Kasun Kalhara | Romanthika Operawa, Ra Ahasin & Atheethaye Maa | Ambient Luxe Season 02 Episode 01

  Рет қаралды 337,572

Ambient Luxe

Ambient Luxe

Күн бұрын

Пікірлер: 909
@EzraAG97
@EzraAG97 Ай бұрын
After Voice 2024 ❤
@lanka271
@lanka271 Ай бұрын
Same
@Charlee2006
@Charlee2006 Ай бұрын
bhanuge eken passe meka ahuwama 😪
@wishmacharika4796
@wishmacharika4796 3 жыл бұрын
මොහුට සමකල හැකි කටහඩක් බිහි නොවනු ඇත 💛
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Hope so!
@AkinduDissanayake
@AkinduDissanayake 3 жыл бұрын
ඔහු විශිෂ්ඨයන්ගේත් විශිෂ්ඨයෙකි... අවු.27 වගේ කුඩා වයසකදි රෝමාන්තික ඔපෙරාව වැනි ගීතයක් ඔහු අතින් නිර්මාණය උනා..මේවගෙ ගීත අහන රසාස්වාදයක් තියන අය අඩු වීම ගැන දුකයි👁... බූට් කෑවම වැලපෙන්න ඕන..ඒත් ඒ වැලපීම නව මගකට දොරටුවක් ඕන.. කසුන්ගෙ විරහ ගීත ඒ වගේ මනස ඇතුලෙ නව මගකට දොරටුවක්...කෙටියෙන්ම කිව්වොත් කසුන් කියන්නෙ ආගමක්.. අපි ඒ ආගම අදහන බැතිමතුන් 😌❤️
@chandanasameera3236
@chandanasameera3236 3 жыл бұрын
බොහොම ස්තුති ඔබට
@slmusicdose6987
@slmusicdose6987 3 жыл бұрын
Yes. But, the composer of romantic opera song is Eshantha Peiris 🙂
@tragedy6162
@tragedy6162 3 жыл бұрын
රෝමාන්තික ඔපෙරාව රොමේන්ගේ තනුවක් කසුන්ගේ නෙවෙ සන්නස්ගල සර්ගෙ පද​ .චාපා ,කසුන් ,රොමේන් සමකාලින මිතුරෝ . සංගීත අභ්‍යාස හා කියවීම් වල ප්‍රතිපලයක් 2004 රැඩිකල් ප්‍රේමය , 2009 The Romantic Opera
@dinuliyanage6624
@dinuliyanage6624 3 жыл бұрын
Aththamai
@nirangapramodya
@nirangapramodya 3 жыл бұрын
@@tragedy6162 ඔපේරාව චාමින්දගේ
@kavindunamarathunga6344
@kavindunamarathunga6344 3 жыл бұрын
කසුන් අදහන බැතිමතෙකි❤🖤
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
:)
@rajisoft
@rajisoft 2 жыл бұрын
මමත්….
@kelumwickramarachchi3524
@kelumwickramarachchi3524 Ай бұрын
අපිත් එහෙම තමයි.. මම වතාව්ස්ක් ලිව්වා.. "කස්සා..උඹ ආගමක් නම් මම එහි ලොකුම බැතිමතා වෙමි" කියලා..❤❤❤
@danulahesara2798
@danulahesara2798 7 ай бұрын
2024 anyone ???
@malithabeykoon6167
@malithabeykoon6167 2 күн бұрын
2025 🫡
@nirodyakarunarathne2002
@nirodyakarunarathne2002 Күн бұрын
Still 2025
@lochanathiwanka4653
@lochanathiwanka4653 3 жыл бұрын
කස්සගේ සිංඳු හැමෝටම සෙට් වෙන්නෑ..Music කියන දේ ඇතුලේ වෙනසක් හොයන, වෙනසක් දකින්න ආස මිනිස්සුන්ට විතරයි..ඒකම තමයි කස්සගේ මැජික් එකත්..අහලා තියෙන රස 3ක් , තවත් වෙනස්ම රහක් විදියට.. always as usual #කස්සා ♥️🎸 රුක්ශාන් අයියගේ strings 🎻♥️
@theekshananuwan4300
@theekshananuwan4300 3 жыл бұрын
Aniwaa
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@monieebangtan7759
@monieebangtan7759 3 жыл бұрын
👍
@shanakadeshan173
@shanakadeshan173 3 жыл бұрын
එකගයී
@rajisoft
@rajisoft 2 жыл бұрын
එකගයි 100%
@anuradharanaweera9935
@anuradharanaweera9935 3 жыл бұрын
අපේ කාලයේ ගාන්ධර්වයා....❤ රහ වැඩි කළාට විවිධත්වය මුසු කළාට පිං...🍃
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@kalupahana5548
@kalupahana5548 3 жыл бұрын
අවුරුදු 20කින් fav song එක මොකක්ද ඇහුවත් මගෙන් පිනි බ්න්දු♥️ ආසම ගායකයා කසුන්♥️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@chinthakagamage8875
@chinthakagamage8875 3 жыл бұрын
විසි සැරයකට වඩා ඇහුව,තාම වීඩියෝ එක බලාගන්න බැරිඋනා.. 😌 ඇස් දෙක පියාගෙන සෞරග්‍රහමණ්ඩලේ වටේ පියෑඹුව මම.. 😌😌❤️
@luckyheart6752
@luckyheart6752 3 жыл бұрын
අම්මෝ ඒක .. ජොයින්ට් ගහලා නම් අහන්නෙපා ...👽👽👽👽
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
;)
@nethminnn
@nethminnn 3 жыл бұрын
දවසක චරිත අතලගේ සහ කසුන් කල්හාර එක්ව නිර්මාණ කරන තුරු බලා සිටිමි ❤️
@lakshanchamara4162
@lakshanchamara4162 3 жыл бұрын
එකෙන්ම්
@හරිබංඑළ-ඣ6ඣ
@හරිබංඑළ-ඣ6ඣ 3 жыл бұрын
🤣🤣
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Noted!
@kalupahana5548
@kalupahana5548 3 жыл бұрын
yep
@kethakahettiarachchi7929
@kethakahettiarachchi7929 3 жыл бұрын
Ado sirawata🤩🤩❤
@sachindradamindu2907
@sachindradamindu2907 3 жыл бұрын
කාලයක් මොකක්දෝ වෙලා තිබ්බා..දැන් ආයෙත් පරන හිටපු කසුන් කල්හාර දකින්න පුලුවන් 🖤
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@lakpriyawithanage2326
@lakpriyawithanage2326 3 жыл бұрын
anna hari parana kk thama..ela goes back to 2004-....
@nfernando6627
@nfernando6627 3 жыл бұрын
Yes 😍
@dinukadulanjaya662
@dinukadulanjaya662 3 жыл бұрын
ඇත්ත කතාව❤️
@cl610
@cl610 Жыл бұрын
ඔව්...මං හිතන්නේ ඒකේ සම්පුර්ණ credit එක සිරසට.වොයිස් වලින් පස්සේ කසුන් හිටියාට වඩා පිලිවෙලක් වුනා..එයාගේ වටිනා කම එයාට තේරුණා වගේ..මිනිස්සුන්ගෙ ආදරය එයා තේරුම් ගන්න ඇති. අනිත් කෝච්ලාත් කසුන්ව අගය කරනවා.ගරු කරනවා.. ඇතතටම ඔහු ලංකාවට සම්පතක්..❤❤❤
@dinukadulanjaya662
@dinukadulanjaya662 Жыл бұрын
මේ සින්දුව මං අහපු වාර ගාන විතරක් බැලුවොත් මේ වීඩියො එකට තව වීව්ස් 100ක් 200ක් එකතු වෙලා එක දිගට දවසට කී සැරයක් නම් අහනවද...❤️
@ශශිත්පීරිස්
@ශශිත්පීරිස් 3 жыл бұрын
නින්දත් ගියා යකෝ...ඒ තරන් කනට සනීපයි...පුරාවෘතයක් එහෙම් පිටින්ම😍❤️
@rovinshanila8059
@rovinshanila8059 3 жыл бұрын
Kasun looking good after ages. Some credit to VoiceSL for changing his overall appearence. : ) Of couse his singing is out of this world. ❤️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much for your valueble comment. Stay tuned ❤️
@buwanakawijesinghe
@buwanakawijesinghe 3 жыл бұрын
🌝
@dulminajayasinghe2802
@dulminajayasinghe2802 3 жыл бұрын
His looks on the voice sri lanka were awful
@sulonilhan4558
@sulonilhan4558 2 жыл бұрын
Yeaa
@cl610
@cl610 Жыл бұрын
Agree with you
@Nipunaweerakkody
@Nipunaweerakkody 3 жыл бұрын
කස්සා... Variation ටික දිය කරලා වක්කරනවා වගේ... Vibrato, dynamics, you name it, he has it. Simply brilliant. ❤️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much for your valueble comment. Stay tuned ❤️
@damithpathirana7458
@damithpathirana7458 2 жыл бұрын
High නම් high, low නම් low. මාරම controlled voice එකක්. ඇඩෙනවා! කිව්වා වගේ දිය කරලා වක්කරා වගේ variations.
@DulminWickramasinghe
@DulminWickramasinghe 3 жыл бұрын
‌කසුන් කල්හාර, මලික් පෙරේරා සහ වාද්‍ය ව්ෘන්දය..... ඔබ සැමට බොහොම ස්තූතියි මෙවන් වින්දනයක් ලබාදුන්නාට ❤🙏
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@sehankavindaphotography
@sehankavindaphotography 3 жыл бұрын
මට මේ රටේ ඉන්නේ එක හීරෝ කෙනයි. ඒ කසුන් කල්හාර
@k.p.shansi7059
@k.p.shansi7059 3 жыл бұрын
Aniwaryemma
@hishamahamath3456
@hishamahamath3456 3 жыл бұрын
For me kasun and sanga🎼🏏
@sajanijayakody6376
@sajanijayakody6376 3 жыл бұрын
අපි ඒක දන්නවා 😀😀😘
@darshanwijesundara8238
@darshanwijesundara8238 3 жыл бұрын
අපේ සර්...❤️
@binathpathirana9359
@binathpathirana9359 3 жыл бұрын
Ekenma
@lakminaabeysinghe1055
@lakminaabeysinghe1055 3 жыл бұрын
හැගීම් ගායනයේ පුරෝගාමියා...ගායකයාගේ දක්ශතාවය හොදින් ඔප්නැන්වී පෙනෙන්නේ අති දක්ශ වාදක මඩුල්ල නිසයි...මේ භාවනාවට පින්♥️♥️♥️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@sehan3945
@sehan3945 3 жыл бұрын
නවීනයන්ගේ ප්‍රවීනයා - කසුන් කල්හාර ජයවර්ධන 💜️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@DamDiLArT
@DamDiLArT 3 жыл бұрын
අනන්තයට යන පාර දිගේ ඇහුවා 11 වසරේ ඉද්දි. වෙනම රහක් තිබ්බා ඒකාලේ තිබ්බ අනික් සින්දු වලට වඩා. එදා ඉදන් මේ වෙනකන් කසුන් 01 හිතේ. අවංකවම කිව්වොත් අමරදේවයන්, ජෝතිපාල, වික්ටර් රත්නායක, ක්ලැරන්ස්, හැමෝම ඊට පස්සේ. 😌😌😌
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you for the words!
@tissadisanayaka8932
@tissadisanayaka8932 3 жыл бұрын
Operawe hi note එකට කස්ස යන හැම වෙලාවකම ඇගේ මයිල් කෙලින් වෙනවා🎼🎶🎙️❤️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much for your valueble comment. Stay tuned ❤️
@shamikachandrasekara183
@shamikachandrasekara183 3 жыл бұрын
මේ හඩට කොච්චර ආදරේද කියනවා නම් මම මාර බයයි කසුන්ගේ සින්දුවක් අහන්න... මේකත් අප්ලෝඩ් කරපු දවසෙම නොටිෆිකේශන් එක ආවට බය නිසාම නොබල ඉද බැරිම තැන අද බැලුවේ... කසුන් කියන්නෙම ආගමක්... ❤️❤️❤️
@කෙවියා-ට2ඨ
@කෙවියා-ට2ඨ 3 жыл бұрын
ලස්සන කොමෙන්ට් එක 💟
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@thiliniwijesinghe7750
@thiliniwijesinghe7750 3 жыл бұрын
True, I am also scared to see Kasun failing.
@damithpathirana7458
@damithpathirana7458 2 жыл бұрын
He never disappoints man. Easily the best controlled voice in Sri Lanka
@Virantha
@Virantha Жыл бұрын
yeah bro ❤
@Madlk
@Madlk 3 жыл бұрын
කසුන්ගෙ කටහඩ කියන්නෙ භාවනාවක්.. ♥️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much for your valueble comment. Stay tuned ❤️
@CKBistro
@CKBistro 3 жыл бұрын
කසුන් කල්හාර කියන්නෙ ලංකාවේ ඉන්න තම හැකියාවෙන් අඩුවෙන්ම වැඩ ගත්ත සංගීතවේදියා මම හිතන්නේ. මේ මිනිහා පිස්සෙක්. වැඩේ කියන්නෙ අපිවත් පිස්සො කරන එක. Voice එකෙ කොල්ලෙක් ලව්වා ජෝතිපාලව රොක් කෙරෙව්වා. වෙව්ලමින් සිංදු කියපු කෙල්ලෙක්ව අරගෙන කරට කර ගේමක් දීලා believer කියෙව්වා. ඇත්තටම කසුන් මේ කරපු ටිකක් ඇති බලන් යද්දි. මොකද මේ මනුස්සයගෙ කැපැසිටි එකට මේ රට පොඩි වැඩි.
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
ඇත්තටම ඔබ කියන දේ ඇත්ත .කසුන් කල්හාරයන් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම හොද ගායකයෙක්. ඒ වගේම පොලවේ පය ගහල ඉන්න හොද හදවතක් ඇති මනුස්සයෙක්.ඒ වගේම ගායනයේ ඇති අතිශය තාක්ෂණික සහ ප්‍රයෝගික දැනුම එකට කැටි කර හඬ මවන්නෙක්.අපි ඔහුවම තෝරා ගැනීමටම හේතුව උනේ ඒ කාරනයයි..ජාත්‍යන්තර වේදිකාවේ අපිට බය නැතුව රටේ නමින් තබන්න පුළුවන් කෙනෙක්. දවසක කසුන් කල්හාරයන්ව ඔබට මුනට මුන ගැසී ඔබ වෙනුවෙන් ඔහු ගීතයක් ගායනා කිරීමට සැරසුනොත් ඔබ ඔහුට කියන්න කියන ගීතය මොකද්ද? ඒ ගීතයම තේරීමට හේතුව මොකද්ද ...කියන්න බලන්න හැමෝටම දැනගන්න . සංවාදයට විවෘතයි.
@thiliniwijesinghe7750
@thiliniwijesinghe7750 3 жыл бұрын
@@AmbientLuxe obs sitha maa sitha- sithivili sangili palama and sahodaraya theme song
@damithpathirana7458
@damithpathirana7458 3 жыл бұрын
@@AmbientLuxe ආදර හැගුම්
@කෙවියා-ට2ඨ
@කෙවියා-ට2ඨ 3 жыл бұрын
කසුන් කියන්නෙ හරිමඟ ගිය ගායකයෙක්. ඔහුට හොඳ කියවීමක් තියෙනවා . ගායනාවේ දී අපිට දැනෙන්නේ අන්න ඒ රස. ඒත් එක්කම මලික් ඔහුගේ ගීත ප්‍රතිනිර්මාණය කිරීමේදී එන රසය වෙන කිසිම අයෙකුට කරන්න බෑ. Romantic opera වේ මම මෙතෙක් අහපු හොඳම arrangements මේක. වෙන ලෝකයක්. අමුතුයි. රසයි. ආයෙ ඒත් එක්කම මාර වාදකයො ටිකක් ඉන්නේ. Jimith, Nuwan, keyboard player , bassist , rukshan, cellist . තනිකර පිස්සුවක්. බොහොම ස්තූතියි කසුන් , මලික් සහ වාදක වෘන්දය. ජයවේවා හැමෝටම. 💟💟
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much!
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
ඇත්තටම අපි මේ Season 02 එක ඇතුලේ කරන්න ගිය වෙනසත් අන්න ඒ දෙයි.ලංකාවේ ඉන්න ඇති දක්ෂයන් පිරිසක් මේ.ඒ වගේම මේ ගීත වාදනය සහ ගායනය ඉතාම අසීරු කාරණාවක්. ඉතා සංයමයෙන් යුතුව ගායනය සහ වාදනය කරන්න ඕන දෙයක්.ඒ වගේම සංගීත අධක්‍ෂණය කිරීමේදී මේ ගීත හැමෝගෙම කන් වල රැවුදෙන ගීත නිසාම ඉතා පරිස්සමෙන් නව සංගීත සැකසුම් කරන්නත් ඕන. මම හිතනවා ඒ කාරනාව අඩුවක් නැතුව සිද්ද වෙලා තියෙනව කියල.ඒ ඔබගේම මේ අර්ථකථනය කියවීමෙන්.බොහොම ස්තුතී ඔබගේ ඒ ඇගයුමට. එත් එක්කම දැන ගන්න කැමති ඔබගෙන් කසුන් කල්හාරයන්ගේ මේ ගීත වලට අමතරව ඔබගේ ජිවිතයට වඩාම සමීප උන ගීතය මොකද්ද. ඒ ගීතය කසුන් කල්හාරයන්ගේ ගීතයක් නොවුනත් කමක් නැ. ඒ සමීප වෙන්න බලපෑ කාරණාවක් තියෙනව නම් එකත් කියන්න. සංවාදයට විවෘතයි...
@කෙවියා-ට2ඨ
@කෙවියා-ට2ඨ 3 жыл бұрын
@@AmbientLuxe සමාවෙන්න. කරුණාකර මට නැවතත් ප්‍රශ්නය යමුකරවාද? ටිකක් පැහැදිලි මදි ප්‍රශ්නය.
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
සංගීතය කියන ආගමේ අද්විතීය නිකායක් #කසුන්_කල්හාර ❤️🇱🇰 මියුසික් ගැන කියන්න වචන නැහැ. ❤️🌈️ ජය වේවා හැමෝටම. 🔥💫
@Vipula_Sanjaya_Nawarathne
@Vipula_Sanjaya_Nawarathne 3 жыл бұрын
Kasun Kalhara + Malik Perera = Heaven 💓 💓 💓
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Indeed!
@ravindupeshalasitarist
@ravindupeshalasitarist 3 жыл бұрын
වෙන මොනවා කියන්නද කසුන් කල්හාර ගැන.. පුරාවෘත්තයක් ♥️🙏
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much for your valueble comment. Stay tuned ❤️
@januthchathuranga1565
@januthchathuranga1565 3 жыл бұрын
රෝමන්තික ඔපෙරාව නම් සුපිරියට කියන්නවා😍❤
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@uk529
@uk529 3 жыл бұрын
මුගේම අමු වචනෙන් කිවිවම මෙීක පටිට ෂෝක් වැඩක්❤
@lionheart904
@lionheart904 3 жыл бұрын
You nailed it ♡
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@menukaabishan9904
@menukaabishan9904 3 жыл бұрын
කසුන් කියන්නෙ ආගමක්😘
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Indeed!
@enigmacom9584
@enigmacom9584 3 жыл бұрын
Oluw vikara una hama parakam avt ahnwa..thappren thappre hemiht hitha niwanwa❤..ekai epamanai Kasun Kalhara❤️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@sleephypnosis4835
@sleephypnosis4835 3 жыл бұрын
ඔලුව ප්‍රශ්න වලින් බර වෙලාවක මේ සිංදු ඇහුවම පුදුම නිදහසක් දැනෙන්නේ හිතට
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Ideed!
@vibemusicband-13whs
@vibemusicband-13whs 3 жыл бұрын
කසුන් කල්හාර කියන්නේ මැජික් කාරයෙක් 😎🔥♥️👌👑
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@chamikaekanayaka4562
@chamikaekanayaka4562 2 жыл бұрын
Me Music tika nam supiri. Kasun sirge voice ekath ekka yanawa puduma lassanata.
@osheamjonathan9085
@osheamjonathan9085 3 жыл бұрын
කසුන් කල්හාර කියන්නෙ කිසිවකට සම කල නොහැකි අසමසම ගායකයෙක්.අද වෙනකොට කිසි චාරයක් නැති එලොවටත් වැඩක් නැති මෙලොවටත් වැඩක් නැති බස් බෑන්ඩ් සින්දු හැදෙන ලංකාව ඇතුලෙ මේ වගේ කෙනෙක් ඉන්න එක ගැන ආඩම්බරයි.Acoustic music කියන එකේ සැබෑ රසය දන්න අයට කසුන් කල්හාර ගේ අගය වැටහේ🔥❤️💯
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you for the words!
@osheamjonathan9085
@osheamjonathan9085 3 жыл бұрын
@@AmbientLuxe 🙌❤️🔥
@sandeepachanaka2475
@sandeepachanaka2475 3 жыл бұрын
නුතන ගීත ව්ද්‍යාවේ නවීනයන්ගේ ප්‍රවීණයා.හැගීම් ගායනයේ ව්ශිෂ්ඨයා😍😍😍
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much for your valueble comment. Stay tuned ❤️
@rickallon8697
@rickallon8697 3 жыл бұрын
hangem gayanaye vishishthaya.thawama mona kathada
@akilaherath5057
@akilaherath5057 3 жыл бұрын
තව ශතවර්ෂයකින් ලංකාවේ සංගීතය ගැන කතාකලත් උඩින්ම සනිටුහන් වන ඒ අග්‍රගන්‍ය ගායන පෞරුෂය 💪😍❤️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@pubudukarunarathne2389
@pubudukarunarathne2389 3 жыл бұрын
No words can match!! A masterpiece !! No one can match when Kasun Kalhara dancing with the notes!! 😍🤯 6:35 and 7:45 this is something !!! 🤯🤯😍😍
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@harinimadhusha
@harinimadhusha 3 жыл бұрын
All time favourite voice kasun sir❤️, the great musician malick sir❤️ and great work Chandani sameera aiya❤️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
🤝
@pulathisisandaruwan3644
@pulathisisandaruwan3644 3 жыл бұрын
Band එක ගැන කවුරුත් කියල නැත්තෙ ඇයි ? කසුන්ගෙ වොයිස් එකට අහපු ලස්සනම බැකින්ග් එක. දිගටම කරගෙන යන්න මේ වැඩේ
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@chaturanga10
@chaturanga10 3 жыл бұрын
ආසම ගායකයාගේ... ආසම සින්දු තුනක් 👍👍👍❤️❤️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@ishansanjaya7183
@ishansanjaya7183 3 жыл бұрын
Headset ගහලා sounds වැඩි කරලා ඇස් දෙක පියන් අහපල්ලා...වෙනම ලෝකයකට අරන් යයි කස්සා❤️🔥
@akilaimashi
@akilaimashi 3 жыл бұрын
අනිවා🔥❤️
@lionheart904
@lionheart904 3 жыл бұрын
Hoda kush blunt ekakuth gahala bro me ahagena inne meka wenama ma vibe ekak. Kassa aiya♡
@indikadesilva4461
@indikadesilva4461 3 жыл бұрын
ammoooo owww😍😘
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
:)
@nishadidissanayaka8550
@nishadidissanayaka8550 3 жыл бұрын
definitely👌
@sachithrajay7965
@sachithrajay7965 3 жыл бұрын
Romantic opera එකේ best version එක මේක🖤✌️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@roseroo6031
@roseroo6031 3 жыл бұрын
Waiting for a new release from Kasun… 🎶 how does he sing “Ra Ahasin” better every time when it was already perfect to start off with?! mind blowing 🤯
@hashan691652
@hashan691652 3 жыл бұрын
අර්ථ රසය උලුප්පලා ලියන්න පුලුවන් නම්, ශබ්ද ‍රසය දන්වලා ගයන්න පුලුවන් නම් සිංහල කියන්නේ කොයිතරම් රසවත් ගැඹුරු හිතට දැනෙන දේ කියන්න පුලුවන් භාෂාවක් ද?අපූරුයි ❤️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
:)
@jagathkumara5412
@jagathkumara5412 3 жыл бұрын
❤❤❤❤
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
ඇත්තක්❤
@The_කතා_Zone
@The_කතා_Zone 3 жыл бұрын
Wow . Most awaited one . කලින් වතාවේ මේකේ කරපු කසුන් කල්හාරගේ කවර්ස් එක්ක බලද්දි මේ වතාවේ ඔරිජිනල් කෙනාම සිංග් කරන එකක් දකින්න තියෙනවා කි⁣යන්නේ තවත් ඉහලට යාමක්.. කලින් කියපු අයත් ඉතා දක්ෂයි. ඒත් මේක නං නියමයි... කවදා කොතැන කොහොම සිංග් කලත් ඒ රසය පරණ වෙන්නේ නෑ.. තවත් රසවත් වෙනවා විතරයි. Nice work
@chandanasameera3236
@chandanasameera3236 3 жыл бұрын
thank u my love...!
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much!
@hosindurajasinghe2479
@hosindurajasinghe2479 2 жыл бұрын
This is a different level of taste. Once addicted can't get over it. Love his voice. One in a million. ❤️🙏
@rowenearlpeiris1848
@rowenearlpeiris1848 3 жыл бұрын
හිරිගඩු පිපුනා අහද්දි ඔහු රටේ පිනට පහල වුනු ගායකයෙක්❤️🙏
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@gagan_sachintha
@gagan_sachintha 3 жыл бұрын
In the real sense of the word, kasun kalhara is a legend 🔥🖤
@sitharadewmini6000
@sitharadewmini6000 Ай бұрын
wow😳👌
@alexwiky
@alexwiky 3 жыл бұрын
Absolutely in love with the new variations Kasun sings in Atheethaye Maa 5:55 💖
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@niuntunenhl4201
@niuntunenhl4201 2 ай бұрын
Ultra LEGEND Pro Max Unlimited.❤❤❤
@malithirugalbandara805
@malithirugalbandara805 3 жыл бұрын
one&only කසුන් කල්හාර ජයවර්ධන❤️
@kasunpunsith
@kasunpunsith 3 жыл бұрын
ඒ voice එක 🥺❤️
@donyohan2325
@donyohan2325 3 жыл бұрын
Wow kasun aiya!🍾🍾👏🏽👏🏽❤️️❤️️ You are my favorite!❤️️❤️️👊🏼👊🏼
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@palithaweerasuriya1273
@palithaweerasuriya1273 2 жыл бұрын
Niyamai full athal
@buddhikasilva4279
@buddhikasilva4279 3 жыл бұрын
ඒ ගායනා කරන්නේ ස්වර නෙමෙයි.... හැගීම්.... හරිම ආදරණීයයි....💕💕💕
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@Beetle6322
@Beetle6322 3 жыл бұрын
කරුණාකර නිර්මාණ කරුවන්ගේ නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න... රොමාන්තික ඔපෙරාව ගී පද රචනය - චාමින්ද රත්නසූරිය සංගීතය - එශාන්ත ජොසප් පීරිස්
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much!
@pramukaweerasinghe
@pramukaweerasinghe 3 жыл бұрын
This is a most awaited mashup from the legendary Kasun Kalhara. Thank you Ambient Luxe for providing a quality masterpiece
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@menukaabishan9904
@menukaabishan9904 3 жыл бұрын
මගේ ආගම කසුන්💜😴
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@chirathharshane4745
@chirathharshane4745 3 жыл бұрын
Undoubtedly the best-est performance by Kasun Great Kalhara! It's been years! My ears have been blessed! 💗
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@nalikageetharathna2621
@nalikageetharathna2621 3 жыл бұрын
The best performance kasun kalhara.good luck .ආයෙ කියන්න වචන නෑ .music,lyrics,melodyමේ ඔක්කොම එකට එකතු වෙලා අමුතුම ලෝකෙකට අපිව ගෙනියනව.කනට වගෙම හදවතට තට්ටුවක් දාන්න පුලුවන් තරමට සංවේදී විචාරයක්.හරයක් නැති කලාවක් බිහිවීමට මුලපුරන මේ පරම්පරාවේ කලාව කන කලා කාරයන් නොව මේ වගේ විශිෂ්ඨ කලා කරුවන් මේ ලක් දෙරණේබිහි වේවා🙏🙏🙏🙏🙏🙏🙏❤️
@nalikageetharathna2621
@nalikageetharathna2621 3 жыл бұрын
අදහස් තියෙනම් දාගෙන යන්න
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@hasinigunarathna556
@hasinigunarathna556 3 жыл бұрын
if someone is called best, its no one but Kasun ❤❤❤
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@lakmaludara2482
@lakmaludara2482 3 жыл бұрын
voice sl ekata pinsidda wenawa hangila indapu kenawa ada tiyena andana sindu ahana ayata deyak danaganna wagema me wage sindu aye ahanna podi hari uththejanayak dunnata😍😍😍
@කෙවියා-ට2ඨ
@කෙවියා-ට2ඨ 3 жыл бұрын
කවුද හැංගිල හිටියේ ? කසුන් ද? 🤣
@lakmaludara2482
@lakmaludara2482 3 жыл бұрын
@@කෙවියා-ට2ඨ kasun hangila indiye ape kollo kello danan indiye na.
@කෙවියා-ට2ඨ
@කෙවියා-ට2ඨ 3 жыл бұрын
@@lakmaludara2482 එල
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you for the love!
@tharaka5598
@tharaka5598 3 жыл бұрын
Kasun is perfect as always 💚
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@shehanindrajith971
@shehanindrajith971 3 жыл бұрын
කසුන් යනු සංගීතමය රැඩිකල් වාදියෙකි 😍❤️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
indeed!
@shehanze2585
@shehanze2585 3 жыл бұрын
When all time fav characters combined ❤️ Sanna and Kasun 😍 Always a masterpiece 🔥
@randikadayananda
@randikadayananda 3 жыл бұрын
සංගීතයේ ආධ්‍යාත්මය, කසුන් කල්හාර ❤
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much for your valueble comment. Stay tuned ❤️
@rasindudenuwan3119
@rasindudenuwan3119 3 жыл бұрын
මේකෙ ඇතුළේ මෙච්චර කල් දුවපු Unplugged Projects වලට වඩා පොඩි Quality එකක් තියේ?!?!?! ඒත් බලපන්, කෝ මේවට views?!?!?! අනේ දෙවියනේ, මේක ඇතුළේ, ගොබ්බ යක්කු ඉන්න Audience එකට පොඩියට හරි Music Knowledge එකක් පහළ වේවා!!! Music Arrangements, Sound Balancing මේකෙ ඇතුළේ ඒවට සාපේක්ෂව හොඳ මට්ටමක තියේ. දිගටම කරන් යමු.!!! 🎛️🎚️🎹🎻🥁🎸🎷🎺🎙️🎧🎵🎼🎶🥰😍😘💌💝💖❤️💘💟💗💜️💝💚💛💙🖤🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much for the love!
@menukaabishan9904
@menukaabishan9904 3 жыл бұрын
Legend in Sri Lanka✌🏾😎😘
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@Sanjee609
@Sanjee609 3 жыл бұрын
Aluthen apu kello kollange sindu okkoma ahala patta kiyala hitha gena apahu meka aehuwama ara ahapuwa monada kiyala hithenawa ban....eken ma lankawatama ekai...🖤🖤🌷🖤🖤
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@thehootenberry210
@thehootenberry210 2 жыл бұрын
I have ticked off a number of my bucket list stuff in life. My yet to be fulfilled dream is to watch kasun and Malick live. I hope one day they ll come to Japan or I ll be in Sri Lanka to see them. Heavenly Exquisite xoxo
@kermitthefrog4325
@kermitthefrog4325 3 жыл бұрын
කසුන් හැමදාම ආගමක් තමා ඉතිං.ලංකාවෙ වැඩ්ඩො නම් මේ තමා.😍 තව දෙයක් කියන්නම් කලින් සීසන් එකේ ඉඳලම හිතුන,ගෙඩිය පිටින් සින්දු දෙකක් බාගෙ බාගෙ එකකට පස්සෙ අනික කියනවට වඩා T-series Mixtape එකේ වගේ ක්‍රියේටිවු මෑශප් ටිකකුත් කරමු.මියුසික් අරේන්ජ්මන්ට් අතින් සෑහෙන දෙයක් කරන්න පුලුවන් හොඳ වැඩක් Ambien Luxe. වෙනසක් දෙන්න ලංකාවට.❤
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@USH815
@USH815 3 жыл бұрын
Forever Favorite, Forever romantic,one and only KASUN KALHARA
@sachindanaveen1263
@sachindanaveen1263 3 жыл бұрын
best singer in the Sri Lanka
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@surangadias9084
@surangadias9084 2 жыл бұрын
One and only ❤ heart. Never another..in sri lankan music.
@Sanjee609
@Sanjee609 3 жыл бұрын
Aes walin kadulu awa boss.❤🙏🌷jivath weyan godak kal.
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@yasindudilshan8514
@yasindudilshan8514 3 жыл бұрын
සර්ගේ ගෝලයෙක් වෙලා ලග ඉදලවත් මට හිතාගන්න බෑ අදටත් එක දෙයක්... "කොහොමද බන් ඇත්තට මෙහෙම සින්ග් කරන්නේ" 🥺
@chamalrathnayaka5950
@chamalrathnayaka5950 3 жыл бұрын
Legend ❤️🔥
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@thinethjayatilleka8774
@thinethjayatilleka8774 3 жыл бұрын
Kasun and Malik Perera; now that's some ambience 🔝💯
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@කෙවියා-ට2ඨ
@කෙවියා-ට2ඨ 3 жыл бұрын
Indeed bro
@supunigamage2668
@supunigamage2668 3 жыл бұрын
His best of his last few eras 😍 Hats off Chaminda on your magical lyricisms ❤️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@kasundissanayake2656
@kasundissanayake2656 Ай бұрын
The best in Sri Lanka by a long way
@arosh.akalanka
@arosh.akalanka 3 жыл бұрын
කටහඩක් නෙමෙයි පිස්සුවක් ❤
@sachithrajay7965
@sachithrajay7965 3 жыл бұрын
🖤🔥 මේ සින්දිවෙ හොදම version එක
@chandanasameera3236
@chandanasameera3236 3 жыл бұрын
Thank u....!
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@nipunrandika5110
@nipunrandika5110 3 жыл бұрын
Master.kasun kalhara❤️🔥
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@x8EchoslaM8x
@x8EchoslaM8x 3 жыл бұрын
හේමන්ත නිද්රාවේ, ගිලෙන හැන්දෑවක නිසල තාවයේ මතුවෙන්නේ ඔබේ දෑස පත්ලේ ඇවිලෙන, ප්රේම අද්යාශ යයි සිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලා ආදරේ දෙවඟන හැම රාත්රියකම, හැම හිමිදිරියක, හැම දහවලකම වෙලී ගයන්න එනු මැනා සොප්රනෝ හඬින් රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් නාද සන් රචනයේ, හැම ස්වරයකින් ම වෑ හේන්නේ, ඔබේ මගේ නොනිම් ප්රේමය යි. සඳ දිය දහරාවේ, පෙඟෙන ලැමේ දෙයද, නග්න තලාවේ මතු වෙන්නේ ඔබේ සියුමැලි සිරුරේ උමතු ආලිංගනය යි සිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලා ආදරේ දෙවඟන සදහට ම එකට, එක ආදරයක එක මිහිරියාව ක ගිලී රඟන්න එනු මන දිනුම් මතින් රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් රංග වින්න්යාස යේ, හැම රැඟුම කින්ම මැවෙන්නේ, ඔබේ මගේ නොනිම් ප්රේමය යි. රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් නාද සන් රචනයේ, හැම ස්වරයකින් ම වෑ හේන්නේ, ඔබේ මගේ නොනිම් ප්රේමය යි. හැම රැඟුම කින්ම මැවෙන්නේ, ඔබේ මගේ නොනිමි ප්රේමයයි.
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
:)
@NethmiraniApsaraAndhraHann-d2n
@NethmiraniApsaraAndhraHann-d2n 16 күн бұрын
@shamax2201
@shamax2201 3 жыл бұрын
Now.. that's what we call singing !! Simply amazing..
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@anushkashan492
@anushkashan492 3 жыл бұрын
Oh damn. His voice n style is authentic n taste of this voice is unbeatable. Very good arrangement by the band players as well.
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Pleasure!
@lankadilrukshi2517
@lankadilrukshi2517 3 жыл бұрын
My goodness ❤️ this is amazing 🥺
@chandanasameera3236
@chandanasameera3236 3 жыл бұрын
thank u lanka...!
@menukaabishan6296
@menukaabishan6296 Жыл бұрын
වෙලාවකට Magic කාරයෙක් කියලත් හිතෙනවා😢❤
@amaan5308
@amaan5308 3 жыл бұрын
Still looking for words to discribe this masterpiece😍
@tragedy6162
@tragedy6162 3 жыл бұрын
බුද්ධිමතුන් ගේ කලාව කිව්වොත් නිවැරදියි , අර්ථරසයට ඇලුම් කරන ඕනම​ එකෙක් කස්සට ඇබ්බැහි වෙනවා. තනිකරම​ භාවනාවක්
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much!
@binathpathirana9359
@binathpathirana9359 3 жыл бұрын
Sri Lankan legend kasun kalhara😘😍
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@DinnaTS
@DinnaTS 2 жыл бұрын
මෙච්චර Variations වලින් ඇහුවමයි ❤️
@hasunperera.m
@hasunperera.m 3 жыл бұрын
Kasun kalhara සහ Malick Perera සංයෝගය ❤️
@storyteller274
@storyteller274 3 жыл бұрын
Aduna aththatama! Okkoma waddo tika ekata ❤️ perfect 💯❤️
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much!
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
කසුන් සර්....👌👌👌👌👌👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඒ වොයිස් එක ඇහෙනකොට මාරම ෆීලින් එකක් එන්නේ...සුපිරියි මේ වැඩේනම්.දිගටම යමු.
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you!
@weddingsandhotels
@weddingsandhotels 3 жыл бұрын
There goes some crazy music directing by malik perera sir 😍💙.this is truly a masterpiece of bunch of masterpieces 💙💙😍😍
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
Thank you so much for your valueble comment. Stay tuned ❤️
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Bhanu Prabasha | Romantic Opera | Blind Auditions | The Voice Sri Lanka
10:43
The Voice Sri Lanka
Рет қаралды 457 М.
ආදරයේ ගීතය  Adaraye Geethaya -  Malick Perera | Kasun Kalhara
5:20
Mathaka Pada - මතක පද
Рет қаралды 195 М.
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,4 МЛН
Hirran Omkaar - Opera no.2 | Blind Auditions | The Voice Sri Lanka
9:35
The Voice Sri Lanka
Рет қаралды 895 М.
Atheethaye Maa - Kasun Kalhara
4:15
Kasun Kalhara
Рет қаралды 1,1 МЛН