ChamindaSenarath-r3y
@ChamindaSenarath-r3y 8 ай бұрын
උඔසොඅඔව්හ්ෆ්ඩ්ගොෆෝඋක්
@kushani9730
@kushani9730 2 жыл бұрын
අදත් උදෙන්ම හිනා ගැස්සුවා අක්කි Thank you ❤️ විඩියෝ එක සුපිරි 😍 නොදකින් විතරක් කියලා කියපු කැල්ල Maru
@academy1506
@academy1506 2 жыл бұрын
නියමයි අක්කි උදේ ම හිනැස්සුවා හිටන් සුපිරි හිටන් පට්ට හිටන් ආදරෙයි ගවී අක්කී
@sanathpriyalal3437
@sanathpriyalal3437 2 жыл бұрын
මට හොඳටම උණ හැදිලා ඉන්නේ ... අක්කගෙ වීඩියෝ එක බැලුවම නං උණ හොඳ වුනා වගේ ...😂💜️
@sanathpriyalal3437
@sanathpriyalal3437 2 жыл бұрын
@Nimsara Creative Academy හා මම බලන්නම්...💜️
@wildtharu3317
@wildtharu3317 2 жыл бұрын
නියමයි අක්කී අදත් අපිව උදේන්ම හිනා ගැස්සුවාට ස්තූතියි ❤️❤️❤️❤️✨💯💯🎀👍👍👍🎊
@lovelygirl7530
@lovelygirl7530 2 жыл бұрын
හිටංගේ නෑයොද කොහෙද 😂😂😂 සුපිරි අක්කියෝ.....ගැම්මක් තමා
@rechal6554
@rechal6554 2 жыл бұрын
Acting නම් ගාවී තමා ... good luck අක්කී..🤗❤
@Nikikim1234
@Nikikim1234 2 жыл бұрын
Ow 😂
@underpantchad1234.
@underpantchad1234. 2 жыл бұрын
ha
@sadunsad4542
@sadunsad4542 Жыл бұрын
@@Nikikim1234 good
@SadarekaNilmini-yf5rw
@SadarekaNilmini-yf5rw Жыл бұрын
​@@underpantchad1234. 🎉 😊
@prabathdewapriya1305
@prabathdewapriya1305 2 жыл бұрын
දහසක් මල් විකසිත වන මේ උදෑසනේ පට්ටම ආතල් එකක් දුන්නට ස්තූතියි අක්කි නියමයි 😄🤣🤣🤣🤣💝💝💙💘
@navo8904
@navo8904 2 жыл бұрын
මේක බැලුවාම සූර පප්පා එකේ මුලින්ම පටන් ගන්නකොට දෙන intro එක මතක් උනා... 😃😃
@nethmikawindya9820
@nethmikawindya9820 2 жыл бұрын
සිරා කතාව 😂😂👍
@madaramanthilake8158
@madaramanthilake8158 2 жыл бұрын
Ow ow a🤪
@Sarath-qd6op
@Sarath-qd6op 2 жыл бұрын
Sira
@pubudumaduranga7175
@pubudumaduranga7175 2 жыл бұрын
Soorapappa newe.pink panther🙂
@hashanihimasha8657
@hashanihimasha8657 2 жыл бұрын
හෙට ඉතිම් ස්කොලෙ නේ.. මගෙ නමත් සදුනි 😂
@dinadihirun1018
@dinadihirun1018 2 жыл бұрын
පංතිබාර ටීච left😂🤣.ටීචර් ගේ දක්ශම ලමයා චොර උනා.superb gavi akki
@littleangle9475
@littleangle9475 2 жыл бұрын
උදේ පාන්දර ම හිනැස්සුවා අක්කියෝ...Video එක නම් සුපිරි .... ඉදිරි වැඩ කටයුතු හොදින් කරගෙන යන්න අක්කේ...සුබ පැතුම්🌹🌹
@upekshakithmini_official1
@upekshakithmini_official1 2 жыл бұрын
ලස්සනයි අක්කේ.....💐💐💐 ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤️
@mihiripriyanthi7161
@mihiripriyanthi7161 2 жыл бұрын
අනේ මේක මරු අනේ, කලින් ඒවාට වඩා ටිකක් වෙනස්... Sound editing ත් මරු අනේ... Good luck akke❤
@manelwijendra2435
@manelwijendra2435 Жыл бұрын
Sg
@vidnisenaya7376
@vidnisenaya7376 2 жыл бұрын
ගාවී පිළිතුරු දීපු විදියට සදුනි ගැස්සුන විදිය සුපිරි
@sldangerouskiller1559
@sldangerouskiller1559 2 жыл бұрын
මම අබාදිත රනවිරුවෙක් රිය අනතුරකින් මගෙ පාද මට අහිමි උනාමම දැන් ජිවත් වෙන්නෙ රොද පුටුවක කම්මැලි කමට මම යුටියුබ් චැනල් එකක් හැදුවා පුලුවන්නන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ගොඩක් පින් ඔයාලට please sri lankan mans
@suwanikaushalya7197
@suwanikaushalya7197 Жыл бұрын
Piuytrwwqadgjkmnxzdfjtfjjfdfjuddmgfjghhhhgg
@anuradhakalum389
@anuradhakalum389 2 жыл бұрын
උදේ පාන්දර හිනා ගැස්සුවාට තැන්කූ ගාවීයෝ ... 😁❤️
@rashinihimansha8910
@rashinihimansha8910 Жыл бұрын
@Nimsara Creative Academy nurjofjfbrbshjskfotoyrjfklrgouioy4rotitoto4o5ooyyitiiK
@naveeshanethmini2978
@naveeshanethmini2978 2 жыл бұрын
I ❤️ U අක්කි... අපිව හිනස්සනවට පුදුම පිනක් හම්බෙන්නේ... කොච්චර අව්ලෙන් හිටියත් ඔයාගෙ වීඩියෝ බලද්දි හිත හැදෙනවා 😻😻😻😻😻
@sldangerouskiller1559
@sldangerouskiller1559 2 жыл бұрын
මම අබාදිත රනවිරුවෙක් රිය අනතුරකින් මගෙ පාද මට අහිමි උනාමම දැන් ජිවත් වෙන්නෙ රොද පුටුවක කම්මැලි කමට මම යුටියුබ් චැනල් එකක් හැදුවා පුලුවන්නන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ගොඩක් පින් ඔයාලට please sri lankan mans
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
අම්මෝ මරු ගවී අක්කියෝ උදේම හිනැස්සුවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰
@dammikaganegedara8078
@dammikaganegedara8078 2 жыл бұрын
ACTING නම් මරු අක්කේ පට්ට 🔥🔥
@induwarianjalika61
@induwarianjalika61 2 жыл бұрын
මම තමයි ඉතින් ඉස්සෙල්ලම බැලුවෙ 😍🤭 .හැමදාම වගෙ අදත් නියමයි අක්කි 😁😅 උදෙ නැගිට්ට ගමන් හිනා ගැස්සුවට TNX අක්කි 😍 wow
@sadanubamage7527
@sadanubamage7527 2 жыл бұрын
😁😁😂😂
@induwarianjalika61
@induwarianjalika61 2 жыл бұрын
@@sadanubamage7527 😍🤭
@dulanigunathilake951
@dulanigunathilake951 2 жыл бұрын
@@sadanubamage7527 tuwuwtyttwtuwqeutwqt
@induwarianjalika61
@induwarianjalika61 2 жыл бұрын
@@dulanigunathilake951 😏
@shammikumara2089
@shammikumara2089 2 жыл бұрын
Yyufdrtyvg f🌰🧆🥘🥫🍳🍗🍖🥩🥓🧀🥚🥪🌭🍔🍕🌮🌯🥙🍝🥗🍲🍛🍜🦪🦞🍣🍤🥡🍚🍱🥟🍢🍙🍘🍥🍡🥠🥮🍧🍨🍦🥧🍰🍮🎂🧁🍭🍬🍫🍩🍪🍯🧂🧈🍿🧊🥤🧃🥛🍼🍵☕🧉🍺🍻🥂🍾🍷🥃🍸🍹🍶🥢🍴🥄🔪🍽️🥜🍞🥐🥖🍓🍒🍉🥭🌶️🍋🍏🥝🥭🍅🌶️🍎🍍🧆
@pubudulakmal1539
@pubudulakmal1539 2 жыл бұрын
Youtubr ලගේ super ladys ලෝචි❤❤❤ චේති❤❤❤ ගාවී...❤❤❤
@harshiharshi6021
@harshiharshi6021 2 жыл бұрын
උදේ පාන්දරම අපේ ලේ දාතුව පිරිසිදුකලාට ස්තුතියි සදුනි. 🙂👍
@සචිනිඅමන්දා
@සචිනිඅමන්දා 2 жыл бұрын
අන්තිමට දීපු talk එක මරු... "දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න... ලැජ්ජා වෙන්න එපා.."🤣🤣
@savishkavindyani9150
@savishkavindyani9150 2 жыл бұрын
මරු video එක Gavi අක්කෙ... Thank you අපිව උදෙන්ම හිනා ගස්සලා ප්‍රබෝධමත් කරනවට ❤️❤️❤️🌈🌈🥰
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
සූරපප්ප, සිදු, පින්ක් පැන්තර්, ප්‍රේම දඩයම ඔක්කොම මතක් වෙනව 😂❤👍
@Deshanisva98
@Deshanisva98 2 жыл бұрын
kzbin.info/door/ghxUEVp84VayVPSTReT6Cg
@akalankaofficial7479
@akalankaofficial7479 2 жыл бұрын
Temple run
@bandulawejekumara6763
@bandulawejekumara6763 2 жыл бұрын
Ejwhgakll
@bandulawejekumara6763
@bandulawejekumara6763 2 жыл бұрын
@@akalankaofficial7479 zvlldavmllkdaxnkjagk
@gayanidarshika9696
@gayanidarshika9696 6 ай бұрын
kskekkdjdjjdjddlllw😊r😊e
@DILRU1
@DILRU1 2 жыл бұрын
මල් පිබිදෙන හිමිදිරි උදෑසන...ආතල් එකක් දුන්නට තෑන්ක්ස් අක්කියො 😂...ෆට්ට වෙනදා වගේම...
@Nikikim1234
@Nikikim1234 2 жыл бұрын
Hhh 😍
@wasanthakumara9886
@wasanthakumara9886 2 жыл бұрын
මම ආපනශාලා හිමිකරුවෙක්.මම ඉන්නේ Gas පෝලිමේ. මම කම්මෙලිකමට KZbin Channel එකක් හෙදුවා. ඉක්මනට සබ් පාරක් දෙන්න. ගොඩක් පින්
@anilkumara8852
@anilkumara8852 2 жыл бұрын
@@wasanthakumara9886 jhcbb
@gamingvenom1722
@gamingvenom1722 2 жыл бұрын
හොඳයි ❤️❤️❤️❤️❤️🌹
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 2 жыл бұрын
අම්මෝ 😂 බැසිල්ට හිනා වුනාට මටත් ඉංග්‍රීසි බෑ නේද කියලා මතක් වුනාම 🙂
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 2 жыл бұрын
@Nimsara Creative Academy මන් ඔයාගේ චැනල් එකට ගියා සබ්ස් කරලනේ තිබ්බේ 😂
@sanithilangasinhe575
@sanithilangasinhe575 2 жыл бұрын
@@PoddaBrokollaLk podda bro ❤️
@dhanushkagamage1181
@dhanushkagamage1181 2 жыл бұрын
බැසිල්ට සිංහලත් බැහැනේ 😀
@sl_Techworld
@sl_Techworld 2 жыл бұрын
මගේ චැනල් එකට සහයෝගයක් දෙනවද
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 2 жыл бұрын
@@dhanushkagamage1181 හී 😂
@esanjiabeyweera481
@esanjiabeyweera481 2 жыл бұрын
අදත් සුපිරියක් තමා අක්කෝ❤️‍🔥🤩
@guwani01
@guwani01 Жыл бұрын
Very talented girl. I don’t know why a creative director does not get the best out of her
@toshanijayasinghe3406
@toshanijayasinghe3406 2 жыл бұрын
මුලින්ම intro දෙද්දි මතක් වෙන්නෙ සූර පප්පා ♥️♥️ සුපිරි යි akki වෙනදා වගේම 💖💖 good luck
@sl_Techworld
@sl_Techworld 2 жыл бұрын
මගේ චැනල් එකට සහයෝගයක් දෙනවද
@swoedits9363
@swoedits9363 2 жыл бұрын
Armyyy😍😍
@kumaraadikari2618
@kumaraadikari2618 2 жыл бұрын
නෑ බන් pink panther 🙄
@toshanijayasinghe3406
@toshanijayasinghe3406 2 жыл бұрын
@@kumaraadikari2618 🤭🤭
@sanju2821
@sanju2821 2 жыл бұрын
Gavi akkita ඔස්කාර් award eka denna watinawa acting walata 🤩
@rashmitharanga9796
@rashmitharanga9796 2 жыл бұрын
උදේ පාන්දරම හිනැස්සුවා මාව😂 ඇත්තමයි සුපිරි අක්කි ❤️❤️
@sldangerouskiller1559
@sldangerouskiller1559 2 жыл бұрын
මම අබාදිත රනවිරුවෙක් රිය අනතුරකින් මගෙ පාද මට අහිමි උනාමම දැන් ජිවත් වෙන්නෙ රොද පුටුවක කම්මැලි කමට මම යුටියුබ් චැනල් එකක් හැදුවා පුලුවන්නන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ගොඩක් පින් ඔයාලට please sri lankan mans
@r.familyvlog3355
@r.familyvlog3355 2 жыл бұрын
කොල්ලා කපු කපු ඊස් කපූස් කෙල්ල කපුටාස් 😁😁😁😁😁😁 අක්කා වීඩියෝ එක හොදට ම කරා මම තාමත් හිනා
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
සුපිරියක් ගාවී අක්කා නියමයි හොදේ...❤️❤️❤️
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
නියමයි අක්කි අදනම් සුපිරි ජෝක් ටිකක් තමයි අද තිබ්බෙ 🤩🤩👍😀😀
@sarajayasundaratv
@sarajayasundaratv 2 жыл бұрын
මෙච්චර දවස් හිතන් හිටියේ "ගවී" කියලා ❤❤❤❤❤
@sanukiadithya432
@sanukiadithya432 2 жыл бұрын
අනේ හරිම ශෝක් අක්කි ❤️❤️ 👍 ආදරෙයි
@anythingwithamayasrilanka566
@anythingwithamayasrilanka566 2 жыл бұрын
උදෙන්ම හිනැස්සුවාට බොහොම ස්තූතියි මගෙන් පලවෙනි comment එක
@kavindishehara8355
@kavindishehara8355 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ විඩියො හැම එකක්ම ලස්සනයි , ආසාවෙන් බලනව..අක්කගෙ act මරු.එ වගේම ඔයා ගොසක් ටැලන්ට්❤️😊
@chathuchethanasenanayaka1468
@chathuchethanasenanayaka1468 2 жыл бұрын
ගාවි අක්කා තමා හොදටම කරන්නෙ 😾❤️
@hashinimadubashini4094
@hashinimadubashini4094 2 жыл бұрын
අනේ අක්කියෝ ඔයා ගෙ කපුටාස් මරැ අක්කෙ 😂😂😂😂අපේ ගාවි අක්ක තම හොදටම කරේ
@dasunikaindunil6216
@dasunikaindunil6216 2 жыл бұрын
Supiri akke.....ragapanawanam ape gavi akka thama ithin...♥️♥️♥️♥️♥️♥️good luck akkiyooo💜️💜️💜️
@ASK-mo7jq
@ASK-mo7jq 2 жыл бұрын
සූර පප්පා intro එක වගේ ........ අම්මෝ අක්කි ඔයා තමයි හොදටම කරේ . 😊 නියමයි අක්කි . 😊❤️ congratulations , good luke akkiyo 😊🥰❤️😊💕💕
@kaushikaravihara6153
@kaushikaravihara6153 2 жыл бұрын
අදද් උදේම හිනා වෙලා නැගිට්ටේ 🤣🤣මරු ඈ😍😍
@amitha3011
@amitha3011 2 жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක අක්කි හැමවෙලේම අපිව හිනා ගස්සනවා අක්කිත් මොන ප්‍රශ්නෙ ආවත් හිනා වෙලා ඉන්න දිගු ගමනක් යන්න අක්කි ඔයාට සුබ පැතුම්
@ishikalpage7917
@ishikalpage7917 2 жыл бұрын
මමයි ඉස්සේල්ලාම බැලුවේ හරිම ලස්සනයිඅක්කි😜😜😜😜😜
@aruni1828
@aruni1828 2 жыл бұрын
Excellent akki....මට තාමත් හිනා 😃😃
@gayathri1164
@gayathri1164 2 жыл бұрын
මරු අනේ෴😜 කටහඬ තමයි ලස්සන 😜
@sashobanuvani3327
@sashobanuvani3327 2 жыл бұрын
ඕඕඕ....මාරම මාර පට්ටම පට්ටයි අක්කියා ඉතිම් කොහොමත් සුපිරි ..මරු.....දිගටම ඔහොම හිනා වෙලා සතුටින් ඉන්න ඕනේ බුදු සරනයි 😍
@kavee_gurl
@kavee_gurl 2 жыл бұрын
අම්මොහ් නියමයි අක්කියෝ 😂😂... උදේම අපිව හිනා ගැස්සෙව්වා...
@sl_Techworld
@sl_Techworld 2 жыл бұрын
මගේ චැනල් එකට සහයෝගයක් දෙනවද
@wasanthakumara9886
@wasanthakumara9886 2 жыл бұрын
මම ආපනශාලා හිමිකරුවෙක්.මම ඉන්නේ Gas පෝලිමේ. මම කම්මෙලිකමට KZbin Channel එකක් හෙදුවා. ඉක්මනට සබ් පාරක් දෙන්න. ගොඩක් පින්
@Mrshadow408
@Mrshadow408 2 жыл бұрын
අනේ පිටරට දුක්‌ විදින මට මුණට හිනාවක් 😄😄😄😄 එන්නේ ඔ ya hinda.. 👏👏 ඔයාta සියළුම දෙවි
@nayanthikachamali5506
@nayanthikachamali5506 2 жыл бұрын
ෆට්ට ආතල් එක අක්කි උදේම 😂😂 ආදරෙයි අක්කි පන ❤️♥️
@gunawardana123
@gunawardana123 2 жыл бұрын
හොද වැඩේ..😎හැම පන්තියෙම ඉන්නො ඔහොම එක්කෙනෙක් 🤣🤣
@sldangerouskiller1559
@sldangerouskiller1559 2 жыл бұрын
මම අබාදිත රනවිරුවෙක් රිය අනතුරකින් මගෙ පාද මට අහිමි උනාමම දැන් ජිවත් වෙන්නෙ රොද පුටුවක කම්මැලි කමට මම යුටියුබ් චැනල් එකක් හැදුවා පුලුවන්නන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ගොඩක් පින් ඔයාලට please sri lankan mans
@dilrukshigayani2036
@dilrukshigayani2036 2 жыл бұрын
උදේ පාන්දරම අපි හිනස්සුවා ට තැන්කූ අක්කි යෝ ❤️😁
@vindi1309
@vindi1309 2 жыл бұрын
සුපිරියි අක්කෙ වෙනදා වගේම 😍❤️
@6758DN
@6758DN 2 жыл бұрын
ඇත්තටම අදත් ඉතින් සුපිරියි අක්කෙ😂😂😂😂😂😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂 තව විඩියෝ එකක් ඕනෙ 😍😍😍😍😍😍 ආදරෙයි අක්කෙ
@apekshaadyathmi2695
@apekshaadyathmi2695 2 жыл бұрын
දන්නැති දෙයක් තිබ්බොත් මගෙන් අහන්න හොදේ😂😂😂😂 හැම clz එකකම සදුනි ඕම තමා😂😂😂 මරු අක්කේ👍❤️
@nimnakavishani387
@nimnakavishani387 2 жыл бұрын
නියමයි අක්කේ...👌😂😂😂👍👍👍 ජය වේවා අක්කට හැමදාම. 💖😊
@라베카
@라베카 2 жыл бұрын
Teacher දවස් දෙකම එකම සාරිය ඇදන් ඇවිත් ❤️‍🔥
@imalshaharshani5870
@imalshaharshani5870 2 жыл бұрын
හිටන්ගේ නෑයෙක්ද මෙයා... ...... ඒක මරූ 😆😆🤣🤣🙃🙃🙃🙃
@sihathmasadewmi7340
@sihathmasadewmi7340 2 жыл бұрын
Hicallme
@rashmikavindya3401
@rashmikavindya3401 2 жыл бұрын
ආයේ කියලා වැඩක් නෑ😂 අක්කේ මේ පාරත් 👌 නියමයි ❤️❤️❤️😍😍😍😂
@sldangerouskiller1559
@sldangerouskiller1559 2 жыл бұрын
මම අබාදිත රනවිරුවෙක් රිය අනතුරකින් මගෙ පාද මට අහිමි උනාමම දැන් ජිවත් වෙන්නෙ රොද පුටුවක කම්මැලි කමට මම යුටියුබ් චැනල් එකක් හැදුවා පුලුවන්නන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ගොඩක් පින් ඔයාලට please sri lankan mans
@kamanigunathilaka2254
@kamanigunathilaka2254 2 жыл бұрын
අදත් උදෙන්ම හිනා ගැස්සුවා thank you අක්කී❤️🥰
@kamanigunathilaka2254
@kamanigunathilaka2254 2 жыл бұрын
@Nimsara Creative Academy hari🙈
@thamodyadinii5523
@thamodyadinii5523 2 жыл бұрын
Supiriyak අක්කේ , අම්මෝ ගාවි තමා හොදටම කරේ
@ranthisumiwijesooriya4256
@ranthisumiwijesooriya4256 2 жыл бұрын
Acting එක නම් මරු අක්කියෝ..🤣🤣❤️
@senujayasuriya.
@senujayasuriya. 2 жыл бұрын
මාත් ගාවි වගේ තමා පන්තියේ නසරානිම කෙල්ල 😂😂💔හිටන් තමා හොදටම කරේ 😂😂😂සදුනි left😂😂අක්කට බොහොම පින් අපේ le පිරිසිදු කරලා අන්තිමට දුන්න පනිවිඩේටත් thx♥️😌🌝
@Badgirl-x2l
@Badgirl-x2l 2 жыл бұрын
මාත් 😅.නසරානිම කෙල්ල..😂 පන්තියේ හිටපු
@vihangi9871
@vihangi9871 2 жыл бұрын
උදේ පාන්දර හිනා ගැස්සුවා ගාවී අක්කා 🤣😂😂😂😂
@Cartoon_ලෝකේ
@Cartoon_ලෝකේ 2 жыл бұрын
හරි ශෝක් 😂👍 දිගටම කරගෙන යන්න 😉👍
@Happydelia
@Happydelia 2 жыл бұрын
😘😘😘 හරිම ලස්සනයි අක්කියෝ😍🤭
@nethuakashi432
@nethuakashi432 2 жыл бұрын
යකූ මාරම creative අක්කි.... හිතුවෙවත් නෑ මේක add එකක් කියලා අන්තිම වෙනකන්... Superb... ඇත්තටම මාරම දක්ෂයි 👌
@hasanjayapawan2648
@hasanjayapawan2648 2 жыл бұрын
අදත් නියමයි අක්කි 🥳🥳🥳🥰🥰🥰
@dumindavitharama3607
@dumindavitharama3607 2 жыл бұрын
Gavi අක්කගේ video බලද්දී double acting කියලා මට අමතක වෙනවනේ🤓🤓🤓🤓🤓🤓
@ni_leshi
@ni_leshi 2 жыл бұрын
Super 🤘🥳 Gavi akki ♥️💫
@sanelishehara3749
@sanelishehara3749 2 жыл бұрын
ඇඩ් එකක් නෙද 😂😁 වීඩියි එකනම් සුපිරියි අක්කි 👌 ඔයගෙ අදහස් හරිම creative 🥰
@tvseriesadldrama4174
@tvseriesadldrama4174 2 жыл бұрын
අක්කිට ගොඩ ගොඩ ගොඩාක් ආදරේ අය මෙහෙට ❤❤❤❤
@ashengeeth_123
@ashengeeth_123 2 жыл бұрын
අඩෝ..සිරාවටම සූර පප්පා එකේ intro. එක වගේ තමා,,සිදූ එකේ song එකත් යනව ...මරු හැබැයි..
@ashengeeth_123
@ashengeeth_123 2 жыл бұрын
@Nimsara Creative Academy link ekak denna.
@-sanju-2611
@-sanju-2611 2 жыл бұрын
උදේ පාන්දර හිනා ගැස්සුවට තැන්ස් ගවියෝඕඕඕ😉🥰❤️
@-sanju-2611
@-sanju-2611 2 жыл бұрын
@Nimsara Creative Academy 🥰💖
@s.a.nisansalaliyanage5370
@s.a.nisansalaliyanage5370 2 жыл бұрын
Ane akke daham pasal yanna kalin dannako... e tharam pissu watila akkige video walata ... adarey❤❤❤😘😘😘😘😘😘
@nayanabandara372
@nayanabandara372 2 жыл бұрын
සුපිරි මේක හිනා වෙලා මැරෙනවා අක්කේ 😊හිටං😊😊
@t.jenilisha3372
@t.jenilisha3372 2 жыл бұрын
අදත් නියමයි අක්කී ❤️❤️❤️👍👍👍👍
@thurnimamandari4054
@thurnimamandari4054 2 жыл бұрын
ඔයා නම් සුපිරි අක්කි 😅❤❤
@akalankaakz6945
@akalankaakz6945 2 жыл бұрын
ගවි අක්කි නම් සෝයි අනේ 😊😊😊😘
@h.thilinipereraperera850
@h.thilinipereraperera850 2 жыл бұрын
මට නම් අක්කගෙ හොදම වීඩියෝ එක තමයි මේක 😄
@dewmikeshani2740
@dewmikeshani2740 2 жыл бұрын
ගාව් හරියට උත්තර දෙනකොටම හිතුනා ඇඩ් එකක් වෙන්න ඇති කියලා 🤣
@thilinimadhushani9795
@thilinimadhushani9795 2 жыл бұрын
Ql
@sldangerouskiller1559
@sldangerouskiller1559 2 жыл бұрын
මම අබාදිත රනවිරුවෙක් රිය අනතුරකින් මගෙ පාද මට අහිමි උනාමම දැන් ජිවත් වෙන්නෙ රොද පුටුවක කම්මැලි කමට මම යුටියුබ් චැනල් එකක් හැදුවා පුලුවන්නන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ගොඩක් පින් ඔයාලට please sri lankan mans
@ndeep7152
@ndeep7152 2 жыл бұрын
ඒයා කරන. විහිළුවත් සහ පණිවිඩයත් ගැන හොදට උනන්දුව වෙන්න දවසක ඔබට අවශ්‍ය වේවි.
@esa744
@esa744 2 жыл бұрын
සුපිරියි සදුනි 🤣🤣🤣🤣🤣👍👍
@rashmigatawakandage5392
@rashmigatawakandage5392 2 жыл бұрын
අනිත් වීඩියෝ වගේම සුපිරියට තිබුනා හිටන් 😌🤭😂
@peakeyblinder9803
@peakeyblinder9803 2 жыл бұрын
I also want to learn Sinhala 😁 love from a Tamil girl 👧 😍
@gihanthalakshan8791
@gihanthalakshan8791 2 жыл бұрын
ශෝක් අනේ. උදේම අම්මටත් හිනා...😀😀😀😀
@gihanthalakshan8791
@gihanthalakshan8791 2 жыл бұрын
ආ මන් බැලුවා. විඩියෝ මරු.හොදට කරන් යන්න ප්‍රාර්ථනා කරනව...❤️ මන් ඒව පාස් කරල ඉන්නෙ බන්.
@thusharim0288
@thusharim0288 2 жыл бұрын
නියමයි . ගාවි අක්කා හොඳටම කරා . Good Luck gavi😂😂....
@සුදුනෝනා-ඝ4ල
@සුදුනෝනා-ඝ4ල 2 жыл бұрын
සදුනිට හොද වැඩේ පැනල දෙන්න යනවට 😂😂
@yashii7588
@yashii7588 2 жыл бұрын
හැමදාම ඔයාගෙ වීඩියො බලනවා අක්කෙ 😌❤️
@Janiladissanayake
@Janiladissanayake 2 жыл бұрын
මම හිනාවෙලා මැරෙනවා හිටං😂😂😂😂😂
@sandali.
@sandali. 2 жыл бұрын
🥲🥲 සිදු එකේ නාගිනි එකෙ මුයුසික් 🥲 පට්ට අක්කෙ😅😅🥰🥰🥰🥰
@harshi9403
@harshi9403 2 жыл бұрын
ෂා ලස්සනයි අනේ.හිනා කාල මැරෙනව.😁😁😁😁😁😁😁😍😍😍😍😍😍😍
@rsarani1748
@rsarani1748 2 жыл бұрын
Video එකෙන් අපව දැනුවත් කරාට බොහොම ස්තූතියි අක්කියෝ 💖💞💝
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 26 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 21 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
හත් දෙයියනේ | Hath Deyyane | Gavi Fernando
7:28
Gavi Fernando
Рет қаралды 855 М.
අම්මයි දුවයි | Ammai Duwai | Gavi Fernando
9:22
වැලන්ටයින් | Valentine | Gavi Fernando
6:59
Gavi Fernando
Рет қаралды 1,4 МЛН
Hiroshima Bandara Tik Tok
8:10
Thorathuru Nirathuru
Рет қаралды 352 М.