කර්මය..! (Karmaya) KAALI ft.

  Рет қаралды 384,395

KAALI

KAALI

Күн бұрын

#KAALI #කාලී
♠️ LIKE, SHARE and SUBSCRIBE to my KZbin channel
♠️Click the Bell icon to get new video update..
Visit to Like my Page - / mhtkyuran
Story, Screenplay, Direction & Edited by: KAALI✔
Assistant Director : Vikum S✔
Production Arrangements : Senith, Kusal✔
Cast :
Kaali✔
Chethana Ketagoda✔(Thanks for the support Che...!)
Hiruna✔
Ravindra✔
Dop: Namindu Malshan✔
Location: Saniro Home
Don't forget to leave a comment to let me know if you enjoyed this video, it's important for me! :)
If you want to be always updated about my channel, SUBSCRIBE! and JOIN THE FUNK! :D
Hope you'll like it!
Find Me On :
Facebook: / kaaliprojects
Insta: ...
twitter: Of...

Пікірлер: 2 000
@Kaali
@Kaali 3 жыл бұрын
වීඩියෝ එක බැලුවෙ නැත්තම් කියවන්න එපාය..! වීඩියෝ එක පටන්ගන්නකොට මෙහෙම දානවනෙ ළමයි..! යාම දිව්‍යලෝකෙ දවසක් කියන්නෙ මනුස්ස ලෝකෙ අවුරුදු 200යි. පැය තුනක් කියන්නේ අවුරුදු 25යි. දෙවියගෙ පිං ඉවර වෙනවා. ඉතිං මනුස්ස ලෝකෙට යනව. පැය තුනක් කියන්නෙ අවුරුදු 25ක් විතර. ඉතිං කාලි ඉන්නෙ තරුණ වයසෙ. කසද බැඳල. පවුල් වෙලා. ඒ life cycle එක යනව හෙන පීඩාකාරී විදියට. අවුරුදු 40කින් කාලි හැප්පිලා මැරෙනවා. එතකොට අවුරුදු 70ක් විතර. ඒ කියන්නෙ යාම දිව්‍යලෝකෙ පැය 8ක් වගේ. දේවිය එක්ක නිදාගෙන නැගිටිනකොට මනුස්සලෝකෙ අවුරුදු 70ක් ගෙවල පිං පවු දෙකම කරල එතන ඉපදිලා. බණ භාවනා කරපු එකට දිව්‍යලෝකෙ ආවට ගොත ගහපු කින්ඩියට දෙවියා ගොතයි. දේවිය ඩිම් වෙන්නෙ මූ කොහොමද නිදාගෙන නැගිටිනකොට ගොත උනේ කියල. සරලයි සුගමයි..! ටටා ❤😁
@Cookingwithnethu
@Cookingwithnethu 3 жыл бұрын
🤯
@devil_boss9813
@devil_boss9813 3 жыл бұрын
@KAALi mee karuma life eka ekama wage iwarak na eka nissa pin karana 😅😅 eka mate teruna
@saviruranduwa3750
@saviruranduwa3750 3 жыл бұрын
🔥🔥
@mahasendasanayake9956
@mahasendasanayake9956 3 жыл бұрын
Anthimata confuse wune ai
@nadil_cc
@nadil_cc 3 жыл бұрын
🌚 gmmc thamai
@HELPMETOREACHSUBSCRIBERS-nl4vs
@HELPMETOREACHSUBSCRIBERS-nl4vs 3 жыл бұрын
මේ නොවැම්බර් උසස්පෙල තියාගෙන මේක බලන මං වගේ තවත් වීරෝදාර පුත්තු ,දූවරු ඉන්නවද 😅😅😅??
@henukasenarathna3813
@henukasenarathna3813 3 жыл бұрын
😂😂🙏
@Ravi-ty9gy
@Ravi-ty9gy 3 жыл бұрын
ඉන්නව යකෝ 😂
@gishanumayanga
@gishanumayanga 3 жыл бұрын
@heymydear9576
@heymydear9576 3 жыл бұрын
🙄🙄innw
@kmpman4215
@kmpman4215 3 жыл бұрын
ඔබව දකින කොට මට එන්නෙ පුදුම ශක්තියක් 😂👐
@ShaShicinema
@ShaShicinema 3 жыл бұрын
Awesome Concept Machan !
@Kaali
@Kaali 3 жыл бұрын
ලැට් එකට ගියොත් හිලක්ද 😂
@ShaShicinema
@ShaShicinema 3 жыл бұрын
@@Kaali 🥲🥲🍌🍌🍌🍌🍌
@xrobberyx9057
@xrobberyx9057 3 жыл бұрын
"ස්කන්ධය දිරණවා, ආතල් ඉතුරු වෙනවා" "පංචස්කන්ධය නැතිවෙනවා, කරපු කර්මයන් ඉතුරු වෙනවා" ❤️
@sandaru2700
@sandaru2700 3 жыл бұрын
👍
@Shantha_ayya
@Shantha_ayya 3 жыл бұрын
පට්ට ස්ක්‍රිප්ට්නෙ මේවා..අර මුලින්ම දේවියත් එක්ක දාන ඩාන්ස් එකත් මරු 👌 😁🤘🤘🔥
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
බබා ඔයාගෙද කාලි? 😂😂
@mysupunlk4871
@mysupunlk4871 3 жыл бұрын
Ane menna meya ,get well soon. ..
@supersonic7432
@supersonic7432 3 жыл бұрын
Oya iye thawa hayiyen awanam kaliwa balaganna thibba
@hypers8185
@hypers8185 3 жыл бұрын
Thuwala Hodada
@deshithadissanayake139
@deshithadissanayake139 3 жыл бұрын
Nowti nowti nowti
@devindasamanpriya2683
@devindasamanpriya2683 3 жыл бұрын
baby kaali
@ChethanaKetagoda
@ChethanaKetagoda 3 жыл бұрын
මාගේ නෘත්‍ය හොදයිද දේවයිනි? 😛😛
@kalagolaproduction6856
@kalagolaproduction6856 3 жыл бұрын
aniwa akka ela
@Kaali
@Kaali 3 жыл бұрын
හොඳයි බබෝ 😂😂❤🔥 කොන්ද කඩනව තව දෙපාරක් පැන්නනම්..
@noname-pu5ee
@noname-pu5ee 3 жыл бұрын
අපේ class ekt ඇවිත් හොම්බ දාලා ගියා නේහ් ඊයෙ🤩🤨 එ මේකට ද ආහ්.....😇
@Mimmimm
@Mimmimm 3 жыл бұрын
Video එකේ තේරුම comment වලින් හොයන්න ආව අය 👇😂
@user-cu5ho6ue7d
@user-cu5ho6ue7d 3 жыл бұрын
Sirama
@onmyway2785
@onmyway2785 3 жыл бұрын
Mamath
@praveenperera7357
@praveenperera7357 3 жыл бұрын
ඒකෙ සෑහෙන්ඩ ගන්න දෙයක් තියෙනවා කාලි අයියෙ...කර්මය,එකාකාරීව අපි මේ ගෙවන ජීවන රටාව ඇතු‍ලෙ අවසානෙට අපි අරන් යන්නෙ කරපු කියපු දේවල් විතරයි 😊😊😊
@The_Natural_World_9
@The_Natural_World_9 3 жыл бұрын
ඇත්තටම තනියම ඉන්න එක කොච්චර සැපද කියලා හිතෙනවා මේ සීන් එක දැක්කට පස්සේ 🥴🥴🥴💔 "අබ්බගාත මිනීසුන්ට ඇද කරන්න එපා කර්මය පසු පස හබා එනවා " සුපිරි කාලියෝ ❤️
@sahandhanuka2213
@sahandhanuka2213 3 жыл бұрын
හැම දෙයක්ම අස්සෙන් තාත්තගේ වටිනාකම💞Superb content😍
@rukarox9106
@rukarox9106 3 жыл бұрын
ඉක්මනට අර අනිත් account එකෙන් ඇවිල්ල කතාව තේරුම් කරලා comment එකක් දාපන් කාලි අයියෙ
@KR-24
@KR-24 3 жыл бұрын
😹
@ranaakingsman3669
@ranaakingsman3669 3 жыл бұрын
ow bn
@Kaali
@Kaali 3 жыл бұрын
🔥😁❤
@pschanel5342
@pschanel5342 3 жыл бұрын
Ane mata vitarada meka terune nette
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
@@Kaali sirama
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 3 жыл бұрын
Dubbing, Acting, Singing, Dancing ඒ තමා චේතනා
@madawasangeeth4782
@madawasangeeth4782 3 жыл бұрын
ඒක ඇතුලේ මාරම දේවල් ගොඩක් තියනවා.. Creative 10💪 Next level 10 💪
@umeshpalliyaguruge1986
@umeshpalliyaguruge1986 3 жыл бұрын
උබ හරියන්නෙ ෆිල්ම් එකක් කරන්න බන් උබ සුපිරිම වැඩ්ඩ්ඩෙක් ❤❤❤
@yasashriranganath9021
@yasashriranganath9021 3 жыл бұрын
වීඩියෝව මුලින්ම කියනවා දේව දවස් එකක් = මනුස්ස වර්ෂ 200 ක් කියලා. එතකොට 200/24 කලොත් දේව පැය එකක් කියල කියන්නෙ මනුස්ස වර්ෂ 8.33 ඉතිං මේ කාලි දේව පුත්‍රයා මුලදී සැපෙන් සතුටින් කාලය ගත කරනවා. ඒත් එක දිනක නින්දේ පසුවන විට ඔහුගේ පෙර කල පිං මහිමයන් ඉවර වී නිසා නැවත මනුස්ස ලොව උප්පත්තිය ලැබෙනවා එක තැනක කියනවා දේව පැය 3 කට පසු කියලා ඒ කියන්නෙ 8.333 x 3 = 25 .. ඒ කියන්නේ මේ උප්පත්තිය ලැබූ කාලී මිනිස් අවුරුදු 25 ආයූ වලදා සිදුවන සිදුවීම් මාලාවක් තමා මේ පෙන්නන්නෙ. මිනිස් ලොව තියෙන දුක, වගකීම් ගොන්නක් ඔස්සෙ ජීවිතය විදවන මේ කාලි දහමේද නියැලෙන්නට තව පිං රැස්කරගන්නද අමතක කරන්නෙ නෑ. කෙසේ හෝ මිනිස් වසර 40 ( දේව පැය 4.8) ආයු වලදා මරනයෙන් පසු නැවත් දේවත්වයෙන් උපත ලබනවා. ඔව්, දේව කාලය ඉතාමත් සෙමෙන් යන නිසා කාලි දේව පුත්‍රයා ඔහුගේ යලි නිදා සිටි මොහොතේම තමා යලි උපදින්නෙ. හැබැයි මිනිස් ආත්මයේදී ඔහු ගොත මිනිසෙක්ට ජෝක් කරපු නිසා මේ දේව බවයේ ඔහුටද ගොත වෙන්න වෙනවා. කර්මය පඩිසන් දීලා. "ස්කන්ධය දිරණවා, ආතල් ඉතුරු වෙනවා" "පංචස්කන්ධය නැතිවෙනවා, කරපු *කර්මයන්* ඉතුරු වෙනවා" මම වැරදි තැනක් තිබ්බොත් කියන්න. ජයවේවා.
@disalthamuditha
@disalthamuditha 3 жыл бұрын
නියමයි සහෝදරයා🤗🔥video එක ගැන නියම විචාරයක්😊
@pithachiya6974
@pithachiya6974 3 жыл бұрын
Thank you bro oya hinda me gana therunee ❤️😇
@rush99633
@rush99633 3 жыл бұрын
කාලි මේ කොමෙන්ටුව pin කරන්නෝ.......
@udeniwijerathne3740
@udeniwijerathne3740 3 жыл бұрын
MATHS බැරි නම් මේ වීඩියෝ එක තේරෙන්නේ නැ .
@janethvidharsha2231
@janethvidharsha2231 3 жыл бұрын
සරලවම කෙටියෙන්ම තියෙනව
@TheRoyalLion
@TheRoyalLion 3 жыл бұрын
ඒක පට්ට​, කතාවත් එක්ක ආදර්ශෙකුත් දෙනව​, හිතන්න දේකුත් තියෙනව​. 😘❤
@nadalama1821
@nadalama1821 3 жыл бұрын
First comment aiye🖤💥
@pansikam1053
@pansikam1053 3 жыл бұрын
Wenna athi
@SL_DreaMER_hUB
@SL_DreaMER_hUB 3 жыл бұрын
පල පල 🦌
@nadalama1821
@nadalama1821 3 жыл бұрын
@@SL_DreaMER_hUB 😂😂
@nadalama1821
@nadalama1821 3 жыл бұрын
@@SL_DreaMER_hUB කොහෙටද😂
@harshana7859
@harshana7859 3 жыл бұрын
Oya nemei
@dineshmax555
@dineshmax555 3 жыл бұрын
නියමයි සහෝදරයා පට්ට නියම විඩ්යෝ එකක් ....❤️😘 බලන්න පොඩ්ඩක් පරක්කු උනට හැම එකකින්ම බලලා තියෙන්නේ අදරේයි සහෝදරයා .......ප්‍රසුති ❤️😘😘😘
@freefun7433
@freefun7433 3 жыл бұрын
විනාඩි 7 තුළ සමස්ථ ජීවිතයම .. හිනා වෙන්නට නොව අඬන්නට ..
@danathelittle
@danathelittle 3 жыл бұрын
NoBody movie එකත් ටිකක් මතක් උනා, සුපිරි content එක 😂❤️
@Kaali
@Kaali 3 жыл бұрын
🔥😁❤
@thusharad.6335
@thusharad.6335 2 жыл бұрын
සිරා ❤️‍🔥💆‍
@deshanisuru3777
@deshanisuru3777 3 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් අයියේ.. 🤩❤️
@Kaali
@Kaali 3 жыл бұрын
❤🔥😁
@sandaruwishmitha
@sandaruwishmitha 3 жыл бұрын
අඩෝ උබේ වීඩියෝ තේරුම්ගන්න වෙනම මොලයක් සෙට් කරගන්න ඕන බන්😅
@user-mv1jg2xb4p
@user-mv1jg2xb4p 3 жыл бұрын
මොනාද බන් මේකෙ තේරුම් ගන්න තියෙන්නේ 😂😂
@ranaakingsman3669
@ranaakingsman3669 3 жыл бұрын
yeah machan
@Tharindu_Dilshan
@Tharindu_Dilshan 3 жыл бұрын
එහෙනම් ඔයාට Nolanගෙ Films හෙන ඈතයි සගෝ.😂
@ranaakingsman3669
@ranaakingsman3669 3 жыл бұрын
@@Tharindu_Dilshan ammmo eka
@SachinthaMadhushankha
@SachinthaMadhushankha 3 жыл бұрын
@K. D video ammatasiri ehemada
@dewmidisanayake
@dewmidisanayake 3 жыл бұрын
ඉස්කොලේ වැඩ කරන්න gaming pc එකක් 🙉 යසයි. යසයි 😂👌
@sunmoonstar6912
@sunmoonstar6912 3 жыл бұрын
ආය කවදාවත් මිනිස්සුන්ට ඇද කරලා හිනා වෙන් නෑ.. ♥️
@minuparathnayake2482
@minuparathnayake2482 3 жыл бұрын
අවුරුදු හතලිහක් මනුස්ස ලෝකෙක කට්ට කකා විදපු දුකම මෑන්ට ආයේ දිව්යලෝකෙට එන්න පිනක් වෙච්ච සීන් එකක් නේද තියෙන්නේ🌟❤
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
Eth ara gotha gehena eke theruma mokkda??
@ashanchamika1249
@ashanchamika1249 3 жыл бұрын
@@tiktoknawa5547 මං හිතන්නෙ මනුස්ස ලෝකෙ ඉද්දි ජොබ් එක කරපු තැන හිටපු ගොත ගහන පොරට ආතල් දීපු එකට කර්මය පඩිසන් දීලා වෙන්න ඕන 🙂😂
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
@@ashanchamika1249 ahhh ow ne ade😅
@Kaali
@Kaali 3 жыл бұрын
🔥😁❤
@HoraGediya
@HoraGediya 3 жыл бұрын
දිව‍ය ලෝකෙට යන්න අවුරුදු 40 වෙනකන් ඉන්න එපා කියල kiyanne.
@saviruranduwa3750
@saviruranduwa3750 3 жыл бұрын
තේරුණා!! 🔥🔥 well done kali aiya & Chethi Akki ❤️
@pola8052
@pola8052 3 жыл бұрын
ඔක්කොම හිතගන ඉන්නෙ මං 1 කියලා ඒ උනාට 1000 විතර ආපුගමන්ම බලලා කාලී
@Kaali
@Kaali 3 жыл бұрын
❤🔥😁
@comediyacreations-3659
@comediyacreations-3659 3 жыл бұрын
ගොතයට ඇද කරල ආයෙ දිව්‍ය ලෝකෙ ගියාම ගොත උනා.කර්මයට විපාක හම්බෙනවා.
@kevinrodrigo4581
@kevinrodrigo4581 3 жыл бұрын
Eka maru habai 😌💖
@harindusenewirathne
@harindusenewirathne 3 жыл бұрын
ඒ කියන්නෙ අපි රීචාර්ජ් කරන් යන්න ⁣ගෑණි නිදාගත්ත වෙලාවෙ මෙහෙට ආපු එවුන්..තාම ගෑණු බුජි ❤😎
@ravinduliyanagama_shares
@ravinduliyanagama_shares 3 жыл бұрын
A gaanimada ban diviyalooketh inne 🥺
@Kaali
@Kaali 3 жыл бұрын
🔥😁❤
@ravinduliyanagama_shares
@ravinduliyanagama_shares 3 жыл бұрын
Ado mama hithuve supiri aeva athi kiyala
@dhanushkaudayanga8624
@dhanushkaudayanga8624 3 жыл бұрын
ඒකනෙ බැනර් වල ගහන්නෙ දෙව්මව් තුරුලට පත් කියලා.... ආහ් ඇයි කන්‍යාවියෝ 32 එහා කාමරේ....
@user-yf1yj4xb8z
@user-yf1yj4xb8z 3 жыл бұрын
බයිසිකලයක් සමග ලින්ගිකව හැසිරුනු ඩිලාන්ට සුව වෙවා 😪👍
@Kaali
@Kaali 3 жыл бұрын
🔥😁❤
@j_force.90
@j_force.90 3 жыл бұрын
අම්බෝ අය්යේ.හොද අවධානෙන් බැලුවොත් ඇරෙන්න තෙරුන්ගන්න පට්ට අමාරුයි.ඔය නම් සුපිරි වැඩෙක් තමා.💪🤟💥
@chathuanushki6331
@chathuanushki6331 3 жыл бұрын
Aneee terune nane
@kruwanj8558
@kruwanj8558 3 жыл бұрын
සුපිරි මචං, ⁣දුක කියන්නෙ මනුස්ස ලෝකෙ හිටපු බාරිම දිව්‍යලෝකයටත් ආව එක😍😍😍😍😍😍❤💙👉🦋💐
@candygirl5272
@candygirl5272 3 жыл бұрын
මේක චේති අක්කත් එක්ක කරපු නිසා තවත් ආතල් 😉❤️😂
@russp622
@russp622 2 жыл бұрын
True. Nobody farts better.
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
❤️❤️❤️
@deshithadissanayake139
@deshithadissanayake139 3 жыл бұрын
😍
@Gimhanmihiranga22
@Gimhanmihiranga22 3 жыл бұрын
Sl photo .අයියා නම් .පට්ට නිහතමානි කෙනෙක්
@dilshanfernando8755
@dilshanfernando8755 3 жыл бұрын
නලින්ද අයියා ..ජය වේවා.❤️❤️
@Kaali
@Kaali 3 жыл бұрын
😂❤🔥
@HAPPYKUSHISHORTS
@HAPPYKUSHISHORTS 3 жыл бұрын
කට වහන් ඉදපු පිනම ඇති දිව්‍යලෝකෙ යන්න. .. කතා කරපු වචන දෙක තුනත් පටිසන් දෙනව කියන්නකෝ.. 🤭🤭
@user-cu5ho6ue7d
@user-cu5ho6ue7d 3 жыл бұрын
Ekada theruma
@Kaali
@Kaali 3 жыл бұрын
😂😂😂
@HAPPYKUSHISHORTS
@HAPPYKUSHISHORTS 3 жыл бұрын
@@user-cu5ho6ue7d පික්සුද... අර තේරුම තියෙන්නෙ.... මං නිකන් fun එකට කිව්වේ. ගෑනි එක්ක ඉන්නකොට කට වහන් ඉදපු පිනම ඇති කියලා... 😂😂
@user-cu5ho6ue7d
@user-cu5ho6ue7d 3 жыл бұрын
@@HAPPYKUSHISHORTS confused කරනවනේ
@HAPPYKUSHISHORTS
@HAPPYKUSHISHORTS 3 жыл бұрын
@@user-cu5ho6ue7d 😂😂
@sihinaabeygunawardhana9450
@sihinaabeygunawardhana9450 3 жыл бұрын
කොච්චර පිං කරත්..අරූට කරපු විහිලුව නිසා ,දිව්‍යලෝකේ ගිහිල්ලත් ගොතයෙක් උනා.. කර්මය.....😂
@nonimyasith4779
@nonimyasith4779 3 жыл бұрын
I really love the way you see things brother. Subscribed.. much love.
@Amila9082
@Amila9082 Жыл бұрын
නැටුම නම් පට්ට සුපිරි 👍🌹❤️😍🙂🔥✌️👌💃🕴️
@alokavishvanath3847
@alokavishvanath3847 3 жыл бұрын
යකෝ.. ඒ කියන්නෙ මගේ ගෑනි තාම යම ලෝකේ බුදි ද.. 🤨🤨🤨🤨
@ishii7614
@ishii7614 3 жыл бұрын
දැවෙන පස්න නේහ් අපේ මහත්තයෝ....😏😏😏
@nimey8
@nimey8 3 жыл бұрын
Rudy Mancuso ගෙ Circle of love එකෙ වගෙ scene එකක් යනව නෙහ්😍
@gimhaar
@gimhaar 3 жыл бұрын
මටත් හිතුනා ඕක 😌
@atonce8432
@atonce8432 3 жыл бұрын
Aniwa Rudy weddek ahh😍
@dhanugeadaviya
@dhanugeadaviya 3 жыл бұрын
හරිනෙ... මනුස්සලෝකෙ අවුරුදු 40ක් ගෙවිලා ඒත් දිව්‍ය ලෝකෙ රෑ එළිවෙලා... සරලයි 😂
@sanujapasankarunarathna2071
@sanujapasankarunarathna2071 3 жыл бұрын
Amo amo cupiriyak kaliii video balala aphuu baladii thama thama therunee seen eka gammk oi kalii kaliita vezal ekee yann ba neee 🤟😎😎🔥🔥💥💥💯💯 gamkk oi ekanam
@duvindunirmitha
@duvindunirmitha 3 жыл бұрын
Nice job kaali snap times are over
@huntersenux6846
@huntersenux6846 3 жыл бұрын
a/l වලට බර දාගෙන පාඩම් කරලා විහිබාගෙට කලින් covid හැදිලා මැරුනාම 🙂✌️
@funnycorner46
@funnycorner46 3 жыл бұрын
විභාගෙ කටේ තියන් covid හැදුනාමත් මැරුනා වගේ තමයි😅✋
@SD-pd3vw
@SD-pd3vw 3 жыл бұрын
@@funnycorner46 😂💔
@Gigganigga24
@Gigganigga24 3 жыл бұрын
කවෘ මොනා කිව්වත් කාලී තමා හොදටම කරේ😂💔
@Kaali
@Kaali 3 жыл бұрын
❤🔥😁
@tharushinathasha453
@tharushinathasha453 3 жыл бұрын
How ever your each and every story gives a hidden message to your fans. Bravo....!
@TechWithWicky
@TechWithWicky 3 жыл бұрын
Thunweni para balanne, supiri video eka.
@pixel__ai
@pixel__ai 3 жыл бұрын
ගැම්මක් තමයි bro
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
💖💖💖💖💖💖💖💖 අදරේයි
@mrlaco9656
@mrlaco9656 3 жыл бұрын
ආ නන්ගියෝ❤️❤️
@Kaali
@Kaali 3 жыл бұрын
ආනේ ❤❤
@thenukamobile
@thenukamobile 3 жыл бұрын
@@mrlaco9656 මටද නංගී කිව්වේ කෙළිනවා තාප්පෙට 😁😁 එහෙමත් එකක් දන්නෙත් නෑ
@lasithishanmilo.940
@lasithishanmilo.940 3 жыл бұрын
mage phone eka gattet thenuk ayygen
@roiyaa4194
@roiyaa4194 3 жыл бұрын
heeeee
@SLASIBRO
@SLASIBRO 3 жыл бұрын
අම්මෝ නැටුව සින්දුව 🤭
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
Mokkda bn e song eka??
@SLASIBRO
@SLASIBRO 3 жыл бұрын
@@tiktoknawa5547 උර්වසි tamil song එක සිංහල version එක මාවසි
@Kaali
@Kaali 3 жыл бұрын
❤🔥😁
@chamod2003
@chamod2003 3 жыл бұрын
dilan සර්ගේ වීඩීයෝ එක බලන ගමන් ආවා ඉතින් කාලි ලොක්කා බලන්න😍😅
@disaschandinu2073
@disaschandinu2073 3 жыл бұрын
Lokka
@Kaali
@Kaali 3 жыл бұрын
❤🔥😁
@pahanedirisinghe5397
@pahanedirisinghe5397 3 жыл бұрын
Rate daksha rangana shilpiyek wela inna one kollk mee apee kaali ❤️❤️❤️
@samithsuranga5411
@samithsuranga5411 3 жыл бұрын
Niyamai..mara creative. Superb...
@amila9296
@amila9296 3 жыл бұрын
උබ කරන්නෙ වෙන උන් කරන දේ නෙවෙයි හැමදාම දකින දේත් නෙවෙයි උබ අමුතුම දෙයක් කරනො . මන් දැකපු අමුතුම වෙනම විදියට හිතන යූ ටියුබර් කෙනෙක් නියමයි
@pithachiya6974
@pithachiya6974 3 жыл бұрын
අඩෝ විඩියො එකේ comment බලන්න උනා විඩියෝ එක හරියට තේරුම් ගන්න ❤️😇 කාලි කියන්නේ වැඩ්ඩේක් ❤️😇 ගැම්මක් කාලි keep it up ❤️
@poojithobeysekara
@poojithobeysekara 3 жыл бұрын
As always epic content ! Superb Kaali 🥂
@sabbeproduction2069
@sabbeproduction2069 3 жыл бұрын
Kaali bro ge balapu hodama video eka .ekanam pattama patta... ikmanin 1000k yanna congratulations 💐👏 loku therumak thiyana kathawak
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 3 жыл бұрын
Amoooo yakoo.. Meka nam viral macho katha dekak na.. Pin paw practical walinma dana gaththa a,, 😂😂😂👌👌molayak nemei Mola genapu nawak 👏👏👏
@snapshanu5446
@snapshanu5446 3 жыл бұрын
Kaali mekata reply krpn තිරිසනා😪❤️🔥
@sport_1-st.
@sport_1-st. 3 жыл бұрын
😂 😂 කරපන් අනිවාර්යෙන් තිරිසන් කාලි මාමේ ❤️❤️
@snapshanu5446
@snapshanu5446 3 жыл бұрын
@@sport_1-st. මන් යකොව් මුලින් බැලුවෙ 😪👏😂
@Kaali
@Kaali 3 жыл бұрын
බෑ...
@VSedition
@VSedition 3 жыл бұрын
කතාව නම් තේරුනා. ♥️මනුස්ස ලෝකේ ඒකකාරි ජීවිතේ.හප්පෝ 😂.කලිත් අයියේ...පුලුවන් නම් දවසක් දෙකක් ගිහින් කතාව කිව්වනම් හරි නේද. අර මඤ්ඤං ගතිය ♥️ (ඒ ගතිය තියෙද්දි මරු) නැති වෙනවානේ .. කතාව ඔයාම කිව්වාම..♥️🥰ආදලෙයි..
@yakpoda
@yakpoda 3 жыл бұрын
මම තාම වීඩියෝ එක බලන්න ගත්තේ නෑ.thumbnail එක දැකලා හිනාව නවත්තගන්ඩ බැරුව ඉන්නේ 🤣🤣🤣
@suppicreations4722
@suppicreations4722 3 жыл бұрын
වෙලාවට කලින්ම කමෙන්ට්ස් බැලුවේ,,,,,,,,
@pasinduanushan5095
@pasinduanushan5095 3 жыл бұрын
Eka nm best ma video ekk brother ❤😎🔥
@sasirurandeni2398
@sasirurandeni2398 3 жыл бұрын
මම ඔයා ඉන්න නිසාම snap දවස් 3න් බලල ඉවර කරා ඒකත් ඔයාගෙ concept එකකටම තිබ්බනම් තවත් ලස්සන වෙන්න තිබ්බ
@pasan_munasinghe
@pasan_munasinghe 3 жыл бұрын
ඔයා මාරයිනෙ සසිරු 😳
@sashithachamod2473
@sashithachamod2473 3 жыл бұрын
ආදර්ශයට ගන්න සුපිරිම ඩයල් එකක් පට්ට බං උබෙ මොලේ ♥️ උබට බැරි දෙයක් නෑ බං 🍃♥️
@nipunrajawardhana7195
@nipunrajawardhana7195 3 жыл бұрын
අඩෝ කාලි උබ rudy mancuso ගෙ විඩියෝ බලනවතේ
@praneethkarunarathna2462
@praneethkarunarathna2462 2 жыл бұрын
මේවා තමයි ඕනෙ❤️
@madueranadi
@madueranadi 3 жыл бұрын
අඩේ..! කාලියා සුපිරියි..
@disalthamuditha
@disalthamuditha 3 жыл бұрын
කැපක් ගත්තා නේතේ😂💔අඩේ බන්🤗🤘..කාලිගේ content වල quality එක🔥😇.ජෝක් කලාවෙන් සාම්ප්‍රදායික,ඒකාකාරී පැත්තෙන් ඔබ්බට ගිහින් 😎comedy කලාවේ රස තැන් ස්පර්ශ කරන අපේ කාලේ යූටියුබ් ආතල් කරන කාලි සහෝ❤පහරක් බන් හැමදාම...🔥😜
@Kaali
@Kaali 3 жыл бұрын
🔥😁❤
@rumeshdissanayke1323
@rumeshdissanayke1323 3 жыл бұрын
උඹ පට්ට බෞද්ධයෙක් කියන්න.ඔයිට කලින්ම දැනුනා...🙏💪👍🥰
@Dukka
@Dukka 3 жыл бұрын
Superp ❤️❤️
@Sadeep_Rathnayake
@Sadeep_Rathnayake 3 жыл бұрын
Wenasak wage ❤️ maru habay ayya 🔥
@tharinduperera9515
@tharinduperera9515 2 жыл бұрын
අඩෝ කන්ටෙන්ට් එක පහර ඕයි ⚡️⚡️⚡️🖤🖤
@roorah19
@roorah19 3 жыл бұрын
Best Combination 😂❤️
@chamod2003
@chamod2003 3 жыл бұрын
චේති දෙවගන vs කාලි දෙයියෝ..😅🔥 මේක බලන කාලි දෙයියෝ...."මේකා මගේ නම කනවනේ"..(ඉනට අත් දෙක තියන් ඉන්න කෙනා)😅
@dmstmadushanka3661
@dmstmadushanka3661 3 жыл бұрын
කාලි කියන්නෙ දෙයියෙක් කියල දැන ගද්දි මට වයස 31යි මාසයයි දවස් 10යි.. 😂😂😂
@chathushka752
@chathushka752 3 жыл бұрын
@@dmstmadushanka3661 😅💔
@dmstmadushanka3661
@dmstmadushanka3661 3 жыл бұрын
@@chathushka752 ඇයි බං.. මෙච්චර කල් හිතන් හිටියෙ දෙවඟනක් කියලනෙ. මූට පින් සිද්ධ වෙන්න දෙවියෙක් කියල දැන ගත්ත... 😂
@chamod2003
@chamod2003 3 жыл бұрын
@@dmstmadushanka3661 ado ea dewaganakda?mn ahala tiyenawa bn....dakala nane😂😂😂oya deyyo gana danne na lokka 😂
@chathushka752
@chathushka752 3 жыл бұрын
@@dmstmadushanka3661 ඒක තමා 😅💔
@mn_manju9307
@mn_manju9307 3 жыл бұрын
මිනිස්සුන්ට අපහස කරන්න එපා කියලා නම් තේරුනා ඒවා විපාක දෙනවා
@rettlerino709
@rettlerino709 3 жыл бұрын
Annekai bn උබේ vedio fatta bn den kakul hodai neee Parissamen hitaaan...
@boys4810
@boys4810 3 жыл бұрын
අම්මො කලි video eka nam patta hebei therum ganta patta welawak giya 😂😍
@YNStudio
@YNStudio 3 жыл бұрын
හපෙ අප්පේ.. 😂 අද official acc එකෙන්ම කතාව තේරුම් කරපු නිසා මගේ සිඟිත් මොලේට බඩු තේරුනා.. 😂❤️🔥🇱🇰 ගැම්මක් තමා කාලි දේවයිනි...
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
#chey & #kaali 🥺❤ආසම දෙන්නගෙ මෙහෙම එකට වීඩියෝ එකක් දාලා කියන්නෙ අධ්‍යාත්මික සුවය තමා 😂❤....දෙකම එක බෝට්ටුවෙ..❤😂හම්මෝ කතාව තේරුම් අරගෙන අම්මටත් කියලා දීලා කාලිගෙ විස්තරාත්මක කමෙන්ටුවෙත් ඒකම තියෙනව දැක්කම අධ්‍යාත්මික සුවය අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ❤🙂😂😂...ජයවේවා කාලිටයි අපේ චේටයි.....උම්ම්මා ආදරෙයි 🌸🖤...
