කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය | Kataragama News

  Рет қаралды 46,772

Kataragama News

Kataragama News

Жыл бұрын

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අවසන් චාරිත්‍රය වන දිය කැපීමේ මංගල්‍යය අද උදෑසන මැණික් ගගේ ජීවමාලි තොටුපලේදි කතරගම දේවාලයේ කපු මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් දියකපන කපු මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. පසුගිය කාලය පුරාවටම කතරගම ඇසළ මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව සිදු කිරීම නිසා මෙවර ජනතාවට විවෘත වීමත් සමඟ අති විශාල ජනකායක් ඒ සඳහා සහභාගී වී සිටි අයුරු දැක ගන්නට ලැබුණි

Пікірлер: 62
@champajayakody4578
@champajayakody4578 Жыл бұрын
ඔබලාට ගොඩක් පින් මේ වගෙ දෙවල් පෙන්වනවාට එත් අන්තිමට අපේ මිනුස්සු හැසිරිච්ච හැටි වැරදි ඔබලාට කද සුරිදු පිහිටයි 🙏🙏🙏🙏
@amandasamarawira1726
@amandasamarawira1726 Жыл бұрын
රාගය දුරැ කල බුදුපියාණන් වහන්සේගේ සරණයි කතරගම දෙවි පිහිටයි☸️🙏🙏🙏🙏☸️
@leelawathie4336
@leelawathie4336 Жыл бұрын
අපේ රටට කතරගම දෙවි පිහිටයි ඔබලා සියලු දෙනාටම දෙවි පිහිටයි
@sarojanigunasekara
@sarojanigunasekara Жыл бұрын
මිනිස්සු තුල ඇති අප්‍රමාණ භක්ති ය දැක ,සියලු ලෝ වැසියන් දෙස කතරගම දෙවියන් දිවැස් හෙලාවා !!! සියලු දෙනාට කතරගම දෙවියන් ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා !!!
@dissanayakadissanayaka7079
@dissanayakadissanayaka7079 Жыл бұрын
Lo6
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
මගේ රටට කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
@user-ks4ge4sh1c
@user-ks4ge4sh1c Жыл бұрын
ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා!!🙏🙏🙏🙏☸
@nilanthifonseka7563
@nilanthifonseka7563 Жыл бұрын
කතරගම දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු ලෙඩ රෝග සුව වේවා
@SamSam-ff1dn
@SamSam-ff1dn Жыл бұрын
කතරගම දෙවියන්ගේ පිහිටයි ලක්වාසි සැමදෙනටම දකුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාරියමඩිත්ත තලාව කියන ගමේ ඉපදිලාත් මම දැකලා නැහැ දිය කපානවා අද තමායි දැක්කෙ සාදු සාදු සාදු සැමදෙනටම බුදුසරණයි
@chanukarashan4290
@chanukarashan4290 Жыл бұрын
කතරගම දෙවි පිහිටයි ..
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 Жыл бұрын
😄😃😀😁😄😃😀🤳🙏🏼💅🤳🙏🏼👍🏾👍🏾👍🏾👍🏾💯💯💯💯💝💘💘💝💘💝
@cilyrd5770
@cilyrd5770 10 ай бұрын
කතරගම ෙදවියන් ෙග් පිහි ෙටන් ෙලාව ස්යලු සත්ව ෙයා් නිදුක් ෙවත්වා නි ෙරා්ගි ෙවත්වා සුවපත් ෙවත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dffyufggd8149
@dffyufggd8149 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ම ෙග් රටට කතරගම ෙදවියන් ෙග් පිහිට ලැ ෙබිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
මන් ජිවිතේට පලවෙනි වතාවට දැක්කේ ඔහොම දිය කපනවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹 බුදුසරණයි බුදුසරණයි
@user-qh4bj7om9h
@user-qh4bj7om9h Жыл бұрын
දකුනෙ උනත් මමත් පලවෙනි වතාවටයි දිය කපනව දැක්කෙ ලක්වාසි සියලුම දෙනාට තෙරුවන් සරනයි ඔබලා සියලුම දෙනාට කතරගම දෙවිපිහිටයි සියලුම සතුන්ගෙ ලෙඩ දුක් දුරුවේවා
@mallikamallika1694
@mallikamallika1694 Жыл бұрын
Namath diya kapanawa adamai dakka lakawaci ahmotama kathara gama davi pihitai
@user-ks4ge4sh1c
@user-ks4ge4sh1c Жыл бұрын
සියලු දෙනාටම රැක දේවා කඳ සුරිඳුනි කතරගම 🙏
@menakaperera8342
@menakaperera8342 Жыл бұрын
🙏🙏🙏 Katharaga daviyanga phita siyalu danatama labawa ♥️
@ajcnew4601
@ajcnew4601 Жыл бұрын
දියකැපීම කොහොමවුනත් එතන ඉන්න උන්ට මන්න ටිකක් දුන්නනම් බෙලි කැපීමක් බලාගන්න තිබ්බ😂
@lakshikawijerathna3161
@lakshikawijerathna3161 Жыл бұрын
කතරගම දෙවියන්ගේ පිහිටයි
@prabuddikamadushan950
@prabuddikamadushan950 Жыл бұрын
Katharagama dawi hamaudurwange pihitai.🙏🙏🙏
@nilanthifonseka7563
@nilanthifonseka7563 Жыл бұрын
කඳසුරිඳු පිහිටයි මට මගේ රටට
@peaceofmind7303
@peaceofmind7303 Жыл бұрын
දන්න කෙනෙක් කියනවද මොකද්ද මේ වෙන්නේ දිය කපනවා කියන්නේ මරා ගන්න එකද🤔🤔
@pabasaradissanayake859
@pabasaradissanayake859 Жыл бұрын
🤣🤣🤣
@puspakumarapuspakumara3890
@puspakumarapuspakumara3890 Жыл бұрын
Danne nethe henda ahanne ai ahema ara attale kadala minissu gagata pinala pora kaka mokada a karanne gaha gannawa pora kanawa heyuwa mokadda ahema karanna
@chanulchirandana5906
@chanulchirandana5906 Жыл бұрын
ඒක තමා🤧
@kumarimalkanthi5317
@kumarimalkanthi5317 Жыл бұрын
Sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏
@lalitharanaweera8566
@lalitharanaweera8566 Жыл бұрын
KataragamaDevipihitalabewa.maga Rate Siyalumajanathawata
@hemanthikumarasinghe1305
@hemanthikumarasinghe1305 Жыл бұрын
🙏🙏
@rasikapriyankara9061
@rasikapriyankara9061 Жыл бұрын
🙏🙏🙏🙏🙏☸️
@suriyahewage5745
@suriyahewage5745 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@rajendranmalani206
@rajendranmalani206 Жыл бұрын
🙏🙏🙏🙏
@m.n.t.mudiyanse6134
@m.n.t.mudiyanse6134 Жыл бұрын
Diya kepimatath kalin diya kilutu wenawa neda...?maligawe lassanata thibuna gagata adiya thiyanna hoda ne...........
@osandhiprathibha9641
@osandhiprathibha9641 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadildilmethgunasekara4993
@sadildilmethgunasekara4993 Жыл бұрын
Sadu sadu
@siryanisiryani4064
@siryanisiryani4064 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@savithabanasel627
@savithabanasel627 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@kanchanajayawardana4130
@kanchanajayawardana4130 Жыл бұрын
මොකක්ද මේ විකාරෙ
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 Жыл бұрын
මම දිය කපනවා කියලා අහල තිබුනත් දැක්කේ අද තමයි 🙏🙏🙏🙏🙏
@champajayakody4578
@champajayakody4578 Жыл бұрын
මමත් එහෙමයි
@user-yn7op2dt6p
@user-yn7op2dt6p Жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@chamalka1236
@chamalka1236 Жыл бұрын
Kauru hari meka wisthara karala kiyala denawanam wadath hodai
@hiruniprabodhika7006
@hiruniprabodhika7006 Жыл бұрын
දිය කපනව කීවට මොකක්ද ඒ උනේ...............
@janakadissanayaka80
@janakadissanayaka80 Жыл бұрын
කාගෙද අර සරම අස්සේ මීයට් පේනව සරමත් ගැලවුනා නේද
@kamalaselvaratnam7140
@kamalaselvaratnam7140 10 ай бұрын
wasanawan🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@savithabanasel627
@savithabanasel627 Жыл бұрын
katharagama deviyange pihiten mage roga daruwange roga suwaweva ratata yahapathakma weva
@user-ks4ge4sh1c
@user-ks4ge4sh1c Жыл бұрын
සාධු!!! සාධු!!! සාධු!!!
@ajethprasanna9737
@ajethprasanna9737 Жыл бұрын
Katargma devipihitai
@dilansameera1055
@dilansameera1055 Жыл бұрын
Mita wadiya minissu sanwara wenna ona
@bawanthapabasara5259
@bawanthapabasara5259 Жыл бұрын
මොකද ඒ වෙන්නෙ.රන්ඩු වෙනවනේ
@shamalikarunarathna4847
@shamalikarunarathna4847 Жыл бұрын
Sadu sadu
@anutraanutra7835
@anutraanutra7835 Жыл бұрын
දිය කපනව කියල අහල තිබ්බට මෙහෙම හරි දැක්කෙ පලවෙනි වතාවට අනේ මේ ගැන දන්න කෙනෙක් කියන්නකො ඇයි මේ හැමෝම මොකද්ද ඒ දෙයින් පිහිටක් බලාගෙනද කියල කියන්න
@savithabanasel627
@savithabanasel627 Жыл бұрын
man hituwe kaduwen diya dekata kapanawa kiyala sadu
@udayanganimaheshi6833
@udayanganimaheshi6833 Жыл бұрын
mokakda me minissu randu wenawane
@amsakwt9719
@amsakwt9719 Жыл бұрын
Katharagama deviyan hindu bakthikayan adhuwata katharagama deviyan kiyanne bauddayek.
@m.n.t.mudiyanse6134
@m.n.t.mudiyanse6134 Жыл бұрын
Okkoma gagata behela.....pukawal so danawa.......
@samitharathana9001
@samitharathana9001 Жыл бұрын
දිය කපනවට වඩා මඩ කරනවනේ.
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv Жыл бұрын
එකනම් ඇත්ත තමයි
@anjanaviraj6252
@anjanaviraj6252 Жыл бұрын
🙏
@user-ks4ge4sh1c
@user-ks4ge4sh1c Жыл бұрын
🙏🙏🙏🙏
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 95 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 58 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 36 МЛН