දැල්බරු හදන බරු මාමා | දැල් බරු | how to make baru

  Рет қаралды 55,866

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

දැල්බරු හදන බරු මාමා | දැල් බරු | how to make baru
ධීවර කර්මාන්තයට නැතිවම බැරි දැල් බරු හදන පාරම්පරික ක්‍රමය ගැන ඉතාමත් හොද අවභෝදයක් ලබාගතහැකි වීඩියෝවක්
සංගිලියෙන් මාළු ඇල්ලීම | සංගිලිය | ඕරා පන්නය | fishing
• සංගිලියෙන් මාළු ඇල්ලීම...
ලොව අංක එකේ දුම්මාළු උම්බලකඩ | උම්බලකඩ ගෙදරදී හදමු | Maldives fish
• ලොව අංක එකේ දුම්මාළු උ...
දැල් අඩු බැදීම | ධීවර කර්මාන්තය | ආම්පන්න | උපකරන
• දැල් අඩු බැදීම | ධීවර ...
කට්ටු දැල් | kattudal | ධීවර කර්මාන්තය
• කට්ටු දැල් | kattudal ...
ලංකාවේ අංක එකේ කට්ටා කරවල | kattawa dry fish
• කට්ටා කරවල | kattawa d...
බල ජාඩී | ජාඩී දැමීම | bala jadi | salted fish
• බල ජාඩී | ජාඩී දැමීම |...
ජාඩී | salted fish | ජාඩී මුට්ටිය විවුර්ත කිරීම
• ජාඩී | salted fish | ජ...
සියඹලා ජාඩි බැදුම | siyabala jadi baduma
• සියඹලා ජාඩි බැදුම | si...
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
• ජාඩි දැමීම | නිවසේදීම ...
ධීවර ආහාර playlist
• බෝට්ටු බත් කරිය | boat...
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
www.youtube.co....
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0. .
Original sound track by - Agra Premarathna
Studio AGRA
Sydney Australia
Facebook - Studio AGRA
/ studio-agra-. .

Пікірлер: 113
@vishva1983v
@vishva1983v Жыл бұрын
ධීවර අමාත්‍යාංශයෙන් කරන්න ඕන වැඩක් ඔයා කරන්නේ. මේ බෙදා ගන්න දැනුම ගොඩාක් වටිනවා... දමිත් උබ කරන්නේ රටක් වටින වැඩක් මහත්තයෝ ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇😍🙏
@ravinperera1155
@ravinperera1155 2 жыл бұрын
හදවතින්ම කතා කරන්න සාධාරණ විදිහට සල්ලි හම්බ කරන්න අහිංසක මනුස්සයෙක්... ලස්සනයි විඩියෝ එක නියමයි.. ජය වේවා..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@shanperera4868
@shanperera4868 2 жыл бұрын
ඇත්තමයි ගොඩාක් වටිනා වීඩියෝ එකක් නෙමෙයි ඉගෙන ගන්න වටිනා පාඩමක්..🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓💓💓💓
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@mangalanandachulaper
@mangalanandachulaper 2 жыл бұрын
කමෙන්ටුවක් කොටන්නම ඕන කියල හිතුවා මේකදැක්කම මේකරන අවදානම් රැකියාව ජීවිතයෙ අවසානකාලයෙ විශ්‍රාම වැටුපක්නොමැතිව කෙතරම් දුක්බරද සමාජආරක්ෂන අරමුදල්පිහිටුවලා එහිප්‍රතිලාභ මෙවැනි අයට අනිවාර්යයෙන්ම ලැබිය යුතුය
@buddithajanidu1396
@buddithajanidu1396 2 жыл бұрын
රතිඤ්ඤා කර්මාන්තශාලාවක රතිඤ්ඤා නිෂ්පාදනය කරන විදිහ ගැනත් වීඩියෝ එකක් කරමු යාලුවා.... 😚😚😚😚😍😍✌✌👍👍👍❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වීඩියෝ එක සුපිරි...ජය වේවා සහෝදරයා !!!!😁😁🙏✌✌✌✌✌✌✌බොහොම ස්තූතියි ජීවිතයට කවදාකවත් නොදැකපු අලුත් දේවල් ගේනවට........ ❤❤❤🙏🙏❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@lasanthalakmal413
@lasanthalakmal413 2 жыл бұрын
සුපිරි තමයි ඉතින්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@AsianTechnic
@AsianTechnic 2 жыл бұрын
සුපිරි මාමට අලුත් තාක්ෂණය යොදවා මහන්සි නොවි ඩයි එකක් හදන්න පුලුවනි උදව්වක් වශයෙන් ඔය බාරු කියන එකෙ දිග පලල එවා ලැබුනොතිං හැබැ මම ලංකාවට එන දවසට ගෙනත් දෙනවා සමහර ඩයි ඇති මගේ චැනලයෙ බැටරි වල කණු හදන එවා ලස්සනයි මම දැක්කමයි ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@nikininawodhdhiya5503
@nikininawodhdhiya5503 2 жыл бұрын
බරු මරු
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@රොෂාන්සංජීව-ෂ6ඟ
@රොෂාන්සංජීව-ෂ6ඟ 2 жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් තමයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@chanukapiumal7453
@chanukapiumal7453 2 жыл бұрын
Ada vedio ekanm patta brother.. baru mama supiri wada karu..paramparika deewara ampanna nishpadakayek.. eyata wadiya cost ekak nathuwa athi .. namuth wadeta godak mahansiwenawa.. dathe mahansiyen jeewath wena kenek .. eyage wayath ekka .. uthsahawantha manussayek .. deergayu wewa .. baru mamata .. budusaranai jesu pihitai…❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි
@dragonnetmedia
@dragonnetmedia 2 жыл бұрын
මේ මාමට කවුරුහරි කියල දෙන්නකො රොකට් ලිපක් හදාගෙන ඊයම් උනු කරන්න! වියදම තවත් අඩුකරගන්න පුලුවන්! කෝ මේ ගමේ ඉන්න ආර්ථික සංවර්ධන නිලධාරී බූරුවා? 225ට බැන බැන හිටපියව්!
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් කියලා දෙන්නම්.......
@chameeraindragithranasingh2400
@chameeraindragithranasingh2400 2 жыл бұрын
ජේසු පිහිටයි මාමේ 🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
😍
@Shirantha-fx2gt
@Shirantha-fx2gt Жыл бұрын
මීගමුවේ මාලු අල්ලන බඩු ගන්න තියෙන කඩේක වීඩියෝ එකක් කරන්නකො, මාලු දැල්, වීසි දැල් , බිලී බාන බඩු ගැන වගේ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී කරමු.......👍
@sinethkavindu4841
@sinethkavindu4841 2 жыл бұрын
අහලා තිබ්බට දැක්කේ අද ❤️🖤 මේ බරුවක් කීයක් විතර වෙනවද ඇයියේ..? මේව කාලයක් යදී ගෙවෙනවද පරන බරු විසික් කරන්නේ ඇයි..?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
බරු කාලයත් සමග ගෙවෙනවා.....ඒ වගේම බොල් වෙනවා.....පරන එවා අයින් කරන්නේ නෑ.....ඒවා නැවත උනුකරලා අලුත් බරු හදනවා.... 1kg එකකින් බරු හදන්න rs.600/=
@wijewardena-rb7wz
@wijewardena-rb7wz Жыл бұрын
බරුවක් කියන්නේ මොකක්ද මංචං? ඒකෙන් කොහොමද මාලුවා අහුවෙන්නේ විස්තරයක් කරන්න පුලුවනිද?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
බරුව කියන්නේ....බරක් දීම.....ඒ කියන්නේ මාලු අල්ලන විසි දැලක් වතුරට කිදා බහින්න බරක් සපයන ඊයම් කෑලි........විවිද හැඩ වලට සහ විවිද ප්‍රමාණයන්ගෙන් එක එක බරට බරු තියෙනවා...... ඒවා භාවිතා කරන දැල් අනුව වෙනස් වෙනවා....... මාලු රෑනකට දැල විසි කලාම මාලුකොටු වෙන්නෙ මේ බරු නිසයි...... මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/oqrEhYefjpVleKM kzbin.info/www/bejne/bofIo5yGrNeMqrs kzbin.info/www/bejne/fnzIpqCFprp7p68 kzbin.info/www/bejne/eouzoJ2dqbuWiLM
@medilgamage438
@medilgamage438 3 ай бұрын
I am a late subscriber to your chanel. Thank you for the traditional knowlwdge you brings in. Given the serious health hazard associated with molten lead i wish someone help this old gentleman with proper dies and a stove with an exhaust system. ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thank you so much...💖
@chamindapeiris897
@chamindapeiris897 Жыл бұрын
මේ program එක කරන එක්කෙනා කොහේ එක්කෙනෙක්ද මීගමුව,දුන්ගල්පිටිය, පිටිපන, කැපුන්ගොඩ කෙනෙක්ද මට ඔයාව හොඳට දැකල පුරුදුයි සහ කටහඬ හොඳට පුරුදුයි මම කැපුන්ගොඩ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ මාමා අලුත්කූරුවේ.....මගේ ගම මීගමුව දූව ග්‍රාමය......මම පදිංචි වෙලා ඉන්නේ පිටිපන ග්‍රාමයේ .....💛
@ruwancroos6164
@ruwancroos6164 7 ай бұрын
මේ මාගේ ජෝබ් එකට world cap එකක් දීමට සුදුසුයි ලංකාවෙ ලෝක්කෝ අතර එකෙන්ම වැඩ්ඩෙක්...
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@LakshithaChamod-x4s
@LakshithaChamod-x4s Ай бұрын
අයියෙ වීසිදැලක් අතින් වියන විදිහ දාන්ඩකො විඩියො එකක්
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
kzbin.info/www/bejne/eouzoJ2dqbuWiLMsi=P4ZVvEwhLyCBMJqW
@sapumalfernando3603
@sapumalfernando3603 2 жыл бұрын
Mamage rakiyava karaganna mamata nirogi suvaya Labeva.mamata pinsiddavenna thamai visidal dala apith hoddata maluvek allaganne
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@chanakadileepa6027
@chanakadileepa6027 Жыл бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😇
@yohanabesundara322
@yohanabesundara322 Жыл бұрын
Super
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thanks💛
@janithnuwantha6429
@janithnuwantha6429 Жыл бұрын
Oya baruwak kiyatada hada gaththe
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අපි ඇලුමීනියම් දෙන්න ඕනා....1kg ට 750/= වගේ මතක.....දැන් ඊට වැඩි ඇති....😇
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
නියමයි. මං අහන්න හිටියෙ මොකෝ පරක්කු කියල 😅
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්.....මේ කරන්ට් කපන හින්දා හරිම අවුලක්
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
@@wishwatiyubaya අඩේ ඔව්නෙ. ඒ කේස් එක අමතක උනා
@harshanachathuranga1184
@harshanachathuranga1184 Ай бұрын
Wisi del wala ganan kiyada
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
මේ වීඩියෝව බලන්න kzbin.info/www/bejne/aZrZh5eYaqd1nLssi=d1TD7dkQH_0JYx96
@harshanachathuranga1184
@harshanachathuranga1184 Ай бұрын
Wisi del wala ganan kiyada aiye
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
kzbin.info/www/bejne/aZrZh5eYaqd1nLssi=d1TD7dkQH_0JYx96
@prinsnalawansa8870
@prinsnalawansa8870 6 ай бұрын
Where can i buy lead (eeyan) for fishing sinkers . anybody know any place.....thanks
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
see this one also ...kzbin.info/www/bejne/nmfZg42agNl8oposi=LG8g55eOC6TsYnuY Call and ask them.....thanks.
@gaminidariju2848
@gaminidariju2848 2 жыл бұрын
me mage game diwaraye👍🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@mohammadshiraj7160
@mohammadshiraj7160 2 жыл бұрын
Apitath baru tikak hadhaganna onaa kohomadha vede karaganne
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඊයන් ඔයා දුන්නොත් මාමා හදලා දෙයි ......මම කලෙත් එහෙමයි 1kg කට 600/= ගන්නවා වක්කරන්න......
@lasanlasan864
@lasanlasan864 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@Daglas-x9h
@Daglas-x9h 3 ай бұрын
ඔයා කරන්න වීඩියෝ ඔක්කොම හොඳයි ලස්සනයි අපි අගය කරනවා නමුත් බලන මිනිස්සුන්ට දැනගන්න හරියට විස්තර දාන්න පළමුවෙන්ම යන තැන් එන තැන් ඒ හම්බෙන මිනිස්සුන්ගේ විස්තර හරියට දාන්න එතකොට තමයි මේ චැනල් එක බලලා මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ව සම්බන්ධ කරගන්න කන්ඩක් කරගන්න පුළුවන් වෙන්නේ නැත්නම් මේක ඉන්න හැම කෙනෙක්ම අහන්න ඔයා කොහෙද ඉන්නේ ගම කොහෙද කින්ද මන්ද ඒක ඔයාට තේරෙනවා නේද ඔයාගේ වීඩියෝ බලන මිනිස්සුන් අතරමං කරන්න එපා ඒ මිනිස්සුන්ට හරියට විස්තර දාන්න මං මෙහෙම කිව්වට ඔයා මාත් එ ගමනා පෙන්ඩපාත මමත් මීගමු කොච්චිකඩේ. මම ඩග්ලස්
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි
@dinukaekanayake2216
@dinukaekanayake2216 2 жыл бұрын
🤗👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
💛
@Pawantha.
@Pawantha. 2 жыл бұрын
Frist comment
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 💛
@malithranasinghe9534
@malithranasinghe9534 2 жыл бұрын
Me බරු bili පිති වලට th dana පුළුවන් da
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
පුලුවන් කපලා හදාගන්න ඕනා.....😍
@happyfishaquarium3651
@happyfishaquarium3651 2 жыл бұрын
මට මේ මාමව සම්බන්ද කරල දෙන්න. ඉන්න තැනක් කියන්න පුලුවන්ද.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මීගමුවේ පිටිපන ඉන්නේ.....
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
යාලු එයාට බරු 180 ක් හදන්න කීයක් දෙන්න ඕනෙද රුපියල්? ඊයම් එයාම දානවද පිටින් ගෙනිහිල්ල දෙන්න ඕනෙද ඒ දෙන මුදලට?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
එයාට ඊයම් දෙන්න ඕනා..... ගාන දැන් වෙනසක් වෙලා ඇති .....අහලා කියන්නම්...😍
@prettygirl6896
@prettygirl6896 2 жыл бұрын
​@@wishwatiyubaya හා අහල කියන්න 😁
@prinsnalawansa8870
@prinsnalawansa8870 6 ай бұрын
Where to buy lead (eeyan) for sinkers. Anybody know any place
@amilaasiritiktok7939
@amilaasiritiktok7939 Жыл бұрын
ඩිස්කො දැලක් ගන්න තැනක් නැද්ද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුවේ දැල් කඩවල තියෙනවා......😍
@samankumara2688
@samankumara2688 Жыл бұрын
💓💓💓💓👈
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@happyfishaquarium3651
@happyfishaquarium3651 2 жыл бұрын
මට මේ මාමාව සම්බන්ද කරගන්න ප්ලුවන්ද ෆෝන් නෝ එකක් දෙන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මමාගෙ නම්බරයක් නෑ....මමත් ගෙදරට ගිහින්ම තමයි හම්බවෙන්නේ.....
@happyfishaquarium3651
@happyfishaquarium3651 2 жыл бұрын
ඊයම් බරු ගන්න ඕනෙ. මට ඔබතුමාගෙ නෝ එකක් දෙන්න.
@leostudio4886
@leostudio4886 2 жыл бұрын
අපට ඕන විදියට උසයි පළලයි අනුව විසිදැලක් ගන්ඩ පුළුවන් තැනක් කියන්ඩකෝ.විසිදැලක් හදන විදියේ වීඩියෝ එකක් පෙන්නන්න කෝ.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
විසිදැලක් මහන්න පුලුවන් ඔයාගෙ මිමි වලට....වීඩියෝවක් ලගදීම දෙන්නම්.....
@hashansenarathna8571
@hashansenarathna8571 2 жыл бұрын
ow ane.ikmanatama dannako.
@akilaprasanna9081
@akilaprasanna9081 Жыл бұрын
පව් අපිත් ඔහොම තමා ඉතින්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@Yaldevi361
@Yaldevi361 Жыл бұрын
අසරන මිනිස්සු පවු. ඔබගේ මෙවැනි වීඩියෝ සදහා ඒ අයගේ දැනුම අත්දැකීම් ඒ අයගේ වුර්තිය මේ දේවල් වීඩියෝ ගතකරගත් පසු ඔවුනට සාදාරන යම් මුදලක් ලබාදෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව . මොකද ඔයාගෙ youtube එකෙන් ඔයාට එන ඩොලර් වලට වඩා ඒ මිනිස්සු දුක් විදිනව . ඔයා එහෙම යුතුකමක් කලොත් ඒ වයසක වැඩිමහල් කෙනා ඇස්පියාගත්ත දවසක පෙට්ටියෙ ඉන්නව දැක්කම ඔයාගෙ හර්දශාක්ශිය ඇතුලෙ අනේ මම මේ මනුස්සයට එදා මගෙ වැඩේ කරගත්ත මම මේ මනුස්සයට සතපහක්වත් දුන්නෙ නෑනෙ දෙන්න බැරිඋන්නානෙ කියන මහා දෝන්කාරය ඇහෙන එකක් නෑ . සියලු දෙනාට ජය වේවා . ආසාවෙන් බලනව channel එක 👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මම මේ වීඩියෝ වල ඉන්න හැමෝටම සැලකිය යුතු උපරිමයෙන්ම සලකලා තියෙන්නේ මේ වීඩියො ඉන් කීපයක් kzbin.info/www/bejne/g4C6hauIe66ciM0 kzbin.info/www/bejne/nJLNo3R8mKafZrs වීඩියෝ ගත නොකරපු දේවල් ඕනෑතරම් තියෙනවා...... අනෙක් අයගේ ගනයට මාව දාන්න එපා..... හදවතින්ම ස්තුතියි 💖
@Yaldevi361
@Yaldevi361 Жыл бұрын
@@wishwatiyubaya සියල්ලෝම සිටින්නෙ ඔයාඔය කියන අනිත්අයගෙ ගනේ තමයි. නිවැරදි ගනේ මිනිස්සු නෑ . ඔක්කොම දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා . ඔබ එහෙම නැතිනම් අහන්නත් සතුටුයි . ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මම ගැන දන්න අය දන්නවා........මම කවුද කියලා
@adissanayaka79
@adissanayaka79 7 ай бұрын
දමියා... ගොඩක් අය කියවනවා විතරයි ඒත් උබ කරනවා ඒකයි වෙනස... දුක් වෙන්න එපා .... උබ කවුද කියලා කොහොම කෙනෙක්ද කියල පොඩිකාලෙ ඉදන් දන්න ගොඩක් අය දන්නවා... no worries bro.
@inigam6739
@inigam6739 Жыл бұрын
ඔච්චර දුක් විඳින්න එපා මාමේ කඩෙන් ගෙනෙන්න දම්වැලක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි
@YAAN_FERdiNaNDO
@YAAN_FERdiNaNDO 2 жыл бұрын
🤣
@mangalanandachulaper
@mangalanandachulaper 2 жыл бұрын
කමෙන්ටුවක් කොටන්නම ඕන කියල හිතුවා මේකදැක්කම මේකරන අවදානම් රැකියාව ජීවිතයෙ අවසානකාලයෙ විශ්‍රාම වැටුපක්නොමැතිව කෙතරම් දුක්බරද සමාජආරක්ෂන අරමුදල්පිහිටුවලා එහිප්‍රතිලාභ මෙවැනි අයට අනිවාර්යයෙන්ම ලැබිය යුතුය
@LakshithaChamod-x4s
@LakshithaChamod-x4s Ай бұрын
අයියෙ වීසිදැලක් අතින් වියන විදිහ දාන්ඩකො විඩියො එකක්
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
kzbin.info/www/bejne/eouzoJ2dqbuWiLMsi=P4ZVvEwhLyCBMJqW
@mangalanandachulaper
@mangalanandachulaper 2 жыл бұрын
කමෙන්ටුවක් කොටන්නම ඕන කියල හිතුවා මේකදැක්කම මේකරන අවදානම් රැකියාව ජීවිතයෙ අවසානකාලයෙ විශ්‍රාම වැටුපක්නොමැතිව කෙතරම් දුක්බරද සමාජආරක්ෂන අරමුදල්පිහිටුවලා එහිප්‍රතිලාභ මෙවැනි අයට අනිවාර්යයෙන්ම ලැබිය යුතුය
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....අනිවාර්යයෙන්ම
@LakshithaChamod-x4s
@LakshithaChamod-x4s Ай бұрын
අයියෙ වීසිදැලක් අතින් වියන විදිහ දාන්ඩකො විඩියො එකක්
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
kzbin.info/www/bejne/eouzoJ2dqbuWiLMsi=P4ZVvEwhLyCBMJqW
@LakshithaChamod-x4s
@LakshithaChamod-x4s Ай бұрын
අයියෙ වීසිදැලක් අතින් වියන විදිහ දාන්ඩකො විඩියො එකක්
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
kzbin.info/www/bejne/eouzoJ2dqbuWiLMsi=P4ZVvEwhLyCBMJqW
@LakshithaChamod-x4s
@LakshithaChamod-x4s Ай бұрын
අයියෙ වීසිදැලක් අතින් වියන විදිහ දාන්ඩකො විඩියො එකක්
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
kzbin.info/www/bejne/eouzoJ2dqbuWiLMsi=P4ZVvEwhLyCBMJqW
@mangalanandachulaper
@mangalanandachulaper 2 жыл бұрын
කමෙන්ටුවක් කොටන්නම ඕන කියල හිතුවා මේකදැක්කම මේකරන අවදානම් රැකියාව ජීවිතයෙ අවසානකාලයෙ විශ්‍රාම වැටුපක්නොමැතිව කෙතරම් දුක්බරද සමාජආරක්ෂන අරමුදල්පිහිටුවලා එහිප්‍රතිලාභ මෙවැනි අයට අනිවාර්යයෙන්ම ලැබිය යුතුය
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
විසිදැලක් හදමු | cast net | how to make cast net | throwing net
56:07
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 56 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН
මාළු උගුල | කළුකුඩු හොද්ද | fish trap | black curry
36:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 167 М.
අම්බලන්ගොඩ සුපිරිම පරව් කන ස්පොට් එක 😮👣🇱🇰
19:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 197 М.
ඇලකන්දේ ධීවරයෝ | එලි ඉස්සන් ඇල්ලීම | trawling for prawns 🇱🇰
19:48
ගොම ඉස්සන් දඩයම 🦐😲🎣 @wishwatiyubaya
31:13
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 100 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26