Kathawa with Ash / Dr. Lanka Jayasuriya Dissanayake / Cancer / Indira Cancer Trust

  Рет қаралды 109,058

Lankadeepa

Lankadeepa

Күн бұрын

පිළිකාව කියන්නේ මරණ මංචකයට නියම වූ ලෙඩක් නෙමෙයි
ඔබ දන් දෙන කොණ්ඩෙට මොකද වෙන්නේ.. සල්ලි වලට විකිණෙනවා ද ?
වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක ලංකාදීප Online කතාව with ASH සමඟ
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscripti...
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 154
@kanchanaarawpola5022
@kanchanaarawpola5022 Жыл бұрын
ලෝකයේ වෙසෙන සියලුම පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය, දීර්ඝායුෂ, නිදුක් නිරෝගී බව ලැබේවා!!!🙏🙏
@nadeekapriyadarshani3678
@nadeekapriyadarshani3678 2 жыл бұрын
සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 2 жыл бұрын
ඔබ හැම දෙනාටම බොහොම පින් මෙවැනි පිං කටයුතු කරනවට, මගේ සහෝදරිය සහ දියණිය කොණ්ඩය දුන්නා රමණි ප්‍රනාන්දු ගේ රූපලාවන්‍යාගාරයට ඒ වගේම ඔවුන් තමන් කැමති ආකාරයට ලස්සන කොණ්ඩ මෝස්තර යක් කපලා තිබුණ, මම තව දෙයක් කියන්න කැමති කවරෙක් හෝ තව කෙනෙකුට මොනයම් හෝ දෙයක් දීලා නැවත ඒ ගැන හොයන්න වදවෙන්න එපා සියලුම රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏❤️
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 2 жыл бұрын
ගොඩාක් හොද වැඩක්. ඉන්දිරා නැතිවෙන දවස්වල මාත් පියයුරු පිළිකාවට ප්‍රතිකාර කරමින් හිටියේ. එංගලන්තෙ. ඇය ගැන හිතල මාත් මානසිකව වැටුනා. නිසි ප්‍රතිකාර ගත්තනම් ඇය අදටත් ඉන්නවා.ඒ තරමට මෙහේ ප්‍රතිකාර හොදයි. මම අද ඒ හැමදේම කරපු නිසා තාමත් හොදින් ඉන්නවා. දරුවෙක් වෙනුවෙන් ජීවිතය දන් දුන්න ලෝකෙටම එකම අම්මා ඇයයි ඔයලා ඇය වෙනුවෙන් කරන පිං බලෙන් තවුතිසා දෙව්ලොව සිටන් දරුවෝ දෙදෙනා ඇතුළු ඔබ හැම බලාගන්නවා ඇති.🙏🇬🇧🇬🇧
@diyanasamaraweera3313
@diyanasamaraweera3313 2 жыл бұрын
🙏🙏🙏💚
@amarasamaranayaka2949
@amarasamaranayaka2949 2 жыл бұрын
Q
@anomaperera
@anomaperera 2 жыл бұрын
.yyyyyyyyyyyyyyyyyyyýýy1
@padminiillangathilaka188
@padminiillangathilaka188 Жыл бұрын
@ChandimaD-zj8ne
@ChandimaD-zj8ne Жыл бұрын
@KK-by3yr
@KK-by3yr 2 жыл бұрын
සියලුම ලෝකවාසී පිලිකා රෝගීහු සුවපත් වෙත්වා..
@sudammiaberathna5020
@sudammiaberathna5020 2 жыл бұрын
🙏🙏🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
🙏🙏🙏
@wavalapandithage978
@wavalapandithage978 2 жыл бұрын
@@sudammiaberathna5020 pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 Жыл бұрын
ලොව සියලුම පිළිකා රෝගීන් සුවපත්..වේවා !!!🙏🙏
@AsnaaIshek
@AsnaaIshek Жыл бұрын
අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් ලෝකයාට ඇතිවෙන තුන්බිය දුරු වේවා.! 🙏🙏🙏
@manjulaliyanage9551
@manjulaliyanage9551 Жыл бұрын
සියලු දෙනාම සුවපත් වේවා !!
@sujeewanilakshi8576
@sujeewanilakshi8576 Жыл бұрын
මගෙ චුටි දුවත් ඔය පිලීකා රෝගයට ගොදුරු උනා 2016දි එතකොට එයාට අවුරුදු 10යි මොලේ මැද එයාගෙ පිලීකාව හැදුනෙ අද එයා හොදටම හොද වෙලා ඉන්නවා මේ දවස්වල එයා අ.පො.සාපෙල ලියලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා දැන් එයා මේ.දවස්වල එයාගෙ එකම ආසාව කොන්ඩෙ දෙන්න .හැම පිලීකා රොගියෙක්ම මානසිකවත්.ශාරීරිකවත් සුවපත් වේවා ඔබතුමියලාට තව තවත් ඔවැනි පින් දහම් කරන්න පින් සිත් පහලවේවා තෙරුවන් සරනයි ❤
@tharangapathirana2468
@tharangapathirana2468 Жыл бұрын
Dirgausha lebewa,nirogi wewa
@esh9330
@esh9330 2 жыл бұрын
සියලුම රෝගීන් සුවපත් වේවා . සියලුම දෙනාට දෙවි පිහිටයි 🙏🏻❤️
@piyantharanjan2218
@piyantharanjan2218 2 жыл бұрын
අනන්ත බුදු ගුන බලෙන් දෙවි පිහිටෙන් සියලුම පිලිකා රොගින් සුවපත් වේවා 🙏👍💐❤
@maisudarshani7321
@maisudarshani7321 2 жыл бұрын
ඉන්දිරා පදනමට සුබ ප්‍රාර්ථනා කරනවා,අසරණ අයට උපකාර කරන්නට,ඔබ පදනම සමඟ මේ වසර අවසන එක්වීමට මාහට හැකිවු අතර අඛණ්ඩව ඔබ පදනම සමග එක්වන්නට බලාපොරොත්තු වෙමි.💐
@vindyafernando621
@vindyafernando621 Жыл бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ❤
@kaushalyaranaweera231
@kaushalyaranaweera231 Жыл бұрын
,❤
@hasaravithanarachchi4804
@hasaravithanarachchi4804 Жыл бұрын
මන් සතුටු වෙනවා.. මම දෙපාරක්ම කොන්ඩෙ දන් දුන්නාට..මන් ගාව තියෙනවා සහතිකයකුත්...තවත් හොදින් වැඩ කර ගන්න ලැබේවා.. ජේසු පිහිටයි
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
සියළුම ලෙඩ දුක් දුරු වේවා බුදුසරණයි දෙවිපිහිටයි 🙏
@salujaratnayake3444
@salujaratnayake3444 2 жыл бұрын
සියලු පිලිකා රෝගිින් සුවපත් වේවා ...නිිරෝ්ගි වේවා...!!!
@dhammikaperera1255
@dhammikaperera1255 2 жыл бұрын
මමත් 2018 නොවැම්බර් මාසේ කොන්ඩේ දුන්නා. මා ඒ පින්කම කලේ කෙස් පිලිබද ආශාව අත්හැරීම යන චේතනාව මතයි. . ඉන් එහාට සිදුවෙන දේ මට අදාල නැහැ . මනුෂ්‍ය ජීවිතය තුල ලගාකර ගතහැකි උපරිම කුසල් විපාකයන් ඔබ ආයතනය මගින් රැස්කර ගන්නවා . තව තවත් මනුෂ්‍ය සත්වයාගේ නිරෝගී සුව වෙනුවෙන් ක්‍රියා කරන්න ශක්තිය වාසනාව ලැබේවා .තෙරුවන් සරණයි
@clachannel3597
@clachannel3597 Жыл бұрын
සුවපත් වේවා....ඉන්දිරා පිළිකා බාරය හරහා මටත් කිමෝ තෙරපි සදහා දෙවාරයකට බෙහෙත් නොමිලේ ලැබුනා..2023.ජූලි මාසයේදී මට ඒක ලොකු හයියක් උනා..මම ඉන්නෙ බදුල්ලේ ..ඔපරේශන් එක නිසා තවමත් ඇවිදගන්න බැහැ..මට ඔය ආයතනයෙන් කල උදවුවට ගොඩාක් පින්.ස්තුතියි.සුවපත් වේවා.
@CharityDeA
@CharityDeA 2 жыл бұрын
Black seed oil /කලුදුරු තෙල් තේ හැන්දක් මී පැණිත් එක්ක උදේට හිස් බඩට බොන්න ... පිලිකාවට වගේම අනිත් ලෙඩ පාලනය කරන්නත් හොදයි කියනවා ... විශේෂයෙන්ම කීමෝ ඉවර වෙලා නීරෝගි වුනාට පස්සේ ගන්න... ඒ වගේම තමයි ධර්මයට නැබුරු වෙලා හිත සන්සුන් කරගන්න ... පිලිකා මාරයා ජය ගන්න පුලුවන් ... හැමෝටම තෙරුවන් සරණයි! 🙏
@mangalaranasinghe4025
@mangalaranasinghe4025 2 жыл бұрын
සුව පත් මනස අදහන ආගම ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගන්න උදව් කර ගනිමු
@waruninikesha6268
@waruninikesha6268 Жыл бұрын
බුදුසරණයි සියලුම රෝගීන් සුවපත් වේවා !
@jeevadarshanie8625
@jeevadarshanie8625 2 жыл бұрын
ලෝකවාසී සියලු ම පිළිකා රෝගීන් ඉක්මනින්ම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා බුදුසරණයි ත්‍රිවිධ රත්නයෙ පිහට ලැබේවා
@vijithakumuduni8667
@vijithakumuduni8667 Жыл бұрын
සියලුම රෝගීන් සුවපත් වේවා මෙවැනි ලෙඩ ලොව කිසිම කෙනෙකුට අත් නොවේවා
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 Жыл бұрын
මගේ කොණ්ඩයත් දන් දුන්නා..සහතිකයක් දුන්නා ..❤❤ආයෙත් ඒ වගේම ලස්සනට දික් උනා..කොණ්ඩේ..❤❤🙏
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
ඔබතුමියට ස්තුතියි
@rohinimuller8026
@rohinimuller8026 2 жыл бұрын
බොහෝම පින් ලැබෙන සත්කාරයක්. ඉන්දිරාට නිවන් සුබ පතනවා. ස්වාභාවික විග් එකක් කියන්නෙ බොහෝම මිල අදිකයි. ඕස්ට්‍රේලියාවේ නම් හිසකෙස් දන් දෙන්න නම්, කොණ්ඩය සෝදා අගල් 15ක් කපා ඒ සමග මුදල් පරිත්‍යාගයක්ද යැවීය යුතුයි .
@anojapeduruarachchi2644
@anojapeduruarachchi2644 2 жыл бұрын
මගේ තාත්තා නැතිවුනෙත් පිළිකාවක් හැදිලා.ඒවේදනාව ගැන කියලා වැඩක් නෑ.හැමදේම අගුණ හොයන මිනිස්සු බවත්වන්න බෑ.විකුණන්න හරි එහෙම දෙයක් තියෙන දේ ලොකු දෙයක්නේ. මටත් ආසයි මේ වගේ තැනකට ස්වේච්ඡාවෙන් පුලුවන් වෙලාවට ඇවිත් උදව් කරන්න පුලුවන් නම්.කොන්ඩයක් නම් දන් දෙන්න තරම් දෙයක් නැ ඒගැන දුකයි
@UKLDN1989
@UKLDN1989 Жыл бұрын
සියලුම රෝගීන්ට ඉක්මනින්ම සුවය ලැබේවා !
@nilanthiabeykoan
@nilanthiabeykoan Жыл бұрын
සිළුදෙනාම සුවපත් වේවා නීරෝගි වේවා🙏❤
@shiranifrances915
@shiranifrances915 2 жыл бұрын
Dr. Lanka is a wonderfull lady. She personally helped me with my daughter who went through the same fate as her sis.i dont think u can find anyone more transparent than her with her good work.pls trust her n give her the fullest support rather than finding fault.bless her abba father. Love u.dilshanis mum.💛👍
@ranjaniwithanachchi4253
@ranjaniwithanachchi4253 Жыл бұрын
Mamath kondaya matath sahatiyak awa awa oane naa oya pina atir sansare niwan dakinna
@ishuisharaishara9985
@ishuisharaishara9985 Жыл бұрын
අනේ මගේ අම්මටත් උදව් ලැබුන, බොහොම පිං සංසාරේ පුරාවට
@ariyarathnaperera1057
@ariyarathnaperera1057 Жыл бұрын
සියලුම රෝගීන් සුවපත් වේවා
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
සියලුම රෝගීන් සුවපත් වේවා.....
@malasilva6695
@malasilva6695 10 ай бұрын
Siyalloma suvapath වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ❤🙏🙏🙏 oba ayathanayata nirmathru ethulu karaya mndalayata bohoma pin. Theruvansaranai 🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
ලොව සියලුම සත්වයින් පිළිකා රෝගයෙන් මිදේවා...❤❤❤
@shyamacuttilan5824
@shyamacuttilan5824 Жыл бұрын
Great work done by Indira Cancer Trust
@priyanthikakahaduwa6809
@priyanthikakahaduwa6809 Жыл бұрын
සියලුම පිළිකා රෝගීන් ට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා
@bp.nadika6211
@bp.nadika6211 Жыл бұрын
සියලු පිලිකා රෝගීන් සුවපත් වෙවා
@nishanthnirse5346
@nishanthnirse5346 2 жыл бұрын
Lanka madam harima hoda kenak nihathamani
@rohinimuller8026
@rohinimuller8026 2 жыл бұрын
කාන්තාවන් පවුල් පාලන ක්‍රම භාවිතා කිරීම ගැන සැලකිලිමත් විය යුතුයි. ගැබ දරන මවම පවුල් පාලන පෙති හෝ එන්නත් ගත යුතුද? එහෙම වුනහම දරුවා වැඩෙන්නෙ විස සහිත කුහරයක් ඇතුළත නේද ? ටිකක් හිතන්න. ඇයි පිරිමියාට බැරි පවුල් පාලන ක්‍රම අනුගමනය කරන්න ?
@dinu7298
@dinu7298 2 жыл бұрын
2017 සැප්තැම්බර් මාසේ මම මගේ කොණ්ඩේ දන්දුන්නා. මට බබා ලැබෙන්න තිබුණේ හරියටම මාසයයි. රමණී ෆර්නෑන්ඩෝ මහත්මිය තමයි මට ඒ පිං කමට ඒ වෙලාවේ උදව් කරේ. ඇයට බොහොම පිං. සියළු ලෝවැසි පිළිකා රෝගීන් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏මෙවන් පිනක් කරගන්න පදනම සැකසුනේ ඉන්දිරා මහත්මිය නිසයි. ඒ පින් බලෙන් ඇයට නිවන් මඟේ දොරටු විවරවේවා! 🙏
@ireshapabasara6776
@ireshapabasara6776 Жыл бұрын
Kohomada contact karaganne konde denna
@hashehossen1335
@hashehossen1335 Жыл бұрын
Great work👍🤲👏
@emeldamanaweera1466
@emeldamanaweera1466 Жыл бұрын
මම පියයුරු පිලිකාවක් වැලදුණු කෙනෙක් මම ඉන්දිරා පිලිකා භාරයෙන් නොමිලයේ ලැබුණු පියයුරු ආදේශකයක් තමයි පාවිච්චි කරන්නේ එපින් බලෙන් ඉන්දිරාට මතු කිසිම භවයක මෙවන් රෝගයකට ගොදුරු නොවේවා
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Жыл бұрын
Very good work for innocent patients. God bless you all 🙏❤️.
@nimmiweerakkodi3575
@nimmiweerakkodi3575 2 жыл бұрын
Great job
@sathirachandika279
@sathirachandika279 Жыл бұрын
Wish you every success .
@babaaunty8244
@babaaunty8244 Жыл бұрын
බොහෝ සංවෙදි සාකච්ඡාවක් මෙි සේවය තවතවත් සාර්තකවෙවා
@anulakumari6176
@anulakumari6176 Жыл бұрын
Oba samata pin. Budusaranai.
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
මට අවුරුදු නවයක් ඇති මගේ අම්මට අවුරුදු හතලිහයි එයාට පියයුරු පිළිකාව හැදුනා dr අනුර බානගල තමයි මගේ අම්මගේ පියයුරු පිළිකාව සනීප කලේ අම්මගේ කොණ්ඩය ගියා අවුරුද්දක් වැනි කාලයකදී කොණ්ඩය ආවා අම්මා අද මගේ ලග නෑ එයාට වකුගඩු රෝගය උත්සන්න වීම හේතුවෙන් අම්ම මට නැති වුණා අවුරුදු පහක් අම්ම නැති වෙලා අද ජීවත් වෙලා හිටිය නම් අවුරුදු පනස් අටක් මමත් අම්ම කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් මගේ දරු පැටවු බලන්න මගේ අම්ම නෑ 😢😢😢
@indu-pu8zg
@indu-pu8zg Жыл бұрын
😢😢
@duleekajayathilake
@duleekajayathilake Жыл бұрын
Be strong
@SeedeviSenevirathna
@SeedeviSenevirathna Жыл бұрын
Very good work and Dalada samindu rakawaranay oba samatama
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Жыл бұрын
Me wade honday Ath Ape helawedakamin pilikawa suwapath karanaisiwarayan wansela thawamath me hela derane jeewthwena 🙏🙏🙏🙏
@HansiMadushika-v7o
@HansiMadushika-v7o Жыл бұрын
මමත් අසරණයි කොන්ඩ දන්දෙන්න. මට උදවු කරන්න
@lailaperera780
@lailaperera780 2 жыл бұрын
Hari deyak honda deyak kalath banina minissu ape rate inne godak sathutuyi oba aayathanaya gana
@AnushaFernando-z7i
@AnushaFernando-z7i Жыл бұрын
Puhu minisun vadi washayen jeewath wena mewan lowaka oba wani aya mihipita deviyan waniya. Oba ayathanayatath oba samatath sada yahapathama weva🙏❤❤❤❤
@Topithecorgi123
@Topithecorgi123 Жыл бұрын
අනුන්නේ දුකකට සංවේදි නොවන අසත්පුරුෂයකු කියා හංවඩු ගැසුවාට කම් නැත ... ඒත් කියන්න තියෙන මේ දේ හිත ඇතුලේ කකියන නිසා මෙහෙම ලියනවා ඇත්තටම අපේ රටට මේදේ කරපු කාලකණ්ණි පාලකයන් නිසා අපි විදිනදුක් අපමණයි හැම වෙලේම හිතන්නේ ඇයි ය⁣කෝ මුන්ට හෙනවත් ගහන්නේ නැත්තේ කියලයි. මට සතුටුයි කර්මය පල දෙන බව ඇස් පනා පිට දකින්නට ලැබෙන එක ගැන
@sunethrajayathilaka-yb6kv
@sunethrajayathilaka-yb6kv Жыл бұрын
Dr මමත් පිළිකා රෝගියෙක් උදව් කරන්න පුලුවන් ද අසරණ තත්වයක ඉන්නේ.ඔබතුමියට ගොඩක් පීං.🙏🏻🙏🏻🙏🏻
@Hango-l5j
@Hango-l5j Жыл бұрын
Budhu saranyi siyalu sathwayo niduk wewa
@shanthimangalika8973
@shanthimangalika8973 Жыл бұрын
Obathumiyata deegyu me meheya karanna pin
@doreen9849
@doreen9849 Жыл бұрын
May Her Soul Rest in Peace
@kalpanaweerarathna8642
@kalpanaweerarathna8642 Жыл бұрын
මමත් පියයුරු පිලිකා රෝගියෙක් මමත් ඉන්දිරා පිලිකා බාරයෙන් විග් එකක් ගත්තා මට ඒල නිකන් ලැබුනේ බොහෝම පිං මෙම ආයත්නයට
@pitasakwala6561
@pitasakwala6561 Жыл бұрын
ත්‍රිවිධ රත්නයෙ බලයෙන් ඔබට ඉක්මනින් සුව වේවා🙏🏻🙏🏻🙏🏻.මනස සුවයෙන් තබාගන්න.නීරොගී දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@TharanjiWickramathunga
@TharanjiWickramathunga 11 ай бұрын
ඔබ සුවපත් වෙනවා නිසැකයි. අනිවාර්යයෙන් සුවපත් වෙනවා.
@pushpamalini9856
@pushpamalini9856 2 жыл бұрын
Siyaluma pilika roginta ikmana suwa labawa budu saranai
@NayanaDilrukshi-v8t
@NayanaDilrukshi-v8t Жыл бұрын
Lowa sitina siyaluma pilika rogeen suwapath wewa
@rohinidissanayake8112
@rohinidissanayake8112 Жыл бұрын
Siyalu rogeen suwapath wewa! Siyalu sathwayan suwapath wewa !
@anushalewis3362
@anushalewis3362 Жыл бұрын
Siyalu Denatama, Niduk Nirogi Suwaya labbewa!!!
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 Жыл бұрын
මටත් කොන්ඩය දෙන්ට ආසයි, දෙන්නෙ කොහොමද.
@asokasamarasinghe4679
@asokasamarasinghe4679 Жыл бұрын
Meya thibenne koheda ? Maharagamada ? Mama guruwariyak ,mamath kemathi oyawage sathkarayakata dayaka weemata. (Sahathika tika liyadema wage deyak)
@shiromipriyadarshani9582
@shiromipriyadarshani9582 2 жыл бұрын
Siylaludenatama theruwan saranai.
@damasuriya8338
@damasuriya8338 Жыл бұрын
Colour කරපු කොන්ඞ පරිත්‍යාග කරන්න පුළුවන්ද කියල කියන්න please 🙏
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 2 жыл бұрын
Adaraniya piyek. Siyaluma ledun suwapath wethwa🙏🏻
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
SWAPATH. WETHWA🙏 SUWAPATH WETHWAA🙏 SUWAPATH WETHWAAA🙏
@asokaperera5482
@asokaperera5482 2 жыл бұрын
Mamat pilika rogiyak harima hoda ayatanyak matat kondayak laba dunna amaayatanayak godak pin may karana satkarayak sata phak ayakaranny NHa atta siyaludanama hri hodi indira baryata godak pin
@NC-ud1lk
@NC-ud1lk 2 жыл бұрын
රටේ ළමයින්ට කන්න නැතිකළ මයිනාගේ හත්මුතු පරම්පරාවට වෙන්න ඔනදේ දෙයියොම බලා ගනියි.
@raneeranatunga5692
@raneeranatunga5692 2 жыл бұрын
Meaning sapa karanna epa,.mahindage waradima noway arthikaya watune, year 1978 idalama apu deyak.kageth waradi sapakireemen thamatama ewani sapa enawa. Mahinda niwaradinam. Mainek wageda manussayekge hadaruwa.lankawata hariyanne naphtha pahath adahas thiyana minissu nisa
@vineethasenevirathne1080
@vineethasenevirathne1080 Жыл бұрын
ඔයා කැත අදහස් තියෙන කෙනෙක් මහින්ද නිසා නෙවෙයි නෙ පිලිකාවක් හැදෙන්නෙ ෂිි කැතයි
@sithulamortgage2422
@sithulamortgage2422 Жыл бұрын
Siyalu dena nirogee wewa
@clarekekulawela505
@clarekekulawela505 Жыл бұрын
Thanks Doctor
@nishanthiedirisinghe6195
@nishanthiedirisinghe6195 2 жыл бұрын
මමත් කැමතියි මගේ කොන්ඩය දන් දෙන්න කෙසේද ඒක මම කරන්නේ
@chathurikajayalath6123
@chathurikajayalath6123 2 жыл бұрын
Godak visthara thiyenawa.
@chathurikajayalath6123
@chathurikajayalath6123 2 жыл бұрын
Onanan kiyanna
@ireshapabasara6776
@ireshapabasara6776 Жыл бұрын
@@chathurikajayalath6123plz mata kiyannako. Maath godak aasawen inne konde denna
@malikawithnature9833
@malikawithnature9833 2 жыл бұрын
Siyalu sathvayoma Niduk wethva, Nirogee wethva Suwapathvaethva🙏🙏🙏
@dilshadissanayake8512
@dilshadissanayake8512 Жыл бұрын
ලිපිනය ලබා දෙන්න
@WenasaEtv
@WenasaEtv Жыл бұрын
Siyeluma pilika rogin suwe wewa!
@camakavita1138
@camakavita1138 2 жыл бұрын
මමත් මගේ කොණ්ඩේ දුන්නා මටත් සතියක් ඇතුලත සහතිකයකුත් ආවා
@himalidissanayake9388
@himalidissanayake9388 2 жыл бұрын
Den gannawada konde methana
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 2 жыл бұрын
Godak Hoda program eka busaranai
@kellapatha
@kellapatha Жыл бұрын
දැනට ප්‍රතිකාර ලබන රෝහින්ටත් පුලුවන්ද ඇවිත් ඔබ ආයතනට උදව් කරන්න ශ්‍රමයෙන් කවින්සලින් ප්‍රතිකාර ලබාගන්න පුලුවන්ද ඇවිත් එවැනි ලෙඩ්ඩුන්ට
@smpkherath9452
@smpkherath9452 Жыл бұрын
මට ත් මගේ කොණ්ඩය දෙන්න ඕන.කොහොමද දෙන්නේ,කපන්න ඕන කොහොමද ,මේ හැම දේම පැහැදිලි ව කියන්නකෝ.මොකද මට මහරගමට එන්න දුර වැඩියි.ලිපිනයක් දු.අංකයක් කියන්නකෝ.
@isabellumlum6094
@isabellumlum6094 Жыл бұрын
mage ammath daru,3,amma kenek ada api tani una mage amma neti una dukai mamath mirigama obatumiyage piyath kandalame hoda piyek mage piyage hodama yaluwa asanips ohoma tamai niwanama ath vewa,🙏🙏🙏🙏💞
@DammikaPerera-b8l
@DammikaPerera-b8l Жыл бұрын
මම ත් ඔබ ආයතනයේ න් විග් එකක් ලබා ගත්තා කිසිදු මුදලක් ගත්තෙ නෑ .කරන සේවය මිල කලනොහඇකියි
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 Жыл бұрын
පිලිකාව ගැන කියන්න එපා...මගේ නංගි මැරැනේ පියයුරැ පිලාකාවකින්...වනේ වන හතුරෙකුටවත් එවැනි දෙයක් වෙන්න එපා..
@kumariweerakoon18
@kumariweerakoon18 Жыл бұрын
මම ගොඩ ක් කල් ඉදලා දෙන්න හොයනවා මම කොන්ඩෙ කප කපා අල්මාරියට දමා ගන ඉන්නවා මට එන්න තැන කියන්න පිං 💓💓🙏
@thusharanuwan7581
@thusharanuwan7581 Жыл бұрын
Konde ewanawanam kohomada ewanna puluwan
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@chandrikawasanthi8183
@chandrikawasanthi8183 Жыл бұрын
කොහෙද mekabthiyenne
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 2 жыл бұрын
🙏🙏🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 жыл бұрын
මේ රෝහල කොහේද තියෙන්නේ කියන්න පුළුවන් ද
@chathurikajayalath6123
@chathurikajayalath6123 2 жыл бұрын
මහරගම
@anuradhakarunaratne3608
@anuradhakarunaratne3608 Жыл бұрын
Budusaranai siyalu pilika rogeen suwa wewa 🙏🙏🙏😔
@AnjanaPrasad-r7h
@AnjanaPrasad-r7h Жыл бұрын
Amma kenekge hadawathe aadare
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 Жыл бұрын
Mamath cancer rogiyak siyaluma cancer Rogin suwapath vewa mamath dente nirogi sitinawa mage hita haduna
@dishansri1270
@dishansri1270 2 жыл бұрын
Mamath..pilika.rogiyek.siyalum.pilika.rogen.suwapath.wewa.suwapath.wewa....
@dinanimahaliyana5836
@dinanimahaliyana5836 Жыл бұрын
Pin 🙏🙏
@dhammikaperera1255
@dhammikaperera1255 2 жыл бұрын
මමත්
@laksiriperera8314
@laksiriperera8314 Жыл бұрын
🌹🌷🌷🌷🌷🌼🌷🌷🌹
@khsshemachandra2140
@khsshemachandra2140 2 жыл бұрын
Matath konde denna ona. Koheda thiyenne.
@stuntnima.7570
@stuntnima.7570 Жыл бұрын
Maharagama Apeksha hospital aka laga teyenne.
@renukapeiris8524
@renukapeiris8524 2 жыл бұрын
මමත් කොන්ඩෙ කැපුව අගල්20ක් දිගයි ඔබ ආයතනයට කොහොමද එවන්නෙ මම ඉන්නෙ කුවෙට් එකේ
@shamalisaparamadushamalisa9263
@shamalisaparamadushamalisa9263 2 жыл бұрын
මේ අායතනයපිහිටා තිබෙන්නේ කොහේද
@priyangajayasinghe3580
@priyangajayasinghe3580 2 жыл бұрын
Maharagama අපේක්ෂා rohala asannaye
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 717 М.
Asu film behind the scenes  01
9:55
Sanjeewa Pushpakumara
Рет қаралды 20 М.
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН