WAYO - Handa Allanna Aasa Gamana (හඳ අල්ලන්න ආස ගමන) | Official Video

  Рет қаралды 5,594,795

WAYO

WAYO

3 жыл бұрын

WAYO - Handa Allanna Aasa Gamana
Become A Wayan: bit.ly/WayoKZbin
Artist : WAYO
Lyrics| Melody : Methun SK | @METHUN SK
Music : WAYO
Mixing and Mastering: Vinod Melpitiya @ BrickHouse
Recording Engineer : Amala Mihiranga
𝕺𝖗𝖈𝖍𝖊𝖘𝖙𝖗𝖆:
Ravindra Weerawardhana
Rukshan Gunawardhana(solo)
Dilpahan Mallikarachchi
Thisara Bandara
Darshana Amarasinghe
...................................................................................
Visual Concept : Methun SK
Editor | Illustration: Sithum Akalanka @ Hybrid Laboratories
Title Design : Dhanith Sri
...................................................................................
𝕾𝖕𝖊𝖈𝖎𝖆𝖑 𝕿𝖍𝖆𝖓𝖐𝖘:
Nuwan Kekulendra - Prasad Aluthwattha - U Rastha
Pasan Rathnayake - SK Amanda - Gangani Alahapperuma
Bhagya Dissanayake - Nipun Dhananjaya - Nuwan Prasad
Tharindu Rajapaksha - Ranura Perera
...................................................................................
කඳුලු තිබුනාද මාවතේ
රුදුරු හන්දාම ජීවිතේ
වතුර හෙව්වාද හාමතේ
පැදුරු නැති රෑක නිදිමතේ
අපි පාවෙන ලෝකේ, ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ
පුරන් වූ දාක ආදරේ තුරන් වූවාද ජීවිතේ
පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුනාද හදවතේ
අපි පාවෙන ලෝකේ, ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ
සතුට හෙව්වාට දසාතේ කඳුලු ආවාද හිතුමතේ
නොමැති වූ දාක කැමති දේ, අඳුනගත්තාද හිත අපේ
අපි ආ ගිය පාරේ කෙලවර නෑ පේන මානේ
දවසක පාවේදො අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ
අපි පාවෙන ලෝකේ, ඇවිදින චාරිකාවේ
දවසක පාවේදෝ අහසේ
හඳ අල්ලන්න ආස ගමනේ
...................................................................................
Produced by BrickHouse
Playlists by WAYO:
➤ Wayo Live: bit.ly/WayoLive
➤ Brick House Sessions: bit.ly/WayoBrickHouse
➤ Wayo Originals: bit.ly/WayoOriginals
➤ Wayo News: bit.ly/WayoNews
Best Of WAYO
🔮Anagathaye: • WAYO - Anagathaye (අනා...
🎙️Api Kawuruda: • WAYO - Api Kawuruda (O...
💜Soyanne Adare: • Soyanne Ape Adare - W...
📢 API Sanasille: • WAYO - Api Sanasille (...
Follow WAYO
/ wayosrilanka
/ wayoliveband
/ wayoliveband
#WAYO #NewRelease #MusicVideo #Album

Пікірлер: 3 000
@Methun_SK
@Methun_SK 3 жыл бұрын
WAYO කියන්නේ ලස්සනම ලස්සන මනුස්සයො කීප දෙනෙක් ගේ සුන්දර එකතුවක්, ඒ සංගීත කණ්ඩායමට ගීතයක් නිර්මාණය කරන්න පුලුවන් වෙයි කියලා මම හීනෙයක් දැක්කේ නෑ, මොකද ඒ වගේ වටින හීනෙකට මම අතගහන්න කලින් තව ගොඩක් දේවල් කරන්න තියෙනවා කියලා හිතුන නිසා. මේක හීන පස්සේ යන දවසක වෙනසක් කරන්න ආස මිනිස්සු ගැන කතාවක්. විඳගන්න ❤ . මම මෙතුන් ඇස්. කේ.
@savinduweerasinghe5138
@savinduweerasinghe5138 3 жыл бұрын
Adareeiiiii bokkeen methun ayyee 😍🤪
@peaushandevanarayana8663
@peaushandevanarayana8663 3 жыл бұрын
ජය වේවා!!!🏆🎉️
@amazingvideos8330
@amazingvideos8330 3 жыл бұрын
🔥🔥
@yasassri9831
@yasassri9831 3 жыл бұрын
වායෝ.... ශ්‍රී ලාංකික සංගීත කලාවේ මං මාවත් එලි පෙහෙළි කරමින්,සංගීත ලෝලීන්ගේ හදවත අල්ලලා ගනු ලැබූයේ අද ඊයෙක නොවෙ. ආදරෙයි වායෝ... සංගීත් අයියේ.
@NelakaNissan
@NelakaNissan 3 жыл бұрын
මේ වගේ සංගීත කණ්ඩායම අගය වැඩිවෙන්නෙ මේ වගේ පදරචනා වලින් තමයි...
@SaviruKeshara
@SaviruKeshara 2 ай бұрын
2024 A/ L සෙට් එක කෝ මේක අහන..❤🙃
@hasalasandaken1655
@hasalasandaken1655 6 күн бұрын
halooo
@1.0016
@1.0016 4 ай бұрын
දිනලා විතරක් ඉවරකරන්න , අනුරාධ සර් කිව්වේ එහෙමයි❤, ජීවිතයට physics සෙට් එක මේ කොනට එන්න😊
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b Жыл бұрын
මේක අහන මේ පාර AL set එක කෝ ❤️📌️
@travelwithnature2018
@travelwithnature2018 Жыл бұрын
අපි
@ramirus.p5249
@ramirus.p5249 Жыл бұрын
#Getlost&Study
@magicshop3015
@magicshop3015 Жыл бұрын
අපි
@samiya_music
@samiya_music Жыл бұрын
Api
@nishugunarathna98
@nishugunarathna98 Жыл бұрын
Anuradha sirge api 😜
@user-mc8rc9eq4i
@user-mc8rc9eq4i 8 ай бұрын
2024 AL ලියන Set එක කෝ ❤😍
@ShaniHettiarachchi-og5wi
@ShaniHettiarachchi-og5wi Ай бұрын
මේක අහන 24 A/l set ek like ek dan yan 🥰❤️ මෙ වෙන මහ්න්සියේ ප්‍රතිඑලය අනාගතේදි අපේ සතුට ජීව්ත තියේවි ...❤️
@sithijakasthuriarachchi
@sithijakasthuriarachchi Жыл бұрын
ජීවිතයට Physics බලන ගමන් අහන්නෙ 😇❤️🎼
@diyagothami353
@diyagothami353 8 ай бұрын
පාඩම් කරන්න ගැම්ම අඩු වුන ගමන් අනුරාධ සර් එක්කම මතක් වෙන එකම දේ....😊❤" ඔයාලට බැරිනම් කාටවත් බෑ"HI ජීවිතයට PHYSICS 2023 Bach ❤🎉
@THUSHAN.KALHARA
@THUSHAN.KALHARA 7 ай бұрын
😍🤍
@geesha6040
@geesha6040 6 ай бұрын
Me too
@okithamalith4582
@okithamalith4582 2 ай бұрын
Batch spelling waradi bro
@KavishkaSBandara
@KavishkaSBandara Жыл бұрын
වෘත්තීමය A level කරන අපේ ජාතික ගීය 😁❤ (Anuradha sir නිසා තමා )
@KavishkaSBandara
@KavishkaSBandara Жыл бұрын
@@nafhasaleeth3307 naa naa... clz eke hamadama dnw me sinduwa sir
@nafhasaleeth3307
@nafhasaleeth3307 Жыл бұрын
@@KavishkaSBandara aahh 😍
@hdj7238
@hdj7238 Жыл бұрын
Sira
@vibushapanchali39151
@vibushapanchali39151 Жыл бұрын
Ow anurada sir❤
@sachii966
@sachii966 Жыл бұрын
😊😍
@ravidulakshanga4486
@ravidulakshanga4486 Жыл бұрын
@Anuradha Perera ජීවිතයට physics පංතියෙන් මේ සින්දුව අහන්න ආපු සෙට් එක..❤️❤️💪💪
@chamodianuresha1386
@chamodianuresha1386 7 ай бұрын
ජීවිතයට physics තේමා ගීතය 😊❤
@Vikum_st
@Vikum_st 4 ай бұрын
මේ සිංදුව කොතනකදි ඇහුනත් මුලින්ම හිතට එන්නෙ අපේ අනුරාධ සර්ව..!! හඳ අල්ලන ගමනේ නියමුවා!!!❤
@shanumadushani8752
@shanumadushani8752 12 күн бұрын
Ou ne
@tdcyds
@tdcyds Жыл бұрын
💖ජිවිතයට physics අපේ ජාතික ගීය💖. clz එකක් නිසා song එකක් ජාතික ගීයක් වෙනවා කියන්නේ ඒ cla eka වෙනමම brand එකක් 🔥🔥🔥🔥
@yasasith5970
@yasasith5970 4 ай бұрын
මේක අහන මේ පාර Al set එක කෝ ?? (2024 november )
@ushanikavindika3221
@ushanikavindika3221 Жыл бұрын
මේක අපේ a/l තේමා ගීතය කරේ අනුරාධ සර් ❤👊හද අල්ලන්න ආස ගමනේ නාවිකය තමයි සර්
@dilmitharushika4048
@dilmitharushika4048 10 ай бұрын
ජීවිතයට physics අපි ❤❤❤
@TeenHeartsl
@TeenHeartsl 10 ай бұрын
ජීවිතයට physics 🥺❤️ Anuradha sir නිසාම මේ සිංදුව ඇබ්බැහියක් වෙලා තියෙන්නෙ al life එකේ මතකයන් එක්ක ජීවිත් කරනවා මේ සිංදුව 🥺❤️
@naturegirl2547
@naturegirl2547 Жыл бұрын
ජීවිතයට P6 අපි 😊❤🎉
@tharushikajayalath2141
@tharushikajayalath2141 8 ай бұрын
NATIONAL ANTHEM OF ජීවිතයට physics 😇♥❤❤❤❤❤
@supuntharidu4293
@supuntharidu4293 10 ай бұрын
හද අල්ලන්න ආස ගමනේ....ජීවිතයට physics ..❤️ (As anuradha perera sir ❤️ )
@Hirumini_Maheshika
@Hirumini_Maheshika 7 ай бұрын
2023 AL exam එකට සතියක් තියල පාඩම් කරල relax වෙන්න මේක අහන අය තව ඉන්නෝද 🤗❣️
@thisaraanuradha6253
@thisaraanuradha6253 6 ай бұрын
😁
@Feelings953
@Feelings953 7 ай бұрын
ඔයාලට බැරි නම් කාටවත් බෑ.. දිනලා විතරක් ඉවර කරන්න 🙂❤️ තව ටික දවසයි 💔🙂
@dulanisaubhagya2162
@dulanisaubhagya2162 6 ай бұрын
Iwarai 🙂💔
@Feelings953
@Feelings953 6 ай бұрын
@@dulanisaubhagya2162 🙂💔 ම්ම් ඔව්
@hirunisiriwardane8489
@hirunisiriwardane8489 Жыл бұрын
මේ සින්දුව ඇහෙන හැමවෙලාවකම මතක් වෙන්නෙ අනුරාධ සර්ගේ වචන ටික....💫
@dulminigunasekara2644
@dulminigunasekara2644 2 жыл бұрын
අනුරාධ sir මේක කිව්වට පස්සෙ අහන්න ආපු අය?🙋‍♀️ ජිවිතයට physics ❤
@hashiniamarasinghe
@hashiniamarasinghe Жыл бұрын
Mn🤘
@Jayalath03
@Jayalath03 Жыл бұрын
Mm 😁
@mandakinifernando5535
@mandakinifernando5535 Жыл бұрын
🙋🏻‍♀️❤️
@hasiniisurindi
@hasiniisurindi Жыл бұрын
Mn
@sachnisachini5997
@sachnisachini5997 Жыл бұрын
Man❤️❤️
@bombmusic682
@bombmusic682 7 ай бұрын
ජිවිතයට physics පව්ලේ අපි 🙂❤️‍🩹
@kwanv3113
@kwanv3113 6 ай бұрын
" දිනලම විතරක් ඉවර කරන්න "
@agifr975
@agifr975 Жыл бұрын
NATIONAL ANTHEM OF ජීවිතයට physics 😇♥️
@abcded9691
@abcded9691 Жыл бұрын
😥❤
@isurisithari5028
@isurisithari5028 Жыл бұрын
හද අල්ලන්න ආස ගමනේ ♥️ #ජිවිතේටPhysics🌼
@HelloPabasara
@HelloPabasara 7 ай бұрын
අනුරාධ සර්ටයි අපිටයි මෙහෙම සිංදූවක් හදලා දුන්නට Thank you ❤😊
@roshanchanukasenes6334
@roshanchanukasenes6334 6 ай бұрын
❤️
@nayanji_2
@nayanji_2 2 ай бұрын
@dhanithsri2187
@dhanithsri2187 3 жыл бұрын
WAYO, Methun ayya, ලස්සනම ලස්සනයි ♥️🇱🇰
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 3 жыл бұрын
නව පරපුරේ දක්ශයෙක් වගේම නිහතමානී ගායකයෙක්.සුබ පතනවා ඔබේ ඉදිරි ගමන සදහා
@distididin5287
@distididin5287 3 жыл бұрын
Ane palyan gon paka
@senangamusic
@senangamusic 3 жыл бұрын
Thank you malli for all the support ❤️❤️❤️
@distididin5287
@distididin5287 3 жыл бұрын
@@senangamusic Puka denna epa bn Ayye ara wage gothayonta... un hithan inne un thama weddo kiyala 😂.. api nettan kanna bonna nethuwa merila yanawa show balanna kauruwath enne nethuwa.. polowe paya gahan idapan danith sri
@Methun_SK
@Methun_SK 3 жыл бұрын
Thankyou for being there brother 🙏🙏
@liziqi1710
@liziqi1710 8 ай бұрын
A level වලට මාස 2ක් වත් නැති උනත් පාඩම් කරලා මහන්සියක් දැනුන ගමන් එන්නෙ සින්දුව අහන්න.හිතට දැනෙන ගැම්ම 🔥 #ජීවිතයට physics අපි ආසාවෙන් ඉගෙනගන්න දිනලම ඉවර කරන්න 🔥♥️
@Yasas588
@Yasas588 6 ай бұрын
Anuradha sir ❤ physics
@hazellll1904
@hazellll1904 7 ай бұрын
It's not easy, but it's worth it💪 #ආසාවෙන්ඉගෙනගන්න #දිනලමඉවරකරන්න - Member of Echem & AP squad -
@dasun__kalhara
@dasun__kalhara Жыл бұрын
මේක අහන මේ සැරේ A/L set එක 💗🥺
@dilmikapriyashan6189
@dilmikapriyashan6189 Жыл бұрын
ජීවිතයට Physics theme song ❤️
@nalinmapalagama4274
@nalinmapalagama4274 Жыл бұрын
😍
@ilkibula4865
@ilkibula4865 Жыл бұрын
❤️‍🩹anurada sir
@winterbear1908
@winterbear1908 Жыл бұрын
♥️
@Sandeepani_R
@Sandeepani_R 6 ай бұрын
Stress නැති කරගන්නත් මේ සිඳුවම හොයන් එන ❤AP❤ ❤AD❤ පව්ලේ අපි.
