No video

ගෙදර බුදු පිළිමේ ලගට ගිහින් හැමදාම මේ ගාථාව කියන්න​, බොහෝ පින් පිරෙනවා | Katawala Hemaloka Bana

  Рет қаралды 210,550

 Pinwath oba පින්වත් ඔබ

Pinwath oba පින්වත් ඔබ

Күн бұрын

ගෙදර බුදු පිළිමේ ලගට ගිහින් හැමදාම මේ ගාථාව කියන්න​, බොහෝ පින් පිරෙනවා | Katawala Hemaloka Bana
________________________________________________________________________
සබ්බ පහායං ගමනීයං ..
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
* මේ දේශණාවෙන් ඔබට චුල්ලපන්ථක, මහා පන්ථක මහ රහතන් වහන්සේලාගේ කතා පුවත කියා දෙන අතර​, නිවන් අවබෝධයට බාහිරින් මෙන්ම ඇතුලතින් ලැබිය යුතු කරුණු කාරනා රැසක් ගැන කියා දේ. මේ දේශණාව ඔබට බොහෝ වටිනවා..
-----------------------------------------------------------------------------------------------------------------------
Join Galigamuwe Gnanadeepa Thero On You Tube 👇👇
• සීල සුව අරණ - ගිලන් භි...
Watch and Hear To Other Dhamma Discussion..👇👇👇👇👇
/ @pinwathoba
-------------------------------------------------------------------------------------------------------------
පින්වත් ඔබ සමග නිරන්තරයෙන් සිටින්නා වූ සැමට තෙරුවන් සරණයි..🙏🙏🙏
#bana #budubana #dharmadeshana
#pinwath_oba
#katawalahemalokabana
About Our Channel 👇👇👇
1 Bana katha
2 Mawarale Bhaddiya thero bana
3 Mawarale Bhaddiya Himi bana 2024
4 Mawarale baddiya thero
5 Galigamuwe Gnanadeepa Thero Bana
6 Galigamuwe gnanadeepa hamuduruwo
7 Galigamuwa Hamuduruwo
8 Galigamuwe Gnanadeepa himi bana
9 Boralle Kovida Thero
10 Koralayagama Saranathissa Thero
11 Kirulapana Dhammavijaya Thero
12 Kagama Sirinanda Thero
13 Galkiriyagama Hamuduruwo
14 Bana sinhala
15 Bodhi puja Gatha Sinhala
16 Bana deshana sinhala 2024
17 Bana 2024
18 Bana Katha Sinhala
19 Kavi Bana
20 Sinhala Budu Bana
21 keti bana katha
22 kalina bana
23 Meditetion Vipassana
24 Poya bana Deshana sinhala
25 Katawala Hemlaoka Bana
katawala hamuduruwo
chullapanthaka thero
budu bana 2024

Пікірлер: 236
@ShsvwhwhsSbwuwvsbhs
@ShsvwhwhsSbwuwvsbhs 2 ай бұрын
සාධු සාධු සාධු. ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ආදර්ශ මත් දේශනාවක් ඔබවහන්සේ නිරෝගී වේ වා සුවපත් වේ වා 🙏🙏🙏
@Vimalawathi1960
@Vimalawathi1960 2 ай бұрын
1 Ft6 1
@SarathBandara-lk4rn
@SarathBandara-lk4rn 2 ай бұрын
😊😊😊😊😊😊😊😊
@RohiniAyagama-i2t
@RohiniAyagama-i2t Ай бұрын
Iba wahanseta niduk nirogi Suwa lbewa
@user-zt4ql1mk4u
@user-zt4ql1mk4u Ай бұрын
Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh​@@Vimalawathi1960
@shanthakumara3942
@shanthakumara3942 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@senehelathadissanayake8795
@senehelathadissanayake8795 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට
@user-rv3sm4hu2j
@user-rv3sm4hu2j 3 ай бұрын
ගාථාවක් නමි කමෙන්ටි කොටසේ දානවනමි ගොඩක් වටිනවා. තෙරැැමත් සමගම.
@swarnalathaalvis
@swarnalathaalvis 18 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා
@sonitalivera2074
@sonitalivera2074 4 ай бұрын
-පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුස ලැබේවා
@NiroshaWeththasinha
@NiroshaWeththasinha 21 күн бұрын
ඔබ වහන්සේ ට නීරෝගී සුවය පතමි. බුදු සරණයි. 🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@Suji-f1t
@Suji-f1t 15 күн бұрын
Sadu sadu sadu swamin vahanseta niduk neerogi shakthiya lebewa
@lalithamarasinghe-tc8kx
@lalithamarasinghe-tc8kx 16 күн бұрын
Oba wahanseta niduk nirogi sampaththiyama labewa .!
@Chandani-wd9qp
@Chandani-wd9qp 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@xage7064
@xage7064 23 күн бұрын
Apagi gaurawaniya suwamin wahanseta ikman suwaya labaewa Niduk nirogi derga ausha partana karanawa dalda samidu pihitai 🙏🙏🌹🌹sadu 🙏 🌹 sadu 🙏 🌹 ♥️ ❤️
@user-lv1jk5mq7z
@user-lv1jk5mq7z 4 ай бұрын
🙏🙏🙏🙏තුනුරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට.🙏🙏🙏🙏
@MaliniJayasundara-kv9qx
@MaliniJayasundara-kv9qx 3 ай бұрын
සාදු සාදු සාදු එබවහන්සේට සමිමා සමිබුදසරනයි නිදදුක්වෙවා නිරේාගිවෙවා
@rohinimal2655
@rohinimal2655 4 ай бұрын
🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිරඝායු වේවා 🙏🙏🙏
@sashrydewmini2952
@sashrydewmini2952 4 ай бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ඔබවහසේට උතුම් උ නිර්වාණය කරාම මේපින් හේතුවසනා වේවා දර්ම දානෙට දායක උන පින්වත් සෙමත් අනෙක වරෙයක් පිං අත් වේවා අපේගේ බුදු පියනන් දෙසු උතුම් සත්දර්ම මාර්ගෙම ගමන් කරන්න මට ලැබේව 🙏🙏🙏
@kamanimedagedara4614
@kamanimedagedara4614 4 ай бұрын
ඔබ වහන්සේ ඉක්මනින් ම සුවපත් වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@trishanilanthi8636
@trishanilanthi8636 3 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 නිවන් අවබෝධ වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@NiluKumari-ss3fu
@NiluKumari-ss3fu 3 ай бұрын
මේ ගාථාවේ තේරුමත් ගාථාවන් අපට ලැබෙන්න සලස්වන්න අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@SriyaniFernando-zs5wc
@SriyaniFernando-zs5wc 3 ай бұрын
😊😊😊😊😊 ... ... . . . .. .. . ... . .. . . .. ..... ..... .. . ................... ....t😅
@user-ym2of5oi7p
@user-ym2of5oi7p 4 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මාසම්බුධු සරනයි
@iranganisamarasigha4798
@iranganisamarasigha4798 5 ай бұрын
අනේ ඔබ වහන්සේට එක්මනට සුවය ලැබේවා
@user-fy5hn6oc8f
@user-fy5hn6oc8f 4 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ.දීර්ඝායුෂ ලැබේවා
@user-nh9dr4bd6u
@user-nh9dr4bd6u 3 ай бұрын
සාදු සාදු ඔබ වහ්සේගේ bna ටික හරීම සරලයි
@sriyanirani599
@sriyanirani599 4 ай бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 3 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏
@chandrikadesilva178
@chandrikadesilva178 4 ай бұрын
ඉක්මන් නීරෝගී සුවය ලැබේවා ..
@ShiyaniKumari-ov5ng
@ShiyaniKumari-ov5ng 3 ай бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට 🌹🌹🙏🙏🙏🌹🌹🌹
@jandrajandra5712
@jandrajandra5712 5 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාහමි වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@Suji-f1t
@Suji-f1t 15 күн бұрын
Sadu sadu sadu
@mweerasinhga
@mweerasinhga 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේටත් ඉක්මනින් සුවය ලැබේවා නිදුක් නිරෝගී සුවයත් දිර්ගයුෂත් ලැබේවා සුවාමින් වහන්සේට
@user-of1wl2ys8k
@user-of1wl2ys8k 4 ай бұрын
කටවල් අපේ ස්වාමීන් වහන්සේ නිරෝගීව පංසලට වැඩියද .සාදු සාදු සාදු 🙏🙏🙏නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබේවා බොහොම සතුටුයි තෙරුවන් සරණයි. ..
@kusumwijesinghe
@kusumwijesinghe 4 ай бұрын
Obavanseta niduk nirogi suvapath bavayata path weva.theruvan sarani.
@user-xp9jb8kj8m
@user-xp9jb8kj8m 4 ай бұрын
ඔබ වහන්සේට ඉක්මන් සුවයක් ලැබේවා ' යි මාගේ ප්‍රාර්ථනාවයි .🌺💐🙏💐🌺🙏🌺💐🙏💐🌺🙏🌺💐🙏💐🌺🙏🌺💐🙏💐🌺
@gpvikramasinghavikramasing3649
@gpvikramasinghavikramasing3649 2 ай бұрын
Oba wanseta Norway boho nowe wa.
@duminduviraj5314
@duminduviraj5314 2 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නීරොගී ව දීර්‍ර්ගායුෂ ලැබේවා .
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බෝ පින් අපේ හමුදුරුවන්ට හරිම වටිනා ධර්මදෙසනාවක් අහන්න සැලැස්සුවාට ඔබවහන්සේට බොහොම පින් ඔබවහසේ දේශනා කරන ලද ගාතාව මමත් හැමදාම බුදුන් වදිනකොට උදේ.හවස වන්දනා කරනවිට කියනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏
@RanganPredeep
@RanganPredeep 9 күн бұрын
Sadu sadu
@chandrakumari4777
@chandrakumari4777 5 ай бұрын
නිවන් මග බෝහෝ දුර නොවේවා. සාදූ සාදූ සාදූ...
@sarathnanayakkara7735
@sarathnanayakkara7735 2 ай бұрын
පින්වත් ඔබ වහන්සේට දොහොත් නමා නමස්කාර කරම් .
@pemathilaka12pemathilaka67
@pemathilaka12pemathilaka67 4 ай бұрын
බුදුසරණයි පින් වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏
@kjkalubovila4443
@kjkalubovila4443 3 ай бұрын
සාදු ,,,සාදු පින්වත් ස්වාමින් වහන්ස,,,තෙරුවන් සරණයි!
@raniheen281
@raniheen281 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මෙවන් ධර්මය විදේශ ගතවි සිටින අපිට අහන්න සලසා දෙන අපේ ගව්චණිය හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ග ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා නිදුක් නිරොගි බව ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@RanjithDevappriya
@RanjithDevappriya 6 күн бұрын
Pin wath ape suwamin wahansa apa baggyawathun wahansege saddarmaya deasana karana suwamein wahanseta niduk nirogei bawaya labewa theruwan saranai ape suwamin wahansa theruwan saranai 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@radeeshayasith
@radeeshayasith 4 ай бұрын
පිංවත් ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා
@NandawathiRG
@NandawathiRG 4 ай бұрын
පිං වත්සූවාමින් වහන්සෙට නීරොගී සමිපත්තියසහ දීර්ගායු ලැබෙවා මෙවැනි දහමි ඔසු තව තවත් අපෙ සවනට ඇසිමට ලැබෙවා සාදු සාදු
@rejinafernando4628
@rejinafernando4628 3 ай бұрын
pinwath suwamin wahamsrta mage namas karaya wewa
@user-el1zm1io4w
@user-el1zm1io4w 4 ай бұрын
තෙරුවන් සරණින් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@kalyanilanka1194
@kalyanilanka1194 3 ай бұрын
තෙරුවන් සරණයි! හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 5 ай бұрын
උතුම් දෙසනා කිරීමට ඔබ වහන්සේ ට ගොඩක් පින් සාදු සාදු සාදු සාදු 🙏🙏😅
@anomalakmali8908
@anomalakmali8908 4 ай бұрын
🎉🎉🎉Sadu sadu Sadu
@relaxwithdarshi1528
@relaxwithdarshi1528 4 ай бұрын
💐🙏🏻
@purnima4625
@purnima4625 4 ай бұрын
Sadu.sadu..sadu.budu.saranai
@JayanthiGamage-ls4wr
@JayanthiGamage-ls4wr 4 ай бұрын
😊😊​@@anomalakmali8908
@amilaprasanna6395
@amilaprasanna6395 4 ай бұрын
Q ​@@relaxwithdarshi1528
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 3 ай бұрын
Theruwan saranai obawansata sadu sadu sadu niduk nirogi bawa lebewa
@tahaali3205
@tahaali3205 4 ай бұрын
Sadu sadu sadu. Suwamin wahansata nirogi suwaya labawa
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුවපත් වෙවා තෙරුවන් සරනයි
@user-sc8ry7rx7e
@user-sc8ry7rx7e 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා
@user-vw5mf1dp7e
@user-vw5mf1dp7e 3 ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්ස සුවපත් වෙත්වා.
@kusalawanniarachchi1817
@kusalawanniarachchi1817 3 ай бұрын
සාදූ...සාදූ........සාදූ..... ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
@ManikeDisanayake-cg9xb
@ManikeDisanayake-cg9xb 2 ай бұрын
Oba wanseta niduk nirogi weva sadu sadu sadu🎉🎉🎉
@madavimadavi6630
@madavimadavi6630 4 ай бұрын
niduk nirogi suwaya lebewa oba wahnseta
@thamaramalani2909
@thamaramalani2909 4 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ඉක්මන් සුවය ලැබේවා
@user-dn8jp2jn3v
@user-dn8jp2jn3v 4 ай бұрын
ඔබ වහන්සෙ ඉක්මනින්ම සුවපත්වේවා තෙරුවන් සරණ යි 🙏🙏🙏🪷🪷🪷
@user-wl1rj8mp4c
@user-wl1rj8mp4c 2 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@anurafm
@anurafm 5 ай бұрын
සාදු! සාදු!! සාදු!!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
@SameerapriyadarshanaPras-xv2vc
@SameerapriyadarshanaPras-xv2vc 5 ай бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා හාමුදුරුවනේ
@user-ob6lx6tt7y
@user-ob6lx6tt7y 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕🙏🙏🙏🙏🙏🙏🙏budu saranai ape hamuduruwan whanseta
@anomaanuma3926
@anomaanuma3926 4 ай бұрын
Teruwan saranai ape pinwath swamin wahanseta... Sadu...sadu..saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏 .
@farhanaqadir1733
@farhanaqadir1733 4 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ නමස්කාරය වේවා ඉක්මනින් සුවපත් වේවා බුදු සරණයි.❤🎉❤🎉❤🎉❤🎉
@user-cr3md1rf7k
@user-cr3md1rf7k 4 ай бұрын
Oba wahanseta nirogi suwaya labewa !
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 4 ай бұрын
නිරෝගී බව ඉක්මනින්ම ලැබේවා උතුම් සුවාමීන් වහන්සේට දීර්ඝයුසම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
@vishakaherath6092
@vishakaherath6092 Ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@chandragamage5691
@chandragamage5691 4 ай бұрын
ok ඔබවහන්සේට උතුම් නීරොගි සුව හා දිගාසිරි පතමි ම්
@sunelapriyadarshani4355
@sunelapriyadarshani4355 4 ай бұрын
සාදු!සාදු!!සාදු!!!
@seelagunaseeli504
@seelagunaseeli504 4 ай бұрын
Teruwan saranai oba wahanseta deergayuas labewa niduk nirogi wewa
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 4 ай бұрын
ඔබ වහන්සේ සුවපත්වේවා . සියලු සත්ත්වයෝ සුවපත්වේවා .
@AmithaRanjani-yc9vw
@AmithaRanjani-yc9vw 4 ай бұрын
Ĺ
@KanthiManel-sz4zk
@KanthiManel-sz4zk 3 ай бұрын
Sadu sadu sadu මාගෙ නමස්කාරය වේවා
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 5 ай бұрын
Sadu sadu sadu taruwan saranai pnwat sowamn wahnsta දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dsoysa6292
@dsoysa6292 4 ай бұрын
සාදු,,, සාදු,,,,,,,, සාදු
@user-vz3rm8qd3i
@user-vz3rm8qd3i Ай бұрын
Teruwan saranai hamuduruwani sadu sadu sadu 🙏🙏🙏namoo buddaya
@maddumagefernando8863
@maddumagefernando8863 4 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 බුදුගුණ අනන්තයි ,බුදුගුණ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් ඔබ වහන්සේ කලාවු පින් කුසල් වල ආනුභාවයෙන් ඔබ වහන්සේට වේදනාවක් නැති උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!!සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් සියළු සම්‍යදෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආනුභාවයෙන් ආරක්ෂාව රැකවරණය ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 ඉක්මනින් සුවපත් බාවය ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏
@pushpaperera982
@pushpaperera982 2 ай бұрын
🙏🙏🙏🙏ඔබව වහන්සේට නීරෝගී සුවපත් බාවය ලබා අපිට සිත්සුව පිනිස බන දේසනා කරන්න ලබේවා!!!!
@padmaliepaseneviratne1858
@padmaliepaseneviratne1858 3 ай бұрын
May the Triple Gem bless & live longer
@amithakumari6164
@amithakumari6164 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏🙏
@jayamala7987
@jayamala7987 4 ай бұрын
පාන්දර ahapu පළවෙන bana කතාව දවසම suba වේවා ඔබ වහන්සේට ඉක්මනින් සනීප වේවා dergaausha ලැබේවා neerogi වේවා මාගේ නමස්කාර ya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MangalikaJayalath-wi9be
@MangalikaJayalath-wi9be Ай бұрын
සාදු සාදු සාදු 👃 මාගේ නමස්කාරය වේවා
@user-tz4oo2pz8z
@user-tz4oo2pz8z Ай бұрын
Niduk neerogi suvaya lebewa oba wahanseta
@g.g.kanchanagodagamage
@g.g.kanchanagodagamage 5 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏
@mangalanawinna5495
@mangalanawinna5495 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-el1zm1io4w
@user-el1zm1io4w 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
@weerasau
@weerasau 4 ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි පතමි ඔබ වහන්සේ ට.
@xage7064
@xage7064 4 ай бұрын
Apagi gaurawaniya suwamin wahanseta Magi namaskaraya wewa sadu 🙏 🌺 sadu 🙏 🌹 sadu 🙏 🌹 ikman suwaya labaewa niduk nirogi derga ausha partana karami Apagi gaurawaniya suwamin wahanseta dalda samidu pihitai sadu 🙏🌺sadu 🙏 🌺sadu 🙏 🌹
@MediatvSriLanka
@MediatvSriLanka 20 күн бұрын
❤️❤️ 1:04
@ranieindrane3521
@ranieindrane3521 4 ай бұрын
Obawahanseta magenamaskarayaweva 👏👏👏
@ChamoNisha-op1hr
@ChamoNisha-op1hr 21 күн бұрын
🎉🎉🎉
@neelamanisamaranayake6803
@neelamanisamaranayake6803 10 күн бұрын
🙏🙏🙏
@lakshmiabedeera45
@lakshmiabedeera45 Ай бұрын
සාදු සාදු සාදු
@niranialwis2836
@niranialwis2836 4 ай бұрын
නමස්කාර වේවා🙏🌼🌼🌼🙏
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr 4 ай бұрын
Sadu Sadu Sadu 🙏 🙏🙏buddusaranaiye..good banak.
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc 2 ай бұрын
Sadu Sadu Sadu mage namaskarayama wewa. Sadu Sadu Sadu
@champasurangani3639
@champasurangani3639 2 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏 obawhansayta sammasambudu saranai..
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏budu saranai 🙏🙏🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 4 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 මේ බණ නම් මටම උනු දේවල් මට හදවතටම වැදුනා 🙄
@geethaamarasiri2133
@geethaamarasiri2133 4 ай бұрын
Obawahanseyta ekman suwaya labeywa.
@indraniindrani3305
@indraniindrani3305 2 ай бұрын
කෙලෙස් සරනයි අපේ හමුදුරැවනේ
@SeethaPathmini-te3il
@SeethaPathmini-te3il Ай бұрын
Bbnakathal
@NimalJayasinghe-ox3hu
@NimalJayasinghe-ox3hu 2 ай бұрын
සාධු!!!
@mrkuwait173
@mrkuwait173 2 ай бұрын
Sadu.sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rasikadilrukshi3335
@rasikadilrukshi3335 4 ай бұрын
තෙරුවන් සරණයි බුදු හාමුදුරුවනෙ
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН