Romanthika Operawa - Kasun Kalhara @ Dell Studio Season 02 ( 24-04-2015 )

  Рет қаралды 259,297

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 164
@hypersonicgridfins
@hypersonicgridfins 11 ай бұрын
2024 අහන කට්ටිය කෝ😍
@thashmiishani9399
@thashmiishani9399 4 жыл бұрын
කසුන් කල්හාර කියන්නේ වෙනස්ම පුද්ගලයක්
@gimhanikendawala9472
@gimhanikendawala9472 4 жыл бұрын
ඇස්වහක් වදින්න එපා මේ දෙවියෝ දුන්නු කටහඬට..❤❤
@lahirujayadesilva
@lahirujayadesilva 2 жыл бұрын
සංගීතය ගායනය කියන දේ පෙන්නලා දුන්න මන් දන්න එකම ලංකාවේ ගායකයා කසුන් අනන්තයටම
@dilanik
@dilanik 8 жыл бұрын
I can't stop listening to this song.......OMG it is so beautiful....The best song of KK
@dilshan2559
@dilshan2559 4 жыл бұрын
This and radical premaya ❤️
@donsyd
@donsyd Ай бұрын
❤❤
@chaturanga10
@chaturanga10 6 ай бұрын
අදත් අහනවා හෙටත් අහනවා....
@sajaniMFernando
@sajaniMFernando 4 жыл бұрын
KK is God gift..The Greatest male Vocalist in SL..God bless Your Voice..
@ashainkavinda5029
@ashainkavinda5029 Жыл бұрын
It's 2023 and still listning to this masterpiece over and over again😍
@nishafernando9112
@nishafernando9112 9 жыл бұрын
ඔපෙරා මින්පෙර වෙනස් බසින් මා අසා ඇත.. නිවැරදිව තේරුම ගන්නට බැරිවුවද රූපතුලින් වටහා ගතිමි රෝමාන්තික ඔපෙරාවද ඒ සමානව සිතතුළ ජීවමාන වුයේ ඔබද විෂිශ්ටයන් අතරින් විෂිශ්ටයෙකු වු නිසාය
@pudukkulamevigitha8413
@pudukkulamevigitha8413 8 жыл бұрын
yes nice opera
@F22RR22F
@F22RR22F 4 жыл бұрын
Masterpiece. Sri Lanka blessed to have Kasun Kalhara 😇😇
@VisalPereravkp1988
@VisalPereravkp1988 6 жыл бұрын
කසුන් කල්හාර ! තැනක් උ ...ස්තුතිය් .. උම්මාආආඅ..!
@Sha_Nu_Di
@Sha_Nu_Di 4 жыл бұрын
අද 26/01/2021 මේ වෙද්දි views 151K. ඒකෙන් atlest 500 ක් මගේ. NO JOKE! ❤️
@sanjayaprasanna5350
@sanjayaprasanna5350 4 жыл бұрын
Eka parak download karaganna thibbe. Aparade Data😒
@layanperera9846
@layanperera9846 7 жыл бұрын
Last words "PREMAYAYI" it was absolutely loving.Thanks Kasun & Derana
@kanishkawijewardana9328
@kanishkawijewardana9328 4 жыл бұрын
Voice of Sri lanka⭐️❤️
@disneyjayanetti4201
@disneyjayanetti4201 9 жыл бұрын
I wanted to hit the like button over and over again...
@sajeewasenarath4205
@sajeewasenarath4205 4 жыл бұрын
Same 😃
@gayanperera3185
@gayanperera3185 Ай бұрын
2000 වසර ආරම්භයත් සමග ලන්කාවේ සන්ගීතයට දියමන්ති දෙකක් පහල උනා. එකක් BNS. BNS ලන්කාවේ music මුදල් ඉපයීමේ industry එකක් ලෙස උඩු යටිකුරු කලා. අනික කසුන් කල්හාර. කසුන් ලන්කාවේ music වලට ගායකයකුගේ විවිධ singing ක්‍රම, musicians ලට වෙනම musical arrangements, western classical වලට ලන්කාවේ හුරුවක් දුන්නා. Commercial නන් BNS. Academic නන් කසුන්. 🙏
@ශශිත්පීරිස්
@ශශිත්පීරිස් 4 жыл бұрын
Voice එකෙන් පස්සේ මේක බලන්න ආව අය කෝ කියලා දාපු කමෙන්ට් බලන්න ආපු අය කෝ
@shamilmalinda8928
@shamilmalinda8928 4 жыл бұрын
වොයිස් බලලා අකුස්ටික් එක හොයන් ආව කස්ටිය කෝ බලන්න.
@LifeInCambodia
@LifeInCambodia 4 жыл бұрын
මම 😂😂❤️
@dhammikakumar234
@dhammikakumar234 3 жыл бұрын
😡😡😡😡😡😡
@dushandinuranga1229
@dushandinuranga1229 2 жыл бұрын
Best song of KASUN The Legend
@binurawindula3787
@binurawindula3787 4 жыл бұрын
Views වැඩි වීමට නියමිතයි 😂🌝
@shadowofficial913
@shadowofficial913 4 жыл бұрын
Hm. Voice eke oya sinduwa kiwwane
@sujathagunarathne403
@sujathagunarathne403 4 жыл бұрын
😅😅
@LifeInCambodia
@LifeInCambodia 4 жыл бұрын
අනිවා 😂
@pk8172
@pk8172 3 жыл бұрын
😂😂❤
@pulasthisandeepa4877
@pulasthisandeepa4877 4 жыл бұрын
Legend 💕❤️ Long live Legend ❤️
@udanthakalugalla4903
@udanthakalugalla4903 Жыл бұрын
Lyrics 👇 හේමන්ත නිද්‍රාවේ, ගිලෙන හැන්දෑවක නිසලතාවයේ මතුවෙන්නේ ඔබේ දෑස පත්ලේ ඇවිලෙන ප්‍රේම අද්‍යාශයයි සිහිනේ උමතු නිම්නේ මා හුදෙකලාවේ නොහෙලා ආදරේ දෙවඟන හැම රාත්‍රියකම හැම හිමිදිරියක හැම දහවලකම වෙලී ගයන්න එනු මැන සොප්‍රනෝ හඬින් රෝමාන්තික ඔපෙරාවේ හි සියුම් නාද සං රචනයේ හැම ස්වරයකින් ම වෑහේන්නේ ඔබේ මගේ නොනිම් ප්‍රේමයයි සඳ දිය දහරාවේ පෙඟෙන ලැමේ දෙයද නග්න තලාවේ මතු වෙන්නේ ඔබේ සියුමැලි සිරුරේ උමතු ආලිංගනයයි සිහිනේ උමතු නිම්නේ මා හුදෙකලාවේ නොහෙලා ආදරේ දෙවඟන සදහටම එකට එක ආදරයක එක මිහිරියාවක ගිලී රඟන්න එනු මැන දිනුම් මතින් රෝමාන්තික ඔපෙරාවේ, හි සියුම් රංග වින්න්‍යාසයේ, හැම රැඟුමකින්ම මැවෙන්නේ ඔබේ මගේ නොනිම් ප්‍රේමයයි රෝමාන්තික ඔපෙරාවේ හි සියුම් නාද සං රචනයේ හැම ස්වරයකින් ම වෑහේන්නේ ඔබේ මගේ නොනිම් ප්‍රේමයයි හැම රැඟුමකින්ම මැවෙන්නේ ඔබේ මගේ නොනිම් ප්‍රේමයයි Lots of Hugs Much Love KK 💗
@jayabeyratne5089
@jayabeyratne5089 9 жыл бұрын
With all do respect to this magnificent masterpiece, what a slight shame to hear a GSM mobile phone signal interference at around (1:33). Despite that this is a tour-de-force achievement by these marvelous artists backed by Mahesh and the maestro Kasun. Hats off to DELL & Derana. Bravo!
@alexwiky
@alexwiky 4 жыл бұрын
Pls listen to the original track 💜 then you'll understand the power of the original music arrangement.
@shanefranklin575
@shanefranklin575 4 жыл бұрын
Voice බලාලා ආවද කියන set එක... පවු බං උඹළාට මෙව්ක අවුරුදු 5 කට කලින් ඉදන් මිස් වෙලා තියෙන්නේ... කස්සගේ සින්දු 120කට එහා තියෙනවා... හොයන් අහපල්ලා... සමහර ඒවා youtube වත් නැහැ... සදාකාලික playlist එකේ තියෙන සින්දු හැම එකක්ම වගේ...
@Sahan.19
@Sahan.19 2 ай бұрын
Aniw
@ManojKodithuwakku
@ManojKodithuwakku 2 ай бұрын
නෑ. අවුරුදු 8කට 9කට කලින්.2010 වගේ
@ManojKodithuwakku
@ManojKodithuwakku 2 ай бұрын
දැනට 14ක්ට් කලින්
@pasandesilva7903
@pasandesilva7903 6 жыл бұрын
Man Literally GoosBumps
@sankalparathnayake1504
@sankalparathnayake1504 4 жыл бұрын
pasan desilva No shit!
@Raveen_lakshitha
@Raveen_lakshitha Жыл бұрын
කසුන්ගෙන්ම පමනයි
@nilashdesilva3289
@nilashdesilva3289 8 жыл бұрын
superb kasun sir...
@phill1816
@phill1816 9 жыл бұрын
Holy crap ! This is fantabulous
@chandanidias7644
@chandanidias7644 4 жыл бұрын
Voice sri lanka balala senika apu aya kooo meka kassage hadin ahanna
@prasannasilva5519
@prasannasilva5519 9 жыл бұрын
mata nam sirawatama anduna.
@hardinsciver5930
@hardinsciver5930 4 жыл бұрын
Meka ahaddi film ekka scene ekk maven a mata witarada😍🤩woow
@amarkkids
@amarkkids 4 жыл бұрын
Sirawata Dracula, vampire film ekak matak una 😍😍😍
@supundissanayake5886
@supundissanayake5886 9 жыл бұрын
please tell me those two people who dislike this song are brain damaged!!!
@tharindujayasanka7631
@tharindujayasanka7631 7 жыл бұрын
supun dissanayake sirawatama
@VisalPereravkp1988
@VisalPereravkp1988 5 жыл бұрын
@@tharindujayasanka7631 not too for now it increases for 17 ..... God bless siri lanka!
@chagee071
@chagee071 9 жыл бұрын
Absolute Perfection! Gracious!!!!
@wathsalapiyathilaka7517
@wathsalapiyathilaka7517 4 жыл бұрын
What an amazing song 😍
@shanthapriya4780
@shanthapriya4780 28 күн бұрын
සුභම සුභ පැතුම් ♥️💜️🌼
@sahaninduwara9582
@sahaninduwara9582 Жыл бұрын
ආදරේ දෙවගන ❤️
@thilangikaweeshwara
@thilangikaweeshwara Жыл бұрын
wow... new combination..better than the original ....no words to say......great......!
@chathurabhawantha5048
@chathurabhawantha5048 3 жыл бұрын
Legend 🥺❤️
@thisagasavisara3784
@thisagasavisara3784 3 жыл бұрын
Ammooo machoo meka ahanekan nawathhganna bariweii
@rashminibandara1364
@rashminibandara1364 4 жыл бұрын
😭❤️ So good!!
@eshanharshana4718
@eshanharshana4718 3 жыл бұрын
No words to say....
@aselarankothge9810
@aselarankothge9810 6 жыл бұрын
no words to explain. ..brilliant. .world could figure out who is Kasun kalhara. ......credit goes to Mahesh denipitiya also.nice combination. .wow..😍😍😍
@NilanStudio
@NilanStudio 9 жыл бұрын
awesome perfomance kk keep doing dell studio good luck derana :)
@pramodgaming1020
@pramodgaming1020 4 жыл бұрын
You are absolutely music god in sri lanka
@avdura
@avdura 3 жыл бұрын
All of you listening to this song thanks to Voice, dont forget to take a moment to respect the original composer, Eshantha Peiris as the story goes, has put the melody without changing a single letter of the magical lyrics sheet given by no less of a genius Chaaminda Rathnasooriya. Much love KK 🖤
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 3 жыл бұрын
Man the composer is wow. Thats an awesome fact indeed. Wish there were more songs from this composer.
@Friendsparkpage
@Friendsparkpage 9 жыл бұрын
හිතුවක්කාර උඹට මා මෙතරම් ප්‍රේම උඹ මගේ ප්‍රේමනීය මිත්‍රයා නිසාම නොව... යලි යලී මැවි මැවී දැල්වෙන එදවස හුදකලාව මා දෙසවන් අතරේ පමණක් පරිපුර්ණ නිරුවතින් උඹ ගැයූ ඒ රෝමාන්තික ඔපෙරාවයි... රුවන් නන්දික... 29/04/2015
@arunasampathsilence
@arunasampathsilence 4 жыл бұрын
great comment
@mjajt5
@mjajt5 4 жыл бұрын
The Romantic Opera 2008 ❤️❤️❤️
@dogcat-
@dogcat- 4 жыл бұрын
කසුනා🖤
@naleenandrews329
@naleenandrews329 3 жыл бұрын
I know..you Like Kasun so much now…I love to hear this together again…
@naturelove1067
@naturelove1067 4 жыл бұрын
Gosh how come he was so underrated all these years?
@anjanmevanrajapakse1511
@anjanmevanrajapakse1511 4 жыл бұрын
He was not
@sltraditionalagriculture3299
@sltraditionalagriculture3299 4 жыл бұрын
Definitely ...he was not.. only thing you guys underatet him till voice ... haha.. you are lucky ...
@anjanmevanrajapakse1511
@anjanmevanrajapakse1511 4 жыл бұрын
@@sltraditionalagriculture3299 There you go
@Physicsandmathswithpraveen
@Physicsandmathswithpraveen 4 жыл бұрын
He was not, majority of sri lankans have bad taste, from art to politics.
@gihanmadumal5516
@gihanmadumal5516 4 жыл бұрын
He was not & wont. Please check his concerts.
@user-ty6ry8bx9p
@user-ty6ry8bx9p 3 жыл бұрын
So very very beautiful song ❤️
@TheRod_of_Asclepius
@TheRod_of_Asclepius 4 жыл бұрын
Addicted !
@hksali955
@hksali955 4 жыл бұрын
Legend ❤🙏
@jeremyrajapakshe4261
@jeremyrajapakshe4261 3 жыл бұрын
This is soul❤️🔥💕
@nishantha521
@nishantha521 4 жыл бұрын
Voice 🙏🙏🙏
@paziivibes7586
@paziivibes7586 4 жыл бұрын
Kasssaaa😍😍😍😍😍😍😍
@heshandhanushka4170
@heshandhanushka4170 9 жыл бұрын
Patta perfect
@ruwannavinithanne8640
@ruwannavinithanne8640 Жыл бұрын
Me sinduwa mechchara lassanata gahanna puluwan thawa kauruhari lankawe innawada💜
@Sahan.19
@Sahan.19 3 ай бұрын
na
@thanujayatennekoon2721
@thanujayatennekoon2721 7 жыл бұрын
awesome voice and music
@menakayk
@menakayk 4 жыл бұрын
Forgot to breath ❤
@rsmfernando
@rsmfernando 7 жыл бұрын
Reminds me of Japan at the end, nice Voice and soothing melody. like this.
@sasiru
@sasiru 4 жыл бұрын
Brilliant performance ❤️
@sujathagunarathne403
@sujathagunarathne403 4 жыл бұрын
Yeah true
@sasiru
@sasiru 4 жыл бұрын
@@sujathagunarathne403 How's that possible to find me on comments! :)-
@azamizmy5817
@azamizmy5817 Ай бұрын
254 K views?? Seriously ?? RIP ලංකාවේ මිනිස්සුන්ගේ රසාස්වාදය 💔😫
@sajanijayanetti1891
@sajanijayanetti1891 2 жыл бұрын
What an arrangement 🥺❤️
@harshanisepali7490
@harshanisepali7490 9 жыл бұрын
speechless.great work .
@4umusicofficial
@4umusicofficial 2 жыл бұрын
Please Derana කස්සා ස්පර්ශ එකට ගේන්න 🥺❤️
@sachiniliyanage1125
@sachiniliyanage1125 4 жыл бұрын
how beautiful ❤️
@roshanadithya4676
@roshanadithya4676 3 жыл бұрын
Wow❤️
@MrAchintha
@MrAchintha 4 жыл бұрын
5:08 "ප්‍රේමයයි" ❤
@ManojKodithuwakku
@ManojKodithuwakku 2 ай бұрын
බොලද ටික් ටොක් වලට ලැබෙන ප්‍රතිචාර කෝ😂😂😂
@ravihansa88
@ravihansa88 9 жыл бұрын
Simple awesome. Music at its best.
@ThiranLakshan
@ThiranLakshan Ай бұрын
❤ voice
@amilakaw
@amilakaw 4 жыл бұрын
Yakek ne.... After The Voice......
@asithakumara4575
@asithakumara4575 3 жыл бұрын
Excellent
@dumindaperera8558
@dumindaperera8558 9 жыл бұрын
simply put. wow!
@Ntwobike
@Ntwobike 4 жыл бұрын
wow full of feelings!
@amanthasalgado
@amanthasalgado 9 жыл бұрын
awesome song love it
@wasanailangarathna50
@wasanailangarathna50 4 жыл бұрын
Feels❤
@Sahan.19
@Sahan.19 Жыл бұрын
Most powerful song
@CharithHewawasam
@CharithHewawasam 4 жыл бұрын
👀👀👀👀👀👀👀👀👀👀👀 The voice eken passe aapu Aya...
@dimma192
@dimma192 4 жыл бұрын
Voice ekn psse awe blnna❤️🇱🇰
@pramodgaming1020
@pramodgaming1020 4 жыл бұрын
Pissu hadenawa kasun umba music walata dewiyak lankawe ipaduna...!
@nelkaranathunga9709
@nelkaranathunga9709 4 жыл бұрын
😍😍😍😍 කසුන්
@umaniursula1130
@umaniursula1130 9 жыл бұрын
hammmmmm .........................kasun...................
@dimuthuhettiarachchi4108
@dimuthuhettiarachchi4108 3 жыл бұрын
Beautiful
@harshanachathuranga5117
@harshanachathuranga5117 4 жыл бұрын
ඇත්ත කියපන් voice එකෙන් පස්සෙ නේද ආවේ 😌
@nfernando6627
@nfernando6627 4 жыл бұрын
නැහැ
@shanefranklin575
@shanefranklin575 4 жыл бұрын
අවුරුදු 5 කට කලින් ඉදන් බං මේක අහන්නේ
@lionheart904
@lionheart904 3 жыл бұрын
Kassa aiyage pattama gahuwa ewagen ekak meka ♡♡♡
@harshakachaminda9297
@harshakachaminda9297 3 жыл бұрын
මම ඉස්කෝලේ යන කාලේ ඉදන් අහන්නෙ. දැන් වයස 32 යි තාම හැමදාම අහනවා. මැරෙනකමිම අහන්න පුලුවන් , කොචිචර අැහුවත් එපා වෙන්නේ නැහැ. එචිචරට සිංදු ලස්සනයි
@FullsendMedia_
@FullsendMedia_ 6 жыл бұрын
Sensational
@nishanthaimbulpitiya1220
@nishanthaimbulpitiya1220 7 жыл бұрын
imagine talent
@chamidudshan9523
@chamidudshan9523 4 жыл бұрын
Pissuwak ❤️🔥
@senamal13
@senamal13 9 жыл бұрын
Can you please upload full video of this show. ..
@pasandesilva7903
@pasandesilva7903 6 жыл бұрын
Anne Silva it has already been uploaded. Just check by searching 'Kasun Kalhara Dell Studio'
@JOKER-ws4nf
@JOKER-ws4nf 3 жыл бұрын
යමෙකුට ආලයකී , යමෙකුට විරහවකී , ඒ රෝමන්තික ඔපෙරාවයි. එහි ගිලිය හැක , නමුත් මියෙන තුරු මිදිය නොහැක. නොහිම් ප්‍රේමය එයයි.
@QUEEN-sn9jj
@QUEEN-sn9jj 3 жыл бұрын
දේශු ප්ලීස් මට කතා කරන්න මට ඔයාව ඕනේ අමතක කරන්න බෑ කොහොමවත්.මගෙ එකට ඇවිත් මට කතා කරන්න 🙏
@QUEEN-sn9jj
@QUEEN-sn9jj 3 жыл бұрын
ඔයා කතා කරනකන් මන් බලන් ඉන්නවා 1 or 2 years ඊටත් වඩා වැඩි උනත් කමක් නෑ මන් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා.ඒත් එච්චර කල් මන් ජීවත් වෙයිද දන්නෑ ඔයා නැති දුක දරාගන්න බෑ මට 😔
@user-ty6ry8bx9p
@user-ty6ry8bx9p 3 жыл бұрын
දේශු කතා කරන්න මට🙏
@DL-je1tz
@DL-je1tz 4 жыл бұрын
Song eka Ahanna kalin like kara😊
@nfernando6627
@nfernando6627 4 жыл бұрын
🔥😍❤️💖😎🔥
@ireshaperera7759
@ireshaperera7759 4 жыл бұрын
♥️
@kalindulakthilina1998
@kalindulakthilina1998 2 жыл бұрын
🔥❤
@tharinduwijesinghe2936
@tharinduwijesinghe2936 3 жыл бұрын
පිස්සු හැදිලා ආයිත් හැදෙනවා
@ReuterFmMusic
@ReuterFmMusic 3 жыл бұрын
Who else watching in 2021😍❤
@user-ty6ry8bx9p
@user-ty6ry8bx9p 3 жыл бұрын
මම දනිමි සොදුරු කවි කම් නුබ පමනි හිටියෙ මට නම්.
@rajithprasannarj203
@rajithprasannarj203 3 жыл бұрын
♥🥺
ආදරයේ ගීතය  Adaraye Geethaya -  Malick Perera | Kasun Kalhara
5:20
Mathaka Pada - මතක පද
Рет қаралды 195 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Bhanu Prabasha | Romantic Opera | Blind Auditions | The Voice Sri Lanka
10:43
The Voice Sri Lanka
Рет қаралды 458 М.
තනි තරුවේ | Thani Tharuwe - Kasun Kalhara voice
4:17
waruna jayakody
Рет қаралды 568 М.
Hirran Omkaar - Opera no.2 | Blind Auditions | The Voice Sri Lanka
9:35
The Voice Sri Lanka
Рет қаралды 895 М.