ආත්ම ගාණක් පින් කරපු මහා පින්වන්තයෙක්ටම අහන්න ලැබෙන දුර්ලභ බණක් | Galigamuwe Gnanadeepa Thero 2023

  Рет қаралды 360,145

Sasara Nawathuma

Sasara Nawathuma

8 ай бұрын

ආත්ම ගාණක් පින් කරපු මහා පින්වන්තයෙක්ටම අහන්න ලැබෙන දුර්ලභ බණක් | Galigamuwe Gnanadeepa Thero 2023 | Bana
#SasaraNawathuma
#bana
#GaligamuweGnanadeepaThero2023
#dharmadeshana

Пікірлер: 471
@nayananandani3887
@nayananandani3887 8 ай бұрын
බක්කුල මහ රහතන්වහන්සේගේ බල මහිමයෙන් මගේ පවුලේ සියලු දෙනා ටත් ලෝකවාසීන් සියලු දෙනා ටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthiliyanage4491
@damayanthiliyanage4491 8 ай бұрын
🙏🙏🙏සාදූ!සාදූ!සාදූ!!🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා🙏🙏🙏
@shanthimala6932
@shanthimala6932 8 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි⁣ සුවය ලබේවා සාදු🙏සාදු🙏සාදු🙏
@udenika5732
@udenika5732 7 ай бұрын
මා මෙන්ම මාගේ පවුලේ සමගියෙන් ජීවිතේ සතුටින් ම ඉන්න වාසනාව ලැබේ වා ..🙏🙏🙏🙏🙏🙏
@pasinduinduvara5581
@pasinduinduvara5581 Ай бұрын
පුලුවන් හැමදාම ඔබ වහන්සේගේ බන අහනවා ..ඔබ වහන්සේට තුරුනුවන් සරණයි ...සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺
@HewattageWimala-pw2sl
@HewattageWimala-pw2sl 7 ай бұрын
බක්කුල මහ රහතන් වහන්සේ ගේ ගුණ මහිමය තැන් පත් බක්කුල මහසෑසමිදු ගේ පිහිට අප සැමටම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@mweerasinhga
@mweerasinhga 8 ай бұрын
සාදු සාදු සාදු බක්කුල මහා සෑ රජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@mtndamayanthi8343
@mtndamayanthi8343 8 ай бұрын
ඔබ වහන්සේට උතුම් නීරෝගි දීර්ඝායුෂ ලැබෙිිවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@madhawajayasekara3996
@madhawajayasekara3996 8 ай бұрын
බක්කුල මහ රහතන් වහන්සේගේ සරණින් මගේ සියලුම ලෙඩ දුක් සුවපත් වේවා !!!🙏🙏🙏
@user-eo5by3rx7h
@user-eo5by3rx7h 8 ай бұрын
මේ ධර්ම දේශනය අසන සැමට නීරෝගී සුවයම ලැබෙවා.
@Siriyalatha-sr1rz
@Siriyalatha-sr1rz 6 ай бұрын
Tyyyr CT😢😢. No by😢😢😢😢
@LalithaRanjani-ey6su
@LalithaRanjani-ey6su 6 ай бұрын
ඌඉඌඌ​@@Siriyalatha-sr1rz
@Ravindufernando-lk2lq
@Ravindufernando-lk2lq 6 ай бұрын
පින්වත් ගලිගමුවේ ඤානදීප ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගි භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය හිමි බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....සාදු සාදු සාදු ...🙏🙏🙏
@piyadasafernando457
@piyadasafernando457 8 ай бұрын
උතුම් බක්කුල මහ සෑ රජුන්ට මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු
@user-lu3lt1wj6j
@user-lu3lt1wj6j 7 ай бұрын
සාදූ.....සාදූ.....සාදූ....🙏🙏🙏බක්කුල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!
@nandanimallika9130
@nandanimallika9130 7 ай бұрын
බක්කුල මහ රහතන්වහන්සේ ගේ මහානුභාවයෙන් මගේ සියලු ලෙඩ රෝග සුව වේවා
@kalyaniwijewantha2648
@kalyaniwijewantha2648 8 ай бұрын
මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා !! තෙරුවන් සරණයි !!!
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Osada7011
@Osada7011 7 ай бұрын
බක්කුල මහරහතුන් වහන්සේගේ නීරෝගී තාවයේ සත්‍යානුභාවයෙන් මා හට මෙන්ම මාගේ පවුලේ සියලුම දෙනාට ම මේ විශ්ව යේ සියලුම සත්ව යෝම නීරෝගී සැපය ලබාගැනීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා සදු සාදු සාදු🙏🙏🙏
@user-yb8nc7ef7x
@user-yb8nc7ef7x 6 ай бұрын
බක්කුල මහරහතන් වහන්සේගේ නිදුක් නිරෝගී භාවයේ සත්‍යානුභාවයෙන් මගේ අම්මා නංගි මල්ලි ,හා නංගිගෙ දරු දෙන්න ඇතුලු මගේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ...දීඝායු වේවා.ඒ වගේම ලෝක වාසී සියලු දෙනාම නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා
@Abcd-dt5ex
@Abcd-dt5ex 3 ай бұрын
😊
@thusitha5751
@thusitha5751 8 ай бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු උතුම් නිවනම අවබෝධ වේවා
@artbywageesha4599
@artbywageesha4599 8 ай бұрын
🙏🙏🙏
@rameahkw1462
@rameahkw1462 3 ай бұрын
සාදු. සාදු. සාදු පින්වත්. ස්වාමින්. වහන්සේට.. මාගේ. නමස්කාර. වේවා. ඔබ. වහන්සේට. නිරෝගී. සුවසාම්පත්... ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujathamarasingha769
@sujathamarasingha769 6 ай бұрын
බත් කුල මහ රහතන් වහන්සෙගෙ සරනින් මගෙ paule සියලුම දෙනාටම නිදුක් නිරොගි සුවය ලැබෙව
@user-ig7vt7rd5h
@user-ig7vt7rd5h 6 ай бұрын
බක්කුල මහරහතන් වහන්සේටගේ නිරෝගිබව සත්‍යයි එම සත්‍යානුභාවයෙන් මගේ සියළුම ලෙඩරෝග සුවවෙිවා සාදු සාදු සාදු
@roopamalajinasena8889
@roopamalajinasena8889 7 ай бұрын
අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@stanleyamarasekara8603
@stanleyamarasekara8603 6 ай бұрын
ලෝ වාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි බුදු සරණයි සාධු හඩ රැව් පිළිරැව් දේවා!!!!!
@rohinimal2655
@rohinimal2655 8 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිරඝායු වේවා 🙏🙏🙏
@sarojinidesilva118
@sarojinidesilva118 7 ай бұрын
උතුම් ධර්ම දේශනාව අපට මට නිවන්සුව පිනිසම වේවා පින්වත් ස්වාමීන් වහන්සේට තුනුරුවන් ගුන බලයෙන් නීරෝගි සුවම අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@PasanMadusha
@PasanMadusha 5 ай бұрын
😊😊😊😊😊😊😊
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 8 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාව දෙවැනි වතාවටත් මම අද සේවනය කළ සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා පින්වත් බක්කුල මහා රහතන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nilushapriyadarshani5172
@nilushapriyadarshani5172 8 ай бұрын
බක්කුල මුනිදුන්ගේ නීරෝගී සම්පත්තිය සත්‍යයි...ඒ සත්‍යානුභාවයෙන් මගේ කුසේ නිදුක් නීරෝගී දරු පැටියෙක් පිලිසිද ගනිත්වා🙏🙏🙏සාදූ සාදු සාදූ
@user-ou5xj2uf8c
@user-ou5xj2uf8c 7 ай бұрын
බක්කුල මහරහතන් වහන්සේ ගේ නිරෝගී සුව සත්ය බලයෙන් මාගේ පුතාට දීර්ඝ කාලයක් ජීවත් වීිමට වාසනාව ලැබේවා ලැ⁣බේවා !"🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි හාමුදුරුවනේ !සාදු සාදු සාදු ,🙏🙏🙏🙏🙏🙏🙏
@pemathilaka12pemathilaka67
@pemathilaka12pemathilaka67 7 ай бұрын
සම්මා සම්බුදු සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ය ලැබේවා 🙏🙏🙏
@apsarakumudini799
@apsarakumudini799 8 ай бұрын
මේ බන ඇසීමේ පිනෙන් මාගේ සිත නිවේවා. සාදු,සාදු,සාදු❤,🙏🙏
@NaliniWalivita
@NaliniWalivita 8 ай бұрын
මේ බණ ඇසූ පිනෙන් මාගේ දියණිය ගේ ලෙඩ සුව වේවා
@chandrayatigammana3713
@chandrayatigammana3713 8 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට බොහොම පින් තෙරුවන් සරනයි
@user-ci7os4pf4z
@user-ci7os4pf4z 7 ай бұрын
බක්කුල මහරහතණ් වහන්සේගේ නීරෝගී සම්පත්‍ය පිලිබදව දේශනාකල ධර්මදේශනාවට සවන්දීමෙන් ලැබූපිනෙන් මාගේ පුතාගේ අසනීප තත්ත්වය හා පවුලේ අනිත් සියලුදෙනාත් සුවපත් වේවා . සාදු...සාදු ...සාදු ......
@m.h.jayasinghe4856
@m.h.jayasinghe4856 7 ай бұрын
මා ද මේ බක්කුල මහා සෑය වෙනුවෙන් මුදල් පරිත්‍යාගය කළෙමි. ඒ කුසල් මහිමයෙන් මේ ගෞතම බුද්ධ සාසනයෙදීම චතුරර්ය සත්‍ය අවබෝධ වේවා! සසර වසනා තුරැ කුඩා⁣ හෝ මහා රෝගයක් නම් හට නොගනීවා! නිර්වාණය අවබෝධ කර ගන්නා තෙක් කිසිදු රොගයක් නම් නොසැදේවා! සියලුම දෙනාට මා කල පින් අනුමෝදන් වේවා! සියලුම දෙනා නිරෝගී වේවා! සාදු සාදු සාදු
@ghanawathijayasekara1874
@ghanawathijayasekara1874 5 ай бұрын
ඔබවහන්දේට තව තවත්මෙවැනිධර්ම දේසනා පවත්වන්න ලැබෙිවවා
@madamavatha1111
@madamavatha1111 8 ай бұрын
මේ ධර්ම ශ්‍රවණයේ පුණ්‍ය සක්තියේ බලයෙන් මාගේ සියලු අසණීපයන් ඉක්මණින්ම සුවපත් වේවා !
@SomathilakaJayarathna-ze6yv
@SomathilakaJayarathna-ze6yv 5 ай бұрын
බක්කුල මහරහතන් වහන්සේගේ එ නීරෝගී සම්පත්තිය සත්ත්‍යායි !!!එ සත්‍යයානුබාවයේන් මාගේ දෙමාපියන් ද මාගේ බිරිඳ සහ මාගේ දරුවන් මා ද සුවපත් වේවා .!!!🙏🙏🙏සියලුම සත්වයෝද සුවපත් වේවා .!!
@nalakasanjeewadesilva9058
@nalakasanjeewadesilva9058 6 ай бұрын
ඔබවහන්සේගේ බණ අසා මගේ හිත සැහැල්ලුවක් ලබනසෑම මොහොතකම මගේ මුවින් පිටවන පිං ඔබවහන්සේට හේතුවාසනාවේවා!
@user-bj2sv3uu7g
@user-bj2sv3uu7g 8 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු.. සාදු... සාදු.....
@user-ou5xj2uf8c
@user-ou5xj2uf8c 7 ай бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි !
@SamanthaKumari-bt3ui
@SamanthaKumari-bt3ui 2 ай бұрын
Me ධර්මය desana karanna suwamin වහන්සේ නිරෝගී වේවා mage kan ඇසීමෙන් නිරෝගී වීමට me bana asu pina හේතු වේවා sadu sadu
@khdmakhdma7106
@khdmakhdma7106 4 ай бұрын
20.24..2..26.ithum theruvan sarani pinwath ape swaminwahansets mage namaskarays wewa
@rasikalasanthi2637
@rasikalasanthi2637 7 ай бұрын
සාදු සාදු සාදු ...බක්කුල මහ රහතන් වහන්සේ ට කෝටි කෝටි වාරයක් මාගෙ නමස්කාර ය වෙවා !!!!!සියලු ම සත්වයො සුවපත් වෙවා !!!!
@shamlykuwait2087
@shamlykuwait2087 8 ай бұрын
සාදු.සාදු.සාදු.අපගේ.පින්වත ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේව. මෙවැනි..උතුමි.ධර්ම දේශනා..නිතර.නිරත..අහන්න ලැබේව. ඔබ..වහන්සේට නිදුක්.නිරෝගී දීර්ඝායුෂ.ලැබේව 🙏🙏🙏🌷🌹🌷🙏🙏🙏🌷🌹🌷🙏🙏🙏
@maheshsuranga6533
@maheshsuranga6533 23 күн бұрын
GU
@nirmalaudeni6368
@nirmalaudeni6368 8 ай бұрын
උතුම් පින්වත් අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝයු සම්පත්තිය ලැබේවා ..නිදුක් නීරෝගීමත් බාවය ලැබේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු ..
@user-ug3vz4iz3n
@user-ug3vz4iz3n 7 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝග සුවය දිර්ඝායුෂ ලැබේවා
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 7 ай бұрын
බක්කුල මහ සෑ වහන්සේට මගේ නමස්කාරය wawasadu sadusadu පින්වත් ස්වාම්න් වහන්සේට teruwansaranai
@supunayesha3067
@supunayesha3067 7 ай бұрын
සාදූ ...සාදූ ...සාදූ ...!!! මේ පිං සතුටු සිතින් ධර්ම දේශන ශුවණය කළ නොකළ අපි සියලුම දේනාටත් අනුමෝදන් වේවා ....!!! බක්කුල මහාසෑයේ අනූභාවයෙන් මුලු ලෝකයම සුවපත් වේවා ...!!!
@janakijanaki282
@janakijanaki282 8 ай бұрын
Oba වහන්සේට නමස්කාර වේවා🙏 dirgausa වේවා🙏 sadu sadu sadu 🙏🙏🙏
@MSMA1982
@MSMA1982 7 ай бұрын
බක්කුළමහා සෑ රඳුන්ටත් අපේ හාමුදුරුවන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු ්‍ය🙏සාදු සාදු සාදු සාදු සාදු
@manjulatennakoon8978
@manjulatennakoon8978 8 ай бұрын
සාධූ සාධූ සාධූ !!! මමද දැක බලා මේ පින් අනුමෝදන් වෙමි, නමෝ බුද්ධාය, 🙏🙏🙏🙏
@user-ry6fi9km4b
@user-ry6fi9km4b Ай бұрын
සාදු.සාදු.සාදු.මගෙ.නමස්කාරයවේවාසියලුම. සත්වයෝ. සුවපත්.වෙම්වා
@rathnayakachandravathi5996
@rathnayakachandravathi5996 6 ай бұрын
බක් කුල මුනිදුගෙ පිහිටෙන් මාගේ දරුවන් සියලුම දෙනාටම සහ මටත් නිරොගි සම්පත් තිය ලැබේ වා
@user-gu5rq9xh4r
@user-gu5rq9xh4r 6 ай бұрын
බක්කුල මහ රහතන් වහන්සෙගෙ පිහිටෙන් මගේ සියලු ලෙඩ රෝග ද මගෙ ගෙදර අයගෙද සුව වේවා
@kavindananayakkara5314
@kavindananayakkara5314 3 ай бұрын
මේ දෙශනාව ඇසුවන් අනාගතේදි අසන්නාවු සියලුම දෙනාට නිදුක් නිරොගිමත් සුවය ලැබේවා . සම්මා සම්බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
@bngla7552
@bngla7552 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺
@chamilasanja6280
@chamilasanja6280 8 ай бұрын
සාදු ,සාදු ,සාදු ,පින්වත් අපගේ ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@SunethraKumuduni-gf2qe
@SunethraKumuduni-gf2qe 4 ай бұрын
එඑ
@PriyaniChandrika-xe7co
@PriyaniChandrika-xe7co 3 ай бұрын
Sadu sadu
@AmithaRanjani-yc9vw
@AmithaRanjani-yc9vw 3 ай бұрын
ණඞඞයතේ
@AnulaJayanthi-gi3qp
@AnulaJayanthi-gi3qp 3 ай бұрын
​@@SunethraKumuduni-gf2qe🎉
@WimalSubasinghe-ig8qi
@WimalSubasinghe-ig8qi 3 ай бұрын
@@AnulaJayanthi-gi3qp ゆんくゆ
@dasunpredeep4749
@dasunpredeep4749 8 ай бұрын
බක්කුල මහා රහතන් වහන්සෙගේ එ මහා ගුන බලයෙන් මගේ සියලුම ලෙඩ දුක් දුරු වෙවා. එ සත්තිය බලයෙන් මා ඇතුලු සියලුම හැමොටම සියල්ලටම ලෙඩ දුක් සුව වෙවා සුව වෙනවා...🙏🙏
@user-ev3tj5bm7n
@user-ev3tj5bm7n 6 ай бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@silvaaq9479
@silvaaq9479 4 ай бұрын
සාදු සාදු සාදු බත්කුලු මහරහතන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය ම වේවා මේ බණ අසන ලදි පිනෙන් මාගේ අඹුදරැමූණුපුරන්ගෙ සහ සියලුම සත්ත්වයන් ගේ නිරෝගී සම්පත් තියටම හේතූ වාසනා වේවා සාදු සාදු සාදු සියලුම සත්ත්වයන් මට තෙරැවන් සරණයි
@padhmadewage
@padhmadewage 3 ай бұрын
Rogeenta upakaranna matath shakthiya lebewaa..,​@@user-ev3tj5bm7n
@BMABandara
@BMABandara 2 ай бұрын
Q
@tharushiyurani6169
@tharushiyurani6169 2 ай бұрын
Sadu!!! sadu!!! sadu!!! Bakkula maha rahatan vahanseta mage namaskarayaveva!!! ​@@silvaaq9479
@rumeshsangeeth1553
@rumeshsangeeth1553 7 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@user-fn1qz5hf9c
@user-fn1qz5hf9c 6 ай бұрын
සාදු සාදු අපෙ හාමුදුරූවහන්සෙටත්නිවන්දකිනතුරුනිදුක්නිරොගිවෙවා
@vikasithatv2336
@vikasithatv2336 6 ай бұрын
බක්කුල මහ රහතන් වහන්සේගේ පිං බලයේන් මගේ දමාපියන් ඇතුලු සියලුසත්වයෝ නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවන්දකීවා සාදු සාදු සාදු තෙරැවන් සරණයි
@user-eq1wi9cc6v
@user-eq1wi9cc6v 7 ай бұрын
සාදුසාදුසාදු 🙏🙏🙏බක්කුල මහරහතන් වහන්සේ ගේ පිහිටයි 🙏🙏🙏
@rasikagamage1640
@rasikagamage1640 7 ай бұрын
බක්කුල මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏 බක්කුල රහතන් වහන්සේගේ අනුහසින් අප සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවය ලැබේවා ! 🙏🙏🙏
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 ай бұрын
මමද දැක බලා ගනිමින් මේ පිං අනුමෝදන් වුනෙමි නමෝ බුද්ධාය sadu sadu sadu 🙏🙏🙏🙏🙏👏👏
@mweerasinhga
@mweerasinhga 8 ай бұрын
බක්කුල මහරහතුන් වහන්සේ ගේ නිරෝගී සම්පත්තියේ බලයෙන් මට මෙන්ම මගේ දරුවන්ටද නිදුක් නිරෝගී සුව සම්පත්තිය ම ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@nandaninandani221
@nandaninandani221 2 ай бұрын
බක්කුල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ ශරීරයේ ඇති සියලු වේදනාවන් දුරුවේවා!මගේ සවන්වැකුන මේධර්ම දේසනාවේ පිහිටෙන් පින අනුමෝදම් කර ගනිමින් දහම්දෙසූ හාමුදුරුවන් වහන්සේටද පින් අනුමෝදම් කරමී ,අනුමෝදම්ම වේවා,! සාඌ සාදූ සාදූ.
@sumithrasumitra230
@sumithrasumitra230 6 ай бұрын
me uthum darmadeshanawa asannata lebimath loku pinak oba wahanseta deergayushama lebewa bs
@SamanthaKumari-bt3ui
@SamanthaKumari-bt3ui 2 ай бұрын
Bakkula maharahthan vansaga pnniiya gunaya dasna kala oba vhnsath නිදුක් නිරෝගී වේවා bana ahpu pinen mage kan aseva siyluma sathvayo නිරෝගී වේවා
@manelgamage3113
@manelgamage3113 6 ай бұрын
සැම දෙනාම සුවපත් වේවා සාධූ සාධු.සාධූ
@devamanikwt7255
@devamanikwt7255 7 ай бұрын
බක්කුල මහ රහතන් වහන්සේ ගේ ඒ උතුම් අනුභාවයේ සත්යෙන් සියළුම සත්වයෝ නිදුක් වේවා. සාදු සාදු සාදු
@nilukasamanthi2169
@nilukasamanthi2169 2 ай бұрын
සදු සාදු සාදු මගෙ පව්ලෙ සියලුම දෙනා ආරක්ෂා කරන්න 🙏🙏🙏
@user-tn4do9cj1k
@user-tn4do9cj1k Ай бұрын
Bakkula maha rahathan wahansege pihiten ma menma mage Paule siyalu denama nirogi wewaa!!!!!
@janakicanthi6423
@janakicanthi6423 8 ай бұрын
uthum bakkula maha se rajanan wahanseta mage namaskaraya wewa sadu sadu sadu theruwan saranai 🙏🙏🙏
@gdkamalawathi4310
@gdkamalawathi4310 3 ай бұрын
සාදූ සාදූ සාදූ පින්වත් ගරුතරඅපගේ ස්වාමීන්වහන්සේටමාගේ නමස්කාරය වේවා.මේධර්මශ්‍රවයෙන් රැස්වු පි⁣න නිර්වාන අවබෝධයටමහේතුවේවා.
@nirosharanaweera4546
@nirosharanaweera4546 2 ай бұрын
බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මගේ පවුලෙ සියලුදෙනාට ම නිරෝගී සැප ලැබේවා
@punyaathurupana2753
@punyaathurupana2753 7 ай бұрын
බක්කුල මහ රහතන්වහන්ගේ උපතේ පටන් සියලු තොරතුරු පිළිවෙලින් ඔබවහන්සේ අපට පහදාදුන් අයුරු ප්‍රසංසනීයයි. අඩි 130 ක් උස මේ සෑයේ ගෞතම බුදුන්වහන්සේගේ කේශධාතූන් ඇතුලු බොහෝ වටිනා ධාතූන් තැන්පත් කරඇත්තේ සියලු ජනතාවට වන්දනා කරගැනීම පිණිසයි. බක්කුල මහ සෑය චිරාත්කාලයක් ශ්‍රී ලංකා ධරණීතලයේ වැජඹේවා !!! මේ උතුම් සත්කාරයට මුල් වූ රාජකීය පණ්ඩිත ගරු: ගලිගමුවේ ඤාණදීප ස්වාමින්වහන්සේට අමා මහ නිවන ශාසන සේවාව අවසානයේ ලබත්වා. සාධූ සාධූ සාධූ !!!
@IuOp-ki4vm
@IuOp-ki4vm 6 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahanseta mage namas karayama wewa 🙏🙏🙏
@sriyaninimalka5684
@sriyaninimalka5684 13 күн бұрын
sadu sadu sadu meea banapadaya aseana warayak gamea ciyalu leada Roga sedunoweawa
@user-qm2yn4mi3p
@user-qm2yn4mi3p Ай бұрын
කසිම ලෙඩක් නැතුව දුකක් නැතුව ජිවත වෙන්න ලැබේවා
@malaniteacher5435
@malaniteacher5435 7 ай бұрын
🎉Bakkula maharaja than wahansege anubawayen siyalu sathwayoma suwapath wewa mamada suwapath wemwa!
@adsprabath2604
@adsprabath2604 6 ай бұрын
මේ බනකතාව අහන සැමටම නිරෝගි වේවා !!!!!!!!!!!!!
@DIndika-ke2ig
@DIndika-ke2ig 3 ай бұрын
Sadu sadu sadu bakkula maharahathan wahansaga pihetsn maga maneyanta ekman suwaya labawa
@nirmalarousia8815
@nirmalarousia8815 4 ай бұрын
Sadhu..sadhu...sadhu..theruwan saranin pinwath swamin wahanseta nidhuk nirogi dheergayusha wewa. Me dheshanaawata sawan dheana siyalu dhenaama nidhk wethwa..suwapath wethwa.🙏🙏🙏
@user-pf7hf4xz5m
@user-pf7hf4xz5m 2 ай бұрын
Galigamuwe ghanadeepa hamuduruwanage bana sawadanawa ahagene sitiya bakkula huduruwan gana Honda bana deshanayak ahuwa .oba wahanseta mewani bana deshana keerimata thawa thawath shakthiya niduk neerogi bawayama labewa,labewa,labewa theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MrThusithakumara
@MrThusithakumara Ай бұрын
Bakkula maha rahathan whansaga pehitan mage dara paiyage kakula suwa wawa sadu sadu
@lankacool6657
@lankacool6657 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා theruwan saranay ape hamaduruwane ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@ShanthiweerarathnaShanth-gv4eo
@ShanthiweerarathnaShanth-gv4eo 8 ай бұрын
ඔබවහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏
@pushpaathukorala1460
@pushpaathukorala1460 2 ай бұрын
Pinwat oba wahansela suwapat wewa. Apage mawa piya suwamiya atulu sama niwan awaodaya labatwa
@iranganidep2852
@iranganidep2852 Ай бұрын
මාගේ නමස්කාය වේවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා .සියලු සත්වයාන්ට නීරෝගී සුවය ලැබේවා .
@commagaming3535
@commagaming3535 6 ай бұрын
ස්වාමින් වහන්සේ ට පින්සිද්දවෙනවා ස්තුතියි වේවා
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 8 ай бұрын
Oba whanseta niduk nirogee suwayama athwewa. Loka sathwayoma niduk wethwa nirogee wethwa suwapath wethwa sadu sadu sadu
@user-xb9ph5nd6f
@user-xb9ph5nd6f 8 ай бұрын
උතුම් තුනුරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව පත් භාවය ලැබේවා තුනුරුවනට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏❤
@pradeeppathirana5981
@pradeeppathirana5981 Ай бұрын
😊
@user-cs1zf5wn5b
@user-cs1zf5wn5b 6 ай бұрын
Bakkula maha rahathaln wahansege.nirogi sapath sathiyanu baben man suwapath wewa siyalu sathwayo suwapath wewa .sadu sadu sadu ❤
@rukmalChathuranga-vx7li
@rukmalChathuranga-vx7li 7 ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා sadu sadu sadu
@Taniya-wq4jh
@Taniya-wq4jh 3 ай бұрын
Sadu sadu sadu apawath may Banna hapu silatamath Maga Paula siyalu danwath nirog isuwaya labaywa
@dasuninawoda9693
@dasuninawoda9693 8 ай бұрын
මේ පින් බලයෙන් මගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා සාදු සාදු
@sunilbibile
@sunilbibile Ай бұрын
Obawahanseta godak pin
@kamalsiriperera4309
@kamalsiriperera4309 3 ай бұрын
සාදු සාදු සාදු අනුමොදාමි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් තව තවත් මෙවැනිම ධර්ම දේශනාවන් කරන්න ලැබේවා සාදු සාදු සාදු
@srimathisamaranayake
@srimathisamaranayake Ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 උතුමිි බක්කුල ම වහන්සේට උතුමිි ශාරිරික ධාතුන් වහන්සේලා වැඩසිටින උත්තම සැ රජානන් වහන්සේටත් මාගේ නමස්කාරය වෙිිවා සාදු🙏🌷සාදු🙏🌷 සාදු🙏🌷 ගෞරවනිය අපේස්වාමින් වහන්සේට පුාර්තනිිය බෝධියකින් අම නිවනේ දොරටුවවිවරවෙිිවබෙ
@suniljayaweera2707
@suniljayaweera2707 8 ай бұрын
සාදු සාදු සාදු ඔබ වාහන්සෙට නිදුක් නිරෝගීසුව අත්වේවා
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 4 күн бұрын
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐 💐💐💐💐🙏🌹 නිවනින් ම සැනසීම ලැබේවා 🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 8 ай бұрын
බක්කුල මහරහතුන් අහන්සේගේ සත්‍යානු බාව බලයෙන් මට නීරෝගී සම්පත්ති ලැබේවා
@aisharajapaksha8807
@aisharajapaksha8807 8 ай бұрын
තෙරැවන් සරනයි ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 60 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 60 МЛН