@Kaali
@Kaali 3 жыл бұрын
😂😂❤❤
@mrmathiya
@mrmathiya 3 жыл бұрын
ඒක වෙනස්ම ආතල් එකක් කාලි ❤️❤️❤️
@chathurajayasekara6478
@chathurajayasekara6478 3 жыл бұрын
Thanks for the guitar punch bro..❤
@SL-fd5np
@SL-fd5np 3 жыл бұрын
සුපිරියක් ඒකනම්...❤
@NEEROProduction
@NEEROProduction 3 жыл бұрын
masterpiece ❤️
@atonce8432
@atonce8432 3 жыл бұрын
Sherlock Holmes series soundtrack indian version😎
@chathushiakesha9827
@chathushiakesha9827 3 жыл бұрын
What is your country
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
චේති අක්කිගෙ ලස්සන 😍😁
@Kaali
@Kaali 3 жыл бұрын
ඇයි මම?
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
@@Kaali ඔයා ඉතිම් කෝමත් ලස්සනයි නේ 🌚🌚❤😹😹😍
@sunerasjayaweera6838
@sunerasjayaweera6838 3 жыл бұрын
@@SahasmiiAdhikari apith lassanai ithin
@piyumalbro9850
@piyumalbro9850 3 жыл бұрын
Supirii Kaliyoo
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
Eka Maru😁
@rightwinglk9589
@rightwinglk9589 3 жыл бұрын
පොර නිදා ගත්ත වෙලාව බලහන්, ආයි title screen එක බලහන්(මුලටම දාන එක ), එතකොට තේරෙයි
@nilangems
@nilangems 3 жыл бұрын
Next level ❤️🙏🏻
@thilinikulathilaka5920
@thilinikulathilaka5920 3 жыл бұрын
SNAP කතාවත් ඉවර වුන එකේ මේ weekend එකට මෙහෙම video එකක් දුන්නට ස්තූතියි!🔥❤️
@navindujayaweera5542
@navindujayaweera5542 2 жыл бұрын
මේ අන්තිමට දාන song එක කෝමද හදාගත්තේ
@pramodajayawardana3547
@pramodajayawardana3547 3 жыл бұрын
balapu palaweni paarama theruna deweni video eka kaalige...eeka patta
@Throughmypencil
@Throughmypencil 3 жыл бұрын
සෑහෙන්න කාලයක් එකම දේ repeat කර කර ඉන් නැතුන් පිනක් දහමක් කර්ගනිම්
@sarangadilshan7476
@sarangadilshan7476 3 жыл бұрын
කොහොමහරි තේරුම් ගන්න full attention දීගෙන බැලුවා. ඔක්කොම හරී. අනිතිම කම්ෆියුස් උනානෙ😕💔😶🙁
@himalitharanga6626
@himalitharanga6626 3 жыл бұрын
ඒක්නේ බ්ම්
@sunerajeevaan1551
@sunerajeevaan1551 3 жыл бұрын
අර office එකේ මිනිහට කතාකරපු විදිහ පල දුන්නා ....😅
@kasuniwickramarachchi1855
@kasuniwickramarachchi1855 3 жыл бұрын
කාලි කරන වීඩියෝ සිනිබොල වගෙ බලලා බෑ.... පුච්චපු කොස් ඇට කනවා වගේ බලන්න ඔනෙ🤧(කොස් ඇට කතාවෙන් අදහස් කලේ පුච්චපු කොස් ඇට සුද්ද කරන්නෙ කන්න ඔනෙ එක සිනිබෝල කනවට වඩා අමාරුයි කියන අදහස් කලෙ)😎❤
@Kaali
@Kaali 3 жыл бұрын
පුච්චපු කොස් ඇට කාල බොක යනකොට කොමඩ් එකේ ටයිල් කැඩෙනව බං 😐
@kasuniwickramarachchi1855
@kasuniwickramarachchi1855 3 жыл бұрын
@@Kaali ආ ඔව් කාලිගෙ වීඩියෝ බැලුවාමත් එහෙම තමා 😂🤘
@Dineth.k.pathirana
@Dineth.k.pathirana 3 жыл бұрын
Niyamai video eka 👍👉❤️
@edmarcade2986
@edmarcade2986 3 жыл бұрын
සුපිරි... හිතන්නෙවත් නැති පැත්තකින් concept එකක් 😁✌ ma ma maru habai 👍❤😁
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 43 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 49 МЛН
ලංකාවෙ ප්‍රසිද්ධ social media වලි..!
25:01
හොරකම..! (Robbery)
9:30
KAALI
Рет қаралды 378 М.
Bandata Passe (බැන්දට පස්සේ) - Lochi
6:16
මිලියනපති (Millionaire)
8:30
KAALI
Рет қаралды 282 М.
පවුකාරයා..! (The Sinner)
12:43
KAALI
Рет қаралды 372 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН