Kasun Kalhara - Kaulu Piyanpath (කවුළු පියන් පත්) [Tunes]

  Рет қаралды 304,503

Kasun Kalhara

Kasun Kalhara

Күн бұрын

Kasun Kalhara - Kaulu Piyanpath (කවුළු පියන් පත්) [Tunes]
Available for Streaming here: ffm.to/KasunKa...
Original Song Credit:
➜ Song Name: Kaulu Piyanpath
➜ Artist: Kasun Kalhara
➜ Lyricist: Kaushalya Kuarasingha
➜ Composer: Vishwa Paranayapa
Music arrangement: Dinesh Subasinghe
Video Credit: Sirasa TV
Follow KASUN KALHARA on Social Media!
🔰 Facebook: bit.ly/KasunKa...
🔰 KZbin: @KasunKalharaOfficial
℗ 2023 Kasun Kalhara
© 2023 Kasun Kalhara
#KasunKalhara

Пікірлер: 101
@WeerathungaArachchigeManaseeWe
@WeerathungaArachchigeManaseeWe Жыл бұрын
ඉස්සර පුංචි කාලේ හිතෙන හිතෙන වෙලාවට සිංදු අහන්න යූටියුබ් නැති කාලේ, මේ සිංදුව අල්ලපු ගෙදර රේඩියෝ එකේ ඇහුනත් මිදුලට දුවගෙන ගිහිල්ලා අහගෙන ඉඳලා තියනවා. සිංදුවේ වචන ටික ඔක්කොම ලියාගත්තේ, රේඩියෝ එක ලඟ කොලෙකුයි පෑනකුයි තියාගෙන ඉඳලා සිංදුව යන වෙලාවල් වල සැරින් සැරේ පේළියෙන් පේළිය ලියාගෙන. ඒ හඬට, ඒ වචන වලට, ඒ සංගීතයට තාමත් ආදරෙයි පුදුම විදිහට...
@uvinfernando94
@uvinfernando94 Жыл бұрын
ඉස්සර මමත් එහෙමයී… 🥹
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 Жыл бұрын
maath e wade karaa.... oyaa kyapu dein e atheetheta giyaa .old is gold
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 9 ай бұрын
ඉස්සර සින්දු ලියාගන්නෙ එහෙමයි,
@ThilinihansikaRanasinghe-nq9ux
@ThilinihansikaRanasinghe-nq9ux 5 ай бұрын
ඉස්සර මමත් එහෙමයි
@thebignewsintheworld6205
@thebignewsintheworld6205 5 ай бұрын
මමත් 😎❤💪
@charlainewilliams40
@charlainewilliams40 11 ай бұрын
Mr. Dinesh Subasinghe great too! GB
@pushpajinifernando3368
@pushpajinifernando3368 Жыл бұрын
The son of two greats WM Jayawardana and Beautiful Malini Bulathsinhala. Great singer of the young generation.Disciplined voice mesmerising and like a Dream.God bless you Putha
@ashokaranjane8691
@ashokaranjane8691 5 ай бұрын
කීපයක් අහුවද දන්නෑ කවදාවත්ම එපා වෙන්නේ නැති ගීයක්....භාවනාවක්❤❤❤
@nirmalaperera6106
@nirmalaperera6106 11 ай бұрын
The violin part is played beautifully ❤
@gayanthamadhusha8483
@gayanthamadhusha8483 Жыл бұрын
❤ පිස්සුවක් ❤
@arunanishantha72
@arunanishantha72 27 күн бұрын
කවුළු පියන් පත් වහන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළබැඳි තලාවේ කවුළු පියන් පත් වහන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළබැඳි තලාවේ විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි මල් සුවඳ උරා ඇදී යන්නෙ බමරුන් කෝමැයි සඳලු තලාවට පැල්පත දුර නම් බෝමැයි කවුළු පියන් පත් වහන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළබැඳි තලාවේ කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ ඉඟි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සඳලු තලාවේ කවුලු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ කවුළු පියන් පත් වහන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළබැඳි තලාවේ කවුළු පියන් පත් වහන්න සඳලු තලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළබැඳි තලාවේ
@rukshansethlath8227
@rukshansethlath8227 Жыл бұрын
Backing nm backing 👌
@charlainewilliams40
@charlainewilliams40 Жыл бұрын
Legend of our time. God bless you ❤.
@chanakaniroshan7081
@chanakaniroshan7081 Жыл бұрын
තනිකර පිස්සුවක්❤❤❤❤❤❤😮😮😮😮😮😊😊😊😊
@nimalieariyaratne2041
@nimalieariyaratne2041 10 ай бұрын
I love u so much my musician Kalhara
@amashchanuka
@amashchanuka 4 ай бұрын
❤❤❤ ඒක මරු..
@ashokaranjane8691
@ashokaranjane8691 5 ай бұрын
අම්මෝ.ඒක භාවනාවක් ❤❤❤❤ස්තූතියි ඔබට
@danushkadarshana1315
@danushkadarshana1315 5 ай бұрын
🎻 parts nm මාරයි ලස්සනයි
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 9 ай бұрын
දෙවියන් දුන් හඩක් ❤❤❤❤
@thariqmarso8708
@thariqmarso8708 Жыл бұрын
Kasun aiye oya nm pattama waddek...aasama gayakayek...podi kaale idan..✌
@rajithindika5276
@rajithindika5276 4 ай бұрын
Asanka sandeera aiya wacha hari lssani❤❤👍👍
@charlainewilliams40
@charlainewilliams40 11 ай бұрын
God bless you all.
@Manukalpa
@Manukalpa 11 ай бұрын
පිස්සු ඉතිං 💐🖤
@minervasham1212
@minervasham1212 Жыл бұрын
❤ miss my past years months and days unforgettable times ❤ Nice song .
@Sadadewdu08
@Sadadewdu08 7 ай бұрын
පිස්සුවක් 🥺❤️
@kingalexandr
@kingalexandr 11 ай бұрын
Violin parts 😍⚡
@smusic677
@smusic677 7 ай бұрын
Wadana ,gayanaa,supar...❤
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya Жыл бұрын
Meka nm pissuwak 🥺🥺🥺❤️❤️
@jeradnixon5487
@jeradnixon5487 Жыл бұрын
Niyamai ❤❤
@Thegreatknsl
@Thegreatknsl Жыл бұрын
Awesome!
@charlainewilliams40
@charlainewilliams40 11 ай бұрын
I love his voice. None to beat him.❤ Like my son!
@nirmalaperera6106
@nirmalaperera6106 11 ай бұрын
A lovely voice ❤UK
@pasinduumayangana6943
@pasinduumayangana6943 7 ай бұрын
Super combination
@dinushanranasinghe6290
@dinushanranasinghe6290 Жыл бұрын
Heavenly voice ❤❤
@1993dana15
@1993dana15 Жыл бұрын
Nd also the new music arrangements
@iranganijoseph4072
@iranganijoseph4072 Жыл бұрын
හරිම මිහිරියි ❤
@charlainewilliams40
@charlainewilliams40 11 ай бұрын
Legends of Sri Lanka.
@malanakalanka7014
@malanakalanka7014 Жыл бұрын
ඒක වෙනම ❤❤❤
@R_icky.19
@R_icky.19 Жыл бұрын
ඇයි වලාකුළක් වී සින්දුව අයින් කරේ. ඒක අහන්න තමයි වැඩියෙන්ම බලන් හිටියෙ 😢
@sudeshperera4441
@sudeshperera4441 Жыл бұрын
මල් වරුසාවෙත් අයින් කරලා 🥺
@stokestudy
@stokestudy Жыл бұрын
මාත් ඒක බලන් හිටියේ 😢
@chathu8575
@chathu8575 Жыл бұрын
ඇත්තටම ඒක සුපිරියක්.
@tharushalakshan7032
@tharushalakshan7032 Жыл бұрын
​@@sudeshperera4441tika t5ttd5t😅y😅ttt😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.y😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ddt ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.t😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ty😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.dan yttddrttdtrddddddydddyddttdtdt😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.tty ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ydytdry😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮dr🟢😅😮🛂🚸🏧🚸🚼🚮🚼🏧🚮😮🌐🌐🏟️🌐🌋🌐🚮🚼🚼🌐😅🛂♿🚮😮🌐🚮🚮🚼🚮🚮🚮🚮🚰🌋🌐🗻🌐🌐🏟️🗻🌋🗻🏟️🏟️🏟️🌋🌏🌐🌋😮🌋🏟️🌋🌐🌋🌋🌐🏧🚼🌐🌐🗾🏕️🏕️🧭🧭🧱🌐🌋🌋🌋🏖️️🏖️️🏖️️🗻🗻🛂♿🚾🛂🛂🛂♿🚹🚫🚼🚼🕛🕛😮🛄♿🛄🛄🚯️🛄🚯️🕛🚳🕛😅🛄🚼🚮🚼🚼🚼🛂🌋😅😅 6:02 🌐🌐😮
@randununawarathna7036
@randununawarathna7036 Жыл бұрын
😂
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Our legend.....❤
@arthurmall4688
@arthurmall4688 4 ай бұрын
I like the original he sang.
@anjanawithanage2946
@anjanawithanage2946 Жыл бұрын
violin sound eka nm bhawanawak
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉
@Official_subhashwasala
@Official_subhashwasala Жыл бұрын
favourite❤️‍🔥
@hasithanawarathne7293
@hasithanawarathne7293 Жыл бұрын
Favorite❤
@pathummadusanka5758
@pathummadusanka5758 Жыл бұрын
❤️💕🎶
@LifeinVanBC
@LifeinVanBC 11 ай бұрын
Dinesh just ate the whole vibe 😂
@dasoontharaka3595
@dasoontharaka3595 10 ай бұрын
Apooo ow 🙂
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 Жыл бұрын
Beema paalaya karanna please
@dushyanthadasanayaka9705
@dushyanthadasanayaka9705 Жыл бұрын
@danushkaroshana1463
@danushkaroshana1463 10 ай бұрын
😀😀😀
@Dulanjana-m5f
@Dulanjana-m5f Жыл бұрын
❤😍
@dionharshana2598
@dionharshana2598 Жыл бұрын
එන අත්බවයක හෝ හිමි වේවිද ලදුනේ
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 Жыл бұрын
me sinduwa gana vivaranayak, vivaranayak ho theruma danna kenek innavanam comeent ekakin danna kiyavanna aasai....
@SahanTheMighty
@SahanTheMighty Жыл бұрын
Beautiful. What’s with the sunglasses? 🙄🙄🙄
@saddhamangalaherath2951
@saddhamangalaherath2951 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isharasaman3301
@isharasaman3301 Жыл бұрын
old is gold 💙🥹
@maheshiruwanthika5728
@maheshiruwanthika5728 5 ай бұрын
🍨🍿
@wasanthamuramudalige
@wasanthamuramudalige 3 ай бұрын
කල්හාර මුලින්ම ගිටාර් එක වයමින් මෙම ගීතය ගායනා කරන එක තරම් රසවත් එකක් නැහැ. මෙන්ඩිස්ගේ වයලීනයේ රසනම් ඉහලයි.
@1993dana15
@1993dana15 Жыл бұрын
සරලවම කිව්වොත් ඕනි ගෑණියෙක් තෙත් කරන්න පුලුවන් දෙවියන් දුන් කටහඩක්
@samanmaliwijetunge4907
@samanmaliwijetunge4907 Жыл бұрын
Very true…. Something is there in that voice❤
@PUNYAPUJITHAWiJETUNGE
@PUNYAPUJITHAWiJETUNGE 5 ай бұрын
ඔච්චර දූරට ගියේ ඇයි
@PUNYAPUJITHAWiJETUNGE
@PUNYAPUJITHAWiJETUNGE 5 ай бұрын
මෙහෙම කීවේ එයාට
@Mintzwaymax
@Mintzwaymax Ай бұрын
?
@technoclub2233
@technoclub2233 5 ай бұрын
Can i have Kasuns no or ask him to get in touch I think he has runput of good songs going down every day not anything like sanda mithuri aadara malwala, ananthayata, malmitak or any other song. Come on you need a sing to concur the world do not diminish my great philanthropist in music. Get in touch pls.
@tharstonsachin
@tharstonsachin 3 ай бұрын
Hitata denena obage gayanaya gena mona katada.
@dineshindika3001
@dineshindika3001 Жыл бұрын
pissu wattanawa.....
@samrukmal7671
@samrukmal7671 Жыл бұрын
පට්ට අවුල් !!
@tjayasiri8634
@tjayasiri8634 3 ай бұрын
කැටයම් වැඩි නේ ඩො පටන් ගන්න කෑල්ලේ ! පැක 😂😂😂
@georgwagner3859
@georgwagner3859 7 ай бұрын
අයිය සින්දු කියද්දි ලස්සනයි. මාලිමාවට කහිද්දි කැතයි.
@PathmaKumara-q6r
@PathmaKumara-q6r 9 ай бұрын
පිස්සුවක් ❤❤❤
@randomcommenter3935
@randomcommenter3935 5 ай бұрын
❤🎉
@sahansanjulawijesinghe
@sahansanjulawijesinghe Жыл бұрын
❤😍
@DDWAKISHTA
@DDWAKISHTA Жыл бұрын
@sankalpagamage8465
@sankalpagamage8465 Жыл бұрын
@shenukafernando7236
@shenukafernando7236 Жыл бұрын
@jithmirathnayake7660
@jithmirathnayake7660 Жыл бұрын
@DILSHAN504
@DILSHAN504 Жыл бұрын
@lasanthaperera9525
@lasanthaperera9525 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@janithprabath2001
@janithprabath2001 Жыл бұрын
@traveltopic
@traveltopic Жыл бұрын
💚
@pradeepsumeda1794
@pradeepsumeda1794 Жыл бұрын
❤❤❤
@jeevanthajayasingha1830
@jeevanthajayasingha1830 Жыл бұрын
@isurudalugoda7663
@isurudalugoda7663 Жыл бұрын
❤❤❤❤
@indraninanayakkara2867
@indraninanayakkara2867 Жыл бұрын
❤❤❤❤❤❤
@inokamadampage7307
@inokamadampage7307 11 ай бұрын
❤❤❤
@anuknisalitha5319
@anuknisalitha5319 Жыл бұрын
@HappyCardinal-ix2sz
@HappyCardinal-ix2sz 11 ай бұрын
❤❤❤
@sudeshthilakarathne6311
@sudeshthilakarathne6311 8 ай бұрын
❤❤❤
@rupikarandeni4176
@rupikarandeni4176 8 ай бұрын
@madhuka221
@madhuka221 2 ай бұрын
❤️
@maheshsenanayake4152
@maheshsenanayake4152 8 ай бұрын
@nimodsathsarakausalya9322
@nimodsathsarakausalya9322 7 ай бұрын
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Amarasiri Peiris Songs Collection
24:14
chinthaka nuwan
Рет қаралды 434 М.
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 1,1 МЛН