Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 03 24

  Рет қаралды 15,691

Neth FM Bana

Neth FM Bana

Күн бұрын

Пікірлер: 87
@PathmaJayasinghe-x5p
@PathmaJayasinghe-x5p 3 ай бұрын
🙏🙏🙏🙏🙏 ගරු ස්වාමින් වහන්සේට නිරෝගි බව දීර්ගායුශ ලැබේවා!!!
@dhahamiarana2187
@dhahamiarana2187 7 ай бұрын
ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා තුනුරුවන්ගේ සරනම ලැබේවා 🙏🙏🙏🙏🙏
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 7 ай бұрын
මේ මොහොතේ රෝගීව පසුවෙන ගෞරවනීය ස්වාමින් වහන්ස ට, එදා මෙදාතුර කරන ලද සම්බුදු ධර්ම දේශනා අනුහසින් ඉතාමත් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සෙත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
@kushaniperera1741
@kushaniperera1741 7 ай бұрын
ඔබවහන්සේට වහවහා නිරෝගී සුව ලැබේවා බණ ඇසූවන්ගේ පින් සිත්වල ප්‍රාර්ථනා බලයෙන් මෙන්ම අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සුව වන්නට ප්‍රාර්ථනා කරමි
@prabodasenevirathne
@prabodasenevirathne 7 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏❤️❤️
@lalaniabayasinghe2910
@lalaniabayasinghe2910 7 ай бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා .....🙏🙏
@geethanifrenando5089
@geethanifrenando5089 7 ай бұрын
රටක් වටින අපේ නායක ස්වාමින් වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී සුවය chera ජීවනය ලැබේවා, dergausha ලැබේවා
@asankaprabath1749
@asankaprabath1749 6 ай бұрын
🙏🙏 උතුම් ධර්මාවබෝධයම වේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට .සාදු සාදු සාදු 🙏🙏
@nalaniwickramage
@nalaniwickramage 7 ай бұрын
පින්වත් බුදු පුතනුවන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා .සියලු ප්‍රතිකාර දිව්‍යමය ප්‍රතිකාර වේවා.ඉක්මනින්ම සජීවි දර්ම දේශනා අසන්න අපිට වාසනාව ලැබේවා
@kadawathagepiyaseeli7682
@kadawathagepiyaseeli7682 7 ай бұрын
🎉
@maliniwickramasinghe2427
@maliniwickramasinghe2427 7 ай бұрын
ඔබ වහනිෙස්ට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි සියඑමෙදවිෙද්වතාවුන් වහන්ෙස්ලාෙග පිහිටයි රැවන්වැලි සැය ආනුභාවෙයන් ඔබ වහන්ෙස්ලට නිෙරා්ගි සුවය පතමි
@anomadiaz614
@anomadiaz614 7 ай бұрын
පින්වත් ඔබ වහන්සේට උතුම් නිරෝගී සම්පත්තියත් සැප බල ශක්තිය ⁣ධෛර්ය අත්පත් වෙවා ,,🙏🙏🙏
@sunithafernando7638
@sunithafernando7638 7 ай бұрын
අසනීපෙන් ඉන්න ස්වාමින්වහන්සේට ඉක්මනින් සුවපත් වේවා
@ranigeetha1312
@ranigeetha1312 7 ай бұрын
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනින් උතුම් වූ බුද්ධානු බලයෙන් ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබී නිදුක් නිරෝගි දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි ! 🙏🙏🙏💐💐❤️❤️❤️
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට ඉක්මනින් සුවය ලැබේවා ..!සාදු සාදු සාදු !!!
@kusumarathnayaka6067
@kusumarathnayaka6067 7 ай бұрын
වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ දීර්ඝ ලෙස ප්‍රාර්ථනා කරනවා
@madarawalakulu4335
@madarawalakulu4335 7 ай бұрын
සාධු සාධු සාධු මගේ උතුම් බුදුරජාණන් වහන්සේ ට මගේ උතුම් උත්තම නමස්කාරය වෙවා වෙවා වෙවා සාධු සාධු සාධු ඔබවහන්සේට මගේ උතුම් නමස්කාරය වෙවා වෙවා වෙවා ඔබවහන්සේට ඉක්මනින් සුවපත් වෙත්වා සියලුම සක්දෙවිඳු ඇතුලු සතරවරම්දෙවියන් ඇතුලු සියලුම දෙවියන්ගේ පිහිටයි ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු
@kplmaganarachchi4021
@kplmaganarachchi4021 7 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා !
@WataddaraWataddara
@WataddaraWataddara 3 ай бұрын
Ikman niduk nirogi suwaya leabewa 🙏🙏🙏🙏🙏🙏
@matheeshanethmina2151
@matheeshanethmina2151 7 ай бұрын
ත්‍රිවිධ රත්නයෙ අනන්ත ගුණබලයෙන් ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා! සාදු!සාදු!සාදු!
@adjidaa2940
@adjidaa2940 7 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට
@dammidammi7312
@dammidammi7312 7 ай бұрын
තෙරැවන් සරණයි ඔබවහන්සේට ඉක්මනින් නිරෝගි සුවය ලැබේවා පිංවත් ඔබවහන්සේට
@vijithakusumubewickrama5853
@vijithakusumubewickrama5853 7 ай бұрын
Anantha budugunayen ape garu swaminwaseta neerogee wewa!!!
@ashokadamayanthi663
@ashokadamayanthi663 7 ай бұрын
තෙරුවන් සරණයි ඉක්මනින් ම සුවපත් වේවා අපේ හාමුදුරුවන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏
@rupikadamayanthi1817
@rupikadamayanthi1817 7 ай бұрын
Nirogi suweya labewa oba wanseta sadu sadu
@premaranjani9394
@premaranjani9394 7 ай бұрын
ඔබ වහන්සේ නිදුක් nerogi වේවා ඉක්මන් භාවයක නිවන් අවබෝධ වේවා
@dhammikanilmini2032
@dhammikanilmini2032 7 ай бұрын
🙏🙏🙏අපේ හාමුදුරුවනේ ඉක්මනින් සුවය ලැබේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏
@rupadissanayaka876
@rupadissanayaka876 7 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා අපෙ හාමුදුරුවනේ
@milkybunny7137
@milkybunny7137 7 ай бұрын
තෙරුවන්සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
@sssddd4854
@sssddd4854 7 ай бұрын
සාදු 🙏🏼🙏🏻🌹 සාදු 🙏🏼🙏🏻🌹 සාදූ 🙏🏼🙏🏻🌹 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට නිදුක් නීරෝගී භාවයත් ඉක්මන් සුවයත් ලැබේවා 🙏🏻🙏🏼🌹
@NilukaLakmini-d4t
@NilukaLakmini-d4t 7 ай бұрын
ඉක්මනින් ම ඔබ වහන්සේ සුවපත් වේවා !!!තෙරුවන් සරණයි
@lalithaindraniindrani4618
@lalithaindraniindrani4618 7 ай бұрын
දිර්ගායුෂ.ලැබේවා.ඉක්මනින්ම.අපේ.සාම්න්.වහන්සේ.සුව.පත්.වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammidammi7312
@dammidammi7312 7 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
@priyanthipieris633
@priyanthipieris633 7 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා දිර්ගායුස ප්‍රර්තනා කරමි ,🙏🙏🙏
@nadiramanayaka4200
@nadiramanayaka4200 7 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 sadu sadu sadu ....pinwath suwamin wahanseta niduk nirogi dirgayu wewa teruwan saranai
@kumarimampitiya1994
@kumarimampitiya1994 7 ай бұрын
ත්‍රිවිධ රත්නයේ ආනුභාව බලයෙන්ද, සතර දළදා හාමුදුරුවන් වහන්සේලාගේ පිහිටාරක්ෂාවෙන්ද අටමස්ථාන සොළොස්මස්ථාන ආදියේ පිහිටෙන්ද අටවිසි බුදුවරයන් වහන්සේලාගේ මහානුභාව බලයෙන්ද ජීවමානව මහමෙවුනා උයනේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේගේ පිහිටාරක්ෂාවෙන්ද ඔබ වහන්සේ දිනෙන් දින නීරෝගී බවට පත් වේවා! දිනෙන් දින සුවපත් භාවයට පත් වේවා! කායික වේදනා දුරු වේවා! මානසික පීඩා දුරු වේවා! සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම් දම් පුරා, ඒ අපගේ අමා මෑණීවූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ, ඒ බුද්ධගයා බෝධි මූලයේදී සියලු මරසෙන් පරදවා ලැබූ ඒ අති උතුම් පූජනීය බුද්ධත්වය ඒකාන්තයෙන්ම සත්‍යය. ඒ පරම රමණීය වූ අති උතුම් බුද්ධත්වය ලබා සියලු සත්වයන් වෙත පතල වූ මහා කරුණාවෙන් සියලු සත්වයන් සසර දුකින් මුදවා ගැනීමට පිහිට වූ බව සත්‍යය. ඒ සත්‍ය බලමහිමයේ මහානූභාව බලය 'ශක්තිය, පිහිට, ආරක්ෂාවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. කායික හා මානසික සුවය උදා වේවා!
@lperera982
@lperera982 7 ай бұрын
අපේ පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සම්මා සම්බුදු සරණයි
@samanthir.b.s646
@samanthir.b.s646 7 ай бұрын
Teruwan saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏
@methnijayawardena5664
@methnijayawardena5664 7 ай бұрын
සාධූ! සාධූ! සාධූ!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා! ප්‍රාර්ථිත බෝධියකින් අමා මහ නිර්වාණාවබෝධය ලැබේවා!!!
@DevikaLiyanage-b1t
@DevikaLiyanage-b1t 7 ай бұрын
Ape sraddhawa wadi wana banak theruwan saranai! Swamin wahanseta.
@renukajayalat
@renukajayalat 7 ай бұрын
අපේ පින්වත් ස්වාමීන්වන්ස තවත් චීරත් කාලයක් අපට ධර්මය දේෂනා කරන්නට හැකි නිදුක් නිරෝගි දීර්ඝායු සන්පත් ලැබේවා බුදු සරණයි
@shitashit5523
@shitashit5523 7 ай бұрын
🙏🙏🙏⁣ තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට 🙏🙏🙏නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා 🙏🙏🙏 නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා 🙏 🙏 🙏 මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
@geethapriyankara1845
@geethapriyankara1845 7 ай бұрын
Sadu sadu sadu
@Rathnasili
@Rathnasili 7 ай бұрын
ඔබවහන්සේට.ඉක්මන්සුවයලබේව
@nishachandrika9403
@nishachandrika9403 7 ай бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි සුවය වේවා සුව පත් වේවා දිර්ඝුාය වේවා තෙරුවන් සරනයි
@rohinidammika3293
@rohinidammika3293 7 ай бұрын
Sadu. Sadu sadu. 🙏🙏🙏
@gunasiriguna1841
@gunasiriguna1841 7 ай бұрын
අපේ පින්වත් නායක හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම අති උතුම් චතුරාර්යසත්‍යය අවබෝධ වෙත්වා සාදු සාදු නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සියලු දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි.
@VijithaPerera-nj9yw
@VijithaPerera-nj9yw 7 ай бұрын
5 5:40 :11
@indramg3331
@indramg3331 7 ай бұрын
ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලෙන් සතරවරම් දෙව්පිහිටෙන් ඉක්ම න් සුවය ලැබේවා 🙏🙏🙏
@lokuralalagesunny1931
@lokuralalagesunny1931 7 ай бұрын
ඔබ වහන්සේ මේ මොහොතේ අසනීප තත්ත්වයෙන් පෙළෙනවා නමුත් අද දින මම මේ උතුම් බුද්ධ ධර්මය ශක්තිය බුද්ධ ධර්මය මෙනෙහි කරමින් ලැබුවා වූ පුන්‍ය කර්මයේ ආනිශංසයෙන් ඔබ වහන්සේ සුවපත් වේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සතරවරම් දෙවිපිහිට ලැබේවා
@PritanthiDammika
@PritanthiDammika 7 ай бұрын
ඔබවාසේට .සුවපත්.වෙිවා
@ydududyd3000
@ydududyd3000 7 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී සුවය ලැබේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷
@sandiyakumari1648
@sandiyakumari1648 7 ай бұрын
තිුවිධ රත්නයේ අනුභවය යෙන් ඉක්මන් සුවය ලැබෙිවා ඔබ වහන්සේට 🙏🙏🙏
@MalaniMalani-x7v
@MalaniMalani-x7v 7 ай бұрын
Swmen wahnsaata ekmn suwaya lbaawaa budu saranai
@manelhenake9522
@manelhenake9522 7 ай бұрын
සාධු 🙏🏻 සාධු 🙏🏻 සාධු 🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ච්ර ජීවනය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@xage7064
@xage7064 7 ай бұрын
Sadu 🙏 🌹 sadu 🙏 🌹 sadu 🙏 🌹 Apagi gaurawaniya suwamin wahanseta Magi namaskaraya wewa sadu 🙏 🌺 sadu 🙏 🌹 sadu 🙏 🌹 samma sam budu piyanan wahansegi Pihitaraksawaen Nowaduwa labaewa ikman suwaya partana karanawa dalda samidu pihitai 🙏 🙏🌹🙏🌹🙏🌹🌺
@raniheen281
@raniheen281 7 ай бұрын
පිංවත් අපේ හාමුදුරුවන් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@nandanidahanayake7142
@nandanidahanayake7142 7 ай бұрын
බුදු සරණයි සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ ඉක්මනින් සුවය ලැබේවා ස්වාමීන් වහන්සේ ට
@nayanakumari3133
@nayanakumari3133 7 ай бұрын
Pinvath oba vahanseta ikman suwaya labewa Budu saranai🙏🙏🙏🙏
@SwarnaBenthara
@SwarnaBenthara 7 ай бұрын
Oba wahanseta ikmaninma suwapath wewa ...
@senuwaff150
@senuwaff150 7 ай бұрын
Theyruwan saranai apey හාමුදුරුවනේ
@chithradisanayaka-pb7hq
@chithradisanayaka-pb7hq 7 ай бұрын
Saadhu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RaniIndrapremasiri
@RaniIndrapremasiri 7 ай бұрын
Sadu sadu sadu tharuwan saranae apihamuduruwane 🌷🙏🌻🙏🌼🙏
@GamageHettiarachi
@GamageHettiarachi 7 ай бұрын
නිදුක් නිරෝගි සුවය ලැබෙිවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@hansanikavindyaamarasinghe6379
@hansanikavindyaamarasinghe6379 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@donakusuma2536
@donakusuma2536 7 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@AnnoyedPinkFlamingos-ji9fs
@AnnoyedPinkFlamingos-ji9fs 7 ай бұрын
Teruwan saranaye ape hamuduruwanta sadu sadu sadu
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 7 ай бұрын
Uthum niwan maga dura nowewa himiyane
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 7 ай бұрын
Niduk.nirogi.suwaya.labewa.hamuduruwane.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumarathnayaka6067
@kusumarathnayaka6067 7 ай бұрын
🙏🙏🙏
@KLiyanage-wn6qz
@KLiyanage-wn6qz 7 ай бұрын
Obawahaseta ikmaninma suwapath bawaya udapath wewa theruwane ananthanu balayen. Theruwan saranay. Siyalu dewi raka waranay.
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 7 ай бұрын
Nirogi suwa lebewaa
@SulaimanVgg
@SulaimanVgg 7 ай бұрын
Oba.wansege.bana.ahanna.mama.harima.kamathi.sadu.sadu.sadu
@SudarshiAbeysinghe
@SudarshiAbeysinghe 7 ай бұрын
Niduk neerogee suwaya Ithaca ikmanin ape hamuduruwanta lebewaaa❤
@rohiniamarashenhe1583
@rohiniamarashenhe1583 7 ай бұрын
🙏🙏🙏APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏
@geethamala7835
@geethamala7835 7 ай бұрын
"""GARU SWAMIN WAHANSETA NIDUK NEEROG EKMAN SUWAYAK LEBEWA.SADU .SADU. SADU.🙏🏻🙏🏻🙏🏻 """"
@sriyakanthisilva4531
@sriyakanthisilva4531 7 ай бұрын
Bubu sarane
@SaamShoot
@SaamShoot 7 ай бұрын
එක්කෙනෙක් රුපියල් 1000ක් දැම්මත් ලොකු ගානක් එකතු වෙනවා.. අවුරුද්දට රෙදි ගන්න වෙන් කරපු රුපියල් 1000ක් හාමුදුරුවන්ට දෙන්න 🙏🙏 ලොකු පිනක් අනේ මගහරින්න එපා කවුරුවත්.. නෙත් අහන හැමෝම එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ..
@lesliebatuwita1429
@lesliebatuwita1429 7 ай бұрын
Obwahanse suwapathqethwa.nirogiwethwa
@AmayaSrimali
@AmayaSrimali 7 ай бұрын
හාමුදුරුවනේ , ඔබ වහන්සේට දැන් සනීපයි ද?
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐🧎‍♀️
@Madhuwanthi607
@Madhuwanthi607 7 ай бұрын
ඔබ වහන්සේට ඉක්මනින් සුවය ලැබේවා තෙරැවන් සරණයි ,🙏🙏🙏🙏🙏🙏🙏
@kamaniayagama5443
@kamaniayagama5443 7 ай бұрын
Sadu sadu sadu
@manojiliyanage-y8o
@manojiliyanage-y8o 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumithraperera2896
@sumithraperera2896 7 ай бұрын
🙏🙏🙏
@wamssritakanthi2653
@wamssritakanthi2653 7 ай бұрын
🙏🙏🙏🙏
@airabella8915
@airabella8915 7 ай бұрын
🙏🙏🙏🙏🙏
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 03 31
59:28
Neth FM Bana
Рет қаралды 6 М.
Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 05 19
54:48
Neth FM Bana
Рет қаралды 5 М.
මලියදේව මහා අරහතුන් වහන්සේ පිලිබඳ විස්තර #වකුගඩු රෝගයට හේතුව
12:27
Katawala Hemaloka Himi -Meth Neth Pamula 2023 12 10
58:18
Neth FM Bana
Рет қаралды 8 М.
Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 06 02
50:19
Neth FM Bana
Рет қаралды 13 М.
Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 05 12
54:59
Neth FM Bana
Рет қаралды 5 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 13 МЛН