මේ පිරිත 7 පාරක් කියන්න..! අමනුෂ්‍ය සහ අනෙකුත් දෝෂ සියල්ලක් නැතිවී සෞභාග්‍යය උදාවේ.

  Рет қаралды 395,720

tv sihanada

tv sihanada

Күн бұрын

Пікірлер: 855
@tvsihanada7389
@tvsihanada7389 8 ай бұрын
youtube.com/@sarasitv687?si=5EqzMF2tTVpGt51y තවත් මෙවැනි දේශනා සඳහා Sarasi tv ද සබ්ස්ක්‍රයිබ් කරන්න. අසන නරඹන හැමට සම්මා සම්බුදු සරණයි!
@InokaPriyadarshani-ly5rv
@InokaPriyadarshani-ly5rv Күн бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .
@dammikakatuwana
@dammikakatuwana 7 ай бұрын
පින්වත් අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි චිරජිවනය ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@kumudufernando6581
@kumudufernando6581 8 ай бұрын
මං කතෝලිකයෙක් . ඒත් මෙතුමාගේ වැඩසටහන ඉතා උවමනාවෙන් බලන්නේ. බොහොම ස්තුතියි හාමුදුරුවනේ 🙏
@SuniweeraManthri
@SuniweeraManthri 6 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@kumariakke6525
@kumariakke6525 6 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@dushanthadasanayake6459
@dushanthadasanayake6459 8 ай бұрын
ඔබ වහන්සේ දේශනා කරනු ලබන සියලු දේ ඒකාන්ත වශයෙන්ම ඇත්තයි.අමනුෂ්‍ය දෝෂයක් නිසා මම වසර ගනණාවක් තිස්සේ පීඩා විඳින්නෙමි.ඔබ වහන්සේ බැහැ දැකීමට පැමිණියත් පවතින ආර්ථික තත්වය හමුවේ එම පිළිවෙත් සිදු කිරීමට අවශ්‍ය මුදල් නොමැති කමින් ඉමහත් පීඩා විදින්නෙමි.ඔබ වහන්සේ පවසනු ලබන පිරිතේ බලයෙන් මගේ අමනුෂ්‍ය බිය දුරු කර ගැනීමට හැකිවේවා!!ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා !!!
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 8 ай бұрын
ඇත්කඳුරේ පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි
@siriwadimonika344
@siriwadimonika344 8 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගී වේවා දීර්ගායු ස වේවා 🙏🙏🙏
@sarasitv687
@sarasitv687 8 ай бұрын
Budusaranai
@rmc3567
@rmc3567 8 ай бұрын
මම ඉන්නෙ රට මාත් හැමමොහොතෙම මයිත්‍රි භාවනාව වඩනව.කරණීය සූත්‍රය කියනව අපෙ හාමුදුරුවනේ..මේ කරුම ජීවිත අනිත්‍යයි ..නියම නිවීමේ මගනම් දර්මයම විතරයි..ඒක තේරුන් අරන්..පංසලක ඉන්නව වගේ බුදු ගුණ එක්කම ජීවත් වෙනව මාත් .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..නිවන් අවබෝදය ඉක්මනින්ම සාත් සාත් කර ගනිත්වා 🙏🙏
@iroshinishamilakumarapathi281
@iroshinishamilakumarapathi281 7 ай бұрын
බොහොම පින් හාමුදුරුවනේ.. තරංග මල්ලිටත් ..පින් අයිති වේවා..!
@anushikakularathna1833
@anushikakularathna1833 7 ай бұрын
බුද්ධ දේශනාවට හැම බලවේගයක්ම යටයි 🙏 අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@NilukaMadawaththa
@NilukaMadawaththa 7 ай бұрын
පින්වත් අපෙ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී චිර ජීවනය ම වේවා !!තෙරුවන් සරණයි !!
@champanilushi5781
@champanilushi5781 7 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බවම වේවා.🙏🙏🙏
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 6 ай бұрын
ඔබ වහන්සේට බොහෝ පිං.ඔබ වහන්සෙගේ මේ සියලු දේ සත්‍ය බව වහන්සේ අපිට ඔප්පුකර දී තිබෙනවා.ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිදිම චතුරාර්‍ය සත්‍ය අවබොධ කර ගැනීමට මේ සියලූ පිං හේතු වේවායි ප්‍රාර්ථනා කරමි.ඉතාලියේ සිට.
@selasela4558
@selasela4558 7 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා උතුම් තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
@sumithradevi6682
@sumithradevi6682 6 ай бұрын
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏
@JithmiRoshini-f7f
@JithmiRoshini-f7f 7 ай бұрын
මම කතෝලික කෙනෙක් .ඔබ වහන්සේ කියන හැම දෙයක්ම මගෙ නිවසේ තියනවා.මගෙ දෙමව්පියෝ දෙදෙනා අසනිප වී දුර්වල වෙනවා .කරන කියන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නෑ .මගෙ ආච්චි අම්මා මැරුණේ මගේ නිවසේ ඉන් පසුවයි මෙහෙම වෙනස් වුණේ.මගේ මව ගොඩක් දුර්වලයි .අපට උදවු කරන්න අපේ හමුදුරුවනේ.
@oshadhiupeksha-q6b
@oshadhiupeksha-q6b 7 ай бұрын
මට එක කාලෙකදි ලොකු ඔලුව කැක්කුමක් තිබ්බා මම ගොඩක් බෙහෙත් කරා අඩු වුනේම නැහැ මට එක්තරා කෙනෙක් කිව්වා රුවන්වැලිසෑයට ගිහින් මගේ ස්වාමියා ලවා පිරිසිදු කරලා අට පිරිකරක් පුජා කරලා රතු සුදු නෙලුම් මලි 100 ක් පුජා කරන්න කිව්වා මම ඒ ටික කරනකොට මට දරා ගන්න බැරි ඔලුව කැක්කුමක් ඇවිත් ගාථාවක් කියා ගන්න බැරි තරමට ඔලුව කැක්කුම ඒත් මම අමාරුවෙන් ගතා කිව්වා එදයින් පස්සේ ඒ අසාමාන්ය ඔලුව කැක්කුම නැති වුනා
@sanjudunukara2096
@sanjudunukara2096 7 ай бұрын
පිංවත් අපෙ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා 🙏🙏❤😍
@WathsalaRanathunga-q9i
@WathsalaRanathunga-q9i 5 сағат бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් මගේ දුව අසනීපවෙලා අඩු නොවෙද්දි මම එක්ක ආව වෙලේ කල ශාන්ති කර්මයෙන් අඩු වුනා දැන් සුවයි මගේ දුවට ගොඩාක් පින් ඔබවහන්සේට 🙏🙏
@NelumKahandawa
@NelumKahandawa 8 ай бұрын
මගේ පියා ට අමනුෂ්‍ය දොෂයක් මිය යාමට මාස 6කටපෙර ඇතිවුනා.කරණිය මෙත් සූත්‍රය 108වතාවක් දිනකදි අප සජ්ජායනය කලා.දෝෂය ටිකෙන් ටික අඩුවුනා.ඔබවහන්සේ ගේ මෙ⁣හෙවරට පින්.
@mindtofeedcinema
@mindtofeedcinema 7 ай бұрын
I am Tamil, but I like your way Amuduruni, I like to meet you oneday not for any help but I dont know why, I like your speech and the way helping others, also I like sweep and clean your living area, and be with your shelter, Thanks Amuduruni for your valuable speech, I dont wether you will like if I am Hindhu. ❤️❤️❤️❤️❤️
@SakunthalaSaku-dv6yk
@SakunthalaSaku-dv6yk 8 ай бұрын
අපට ඉතාමත් හොදින් දහම්දැනුම මැනවින් වටහා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයම ලැබේවා ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏...
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 8 ай бұрын
අපේ හාමුදුරුවනේ..... බුදු ගුන අනන්තයි.....බුදු ගුන අනන්තයි... බුදුගුන අනන්තයි. ඒ අනන්ත වූ බුදුගුන බලයෙන් දීර්ගායු වේවා...ඔබ වහන්සේට... සාදු....සාදු.....සාදු..
@chandragamage8499
@chandragamage8499 8 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා!!! තෙරුවන් සරණයි!!!
@sarasitv687
@sarasitv687 8 ай бұрын
Budusaranai
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 6 ай бұрын
බොහොමත්ම විස්තර සහිත විෂය ගෝචර දැනුවත් කිරීමක්.තෙරුවන් බලයේ විෂිස්ඨ විෂ්ලේෂණාත්මක පැහැදිලි කිරීමක්...සියළු සත්වයෝ නිදුක්, නීරෝගී, සුවපත් වේවා...🙏🌼🙏
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 8 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි, ආදරණීය විෂ්ව මාතාවගේ ආශිර්වාදය, විෂ්ව ශක්තියේ ආශිර්වාද නිරතුරුවම ලැබී කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා, සාදු, සාදු, සාදු. ඔබ වහන්සේගේ වගේ අති දක්ෂ දස දහස් ගණනක් පින්වත් ස්වාමීන් වහන්සේලා මේ උතුම් ශ්‍රි ලංකාවට බිහි වේවා, සාදු, සාදු, සාදු.නිදුක් වේවා , නිරෝගී වේවා , සුවපත් වේවා, සෙත්වේවා.
@warshawarsha4571
@warshawarsha4571 8 ай бұрын
පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරයවේවා .සාදු සාදු සාදු .🙏🙏🙏💐💐💐
@DarshaniKumari-y5t
@DarshaniKumari-y5t 8 ай бұрын
පිංවත් අපේ ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ දේශනාකල ධර්ම කටයුතුමෙන්ම සියලු ලෝක සත්වයාට මෙත් වඩවන අයුරුත් කරණීයමෙත්ත සුත්‍රයේ ආනුභාවයත් වඩ වඩාත් තේරුම් ගත්තා..තෙරැවන් සරණයී
@darmal5091
@darmal5091 7 ай бұрын
අපේ ස්වාමින් වහන්සේට දිර්ඝ අායුෂ වෙිවා.
@PriyankaPathirana-q3y
@PriyankaPathirana-q3y 6 ай бұрын
බොහොම පිං ස්වාමීන් වහන්ස මමත් කරදර ගොඩක ඉන්න කෙනෙක් ගෙදර කිසිම දියුණුවක් නැහැ අද ඉඳන් මම මේ පිළිවෙත් කරනවා
@kanthidias3234
@kanthidias3234 8 ай бұрын
අපේ හාමුදුරුවනේ මාත් බොහොම දුකට පත්වුණ අම්මා කෙනෙක් මගේ ගෙදරත් මොන විදිහකටවත් ඉන්න හිත දෙන්නේ නැහැ දියුණුවක් නැහැ කිසිම දෙයක් හරියන්නේ නැහැ ඔබ වහන්සේට පින් සිද්දවෙනවා මටත් පිහිටවෙන්න🙏🙏🙏🙏🙏
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 8 ай бұрын
පිරිත් බලයෙන් සියලු දෙනාටම යහපත් වේවා, 🙏🙏🙏
@manoranjaniadhikari3161
@manoranjaniadhikari3161 4 ай бұрын
😢ජීවිතය ගැන යතාර්තය අවබෝධ කරන අපව ඇනුවත් කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය මෙන්ම දීර්ඝ ආයුශ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි...... මුදල් වලට මුල්තැන දෙන සමාජය ක අසරණ දුකට පත් අසරණයන් වෙනුවෙන් සේවය ක් කිරීමට අපේ ස්වාමීන් වහන්සේ ට තව තවත් ශක්තිය දයිරිය ලැබේවා .!!!!!! බුදු ගුන අනන්තයි පිරිත් බලය සත්‍යයක් ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukamadu7558
@renukamadu7558 8 ай бұрын
බොහෝමයක් පින් ලැබේවා හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ පිහිට ආෂිර්වාදය මටත් ලක්වාසි ලොකවාසි සියලුම දෙනාටම ලැබේවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@suvineethamalalgoda8667
@suvineethamalalgoda8667 6 ай бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ .දීර්ඝායු වේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏
@h.m.hiranmanoj8769
@h.m.hiranmanoj8769 8 ай бұрын
ජිවිතයට බුදු දහමින් අපිට වටිනා පාඩම් කියා දෙන අපෙ නායක හාමුදුරුවන්ට චිරාත් කාලයක් නිදුක් නිරෝගි පරම සුවය ලැබේවා බුදු සරණයි
@sandiindi9000
@sandiindi9000 8 ай бұрын
අපේ ස්වාමින් ස්වාමින් වහන්ස මම ගොඩක් දුක් විදල ගේ හැදුව ටිකක් ඒ කට ඉස්සරහ ගෙදර අය අදික තරහවෙන් ඉන්නේ ඊට අමතරව හූනියම් කරලා මම මාස තුනක් එකතැන හිටියේ එත් මම පින් කරන එක නැවත්තුවේ නැහැ ඊට පස්සේ එයට පිළියමක් කලා හරි ගියා එත් නැවත් ලෙඩ මට නිතරම කියනවා මැරෙනවා කියලා මටම කියනවා මම ගොඩක් පින් කරන කෙනෙක්. ඔබ වහන්සේට දීර්ගායු වේවා.
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 8 ай бұрын
ස්තූතියි ස්වාමින්වහන්ස. 🙏🙏🙏 පිරිතේ බලය අතිමහත්.
@JayarathnaJayarathna-po7mt
@JayarathnaJayarathna-po7mt 7 ай бұрын
හාමුදුරුවන්ට නිදුක් නීරොගි චිර ජිවනය සැලැසේවා පතන බොධියකින් අමාමහා නිවන්සුවය ලැබේවාසාධු සාධු සාධු
@ranjithwijendra59
@ranjithwijendra59 8 ай бұрын
ඉතාම වටිනා හරබර දේශනයක් බොහොම පින් අපෙ හාමුදුරුවනේ... අතයාවශ්‍ය් කාරනාවක් විසදා ගැනීමට ඔබ වහන්සේ හමුවන්නට අවකාශය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
@amallanka4061
@amallanka4061 6 ай бұрын
Aoe පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@udayaasela3410
@udayaasela3410 7 ай бұрын
බුදු දහමට මේ සියලු දේ යටත්.ඔබ වහන්සෙට තුනුරුවනෙ පිහිට ආරක්ශාවයි .නිවේදක මහතාටත් තෙරුවන් සරනයි
@sarasitv687
@sarasitv687 7 ай бұрын
බුදුසරණයි
@h.l.malani.6278
@h.l.malani.6278 8 ай бұрын
මම මෙි පිං වත් ස්වාමීන් වහන්සේගේ ගොඩක් විඩියෝ බලනවා හරිම ආසාවෙන් .ගොඩක් පිං ලැබේවා තෙරැවන්සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 තෙරැවන්සරණයි තරන්ගමහත්තයාට.
@ChamilaKrishanthi-d3b
@ChamilaKrishanthi-d3b 7 ай бұрын
ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා මෙවැනි දේවල් වලින් අපට දැනුම ලබා දෙන ඔබ වහන්සේ ට බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🙏
@hiruu100
@hiruu100 7 ай бұрын
ස්වමින් වහන්සේ ගෙ නම්බර් එක දෙනවද?
@KomariWerakoon
@KomariWerakoon 6 ай бұрын
බුදු සරණයි
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 8 ай бұрын
මම හුඟාක් කාලයක් ඉදලා හැමදාම උදේට බුදුන් වැඳලා තුන් සූත්‍රය ඇතුළු තවත් පිරිත් කියනවා ඔබතුමා ට සදා නිරෝගී සුව දීර්ඝායුෂ වේවා මහත්මයා ඔබටත් තෙරුවන් සරණයි (මට හුඟක් පිරිත් කටපාඩම්)❤
@sarasitv687
@sarasitv687 8 ай бұрын
Budusaranai
@malinandani3412
@malinandani3412 7 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට පිංසිද්ද වෙනවා 🙏🙏🙏 ..ගැටලු වලින් පීඩා විදින අසරණ අයට ඔබවහන්සේගේ ධර්ම කරුණු බෙහෙවින් උපකාර වෙනවා ....පිහිට වෙනවා ...🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@NiutanSilwa
@NiutanSilwa 6 ай бұрын
ගොඩක් පින් අපෙ.හාමුදුරුවනෙ.සාදු . සාදු සාදු
@sarasitv687
@sarasitv687 6 ай бұрын
Budusaranai
@pushpadesilva7087
@pushpadesilva7087 7 ай бұрын
Apey හාමුදුරුවනේ mama ගොඩක් දුකට පත් වුණ අම්මා කෙනෙක් .. Mage දරුව නිසා .mage ගෙදර එහෙම දෙයක් තියෙනවා කියලා mama හිතන්නේ . Mat උදවු කරන්න apey හාමුදුරුවනේ .ඔබ වහන්සේta ගොඩක් pin .. Theruwan saranai
@farhanaqadir1733
@farhanaqadir1733 6 ай бұрын
ස්වාමීන් වහන්සේගේ පාද වැද පුදා නමස්කාර වේවා.මම ලංකාවේ කෙනෙක්.. ලංකාවේ ඉද්දිත් පිරිත් කියනවා දැන් ඉන්නෙ පිටරට මම ඉන්නේ දරුවෝ සමග දැනුත් මම සියලුම පිරිත් තවමත් තියනවා ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා ❤️ ලංකාවේ දීත්..බලවත් පිරිත් මමත් කියනවා එදත් අදත් යහපත්ව ලස්සනට ජීවත් වෙනවා..ඔබ වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා...❤❤❤
@malawijayanthi5400
@malawijayanthi5400 6 ай бұрын
දීර්ඝායු පතමි අපේ ස්වාමීන් වහන්සේට!🙏🙏🙏
@malinandani3412
@malinandani3412 3 ай бұрын
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබවහන්සේට පිංසිද්ද වේවා 🙏🙏🙏 ගොඩක් අසරණ අයට ඔබවහන්සේගේ මග පෙන්වීම ධර්ම දේශනාව , පිරිත් දේශනාවේ උතුම් ගුණ බලය මනාව වටහා දෙමින් දුකින් මිදීමට මග පෙන්වීම ට පිංසිදුවේවා 🙏🙏🙏 වැඩසටහන කරන මහත්තයා ටත් ස්තුති වේවා 🙏
@kumariwijesekara6978
@kumariwijesekara6978 6 күн бұрын
සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවසම්පත් බොහෝ වේවා 🙏
@ChandaraLatha-sh9ov
@ChandaraLatha-sh9ov 3 ай бұрын
සුවාමින්වහන්ස මමදිනපාතා මගේදරැවා අසනිප වුවිට සතරසතිපටිටාන සුතුය සහදසදිසා පිරිතෙන්පැන් පිරිත්කරදුන්නාඅශ්්‍යර්යක් මගේදරැවා සුවපත් වුවා 32:28
@jayanthi3960
@jayanthi3960 6 ай бұрын
බොහොම පින් අපෙ හාමුදුරැවනේ තෙරැවන් සරණයි
@ranjithseram2489
@ranjithseram2489 7 ай бұрын
ඔබ, වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබීමට
@sarasitv687
@sarasitv687 7 ай бұрын
Budusaranai
@asiriprinterscommunication7547
@asiriprinterscommunication7547 6 ай бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරණයි,නිදුක් නිරෝගී භාවය අත්වේවා
@sarasitv687
@sarasitv687 6 ай бұрын
Budusaranai
@LakshikaRoshani
@LakshikaRoshani 4 ай бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ 🙏 ගෙදර පිරිත් අහන්න ම බෑ.කියන්නත් හරිම අමාරුයි.. පිරිත් දැම්මොත් ..ඊට පහුවදා ඉදන්ම ගෙදර අය විටින් විට අසනීප වෙනවා.. පුරුද්දක් විදියට පිරිත් අහන්නම බැරි වෙන්වා.. අනේ අපේ හමුදුරුවනේ මේ.ගැටලුවට විකල්පයක් ලබා දෙන්න. ඔබ වහන්සේ ට ගොඩක් පින්🙏🙏🙏
@sarasitv687
@sarasitv687 4 ай бұрын
Budusaranai
@priyankamunasingha2362
@priyankamunasingha2362 8 ай бұрын
හරි ආශාවෙන් අහන් හිටියේ ඔබ වහන්සේ අත් දුටු දේවල් ටිකක් හරි කියන eka හොඳයි තව kenek මේවා බලලා හරි විදියට ජීවත් වෙයි
@sarasitv687
@sarasitv687 8 ай бұрын
Budusaranai
@Gunawathi123-k8b
@Gunawathi123-k8b 7 ай бұрын
බුදු ගුණ අනන්තය .ඔබවහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා .
@delpagedagelinton9503
@delpagedagelinton9503 Ай бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගිබවය පාර්තනා කරනව .
@sanjudunukara2096
@sanjudunukara2096 7 ай бұрын
කොහොමද මේ ස්වාමින්වහන්සේ මුණ ගැහෙන්නෙ ...🙏🙏
@LeelajiTharineeGamage
@LeelajiTharineeGamage 7 ай бұрын
බොහොම පිං හාමුදුරුවනේ. මම දැන් ඕවා කරලා මුදලුත් ඉවරයි. කොතරම් හොඳ කලත් ඉරිසියා කරන්නෙක් හෝ නරක කරනවා. ඒ නිසා ඔබවහන්සේගේ මේ ක්‍රමයට ස්තුතියි.🙏😊🙏
@MinithiMethadi
@MinithiMethadi Ай бұрын
අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා!!! තෙරුවන් සරණයි !!!!!💐💐
@kanthisakalachchari9263
@kanthisakalachchari9263 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ ..ගොඩක් දේ දැන ගන්න ලැබුනා..බොහොම පින්.🙏🏻🙏🏻🙏🏻
@shanthikumari1567
@shanthikumari1567 7 ай бұрын
😢අනේ හමුදුරුවනේ මගෙ අක්කාට වරමක් තියෙනවා ඒ වගේම එයාට අමුනුශ දොසයක් තියෙනවා එයා ගොඩක් දුක් විදිනවා එයාට සහනයක් ලබාදෙන්න හැකිනම් ඔබ වහන්සේට ගොඩාක් පින්
@PriyanthidissanayakaDissanayak
@PriyanthidissanayakaDissanayak 6 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!!
@suneethagallage4359
@suneethagallage4359 4 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ . අපේ තරුණ පිරිමි ලමයෙක් ඉන්නවා . ප්‍රේත බන්දනයකින් බඩට කන්න දීලා තියෙන්නේ . අවුරුදු 25 ක් වෙනව වයස . පුළුවන් නම් මේ ලමයාගේ ජීවිතය බේරගන්න උදව් කරන්න . බුදුසරණයි .
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 ай бұрын
පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
@nimaliperera5520
@nimaliperera5520 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය අත්වේවා. තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට. 🙏🙏🙏🙏🙏🙏🙏
@AshokaKumari-d2o
@AshokaKumari-d2o Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු
@SashmithaDinuja
@SashmithaDinuja 8 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි
@sarasitv687
@sarasitv687 8 ай бұрын
බුදුසරණයි
@dinushasewwandi6175
@dinushasewwandi6175 8 ай бұрын
අවසරයි ස්වාමින්වහන්ස,මගේ පුතාට අවුරුදු 6යි.දැන් ටික කාලෙක ඉදන් පුතාට පාලනයෙන් තොරව අධික ලෙස තරහ යනවා.ගෙදර අයට ලොකු මනුස්සයෙක් වගේ ගහනවා,හිරිහැර කරනවා,කෙළ ගහනවා,නරක වචන කියවනවා.කලින් පාසල් වැඩ හොදින් කලා දැන් අමතක වෙන ගතිය වැඩියි.සමහර වෙලාවට ගෙදර පිරිත් දැම්මම කන් දෙක වහගන්නවා.ඔබ වහන්සේට බුදු බව ප්‍රාර්ථනා කරනවා මට මේ සදහා විසදුමක් ලබා දෙන්න..🙏
@sriyaniPeththathanthri
@sriyaniPeththathanthri 8 ай бұрын
Mam ගෙදර පිරිත් daala karaneeya piritha dajagga piritha rathana sooththraya mora piritha kiyanawa oba වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@gvpsjayasena5618
@gvpsjayasena5618 8 ай бұрын
මේ දැනුම ලබාදෙන ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා !තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@WasanthaKumara-v3m
@WasanthaKumara-v3m 7 ай бұрын
අපේ හමුදුරුවනේ මේ කතාව මගේ ජිවිතේ කතාව වගෙයි මටත් නැන්දම්මා සහ මහත්තේයා පුදුම විඩියට වද දෙනවා මන් දරුවන් හතර දෙනෙකුගේ මවක් එත් මන් ලොකු අවබෝධයක් ලැබුවා මේ දේශනාවෙන් යන තැනකට සැනසිමෙන් යන්න ඕන කියලා මන් එත් සිල් රකිනවා එත් කෙන්තිය හිතෙ තියෙනවා අද මන් ගොඩක් දේ තෙරැන් ගත්තා අපේ හමුදුරුවන්ට ගොඩක් පින් සිද්ද වේනවා
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc 8 ай бұрын
පින්වත් ඔබවහන්සේගෙ දෙශනා හරිම කැමැත්තෙන් බලන්නෙ. එයින් ගොඩක් දේ දැන ගන්නවා. ඔබවහන්සේට ගොඩක් පින්. මමත් හැමදාමත් නිදා ගන්න කලින් තුන්සූත්තරය අහලමයි නිදා ගන්නෙ. ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා. නිවේදක මහතාටත් තෙරුවන් සරණයි. සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@Thilinarahan
@Thilinarahan 7 ай бұрын
Apa හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් 🎉🎉🎉 ma වාගේ උපදෙස් දීලා අපිව දැනුවත් කිරීම ගැන 🎉🎉🎉
@jkmalani1544
@jkmalani1544 6 ай бұрын
, සම්මා සම්බුදු සරණින් දෙවි රැක වරනය් බලයෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු
@sarasitv687
@sarasitv687 6 ай бұрын
Budusaranai
@madushani7227
@madushani7227 5 ай бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට පින්..මට තියෙන ගැටලුව තමයි මගේ මහත්තයා එක්ක පුදුම තරහක් තියෙන්නේ හේතුවක් ඇතුව හෝ නැතුව,රන්ඩු වෙන්නමයි හිතෙන්නෙ දැක්කත් තරහයි ,කතා කරත් තරහයි..දරුවෝ දෙන්නට පවා එහෙමයි,මගේ ඇගේ කවුරුත් ගෑවෙනවටවත් කැමති නැහැ.දරුවො දෙන්නටත් ගොඩක් කෑ ගහනවා .මට පස්සෙ හිතෙනවා ඇයි මන් එහෙම කරේ කියලා .මට ගොඩක් දුකයි .බෙහෙත් ගන්න පවා හිතෙනව මානසික ලෙඩක්ද කියලා හිතලා.තද ඔලුවෙ කැක්කුමක් තියෙනවා දරාගන්න අමාරුයි .නිතරම ලෙඩින්,කොච්චර බෙහෙත් ගත්තත් අඩු නැහැ..
@MalaniH.l-nv4mk
@MalaniH.l-nv4mk 5 ай бұрын
❤🙏🙏🙏❤️ පිං වත් ස්වාමින් වහන්සේට සමිමා සම්බුදු සරණයි. 🙏🙏🙏 ඔබතුමාටත් ඉස්තුතියි බුදු සරණයි. 🙏🙏
@sarasitv687
@sarasitv687 5 ай бұрын
Budusaranai
@disnahindagoda126
@disnahindagoda126 6 ай бұрын
ඇත්තටම ඔබ වහන්සේ කියපු දේවල් නිසා අද මම ගොඩක් සතුටු වෙනවා...ඔබ වහන්සේට චතුරාර්්‍ය සත්‍යාවබෝධය තුළින් නිවන් මාර්ගය අත්පත් වෙිිවා...
@PriyaPerera-sh2uf
@PriyaPerera-sh2uf 3 ай бұрын
ඔබ, වහන්සේට, නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏❤️🙏🙏🙏🙏🙏
@KawshalyaPriyangani
@KawshalyaPriyangani 6 ай бұрын
පින් වත් ස්වාම්න් වහන්සේ මම කැමතියි බුත ව්දායව ඉගෙන ගන්න කොහොමද ඔබ වහන්සේ ව සම්බන්ද කරගන්න බුදුසරණ යි දිර්ගායු වෙවා
@sarasitv687
@sarasitv687 6 ай бұрын
Budusaranai
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw 4 ай бұрын
ඔබ වහන්සේ ටත් නිවෙදක තුමාටත් ගොඩක් පින් නොදන්නා දෙයක් කියා දුන්නට
@nalanifonseka463
@nalanifonseka463 2 ай бұрын
ගොඩක් වටිනා වැඩ සටහනක් අසවෙන් අහන් හිටියා අපෙ ස්වාමින් වහන්සෙට දිර්ගායුස ලැබෙවා 🙏🙏🙏
@mweerasinhga
@mweerasinhga 8 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ගෞරවණිය සුවාමින් වහන්ස ඉතාමත් වැදගත් හරිම පිළිවලින් පිලිවලට සියලු කරුණු පැහැදිලි කරදෙනවා ඔබ වහන්සේ බොහොම පින් අපේ හාමුදුරුවනේ
@GeethaWeerasinghe-t2d
@GeethaWeerasinghe-t2d 6 ай бұрын
තෙරැවන් සරණයි . අපේ හාමුදුරුවන් වහන්සේ ට.🙏
@sarasitv687
@sarasitv687 6 ай бұрын
Budusaranai
@OmattaSenarath
@OmattaSenarath 3 ай бұрын
ඔබ වහන්සේගේ මේ දේශනයෙන් පස්සෙ මම දිනපතා මහා මංගල සූත්‍රය,රතන සූත්‍රය,කරනීය සුත්‍රය 7 වරක් කියමවා රාත්‍රී 10 පස්සෙ කියන්නෙ උදේට නම් තාම බැරිඋනා.එය පිහිටක් ප්‍රයෝජනයක් වෙයිද.
@ranakana4197
@ranakana4197 22 күн бұрын
උතුම් තෙරුවන් සරණයි ස්මීන්වහන්ස 🙏🙏🙏 තරoග මල්ලි ඔයාට ත් තෙරුවන් සරණයි කරන කියන දෑ සාර්ථක වේවා .
@PadmaSerasinghe
@PadmaSerasinghe 8 ай бұрын
නිදුක්නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏
@chamaridinesha5556
@chamaridinesha5556 7 ай бұрын
අපේ හාමුදුරුවනේ සූනියම් කිරීම ගැන ඔබ වහන්සේගේ අදහස දැනගන්න පුලුවන්ද?, ඔබ වහන්සේ ඉතා හොදින් පැහැදිලි කරනවා.ඔබ වහන්සේට බුදුසරණයි ! සාදු! සාදු!!සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏
@hksugathapala
@hksugathapala 7 ай бұрын
Sadu.. sadu... සියලු sathwayo සුවපත් වේවා ❤
@sarasitv687
@sarasitv687 7 ай бұрын
බුදුසරණයි
@ChinthaRabukwella-ne6cj
@ChinthaRabukwella-ne6cj 6 ай бұрын
🌹🌹🌹🌹🌹🌹sadu sadu sadu ape hamuduruwanta godak pin.mawani danuwath kirim kagen ahannada.oba wahanseta niduk nirogi suwayama labewa.theruwan saranai.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sugandisugandi9997
@sugandisugandi9997 7 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏🙏
@SriyanganiDisanayaka-uu2xf
@SriyanganiDisanayaka-uu2xf 6 ай бұрын
උතුම් තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sarasitv687
@sarasitv687 6 ай бұрын
Budusaranai
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 8 ай бұрын
බුදු දහම සත්‍යයි(මගේ විශ්වාසයයි)
@sarasitv687
@sarasitv687 8 ай бұрын
Budusaranai
@UpulPriyantha-c6u
@UpulPriyantha-c6u 7 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා සාදු සාදු
@vijiniwathsala6852
@vijiniwathsala6852 3 ай бұрын
අනේ මේ හාමුදුරුවන්ව සම්බන්ධ කරගන්න ව්දිහක් කියන්නකෝ, මට සම්බන්ධකරලා දෙන්නකෝ ගොඩක් පින් 🙏🙏
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 2,8 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 30 МЛН