කට්ටු දැල් | kattudal | ධීවර කර්මාන්තය | විශ්ව ටියුබය | wishwa tiyubaya

  Рет қаралды 71,538

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 жыл бұрын

කට්ටු දැල් | kattudal | ධීවර කර්මාන්තය | විශ්ව ටියුබය | wishwa tiyubaya
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
• විශ්ව ටියුබය ධීවර
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0%b7%92%e0%...

Пікірлер: 162
@manojniranjan1393
@manojniranjan1393 2 жыл бұрын
දැලට එකතු උනු පොලිතීන් නැවත වතුරට දාන්නෙ නැතුව එකතු කරලා නිසි තැනකට දැම්මනම් වටිනව.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත ....💛
@damindasrinath9350
@damindasrinath9350 Жыл бұрын
Hm
@chamilanilmini3609
@chamilanilmini3609 2 жыл бұрын
හැමෝම පරිසරයට ගැන හිතනවනම් කොච්චර වටිනවාද.ඔය අයත් අඩුම ගානෙ තමන්ගේ රැකියාව ගැන හිතලවත් හම්බෙන කුණු කසළ අපහු වතුරටම නොදා ඉන්න එකයි කරන්න ඕන.ලංකාවෙ මිනිස්සුන්ගෙ ලොකුම දුර්වල කම.දුකයි කිය කිය දුකටම එවෙටෙන එකනෙ කරුමෙ රට හැදෙනව ත තමන් හැදුනනම්.මොනා උනත් ඒ මිනිස්සු පව් .
@priyankaperera6300
@priyankaperera6300 2 жыл бұрын
හොඳ වැඩක් මල්ලි. සාම්ප්‍රදායික ධීවර රැකියාවන් ගැන සහ තම අඹුදරුවන් රැකීම සඳහා එම් රැකියාවන්වල නිරතවෙන පුද්ගලයින්ගේ අහිංසක ජීවන රටාවන් ගැන, අපිට දැනගන්නට අවස්ථාවක් සලසා දීම ඇත්තටම ප්‍රශංසනීය කටයුත්තක්. ඔබ කරන මේ හොඳ වැඩේ දිගටම කරගෙන යන්න. සුභ පැතුම් ඔබට මගෙන් 👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි .....
@surangamacwud3040
@surangamacwud3040 2 жыл бұрын
ආයම දැලේ පැටලෙනවා කුනු මල්ලකට දැම්ම නම් හොද නැද්ද
@chandikafernando8048
@chandikafernando8048 2 жыл бұрын
ඒ කියලා ඔයාලත් දාන්නෙ කළපුවට නේ..එහෙම හොඳ.
@asithadulanjaya6712
@asithadulanjaya6712 2 жыл бұрын
ඇත්තටම ඉස්සො රුපියල් 1000ක් නෙවෙයි දෙතුන් දාහක් කිවුවත් පාඩු නෑ මේ කරන කැපවීමට 😱👌❤️‍🔥👈
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් නේද .....💛
@ceylondhanush4870
@ceylondhanush4870 2 жыл бұрын
Isso wagakarana minissu ohoma mahansi wenne ne
@ushansankalpa3976
@ushansankalpa3976 2 жыл бұрын
ඒ පොලිතින් ටික ආයි දානව ගගට යකෝ ඒ ටික ගිහින් ගොඩට දාල පුලුස්සා දැම්මා නම් කොච්චර හොදද😂❤
@mr.mishen180
@mr.mishen180 2 жыл бұрын
Ethokotha eyala nagara sabavada apith kalapuva patthe tama kadolana gasvalin vatena kolatama kalapuvatha vathenne
@mr.mishen180
@mr.mishen180 2 жыл бұрын
Anika isso danna bakath geniyaddi kola danna bakath geniyanna onada
@dac1862
@dac1862 2 жыл бұрын
කොච්චර කියෙවුවත් බොට්ටුවෙ ඉන්න වුනුත් අපාහු කුනු ටික දාන්නේ මුහුදු දටම නේද 🥲
@lastersilva534
@lastersilva534 2 жыл бұрын
Hard working honest people. God bless them.
@fishingwithlakmal
@fishingwithlakmal 2 жыл бұрын
ගන්න පොලිතින් ටිකත් ආයෙමත් කලපුවට රැකියාව කරන අයටත් කලපුව වටින්නේ නෑ ඔය ටික අරන් ගිහින් පුච්චිලා දැම්මනම් ඉවරයි කාටවත් බැනල වැඩක් නෑ හම්බ කරන් කන තැන පිරිසිදුවට තියාගන්න ධිවරයෝ කියක් ඉන්නව එවා අපහු දාපුහාම ඒවම තමා ආය කැරකිලා එන්නෙ මුහුදෙ තියෙන්නෙ නෑනෙ කුණු ගොඩට ගහනව අපි පිරිසුදු උනේත් අනිත් මිනිසුන් නිකම්ම වැරදි හදාගන්නවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛👍
@shalikadias1622
@shalikadias1622 2 жыл бұрын
උබට මං එක දවසකුත් කීව්වා ඕනවට වඩා කියවන්න එපා කියලා.. ආයම මං කියන්නෑ මාව නරක මනුස්සය කර ගන්න එපා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔය වීඩියෝව මාසෙකටත් වඩා පරන එකක් ......අලුතෙන් දාපු විඩියෝ බලන්න
@freshtodooruk8669
@freshtodooruk8669 2 жыл бұрын
😃Shalika Dias your correct 😁
@damindasrinath9350
@damindasrinath9350 Жыл бұрын
😃😃🤣
@sapathamananna8120
@sapathamananna8120 Жыл бұрын
අම්මපා මූ කියවනවා කියවනවා ඉවරයක් නෑ
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
ස්තූතියි ඔබට
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 2 жыл бұрын
මචන් මීගමුවෙද .. ඇත්තටම ගොඩාඩාඩාඩාක් සුපිරී.. රස මාලු නම් මීගමු ඉතින්... සුපිරි මාලු කන්න ඕනි නම් යන්න ඕනි මීගමු .. මගේ මව්ගෙ උපන් ගම මීගමුව දැන් අපි ඉන්නෙ රුවන්පුර ... හදවතින්ම ආදරෙයි හැමෝටම ජේසු පිහිටයී 👉❤️🙏👈 ඔබේ පැහැදිලී කිරීම ගොඩාඩාඩාඩාක් වටිනවා ... මෝඩයො මොනා කීවත් ඔබේ වටිනා වීඩියෝ ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ..ජය 👉❤️👈
@anushajayarathna8168
@anushajayarathna8168 2 жыл бұрын
Godak sthuthi oba thumata අපව දැනුවත් karata
@manjulabw
@manjulabw 2 жыл бұрын
appa rs 2000 wath isso naha neda paw. ලියන බාසාවෙන් නැතිව සමාන්ය විදියටම කතා කලානම් මීට වඩා මිහිරී
@janithasandeepani7449
@janithasandeepani7449 2 жыл бұрын
උන් ඒ කුණු ආපසු කලපුවටමනෙ දාන්නෙ
@tharindusandamal7181
@tharindusandamal7181 2 жыл бұрын
ඒක තමා මාත් දැක්ක එ්ක.
@ishanbandara5075
@ishanbandara5075 Жыл бұрын
Ela hoda addakimak gatta jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@Raji8888SL
@Raji8888SL 2 жыл бұрын
Excellent 👍👍Thank you malli
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Thanks ...💛
@anubbs
@anubbs 2 жыл бұрын
Good shearing 🤗👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Thanks 💛
@Hirushika343
@Hirushika343 2 жыл бұрын
ඔයා හරිම නිහතමානී චරිතයක් හලෝ♥️ හරිම මිත්‍රශීලීයී🤩
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@madhawa8428
@madhawa8428 2 жыл бұрын
thank you very much ❤️ ගොඩක් දෙවල් ඉගෙනගත්ත
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි .......ධීවර කර්මාන්තය ගැන ඉදිරියේදීත් වටිනා විඩියෝ කිරීමට බලාපොරොත්තු වෙනවා.....🤝
@vishwamadusanka9816
@vishwamadusanka9816 2 жыл бұрын
Really thank you.. me wage dewal 1st time dakinne.. 👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@dihanshalika1196
@dihanshalika1196 2 жыл бұрын
ratak vidiyta a net ekta ahu unu polythene ayem kalapuwat dnwa eka genth podk ratak vidiyt hithapn..
@r.m.d.rnayanajith1232
@r.m.d.rnayanajith1232 2 жыл бұрын
Hambena plastic kaali ehem aye daaddi ayem ekane wenne....oka wen ekkt da geni genichcha nm hriii
@dadabaimusic
@dadabaimusic 2 жыл бұрын
man kiyaddith parisara dushanaya gena, eka aha aha uu apahu kunu tika wathuratama dhanawa, anith gon mattath kiya kiyama Yanawa parisaraya apa rekaganna one kiyala. Kawadada mun hedenne?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සමාවෙන්න ඒක මගේ වරද 😪
@maheshperera198
@maheshperera198 2 ай бұрын
දැලට වැටිච්ච පොලිතීන් අයින් කරලා පුච්චන්නත් ඕනෙ ඔයාලා කියනවා වගෙ....ඒත් ගොඩාක් මිනිස්සු කළපුවට මුහුදට කුණු දාන එක නතර කරා නම් ඊට වඩා හොදයි....මමත් මීගමුවෙ කළපුවටයි මුහුදටයි මැදි වෙච්ච තලාහේන ගමේ....අපි නම් කුණු ලොරියට දනවා මිසක්.....වෙන කොහෙවත් දාන්නෙ නෑ
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ajithkahatapitiya1594
@ajithkahatapitiya1594 2 жыл бұрын
Ow aiye. Oya bottuwe rassawa karana minissu anik.minissunta Bana Bana akama waradda ayalath karanawa. Dalata apu kunutika ayeth gagata dannenatuwa godata ganath dammanam hodaine. Puluwannam danuwath karana aka hodai thank u.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත
@S...M.
@S...M. Жыл бұрын
oyata puluwanne ochchra kiyawana eke e රොඩු tika godata aran gihin puchchla danna hariyata kiywanne ahema krnwa wage mu
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සමාවන්න🙏🙏🙏
@jayanthachandrasiri7306
@jayanthachandrasiri7306 2 жыл бұрын
godak hoday .hemin kiyanna..katha karana kenata ida denna..ahana prasna akin aka hemin ahanna..athakota kiyana kenage adahas hodata anawa.wade hoday ..kiwwe nihathamaniwa..danuna de.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි ....වැරැද්ද හදාගන්නම් .....💛
@madurangachandrakumara2446
@madurangachandrakumara2446 Жыл бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@prasadbuddhika3593
@prasadbuddhika3593 2 жыл бұрын
Superb 👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරි විඩියෝ ඉදිරියේදීත් කරනවා ....අපිත් එක්ක ඉන්න.....
@isurusampath5530
@isurusampath5530 2 жыл бұрын
Videos hodai eth oyage kathawa geburu wedi oya samannyen nomal katha karana vidiyata wedasatahana karanna ethakota thamai minisunta akarsanaya wene oyage videos oyama nidahase ahala balanna ethakota therei saho.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්.....මම ඒක තේරුම් අරගත්තා ........මගේ ලගදී දාපු වීඩියෝ බලන්න......ඒවායේ මම කතාකරන්නේ සාමාන්‍ය විදියට......ගොඩක් ස්තුතියි වැරැද්ද පෙන්වා දුන්නාට....🙏
@isurusampath5530
@isurusampath5530 2 жыл бұрын
@@wishwatiyubaya werediyata hithanna epa shoo mata denichcha de kiuwe oyage godak videos balanawa.jaya wewaa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@isurusampath5530 නෑ මම කවදාවත් දෙන උපදෙසක් වැරදියට හිතන්නේ නෑ......ඒ උපදෙසේ ගන්න පුලුවන් උපරිම දේ ගන්නවා.....ඉදිරියේදීත් වැරදි ඇතොත් පෙන්වා දෙන්න......ස්තුතියි 🙏
@doublezero1138
@doublezero1138 2 жыл бұрын
Good job 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරි වීඩියෝ ඉදිරියේදී බලාපොරොත්තු වන්න....
@S...M.
@S...M. Жыл бұрын
ithin e රොඩු ayeth eyala wathuratane danne.hariyata camara krna eka kiywanna u රොඩු serama ekathu krla godata danwa wage uth balan innkotama ara රොඩු wathurata danwa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සමාවන්න🙏🙏🙏
@pubuduweerakoon7174
@pubuduweerakoon7174 Жыл бұрын
ධීවරය දැලට එකතු වුන පොලිතින් ආයෙ වතුරටම දානව, හැමදාම එහෙම කරනව ඇති. හමුවන පොලිතින් පොඩි ප්‍රමානය ගොඩට ගෙනත් ගිනි තිබ්බානම් ඔය බෝට්ටු හැම එකක්ම, ඒ මිනිස්සු ජීවත් වන මහ මුහුදමයි රැකෙන්නෙ. ඒව කියල දෙන්න ඔය අයට හිත හොඳින් තේරෙන විදියට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....ඒකනම් ඇත්ත.....ස්තුතියි 😍💛🙏
@chathuravidath1566
@chathuravidath1566 2 жыл бұрын
👍❤️‍🔥❤️‍🔥
@chamiyamidioctapadcover2789
@chamiyamidioctapadcover2789 2 жыл бұрын
ඒ අප‍ඩ්‍රයිව ආයේ දන්නේ එකතු කරලා අරන් යන්න පුළුවන් nwh
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් නේද ......ධීවරයින් හැමෝම එහෙම කලානම් හොඳයි....ඒත් හැමෝම එහෙම නෑ....
@savindabandara
@savindabandara 2 жыл бұрын
කාටවත් බැනල වැඩක් නෑ හම්බ කරන් කන තැන පිරිසිදුවට තියාගත්තනම් ගන්න පොලිතින් ටිකත් ආය දාපුහාම ඒවම තමා ආය කැරකිලා එන්නෙ මුහුදෙ තියෙන්නෙ නෑනෙ කුණු ගොඩට ගහනවනෙ
@pathumvinura6263
@pathumvinura6263 2 жыл бұрын
මාත් එකගයි ඒකට 😑 වැරද්දක් තමන් දැක්කොත් ඒ වැරද්ද තමන් කරපු දෙයක් නොවුනත් එය නිවැරදි කරොත් අපෙ රට තව තවත් ලස්සන වේවි🙂🫂💓
@lahirumadushanka2340
@lahirumadushanka2340 2 жыл бұрын
Ela aiye apith baluwa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ....ඉදිරියේදී ධීවර කර්මාන්තය ගැන සුපිරි විඩියෝ කරනවා...
@sarathcontrath7234
@sarathcontrath7234 2 жыл бұрын
මහතතොයො ඔයා පරිසරය සුරකින්න ඔබතුමා කතාකරන අවස්ථාවේ ඔයා ඉදිරිපිටම ධ්වර මහාතා පරිසරය දුසනය කරනවා .වැඩ සහටන් කරන විට මිට වඩා සෑලකිලිමත් වේන්න
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් මගේ වැරැද්ද .....සමාවෙන්න ...ආයේ ඒදේ සිද්දවෙන්නේ නෑ....💛
@pasinduabekoon9932
@pasinduabekoon9932 2 жыл бұрын
✌️🌸
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Thanks
@IsuruMaheshanprivate
@IsuruMaheshanprivate 2 жыл бұрын
okoma hodai. but e manusayata kiyana tiyana aka kiyana deela katha karana.
@giorgiobasil8959
@giorgiobasil8959 2 жыл бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thank you.
@nirmalapinto7286
@nirmalapinto7286 2 жыл бұрын
ඔයා ඔය යන්නේ මගේ ගෙදර පහු කරලා මගේ පිටුපස කලපුව එතනත් කට්ටු දැල් බදිනවා
@nirmalapinto7286
@nirmalapinto7286 2 жыл бұрын
කට්ටු දැල් මගේ සියියාට මගේ තාත්තාට තිබුනා කට්ටු දැල් ගිහිල්ලා ආපු දාට ඉස්සේ කන්න බලාගෙන ඉන්නවා
@neetafernando9203
@neetafernando9203 3 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@genethrasendanayake1219
@genethrasendanayake1219 2 жыл бұрын
sound eka poddake wadi background
@GihanChathuranga-yp5dp
@GihanChathuranga-yp5dp Жыл бұрын
Polythene/plastic kunu rodu kalapuwata danna epa kiya kiya.. Modayak wage ekathu una kola rodu tika ayemath muhudata dala wadak thiyanawada.. Buruwak neh ban uba
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සමාවන්න🙏
@freshtodooruk8669
@freshtodooruk8669 2 жыл бұрын
Advise to Fishermen don’t put again plastic to sea.
@pleslysmilanop4209
@pleslysmilanop4209 2 жыл бұрын
කොළඹ අවට, මාළු වෙළෙන්දෝ කට්ටමාලු පරා කියා රවටා විකුණනවා, කොහොමද වෙනස දැනගන්නේ, ඊඩන් මහතාගෙන් දැනගැනීමට කැමතියි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
පරවා වර්ග 17 ක් පමන තිබෙනවා.....කට්ටා වර්ගත් කිහිපයක් තියෙනවා සමහර කට්ටාවන්ගේ පිටේ කලු පාට ඩොට් තිබෙනවා.....පරවාගේ නැට්ට ලග සිට බඩ පෙදෙසට කටු පේලියක් තිබෙනවා......ඒ වගේම කට්ටාවා හොද්ද දිය රසයි.....කරවල වලට හොදම කට්ටාවා .....පරා මාලු හොද්ද රසයි....
@tharindugurusinghe6008
@tharindugurusinghe6008 2 жыл бұрын
අහුවෙන පොලිතින් ටික අයිම කලපුවට දාන එකනම් වැරදී නේද සහොදරය ඔයට ඒක දැනුවත් කරන්න තිබුන.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ....මගේ වැරැද්ද .....සමාවෙන්න...💛
@surangamacwud3040
@surangamacwud3040 2 жыл бұрын
දැනුවත් කරා නම් බැහැපං මල්ලි කියනවනෙ බං කට වහන් ඉදපං 🤫...🤣
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@surangamacwud3040 ඔයාට ඒක තේරුනා......💛
@pubuduweerakoon7174
@pubuduweerakoon7174 Жыл бұрын
ධීවරය කියන එක නැවත ඔයා repeat කරන්න එපා, එයාට කියන දෙයක් කියන්න ඇරල කට වහගෙන ඉන්න. අවශ්‍ය වෙලාවට විතරක් කතා කරන්න.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@asankagihan67
@asankagihan67 2 жыл бұрын
Isso allana eka okkatama wada buruwek..u boruwata mahansi wenawa ahu wena polithin aye waturata dala..u aye dana poithin uma aye allanawa...moda harak
@rexdesilva6687
@rexdesilva6687 2 жыл бұрын
Ape pethea okata koyane.pepa kiyala.
@ceylondhanush4870
@ceylondhanush4870 2 жыл бұрын
Honda vdo ekak. Subapathanawa anagatheta.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@sudeshasanga
@sudeshasanga 8 ай бұрын
අපද්‍රව්‍ය ඔක්කොම ආයෙත් වතුරටම දානවා..😡😡 ගොබ්බයෝ.. අනිත් මිනිස්සු එහෙම කරේ නෑ.. මේ කාලකන්නියට කියලා දුන්නානම් ගොඩක් වටිනවා.. ඕකට මාලු අහුවෙන්නෙ නැත්තේ ඌ කරන ගොබ්බ වැඩ නිසා තමයි..
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
සමාවෙන්න 🙏
@ChanukaJayamal-yw7db
@ChanukaJayamal-yw7db Ай бұрын
ahuwena polythene tika aye danawa. deewarayama thama mewa danne wate gamwala. hadenne naa
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
සමාවන්න🙏🙏🙏
@surensalgado9175
@surensalgado9175 2 жыл бұрын
👍👌🐙🦂
@fbfunnybro3255
@fbfunnybro3255 2 жыл бұрын
niyamai bro,, thanks
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී තවතවත් සුපිරි විඩියෝ දෙන්නම් ....🤗
@samaragiri
@samaragiri 2 жыл бұрын
Ayeth polithine tika kalapuwata visikaranawa....adambarai..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
🤔
@rohansa7463
@rohansa7463 2 жыл бұрын
polyethene they putting back into the water ...
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
very sorry about that....
@S...M.
@S...M. Жыл бұрын
Ratak widihata diunu wenna puluwan uba wage katin kiywana ewan නැතිනම්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සමාවන්න🙏🙏🙏
@S...M.
@S...M. Жыл бұрын
aya ara manussayata katha karanna nam dennema nane kiywanwa kiyawanwa iwarayak ne man dapu comment walata awl gahanna epa mn aththa kiwwe oyage kata wedi😔🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....මම chanel එක පටන් ගත්තු කාලේ මට නිවේදනය ගැන කිසිම දැනුමක් තිබුනේ නෑ.....ඒ වගේම වීඩියෝ කරනය ගැන අවබෝධයක් තිබුනෙත් නෑ.....නමුත් මම වැරදි වැරදී ....ටික ටික ඒ වැරදි හදාගනිමින් තනියම ඒ දේවල් ඉගෙන ගනිමින් ඉදිරියට ආවා..... ඔව් මම ඉදිරිපත් කරපු මුල් වීඩියෝ වල විශාල අඩුපාඩුකම් තියෙනවා....දැනුත් එහෙමයි.... ඔබතුමා මම ලගදී ඉදිරිපත් කල වීඩියෝ බලන්න....ඒ වායේ ඔබකී වැරදි බොහෝමයක් හදා ගනිමින් ගොඩාක් ඉදිරියට ඇවිත් ඇතිබව මට මගේ චැනල් එක බලන අයගේ comment වලින් තේරුම් ගන්න පුලුවන්..... කෙසේ වෙතත් ඔබ මට දුන් අවවාද වලට ස්තුතියි 🙏🙏🙏 හදවතින්ම ස්තුතියි 😍🙏💛
@S...M.
@S...M. Жыл бұрын
Mama oyage video serama balanwa yaluwa hithe tharahakata nemei deiyo api mehema comment danne adareta🖤🤜🤛🤟
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@S...M. හදවතින්ම ස්තුතියි 😍
@promodtharindu5824
@promodtharindu5824 Жыл бұрын
ඔය හම්බෙන අපද්‍රව්‍ය ආයේකලපුවට දාන එකෙන් ආයේ හානිය කලපුවටමයි,ඒම නොක රවුනම් වට්නවා සැහෙන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....ඒක නම් ඇත්ත .....🙏
@akashruwan4392
@akashruwan4392 2 жыл бұрын
oyage vedio 1a pahadili na oya sound 1a hinda
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 2 жыл бұрын
මෙ අයට පහසු සහ ලාභ නැද්ද ඉස්සො කොටු හැදුවනම් මොකද ඉස්සො කොටු වලින් සැහෙන ප්‍රමාණයක ඉස්සො අස්වැන්නක් ගන්න පුළුවන් වගෙම ඒ ඉස්සො ගොඩක් ලොකු නිසා හොද මිලකුත් තියෙනවා මං දන්න විදියට
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මේක පරම්පරාවෙන් පැවත එන ලෝකයෙන්ම මීගමුවේ පමනක් කරනු ලබන රැකියාවක් .....අනික ඉස්සන් ස්භාවිකව හැදෙන්න ඇරලා තමයි ඒ මුහුදු ප්‍රදේශයේ අල්ලන්නේ......ඉස්සන් කොටුවල ඉස්සන්ට වඩා ඒ ඉස්සන් රසයි...
@freshtodooruk8669
@freshtodooruk8669 2 жыл бұрын
Please don’t repeat, fishermen talk words No need to repeat you.🤔
@lifeinuzbakistan5821
@lifeinuzbakistan5821 2 жыл бұрын
E modaya e kunu tika aya danwa kalapuwata.mokedda bn uu
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සමාවෙන්න හැමෝම එහෙම නෑ....💛
@narayanajanaka5400
@narayanajanaka5400 2 жыл бұрын
උස්ස ටියූබර
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
🤔😲🤗😂
@gihanudayajith3744
@gihanudayajith3744 2 жыл бұрын
ko ban ayiye issa.
@maleeshakumara2871
@maleeshakumara2871 2 жыл бұрын
Yako thopi gonnu bn ubalata therunata wedak na bn ubala kiyamawa vitharai karannema gon weda yakoo vinasa karanawa kiya kiya polithin ayama wathurata dapuhama harida gonnutika idakin yako pissoo
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි .......💛
@andyprem
@andyprem 2 жыл бұрын
it is because because of their father's time they brought boatloads that these fools don't get enough prawns now. it is called over fishing isn't it. don't talk like fools please.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
No dear they doing on seasons.....and using ancient methods....i think it will not effect to the future of that prawns harvest ....
@andyprem
@andyprem 2 жыл бұрын
@@wishwatiyubaya So why are there less prawns?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@andyprem because of the nature pollution ....ex. chemicals ...etc
@andyprem
@andyprem 2 жыл бұрын
@@wishwatiyubaya well in other countries they control the impact the fishermen take by getting the coastguard and the police to control how much is taken. Sri Lanka also needs to do this. otherwise, nothing will be left for future generations.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@andyprem yes....good idea ....
@asekumara6336
@asekumara6336 2 жыл бұрын
එක ඉස්සෙක් දැක්කේ නෑ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😲🤔
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
උබ කට වහගනින් ඒ අයියා කියන එක කියවලා උබ අය කියන්න එපා එකම දෙ දෙපරක් අහන්න එපවෙනව
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සමාවෙන්න .....නැවත ඒ වැරැද්ද වෙන්නේ නෑ .......💛
@surensalgado9175
@surensalgado9175 2 жыл бұрын
Better allow them to talk. Not you.
@electronicj1881
@electronicj1881 2 жыл бұрын
pako oya miucik aka nawatha gabin
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
යාලු ඒ music එක නවත්වන්න බෑ....edit කරද්දීම ඇතුල් කල නිසා.. බාහිරින් එන ශබ්දයන් අඩු කරන්න හිතාගෙන background music වැඩි කලා....ඒක නොහිතපු විදිහට වැඩී....සමාවෙන්න ආයේ එහෙම වෙන්නේ නෑ.....
@umeshedirisingha2470
@umeshedirisingha2470 2 жыл бұрын
Manussayekta katha karanna egenaganin mulin
@ishanperera8241
@ishanperera8241 2 жыл бұрын
කතා කර්න්න ඉගෙන ගනින් බේසික කොල්ල්
@chanakadezoysa204
@chanakadezoysa204 2 жыл бұрын
Waday waradi ney oyagey issarahama ayema polithin tika wathuratama danawa 😡
@sapathamananna8120
@sapathamananna8120 Жыл бұрын
ගියආත්මේ ගෑනියක්ද මේ කියවනවා කියවනවා ඉවරයක් නෑ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මම chanel එක පටන් ගත්තු කාලේ කරපු වීඩියෝවක් ......මට හරි දැනුමක් තිබුනේ නෑ.....ඒ කාලේ කරපු හැම වැරැද්දක්ම හදාගනිමින් ඉදිරියට ආවා....(දැන් subscribers 75,000 ත් පහුකලා)..පරන වීඩියෝ වල ගොඩක් වැරදි තියෙනවා.....සමාවෙන්න 🙏🙏🙏 මගේ අලුත් වීඩියෝ බලන්න.........මම යම් තාක් දුරට වැරදි හදාගෙන තියෙන්නේ.....ඒ වගේම ඉදිරිපත් කිරීමත් .... අලුත් වීඩියෝ බලා comment එකක් දෙන්න.... මම ඔබගේ comment එක බලාපොරොත්තු වෙනවා.... හදවතින්ම ස්තුතියි 🙏💛
@S...M.
@S...M. Жыл бұрын
kiywanna epa bn nikan boruwata uba ochchra adarei nam muhudata ara රොඩු aye wathurata danakan kiyawa kiyawa balan inne pamkada🥵
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සමාවන්න🙏🙏🙏
@nalinmadhushanka4265
@nalinmadhushanka4265 Жыл бұрын
Eka sira
@narayanajanaka5400
@narayanajanaka5400 2 жыл бұрын
පුකේ දැනූම් සමිබාරේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔබ තරම් දැනුමක් අපට නෑ.......ස්තුතියි 💛
@SHENUZ
@SHENUZ 2 жыл бұрын
අනේ තොගේ පුකේ දැනුමට වඩා මේක කොච්චර හොදයිද
@narayanajanaka5400
@narayanajanaka5400 2 жыл бұрын
@@SHENUZ හොදයිනමි බලපිය පකයා
@sapathamananna8120
@sapathamananna8120 Жыл бұрын
මූ කියවනවා කියවනවා ඉවරයක් නෑ අම්මපා වහපිය කට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මම chanel එක පටන් ගත්තු කාලේ කරපු වීඩියෝවක් ......මට හරි දැනුමක් තිබුනේ නෑ.....ඒ කාලේ කරපු හැම වැරැද්දක්ම හදාගනිමින් ඉදිරියට ආවා....(දැන් subscribers 75,000 ත් පහුකලා)..පරන වීඩියෝ වල ගොඩක් වැරදි තියෙනවා.....සමාවෙන්න 🙏🙏🙏 මගේ අලුත් වීඩියෝ බලන්න.........මම යම් තාක් දුරට වැරදි හදාගෙන තියෙන්නේ.....ඒ වගේම ඉදිරිපත් කිරීමත් .... අලුත් වීඩියෝ බලා comment එකක් දෙන්න.... මම ඔබගේ comment එක බලාපොරොත්තු වෙනවා.... හදවතින්ම ස්තුතියි 🙏💛
දැල්බරු හදන බරු මාමා | දැල් බරු | how to make baru
40:40
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 54 М.
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 46 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 12 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
හොද්දට මාළු @wishwatiyubaya  🙄🙏😎
17:55
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 58 М.
කිමිදිලා මාලු ගොඩගන්න හැටි | @wishwatiyubaya 👣🙄🎯
22:01
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 46 М.
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 46 МЛН