දහස් ගානක් ඉදිරියේ අලි ඇත්තු පේළියට අතු කඩන් එන හැටි | Katharagama Athupandalama | Pet Talk

  Рет қаралды 62,073

Pet Talk

Pet Talk

Күн бұрын

කඳසුරිඳුන්ගේ පෙරහැර මංගල්‍යය........ ඔව් කතරගම රුහුණු මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යය හරි වර්ණවත් ආකාරයෙන් පසුගියදා නිමාවට පත්වුණා. දහස් ගාණක ජනතාවගේ සහභාගිත්වයෙන් පෙරහැර සිදුකෙරුණු අතර ලංකාවේ ප්‍රධාන පෙලේ අලි ඇතුන් රාශියක් මෙය වර්ණවත් කිරීමට පැමිණ තිබුනා. පෙරහැර කාලයේ අමතක කරන්නම බැරි උත්සවයක් කතරගම සිදුවෙනවා. ඒ තමයි අතුපන්දලම. මෙය සිදුකරන්නේ අලි ඇතුන් සහභාගිත්වයෙන් වීම විශේෂත්වයක්. ඒ වගේම මෙය කතරගමට අවේනික චාරිත්‍රයක් වී තිබීම සුවිශේෂීයි.............. එහෙනම් බලමු මොකද්ද මේ අතු පන්දලම කියන්නේ කියලා. Pet TALK අපි මේ ගැන කියන්නම කතරගම් වඳින්න ආවා......

Пікірлер: 67
@ranokaranoka6016
@ranokaranoka6016 2 ай бұрын
පළවෙනි වතාවට කඩොල් ඇතුගේ දළ යුගල දැක්කේ අපේ වාසනා මැණික ඇතුළු සියළුම ඇතුන්ට දීර්ගායු වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shehaninavodya3960
@shehaninavodya3960 Ай бұрын
කඩොල් ඇතුගේ පුනරුප්පත්තිය තමා අපේ වාසනා මැනික🥺♥️
@rashmikaveetha4868
@rashmikaveetha4868 2 ай бұрын
මගේ වාසනා රත්තරන් 🥹😍😍❤❤❤ ඔයා අපේ රටේ ම වාසනාව රත්තරන් ❤
@suranjanisujan4172
@suranjanisujan4172 2 ай бұрын
වාසනා මැණික කොහොමත් ලස්සනයි ❤
@eshanimadushi6908
@eshanimadushi6908 2 ай бұрын
Ape !!!වාසනා මැණික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ රටටම වාසනාවන්🙏🙏🙏💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@Skwsamanthi
@Skwsamanthi 2 ай бұрын
වාසනාවන් වාසනා...❤️❤️❤️❤️🥰🥰🥰ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි...❤️තෙරුවන් සරනයි 🙏🙏
@nimanthadilshan7917
@nimanthadilshan7917 2 ай бұрын
කඩොල් ඇතාගේ දළ දෙක මන් ලංකාතිලක විහාරයෙන් දැකලා තියනවා සෑහෙන ලොකුයි ඒ කාලේ අලි ඇතුන්ගේ size හිතාගන්න පුලුවන් ඒක දැක්කම
@rathnakumari448
@rathnakumari448 2 ай бұрын
අනේ කොච්චර මහන්සි ඇතිද සසර කෙලවර මෙි පිනම.හේතු .වෙිවා සසර කෙටි කර.ගැනීමට නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙිවා
@NirunSadharuwan
@NirunSadharuwan 2 ай бұрын
කඩොල් ඇතුගේ දල ඔහොම නම් කඩොල් ඇතු සද්දන්තයෙක් වෙන්න ඇති ද❤❤❤
@ishanidulanjali5245
@ishanidulanjali5245 Ай бұрын
❤❤❤❤ආදරෙයි සෙට් එකටම❤❤
@NirmalaKanthi-s4j
@NirmalaKanthi-s4j 2 ай бұрын
වාසනා මැණික❤❤❤❤❤
@pasindu2117
@pasindu2117 2 ай бұрын
රත්තරං මැණික වාසනා
@adeeshanimsara1093
@adeeshanimsara1093 2 ай бұрын
Pet talk මේ විඩියෝ එක shoot කරපු විදිය මම දැක්ක එදා ❤
@PetTalk
@PetTalk 2 ай бұрын
🫶❤️
@chathuwasana5556
@chathuwasana5556 2 ай бұрын
Aiye Mata hoda balu yaluwek hoyala denna.podi daruwo dennek innawa gedara.jerman shepherd Hari cane Corso Hari rotek hari.daruwanta arakshawa thiyena kenek
@bindugimhan3364
@bindugimhan3364 2 ай бұрын
වාසනා මැනික ...❤ වටින විඩියෝවක් ❤
@ranishkadilshani
@ranishkadilshani Ай бұрын
ලන්කාවෙ සමන්‍යයෙන් අදින අලි ඇදුම ලස්සනයි ඇයි කොහෙවත් රටක ඇදුමක් මේහෙ අලි ඇතුන්ට අන්දවන්නෙ අපේ විදියටම හැමදාම වගේ දිගටම කරගෙන යන්න. අපිට ගැලපෙන්නෙ අපේ විදියට 😐😐😐
@skilink1648
@skilink1648 Ай бұрын
100%k ekagai...ape aya andinna oney ape widihata...India widihata nemei...wasana lankawe kollek neh
@dwrs852
@dwrs852 2 ай бұрын
ස්කන්ධ කුමාර කතරගමට ආවම ඉන්න පැලක් හදල දුන්න කියන්නෙ සිංහල මිනිස්සු.දෙමල මිනිස්සු පිටපෑවලු ඒකයි අදටත් කතරගම දෙමල අය කටු ගහගෙන ඒකට සමාව ගන්නව කියන්නෙ එදා අතුදාලා පැල හදලා දුන්න එක සංකේතවත් කරනව වෙන්න ඕන
@SudammaThero-zr9zf
@SudammaThero-zr9zf 2 ай бұрын
ඕ ඒක ඇත්ත
@shehaninavodya3960
@shehaninavodya3960 Ай бұрын
දුප්පත් කෙනෙක්ගේ ස්වරූපයෙන් ඇවිල්ලා තියෙන්නේ දෙවිහාමුදුරුවෝ සිංහල අය උදව් කරලා තියනව දෙමල අය උදව් කරලා නෑ
@a.a.kalyanis.a.kalyani9330
@a.a.kalyanis.a.kalyani9330 2 ай бұрын
වාසනා මැනික
@imashmaduranga2131
@imashmaduranga2131 2 ай бұрын
නිදිමරාගෙන් ඔක නිර්මාණය කරපු කෙන ගැනත් කිවුවනම් සතුටුයි
@Neil00841
@Neil00841 2 ай бұрын
මිනුම් අරන් ගිහින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදල තියෙන්නේ.
@lalajimadushika
@lalajimadushika Ай бұрын
Kataragama devi samidunge pihitai,,vasana ath rajuni Chandimal ayyat godak pin,,,sadu sadu sadu
@chandaniratnayake1130
@chandaniratnayake1130 2 ай бұрын
Gorgeous Wasana, heavenly beautiful. ❤
@ලක්ශාන්ලක්මාල්
@ලක්ශාන්ලක්මාල් 2 ай бұрын
Mama godakma adare katana kenak thama me aiya supa channel ❤❤❤❤❤
@PetTalk
@PetTalk 2 ай бұрын
🙏🏼❤️🫶
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 2 ай бұрын
අතු පන්දලමේ හරි විස්තරයක් නොදන්නා අයට පෙන්වාදීම පිලිබදව බෙහෙවින්ම ස්තුතියි. වාසනා චන්දිමාල්ගේ අළුත් ඇදුමට වඩාත් ලස්සනයි. සැමටම කන්ද සුරිදු පිහිටයි 🙏
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 2 ай бұрын
වාසනා මැණික ❤❤️😘
@Gaja_Thejasa_shorts
@Gaja_Thejasa_shorts 2 ай бұрын
කේරල විදිහට ඉතිහාසයේ පලවෙනි වතාවට නෙවෙ හැඩ උනෙ..ඉස්සර දලදා මාළිගාවෙ පවා මගුල් ඇතා කරඩුව වැඩම කරෙත් නෙත්තිපට්ටම් දාලා..මෙවර කර ඉදිරිපත් කිරීම අනර්ඝයි..නමුත් ඉතිහාසයෙ පලවෙනි වතාව නෙවෙ මා දන්න තරමට
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
❤ ❤ 🙏 ❤ ❤
@BGroup-qp2lx
@BGroup-qp2lx 2 ай бұрын
chandimal කියක් ගත්තාද ඇතාගේ ඇදුම හදන්න🤔
@professordisanayaka9983
@professordisanayaka9983 Ай бұрын
මම දන්න විදිහට චන්දිමාල් ගානේ මේක හදලා දුන්නේ
@user-Dhanu.
@user-Dhanu. Ай бұрын
ඒක ඒ මනුස්සයා නොමිලේ දෙන්න ඇති කියලා මම හිතනවා. හොදක් කරා නම් ඒක අගය කරමු නේද 🙏 මොකද අපිට පිං නෑ නේ ඒ වගේ දෙයක් කරලා දෙන්න 🙏
@hiranthagayan8557
@hiranthagayan8557 2 ай бұрын
❤❤❤❤
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 2 ай бұрын
කඩොල් ඇතාගේ දළ ප්‍රදර්ෂනය කරන්නේ පෙරහැර මංගල්ලයට විතරයි.
@dasunimadhushika6481
@dasunimadhushika6481 2 ай бұрын
e kiwwe
@sureshtissera5837
@sureshtissera5837 2 ай бұрын
Mewata monawada kiyanne kiyala hitha ganna be
@SiromiPiydarshni
@SiromiPiydarshni Ай бұрын
♥️♥️🙏🙏♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏
@bihandu145
@bihandu145 2 ай бұрын
🙏🙏
@Sadalirajapaksha
@Sadalirajapaksha 2 ай бұрын
Ratata hoda deyak siddaweiwage eyalage saddawabalannako budusaranai
@ChamariLakma
@ChamariLakma 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nayomirajapakshe-ey7kl
@nayomirajapakshe-ey7kl Ай бұрын
Wena rataka adum EPA.lankawe aduma lassanai...
@anudikalupahana2808
@anudikalupahana2808 2 ай бұрын
Math innawa video eke ☺️
@seserasesera6922
@seserasesera6922 2 ай бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️
@Maricotling
@Maricotling 2 ай бұрын
Wasana❤❤❤❤❤🎉🎉🎉
@Shakyasurani
@Shakyasurani 2 ай бұрын
අපිට අවස්ථාව ක්‌ නැනේ මත් ආසයි මගේ වියදමින් අතෙක්ට ඇදුම් හදලා දෙන්න කියක් වියදම් ගියත්
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 2 ай бұрын
උස්සහකර බලන්න . අදාල තැන්වලින් !අවස්තාවක් ලැබෙිවි.
@SL_DENETH__OFFICIAL___BUS
@SL_DENETH__OFFICIAL___BUS 2 ай бұрын
🇱🇰❤️🙏🙏🙏🇱🇰❤️
@THISAGAMING-s2z
@THISAGAMING-s2z 2 ай бұрын
wasana dakka gaman naDu gamuwe rajawa mathak wuna aya innawada🥲🥲🥲🥲🥲🙏🙏🙏🙏🙏🙏🙏😓🥺🥺🥺🥺🥺🥺🙂🙂🙂🙂😍😑😑😑😷😫😫😫😩😯😯😯😯
@BuddikaKularathna-ce7qf
@BuddikaKularathna-ce7qf 2 ай бұрын
❤️🙏❤️🙏❤️🙏
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@deepaloka9036
@deepaloka9036 2 ай бұрын
Meka lankawa neda
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 2 ай бұрын
🌸🌹❤️❤️❤️🙏🙏🙏
@vajirachandanie5029
@vajirachandanie5029 Ай бұрын
🙏☸️🙏
@YH_Alpha
@YH_Alpha 2 ай бұрын
13:34
@PGunasekara-q9l
@PGunasekara-q9l 2 ай бұрын
Loku pinak chadimal mahata kerar gattay hamba karanawa warge pin daham keranra oney kararagama dewirakawrani
@chanchanaranaweera4637
@chanchanaranaweera4637 2 ай бұрын
Pooja krapu eka Loku deyak. Hbi oya nirmanaya krapu manussaya poddk blnna thibba neda. Mechchara lssna deyak denna kochchara mahansi wenna athida. Aduma nama hri sadahan krnna thibba ethana
@priyankakumuduni8795
@priyankakumuduni8795 Ай бұрын
අජිත් මාමාගේ නම්බරේ මොකක්ද ? ඊලග වීඩියෝ එකේදි එවන්න. මම අජිත් මාමාත් එක්ක වාසනාව බලාගන්න ආසයි. බේබි මල්ලිට ත් කැමතියි . වාසනාට දළදා සමිදු පිහිටයි . ඔක්තෝම්බර් 15යෝදකන්ඩියෙ එන්න.මට තවම අවුරුදු 10.❤❤❤❤❤❤❤❤😊😊😊
@Pathmini-j3v
@Pathmini-j3v 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 Ай бұрын
Lankawe sanskruthiyata anuwa lankawe Ali aththu hada wenawanam hodai, lankawa indiyawe pranthayak karanne nathiwa, kerala kramayak lankawata epa
@subhashjeewantha2212
@subhashjeewantha2212 2 ай бұрын
ආ... පියුම් එක්ක ආවේ නැද්ද 😂😂😂😂😂
@rasithasandaruwan2611
@rasithasandaruwan2611 2 ай бұрын
Ubta track da ..me a munussya neme ballo
@maleesha9552
@maleesha9552 2 ай бұрын
Ekiye kukku dakala wasanage trak pani kiyala ekka awith na nathinam chandimalge natta wagene
@chalanikanishka4348
@chalanikanishka4348 2 ай бұрын
🙏🙏🙏🙏
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 31 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 2,7 МЛН
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 38 М.
මතුගමට පෑයු චණ්ඩියා
24:14
TV DAKUNA
Рет қаралды 45 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН