මේ බණ අහලා බලන්න ඔබට වෙන දේ | මේවා තමයි මෝටිවේශන් වෙන බණ | ven mawarale baddiya thero

  Рет қаралды 61,432

ven mawarale baddiya thero

ven mawarale baddiya thero

Күн бұрын

Пікірлер: 71
@isurikagunarathne3123
@isurikagunarathne3123 10 ай бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයක සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@honeybunnypanny
@honeybunnypanny 10 ай бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc 10 ай бұрын
පින්වත් ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා. එක දිගට දේශනාව අහන්න බැරි උනත් දෙවතාවකට ඇහුවා. ඉතා වටිනා ධර්ම දේශනාවක්. පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදූ සාදූ සාදූ 🙏🙏🙏තෙරුවන් සරණයි.
@PriyangikaKumari-qz7cw
@PriyangikaKumari-qz7cw 2 ай бұрын
මෙම උතුම් ධර්ම දේශනාව ඇසීමෙන් ලද ධර්ම අවබෝධය ⁣උතුම් දේශකයාණන් වහන්සේගේ නිවන් පිනිසම හේතු වාසනා වේවා
@amilakumari4679
@amilakumari4679 2 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@narmeegirl442
@narmeegirl442 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻 සිත් ඇවුලෙන් සිටි මා නිවී සැනසවු බණකි මෙය.. සාදු සාදු...
@k.skothalawala2766
@k.skothalawala2766 10 ай бұрын
තෙරුවන්.සරනයි.අපේ.ස්වාමින්.වහන්ස.🙏🙏🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏සාදු.සාදු.සාදු.🙏🙏🙏🌸
@nirosharohini7291
@nirosharohini7291 10 ай бұрын
ධර්ම දේශනාව බොහෝම වටිනවා ස්වාමීන් වහන්ස 💐💐💐💐💐💐තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුව ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා ! 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@shashinrasindhu3966
@shashinrasindhu3966 Ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@nilanthirenuka2532
@nilanthirenuka2532 2 ай бұрын
මට නම්මේ සියලුම දේවල් වලින් දුක්විඳ මේ දේ අහන්න ලැබුනේ හිතට ලොකු සැනසිමක් 🙏🙏🙏
@lte4-kq6pw
@lte4-kq6pw 27 күн бұрын
සාදු.සාදු.සාදු.ඉතාමවටිනා.ධර්මදේසනාවක්.
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 6 күн бұрын
❤❤❤😢😢 Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu😢😢😢😢😢😢😢❤❤❤😢😢😢😢😢 suba nawa wasarak wewa 😢😢2025😢😢😢😢
@DayaKanthi-d9b
@DayaKanthi-d9b 27 күн бұрын
ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු.සාදු.🎉🎉🎉🎉🎉🎉🎉.
@ruwankumara5303
@ruwankumara5303 10 ай бұрын
Budusaranai හාමුදුරුවනේ
@Kanchana66-tw6xg
@Kanchana66-tw6xg 10 ай бұрын
Theruwam saranai ape hamuduruwane Sadu sadu sadu 🙏🙏🙏
@kantil2761
@kantil2761 10 ай бұрын
Sadu Sadu Sadu theruwan saranai ape hamuduruwane
@jayanthibriyatis5888
@jayanthibriyatis5888 29 күн бұрын
Theruwan saranai apeswamiwahanseta🙏🙏🙏🙏🙏
@anandakuruppu274
@anandakuruppu274 10 ай бұрын
❤ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@nadeeshanwickramasinghe2682
@nadeeshanwickramasinghe2682 5 ай бұрын
Dawemin sitiya mata hithata loku sanasumak labuna hamuduruwane. Oba wahanseta bohoma pin. Digasiri wewa!
@IndraniCosta
@IndraniCosta 2 ай бұрын
May the tripple gem bless you hamuduruwane.
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 7 ай бұрын
Theruwa n saranae ape hamuduruwane saadu saadu ssadu
@hlduliyanage3889
@hlduliyanage3889 7 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏
@dilumprabodhamunasingheara5334
@dilumprabodhamunasingheara5334 10 ай бұрын
Sadu... Sadu.... Sadu.... 🌻🌻🌻🌻
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 23 күн бұрын
Sadu..sadu .sadu
@c.kgamage9812
@c.kgamage9812 Ай бұрын
Sadu.sadu.sadu .Apitama.kiyapu.banak
@GunawatheAlwis-uu1dn
@GunawatheAlwis-uu1dn 10 ай бұрын
Sadhu Sadhu Sadhu.
@anusharanasoma6001
@anusharanasoma6001 10 ай бұрын
Teruwan saranai ape swaminwahansa
@chandrikakumari5423
@chandrikakumari5423 10 ай бұрын
Teruwan saranin niduk nirogee wewa.oba wahanse
@Sabeesh1998
@Sabeesh1998 6 ай бұрын
බුදුසරණයි !
@Sspriyadarshani
@Sspriyadarshani 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@surekawijesooriyaarachchi1100
@surekawijesooriyaarachchi1100 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@مممم-ن7ز
@مممم-ن7ز 10 ай бұрын
Theruwan saranay sadu sadu saduuuuuu 🙏🙏🙏
@SandaruwanPelendagamage
@SandaruwanPelendagamage 10 ай бұрын
Sadu sadu sadu
@vinolividushika8109
@vinolividushika8109 10 ай бұрын
Uthum dalada samindu saranai himiyane
@htcdesere5778
@htcdesere5778 10 ай бұрын
Apa hamuduruwan bwahanseta godak pin ma bana desanawa apa hadawata sanwadi bana kathawak 🙏 tharuwan saranai 🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 10 ай бұрын
🌼🙏🙏🙏🌼
@chandrikakumari5423
@chandrikakumari5423 10 ай бұрын
Oba wahansege dharma desana ahanne godak asawen..
@g.m.pdilangani681
@g.m.pdilangani681 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..
@sujathanilmini2544
@sujathanilmini2544 10 ай бұрын
🙏🙏🙏🙏
@NimalJayasinghe-ox3hu
@NimalJayasinghe-ox3hu 7 ай бұрын
සාධු!!!
@WHSampath
@WHSampath 10 ай бұрын
සාධු ......සාධු ......සාධු .......
@DilkyNikeshara
@DilkyNikeshara 5 ай бұрын
🙏🌸
@malikapayo1452
@malikapayo1452 10 ай бұрын
Sadu sadu sadu ape hamuduruwange bana ahanna mama harima kfmathi ane mata baddiya hamuduruwange tp nomber eka thiyanaeanm denna mata banak ahanna asai niwasa aradana karala budusarani nirogimathwa .digukal jewath wenna ape hamuduruwo
@giethaniwisnarama2642
@giethaniwisnarama2642 10 ай бұрын
🙏🙏🙏🌹
@lakshmanaththanayaka3788
@lakshmanaththanayaka3788 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@KumariPathiraja
@KumariPathiraja 4 ай бұрын
අද අපේරටේ සියලුම දෙනාටම දැනගත යුතුම දේශනාවක් අපේ හාමුදුරිවනේ
@rashminavodya1169
@rashminavodya1169 5 ай бұрын
සාධු සාධු සාධු
@c.kgamage9812
@c.kgamage9812 Ай бұрын
Matama.kianaw.wege.Aththami
@roshansenaka858
@roshansenaka858 9 ай бұрын
අපේ හාමුදුරුවනේ ,හාමුදුරුවන්ව countact කරගන්න බැරිද ජීවිත 3 බේරා ගැනීම සදහා ,ඉක්මනින් පිලිතුරක් බලාපොරොත්තු වේ
@manikamanika6421
@manikamanika6421 28 күн бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kalpaniinduruwa9377
@kalpaniinduruwa9377 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🌼🌼🌼🌼🙏
@MohamedMeheran
@MohamedMeheran Ай бұрын
Sadu sadu sadu
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 7 ай бұрын
Theruwan saranae ape hamuduruwane saadu saadu saadu
@damiyacreations2558
@damiyacreations2558 10 ай бұрын
🙏🙏🙏
@msmaduwanthi9566
@msmaduwanthi9566 10 ай бұрын
💐💐💐🙏🙏🙏🙏
@bharathanavarathna1664
@bharathanavarathna1664 3 ай бұрын
❤🙏🙏🙏
@stcell2883
@stcell2883 10 ай бұрын
🙏🙏🙏
@danunadee2768
@danunadee2768 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@swarnakanthipinnapola1707
@swarnakanthipinnapola1707 10 ай бұрын
🙏🙏🙏🙏
@nilukadarshani1512
@nilukadarshani1512 10 ай бұрын
🙏🙏🙏
@rathnasooriyamanike8873
@rathnasooriyamanike8873 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rashmisandamini1702
@rashmisandamini1702 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Tsh2221
@Tsh2221 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@lahirupandula1852
@lahirupandula1852 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Amila827
@Amila827 8 ай бұрын
🙏🙏
@ireshadilaninanayakkara1167
@ireshadilaninanayakkara1167 7 ай бұрын
🙏🙏🙏
@SuperIroshi
@SuperIroshi 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@MakanthikumariMalkasadu
@MakanthikumariMalkasadu 6 ай бұрын
🙏🙏🙏
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@anudissanayake-nw5ym
@anudissanayake-nw5ym 5 ай бұрын
🙏🙏🙏
අවුරුද්දටම එක බණ පදයක් | ven mawarale baddiya thero
1:15:01
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
අභියෝගය | ven mawarale baddiya thero
1:10:51
buddha puthun
Рет қаралды 24 М.