Katawath Ba Paradanna Nam (කාටවත් බෑ පරදන්න නම්) Thaala | Chamila Madushan | Sinhala Sindu

  Рет қаралды 1,989,937

M Entertainments

M Entertainments

Күн бұрын

Пікірлер: 577
@Nipuntharuka1234
@Nipuntharuka1234 Жыл бұрын
සරුසාර මේ බිමට පිං මදිලු හිනැහෙන්න 🥺🥺🥺
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT
@janani.k5533
@janani.k5533 2 жыл бұрын
මං තව ටික දවසකින් උසස්පෙළ ලියනවා. පාන්දර පාඩම් කරද්දී mortivation එකක් ගන්නේ මේ සින්දුවේන්.. හදවතට කතාකරන විශිෂ්ට නිර්මාණයක්‌ 💞✨️
@pasinduperera3089
@pasinduperera3089 2 жыл бұрын
math me para liyanne bn😁🥰
@himashasamarakoon9882
@himashasamarakoon9882 Жыл бұрын
මමත් පාඩම් කරල මහන්සි උනාම අහනවා
@dareshanasameera941
@dareshanasameera941 Жыл бұрын
Awe
@pasindulakshan7832
@pasindulakshan7832 Жыл бұрын
math🙂
@prasadibhagya41
@prasadibhagya41 Жыл бұрын
ඔව් මාත්....
@ayeshagunarathna3488
@ayeshagunarathna3488 23 күн бұрын
2024 අනුර සහෝදරයා ජනාධිපති වෙන්න මොහොතකට කලින් මේ සිංදුව අහන්නේ ❤❤
@shamilahasanthi
@shamilahasanthi 20 күн бұрын
Apith
@MEntertainmentsPL
@MEntertainmentsPL 14 күн бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@Kumudujwkumudu
@Kumudujwkumudu 4 жыл бұрын
කාටවත් බෑ පරදන්නනම් වීරියක් හිත ළඟ ඇත්නම් අත්පා පොඩියි හිත නම් ලොකුයි තව ඉන්න බෑ ඉවසලා. මල් නටුවෙ කටු වලට පැණි හොයන සමනල්ලු බය වෙන්නෙ නෑ අවුරැල්ල තිබුණාට වැහි බිංදු නැති දාට දේදුන්න නෑ ආකාසෙ රෑ දිලෙන තරු ගලවලා ගම්මානෙ හැම තැනම තරු එල්ලලා අඳුරේ හඬා හිනා මැලවෙලා කඳුළැල් නිවා ළඟට එළියක් අරන් එන්නම්. සුදුපාට ඇන්දාට තනි කකුලෙ කොක් නයිදෙ සිල් රැක්කෙ නෑ පඩිපෙළක උඩ පඩිය යට පඩියෙ ඇති ගැම්ම දන්නේම නෑ රෑ පානෙ බිම බාන පිනි අහුලලා මහපොළවෙ ඉරිතලපු තැන් දෝවලා ගහ කොළට ගෙඩි එන්න ගීයක් ගයා මද සුළඟෙ මුහු වෙමුද සුවඳක් වෙලා සරුසාර මේ බිමට පිං මදිලු හිනැහෙන්න හිනැහෙන්න එක්වෙමුද අපි සැවොම අත් වැල් බැඳන්... උරුලෑවො යන පාරෙ ගඳ හින්ද ඒ පාරෙ අපි යන්නෙ නෑ අපි හිතන අපි පතන අපෙ පාර අපි අපිම එළි කරනවා
@Information.seeker-t7b
@Information.seeker-t7b 3 жыл бұрын
මම සිංදුව ලියා ගත්තා
@chathuchathu2753
@chathuchathu2753 2 жыл бұрын
ලස්සනයි වැඩේ❤
@m.k.shaleenamadurangi3783
@m.k.shaleenamadurangi3783 2 жыл бұрын
❤❤😍
@deric8210
@deric8210 2 жыл бұрын
Excellent 👌👌
@motivationforlife1581
@motivationforlife1581 Жыл бұрын
Thank you
@binaraudayanga4004
@binaraudayanga4004 2 жыл бұрын
පඩිපෙලේ උඩ පඩිය යට පඩියේ ගැම්ම දන්නැතුව හිටිය කාලේ ඉවරයි🤝🇱🇰 #අරගලයටජය #GohomeGota2022
@induwaradineth4942
@induwaradineth4942 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ වචන ටික 😍🔥
@SamanthaDilthushara
@SamanthaDilthushara 14 күн бұрын
මන් මේ පාර A/l නිදිමත හැදෙන වෙලාවට අතහරින්න හිතෙන වෙලාවට මේ සින්දුව අහන්නේ ඒකෙන් මාර motivation එකක් එනවා💪🥳
@MEntertainmentsPL
@MEntertainmentsPL 14 күн бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔයාගේ exam එක ගොඩක් හොදින් කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@SamanthaDilthushara
@SamanthaDilthushara 14 күн бұрын
@@MEntertainmentsPL Thank you🤝🫂
@kevinmax2915
@kevinmax2915 2 жыл бұрын
මේ කාලෙට ගැලපෙන සිංදුවක්. අහද්දි මාර ගැම්මක් එන්නෙ. අරගලයට ජය 🇱🇰👊
@lakshansamarasinghe2439
@lakshansamarasinghe2439 2 жыл бұрын
සරුසාර මේ බිමට පිං මදිලු හිනැහෙන්න....... 😞
@threesixty6448
@threesixty6448 2 жыл бұрын
පඩි පෙලක උඩ පඩිය, යට පඩියේ ඇති ගැම්ම දන්නේම නෑ.. 💪🏻
@sudheeravithanage691
@sudheeravithanage691 2 жыл бұрын
That's true.....👍💪
@thushariganga1557
@thushariganga1557 Жыл бұрын
පිස්සු balla
@surangaranil
@surangaranil Жыл бұрын
Was lassanay❤❤
@kasunakalanka3666
@kasunakalanka3666 Жыл бұрын
😂😂
@rush3606
@rush3606 Ай бұрын
අම්‍මාට හුකපන් දැන් අරගලේ 😂
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
මේ කාලෙට ගැලපෙනව මේ සිංදුව 💪
@akilawickramathilaka6519
@akilawickramathilaka6519 2 жыл бұрын
Aniwa.. 🔥
@shiwangitharushika4559
@shiwangitharushika4559 2 жыл бұрын
♨️❤️
@blossombeyond101
@blossombeyond101 2 жыл бұрын
අරගලයට ජය❤🔥
@lahirukodi4493
@lahirukodi4493 2 жыл бұрын
අනිවාර්යෙන්ම
@Heshstream
@Heshstream 2 жыл бұрын
Aniwarenm
@cherieSAJ
@cherieSAJ 2 жыл бұрын
Lyrics 🥵❤️ වචන නෙවෙයි වෙඩි උණ්ඩ ❤️
@dilshanidoha3149
@dilshanidoha3149 5 жыл бұрын
මේ සිංදුවට ලියපු කේනටයි, කියන කේනටයි දෙන්නටම ස්ම්මන දෙන්න ඔනේ.කොච්චර ඇහුත් එපා වේන්නැ ❤️❤️❤️
@supunpriyanath159
@supunpriyanath159 4 жыл бұрын
sira kathawa
@tharuumesh9951
@tharuumesh9951 4 жыл бұрын
Dilshani Doha thama ahanw
@randimaperera2758
@randimaperera2758 4 жыл бұрын
Wow I love this song
@thilinipramodya4387
@thilinipramodya4387 3 жыл бұрын
Ekanam aththa thama
@දඟකාරකෙල්ලෝ
@දඟකාරකෙල්ලෝ 3 жыл бұрын
ඇත්ත තමයි 🤞
@pahanwijesinghe781
@pahanwijesinghe781 Жыл бұрын
මෙච්චර කාලෙකට ආපු හොදම ලමා චිත්‍රපටිය .විශේෂයෙන්ම ලංකාවේ හැම ගුරුවරයෙක්ම අනිවා බලන්න ඔනි එකක් .ලංකාවේ education system එකේ වෙන්නම ඔනි දෙයක් මේක .
@MadhusankhaDilshan
@MadhusankhaDilshan Жыл бұрын
Thanks ❤😊
@sinhaladubbing-2438
@sinhaladubbing-2438 2 жыл бұрын
සිංහල මෝල්ටිවේශනල් සිංදුවක්නෙ මේක මරු අප්පා අද ඇහුවේ.දුකින් හි​ටියේ ඇස් තෙත් වෙලා ගැම්මක් ආවා.මේ වගේ සිංදු තව තව ලියවෙන්න ඕනි ❤️‍🔥❤️‍🔥
@shehanisenarath2003
@shehanisenarath2003 2 жыл бұрын
"සුදු පාට ඇන්දාට - තනි කකුලෙ කොක් නයිදෙ සිල් රැක්කෙ නෑ.. පඩිපෙලක උඩ පඩිය - යට පඩියෙ ඇති ගැම්ම දන්නේම නෑ.." 2022 අරගලයට ගැලපෙනම වදන් ටික 😏👊
@rashini4297
@rashini4297 2 жыл бұрын
සුදුපාට ඇන්දාට තනි කකුලේ කොක් නයිදේ සිල් රැක්කෙ නෑ පඩිපෙළක උඩ පඩිය යට පඩියෙ ඇති ගැම්ම දන්නේම නෑ.......අදට ගැලපෙනම වචන
@kalpainduwara8124
@kalpainduwara8124 2 жыл бұрын
❤️❤️
@Solvewow
@Solvewow 2 жыл бұрын
"පඩිපෙලක උඩ පඩිය -යට පඩියේ ඇති ගැම්ම දන්නේම නෑ.." "උරුලෑවෝ යන පාරේ -ගද හින්දාඒ පාරේ අපි යන්නේ නෑ.., අපි හිතන අපි පතන -අපේ පාර අපි අපිම එළි කරනවා" My fav lines 😍❤️
@mihiranichathurika7041
@mihiranichathurika7041 Жыл бұрын
කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නැති සින්දුවක්❤️හරිම ලස්සනයි
@senarathndikkubura8284
@senarathndikkubura8284 Жыл бұрын
👍👍👍👍😍😍😍👍
@dilzmusic9336
@dilzmusic9336 2 жыл бұрын
චමිල මධූශාන් දන්න අය දන්නවා කවුද කොහොම ටැලන්ටඩ් කෙනෙක්ද කියලා...පට්ටම දක්ශයෙක්❤️🔥
@phoebed13
@phoebed13 2 жыл бұрын
"පඩිපෙළක උඩපඩිය - යටපඩියේ ඇති ගැම්ම දන්නේම නෑ" - 2022/05/09 - #GoHomeGota2022
@smwsuranga3415
@smwsuranga3415 2 жыл бұрын
මම හිතන්නේ මම අහපු ලස්සනම සිංදුව මෙය කියලා.
@skulasinghe552
@skulasinghe552 2 жыл бұрын
සරු සාර මේ බිමට පිං මදිලු හිනැහෙන්න...එතනදි මාරම දුකක් දැනෙනවා😥
@shanigaweshani727
@shanigaweshani727 4 жыл бұрын
පට්ටම පට්ට කියන්න වචන නැහැ♥️😍....පඩිපෙලක.. උඩ පඩිය.. යට පඩියෙ ඇති ගැම්ම දන්නෙම නෑ.. ... පට්ට lyrics
@davindidinushika5973
@davindidinushika5973 2 жыл бұрын
මාර ගැම්මක් එන්නෙ මේ සින්දුව අහද්දි ❤️‍🔥 කාටවත් බෑ පරදන්න නම් වීරියක් හිත ලග ඇත්‍නම් 🙏💖🤟
@travel8694
@travel8694 2 жыл бұрын
සමහර දෙවල් තියෙනවා එක එක කලෙට ගැලපෙන, මං දන්න විදිහට මේ සිංදුවේ හැරවුම් ලක්ෂය මේ තැන වෙන්න ඔනේ කෙසේ නමුත් මිනිසුන් දැඩි අර්බුදයක ඉන්න වෙලාවේ හිතට නිවනක් ලැබෙන්න සමහර දෙවල් වලට පුලුවන් උනා අද කලේ මේ ටික නොතේරේන පලකයෝන්ට සැර පහරක් මේ සිංදුවේ දෙවන පද පේලිය #gohomegota2022
@tharuabeywickrama7135
@tharuabeywickrama7135 2 жыл бұрын
තිසර මන්ගල බන්ඩාර....ඒව වචන නෙමෙයි වෙඩි උන්ඩ....ඒකට හරියන මෙලඩි & වොයිස් 💪👌👌👌👌❤
@lakmalsankalpa7808
@lakmalsankalpa7808 3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක් කොච්චර අැහුවත් එලාවෙන්නැ එ තරමටම ලස්සනයි
@අසන්තාප්රමෝදිනී
@අසන්තාප්රමෝදිනී 5 жыл бұрын
අද ගිහින් ඔන්න පළවෙනි දවසේම බැලුවා... හරිම ලස්සනයි..තවත් මේ වගේ films තමයි ලංකාවට ඕනා..හේමාල්ගේ රංගනය ගොඩාක් හොඳයි..මාත් ගුරුවරියක් නිසා හදවතටම මේක දැනුනා..❤️සුබ පැතුම් හැමෝටම..
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmmm godak lassanae nada
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Kohomada oyata eten
@Camouflageable
@Camouflageable 2 жыл бұрын
What's the name of the film
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
@@Camouflageable thala (තාල)
@Camouflageable
@Camouflageable 2 жыл бұрын
@@nimeshanisansala5286 Thanks
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 5 жыл бұрын
පුංචි කාලෙ කරපු දේවල් මතක් උනා. ඔය වගේම පුංචි හොරකම් කරපු.. පංසලේ දං ගෙයින් කෑම අරන කාපු.. කාලේ මතක් උනා. අනේ කොච්චර ලස්සනද ඒ කාලේ❤️😘❤️😘
@wasanthailleperuma6540
@wasanthailleperuma6540 Жыл бұрын
මේ සිංදුව ලියපු කෙනා අනාගතය දැකලද මන්ද
@kavihansageeth1290
@kavihansageeth1290 2 жыл бұрын
මේ සින්දුව අහනකොට මාර ගැම්මක් එනවා...♥️👏අරගලේටම හදපු,අපිටම හදපු සින්දුවක්..♥️😥✊
@shalithabandara5942
@shalithabandara5942 Жыл бұрын
👊❤️ මේ කාලයට ගැලපෙනම සින්දුවක්..👌 👊සුදු පාට ඇන්දාට තනිකකුලේ කොක් නයිදේ සිල් රැක්කේ නෑ.... , 👊උරුලෑවෝ ගිය පාරේ අපි යන්නේ නෑ.. දේශපාලනික වශයෙන් සෑහෙන ලොකු අර්ථයක් තියනවා මේ වචන ටිකේ...... 🙄👊
@sampathsampath6470
@sampathsampath6470 2 жыл бұрын
කාටවත් බෑ පරදන්න නම්..... වීරියක් සිත ළඟ ඇත්නම්.....✊💪
@chama4761
@chama4761 5 жыл бұрын
ෆිල්ම් එක බැලුවා,ගොඩක් ලස්සනයි,..,ඒ වගේම ජිවිතේට මේ ෆිල්ම් එකෙන් ගන්න ගොඩක් වටිනා දේවල් තියනවා...හුගක් කාලකින් බලපු හොඳම සිංහල ෆිල්ම් එකක්....මේ ෆිල්ම් එක ෂුට් කරලා තියන පලාතත් ගොඩක් ලස්සනයි....✌️👌✌️
@c.m1419
@c.m1419 2 жыл бұрын
සුදු පාට ඇන්දාට තනි කකුලේ කොක් නයිදේ සිල් රැක්කේ නෑ පඩිපෙලක උඩ පඩිය යටි පඩියේ ඇති ගැම්ම දන්නේම නෑ 2022 July 09 🔥❤
@imalkipushpamali6175
@imalkipushpamali6175 2 жыл бұрын
හිතට දැනෙන ගැම්ම වචනවලට පෙරළන්න පුලුවන් නම් ... 💪
@deric8210
@deric8210 2 жыл бұрын
මෙ ලැබූ ජයග්‍රහණයට ගැලපෙන හොඳ සින්දුවක් gota go home.
@thisaruofficial
@thisaruofficial Жыл бұрын
💖💖💞💖💞මාරම අර්ථයක් තියෙන අති විශිෂ්ට නිර්මාණයක්💖💖
@amodiimasha1763
@amodiimasha1763 2 жыл бұрын
සරු සාර මේ බිමට පිං මදිලු හිනෙහෙන්න 😪
@adasooriyabandara3996
@adasooriyabandara3996 Жыл бұрын
පඩිපෙළක උඩ පඩිය යට පඩියේ ඇති ගැම්ම දන්නේම නෑ 💯❤️👌 සුපිරිම නිර්මාණයක් The Best motivational saying I have ever heard
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට.. දිගටම අපිත් එක්ක රැදී ඉන්න​. bit.ly/MEntertainmentsYT
@arunakumara9860
@arunakumara9860 2 жыл бұрын
හරිම ලස්සන ලොකු තේරුමක් තියෙන කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සින්දුවක්
@kawyalakmini4158
@kawyalakmini4158 2 жыл бұрын
මේ සිංදුව නියමෙට ගැලපෙනවා අද රටේ තත්ත්වෙට🤟❤️
@ireshalakmali6574
@ireshalakmali6574 2 жыл бұрын
ලස්සනයි ane sinduwa epa වෙන්නේ na 💕💕💕
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 2 жыл бұрын
මේ සිංදුව ශේෂ්ථත්වයේ අරගලයට ආරූඪ කරලා තියෙනවා දැක්කා.ආයේ ආවේ ඒ සිංදුවමද බලන්න.ඔව් ඒ සිංදුවම තමයි .පුදුමයි එක අද අරගලයේ ඉන්න පරපුර ගැනමයි කියන්නෙ කියලා හිතන්නෙ ❤️❤️❤️
@kalpainduwara8124
@kalpainduwara8124 2 жыл бұрын
අරගලයට ගැලපෙනම සිංදුවක් ❤️🌙
@shanikadissanayake5977
@shanikadissanayake5977 2 жыл бұрын
අරගලේටම හදපු සින්දුවක් වගේ මාර ගැම්මක් 💪
@nawo__
@nawo__ 2 жыл бұрын
පඩිපෙළක උඩ පඩිය යට පඩියෙ ඇති ගැම්ම දන්නේ ම නෑ ♥️🔥
@saumyalakshani3720
@saumyalakshani3720 4 жыл бұрын
හිරිකඩු පිපෙනවා...🙏🙏❤
@waijayanthaliyanage6079
@waijayanthaliyanage6079 2 жыл бұрын
මේ කලෙට ගැලපෙන මේ සිංදු
@sameerasir-7638
@sameerasir-7638 2 жыл бұрын
කාලෙට ගැළපෙන අපේ ම ගීතය අරගලයට ජයවේවා💪💪
@RuwanthaWijesundara
@RuwanthaWijesundara 2 жыл бұрын
"සුදුපාට ඇන්දාට තනි කකුලෙ කොක් නයිදෙ සිල් රැක්කෙ නෑ" I felt that ❤ Get well soon news 1st journalist team #arrestrajapaskha #no225 #News1st #STF #Attack #SSP #RomeshLiyanage
@tharutharu4935
@tharutharu4935 2 жыл бұрын
මාරම හැඟීමක් එන්නෙ මේ සිංදුව අහද්දි
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
එදා යුද්දෙ තිබ්බ දවස් වල දාපු රන් මලක් ලෙස සිංදුව ආයු රක්ඛන්තු සිංදුව අහනකොට මාර ගැම්මක් ආවා අපේ වීරෝධාර රණවිරුවන් ගැන.අදත් ඒ වගේම හැගීමක් එන මේ රට මගෙ රට නේද කියලා අමුතු මොරාල් එක ඇගට එන සිංදුවක් මේ තාල චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරපු මේ සිංදුව.අරගලය වෙනුවෙන්ම නිර්මාණය වුන එකක් වගේ හැගෙන්නේ.අරගලයක් පේන තෙක් මානයකවත් නොතිබ්බ කාලයක නිර්මාණය වුන අර්ථවත් ගීතයක්. ❤❤❤❤
@prasannathilak360
@prasannathilak360 Жыл бұрын
