Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 06 23

  Рет қаралды 15,432

Neth FM Bana

Neth FM Bana

Күн бұрын

#trending #nethbana #nethfm
----------------------------------------------------------------------------------------------------------
⚫ නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
0777 725 214 අංකයෙන් අමතන්න
දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
Like our Official Facebook Page :
www.facebook.c...

Пікірлер: 61
@dammidammi7312
@dammidammi7312 3 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
@AdmiringAurora-eh4lf
@AdmiringAurora-eh4lf 3 ай бұрын
Kowidaj jmi
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීයවු පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 2:05
@shitashit5523
@shitashit5523 3 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සේට 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 ай бұрын
Namo Buddhaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauu wevaaa.siyaluma sathwayo suwapath wethvaaa.saadu saadu saadu
@srimamangalika9684
@srimamangalika9684 3 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@senuwaff150
@senuwaff150 3 ай бұрын
Theyruwan saranai apey හාමුදුරුවනේ
@pereramrsperera837
@pereramrsperera837 3 ай бұрын
පිංවත් අපෙ ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!☸️🙏 නිදුක් නිරෝගි දීර්ගායුෂම වේවා !!!☸️🙏ඉතා ඉක්මන් සුවයම වේවා !!!☸️🙏සුවපත් වේවා !!!☸️🙏 සාධූ සාධූ සාධූ පතනා බෝධියකින් උතුම් නිවන් පිණිසම මේ රැස්කරගත් සියලු පිං කුසලයන් හේතුවාසනා වේවා☸️ 🙏 සාධූ සාධූ සාධූ සාධූ
@pinnagodavitanagaudayanga9834
@pinnagodavitanagaudayanga9834 3 ай бұрын
සාදු සාදු සාදු මෙවන් වටිනවා සම්බුදු දහම් දේශනා කරන අතිපූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ ට ඉක්මන් සුවය චිර ජිවනය තව තවත් සම්බුදු දහම් දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...
@umeshimadaradesilva168
@umeshimadaradesilva168 3 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට!! ඇත්තටම කල්‍යාණ මිත්‍ර කැටවල හේමාලෝක අපේ ස්වාමින් වහන්සේ හෝ අපේ කල්‍යාණ මිත්‍ර වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ සමඟ කෙරෙන ධර්ම සාකච්ඡා ව කට යෝජනා වෙනවානම් හොඳයි කියලා මගේ හිතේ තිබුන මාතෘකාවක් තමයි මේ අපේ සිංහල බෞද්ධ සමාජයේ අවමංගල්‍ය කටයුතු බෞද්ධ ධර්මය අනුව හරි ආකාරව සිදු කරන්නේ කොහොමද කියන දේ, මේ මාතෘකාව තවත් ටිකක් පුළුල්ව සාකච්ඡා කරන මෙන් නෙත් fm ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි! 🙏🙏🙏 කැටවල හේමාලෝක අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා!!! සියලු කායික වේදනා දුරුවී වේවා!!! මේ භවයේ දී ම නිවන් අවබෝධය පිණිසම මේ පිං හේතු වේවා!!!
@sandiyakumari1648
@sandiyakumari1648 3 ай бұрын
🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවපත් වෙිවා
@ChandrakanthiPinnagoda
@ChandrakanthiPinnagoda 3 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහනසේට මාගේ නමස්කාරය වේවා .පින්වත්.ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දී ර්ඝායූ සුව ලැබේවා සාදු සාදු සාදු
@gunarathnamenikeurassawa-mu6fk
@gunarathnamenikeurassawa-mu6fk 3 ай бұрын
තෙරුවන් සරනින් පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා සාධු සාධු සාධු
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@diasprasanna3101
@diasprasanna3101 3 ай бұрын
හද්දවසේ තුන්මාසයේ බණ දාන එවත් සියල්ලම බොරු වැඩ . එවත් නවත්තන්න ඕන . ඉන්න එකාගෙ හීරිමාන්සේ එක එකාට හූරාගන්න හදපු මෝඩ වැඩ .
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 3 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@ydududyd3000
@ydududyd3000 3 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා
@NevilWasantha
@NevilWasantha 3 ай бұрын
සාදු සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වේවා වේවා! නිදුක් නිරෝගී දීර්ඝයි සම්පත් ලැබේවා සම්මා සම්බුදු සරණයි
@anomaweerapperuma2114
@anomaweerapperuma2114 3 ай бұрын
🙏🙏🙏පිංවත්සාමින්වහන්සෙවනිදූක්නිරොගිවෙවා
@diasprasanna3101
@diasprasanna3101 3 ай бұрын
ඇත්ත , උන්නොත් ලක්ෂයයි . මැරුනොත් පන්ලක්ෂයයි .
@diasprasanna3101
@diasprasanna3101 3 ай бұрын
ලියාගන්න කියන්නෙ මොකද දන්නවාද ? බණනම් තන අග පිනිබිඳු වැන්නේ .
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 3 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවපත් ෙවවා
@nandanifonseaka217
@nandanifonseaka217 3 ай бұрын
හමුඩුරුවො.සනිපෙන්ඩ.නිරොගි.වෙවා
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 3 ай бұрын
Garuda swaminwahanseta niduk nirogi suwa labewaa🌻🙏🌻🙏🌻🙏💞🌻🌻🌻
@sugathnew495
@sugathnew495 3 ай бұрын
ජීවිතයට වටිනා බනක් සාදු සාදු සාදු
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 3 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ
@himaliopatha5785
@himaliopatha5785 3 ай бұрын
🙇🙇🙇
@gangaappuwa7795
@gangaappuwa7795 3 ай бұрын
Hoda darma desanawa hamuduruwane obawahanseta digayusa weva budusaranai teruwan saranai 🙏🙏🙏🇱🇰
@mrinzygamingyt4117
@mrinzygamingyt4117 3 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@ramanigamage7393
@ramanigamage7393 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@manelhenake9522
@manelhenake9522 3 ай бұрын
නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻 පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@ashokawithanage8216
@ashokawithanage8216 3 ай бұрын
ඔබ වහන්සේ ට ආයුරාරෝග්‍ය සුවය ලැබ නිදුක් වේවා....සම්පූර්ණ සුවය ලැබේවා 🙏🙏🙏
@somasamaranayake7510
@somasamaranayake7510 3 ай бұрын
සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සට මගේ නමස්කාය වේවා !නිදුක් නිරෝගීව චිරාත් කාලයක් දර්මය දෙසන්නට ශක්තිය දිර්ගායුශ ලබත්වා !
@GangaNilmini-f6p
@GangaNilmini-f6p 3 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ගායුෂ ලැබේවා!!!
@donakusuma2536
@donakusuma2536 3 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@JayalathJayalath-u2l
@JayalathJayalath-u2l 3 ай бұрын
සා දු සාදු සාදු ජීවිත අවබෝධය ට ඉතාම ත් අර්ථාන්විත. වටිනා දහම් කරුණු රැසක් පෙන්වා දුන් අති පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට ත් තවදුරටත් කරුණු විමසීමෙන් අපේ ජීවිත සුවපත් කිරීම ට සහය වන සහයක මහතාටත් උතුම් වූ තෙරුවන් සරණයි
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
🙏🙏🙏
@olindarathnakumarihami8023
@olindarathnakumarihami8023 3 ай бұрын
සාදු සාදු සාදු...පින්වත්.හමුදුරුවනේදීර්ගායු..ලාබේවා
@kalpanawarakapitiya8521
@kalpanawarakapitiya8521 3 ай бұрын
🙏🙏🙏
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 2 күн бұрын
Niduk nirogi suwa lebewaa oba wahanseta
@lalanikarunarathna3817
@lalanikarunarathna3817 3 ай бұрын
Tharuwan Sarani hamuduruwana ....
@SubashaniLakmali-dx1ew
@SubashaniLakmali-dx1ew 3 ай бұрын
සාදු .🌼🌼🌼🙏🙏🙏 සාදු 🌸🌸🌸🌸🙏🙏🙏 සාදු .🌺🌺🌺🙏🙏🙏.නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ පින් සිදු වේවාද්
@rohiniamarashenhe1583
@rohiniamarashenhe1583 3 ай бұрын
SADU...SADU...SADU...APE HAMUDURUWANE OBA WHANSE NIDUK NIROGI DIRGAYUSA LABATHWA SADU...SADU...SADU...
@anushawalimuni5869
@anushawalimuni5869 3 ай бұрын
🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
@KankanamgeSwarnalatha
@KankanamgeSwarnalatha 3 ай бұрын
උන් වගන්සේට සනිපද්
@ChandraMalani-by3tq
@ChandraMalani-by3tq 3 ай бұрын
theruwan sarani ape hamuduruwane dirgayusa lebewa ekman suwaya lebewa 🙏🙏🙏🙏🙏
@primalataalawttegama7020
@primalataalawttegama7020 3 ай бұрын
Sadu sadu sadu
@maduchandana544
@maduchandana544 3 ай бұрын
Sadu sadu sadu
@PereraPerera-r3p
@PereraPerera-r3p 3 ай бұрын
සාදු සාදු සාදු
@chandanid2847
@chandanid2847 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@ireshagamlath3273
@ireshagamlath3273 2 ай бұрын
🙏🙏🙏
@JayaJayanthi-xl5pv
@JayaJayanthi-xl5pv 3 ай бұрын
🙏🙏🙏
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 3 ай бұрын
🙏🙏🙏
@Chandaniaa00
@Chandaniaa00 3 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐
@happypoppypandashow5806
@happypoppypandashow5806 3 ай бұрын
🙏🙏🙏❤
@SajithKumara-k4w
@SajithKumara-k4w 3 ай бұрын
j
@Mo86as
@Mo86as 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@diasprasanna3101
@diasprasanna3101 3 ай бұрын
සිද්ධාර්ථ යසෝදරා හා රාහුල රජසැප අතහැරලා ගියේ මරණය ගැන කියලා දෙන්න නොවෙයි . දියුණු බුද්ධිමත් සාමාජයක් ගොඩනැගීම හා ඒ සාමාජයට නිවනින් හා විමුක්තියෙන් යුතු ජීවිතයක් ගතකරන්න මග පෙන්නන්න දර්සනයක් සොයා ගන්න
@chandanirathnayake308
@chandanirathnayake308 3 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ දේශනා කරන උතුම් හි සද්ධර්මය සෑමවිටම අසන්නට ලැබේ වා ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී වෙත්වා ධර්ම අවබෝධ යම් ලැබෙවා
Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula l 2024 09 29
45:56
Neth FM Bana
Рет қаралды 1,9 М.
Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula l 2024 07 28
56:25
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 10 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 28 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 25 МЛН
Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 03 31
59:28
Neth FM Bana
Рет қаралды 6 М.
Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 06 16
57:48
Neth FM Bana
Рет қаралды 5 М.
Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 06 23
54:03
Neth FM Bana
Рет қаралды 10 М.
Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula l 2024 09 29
55:51
Neth FM Bana
Рет қаралды 3,8 М.
Katawala Hemaloka Thero l Meth Neth Pamula l 2024 06 09
59:05
Neth FM Bana
Рет қаралды 5 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 10 МЛН