Katawala Hemaloka Himi -Meth Neth Pamula 2024 02 11

  Рет қаралды 33,099

Neth FM Bana

Neth FM Bana

Күн бұрын

නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
/ @nethfmbanav

Пікірлер: 68
@dammidammi7312
@dammidammi7312 7 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
@sumithradevi6682
@sumithradevi6682 7 ай бұрын
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරොගි දීර්ඝයුස ලැබේවා ඔබවහන්සේට තෙරුවණ් සරණයි අපේ ස්වාමින්වහන්සේ 🙏🙏🙏
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 7 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණ යි
@renukakaranappulige
@renukakaranappulige 6 ай бұрын
Pirikarawal walata medal dena eka godak watinawa kiyala man hitanaws ape hamudiruwane teruwan saranai
@janithasenadheera3175
@janithasenadheera3175 7 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අපේ හාමුදුරුවන්ට බුදුසරණයි 🙏
@yamunarathnayaka9297
@yamunarathnayaka9297 7 ай бұрын
සාදු සාදු සාදු වටිනා අවවාද අනුශාසනා කරමින් අපව දැනුවත් කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනයම වේවා මෙපිං හේතුවෙන්
@wpdswarnalatha9735
@wpdswarnalatha9735 6 ай бұрын
අපේ.හාමුදුරුවනේ ඔබ වාහන්සේ.ගේ ඔවදන්හරි.වටිනව.නොදන්නා අපිට තෙරැවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@siriyalatha8829
@siriyalatha8829 6 ай бұрын
ලෝක සත්වයා සසරින් ර්‍ එතර කිරීමට දහමින් සිථ් පෝශනය කල අපේ ස්වාම්න්වහන්සේට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏
@samanthir.b.s646
@samanthir.b.s646 7 ай бұрын
මෙත් නෙත් පාමුල ගොඩක් ස්තුතියි ඔබටමේ වගේ වටිනාකරුණු කාරණාලොකු ස්වාමීන් වහන්සේත් සමඟ සාකච්ඡා කළාට ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@sandiyakumari1648
@sandiyakumari1648 7 ай бұрын
ගොඩක් පින් හමුදුරැවනේ අපට මෙවා කියලා දුන්නාට
@JayanthiFernando-yq6eh
@JayanthiFernando-yq6eh 7 ай бұрын
ඔබවහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🙏
@Hiruni70
@Hiruni70 6 ай бұрын
සාදු සාදු සාදු ..තෙරැවන් සරනයි ඔබ වහන්සෙට
@s.pushpalathakosgalage.123
@s.pushpalathakosgalage.123 7 ай бұрын
Sadu sadu sadu Gaurawaneeya swameen wahanseta mage namas karaya wewa. Bohoma pin ape Swameen wahanseta. Neth fm mahahmatada .niduk nirogi deergause chira jeewanaya lebewa. Theruwan saranai. 🙏😇
@IndraniGunasekara-et5wc
@IndraniGunasekara-et5wc 6 ай бұрын
Sadu sadu sadu, api hamuduruwan wahanseta niduk nirogi sahpatiyth labiwa 🙏🙏🙏
@drobshidrubshi4436
@drobshidrubshi4436 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@shitashit5523
@shitashit5523 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා නිදුක් නිරෝගී සුවය ලැබේවා චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
@PathiranaSaman-qd6kl
@PathiranaSaman-qd6kl 7 ай бұрын
අනේ ගොඩක් වටිනවා.මමත් ලබන සතියේ තාත්තා ගේ තුන් මාසයේ පිංකම කරන්න ඉන්නේ.මෙහි කියා දුන් සියලු දේ ඒ අයුරින්ම ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා
@nadiramanayaka4200
@nadiramanayaka4200 7 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahanseta niduk nirogi dirgayu wewa teruwan saranai
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 7 ай бұрын
ගොඩක් හොඳ දෙයක් අපේ හාමුදුරුවනේ, ගොඩක් වටිනවා, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦶🙏🙏🙏🙏🙏🙏🙏
@Punsaraakash
@Punsaraakash 6 ай бұрын
Ape hamuduruwane nambaraya ewanawada?
@NiroshaPriyanthi-y5q
@NiroshaPriyanthi-y5q 6 ай бұрын
🙏🙏🙏
@ilangamudaligejacintha8533
@ilangamudaligejacintha8533 7 ай бұрын
ගොඩක් වට්න දේශනාවක් ස්වාමින්වහන්ස මටත් ඉතා ඕනකමක් තිබුන සාංගීක දාන පිංකමක් හරි විදිහට කරන්නෙ කොහොමද කියල දැන ගන්න දැන් පුළුවන් පිලිවෙලින් පොතක ලියා ගන්න ගොඩක් වටිනවා ඔබ වහන්සේට ගොඩක් පිං ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි
@methnijayawardena5664
@methnijayawardena5664 7 ай бұрын
මේ කරන්නා වූ අපරිමිත ශාසන මෙහෙවරට ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා!! ප්‍රාර්ථිත බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා!! තෙරුවන් සරණයි!
@ritaganachi7994
@ritaganachi7994 6 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 6 ай бұрын
harima vatina banak budu saranin Ekman suvaya abeewa!! deergau weewa!!
@JayalathJayalath-u2l
@JayalathJayalath-u2l 7 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනාකල වටිනා දහම් කරුණු අපේ ආධ්‍යාත්මික ගුණාංග දියුණු කිරීමට ඉතාමත් ම වැදගත් වේ. ඔබවහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි. 🙏🙏
@K.M-r4r
@K.M-r4r 7 ай бұрын
Gaurawaneeya swamreen wahanseta namas karaya wewa
@chandrawidana5956
@chandrawidana5956 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ hambuduruwani
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 6 ай бұрын
Ane godak watinawa aththtama me gana pahdili kala aka godak pin ape hamuduruwane labana mase 4 weni mase ape taththage 3 mase dane mama godak pahaduna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathyshoe6397
@sampathyshoe6397 7 ай бұрын
සාදු සාදු සාදු෴👃
@geethawickramasinghe2150
@geethawickramasinghe2150 7 ай бұрын
Sadu sadu sadu.swaminvahanseta theruvansaranaye.niduk neerogi deergau weva.
@latasaminirs4324
@latasaminirs4324 7 ай бұрын
Samma sambudu saranai api pinwat suwamin wahanseta niduk nirogi bawa labewa ❤️ 🙏⚘️🙏⚘️🙏⚘️🙏⚘️
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 7 ай бұрын
🌹🌸🌼🏵️🙏 Sadhu 🌹🌸🌼🏵️🙏 Sadhu 🌹🌸🌼🏵️🙏 Sadhu
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 7 ай бұрын
තෙරුවන් සරණයි මමත් ලගදි උත්තම දානයක් දෙන්න ඉන්නේ අලුත්ම ගේ හදල ඔබ වහන්සේ කියන විදිහටමයි කරන්න අදහස් කරගෙන ඉන්නේ හරිම වටිනවා. දීර්ගායු වේවා.
@ydududyd3000
@ydududyd3000 7 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷
@narmadaariyasena645
@narmadaariyasena645 7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 අපේ පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය ද අවබෝධ වේවා!!!
@RamyawathiPerera
@RamyawathiPerera 7 ай бұрын
00⁰⁰00🎉😮​@@narmadaariyasena645
@AmithaRamanayaka-p6v
@AmithaRamanayaka-p6v 7 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@lalanigunasekara7570
@lalanigunasekara7570 7 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@susanthajayasinghe9534
@susanthajayasinghe9534 6 ай бұрын
Sadhu,Sadhu,Sadhu ...! garuthara poojaneeya Kagoda hemaloka suwamin wahanseta Ikman suwaya ha geergausa labewa...!
@madarawalakulu4335
@madarawalakulu4335 6 ай бұрын
සාධු සාධු සාධු මගේ උතුම් උත්තම බුදුරජාණන් වහන්සේ ට මගේ උතුම් උත්තම නමස්කාරය වෙවා වෙවා වෙවා සාධු සාධු සාධු ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා සාධු සාධු සාධු ඔබවහන්සේට ඉක්මනින් සුවපත් වෙත්වා සාධු සාධු සාධු ඔබවහන්සේට උතුම් තුණුරුවන් සරණයි සාධු සාධු සාධු
@Gangakawmali
@Gangakawmali 6 ай бұрын
🙏🙏🙏🙏සාදු සාදු
@hewagesamawathi5886
@hewagesamawathi5886 6 ай бұрын
Sadu sadu sadu pinvat swameen vahanseta niduk nirogee suvaya labevaa
@asankaprabath1749
@asankaprabath1749 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@ThanujaWalpola
@ThanujaWalpola 6 ай бұрын
සාධු!!! සාධු!!! සාධු!!! ඉක්මන් සුවය ලැබේවා!!!! අපේ හාමුදුරුවනේ.
@LalaniWeediyage
@LalaniWeediyage 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@latasaminirs4324
@latasaminirs4324 7 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwat suwamin wahanseta niduk nirogi bawa labewa ❤️🙏⚘️🙏⚘️🙏⚘️🙏⚘️
@donacharlat6629
@donacharlat6629 7 ай бұрын
Suwapath wewa dirgau wewa.
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 6 ай бұрын
sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 7 ай бұрын
Oba wahanese suwapath wewa.sadu sadu sadu.🙏🙏🙏
@renuhandaragama871
@renuhandaragama871 7 ай бұрын
Suwamin wahanseta nirogi suwaya labewa!
@chandra2838
@chandra2838 7 ай бұрын
Godak watenama darma deasanawak apea hamuduruwanea !!pinwath iba whansheata uthum newana awabothema weawa 🙏🙏🙏mama athulu siyalu sathwsyata mea uthum sath darmaya awabothema weawa siyalu sathwayo suwapath weawa 🙏🙏🙏
@kumaridinu7369
@kumaridinu7369 7 ай бұрын
sadu sadu sadu🙏🙏🙏🙏
@hgfGbg-w4o
@hgfGbg-w4o 7 ай бұрын
SADU SADU SADU TERUWAN SARANAII 🎉🎉🎉NAMO BUDDHAY
@DilanAmeesha
@DilanAmeesha 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renuhandaragama871
@renuhandaragama871 7 ай бұрын
Sadu sadu sadu
@shavidumalshan5375
@shavidumalshan5375 7 ай бұрын
වත්පිලිවෙත් පොත ලබාගන්නෙ කොහොමද..🙏🙏🙏
@BabyFernando-b6t
@BabyFernando-b6t 6 ай бұрын
😊😊😊 45:43 45:43 45:43 45:44
@MmllkkMmllkk-l9q
@MmllkkMmllkk-l9q 7 ай бұрын
Ape swaminl wahansetha kantha wantha karada wahanse regena Yama Akapada kiya denna
@dammilathawijesinghe5865
@dammilathawijesinghe5865 7 ай бұрын
අනේ මේ දර්මදේශනාවේ දෙවෙනි කොටස නෑනේ
@ddskumara4658
@ddskumara4658 7 ай бұрын
Labana irida wenakan balana 🥰mu
@prabodasenevirathne
@prabodasenevirathne 6 ай бұрын
🙏🙏
@Hiruni70
@Hiruni70 6 ай бұрын
සාදු සාදු සාදු ..
@klyanik6698
@klyanik6698 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndraniFernando-i3e
@IndraniFernando-i3e 7 ай бұрын
🙏🙏🙏
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd 7 ай бұрын
🙏🙏🙏
@chameeranilmini8041
@chameeranilmini8041 7 ай бұрын
🙏🙏🙏
@nilanthipriyadarshani8663
@nilanthipriyadarshani8663 7 ай бұрын
🙏🙏🙏
Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula l 2024 10 06
54:08
Katawala Hemaloka Himi -Meth Neth Pamula 2024 02 11
57:56
Neth FM Bana
Рет қаралды 26 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 33 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 27 МЛН
Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 06 02
50:19
Neth FM Bana
Рет қаралды 12 М.
Katawala Hemaloka Himi -Meth Neth Pamula 2024 02 18
48:33
Neth FM Bana
Рет қаралды 12 М.
Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 03 10
57:54
Neth FM Bana
Рет қаралды 41 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 33 МЛН