මේ කාලෙට ගැලපෙනව මේ සිංදුව
@sweettreats2572
@sweettreats2572 Жыл бұрын
අම්මෝ ඒක අහනකොට මාරයි 😍😍
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ ආදරයට බොහොම ස්තූතියි..🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)🥰🥰🥰 bit.ly/MEntertainmentsYT
@C424c424
@C424c424 5 жыл бұрын
ගැමි සුවඳින් පිරුණු ලස්සන සිංදුවක්
@RathnayakaSkrmp
@RathnayakaSkrmp 2 ай бұрын
ඇහුවට එපා වෙන්නෙ නැ වීරියක් ඇත්තම් කාටවත් පැරදන්න බැ මේ සිංදුව ඉතා අර්ථවත් තවත් මේ වගේ සිංදු හදන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 2 жыл бұрын
උරුලෑවෝ යන පාරේ ගඳ හින්දා ඒ පාරේ අපි යන්නේ නෑ- රනිල් මිනිස්සු කෙටෙව්වට අපි කෙටවෙන්න ඕනි නෑ❤️
@gayathri.9873
@gayathri.9873 2 жыл бұрын
අපේ අරගලය වගේ.....2022/05/11.......පීඩිත පන්තියේ අරගලය 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@hashararushanthi5853
@hashararushanthi5853 3 жыл бұрын
අම්මෝ මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපාවෙන්නෑ 😍😍😍😍
@KumuduniUpeksha
@KumuduniUpeksha 15 күн бұрын
❤නියමසිංදුව❤❤❤😊😊😊
@MEntertainmentsPL
@MEntertainmentsPL 15 күн бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@sarangabuthgamuwa2641
@sarangabuthgamuwa2641 2 жыл бұрын
ලස්සන motivational සිංදු වක්. ❤️❤️❤️👍👍👍
@deshanbandara5005
@deshanbandara5005 2 жыл бұрын
ජනතා අරගලයට ජයවේවා 💪💪💪💪 අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැත ❤️🙏
@achininperera1600
@achininperera1600 5 жыл бұрын
මල් නටුවෙ කටුවලට, පැණි හොයන සමනල්ලු බය වෙන්නෙ නෑ.. අවු රැල්ල තිබුනාට, වැහි බිංදු නැති දාට දේදුන්න නෑ සුදු පාට ඇන්දාට, තනි කකුලේ කොක් නයිදෙ සිල් රැක්කෙ නෑ පඩි පෙලක උඩ පඩිය, යට පඩියෙ ඇති ගැම්ම දන්නේම නෑ උරුලෑවෝ යන පාරේ, ගඳ හින්දා ඒ පාරේ අපි යන්නේ නෑ අපි හිතන අපි පතන අපෙ පාර අපි අපිම එලි කරනවා ♥️
@nadeekafernando8655
@nadeekafernando8655 5 жыл бұрын
sinduwe thiyena lassanama kaala
@ThathsaraniTV
@ThathsaraniTV 2 жыл бұрын
2022/04 මේ කාලෙට තමයි මේ සින්දුව වැඩිපුරම ගැලපෙන්නෙ ❤️
@naveesha683
@naveesha683 2 жыл бұрын
මේ කාලයට ගැලපෙන නියම සින්දුව 2022 ජය වේවා අරගලයට 💪 Nice song 👊👊 විශිෂ්ට නිර්මාණයක් ❤️❤️❤️
@dishanikawshalya9854
@dishanikawshalya9854 2 жыл бұрын
ගොඩක් දේවල් තේරුම් ගන්න තියෙන, කාලයේ තාලයට ගැලපෙන අර්ථවත් සිංදුවක්❤️✌️
@Mashii473
@Mashii473 2 жыл бұрын
නිතර ඇහෙන මේ සිංදුව සම්පුර්ණ අහන්න ඔන්නේ උනා අද තමයි සම්පුර්ණ ගීතය ඇහුවෙ😊❤❤❤
@sandamaligeethika6112
@sandamaligeethika6112 2 жыл бұрын
පද ⁣, තාලය, හඬ 👏👏👏
@rasika1335
@rasika1335 2 жыл бұрын
මන් ආසම සින්දුවක් 👍
@ranjaninanayakkara5322
@ranjaninanayakkara5322 2 жыл бұрын
මේ කාලෙටම ගැලපෙනවා අරගලයට ජය
@madawadisanayaka1926
@madawadisanayaka1926 2 ай бұрын
අත් පා පොඩියි හිතනම් ලොකුයි.👊❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
@Sewhesha
@Sewhesha 2 жыл бұрын
පඩි පෙළක උඩ පඩිය යට පඩියෙ ඇති ගැම්ම දන්නේම නෑ🇱🇰❤🌍🔥 2022.07.09 #gohomegota අරගලයට ජය👊🇱🇰
@hithaishiaradya7412
@hithaishiaradya7412 2 жыл бұрын
අරගලයට ජය වේවා 💪💪💪💪💪
@Haheshika
@Haheshika 2 жыл бұрын
අවුරුදු තුනකට පස්සෙ තමා හොදින්ම දැනුනේ ❤❤❤
@denuwankaushalya9195
@denuwankaushalya9195 Жыл бұрын
පට්ට ම ගැම්මක්👍👍👍
@chamodya6939
@chamodya6939 3 жыл бұрын
තාල ෆිල්ම් එක වගේම සින්දු ටිකත් ගොඩාක් ලස්සනයි 🥰🥰🥰🥰 සුපිරි ෆිල්ම් එකක් 👌👌😍😍
@MadhusankhaDilshan
@MadhusankhaDilshan Жыл бұрын
Thanks for you ❤😊
@naduniudayangi796
@naduniudayangi796 2 жыл бұрын
ඇත්තටම ලස්සන ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක්....ලොකු ගැම්මක් එනවා
@akalankawijesekara9685
@akalankawijesekara9685 2 жыл бұрын
ගැමිමක් තමයි එක නමි
@amaawickramaarachchi1918
@amaawickramaarachchi1918 2 жыл бұрын
Ada thama dawasa dinume dawasa 🥺♥️🇱🇰💕 2022.07.09🇱🇰♥️ අරගලයට ජය✊🏻✨
@sumudunisansala6300
@sumudunisansala6300 2 ай бұрын
මාරම ලස්සන සින්දුවක්💙❤🥰
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
@dumiththiwanka9326
@dumiththiwanka9326 2 жыл бұрын
ඔය ෆිල්ම් එක ඉක්මනටම TV එකේ දාන්නකෝ. මගේ කැමතිම MOVIE ලිස්ට් එකේ කැමතිම 2 වන MOVIE එක තමා ඔ්ක 😍🙂❤️
@chathurabandaraudagedara1920
@chathurabandaraudagedara1920 2 жыл бұрын
1 මොකද්ද
@isuru5967
@isuru5967 2 жыл бұрын
අද තියෙනවා
@dimuthudasun4683
@dimuthudasun4683 Жыл бұрын
ලස්සන යි 😅😘😘😳
@dinurathnayaka3672
@dinurathnayaka3672 2 жыл бұрын
Mara gamma sinduva patta patta
@RathnayakaSkrmp
@RathnayakaSkrmp 2 ай бұрын
මම කැමතිම සිංදුව ❤❤❤❤❤ I like this song ❤❤❤❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@MadhusankhaDilshan
@MadhusankhaDilshan Ай бұрын
පාන්දර 5ට නැගිටලා වතුර වලවල් වල බැහැලා මේ සින්දුව අපි ශූට් කරේ..අද සජිත්ගෙ රැළියක් මාතර..මේ ගොං බි ජ් ජා මේ සින්දුව රැලියේ දාලා.සින්දුවටත් අපහාසයක්.. මම නම් කියන්නෙ මේ වගේ ගිත දේශපාලන ආදි කටයුතු වලට යොදා ගැනීම සපුරා තහනම් කරන්න ඕනි රෙද
@kapilasirimanne
@kapilasirimanne 3 жыл бұрын
2019 අවුරුද්දේ අහපු හොඳම චිත්‍රපට ගීතය
@heshmaxwell
@heshmaxwell 5 жыл бұрын
හෝ ගානා පොකුණෙන් පස්සේ ඇහුන ලස්සනම සින්දු ටික මේ ෆිල්ම් එකේ තියෙන්නේ.
@nawodanilakmali208
@nawodanilakmali208 4 жыл бұрын
Eka nm ඇත්ත thama
@sanduminihimasha9213
@sanduminihimasha9213 3 жыл бұрын
U
@pesandumithsara6651
@pesandumithsara6651 3 жыл бұрын
😎😎😎😎😎💯
@thikshanadanuka8330
@thikshanadanuka8330 3 жыл бұрын
aththa thami
@chamilakz9739
@chamilakz9739 2 жыл бұрын
අරගලයට ජය වේවා ♥️🇱🇰
@Dehemi5877
@Dehemi5877 2 жыл бұрын
මේ කාලෙට ගැලපෙන පට්ට සින්දුවක්✊
@thilak6413
@thilak6413 Жыл бұрын
Rasvimedi කිව්වා lassanayi
@dumiththiwanka9326
@dumiththiwanka9326 2 жыл бұрын
ගැම්මක් ගේන සිංදුවක් ❤️
@sameeraniroshan7593
@sameeraniroshan7593 2 жыл бұрын
අරගලයට ගැලපෙන තෙමා ගීතයක් ❤️❤️
@hesharafernando
@hesharafernando Жыл бұрын
මේකෙ ගොඩක් ලොකු යටි පෙල අරුත ක් තිනවා 🌸
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Mey wage lassanama lassana sindu hemadath balanna apith ekka digatama ekathu wenna Heshara....
@hesharafernando
@hesharafernando Жыл бұрын
@@MEntertainmentsPL 👍❤
@samudiBTS---armygirl839
@samudiBTS---armygirl839 2 жыл бұрын
❤️😉😉මේ සින්දුව අවශ්ශම කාලෙ තමා මේ කාලය.😁❤️
@Shenu2002
@Shenu2002 2 жыл бұрын
පඩි පෙලක උඩ පඩිය යට පඩියෙ ඇති ගැම්ම දන්නේම නෑ... 2022.07.09 ඉතිහාස ගත වෙන දවස ❤️🇱🇰
@dilshanidoha3149
@dilshanidoha3149 5 жыл бұрын
❤️❤️❤️පඩිපෙලක උඩ පඩිය යට පටියෙ ඇති ගැම්ම දන්නේම නෑ ❤️❤️❤️
@hasithapriyasad
@hasithapriyasad 5 жыл бұрын
තැතිගැන්ම
@ireshalakmali6574
@ireshalakmali6574 2 жыл бұрын
ලස්සනයි ane
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 Жыл бұрын
Supper motivation sinhala song 🥰❤️😍
@sri7935
@sri7935 2 жыл бұрын
Chamila madushan අය්යා ❤ Dream star මගේ ආසම ගායකයෙක් ❤
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 13 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,7 МЛН
Jaya Banda Lowe (Lak Amme)  |  Sri Lanka Cricket 🇱🇰 (4K)
4:16
Milan Shahama
Рет қаралды 645 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26