කටක ලග්න සැප්තැම්බර් පලාපල | Kataka lagna palapala September | Cancer prediction

  Рет қаралды 15,813

Poorindha Astrology Service

Poorindha Astrology Service

Күн бұрын

Пікірлер: 39
@geethahetti4577
@geethahetti4577 Ай бұрын
Obathma nam hariyatama haria.ammo kohoma da mehe kiyanne.ගොඩක් ගොඩක් ස්තුති ❤❤❤❤
@nakalive-9843
@nakalive-9843 Ай бұрын
වැඩියෙන්ම ඉන්නෙ කටක ඕඩියන්ස් එකක් . අහන්ඩ දෙයක් නෑ අවුරුදු දෙකක් විතර හොම්බෙන් වත් යන්ඩ බැරි මට්ටමේ ඉන්නෙ😢
@wathsalasamarasingha
@wathsalasamarasingha 2 ай бұрын
❤️🤗❤️සතුට පිරුණු සුන්දර සන්ද්‍යාවක් වේවා තෙරුවන් සරණයි
@AyeshaAyesha-pc9jk
@AyeshaAyesha-pc9jk Ай бұрын
ඔව් ඔබ තුමා කිව්වා හරියට හරි ස්තුති
@pushpapriyadarshani1835
@pushpapriyadarshani1835 Ай бұрын
Anei හරියටම hari 🙏🙏🙏
@SunilWeerasingha-hj5xs
@SunilWeerasingha-hj5xs 2 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@ImashasamadhiSandeepani
@ImashasamadhiSandeepani Ай бұрын
Kataka lagneta hamadama apala.kawadawath subak na🥹🥹
@ayeshasandamali241
@ayeshasandamali241 2 ай бұрын
Oya kiwa hri. Mta me dawas walata minissu kiyana karana jara weda walata...... Puduma widihata kenthi enawa.. Dekk kiyandamai hithenneee... Kiyalath thiyee.... E wgema hodi kiyla hithena eunta pana dendath yewenawa.... E wagema mn cryptocurrency karanawa.... Ithin oya kiwa okkoma hri a........ ❤😊.
@ima-xv6dx3sc8z
@ima-xv6dx3sc8z 2 ай бұрын
Oba thumata theruvan saranai.
@nethmividhanage
@nethmividhanage 2 ай бұрын
Theruvan saranai obathumata
@Wathuduragesumanaseeli
@Wathuduragesumanaseeli Ай бұрын
සීතල දැනෙන සතුටකින් නිමකරන්නබෑහෑ
@Dreamitpossiblewecan
@Dreamitpossiblewecan Ай бұрын
විදේශ ගතවීමක් බලාපොරොත්තුවෙන් ඉන්න කටක ලග්නෙ කෙනෙක්ට මේ දවස් කොහොමද?
@NethuAkarsha-u7l
@NethuAkarsha-u7l Ай бұрын
❤❤❤❤
@swarnaperriera106
@swarnaperriera106 2 ай бұрын
මමත්කටකලග්නයේමේකියනදේවල්සෙරම ඇත්තසතුටක්නමිපෙනමයිමකනැහැ
@AchiniRuwanthika-x8q
@AchiniRuwanthika-x8q 2 ай бұрын
Makara Lagna palapala genna.
@prabodhamadhushan9907
@prabodhamadhushan9907 Ай бұрын
Matà den wayasa 48 i mata mataka tiyena kale idala kataka lagnayatanam hemadama apala
@Bahdra-v8e
@Bahdra-v8e 2 ай бұрын
Theruwan sarani oba thumata
@ConfusedGuitar-dm3ng
@ConfusedGuitar-dm3ng 2 ай бұрын
Ou dannam magaruna dewak iganaganna oni කියලා හිතෙනවා sir කීවා වගේම AL.දෙවැනි ware exam 2 තියෙන්නේ nikamatawath පොතක් allanna hithen na ninda yanawa mokak karannada hithaganna baa😢
@PrasadiHansamali-l9c
@PrasadiHansamali-l9c 2 ай бұрын
Matath ehemai exam laga nisa pdam krnna ona kiyla hithuwath eka krnnma ba mokkhri badawak enawa ,ehma nththn nidimthkhri enawa 🥲
@svngjk
@svngjk Ай бұрын
මට්ටග් එහෙමයි සෙකන්ඩ් ශයි.. පිස්සු වගෙ වැඩ කරන්න ගත්තට කරන්න බෑ.. ඕලෙවෙල් A8k ගත්ත මම දැන් නිකමෙක් වගෙ පාඩම් කරගන්නවත් හිතෙ හයිය නෑ චුට්ටක්වත්.. හිතෙන්නෑ පාඩම් කරන්න. නිදගන්න එකමයි වැඩෙ.
@dhammikadilrukshi3669
@dhammikadilrukshi3669 2 ай бұрын
ජේසු පිහිටයි ඔබ තුමාට 🙏
@RoshiniMadhushani
@RoshiniMadhushani Ай бұрын
Man kataka mn dn awrudu 4k wtrthisse job ekk hoynw, ane qualifications tyenw eth tama sthira ekk set wennh ol wth nhthi mth ekk htpu yaluwoth hodt job krnw, ane mekt mokk hri krnn tyenwd, godk prashna meda inne job ekk nhthuw wedak nh
@Tmdineshgodamunna
@Tmdineshgodamunna Ай бұрын
නමට නැකැතට හදලා සෙත් කවියක් කියවන්න, කේන්ද්‍රය බලවගෙන
@sharpedu7857
@sharpedu7857 2 ай бұрын
💯👍
@ThusithaGeethanjali
@ThusithaGeethanjali 2 ай бұрын
Aye me kataka lagna himiyanta me tharam duka...mamath kataka..prasna thawama ewarayak ne...
@SonaliNirasha
@SonaliNirasha 2 ай бұрын
kanya dann rakiya pilibandawa videsha akiya
@sandunmaduranga3921
@sandunmaduranga3921 2 ай бұрын
මේ අගුන කාලෙ ග්වෙන්නෙම නැද්ද
@UdayanganiUdayanganidinushika
@UdayanganiUdayanganidinushika 2 ай бұрын
හිතට සතුට දැන්නම් එන්නේ නැද්ද ජිවිතේම එපා වෙලා තියෙන්නේ
@raviduupeka7914
@raviduupeka7914 2 ай бұрын
සර් මගෙ උණ්ඩුකපූච්චය කැපුවා 08 මැහුම් කපන්න තියෙන්නෙ අමාරුවෙන් ඉන්නෙ 😑
@Tmdineshgodamunna
@Tmdineshgodamunna 2 ай бұрын
ඉක්මනින් සුවපත් වේවා ...
@harshanimangalamuthukumari1418
@harshanimangalamuthukumari1418 2 ай бұрын
කටක ලග්නේ කියන්නෙම කරුම ලග්නයක් කියල විතරයි දන්නේ
@monaliherath6576
@monaliherath6576 Ай бұрын
නෑ.. බුදුහාමුදුරුවෝන්ගෙත් කටක ලග්නය. 😊
@wathsalasamarasingha
@wathsalasamarasingha 2 ай бұрын
❤️🤗❤️
@Tmdineshgodamunna
@Tmdineshgodamunna 2 ай бұрын
කොහොමද අසනීප
@wathsalasamarasingha
@wathsalasamarasingha 2 ай бұрын
@@Tmdineshgodamunna 🤗🤗දැන් හොදයි දිනේෂ් අය්යා 🙏තෙරුවන් සරණයි
@manojakulathunga790
@manojakulathunga790 2 ай бұрын
Sir mata sirwa contact karaganna berida mageth welwa sampurnema balaganna oni
@KwtKwt-r2v
@KwtKwt-r2v 2 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏♥️♥️
@SadunBandar-zc7rp
@SadunBandar-zc7rp Ай бұрын
❤❤
@TharinduDassanayaka-s3r
@TharinduDassanayaka-s3r Ай бұрын
❤❤❤
කටක ලග්නය නොවැම්බර් පලාපල | Kataka Lagna Palapala November Cancer prediction
35:00
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 20 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 17 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 126 МЛН
කටක ලග්නය කුජ මාරුව පලාපල | Kataka lagna palapala October Kuja Maruwa prediction  Cancer
16:07
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 22 М.
ධනු ලග්නය නොවැම්බර් පලාපල | Dhanu Lagna Palapala November Sagittarius  prediction
32:15
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 5 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 17 МЛН