KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
උමංදාවේ කුරුඳු අස්වැන්නට ඉහළ ඉල්ලුමක්! #umandawa
12:20
පිලිකා හොද වෙනව විතරක් නෙමෙයි සල්ලි මවන වගාවක් katu anoda cultivation in sri lanka
9:28
My scorpion was taken away from me 😢
00:55
Гениальное изобретение из обычного стаканчика!
00:31
Сестра обхитрила!
00:17
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Katu anoda Cultivation in Sri Lanka Cost and Profit
Рет қаралды 30,954
Facebook
Twitter
Жүктеу
1
Жазылу 138 М.
Krushi News
Күн бұрын
Пікірлер: 83
@Fusion.5
4 жыл бұрын
ගොඩාක් වටිනවා ඔබ කරන මේ කර්තව්‍යය.බොහොම ස්තූතියි !
@KrushiNewsLK
4 жыл бұрын
ස්තුතියි අදහසට. දිගටම කෘෂි නිව්ස් එක්ක ඉන්න ආරාධනා කරනවා.
@prasadmadusanaka5541
3 жыл бұрын
Katu anoda wala rasayanika pohora nirdeshaya denawada..
@dumindaduminda1393
4 жыл бұрын
Meewa kauda ganne patta gemak dila gedara gahe tikath denne.
@venubaba8253
4 жыл бұрын
පුළුවන්නම් අපනයන වෙළද පල හොයාගන්න පුලුවන් විදියේ වැඩසටහනක් කරන්න.. ගැණුම් කරුවන් අදුනගැනිමේ ක්‍රමයක් කරන්න
@KrushiNewsLK
4 жыл бұрын
ගොඩක් ස්තුතියි අදහසට
@agriculturenivithigala69
4 жыл бұрын
Thanks
@KrushiNewsLK
4 жыл бұрын
Welcome
@dineshkarunarathna9060
2 жыл бұрын
Mata tiyanawa katuanoda gas 50 danata usai 4 vitara itin Mata tawa wadidura upadas Oni bs
@strongfarmers1391
4 жыл бұрын
mahththaya. katu anoda wagawe gedi hedenne nheni.mokada e .mal hedunath gedi nhe. e paraga wime getaliwakda.plz reply
@nayanaentertainment4191
4 жыл бұрын
මහත්මයා. අපේ ගෙදර කටු අනෝදා ගස් දෙකක් තියෙනවා. ඒවායේ ගෙඩි පලගත්තත් පිටි මකුණන් බෝ වෙලා. කොහොමද අපි මේ උවදුරින් ගහ ආරක්ෂා කරන්නේ. ගෙඩි වලටත් බෝ වෙලා විසඳුමක් ඉදිරිපත් කරන්න පුළුවන්ද?
@sepalilasantha6255
4 жыл бұрын
thanks hodai oyage vada satahana
@KrushiNewsLK
4 жыл бұрын
ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
@kumarasiriperera1144
4 жыл бұрын
Aururuddakata kiparak paladaranawada?
@anandakumara4469
2 жыл бұрын
I ve 500 trees of katu anoda i really appreciate if let let you know me how can we sell or any markets
@thilanimadu5527
4 жыл бұрын
Mama gallgamuw kurunagala ithin matath me wagawA karanna uodauo denna puluwannda
@KrushiNewsLK
4 жыл бұрын
වැඩේ පටන් ගන්න අනිවාර්යෙන් පුලුවන් සෑම උදව්වක්ම දෙන්නම්
@حاولا
4 жыл бұрын
Pala laba gannea kohomada
@dumindalakmal6844
4 жыл бұрын
Thanks.
@KrushiNewsLK
4 жыл бұрын
ස්තුතියි ඔබටත්
@buddhayoga7885
3 жыл бұрын
Katu anoda kola velandapola gana vistara kiyanna
@KrushiNewsLK
3 жыл бұрын
හොද එකක් තියෙනවා ඊට අමතරව දේශීය වෙලඳ පොලට වුනත් දෙන්න පුලුවන්. ගොඩක් නඩත්තු වියදම් අඩු වගාවක්
@madushikasangeewani8318
4 жыл бұрын
Katu anoda gas kappadu karana vidiya kiyannako
@KrushiNewsLK
4 жыл бұрын
ස්තුතියි ඔබේ අදහසට. ඉඳිරියේදී මේ සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරන්නම්
@rbdayananda8866
4 жыл бұрын
කටු අනෝදා ගෙඩියට පිටිමකුනගේ හානිය වැඩියි ඒකට මොකුත් බෙහෙතක් කියන්න පුලුවන්ද
@madushikasangeewani8318
4 жыл бұрын
Plz mata pela kappadu kireema gena poddak denganna oni
@KrushiNewsLK
4 жыл бұрын
මොන වගාව සම්බන්ධවද
@madushikasangeewani8318
4 жыл бұрын
Katu anoda
@kumarasiriperera1144
4 жыл бұрын
Meka yield eka wadi karaganna puluwan breads thiyanawada
@KrushiNewsLK
4 жыл бұрын
tawama special breads naha. but hoda selections tiyenawa.
@madushikasangeewani8318
4 жыл бұрын
Mahaththayo me sadaha yodanna pohora warga thiyenawada nam monawada.piti makuno dimi kuubi wage kruminta mokada karanne krumi nasaka thiyenawada nam monawada ewaye plz...
@KrushiNewsLK
4 жыл бұрын
කාබනික පොහොර ඉතාම සුදුසුයි ඊට අමතරව රසායනඉක පොහොර ura tsp mop 1: 1: 2 භාවිතා කරන්න පුලුවන්. කොහොඹ ඇට නිස්සරකය භාවිතා කරන්න පුලුවන්. මේ සඳහා.
@RSZ-Channel
4 жыл бұрын
Delum athupalawala diyarikili hadenawadha
@KrushiNewsLK
4 жыл бұрын
එනවා. ඒවා අපි හඳුනගෙන මුල් කාලයේම ඉවත් කරන්න ඕන. මොකද ලොකු උනාම හඳුනගන්න අපහසු වෙනවා. මෙන්න මෙහෙම හඳුනගන්න පුලුවන් වැස්සට පස්සෙ තමයි එක වර බොහෝ විට මතු වෙන්නේ. පත්‍ර විශාලයි. රවුම් හැඩයකට ආසන්නයි. කඳ මහතයි , කඳේ මුල් කොට්ස හා අග කොටස විශ්කම්බය බොහෝ දුරට සමානයි.කඳ සිලින්ඩරාකාරයි. පත්‍ර වලයන් දෙකක් අතර පරතරය වැඩියි. හොඳ සාරවත් අත්තක් කියල තමයි ගොඩ දෙනෙක් හිතන්න්නේ. ඒත් මේ දියරිකිලි ඉවත් කරන්න ඕන දැක්ක විගසම
@sureshpushpakumara1922
4 жыл бұрын
කටු අනෝදා ගහේ මල් විතරයි .ගෙඩි එන්නේ නැ.පිලිතුරක් දෙනවද
@mageamma7410
4 жыл бұрын
Godak watinawa
@KrushiNewsLK
4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@erangarock6376
4 жыл бұрын
Pattaa
@KrushiNewsLK
4 жыл бұрын
ස්තුතියි
@pubudukarunasena6785
4 жыл бұрын
බොහොම වටිනා වීඩියෝ එකක් ..
@KrushiNewsLK
4 жыл бұрын
thanks
@RSZ-Channel
4 жыл бұрын
Dhelum gana vedio 1k karanna mama palayak gaththa nimali kiyala ata palayak departhumenthuwen eka ginigathhenata hariyaidha
@KrushiNewsLK
4 жыл бұрын
gewathu mattatmin wet zone puluwan. but commercial cultivation ekakata nam dry zone thama perfect wenne.
@RSZ-Channel
4 жыл бұрын
@@KrushiNewsLK mahathmaya gedara hadanna gaththe ginigathhena
@luxmanfernando2233
4 жыл бұрын
අනෝදා බීජ සිටුවන්නේ කොහොමද. වීඩියෝ තියෙනවාද.
@RSZ-Channel
4 жыл бұрын
Mahathmaya delumwala diyarikili hoyaganne khomadha
@KrushiNewsLK
4 жыл бұрын
එනවා. ඒවා අපි හඳුනගෙන මුල් කාලයේම ඉවත් කරන්න ඕන. මොකද ලොකු උනාම හඳුනගන්න අපහසු වෙනවා. මෙන්න මෙහෙම හඳුනගන්න පුලුවන් වැස්සට පස්සෙ තමයි එක වර බොහෝ විට මතු වෙන්නේ. පත්‍ර විශාලයි. රවුම් හැඩයකට ආසන්නයි. කඳ මහතයි , කඳේ මුල් කොට්ස හා අග කොටස විශ්කම්බය බොහෝ දුරට සමානයි.කඳ සිලින්ඩරාකාරයි. පත්‍ර වලයන් දෙකක් අතර පරතරය වැඩියි. හොඳ සාරවත් අත්තක් කියල තමයි ගොඩ දෙනෙක් හිතන්න්නේ. ඒත් මේ දියරිකිලි ඉවත් කරන්න ඕන දැක්ක විගසම
@ifazmarikkar6251
4 жыл бұрын
Ayye mata palathuru wagawak thiyanawa ewa lankawa market eka dammata loku labayak na pitarata ta palathuru yawanna ona widiha gana video ekkak dennako
@KrushiNewsLK
4 жыл бұрын
මේවා අපනයනය කරන පුද්ගලික ආයතන ගොඩක් තියෙනවා. ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රි ලංකා GAP වැඩසටහන තුලිනුත් මේ සඳහා අවස්ථාව ලබා දෙනවා. ඉදිරියේදී මේ ගැන තොරතුරු කියන්නම්. ස්තුතියි ඔබටත්
@chamathkalpriya1045
4 жыл бұрын
කජු වගාව ගැනත් ඕනේ..............
@KrushiNewsLK
4 жыл бұрын
අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්නම්. කෘෂි නිව්ස් වෙනුවෙන් අදහසක් එක කලාට ඔබට ගොඩක් ස්තුතියි. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න ආරාධනා කරනවා.
@damadusha_SolarGuy
4 жыл бұрын
මගේ ලග පර්චස් 21 ක ඉඩමක් තියෙනවා. මම හිතන් ඉන්නවා ඒ ඉඩමෙ හොද ආදායමක් ගන්න පුලුවන් වගාවක් කරන්න. මොනාද මම එකේ වගා කරන්න හොද? උපදෙස් අවශ්යයි. Thank you.
@KrushiNewsLK
4 жыл бұрын
ඔව් මේක ගොඩක් හොඳ අදහසක් හැබැයි වගාව කරන්න කලින් ගා කරන්න තිබෙන ප්‍රදේශය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම වැදගත් වෙනවා ඔබට පුළුවන් නම් ඉඩම තිබෙන ප්‍රදේශය සඳහන් කරන්න. ඒ වගේම ජල සම්පාදනය කරන්න වශ්‍ය පහසුකම් තිබීම වැදගත් වෙනවා ඒ වගේම ආරක්ෂාව වෙළෙඳපොළ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි ඉඩම වියළි කළාපයේ තියෙනවනම් ගොඩක් බෝග වර්ග වගා කරන්න පුළුවන් ස්තූතියි අපේ චැනල් එකත් එක්ක එකතු උනාට
@dayankanchana1698
4 жыл бұрын
@@KrushiNewsLK I also have 20 perches land in Panadura Can you provide me the above mentioned details ?
@udayasayakkarage6466
4 жыл бұрын
දුරකථන මාර්ගයෙන් දෙන උපදෙස් නැතුව සියල්ලම විඩියෝ මාර්ගයෙන් පැහැදිලි කරන්න පුළුවන්නම් වඩා හොඳයි
@sankajayawardhna8503
3 жыл бұрын
අපිට ඇති වෙනකල් තියෙනව..නමුත් ගැනුම් කරැවො හොයාගනෙ කොහොමද,ගහෙන් කඩපුවා දවස් තුනක්වත් තියාගන්න බැහැ...ලොකු දෙයක් හෙල්ප් කරනවනම්
@lakmalduminda7960
4 жыл бұрын
Mata oyage phone namare awannako
@KrushiNewsLK
4 жыл бұрын
KRUSHI NEWS PAGE EKEN CONTACT KARANNA
@kerokesong4164
4 жыл бұрын
Eta pela karanna berifa
@KrushiNewsLK
4 жыл бұрын
බැරි කමක් නෑ නමුත් ඇට පැල කරලා ගන්න පැලවල ලොකු විවිධත්වයක් තියෙනවා. මොකද මව් ශාඛයේ ලක්ෂන 100% ගන්න බැහැ බීජ පැල වලින්. උදාහරනයක් විදියට පැනි අඹ ගෙඩියක් පැල කලාට ඇබුල් අඹ ගහක් හැදෙන්න පුලුවන්. ඒක නිසා වානිජ වගාවක් බීජ පැල වලින් කලොත් ගස් එකින් එකට වෙනස් වෙන්න පුලුවන්. අස්වනු හට ගන්න යන කාලය, හැඩය , රස, ගොඩක් දේවල්.
@Kumari-kq1py
4 жыл бұрын
හොද උපදේසයක්
@KrushiNewsLK
4 жыл бұрын
ස්තුතියි ඔබට
@민정김-g7q
4 жыл бұрын
Myage. පෝන්. නබර් අක. දන්න
@AaDd-gw2iu
4 жыл бұрын
Bs
@KrushiNewsLK
4 жыл бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@sujeewasujeeewa7879
4 жыл бұрын
BUDUSARANA
@KrushiNewsLK
4 жыл бұрын
budu saranayi ගොඩාක් ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට
@rajithsrimal627
4 жыл бұрын
මට පුලුවන් අක්කර එකක පමණ මේම වාගාව කරන්න.එත් මෙ ගැන කිසිම පැහැදිමක් නැ.අපට හරියට උපදෙස් නැ.මෙවැනි විඩියෝ පමණයි දකින්නෙ.නිකරුනෙ සල්ලි වියදම් කරලා පලක් නැති වෙයි කියලා මෙවා අත ඇරලා දාලා තියෙන්නෙ
@rbdayananda8866
4 жыл бұрын
කටු අනෝදා !!!!! කවුද ඕවා ගන්නේ අපේ වත්තේ ඉදිලා වැටෙනවා විකුනාගන්න බැරිව
@KrushiNewsLK
4 жыл бұрын
අහ් එහෙම නෑ දැන් ලොකු demand එකක් තියෙනවානේ අපරාදේ පොඩ්ඩක් බලන්න.
@nilushasenanayake7752
4 жыл бұрын
ඵලදාව මිලදී ගන්න ගැනුම් කරුවන් සම්බන්ද කරන්න
@AkihitoKanbara-rj7gh
4 жыл бұрын
Please give us your contact number
@samarasinghekankanamgevind8434
Жыл бұрын
Pala labagathahaki than monawada..danuwath kala hakida
@sudeshikatharangni4649
4 жыл бұрын
Thank you.
@KrushiNewsLK
4 жыл бұрын
You are welcome sis stay with us
12:20
උමංදාවේ කුරුඳු අස්වැන්නට ඉහළ ඉල්ලුමක්! #umandawa
Umandawa
Рет қаралды 122 М.
9:28
පිලිකා හොද වෙනව විතරක් නෙමෙයි සල්ලි මවන වගාවක් katu anoda cultivation in sri lanka
ගැමියා gemiya
Рет қаралды 14 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
16:15
මඤ්ඤොක්කා වලට කරපු දෙයින් කෝටිපතියෙක් වුන ගමේ කොල්ලා - Cassava Export | Ajith Rathnasiri
Nilame
Рет қаралды 372 М.
16:45
වැගන් ආර් බද්ද ලක්ෂ 30 ක් දක්වා ඉහළට. වාහන මිලට වෙනදේ මෙන්න.
Lanka Business TV
Рет қаралды 110 М.
14:01
කටු අනෝදා වගාවට නව ජීවයක් දුන් ASMP ව්‍යාපෘතිය - Soursop cultivation at A-Park Aluthwala
A-Park Sri Lanka
Рет қаралды 4,8 М.
9:04
Innala Cultivation in Sri lanka | Cost Profit Medicinal Value & Challenges | ඉන්නල වගාව
Krushi News
Рет қаралды 627
3:36
Soursop branching කටු අනෝදා අතු පැලකිරිම katu anoda athu pelakirima How to Soursop Branches වගාව
agriculture nihal ranasingha
Рет қаралды 98 М.
14:43
🔴නිසි තාක්ෂණයෙන් කටු අනෝදා වගා කරමු | Krushi Tv
Krushi TV
Рет қаралды 25 М.
17:35
ඉඩමත් දීලා පැළත් දීලා මාස තුනෙන් ලක්ෂ3ක් දෙන්නම්|දින90න් සල්ලි අතට davulagala agro farm - apple pera
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 54 М.
13:24
A PARC |2023-01-29 | කටු අනෝදා වගාව | Agriculture Program
Sri Lanka Rupavahini
Рет қаралды 1,9 М.
6:35
කොහොමද මේ "වැනිලා" වවන්නේ - තිලක් කන්දේගම / Let's plant vanilla @ThilakKandegama
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 58 М.
7:07
47 තාම අපේ ගම්මිරිස් ගොවියන් මේ සුපිරි ක්‍රමය දන්නෙ නෑ column method of black pepper cultivation
ගැමියා gemiya
Рет қаралды 404 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН