අම්මා කඩේ ගිහින් | Amma kade gihin | boralui galayai

  Рет қаралды 1,466,445

Boralui Galayai

Boralui Galayai

Жыл бұрын

🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
#boraluigalayai #comedy #funny #lkr #srilanka #galayai boralui

Пікірлер: 789
@nadee...
@nadee... Жыл бұрын
අයියලා ඔහොමමයි.. කරපු තරමක් වැරදි කරේ අයියලා.. පීස්ස්ස්ස්සු..🤣🤣🤣🤣🤣
@kalanitharasari7959
@kalanitharasari7959 Жыл бұрын
ඉස්සර අපේ අක්කත් ඔහොමමයි....එයා ඔක්කොම කාල මගෙන් ඉල්ලනෝ.....මාත් මෝඩයා වගේ දෙනෝ😂😂😂😂😂😂😂😂😂
@poornimarathnayake6676
@poornimarathnayake6676 Жыл бұрын
මුරුක්කු කෑවට වඩා හොඳයි,මැරුම් කෑවනම්.පව්! ලොකු එකා....🥺🥺😒😒
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤❤
@bangXsunshine
@bangXsunshine Жыл бұрын
අම්මෝ අම්මගෙ ජාත්‍යන්තර වැකිය "ඇත්ත කියපම් ගහන්නෙනෑ"😂❤🎉
@vishminevirdi9816
@vishminevirdi9816 Жыл бұрын
අය්යයි මල්ලියිනෙ..මං හිතුවෙ කොන්ඩෙ තියෙන නිසා නංගියෙක් කියල..😂💔 ශෝක් අනේ...
@uththarakumari8938
@uththarakumari8938 Жыл бұрын
Ane ammo eka කෝම් පිට්ටු ඉදිලා කුනුවෙයි යකෝ😂😂😂 ඒකහ් පට්ට😂😂😂💔🤣🤣
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 Жыл бұрын
අනේ ඇත්තටම පොඩිකාලෙ මතක් උනා...ආයෙ ඒකාලෙට යන්න ඇත්නම්😘😘😘😘❤️❤️❤️❤️
@sanjeewanisenarath2967
@sanjeewanisenarath2967 Жыл бұрын
😁😁🤣🤣 ඉස්සර ගෙවල් වල ඇත්තටම සිදුවීම්
@HGSomalatha-og7uh
@HGSomalatha-og7uh Ай бұрын
Qkdg
@sohanikavindya959
@sohanikavindya959 Жыл бұрын
පොඩි කාලේ මතක් උනා දැන් පොඩි අය ඉන්නෙම පෝන් එකේ ලස්සනයි බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤මරු
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
අපිව පුංචි කාලෙට අරන් ගියා.❤😊😊
@thejaniganegoda9540
@thejaniganegoda9540 Жыл бұрын
චූටි කාලේ මතක් උනා අම්මි වැඩට ගිහින් එනකල් අයියා තමා මාව බලන් තියෙන්නෙ. අම්මිලා,කිරිඅම්මලා කියන්නෙ අයියා එයාගේ පරිස්සමට වඩා මගේ පරිස්සම,එයාගේ බඩගින්නට වඩා මගේ බඩගින්න ගැනලු හිතුවේ.එයා කියන්නේ මගේ නංගි මගේ ඇස් දෙක කියලලු.අදටත් ඒ ආදරේ අපි දෙන්නගේ වෙනසක් නෑ.ළග නැති උනත් දැන් මගේ අයියා හදවතින් අපි ළගයි.මගේ රත්තරං අයියට බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@wasanthakumara2325
@wasanthakumara2325 2 ай бұрын
⁷⁶p
@HGSomalatha-og7uh
@HGSomalatha-og7uh Ай бұрын
Bbhhchcv
@user-ux9yt2zk7r
@user-ux9yt2zk7r Жыл бұрын
Ane ammooo අම්මාගේ ගැහිල්ල 😂😂 ශොක් අනේ දෙන්නම....මම ගොඩක් ආසයි ඔය දෙන්නගේ video බලන්න....❤
@user-ef6xv3lh7x
@user-ef6xv3lh7x Ай бұрын
අම්මා තමයි මරු අනේ
@Marjuwan
@Marjuwan Жыл бұрын
පීස්සූ.....😁😁😁😁😁 අපේ අහත් එන්ට ඕනි කට්ටියම හොදේ....
@ishani436
@ishani436 Жыл бұрын
පොඩි කාලේ මතක් උනා මමයි මල්ලියි වගේ 🥹😢
@prasannalakmal1250
@prasannalakmal1250 Жыл бұрын
පිස්සු 😁😁😂😂😂 අම්මෝ මල්ලිගෙන් මුරුක්කු ඉල්ලනවට වඩා හොදයි කඩේට ගිහින් එකක් අරන් කනවා 😁😁
@chathusewwandi4588
@chathusewwandi4588 Жыл бұрын
මල්ලිගෙ කට තමයි කට😂, දෙන්නම ලස්සනයි, ඔයාලගෙ වීඩියෝ ඔක්කොම බලනවා, good luck....💪😍
@samanthiekanayaka1050
@samanthiekanayaka1050 Жыл бұрын
අම්මෝ කට 😂 තමයි කට මමත් ඔය වගේමයි පොඩි කාලේ 😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤❤
@ashathilini7169
@ashathilini7169 2 ай бұрын
අගය කරන්නම වටින හරිම තාත්වික රංගනයක්... ඇත්තමයි හිනා යනවනෙ😂😂😂
@navodyarathnayake5784
@navodyarathnayake5784 Жыл бұрын
ඔයාලා දෙන්නා ශෝයි අනෙහ් ❤
@madhu7853
@madhu7853 Жыл бұрын
පිස්සු කියන එක තමයි ලස්සනම, 🤣🤣🤣 කරාබුවත් ලස්සනයි ❤❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤❤
@kalidragon1
@kalidragon1 Жыл бұрын
සිරාවටම
@pianthapiyantha
@pianthapiyantha 9 ай бұрын
Yknry😂etrig
@kumudunipreethika9938
@kumudunipreethika9938 5 ай бұрын
Sira 😂😂
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
අනෙ ගලෙහි ඇත්තටම පොඩි එකෙක් වගෙ නියමයි සුපිරි 🤗🤗😘
@buddhiwithanachchi8855
@buddhiwithanachchi8855 Жыл бұрын
අම්මේ කියල අඬන හැටි....අපේ නංගි වගේමයි....😌😂😂😂😂😂❤️❤️
@chathuriuthpala9571
@chathuriuthpala9571 Жыл бұрын
😂අම්මා ගෙදර නෑ - පොඩි මල්ලි අඩනවා ගලක් ගහලා මලක් කඩලා -මල්ලිට දෙනවා😂🫠
@shashikashashi-et2ww
@shashikashashi-et2ww Жыл бұрын
අපේ පුතා නම් කියන්නෙ අතක් කඩල කකුල කඩල නලෝගන්නවා කියල
@isharamadhushani1385
@isharamadhushani1385 Жыл бұрын
😂❤
@kanthi1038
@kanthi1038 Жыл бұрын
දරුවනේ , ඔයාලා දෙන්නා දකින්න නැතුව පාළුවෙන් හිටියෙ. මන් විශ්‍රාම ගියා. දැන් නිදහසේ බලන්න පුලුවන්. ඔය දෙන්නටයි ,පවුලේ ඔක්කෝටමයි මගේ ❤❤
@user-rp4um1fj8c
@user-rp4um1fj8c 24 күн бұрын
Uuuyeeyeyw
@shashikalakarunathilaka3917
@shashikalakarunathilaka3917 Жыл бұрын
අනේ අප්පා ඔයාලා කොහොමද අනේ මේවා හදාගන්නේ මරු අනේ ශෝක් අනේ පිස්සුවක් ඔයාලා දෙන්නා ❤️❤️❤️❤️❤️
@shanimathathsarani5275
@shanimathathsarani5275 11 ай бұрын
Tufgh🎉
@sanduniwijesundara1038
@sanduniwijesundara1038 Жыл бұрын
ආ ආ කියපු එක පට්ට 😂😂
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
අනෙ අම්මෙ අඩන හැටි😂😂😂😂😂😂😂😂😂 මාත් ඔය වැඩෙ කරලා තියෙ මුරුක්කු එක කාලා ඉවර උනාම මල්ලිගෙනුත් ඉල්ලනො😙😂😂😂
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
සුපිරි 👍 පොඩි කාලෙ සිහිපත් වුණා මේ වීඩියෝ එකෙන් 😊🌺🌼ජය වේවා ඔයාල දෙන්නටම 🌺🌼🌺🌼තෙරුවන් සරණයි 🙏😇💖🌺🌼💐💐
@mashiobris6668
@mashiobris6668 Жыл бұрын
ඒ ඇඩිල්ල මරු ඕයි 😅😅😅
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤❤
@ChandanaSenavirathna-ld9zd
@ChandanaSenavirathna-ld9zd 10 ай бұрын
Mage duva hamadama vage boraluy galayay balanava😀😀😀😀😀😀
@samanthiekanayaka1050
@samanthiekanayaka1050 Жыл бұрын
හිමින් කාපන් මගේ අම්මා හිරවෙයි.😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂🏃❤❤
@aravindaweerakkody6744
@aravindaweerakkody6744 Жыл бұрын
අම්මගෙ චරිතේ ඉන්න මම 😂😂😂😂😂
@endofthadashi2059
@endofthadashi2059 Жыл бұрын
සුවහසක් අයියලාටත් උපහාරයක්ම වේවා 😂😁♥️
@vihangiprarthana1362
@vihangiprarthana1362 Жыл бұрын
පිස්සු .... ඒකනම් මරු හැබැයි ❤😊❤
@shashikalakarunathilaka3917
@shashikalakarunathilaka3917 Жыл бұрын
මල්ලි තමා ශෝක් අනේ....❤️❤️
@Lola_Mochi
@Lola_Mochi Жыл бұрын
කොණ්ඩෙයි ඇඬිල්ලයි එපෑ බලන්න..😂😂😂 ඇත්ත කියපන් ගහන්නෑ...😂😂 අනේ මේ පිස්සූඌඌ එක මරු...
@diwyahansamali123
@diwyahansamali123 Жыл бұрын
Adth godak lssnai aiye video eka..Godak asawen bluwa..😍😍😍😍😍 ♥️♥️♥️ Thwath lssna video ekak enkn bln inno api...🤗🤗
@jayanigunarathna1255
@jayanigunarathna1255 Жыл бұрын
Amboo 😂❤❤ පොඩිකාලේ 🥺❤ ඒපාර බැටරි එල්ලන්😂
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
අම්මෝ අම්මෝ 🤣🤣🤣🤣🤣🤣 ආදරේයි ආදරේයි දෙන්නටම බුදු සරනයි
@sewwandimaheshika5139
@sewwandimaheshika5139 Жыл бұрын
අනේ ඇත්තටම පොඩිකාලෙ මතක් උනා 🤧
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
❤❤
@SamaGandarawatta-um2sl
@SamaGandarawatta-um2sl 5 ай бұрын
❤❤❤​@@boraluigalayaiofficial
@user-hg6gk6hc9p
@user-hg6gk6hc9p 5 ай бұрын
අනේ ඇත්තටම පොඩිකාලෙ මතක් වුණා.🤧
@poojanvlogs5058
@poojanvlogs5058 Жыл бұрын
ඊයා මහ දුශ්ට මල්ලි කෙනෙක් අක්කා කිව්වම කෝම්පිට්ටුව ඉදිලා කියලා උත්තට දීපු හැටි අපේ මල්ලිවගේමයි 😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂🏃❤️❤️
@thejaniganegoda9540
@thejaniganegoda9540 Жыл бұрын
අම්මේ කඩේ ගිහින් ඉක්මනට එන්ඩෝ...
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
එන්නම් පුතේ 😂😂❤❤
@prashanidilakshika-eh1hv
@prashanidilakshika-eh1hv Жыл бұрын
අනේ හරි කියුට් ගලයා ඔයානම් 😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤❤
@prashanidilakshika-eh1hv
@prashanidilakshika-eh1hv Жыл бұрын
@@boraluigalayaiofficial ඔයාලා දෙන්නව ඇත්තටම හම්බෙන්න ඇත්නම් 🙂
@sciencevlogs6242
@sciencevlogs6242 Жыл бұрын
ඇඩීමේ කලාවේ පිකාසෝ.😂❤❤
@sat901
@sat901 Жыл бұрын
අනේ .... අමිමේ..... ඒ ගහපූ විදිහට මුරුක්කු පැකට් එකක් දැක්කත් දූවනවා ආයිත් නම් 😮😂😂😂
@dewkeshi7573
@dewkeshi7573 Жыл бұрын
අනෝ චෝයී අනේ🎉❤❤❤❤❤ 🖤🖤🖤🖤🖤🖤💗💗💗💗💗🥳😘😘😘😘 ආදලෙයි දෙන්නටම 😘
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි . අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️
@suddi3715
@suddi3715 Жыл бұрын
ඉස්සර අපිට ඔහොම කාලයක් තිබ්බා මතකද....🤗 එ කාලෙ මරම සතුටින් ගෙව්නා😁 ඇයි යකො එක කැඩුවෙ .දැන් ඉන් උන්ට තින් ෆොන් පිස්සුව...ඔයි සෙල්ලන් දැන්නැ දැන් ඉන් උන්.🙄ආදරෙයි හොදෙ දෙන්නටම ❤ පීස්සූ.....සූ...සූ....🤣🤣
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Akha hari deyn..unta phone pisduwa..🤭🇱🇰🇦🇪
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
@@suddi3715 😅😅😅
@hasithamadushan9615
@hasithamadushan9615 Жыл бұрын
😢gdndrikdnethuki
@RANITHU_YT
@RANITHU_YT Жыл бұрын
Cxcddc🥎crew🎆
@achalamadhupani6191
@achalamadhupani6191 Жыл бұрын
😂
@tharushiranasinghe8678
@tharushiranasinghe8678 Жыл бұрын
යකෝ පොඩි එකෙක් අඩන විදියටම ඇඩුවානේ 😂😂මරු ඒක 😂❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
ගොඩක් පින් මල්ලී..අපිව ඉස්සර කාලෙක අරන් යනවාට...
@lakmininisansala3386
@lakmininisansala3386 Жыл бұрын
අනේ මාත් ඔය විදිහටම කරලා තියෙනවා මල්ලිට . ලස්සනයි මල්ලි ,නංගි ❤
@danushkaruwan5273
@danushkaruwan5273 Жыл бұрын
හරියටම හරි අපි පුංචි කාලේ වගේමයි ...
@darshanakp-tn7ey
@darshanakp-tn7ey Жыл бұрын
හැමදාම වගේ අදත් නියමයි 🤣🤣🤣
@_ks_2053
@_ks_2053 Жыл бұрын
පොඩි කාලෙ මතක් උනා.. ප්‍රශ්න නැති සැහැල්ලුම කාලේ 🙂💓
@nirashahashani2701
@nirashahashani2701 Жыл бұрын
Xf
@MiharaKavindi-ej9om
@MiharaKavindi-ej9om Жыл бұрын
අම්මෝ මරු😂 මල්ලි පව්😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤❤
@sachiniv2453
@sachiniv2453 Жыл бұрын
පොඩි කාලෙ මතක් උනා ඇත්තටම 😂😊❤
@venumikasundi3141
@venumikasundi3141 Жыл бұрын
අම්මලගෙ රැව්ල් ඇවිල්ලා තියනව අදයි දැක්කෙ මන්😹
@sithalu865
@sithalu865 Жыл бұрын
අපේ අයියත් ඔහොමයි.මං පණ දමන් ලියපු නෝට් එකකට වතුර ඉස්සා.මට ආයෙ ලියන්න වුනා.ඒත් එයා මට හරි ආදරෙයි.🥺ඕනි දේකදි එයා ළග
@nimeshalekamge
@nimeshalekamge Жыл бұрын
4n එක අතට ගත්තෙම වීඩියෝ එකක් දාලා නැද්ද බලන්න. අසනිපෙන් ඉන්න වෙලාවෙ හිනාවෙන්න හරි
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
ඉක්මන් සුවයම ලැබේවා !!! තෙරුවන් සරණයි ඔයාට ❤❤
@nethminiranawaka3775
@nethminiranawaka3775 Жыл бұрын
පිස්සු.....😂😂 ආසම වචනේ සුපිරි හොදේ❤️
@hashinimadushika2757
@hashinimadushika2757 Жыл бұрын
Apoi attada boralu galayo Ela Ela 🤣🤣🤣👍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@umer9628
@umer9628 Жыл бұрын
අදත් සට පට සට්ටපඩී ඈ අය්යේ😂😂😂😂😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@marishavla1481
@marishavla1481 Жыл бұрын
අම්මගේ ගමන තමයි මරු අදත් නියමයි දෙන්නම 🤣🤣🤣
@methsaraniya
@methsaraniya Жыл бұрын
අත අම්මා කඩෙද 😂❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤❤
@LakshanDillimunige-mb3yi
@LakshanDillimunige-mb3yi Жыл бұрын
අදත් නියමයි අයියේ clz ඇරිලා එනගමන් බැලුවේ.. ❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි මල්ලී ❤❤
@LakshanDillimunige-mb3yi
@LakshanDillimunige-mb3yi Жыл бұрын
@@boraluigalayaiofficial අයියේ මම අපේ අයියගේ නමින් ඉන්නේ මන් girl කෙනෙක්..
@MchandraChandra-jc1ue
@MchandraChandra-jc1ue Жыл бұрын
​@@LakshanDillimunige-mb3yi eyala ithin eka danne na ne BN 😏😁
@LakshanDillimunige-mb3yi
@LakshanDillimunige-mb3yi Жыл бұрын
@@MchandraChandra-jc1ue ou itn
@nirmalirajasingha9946
@nirmalirajasingha9946 Жыл бұрын
බුදු අම්මෝ මට හිනා ගියෙම "ඈ.......... අම්මෙ....... අම්ම්ම්ම්ම්ම්මේ...........💥😂❤ "
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤❤
@user-fl3vi3yz5w
@user-fl3vi3yz5w Жыл бұрын
ඇත්තටම පොඩි කාලෙ මතක් උනා ශෝක් ඔයාලා දෙන්නා
@kavindi8990
@kavindi8990 Жыл бұрын
අදත් සුපිරියක් අයියේ....🤭🥰💖
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි නංගී ❤❤
@uhajjsfjis-sr9hv
@uhajjsfjis-sr9hv Жыл бұрын
දැන් ටික ටික ගෙවන්න නෙමේද බඩු ගන්නේ.🤔🤔 සබන් ගත්තා වගේ ඉස්සර 😀
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
දැන් සම්පූර්ණ ගෙවලලු ගන්නේ 😂😂❤❤
@uhajjsfjis-sr9hv
@uhajjsfjis-sr9hv Жыл бұрын
@@boraluigalayaiofficial 😀😀
@shanu6536
@shanu6536 Жыл бұрын
"ඇත්ත කියපන් ගහන්නෙ නෑ........" එහෙම කිව්වට ගහනවනෙ....සත්‍ය සිදුවීමක් ඇසුරින් පල කරන ලද කමෙන්ට් එකක් 😉😏😥🤣
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
පීස්සු 😂 අඳත් මරු 😁🔥
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤❤
@sagari8618
@sagari8618 Жыл бұрын
ammo eka lga eka denawa ne atal adarei menikala denna mama kuwet idan oyalage video balala satutu wenawa godak ❤❤❤❤❤❤❤ tawt hugak video one akkai malli dennage 😂😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි .. ආදරෙයි ❤❤
@Kavee-ui9hv
@Kavee-ui9hv 7 сағат бұрын
අනේ .............. මල්ලි හරී හුරතල් ❤🤗 😅😂
@dilinimadushani8279
@dilinimadushani8279 Жыл бұрын
අම්මො අම්මෝ අම්මා ඔයාට ආදරෙයි 😂😂පිස්සු ඒක මරු
@madavichaya8984
@madavichaya8984 Жыл бұрын
අනෙ පුතෙ ඔය දෙන්නා ආදරෙයි ගොඩක්
@princekawee3233
@princekawee3233 Жыл бұрын
දාන වීඩියෝ හරි ආසාවෙන් බලනවා. ඒත් හැම එකටම පිස්සු පිස්සු දාන්න එඔආ බන්. ගැලපෙන් නෑ . බලන එකත් එපා වෙනවා එතකොට
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@wathsalakumari3171
@wathsalakumari3171 11 ай бұрын
පොඩි කාලේ මතක් උනා මල්ලිට හද මාමා පෙන්නලා තමයි එයාගේ එවා කන්නෙ 😢
@user-ej2lf5mz3j
@user-ej2lf5mz3j Ай бұрын
අනේ ෂෝයි මල්ලිගේ කොම් පිට්ටු 🤣🤣🤣🤣
@hesharafernando
@hesharafernando Жыл бұрын
ඉස්සර අපිත් කෝම්පිට්ටු තලපු එක කරෙ .😀දැන් ඉන්න උන් කෝම්පිට්ටු කියන්නෙ මොනාද කියලවත් දන්නැ පෝන් තමයි උන්ගෙ ලෝකෙ 💖😀මාරයි අදත් .All the best දෙන්නටම් .ඉදිරි වැඩ සියල්ල සාර්ථක වේවා 💖
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 Жыл бұрын
අනේ අපේ ගෙදර වගේ.අය්යය් මල්ලිය්.😂😂😂😂😂අදත් ශෝක් ඈ.
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤❤
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
අදත් සුපිරියි 😂❤
@januribagya4540
@januribagya4540 Жыл бұрын
ගෙවල් වල ඉන්න ලොකු බබාලට බුදු සරණයි 😎😎🙏🙏
@Marjuwan
@Marjuwan Жыл бұрын
එසේම වේවා....
@sunilakanthi5658
@sunilakanthi5658 Жыл бұрын
එස් ෆ්ෆ්ක්ඩ්ඩංව්ව්ක්ව්ව්ව්ව්ද්ව්ද්‍ර්‍ය්ය්හ්ක්🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@minoliminoli4848
@minoliminoli4848 Жыл бұрын
@@Marjuwan ම්ම්ක්
@Marjuwan
@Marjuwan Жыл бұрын
@@minoliminoli4848 😁
@nayanasandamali6279
@nayanasandamali6279 Жыл бұрын
@@Marjuwan 22
@nirmalasubhashini2604
@nirmalasubhashini2604 Жыл бұрын
අනේ අම්මේ මං මැරෙයී......ගහන්න එපෝ...😀😀😀😀😀😀😀.....💖 නියමනේ 💖💖
@christhinesepalika
@christhinesepalika 8 ай бұрын
අනේ ඔයි දෙන්නනම් ශෝක් ❤😅
@imathusintha878
@imathusintha878 Жыл бұрын
මේනම් මායි පොඩි අයියයිම තමා😂 කතා බහත් කිසි වෙනසක් නෑ. ඔය මුරුක්කු සීන් එකනම් සහතික ඇත්තක්. 😢😂
@Marjuwan
@Marjuwan Жыл бұрын
🙏😁
@ReshanSarishka
@ReshanSarishka Ай бұрын
මරු මරු මරු 😚👍😃😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 Жыл бұрын
අනේ පවු අයියා .හැම ගෙදරකම ඔහොමද.මොනවා කරන්නද පීස්සූ...ඒ වගේමයි අම්මගේ සැර.හිනාවුනාට අයියලා අක්කලාගේ ඉරනම.
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@gsnishamani4765
@gsnishamani4765 Жыл бұрын
ඕකට අක්කයි නන්ගි දැම්මත් ගැලපෙනෝ හැබැයි 😂❤️😐
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤️❤️
@Amila9082
@Amila9082 Жыл бұрын
නියමයි සුපිරි 👍❤️❤️🌹🔥🔥🌹😂😂🤣🤣 බොරලුයි ගලයයි බොක්කලා
@yehen__edirisinghe__
@yehen__edirisinghe__ Жыл бұрын
3:58 අම්මෝ 😂😂 අදත් සුපිරි ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභ පතනවා ගලය &බොරළු 👍🏻
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
හදවතින්ම ස්තූතියි සහෝදරයා ❤️❤️
@ConfusedCello-mh8ee
@ConfusedCello-mh8ee 5 ай бұрын
0
@gsnishamani4765
@gsnishamani4765 Жыл бұрын
මල්ලි සෝක් අනේ 😂❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤❤
@shamalshanavodi
@shamalshanavodi Жыл бұрын
පොඩි කාලෙ කෝම්පිට්ටු හදපු අවසාන පරම්පරාව අපි බව කාරුණිකව මතක් කරමු 🙂💔😂
@hiranhasitha9992
@hiranhasitha9992 Жыл бұрын
Danna tharama
@sansalasewwandi7168
@sansalasewwandi7168 Жыл бұрын
Ape lami nm thma kompittu hdnwa
@user-mg5mg5ig8l
@user-mg5mg5ig8l Жыл бұрын
එකනම් ඇත්ත
@user-wf5qy6ni5j
@user-wf5qy6ni5j Жыл бұрын
සිරාවට
@sulakknakaumadi4356
@sulakknakaumadi4356 Жыл бұрын
He he 😂💔
@RuwanthiLakshika-zu6gg
@RuwanthiLakshika-zu6gg 2 ай бұрын
අම්මගෙ බැලීම tamai මරු
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 Жыл бұрын
අනේ පවු අම්මා කඩේට එක්කන් ගියේ නැද්ද.
@boraluigalayaiofficial
@boraluigalayaiofficial Жыл бұрын
😂😂❤❤
@ShanikaShani-df1uj
@ShanikaShani-df1uj Жыл бұрын
අයියා පවු නෙ😢😢😂😂 පිස්සුසුසුසු😂😂😂
@MahindhaKumara-bi2kf
@MahindhaKumara-bi2kf 29 күн бұрын
චූටි කාලේ මතක් උනා ❤😂😂අම්මෝ නියමයි
@Malindaprabath08
@Malindaprabath08 Жыл бұрын
අම්මෝ අනේ ඉස්සර අපිත් ⁣මේ වගේනේ.ඒ කාලෙ ආයෙම මතක් කරා ඔයාල දෙන්න.😘😍
@Dimali-so6uj
@Dimali-so6uj Жыл бұрын
උබ ලොකුයි ඌ පොඩියි පිස්සු අම්මො ඒක මරු 😂😂
@hemauggalla2025
@hemauggalla2025 Жыл бұрын
අනේ බුදු අම්මෝ ..ඔහොම ගැහුවොත් පොඩිඑකා මැරෙයි...
@snowwhite587
@snowwhite587 Жыл бұрын
අඩේ... මටත් අපේ පොඩිකාලේ මතක් උනා .ඇත්තටම .🤣🤣
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 54 МЛН
අණ්ඩපාල 04 | ANDAPALA 04 | @kdjproductions1 X  @Dukka
14:41
KDJ Productions
Рет қаралды 1,4 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
31:37
මාරුව | Maaruwa | Swap - @Lochi
17:51
Lochi
Рет қаралды 756 М.
වලිය 🤣 | waliya | fight | #boraluigalayai #funny #comedy
11:26
පොලී සල්ලි | poli salli | boralui galayai |
7:00
Boralui Galayai
Рет қаралды 309 М.
القطة الشجاعة 😭😭🐱 #shorts
0:30
7amoda Gaming
Рет қаралды 55 МЛН
Тигра в команде Вафельки! А ты? 🐯#симбочка #тигра #симба
0:42