@sandalirathnasiri6892
@sandalirathnasiri6892 6 ай бұрын
♥️♥️♥️
@user-eb5lk4ix9z
@user-eb5lk4ix9z 6 ай бұрын
❤❤
@nirmalaharshani930
@nirmalaharshani930 6 ай бұрын
@NavodyaK
@NavodyaK 7 күн бұрын
@AmandhyaDissanayaka-is9mc
@AmandhyaDissanayaka-is9mc 7 күн бұрын
🥰
@kiT_ty789
@kiT_ty789 Жыл бұрын
හෙට physics paper එක..relax වෙන්න මේක අහනගමන්❤️❤️❤️ හද අල්ලන්න ආස ගමනේ❤️‍🔥❤️‍🔥 26/1/2023
@gemhanimadushika571
@gemhanimadushika571 Жыл бұрын
ජීවිතයට physics ❤❤ අනුරාධ sir
@sansalawarnakulasooriya8401
@sansalawarnakulasooriya8401 Жыл бұрын
මේ සිංදුව අහන a/l exam කරන ගොඩක් අය සිංදුවට ආස වෙලා තියෙන්නෙ අනුරාධ සර් නිසා බලන් යද්දි..😁❤
@keveeshashemin2410
@keveeshashemin2410 2 ай бұрын
Ehemath wenna athi eth sinduwa hagimen ahaddi eka marai. ❤❤❤❤
@tirorajapaksha5870
@tirorajapaksha5870 Жыл бұрын
අනුරාද සර් නිසා ආසම සින්දුව..මේක ඇහෙනකොටම මතක් වෙන්නේ වෙන කෙනෙක් නෙවෙයි අපේ සර්...❤️ ඒක අස්සෙන් ඇහෙන්නෙ සර් අපිට දෙන ගැම්ම..ඒකත් ඒක මේ සින්දුව ඇහෙනකොට පුදුම එකක් හිතට එන්නේ..ඒ වගේම දුකයි ආයේ සර්ගෙන් ඉගෙන ගන්න වෙන්නෑ කියල මතක් වෙද්දි..මේ සින්දුව හැදුවට මේ තරම් ලස්සන ගොඩක් තෑන්ක්ස් හැමෝටම..❤️👊🥰🥺
@madushanweerasinghe4870
@madushanweerasinghe4870 Жыл бұрын
mth ahnn awa dukai sir mthk wenawa
@tirorajapaksha5870
@tirorajapaksha5870 Жыл бұрын
@@madushanweerasinghe4870 ඇත්ත...අනේ මන්ද මාර බැඳීමක් මේක..🥺
@I_Am_The_GG
@I_Am_The_GG Жыл бұрын
A/L physics karana ape national anthem eka.........me wage thawath lassana sinduwak enakan balan innawa..............adarei wayoooooooooo
@sandalimuthugala
@sandalimuthugala Жыл бұрын
අනුරාධ සර් නිසා මේක අහන්න ඇබ්බැහි උන මම....🌙💝 අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හ‍ඳ අල්ලන්න ආස ගමනේ.......🥺🌙
@kavithmasewwandi1073
@kavithmasewwandi1073 Жыл бұрын
🙋
@Dineth_nimnaka.
@Dineth_nimnaka. Жыл бұрын
Chandrayan pidu ahannth puridu une sir gen 🥰
@nalinmapalagama4274
@nalinmapalagama4274 Жыл бұрын
Atta 🥺❤️
@user-ju9fu8df7t
@user-ju9fu8df7t Жыл бұрын
👍👍👍❤❤❤
@janindufernando1212
@janindufernando1212 11 ай бұрын
😅
@nalin.marians
@nalin.marians 3 жыл бұрын
Dear Wayo brothers ගිතය හදවතටම දැනෙනවා ❤️ ජයවේවා !
@senangamusic
@senangamusic 3 жыл бұрын
Thank you Nalin Ayya ❤️
@supunrangana3782
@supunrangana3782 3 жыл бұрын
ලංකාවෙ කලාව හරිම ලස්සන මේ නිසා ⁣නේද... සුන්දර මිනිස්සු
@laiyasjourney
@laiyasjourney 3 жыл бұрын
Legend from legend ♥️
@tharakamadhuranga1170
@tharakamadhuranga1170 3 жыл бұрын
♥️💘♥️
@SamsanPrasannaGuruge
@SamsanPrasannaGuruge 3 жыл бұрын
ඒ තමයි නිහතමානී කම. ඒකයි අපි ඔයාට ආදරේ. ❤❤
@duni7078
@duni7078 Жыл бұрын
මම A/L කරපු කාලේ හැමදාම අහපු සිංදුව..මම දැන් University..University Exam එකට පාඩම් කරන්නකොටත් මම මේක අහනවා..❤😙
@CAR_1_2_3
@CAR_1_2_3 11 ай бұрын
Stream eka mokkda akkge
@EverythingBestHirun
@EverythingBestHirun Жыл бұрын
A/L exam එක දවසෙම dengue positive වෙලා දවස් 2ක් ඉවසන් හිටිය.හෙට physics mcq එක.එක පාරටම ඇඬෙන්න ගත්ත.ඇස් රිදෙන නිසා අඬන්නෙ නැතුව ඉන්න හැදුවත් මට ඇඬෙද්දි අම්මටත් ඇඬුන.මෙච්චර වෙලා ගලක් වගේ දරන් හිටිය අම්මට.අනුරාධ සර්ගෙ cls ගිහින් නැතත් අන්තිම කාලෙ ඒවට සම්බන්ධ වුනා.අමිල සර් අනුරාධ සර් දෙන්නගෙම.කවදාවත් බලාපොරොත්තු නොවෙන දේවල් ජීවිතේ වෙන්න පුලුවන්......අනුරාධ සර් නිසා හොයා ගත්ත මේ සිංදුව ආයෙමත් හොයන් ආයෙ මේක මගෙ ජීවිතේ ජීවත් කරවන සිංදුව නිසා❤
@thirdeye5136
@thirdeye5136 Жыл бұрын
😂 අඩෝ නෝ😅
@nalinmapalagama4274
@nalinmapalagama4274 Жыл бұрын
🥺❤️
@sadahamsulochana5200
@sadahamsulochana5200 10 ай бұрын
ජීවිතයට physics පවුලෙ අපි.. ❤🥺
@chamod-so8lh
@chamod-so8lh 7 ай бұрын
අනුරාධ සර් අමිල සර් ❤ ජීවිතේ කියාදුන් ගුරුවරු❤🥺
@Yakkabroh
@Yakkabroh 6 ай бұрын
#ජීවිතයටphysics #anuradhaperera #දිනලම විතරක් ඉවර කරන්න අපේ පිසික්ස් පන්තියේ සින්දුව Thank You wayo 😎❤ 😍🥰❤
@hashinikapiyumanthi1938
@hashinikapiyumanthi1938 Жыл бұрын
මේක ඇහෙනකොට මතක් වෙන්නෙම අනුරාධ සර්ව 🥺❤️
@sandaruakalanka7741
@sandaruakalanka7741 2 ай бұрын
ඇයි අමිල දසනායක සර්...❤
@hirunahansaka646
@hirunahansaka646 Жыл бұрын
මම A/L වලට පාඩම් කරද්දි මාව ජීවත් කරපු සින්දුව . දරාගන්න බැරි ස්ට්‍රෙස් එකා නැති කරේ මේක තමයි.
@dilhaniv124
@dilhaniv124 Жыл бұрын
Ape Anuradha sir nisa ahana ape sinduwa❤
@dinindurukshan6649
@dinindurukshan6649 2 жыл бұрын
Alevel ජිවිතේට ගැම්මක් වුන සින්දුව ❤️❤️❤️
@sandagomibandara5639
@sandagomibandara5639 2 жыл бұрын
Bokkenma sago......... e feeling ekata thawa nirwachana ne.........😍😍😍😍
@randimasenesh2434
@randimasenesh2434 2 жыл бұрын
Ammo ow ❤👍
@kaveekarunanayaka7815
@kaveekarunanayaka7815 2 жыл бұрын
Sirwtm 🥺♥️✌️ 22al
@tharukasenith6086
@tharukasenith6086 Жыл бұрын
මෙක අහනවානම් සතුටු වෙන්න උඹ මල් සින්දු අහන්න එකෙක් නෙමේ ❤️✨
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 Жыл бұрын
හොදටම කෙලවුනු වේලාවට මේක අහපල්ලා...නියම motivation eka❤
@SSK376
@SSK376 Жыл бұрын
Amila sir ❤️ Anuradha sir ❤️
@ntharaka3269
@ntharaka3269 6 ай бұрын
අනිද්දාට තියෙන P6 ppr එකට මේ සින්දුව අහන ගමන් අනුරාධ සර් මතක් කරගෙන ගණන් හදන මම 23 A/L ❤😊
@tdcyds
@tdcyds Жыл бұрын
අනුරාධ සර් 💜 දවසක ජිවිතයට physics පවුල නිසා මේ song එක 5 million views ගහනවා🔥. අමිල sirge අනුරාධ sirge එවුන්ගේ ජාතික ගීය🔥 දිනලම විතරක් ඉවර කරන්න🔥 දවසක හද අල්ලනවාමයි🔥🔥🔥 💖Echem + ජිවිතයට physics පවුලේ අපි💖
@winterbear1908
@winterbear1908 Жыл бұрын
❤️🔥
@movinduwijesekara8906
@movinduwijesekara8906 11 ай бұрын
අනුරාධ සර්වමයි මතක් වෙන්නෙ 🥺♥️💯
@BlokandDino
@BlokandDino 3 жыл бұрын
Amazing ❤️
@senangamusic
@senangamusic 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@Methun_SK
@Methun_SK 3 жыл бұрын
🙏🙏🙏
@dumiththilakarathne5196
@dumiththilakarathne5196 3 жыл бұрын
😘
@Wayolk
@Wayolk 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@shinumuthu6848
@shinumuthu6848 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥
@ridmaw
@ridmaw 3 жыл бұрын
Beautiful ❤️ ❤️
@Wayolk
@Wayolk 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@senangamusic
@senangamusic 3 жыл бұрын
Bro 🙏🏽🙏🏽🙏🏽
@neranjanpathirana6129
@neranjanpathirana6129 3 жыл бұрын
Joint ghla ahnne😍
@amaladithyadesilva1410
@amaladithyadesilva1410 Жыл бұрын
අවංකවම මට ඉරිසියයි.. මේ වචන ඔක්කොම මම දන්න වචන.. ඒත් මිනිස්සු කොහොමද මේ වචන මෙච්චර ලස්සන ගලපන්නෙ බොක්කටම වදින විදිහට.. ලියපු මනුස්සයට පිං🙏 මම මැරෙන්න කලින් මෙච්චර ලස්සන සිංදුවක් අහන්න දුන්නට🙏
@athulakulasooriya6376
@athulakulasooriya6376 Жыл бұрын
ජීවිතයට physics ජාතික ගීය ❤🎉
@SarithSurithMusic
@SarithSurithMusic 3 жыл бұрын
WAYO + MethunSk : What a combination. “හද අල්ලන්න ආස ගමන” A song to remember♥️🇱🇰
@senangamusic
@senangamusic 3 жыл бұрын
Thank you brothers ❤️
@Methun_SK
@Methun_SK 3 жыл бұрын
Brothers ❤ love you two
@Wayolk
@Wayolk 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@Minisky3942
@Minisky3942 2 жыл бұрын
අහ් හා හා ඔයාලත් ඒමයි ඇහ් backstreet medley එක පිස්සුවක් තනිකර🌚🔥
@Hanguma
@Hanguma 3 жыл бұрын
හීනයක් අරමුණක් නොමැති ජීවිතයක් හරියට කකුල් දෙකක් නොමැතිව මේස් තෝරන්නා වැනිය. හීනයට යන මාවතේ කඳුලු හැලිය යුතුම ය. රුදුරු මාවතක් විය යුතුම ය. එසේ වූවොත් කවදා හෝ ජීවිතේ විඳින්නට දේවල් අපට තිබුණු බව අමතක නොවනු ඇත. මේ හඳ අල්ලන්න ආස ගමනකි. වතුර නැතිව හාමතේ ද, පැදුරු තිබුණත් නොනිදා නිදිමතේ ද අප මහන්සි වන තරමට හඳ අපට ළං වනු ඇත. මේ පාවෙන ලෝකේ, අප ඇවිදින චාරිකාවේ අහසේ පාවෙමින් ම හඳ අල්ලන්න ආස ගමන අපට ඔබට නිම කරන්නට හැකි වනු ඇත. මෙතුන් සුදුවැලිකන්දගේ මහතාගේ හැඟුමට හා තනුවට වායෝ නදත්, වායෝ හඬත් මාලු, අල හා එළවලු මිශ්‍රණය මැදට පිරවූ පැටිස් එකක් වැනිය. පසුවට ලියමි - ගමන නිම නැත, තව දුර ඇත. නමුත් හඳ අල්ලන්න නම් වායෝ ඔබට දුර නැත. හැඟුම - චනිර දුලංජය රණතුංග
@SurathGunawardena
@SurathGunawardena 3 жыл бұрын
හැම සිංදුවකම හොයන කොමෙන්ට් එක 😍
@Wayolk
@Wayolk 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@kethmikemini4557
@kethmikemini4557 3 жыл бұрын
Y
@nimantha007
@nimantha007 3 жыл бұрын
මම දන්නෑ හේතුව මොකක්ද කියලා..බට් මම කමෙන්ට් දාන්න එන හැම තැනම හැගුම කමෙන්ට් එකත් තියෙනවා❤️❤️
@sewwandihakmanaarachchi7955
@sewwandihakmanaarachchi7955 2 жыл бұрын
Ekah😍❤️
@tharushilochana2382
@tharushilochana2382 8 ай бұрын
උඹල මේක දිනනවමයි❤ ගැම්මෙන් වැඩ කරන උන්ගෙ ජාතික ගීය ජීවිතයට පිසික්ස්❤
@susa3902
@susa3902 2 жыл бұрын
කඳුළු තිබුණා ද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වා ද හාමතේ පැදුරු නැති රෑක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ පුරන් වූ දාක ආදරේ තුරන් වූවා ද ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුනා ද හදවතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ සතුට හෙව්වාට දස අතේ කඳුළු ආවා ද හිතුමතේ නොමැති වූ දාක කැමති දේ අඳුරගත්තා ද හිත අපේ අපි ආ ගිය පාරේ කෙලවර නෑ පේන මානේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
💖
@superheroamazinghero8558
@superheroamazinghero8558 Жыл бұрын
Great job !!!!thank you so much !!!
@vindyaperera1861
@vindyaperera1861 Жыл бұрын
❤️
@hgmatharu1984
@hgmatharu1984 Жыл бұрын
❤️‍🔥
@asankapriyadarshani116
@asankapriyadarshani116 Жыл бұрын
Ane thanks ..
@GayanUdawattaOfficial
@GayanUdawattaOfficial 3 жыл бұрын
තව එක බෑන්ඩ් එකක් නෙවෙයි... Wayo එක පවුලක් ❤️❤️❤️ ජයවේවා...
@Wayolk
@Wayolk 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@priyansachintha197
@priyansachintha197 3 жыл бұрын
අම්ෙමා්. ඔයා
@janudadahanayake7111
@janudadahanayake7111 Жыл бұрын
ජීවිතයට Physics students❤❤
@jehangomas3809
@jehangomas3809 Жыл бұрын
reason for the motivation🖤
@piyumalkavindu9768
@piyumalkavindu9768 Жыл бұрын
🤪🥰
@senyyapa6499
@senyyapa6499 Жыл бұрын
🌚💫
@dulmi9257
@dulmi9257 Жыл бұрын
අපේ තේමා ගීතය❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 7 ай бұрын
✋❤️
@e.h.m2428
@e.h.m2428 Жыл бұрын
ජීව්තයට physics පවුලෙ අපි ❤️‍🩹🥺
@roshanchanukasenes6334
@roshanchanukasenes6334 6 ай бұрын
මේ සින්දුව අහද්දි ape class එක මතක් වෙන්නෙ🥹❤️❤️ #ජීවිතයටphysics
@asithgimhana2013
@asithgimhana2013 Жыл бұрын
අපෙ සර්ගෙ ජාතික ගීය(අනුරාධ පෙරේරා)🤩❤
@lihanabeyrathne
@lihanabeyrathne 7 ай бұрын
ජීවිතයට PHYSICS ❤
@nalinmapalagama4274
@nalinmapalagama4274 Жыл бұрын
Anuradh sir tma me sinduw pissuwk kree 🥺❤️😍✨️
@Tharushanethsara420
@Tharushanethsara420 Жыл бұрын
මේ පාර මැයි ඕලෙවල් ලියන මන් අපේ අනුරාද සර්ගෙගේ කතා අහල එයාගෙ එලේවල් යන්න ආසවෙන් ඉන්න ගමන් අහන සින්දුවක් 2023/ 05 / 20 🤩
@imalshabandara805
@imalshabandara805 5 ай бұрын
😂amor amor
@user-ex5nb3xp5i
@user-ex5nb3xp5i 2 жыл бұрын
නහුතෙට කෙලවිලා ඉන්න වෙලාවක අහලා ජීවිතේට ගැම්මක් ගන්න සුපිරි සිංදුවක්...❤❤❤
@nirmaladehiwatta4477
@nirmaladehiwatta4477 2 жыл бұрын
seriously
@neha5445
@neha5445 2 жыл бұрын
Eka aththa
@lakshithaaccount9243
@lakshithaaccount9243 2 жыл бұрын
සිරාවට ❤️
@ishantharusha2133
@ishantharusha2133 2 жыл бұрын
සිරාවටම
@kawshikapramithkumarapathi3009
@kawshikapramithkumarapathi3009 Жыл бұрын
මමත්..
@chamathgamage6680
@chamathgamage6680 3 жыл бұрын
තමන් ආසමදේ රස්සාව කරගත් මිනිස්සු ජීවිතය විඳින හැටි...❤
@chamithkarawita6366
@chamithkarawita6366 3 жыл бұрын
Siraa kathawa. E minissu sathutin. Eka Sangeeth aiyage moonenma penawa 😊
@shashikachanaka1222
@shashikachanaka1222 3 жыл бұрын
Sira kathavak
@yu12769
@yu12769 3 жыл бұрын
Word of the day!
@chandikabandara2810
@chandikabandara2810 3 жыл бұрын
අනිවාර්යයෙන්ම brother!❤️
@radio9868
@radio9868 3 жыл бұрын
හිතට වැදුනු වචන කාන්ඩයක් සහෝදරයා ❤️❤️❤️ බහුතරයකට නැති දේ ඔවුන්ට ලැබිලා
@ssd449
@ssd449 Жыл бұрын
ජීවිතයට Physics theme song😁 ❤️‍🔥💪❤️‍🔥
@SupunPereraMusic
@SupunPereraMusic 3 жыл бұрын
Forever love for WAYO ♥️
@senangamusic
@senangamusic 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@Wayolk
@Wayolk 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@kaushalyasooriyaarachchi-hx4tq
@kaushalyasooriyaarachchi-hx4tq 10 ай бұрын
ජීවිතයට physics ❤️ Anuradha sir
@sehanirashmika
@sehanirashmika 6 ай бұрын
හෙට bio 2nd paper එක....අද මේක අහනවා...🙂♥️.......Nidimathai,mahansi....ඒත් අත අරින්න ලෝබයි...🥺
@priyankara7791
@priyankara7791 2 ай бұрын
One and only say about that's "මම මේ ගේම ගහනවමයි"
@yasas_adikari
@yasas_adikari 3 жыл бұрын
වෙලාවකට ඊරිසියයි. කොච්චර වාසනාවන්තද... දවසක දුකක් නැතුව මැරෙන අමරණීය මිනිස්සු ❣️
@kavindumadushan590
@kavindumadushan590 Жыл бұрын
Eka aththa ❤
@Shan-bz6ly
@Shan-bz6ly 3 жыл бұрын
උඩම තියෙන කමෙන්ට් ස් වල අයිතිකාරයෝ තමයි ලංකවේ වැඩක් කරන්වත් එක්ක අනිත් අයටත් සුබ පතලා ඉස්සරහට යන කුහක නැති කට්ටිය ,සේරටම සුබ, වායෝ සුපිරි❤️🔥
@samnaigel178
@samnaigel178 3 жыл бұрын
Sirawata bn
@samnaigel178
@samnaigel178 3 жыл бұрын
Dhanith sri❤❤ Ramod💟💟
@AKTRAVELER-re2xd
@AKTRAVELER-re2xd 8 ай бұрын
ජිවිතයට physics ❤
@nethu9372
@nethu9372 Жыл бұрын
ජීවිතයට physics national anthem ❤❤❤❤
@kushanivithanage6800
@kushanivithanage6800 Жыл бұрын
අද මේ සින්දුව අහද්දී මාරම දුකක් දැනෙන දවසක්. 2023/01/15.
@pasindibhanuki7860
@pasindibhanuki7860 Жыл бұрын
🥺
@manchanayakemkc2725
@manchanayakemkc2725 3 ай бұрын
මේ පාර O/L ලියන 2007 අපේ උන්ටත් ඇහෙන්න ඕන සින්දුවක් මේක ❤
@kavishkaravihansa5368
@kavishkaravihansa5368 3 жыл бұрын
මටනම් මේක තනිකරම motivational සිංදුවක් ♥️♥️
@Sehan_dilrr
@Sehan_dilrr 2 жыл бұрын
මේ..සින්දුවෙන් කියන්නේ අපේ හීන කියන්නේ බොරුවක් කියලා.
@amila02551
@amila02551 2 жыл бұрын
matath ehemai man daruwage shishathwa wibageta kalin meka ahannath dunna,,,,...one of best by wayo
@chamikaljayasinghe2004
@chamikaljayasinghe2004 4 ай бұрын
24දි තාමත් අහනවා ජීවිතයට ෆිසික්ස් නිසා❤🎉
@sandarusandaruwan5809
@sandarusandaruwan5809 2 жыл бұрын
මාරම ගති ❤️🤗 එක තැනක් තියනවා.. 1:51 පොඩි කොල්ලෙක් drum එක play කරන එකක් පෙන්නලා ඊලගට band එකේ drums play කරන කෞෂාන්ව පෙන්නනවා.ඒ මොහොතේම පසු බිමින් හද අල්ලන්න ආස ගමනේ...🎶
@ShalikaWeerasinghe
@ShalikaWeerasinghe 2 жыл бұрын
❤️
@D_eenaF_ernando
@D_eenaF_ernando 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@swethaaravindi3942
@swethaaravindi3942 2 жыл бұрын
Owww
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 2 жыл бұрын
ඔයා කීවම තමයි ඒක දැක්කෙ. *හඳ අල්ලන්න ආස ගමනේ* 🥺❤️ හැමෝටම හරියන්න ඕනි කවදමහරි
@janmisansala9288
@janmisansala9288 Жыл бұрын
🥺❤️💪
@3rd_low
@3rd_low Жыл бұрын
#Anuradha perera ❤🔥
@SANUKA
@SANUKA 3 жыл бұрын
Beautiful song!! Jaya wewa Methun malli & Wayo brothers!🎶 Lovely memories❤❤
@Methun_SK
@Methun_SK 3 жыл бұрын
🙏🙏🙏🙏🙏 thankyou Sanuka ayya ❤
@senangamusic
@senangamusic 3 жыл бұрын
Thank you brother 🙏🏽🙏🏽🙏🏽
@Wayolk
@Wayolk 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@shanukafernando5547
@shanukafernando5547 3 жыл бұрын
Wayo....i love yooooooooo💚💚💚💚💚💚💚
@charithahd
@charithahd 3 жыл бұрын
@@Wayolk you songs are the best
@TK0523
@TK0523 Жыл бұрын
අනුරාධ සර් ❤️
@user-dk6gu5pm1l
@user-dk6gu5pm1l 4 ай бұрын
A/L කරන කාලෙ පාඩම් කරන එක එපා උනාම මේ සින්දුව තමයි අහන්නෙ 😌
@YM__official
@YM__official Жыл бұрын
#2023_AL 🏅♥#ආසාවෙන්_ඉගෙනගන්න
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 3 жыл бұрын
WoW = WaYo ❤️
@GeethWeerasinghe
@GeethWeerasinghe 3 жыл бұрын
🤟🤟
@senangamusic
@senangamusic 3 жыл бұрын
✌️✌️✌️
@Wayolk
@Wayolk 3 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@ravi-nr9jn
@ravi-nr9jn 11 ай бұрын
අනුරාධ සර් ගෙ b day එකෙන් පස්සේ ආයෙ අහන්න ආසාව ආවා 😋 ලමයි හිතෙන්නෙ නැද්ද අපි cover එකක් කරා නම් හොද නැද්ද කියලා 🙃
@weerakonabedira1295
@weerakonabedira1295 7 ай бұрын
ජීවිතයට physics 💞♥️
@tharushinirwani1261
@tharushinirwani1261 Жыл бұрын
Nursing ඇවිත් ඒ තියෙන stress එකයි ගෙදර යන්න නැති දුකයි සේරම නැති කරගන්නේ මේ සින්දුව අහලා... ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එකතු කරනවා . 😊😊
@sanduntharinda9194
@sanduntharinda9194 3 жыл бұрын
අහපු ගමන් ම සෙට් වෙන සිංදු හරි අඩුයි එහෙම එකක් හැදුවට thanks ❤️ ආදරෙයි 🥰😘
@hazellll1904
@hazellll1904 6 ай бұрын
දැන් වෙලාව පාන්දර 2.05යි, අද උදේ 8.30ට chemistry paper part 2 එක. පොඩ්ඩක් relax වෙන්න අහලා යන්න ආවේ🙂 Still going strong💪 #ආසාවෙන්ඉගෙනගන්න
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 656 М.
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 18 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 895 М.
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 2,1 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,4 МЛН